No video

1. ජපන් යන්නද ඉන්නෙ ? තීරණයක් ගන්න කලින් මේක බලන්න. Watch this video before go to japan.

ඒජන්සි වලින් කියන කතා ඔක්කොම ඇත්තද? ස්ට්ඩන්ට් වීස අරන් සල්ලි හොයන්න පුලුවන්ද? ජපානෙ සැලරි, එහෙම නැත්තන් පඩි කීයද? වීස හදාගන්නෙ කොහොමද? ජීවන වියදම් කොහොමද? මේ ඔක්කොම දැනගන්න මේ වීඩියෝව බලන්න.
How much can you earn in japan? Salaries of japan ? How to get student visa for japan?
Music by
Sakura 2020 by Roa Music | / roa_music1031
Music promoted by www.free-stock-music.com
Creative Commons Attribution 3.0 Unported License
creativecommons.org/licenses/...

Пікірлер: 351

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja.7 ай бұрын

    මන් බය උන තරමක්.මන් හිතුවේ ලක්ශ 20ක් වත් යයි කියලා දාලා තියෙන කමෙන්ට් එක්ක... අවුලක් නෑ මොකක් හරි ගේමක් ගහලා යන්න පුළුවන් උනොත් ගොඩ තමයි 😮❤

  • @netheshathemini7371
    @netheshathemini73715 ай бұрын

    ජපන් යනවාට වඩා කොරියාවෙි ගියා නමි අවුරුදු 5 හෙන් කොටිපතියෙක් වෙලා එන්න පුලුවන් ජපන් යන්න ආසාවෙන් හිටියේ එක ඔන නැ කියලා හිතුනා 😢

  • @TS_MODz

    @TS_MODz

    4 ай бұрын

    කොරියන් යන්න වර්න අන්දතාවය බලනවනෙ

  • @sriyanimangalika930
    @sriyanimangalika930 Жыл бұрын

    ගොඩාක් හොඳින් කියලා දුන්නා 💖💖👍👍

  • @anushaudayarathna5563
    @anushaudayarathna55632 жыл бұрын

    ගොඩක් ස්තූතී ....❤️❤️❤️🥰🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏❤️

  • @dineshruwan6484
    @dineshruwan64842 жыл бұрын

    ඇත්තටම හරිම වටින තොරතුරු ටිකක් ..හොයපු විස්තර ටිකට හොඳ ම උත්තර ඔයාගෙ videos වල තියෙනවා . Thank you .

  • @geeganageariyawathe7956

    @geeganageariyawathe7956

    2 жыл бұрын

    Very nice presentation .Domo arigathogosaimastha.

  • @chamidumadusanka538
    @chamidumadusanka5382 жыл бұрын

    බොහොම ස්තූතු ❤️

  • @yashodawijerathne6467
    @yashodawijerathne64673 жыл бұрын

    Thank you soo much....

  • @janidujyaranga..4054
    @janidujyaranga..40542 жыл бұрын

    Good job tanks ayyeh☺️☺️❤️❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka3 жыл бұрын

    ස්තුතියි 🙏😍

  • @chintha85
    @chintha852 жыл бұрын

    watina video akak bro.

  • @hashanharshana5312
    @hashanharshana53123 жыл бұрын

    Thanks sensei

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana8803 жыл бұрын

    Tnq Sensei

  • @viduni1473
    @viduni14733 жыл бұрын

    Aka aththakda

  • @dilrukshihimansha3221
    @dilrukshihimansha3221 Жыл бұрын

    Thanks...🙏❤️

  • @akdjanakaperera8270
    @akdjanakaperera82703 жыл бұрын

    Thanks brother

  • @HappyJs581
    @HappyJs5812 жыл бұрын

    Thanks Yooouuu 😘

  • @himalirenuka1802
    @himalirenuka1802 Жыл бұрын

    හැමදේටම හරියනම උත්තර ලැබුණා..superb ❤️

  • @kim.jasooiyoo

    @kim.jasooiyoo

    Жыл бұрын

    場y医

  • @sanjanakumari549
    @sanjanakumari5492 жыл бұрын

    Thank you so much

  • @anjalikakalhari8924
    @anjalikakalhari8924 Жыл бұрын

    මදැයි ජපන් යන්න හිටියා🤚 එච්චර සල්ලි තියනවනම් ලංකාවෙ ඉන්නවා😥

  • @sandunisanduni1280

    @sandunisanduni1280

    Жыл бұрын

    එකනෙ

  • @Aroshsarangha-ss9sx

    @Aroshsarangha-ss9sx

    Жыл бұрын

    ඒක අවුලක් වෙන් නෑ කොස් එකක් කරල යනවනම් එතනින්ම ලෝන් එක්කින් සල්ලි දෙනවා විසා එක පෙන්නව්වාම 🙃

  • @sandunisanduni1280

    @sandunisanduni1280

    Жыл бұрын

    @@Aroshsarangha-ss9sx oya giyad

  • @jananisulochana6235
    @jananisulochana62353 жыл бұрын

    Arigato gosaimasu 👍

  • @vindyanikottegoda8684
    @vindyanikottegoda86842 жыл бұрын

    ස්තූතියි

  • @hiranyahasithanjana8629
    @hiranyahasithanjana86292 жыл бұрын

    Arigatho gosaimass❤

  • @studyboy.6373
    @studyboy.63732 жыл бұрын

    Thnx.😐 මදයි ඒකට යන ආදායමේ හැටියට😭😭😭

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha177111 ай бұрын

    Thank you

  • @dilshandilruksha135
    @dilshandilruksha1352 жыл бұрын

    Nice video

  • @g.d.gamage2179
    @g.d.gamage21792 жыл бұрын

    මට දැනගන්න පුලුවන් ද psychology special degree එකක් ලංකාවෙ කැම්පස් එකකින් කරල,ජපන් යන්න බැරිද counseling wage

  • @lakshanprabath1260
    @lakshanprabath12602 жыл бұрын

    Ane student visa enawanm ank eke salli peanna onine echchara salli nathi nisa agency walin pennanwa neda agency ekak kiynnko hoda.hamoma laksha 20 danna agency walin salli pennanwa ai kiyannaththe ewa apita

  • @kanchanagunarathna2430
    @kanchanagunarathna24302 жыл бұрын

    Sir , loan ekkin japan awoth student visa wlin jpn jiiwith wenna amaruida

  • @Paveesdiary
    @Paveesdiary2 жыл бұрын

    Thanks

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh Жыл бұрын

    Aiya visa akak auwoth aniwarayanme japan vibagaya pas wanna onada japan yanna ane plx kiyannako math japan yanna hadanna visha akakin 🙏🏻🙏🏻

  • @pavanichamathka2953
    @pavanichamathka29533 жыл бұрын

    Ayye student visa walin japan gihama ehe mula idanma monawada karanna oni? e ganath video ekk dannako.

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    ok sure.👍

  • @isharasaurangi4589
    @isharasaurangi45892 жыл бұрын

    Japan wala fashion designs wlata hoda jobs thiyenawada...ehema thiyenwanam salary ehema kohomada

  • @torido5530
    @torido55302 жыл бұрын

    Japan vala education level eka mona vaged? Universities ehema? Ehe university ekakata full scholarship ekk ganna A/L results mona vage venn oonida,Maths stream eken?

  • @ruone1600

    @ruone1600

    Жыл бұрын

    13 years school gihin thiyenna one JLPT Exam pass wenna ona

  • @kyuties3636

    @kyuties3636

    Жыл бұрын

    AL results adala na japan uni wlt

  • @prasadinisewwandi4671
    @prasadinisewwandi46713 жыл бұрын

    👍👍

  • @nethmiravihansini1410
    @nethmiravihansini14102 жыл бұрын

    Aiye japan aireline වලට srilankan අයට yanna barid vada kranna .airehoster vage illanna barid .

  • @adamjus7110
    @adamjus71102 жыл бұрын

    Aiye japan garment walata gannawa kiwwa language balanne ne kiyala language natuwa puluwanda

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d6 ай бұрын

    Thanks අයියෙ මමත් 2026 ජපන් එනවා

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    අයියේ bio කරලා ජපන් යන්න පුලුවන්ද , private university එකකට yearly pay කරන්න ඕනි kiyada ? 🤔

  • @ruone1600

    @ruone1600

    Жыл бұрын

    JLPT Exam pass nam japan yanna puluwan

  • @pubudukantha1388
    @pubudukantha13882 жыл бұрын

    Thank you 😊😊

  • @prasadinisewwandhi497
    @prasadinisewwandhi4973 жыл бұрын

    Watinwa👌👌

  • @mrathnasire137
    @mrathnasire1372 жыл бұрын

    Thanks 🙏🙏🙏🙏🙏

  • @sadeeshadilshi
    @sadeeshadilshi Жыл бұрын

    Nursing course ek mhe krla passport hdgena japan ynna plwn neda nursing wlta..NAT ek krl ynna plwnda

  • @Ishkitchen
    @Ishkitchen2 жыл бұрын

    ❤️👍👍

  • @pesha1910
    @pesha19102 жыл бұрын

    Mn course eka karanava job visa yanna one eth giya aya kiynvne duka vadilu ithuruwak nhlu attamada e kathawa

  • @keshalachannel7576
    @keshalachannel75762 жыл бұрын

    Japan Kara kiyana okkoma ayata sahathika vitarai godaaka Aya karanna epalu yanna baa kiyanava eka aththada.ane please kiyala Inna

  • @ruwanbandara551
    @ruwanbandara5513 жыл бұрын

    Good

  • @Lotus234
    @Lotus2346 сағат бұрын

    Software engineering awrudu thunaka degree ekak ekka N5,N4 level dekath complete karala thiyena kenekta japan wala jobs thiyenvd

  • @sanjeewapushpakumara4754
    @sanjeewapushpakumara47542 жыл бұрын

    Ehe yanakota A/L ICT vage subject akak karala tibboth pahasu veida maths natuva

  • @stephanoshe4758
    @stephanoshe47582 жыл бұрын

    Apita ehe stision hadaganna baida student visa eken igena ganna gaman

  • @siyamsanjeew1747
    @siyamsanjeew17473 жыл бұрын

    What is the maximum age intake for language school for Japan

  • @kasunmanoodya8834

    @kasunmanoodya8834

    3 жыл бұрын

    Student visa uparima age eka 30.. 19-30

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    වයස් සීමාවක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට 30 ට වැඩි අයට ගොඩක් ඩොකියුමන්ට්ස් ඉල්ලනව වීසා ප්‍රොසෙස් කරද්දි.

  • @harshalanka9546
    @harshalanka95462 жыл бұрын

    Japan shipbuilding industry wala (scaffolding walata) job visa apply karanna puluwanda?

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    ඔයාට සේවායෝජකයෙක් ඉන්නවනන් coe එකක් ගන්න පුලුවන්නන් visa දෙයි

  • @harshalanka9546

    @harshalanka9546

    2 жыл бұрын

    Mata jlpt n4 tiyenawa.korean ten years experience tiyenawa.wayasa 40i.sswr eken applykarata a programe aka kalyana nisa,kohomada sewayojayakayek hoganne?coe kiyanne mokakkda?

  • @sl_gamingworld5125
    @sl_gamingworld51252 жыл бұрын

    මාස හය හතකට ගිහින් ඉදලා එන්න වගේ යන්න පුලුවන්ද ඒවාට ඔය කියන ඒවා කරන්න ඕනෙද මට පස්පොර්ට් එකක් නැ. ජපන් බාෂාව ටිකක් පුළුවන්. පොඩ්ඩක් මේ ටික ගැන පැහැදිලි කරන්නකෝ 😊😊

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    Short term visa 90 days vitharai denne

  • @sl_gamingworld5125

    @sl_gamingworld5125

    2 жыл бұрын

    @@Japanyamu පදිංචි වෙනවා නම් කොමද ban

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    @@sl_gamingworld5125 pr ගැන video එක බලන්න

  • @sachinisathsarani3708
    @sachinisathsarani37082 жыл бұрын

    Aiye mn Tama 12wasare inne al2023liyanne commerce karanne man Mt mna wageda krnn onee kynko mn yanna asai Japan job ekk kranna

  • @sachimarasinghe1368
    @sachimarasinghe13682 жыл бұрын

    O/L vitharai karala thiyenne, ethakota language course eka kochchara kalayak karanna onida course eka karama yanna puluwan da, kochchara kalekin wageda

  • @MNCD1997

    @MNCD1997

    Жыл бұрын

    caregiver course ekak karala thiyenawa nm N5 ekai N4 ekai karala yanna puluwan lu trans asia kiyala agency ekak thiyenne eken yawanawa oya cl karala balanna

  • @sachimarasinghe1368

    @sachimarasinghe1368

    Жыл бұрын

    @@MNCD1997 thanks

  • @automobile6785
    @automobile67852 жыл бұрын

    Aiya mn automobile level. 4@5 krala inne. Job ekak hyagnna puluwanda ewa walata

  • @harshanarathnayaka2674

    @harshanarathnayaka2674

    2 жыл бұрын

    NAT/JLPT hri krnn oni

  • @thisalkanchana4438
    @thisalkanchana44382 жыл бұрын

    Lankawe Rajaye job ekk karanwnn eken ain wela student visa walin Japan yann puluwand visa ganimedi ho intvw face karddi prashnayak wewid . Help

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    එහෙම ගැටලුවක් නෑ.

  • @thisalkanchana4438

    @thisalkanchana4438

    2 жыл бұрын

    👍👍👍❤️

  • @tharindulakshan9982
    @tharindulakshan99822 жыл бұрын

    Ayye samanyen japan wla ekkenekta samanya viyadama yen kiyada.

  • @nisheda8933
    @nisheda89333 жыл бұрын

    ❤❤❤👍👍👍🙏🙏🙏

  • @gaveeshanavodinee2166
    @gaveeshanavodinee21662 жыл бұрын

    o/L ඉවර වෙලා මෙහෙ ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා එක එකෙයි A/L කරලා එන එකෙයි තියෙන වෙනස මොකක්ද? පව්න්ඩේශන් කෝස් කරලා එන එකෙන් තියෙන වාසි මොනාද නැත්තන් ඊට වඩා හොද A/L කරලා එන එකද? අනේ ඉක්මන්ට උත්තර දෙන්නකො 🥺❤️

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    උසස්පෙල කරල එන්න පුලුවන්නන් ඉතා හොදයි කියන එකයි මගෙ පුද්ගලික හැගීම

  • @gaveeshanavodinee2166

    @gaveeshanavodinee2166

    2 жыл бұрын

    @@Japanyamu A/l karala ena eke thiyena chanse ek mkkd 😶

  • @ruksharapabalu5544
    @ruksharapabalu55442 жыл бұрын

    Student visa වගෙ ගියොත් අව්රුදු පහකට වගෙ එ කාලය ඉවර උන ගමන් අපිට අයෙ එන්න ඔනද

  • @shenalchamodya
    @shenalchamodya2 жыл бұрын

    Apo student visa promote krnn ep ape lamai ehe gihin duk widinw training visa kiyl category ekk thiyenw ek gana video krl ek promote krnn puluwn thrm ek thamai japanyt ynn thiyen hodm lesima thana wisthr onnm mgen ahnn mn kiynnm student gihin anatha wenna ep...

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    kisima visa vargayak promote karanne naha api. thiyena siyalu visa varga gana program eke katha karala thiyenava. student visa avith kattak kanna vena eka aththa. ssw visa, training visa vage evagen enna puluvannan hodai. ehema naththan scholerships valin student visa valata ena ekath hodai. sthuthi comment ekata

  • @lakshanimadushika4291

    @lakshanimadushika4291

    2 жыл бұрын

    Ane plz mt e gena details kiynnko

  • @lakshanimadushika4291

    @lakshanimadushika4291

    2 жыл бұрын

    Plz mt e gena details kiynko

  • @lakshanimadushika4291

    @lakshanimadushika4291

    2 жыл бұрын

    Mn den course ek krn patan gtte

  • @kim.jasooiyoo
    @kim.jasooiyoo Жыл бұрын

    මම අනිද්දා ඡපන් යන්න ඉන් ෙන් ඔයාට ෙගාඩක් ඉස්තුතියි 😊😊😊🎎🎎🎎

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    jaya veva

  • @kim.jasooiyoo

    @kim.jasooiyoo

    Жыл бұрын

    @@Japanyamu 😊😊😊

  • @shifloldlhpuwlgjhjeshiytrg4278
    @shifloldlhpuwlgjhjeshiytrg42782 жыл бұрын

    ගොඩක් 🙏 ස්තුතී.9waya wasare idan igana ganne kohomada japan yanna.A\l balanawada.japan yanna monawada karanna oni

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    වසර 12 ක අද්‍යාපන කාලසීමාවක් ඕනි

  • @shifloldlhpuwlgjhjeshiytrg4278

    @shifloldlhpuwlgjhjeshiytrg4278

    2 жыл бұрын

    Damma idan lasthi wenna barida

  • @shifloldlhpuwlgjhjeshiytrg4278

    @shifloldlhpuwlgjhjeshiytrg4278

    2 жыл бұрын

    Monawada danma idan karanna oni

  • @shifloldlhpuwlgjhjeshiytrg4278

    @shifloldlhpuwlgjhjeshiytrg4278

    2 жыл бұрын

    Japan yanna kochchara salli oni weida

  • @pasindumedagedara4138

    @pasindumedagedara4138

    Жыл бұрын

    @@Japanyamu A/L pass vennama oone da? exam ekt peni hitiyoth student visa apply karanna puluwn da?

  • @dilankaprismi7416
    @dilankaprismi74163 жыл бұрын

    Arigatogosaimasu.

  • @dulminithalagala4325
    @dulminithalagala43253 жыл бұрын

    🙏🙏

  • @disnakakavind7012
    @disnakakavind70123 жыл бұрын

    Anik ewa ganath kiyannako vidio ekkin ජොබ් ට්‍රේනින් ව්සා ගැනත්

  • @lenchi1084
    @lenchi10842 жыл бұрын

    japan visa rejected da kiyala denaganne kohomada?

  • @krishnanethmini1189
    @krishnanethmini1189 Жыл бұрын

    Kellonta jobs thiyanavada man japan kos eka karanava pass unoth puluvanda enna

  • @nursingvibes1525
    @nursingvibes15252 жыл бұрын

    Hotel job gana tikak kiyanawada jsp kiyanne mokadda kiyalath plz

  • @Vima_z
    @Vima_z2 жыл бұрын

    Ayye okktama laksha 4d ane reply ekak ewannko.mm a/l 3s mt university yanna oona ethakot khmd

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    ජපන් බසින් සහ ඉන්ග්‍රීසි බසින් උගන්වන university තියෙනව. Visa ගැනීමට වසරකවත් වියදම් cover කරන්න පුලුවන් බව බැන්කු account වලින් පෙන්නන්න ඕනි. ඊට අමතරව university එකේ පලමු semester fee එක සහ entrance fee ගෙවන්න වෙයි. ඒවට තමා වැඩි මුදලක් වැය වෙන්නෙ. ඔයාටම apply කරන්න පුලුවන්. University website වල විස්තර තියෙනව.

  • @chrisdhambarage4968
    @chrisdhambarage49683 жыл бұрын

    Bro japan yanna Japanese onemada english witharak puluwan unata kamak nadda

  • @Japanyamu

    @Japanyamu

    3 жыл бұрын

    ජපන් බස නැතුව ජපානයේ හොද රැකියාවක්නන් හොයාගන්න බෑ. ඔවුන් ඉන්ග්‍රීසි දන්නෙම නැති තරම්

  • @theekshadewmini6625
    @theekshadewmini66257 ай бұрын

    Lankawe degree ekak thiyena kenek ta kohomada yanna hoda

  • @rasanjalideshani7517
    @rasanjalideshani75172 жыл бұрын

    japan ynna aiya kiyak uparima wiyadam weida ane plz reply ekk ona

  • @sewminiranathunge3884
    @sewminiranathunge3884 Жыл бұрын

    Sir eheta gihin Information Technology subject igena ganne baride

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    පුලුවන්. It field එකෙ jobs ඕනි තරන් තියෙනව.

  • @lakshikasenarathna4467
    @lakshikasenarathna44672 жыл бұрын

    එක අතකින් විතරක් වැඩ කරන කෙනෙක්ට ජපන් යන්න බැරිද

  • @thanujaperera431
    @thanujaperera431 Жыл бұрын

    ලංකාවේ ජපන් භාෂාව උගන්වන හොද class එකක් ගැන විස්තර දෙන්න පුළුවන් ද

  • @pradeepaluthgamage1197

    @pradeepaluthgamage1197

    Жыл бұрын

    Puluvan

  • @nethminishara3036
    @nethminishara30362 жыл бұрын

    අයියෙ උසස් පෙල කරන්නම ඕනද ජපන් යන්න? අනේ රිප්ලයි එකක් එවන්න. ඒක මගේ ජීවිතේ ලොකුම හීනෙ

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    නැ සහෝ

  • @udenigunarathna295

    @udenigunarathna295

    2 жыл бұрын

    Nethmi student visa apply karanna A/L pass wennama oni na.. but e age eka sampoorna wenna oni. Age eka 19ta wadi wenna oni..😀

  • @amashachamodi1873
    @amashachamodi18732 жыл бұрын

    私はビデオが非常に知っていることをたくさん知っていました

  • @manuwan9102
    @manuwan91028 ай бұрын

    Mage yaluwek innawa u horen wadakarnawa okkama lkh12 lanawe saliwalin

  • @lunar3359
    @lunar33592 жыл бұрын

    AL commerce කරලා 3A දැම්ම කෙනෙක් ට full time job එකකට යන්න.. ඉගනගන්න නෙවෙයි.... එතකොට පඩි කීයක් වගේ තියන job එකකට යන්න පුළුවන් ද aiye....මොන වගේ job එකකට යන්න පුළුවන් ද

  • @ff2rkchannel87

    @ff2rkchannel87

    2 жыл бұрын

    Ane matt ekata answer ekk kiyannkoo..mamath commerce karanne..japan yann tamai hitan inne..🙂

  • @therelaxsubnow

    @therelaxsubnow

    2 жыл бұрын

    A3 gaththa kiyala japan wala job visa denawada bn😂😂😂😂😂 pissu thota

  • @nishadyachamodi4596

    @nishadyachamodi4596

    2 жыл бұрын

    A3 k gatta kiyana eka okata adala na

  • @alphaking_org

    @alphaking_org

    Жыл бұрын

    එහෙම බෑ බන් ඔන්න උබ අදුරන එකෙක් ඉන්නවනම් ආව හැකි ඒත් වැඩ කරන්න ඕනා පන යන්න

  • @lunar3359

    @lunar3359

    Жыл бұрын

    @@therelaxsubnow දැන් ඒවා ඔක්කොම ඉවරයි. දැන් ජපුර management එකේ..😊

  • @samanpushpakumara6294
    @samanpushpakumara62942 жыл бұрын

    Student visa walata japane goyoth monada thiyena job

  • @memechathuwa6005
    @memechathuwa60053 жыл бұрын

    Arigatogosayimasu

  • @sandakalum8670
    @sandakalum86702 жыл бұрын

    මම 11වසරට විතරයි ගියේ ගොඩක් වියදම් කරන්න අපිට සල්ලි නෑ.ඒත් ගොඩක් ආසයි ජපන් ජොබ් එකක් කරන්න උදව් කරන්න පුලුවන්ද😓😓😓😓😓😓😓

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    ඔයාට ගැලපෙන වීසා වර්ගයක් තියේද බලන්න මුලින්ම. වීඩියෝවල විස්තර සමග ගලපල බලන්න

  • @yasiruudayanga733

    @yasiruudayanga733

    2 жыл бұрын

    machan rajayen yawanawalu dn, poddak hoyala balahan

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    කොරියා යන්න

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu45062 жыл бұрын

    Anna epa dan wedak ne mama student awe dan 5years mehe karagatta deyak ne korea yanna try karanna munge padi adui boru wedak weda karanawa muntama gewanawa 😢 😢

  • @rohanalalith4863

    @rohanalalith4863

    2 жыл бұрын

    Studemt netiwa awoth care give4 wage eth ehemada kiyannako

  • @nuwandanushkabandarajayasu4506

    @nuwandanushkabandarajayasu4506

    2 жыл бұрын

    @@rohanalalith4863 රජයෙන් එවන එකද

  • @rohanalalith4863

    @rohanalalith4863

    2 жыл бұрын

    @@nuwandanushkabandarajayasu4506 ou

  • @nuwandanushkabandarajayasu4506

    @nuwandanushkabandarajayasu4506

    2 жыл бұрын

    @@rohanalalith4863 ඒක නම් හොදයි අවුලක් නෑ අවුරුදු 4කට නේද එවන්නෙ

  • @rohanalalith4863

    @rohanalalith4863

    2 жыл бұрын

    @@nuwandanushkabandarajayasu4506 ou..aneee api wiyadam karanna one ne neda ehema eddi

  • @anuhaskaushika
    @anuhaskaushika Жыл бұрын

    දෙයක් කියන්න බැරි උනා නේ ජපන් යන්න පාස්පෝට් හදන්න කලින් ශුක්‍රානු බැන්කුවකට යනව ඊට පස්සෙ කපලා දෙනවා

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    😁 කියන්න බලන්න ඇයි ඔයාට එහෙම හිතෙන්නෙ කියල

  • @mohammadnaseer718
    @mohammadnaseer7182 жыл бұрын

    Niyami maaaa Kuwait ela machen hoda advais

  • @dinuwijesundara2125
    @dinuwijesundara21252 жыл бұрын

    අයියේ ජපන් යන්න exm aniwaryaid nthnm english wlin ynn puluwnd

  • @MAX-to9mg
    @MAX-to9mg2 жыл бұрын

    මම දැන් ජපන් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ .මේ දෙසැම්බර් n5 ලියන්න ඉන්නේ .ඒක පාස් උනොත් යන්න පුලුවන්ද .එහේ ඉගෙන ගන්න යනවනම් මොනවද ෆලොව් කරන්න ඕනේ කෝස්.කොහොමද අපි කැම්පස් එකක් ඒම හොයාගන්නේ .ඒ ලේවල් කරන්නම ඕනේද යන්න .මට රිප්ලයි එකක් ඕනේ .

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    අපේ චැනල් එකෙ ඔයාගෙ ප්‍රශ්න බොහොමයකට අදාල වීඩියෝ තියෙනව. මුල සිට බලන්න. සම්පූර්ණ අදහසක් ගන්න පුලුවන් වෙයි. ස්තුති

  • @leslifernando7318
    @leslifernando73182 жыл бұрын

    ජපන් ගිහින් එහෙ හොටෙල් සයිඩ් එකෙන් අවු 5 විතර ජොබ් එක කරල ඇමෙරිකාවට යන්න චාන්ස් එක හදාගන්න පුලුවන්ද ?

  • @therelaxsubnow
    @therelaxsubnow2 жыл бұрын

    hoda agency akak nadda sure

  • @hashikawishka3345
    @hashikawishka33452 жыл бұрын

    මට පොඩ්ඩක් කියන්නකෝ,දැන් හැමෝම ජපන් කරනවා ගොඩක් යන්න බලාගෙන ඉස්සරහට ජපන් වලට කට්ටිය ගන්නෙත් නැති වෙයිද?? අපි අලුතෙන්ම ජපන් ඉගෙන ගන්න බලන් ඉන්නේ ගොඩක් සල්ලී වියදම් කරලා ජපන් කෝසස් කරනවා ඉස්සරහට අපිට චාන්ස් එකක් නැති වෙයිද ඉගෙනගෙන වැඩක් නැති වෙයිද

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    හශි. ඔයා හිතන විදිය හරි. මේකයි තත්වෙ. ජපානෙ මිනිස්සු වයසයි. බහුතරෙ. වැඩකරන්න මිනිස්සු නෑ. අව්ස්තා වැඩියි. ගොඩක් රටවල් මේකට රින්ගනව. අපි try කරමු. මොකද කියන්නෙ !

  • @hashikawishka3345

    @hashikawishka3345

    2 жыл бұрын

    @@Japanyamu ඔව් try karamu api 👍👍👍කවදා හරි චාන්ස් එකක් ලැබෙවී නේ😊

  • @rohanalalith4863

    @rohanalalith4863

    2 жыл бұрын

    Me ahannako me dawaswala goverment eken japana yawanna hadanawane goverment egancy walin cource karala api wiyadam karalada japan yanna one nettam rajayenma siyaluma wiyadama karalada apiwa yawanne.anee danna kenek kiyannako

  • @rangapieris441

    @rangapieris441

    11 ай бұрын

    Oow

  • @harshikajayathilaka1547
    @harshikajayathilaka15472 жыл бұрын

    Olevel japan karala japan yanna puluwanda

  • @sramarasuriya9737
    @sramarasuriya97372 жыл бұрын

    Aiyooo apeee akkaa japan walaa part time jobe ekak karanawaaa eyata ලක්ශ 5 income ekaaaaaaa.

  • @nishanthagodapola7613

    @nishanthagodapola7613

    2 жыл бұрын

    Mokakda akka giyapu agency eka

  • @mihiriahinsika2966
    @mihiriahinsika29662 жыл бұрын

    ලංකාවේ MBBS කරලා ජපානයේ කෙලින්ම doctor කෙනෙක් විදිහට වැඩ කරන්න පුලුවන්ද නැත්තම් එහේ campus එහෙකත් ඉගෙන ගන්න ඕනිද?

  • @DL12323

    @DL12323

    2 жыл бұрын

    අනෙ මටත් දැනගන්න ඕන

  • @Japanyamu

    @Japanyamu

    Жыл бұрын

    ehe godak medicine lankavata vada venas. mama danna vidiyatanan ehe doctor kenek yatathe practice karanna oni thaniyen work karanna kalin

  • @ishaniudeshika9170
    @ishaniudeshika91702 жыл бұрын

    Domo arigatho gozaimasu ❤❤❤❤

  • @imashaachini393

    @imashaachini393

    2 жыл бұрын

    どもうあリがてょうごさいます

  • @we6memories120
    @we6memories1202 жыл бұрын

    Mage visa eka 2013 riject una ai yanna puluwanda mage wayasa 39

  • @Japanyamu

    @Japanyamu

    2 жыл бұрын

    මොකද්ද වීසා වර්ගය

  • @dularadilshan0518
    @dularadilshan05182 жыл бұрын

    arigato gozaimasu

  • @user-mu6kh6ev6u
    @user-mu6kh6ev6u Жыл бұрын

    COE එක ජපන් class ගිහිල්ල ගන්න බැරිද reply එකක් ඕනෙ

  • @shamalikarunasena1421
    @shamalikarunasena14212 жыл бұрын

    Japan level 1 karanna rajaye anumatha hoda ayathanayak kiyannakoo... 😒

  • @user-be9xb8tp6m
    @user-be9xb8tp6m2 жыл бұрын

    Aiya yen 7000. Kiynne lankawe salli walin kochcherakd

Келесі