Dating in Japan - ජපන් කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද?

This is the seventh and the last episode of "Mama Japan Apu Hati". In this video, I and my friends discussed the cultural differences and what do they like about Sri Lankans.
If you have any questions regarding this please feel free to contact me through our Facebook Page.
Our Facebook page:
JapanRate
Subscribe to Japan Rate and stay updated.
මම ජපන් ආපු හැටි Series :
• මම ජපන් ආපු හැටි - Mam...
Check out my other videos: / japanrate
Thank you.
©Basura Gunathilaka / JapanRate

Пікірлер: 1 200

  • @shiharamadusanka4923
    @shiharamadusanka49233 жыл бұрын

    ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නැති කොල්ලො කෝ බලන්න..(මමත් ඇතුලුව)😜

  • @dilanpredeep3828

    @dilanpredeep3828

    3 жыл бұрын

    Mama

  • @thisararuwanga1747

    @thisararuwanga1747

    3 жыл бұрын

    අම්මප යකෝ...😂

  • @shiharamadusanka4923

    @shiharamadusanka4923

    3 жыл бұрын

    @@dilanpredeep3828 😉😁🤘

  • @shiharamadusanka4923

    @shiharamadusanka4923

    3 жыл бұрын

    @@thisararuwanga1747 Thada thadaa😜😂🤘

  • @shashikadilshan1329

    @shashikadilshan1329

    3 жыл бұрын

    අසරණ වෙලා ඉන්නේ

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s3 жыл бұрын

    ලන්කාවේ කෙල්ලක් වත් නැති සෙට් එක.. 👇

  • @saliyasaliyasaliya2348

    @saliyasaliyasaliya2348

    3 жыл бұрын

    මේ කොනේ

  • @jvjkbangtan5290

    @jvjkbangtan5290

    3 жыл бұрын

    Paw🤣🤣🤣

  • @CORA-ql3sd

    @CORA-ql3sd

    3 жыл бұрын

    Api paw yko😂

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    3 жыл бұрын

    පව් අනේ ලමයි.

  • @sahanvimukthi1206

    @sahanvimukthi1206

    3 жыл бұрын

    මම

  • @rbckumara2089
    @rbckumara20893 жыл бұрын

    මමත් ජපන් හිටියා බොහොම හොඳ නිහතමානී ජාතියක් .ගොඩක් ම විස්වාසය රකිනවා.එහේ කෙල්ලෝ ලන්කාවේ අයට ගොඩක් ආදරෙයි .

  • @kavindudilshan116

    @kavindudilshan116

    3 жыл бұрын

    Wow. Eka නියමයිනේ . ☝❤️

  • @isuruudhayanga7501

    @isuruudhayanga7501

    3 жыл бұрын

    මගෙත් පොඩි කාලෙ ඉදල ආසවක් තියෙනව ජපන් යන්න.යන්නේ කොහොමද

  • @chutyhasiya

    @chutyhasiya

    3 жыл бұрын

    Brother yna vidiha gana kiynnko

  • @prasadjayasena1566

    @prasadjayasena1566

    3 жыл бұрын

    Q

  • @miururukshan8436

    @miururukshan8436

    3 жыл бұрын

    @@chutyhasiya A/L maths hodata pass una ayata scholarship denawa free.masekata Rs200000 k withara denawa wiyadamata.

  • @vishwa_bhashi
    @vishwa_bhashi3 жыл бұрын

    ලංකාවේ බෑ කියපු නංගිලාට ඇඩෙන්න බස්සනවා ජපන් කෑල්ලක් .😂

  • @user-co3kc7mb5i

    @user-co3kc7mb5i

    3 жыл бұрын

    අන්නේකයි ගේමු මිතුර ගේමු😊😹

  • @luzersl8657

    @luzersl8657

    3 жыл бұрын

    හයී යලූ ඔයත් ජපන් කෙල්ලෙක් බලනවද 😸 අනිකා වගේ 😅

  • @chanukadharshana4514

    @chanukadharshana4514

    2 жыл бұрын

    Ala machan

  • @raveeshasenal5414

    @raveeshasenal5414

    2 жыл бұрын

    කතා කරපංකො ඊට පස්සෙ ජපන්😂

  • @chanukadharshana4514

    @chanukadharshana4514

    2 жыл бұрын

    උඹ කනමොටා අරිගතා මටනැතා නැට ඇතා කිය කියා කෑ ගහගෙන දුවනවා බලන්න... 😊 කුරිරු ආසාවක් මට තියෙනවා.

  • @shenalsamaranayake1525
    @shenalsamaranayake15253 жыл бұрын

    මචං උඹ නියමෙටම present කරනවා ජයවේවා!!! 🙌🏾✊🏾❤️

  • @loadmusic1261
    @loadmusic12613 жыл бұрын

    ජපානයෙන් තරැනියෙක් පන්නා ආ දෙවැනි ශ්‍රීලාංකික තරැනයා 💖😍 ගැම්මක් තමයි ඉතිම් ❤️❤️💖💖💖

  • @Giyu6430

    @Giyu6430

    2 жыл бұрын

    අම්මෝ 😂

  • @lilyy4420

    @lilyy4420

    2 жыл бұрын

    සීරාද 😂

  • @praveenweerasinghe302

    @praveenweerasinghe302

    Жыл бұрын

    ඕය් ඕය්

  • @PoddaMV
    @PoddaMV3 жыл бұрын

    මොලෙ තියන එකෙක්... මරු බ්‍රො... .. දිගටම කරපන්

  • @shanudinishaya5156

    @shanudinishaya5156

    3 жыл бұрын

    ❤️

  • @kusalvijayantha2821

    @kusalvijayantha2821

    3 жыл бұрын

    ♥️

  • @jjustkay

    @jjustkay

    3 жыл бұрын

    ❤️

  • @user-wx1fc5cc2k

    @user-wx1fc5cc2k

    3 жыл бұрын

    පොඩ්ඩා❤

  • @sanjushiwantha5628

    @sanjushiwantha5628

    3 жыл бұрын

    Superb bro👏❤️🤞

  • @stefanfernando9659
    @stefanfernando96592 жыл бұрын

    මං ජපන් කෙල්ලෙක්ගෙන් ඇහුවා ලංකාවෙ කොල්ලො ගැන මොකද හිතන්නෙ කියලා. ඒ කෙල්ල කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ව බදින්න සෙට් උනොත් බදිනව කියල. හේතුව ජපන් කොල්ලො Sure නැල්ලු කෙල්ලව වැඩිය care කරන්නෙ marry කරනකන් විතරලු. පස්සෙ කෙල්ලව ගනන් ගන්නෙ නැතුව අත ඇරල ගොඩක් පිරිමි වෙන ගෑණු පස්සෙ යනව හරි ගනන් ගන්නෙ නැතුව ජීවත් වෙනව හරිලු.

  • @sabrinafathima4293

    @sabrinafathima4293

    2 жыл бұрын

    Dekka NEDA ape minissunge heti ,mamai mage minihath ahasai polawai wage but Mata vishwasai,😊my husband sinhala srilankan japanis

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    2 жыл бұрын

    Ethi lankawe kolloth ahema thama..badinakm witharai ..passe ganan ganne na..

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    2 жыл бұрын

    Ane pwu eylge nodanuwatkmne lnkwe un koi welet boru muna dan inne kiyla un dnne ne

  • @stefanfernando9659

    @stefanfernando9659

    2 жыл бұрын

    @@Rose-xo8mx ජපන් කෙල්ලො හොදයි. මෙහෙ කෙල්ලො කරන්න පුලුවන් ජරා වැඩ සේරම කරල අන්තිමටනෙ හොද කොල්ලෙක් හොයන්නේ 😂

  • @s.sadewniperera8738

    @s.sadewniperera8738

    Жыл бұрын

    @@stefanfernando9659 kolloth ehemanee ane nikn inna apine danne ape unge keruwawa 😛

  • @jonsina9426
    @jonsina94263 жыл бұрын

    මම අද ජපන් යන්න ඉන්නෙ මට මේක සුපිරිම වැදගත් වීඩියො එකක්

  • @reflector5544

    @reflector5544

    2 жыл бұрын

    Den japan walada inne😔😋

  • @nrschutta4825

    @nrschutta4825

    7 күн бұрын

    ​@@reflector5544yup

  • @skelly6485
    @skelly64853 жыл бұрын

    සිරාවටම මාත් A/L කරලා ජපන් ගිහින් කෑල්ලක් ටෝක් කරන්න ඉන්නෙ 😮😻 මේක නම් ගොඩක් වටිනවා

  • @chathuwa6096

    @chathuwa6096

    2 жыл бұрын

    Ela puthe 😂

  • @vijaykumara3842

    @vijaykumara3842

    2 жыл бұрын

    ❤❤❤පරිස්සමින් ඉන්න සහොදරයා... බුදු සරණයි...

  • @kavirivisari4673

    @kavirivisari4673

    2 жыл бұрын

    @@chathuwa6096 😂😂

  • @slfishworld6043

    @slfishworld6043

    2 жыл бұрын

    🤭🤭😂

  • @kalumkumara7421

    @kalumkumara7421

    2 жыл бұрын

    ජපනුත් ඉගෙනගනින්කො ටොක් කරන්න 😂

  • @Techboss2256
    @Techboss22562 жыл бұрын

    මාත් ජපන් ගියා.ජපානෙ ඉන්නෙ ගොඩාක් හොද මිනිස්සු.ඒ වගේම කොරියාවෙත් එහෙමයි.මාත් ගියා ❤️

  • @nipunshamika3722
    @nipunshamika37223 жыл бұрын

    ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නෙ නෑ 😂

  • @pencil4450
    @pencil44503 жыл бұрын

    මාත් කැමති 😁 එයා බනිනකොට මට තෙරෙන්නේ නෑ මන් බනිනකොට එයාට තෙරේන්නේ නෑ 😁💔💖රන්ඩු අඩුයි 😁

  • @pathumsanjeeva8871

    @pathumsanjeeva8871

    3 жыл бұрын

    👏👏👏

  • @dilshanuditha9762

    @dilshanuditha9762

    3 жыл бұрын

    Ake supiri

  • @wasanalucky4894

    @wasanalucky4894

    2 жыл бұрын

    Ade eka

  • @sithufreefire1825

    @sithufreefire1825

    2 жыл бұрын

    අඩේ එල 😅

  • @saumya4820

    @saumya4820

    Жыл бұрын

    හොදම කමෙන්ට් එක 😂😂😂😂

  • @aviiboy5458
    @aviiboy54584 жыл бұрын

    Aththatama marama clear music and videos , patta aiyee thawath video ona oyagen 😘😘😘😘

  • @Pradeep-hc9hb
    @Pradeep-hc9hb3 жыл бұрын

    ඕව මොනවද ලංකාවෙත් කසාද බදින්න කලින් එකට ඉන්නෙ වෙනසකට තියෙන්නෙ මෙහෙ වෙන්නෙ හොරෙන් 😂😂

  • @shashi1722
    @shashi1722 Жыл бұрын

    ලංකාවෙ ඉද්දී හැම දුකක්ම විඳල එයාට සල්ලි හොයල දීල.එයාගෙන් සත පහක දෙයක් වත් ඉල්ලන්නේ නැතුව එයාගෙ හැම දේකටම පුළුවන් විදිහට සල්ලි හොයල දීල.එයාව සතුටින් තියල.එයාගෙම ගෙදර අයගෙ වියදනුත් හොයල දීල.තව එයාගෙ ගෙදර අය සතෙක්ට වගේ බනිද්දි ඒවත් අහගෙන එයාලට වචනයක් වත් නොකියා තවත් ලැබෙන හැම සතේම එයාටම දිදී ආදරෙ කරන ලංකාවේ කෙල්ලෙක්ව කොල්ලෙකුට ජපන් ගියාම අමතක වෙයිද😥😞

  • @sasithachamantha8439
    @sasithachamantha84394 жыл бұрын

    Aiye video එක godak hodai ගොඩක් දේවල් denagatta doumo arigatou gozaimasu aiye

  • @shamiduabhilash
    @shamiduabhilash3 жыл бұрын

    හොහො ලෙඩක් දැම්මා අයියා, දැං විඩියො ඔක්කොම බලන්ඩ යන්නේ😊

  • @user-pp6oo4ln1n
    @user-pp6oo4ln1n2 жыл бұрын

    අර කෙලවරේ ඉන්න අක්ක ලස්සනයි හිනා වෙනව නිතරම 😍🤭💐

  • @dsksp
    @dsksp3 жыл бұрын

    මචං පයින් ගහනවට කැමතිද අහපං..ලංකාවෙ ප්‍රියතම කෑමක්නේ...😄

  • @Crash_world777
    @Crash_world7774 жыл бұрын

    අයියා ගොඩක් හොදට වීඩියෝ එක කරනව. ආදරෙයි.. පුලුවන්නම් දවසට විඩියෝ එකක් දැම්මත් කමක් නෑ අයියේ ඒ තරමටම ආසයි ජපන් විස්තර දැනගන්න.. ❤️

  • @adono1879
    @adono18793 жыл бұрын

    නැව ගිලුනත් බෑන් චූන් කියන්නෙ අර සුලිකුනාටු එනව කිව්වම ඒකෙනුත් ආතල් ගත්තු ජාතියක් අපි 😂

  • @sandamaladikari9602

    @sandamaladikari9602

    3 жыл бұрын

    Aka anakn unnane ape un.. 😂

  • @maharawana6687

    @maharawana6687

    3 жыл бұрын

    Ou

  • @acinthanilaksana141

    @acinthanilaksana141

    3 жыл бұрын

    අල්━⃝⃚ලේ━⃝⃚ක━⃝⃚යි━✪༆─✾➣̶̶͙͙͙̽̽̽̽̽ඇහ්❦❦•✒࿑༻✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟

  • @porrnesianparrapio428

    @porrnesianparrapio428

    3 жыл бұрын

    yanna hitiye japan burali apiva dala giyane imhi imhi 😂

  • @Yasas_Madhushan

    @Yasas_Madhushan

    3 жыл бұрын

    😂😂😂

  • @charakamadu7713
    @charakamadu77134 жыл бұрын

    Watina video ekak aiye.. wenada wagema adath supiri..🇯🇵❤️

  • @a2z380
    @a2z3803 жыл бұрын

    සුපිරි .. කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට .... 🇰🇷🇱🇰💪👊🌎

  • @chathu6836

    @chathu6836

    3 жыл бұрын

    Ane oya Korean giye kohomada kiyannakoo

  • @raki_ownz

    @raki_ownz

    3 жыл бұрын

    @@chathu6836 me ayya inne japan bro

  • @asankawijitha4334

    @asankawijitha4334

    3 жыл бұрын

    @@chathu6836 exzam liyannoni

  • @shadowsl5613

    @shadowsl5613

    2 жыл бұрын

    එකපාර උබ කොරියන් වල ඉන්න්වා කිව්වනම් ඉවරනේ😹

  • @charindu4103

    @charindu4103

    2 жыл бұрын

    කොරියන් කෙල්ලෙක් අපි ගෙන්නෙ ❤️🤟😍

  • @raveenharithafernando750
    @raveenharithafernando7504 жыл бұрын

    Niyamai aiye video eka. Godak pin oyata. ❤️❤️

  • @user-qs3yg9ij2m
    @user-qs3yg9ij2m3 жыл бұрын

    ඇවිස්සුවානේ ..දැන් ඉතින් ඔයාගෙ videos ඔක්කොම බලනවා 😂

  • @jagathbandara5297
    @jagathbandara52973 жыл бұрын

    ලස්සනයි මල්ලි නියමයි වැඩසටහන ගොඩක් අසාවෙන් බැලුව තෙරුවන් සරණයි ඔයාට

  • @thisarurashmika6004
    @thisarurashmika60044 жыл бұрын

    Superb Thisara and Basu ayya ♥️♥️

  • @THIRDEYESL133
    @THIRDEYESL1333 жыл бұрын

    sahayogaya arn mn awa yalu..hrim lassani vedio ek...ape pattat awith vedio vinadi 3kt wada bll sahayogaya dei kiyl balaporottu wenw yalu..Jaya wewa oyt yalu..!

  • @shamalama1484
    @shamalama14843 жыл бұрын

    Bro u asking most valuable questions.... It’s really great

  • @damn7502
    @damn75023 жыл бұрын

    😹උබ කොහොමද බන් ඔය භාශාව ඉගෙන ගත්තේ😑 මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෑ වූ...හා...චී.. ගගා😂😹

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe95083 жыл бұрын

    Informative, Calming Video 🙏🙏🙏

  • @damindalakruwan4447
    @damindalakruwan44473 жыл бұрын

    මොන මගුලක්වත් ඇහෙනවයැ මේ background music එකක් හින්දා 😕😕

  • @pmadush23madush10
    @pmadush23madush104 жыл бұрын

    niyamai aiye..❤️

  • @teddyperera8531
    @teddyperera8531 Жыл бұрын

    Thank you machan, meka godak vatina video ekak

  • @sasiru100
    @sasiru1004 жыл бұрын

    Video එක නම් ගොඩක් හොදයි, next time මේ වගේ video එකක් කරනකොට පුලුවන්නම් background music එක තව ගොඩක් අඩු කරා නම් හොදයි කියල මම හිතනවා, මොකද මේ video එකේ ඔයාල කතා කරන එක පොඩ්ඩක් clear මදි වගේ. අනික video එකට concentrate කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ background music එක sharp play වෙනකොට. වෙන කිසිම අවුලක් මට නම් පේන්න නෑ. වෙනද වගේම video content එක ගොඩක් interesting. good luck.

  • @JapanRate

    @JapanRate

    4 жыл бұрын

    Thanks. Godak watina comment ekak....

  • @dhanushkarandenigala5901

    @dhanushkarandenigala5901

    4 жыл бұрын

    අනිවා මචන් ....

  • @grahambrohier3492
    @grahambrohier34923 жыл бұрын

    Really it good to have close friends with Japan than Chaines they are really good people they have done a lot during JR Time with no cost thank you Japan we Sri Lanka love you sooooo much and you people are different to other nations thank you Japan

  • @pawanbroproductions8545
    @pawanbroproductions85453 жыл бұрын

    70% නම් අවුලක් නෑ Bro ලංකාවේ 100% වියදම් දරන්න වෙන්නේ කොල්ලටනේ😂😂😂

  • @viruhash8740

    @viruhash8740

    3 жыл бұрын

    😂😂😂

  • @lakshanpremachandra2251

    @lakshanpremachandra2251

    2 жыл бұрын

    ඒත් උන්ගේ කටවල්.💔😂

  • @pawanbroproductions8545

    @pawanbroproductions8545

    2 жыл бұрын

    @@lakshanpremachandra2251 එකඟයි ඈ 😂😂

  • @koreankella5907
    @koreankella59073 жыл бұрын

    nice video and creation..likemgn.. sahayoge dilla tyenne dr.., isthuthi ape pethatath enna,isarahatath inne..💖

  • @jayanthasenawirathna3723

    @jayanthasenawirathna3723

    3 жыл бұрын

    Hi

  • @Kasunkass
    @Kasunkass3 жыл бұрын

    මම ගන්නෙමි කරකාර බන්දාල ජපන් කෙල්ලෙක් ජපානෙන් දැන්... මම ඉන්නෙමි සමුරායි වගේ මේ ගමේ කාටත් උදව් කරමින්...

  • @slyalanationalpark5718

    @slyalanationalpark5718

    3 жыл бұрын

    😂

  • @dotayt5546

    @dotayt5546

    2 жыл бұрын

    ammoh yako

  • @kosalasandun3041

    @kosalasandun3041

    2 жыл бұрын

    😂😂😂

  • @YohanBro6108
    @YohanBro61083 жыл бұрын

    නියමයි යාලු මාත් එක්ක ඉන්න දිගටම හදවතින්ම ආදරෙයි යාලු

  • @megnad623
    @megnad6233 жыл бұрын

    හැම කෙල්ලම එහෙම තමයි බං කැමති...මුංගෙ මොකද රත්තරංද...ආදරේ වෙනුවෙන් අපේ කෙල්ලො කරන කැප කිරීම්, බොරු කියල අහු උනාම කොච්චර සමාව දෙනවද...ඒ අතින් අපෙ කෙල්ලො කොච්චර අහිංසකද.. මුං එක්ක බලද්දි... චීන ජපං ලංකන් කියල නෑ...හැම කෙල්ලම අහිංසකයි... සල්ලි තියෙනවනන් ජපං එකියක් බැංදට කමක් නැ...උන්ගෙ නඩත්තුවට සෑහෙන සල්ලි ඕනෙ...සිංහල කෙල්ලො කියන්නෙ රත්තරං..උන්ට කලින් අපෙ කෙල්ලන්ට හොර බොරු නැතුව ජීවත් වෙයව්..❤️😍🇱🇰👸🏻

  • @OG-fz7ck

    @OG-fz7ck

    3 жыл бұрын

    කැමතිද කියලා ඇහුවොත් චැහ්හ් ගාන සල්ලි වලට කෑදර ගොබ්බ ගැණුනේ ලංකාවේ ඉන්නේ😂

  • @megnad623

    @megnad623

    3 жыл бұрын

    @@OG-fz7ck තමන් කැමති කෙල්ල හම්බෙන්නෙ කීයෙන් කීදෙනාටද බං..ඒකට පින තියෙන්න ඕනෙ.එහෙම කියල මිනිස්සු නොබැද හිටියද..

  • @lasiththarinda474

    @lasiththarinda474

    3 жыл бұрын

    Eka attha bn❤️

  • @aswadaswad4686

    @aswadaswad4686

    3 жыл бұрын

    ayka atta machan.mama Lebanon seta

  • @ushanchamika5009

    @ushanchamika5009

    3 жыл бұрын

    🤔🤔🤔

  • @DanaGallery
    @DanaGallery3 жыл бұрын

    ඒක පට්ට මචන්! Good one

  • @AbdulRashid-tg9nj
    @AbdulRashid-tg9nj Жыл бұрын

    Very important details really very valuable video exalant I like 👍 this video so much

  • @manulapiushan7548
    @manulapiushan75483 жыл бұрын

    Well Presented ... ♥️

  • @anuradapuravimala1673
    @anuradapuravimala16733 жыл бұрын

    ලොකය සමස්තයක් වශයෙන් ගත් කල්හි සියලු ජාති සිතුම්පැතුම් වසයෙන් එක සමාණයි. නමුත් ලංකාවෙ තිබෙන විශෙෂත්වය නිර්මල බුදුදහම වෙයි. එ තුලින් ජීවිතය පිළිබද සැබෑ අවබොධය ලබාගත හැකි වෙයි. මනස පිළිබද ඉගනීම සම්පූර්ණ කරගන්නට ලැබෙන එකම තැන බුදුදහම වෙයි. එ අනුව විද්‍ය්‍යාව දැනට ළදරු මට්ටමක පවති.

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o2 жыл бұрын

    යකෝ කමෙන්ට් ටික දාල වෙනම වීඩියෝ එකක් කලොත් Trending No. 01 එනවා සුවර් ✌️

  • @pushpikasunimal
    @pushpikasunimal3 жыл бұрын

    im impressed with the host ! very very very articulate

  • @IshanFonseka
    @IshanFonseka4 жыл бұрын

    Thada thada 😍

  • @srilankanfathersfood1056
    @srilankanfathersfood10564 жыл бұрын

    Good job❤️

  • @agcreations8874
    @agcreations88742 жыл бұрын

    Supiri...aluth wadak..jayen jaya..

  • @sasikaherath5743
    @sasikaherath57434 жыл бұрын

    Thanks bro, godak watinawa ,

  • @user-lo6cp2rp8k
    @user-lo6cp2rp8k4 жыл бұрын

    Japn enna try karana kenak widiyata mata me wistara mara wadagath aiye.. thank you..💪😎🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @tms9415
    @tms94153 жыл бұрын

    මේ කියන තරම් ජපන්නු සුන්දර නෑ. පිටතින් පේන දේ නෙවෙයි මෙයාලගේ ඇතුලේ තියෙන්නෙ .. ඒකට ජපන් වලින් කියන්නේ උරා / ඔමොතෙ (裏/面)කියලා. බොහොම කලාතුරකින් තමයි ජපන් අය බැදපු අපේ අය සතුටින් ඉන්නේ.. ගොඩක් අය කාලයක් යන කොට පසු තැවී තැවී පවුල් කනවා .. නැත්නම් දික්කසාද වෙලා ලංකාවෙන් බදිනවා. ජපන් කෙනා ලංකාවේ විදියට ඉන්නවා වෙනුවට ලංකාවේ කෙනාට වෙන්නේ ජපන් විදියට ජීවත් වෙන්න .. කොහොමත් ජපන්නු විදේශීකයන් විශේෂයෙන් දුප්පත් රටවල මිනිස්සු ගනන්ගන්නේ නෑ. ජපානයේ දිගු කලක් ඉන්න අයගෙන් ඇහුවාම තේරේවී මම කියන දෙය. ( හොද අය නැතිවම නොවේ. ඒත් බහුතරය අපිට ගැලපෙන්නේ නෑ )

  • @rogmeonrn719

    @rogmeonrn719

    3 жыл бұрын

    100% agree

  • @sasiru100

    @sasiru100

    3 жыл бұрын

    Agree bn, Truth is this..

  • @Posh_Tresh

    @Posh_Tresh

    3 жыл бұрын

    Well said 💯 true

  • @asuki_28

    @asuki_28

    2 жыл бұрын

    Eka onama cultures dekak athare wena deyak kiyalai mama hithanne

  • @shamalperera4875

    @shamalperera4875

    2 жыл бұрын

    ඔය කියන තරම් සුන්දර නෑ විවාහ උනාම...

  • @sandeshss3232
    @sandeshss32323 жыл бұрын

    Supiri aiye digatama me wage videos danna

  • @sudeepadissanayaka3776
    @sudeepadissanayaka37764 жыл бұрын

    නියමයි vedio eka. Good luck aiye.

  • @rangaranga1775
    @rangaranga17753 жыл бұрын

    මොන රටක ගෑනියෙක් කසාද බැන්දත් අනිවාර්යෙන්ම භාෂාව දැන ගත යුතුයි හැමදේම බෙදා හදා ගන්ඩ ප්‍රශ්නයක් උනාට පස්සේ ඒක විසඳගන්න මේ හැමදේකටම භාෂාව අවශ්‍යමයි තෑන්ක්ස් බ්‍රෝ ❤️

  • @nadilasitha9621
    @nadilasitha96213 жыл бұрын

    සුපිරි වැඩක් භාසුරු අයියා 🤍🤍 අද නේ දැක්කේ..

  • @npndjs
    @npndjs3 жыл бұрын

    kolla ube style eka patta... kello ganama memei japan janathawage akalpa gana loku deyak me video eken ganna puluwan....

  • @ishariwathsala4823
    @ishariwathsala48233 жыл бұрын

    Thank you aiya supar good videyo budu saranai aiya

  • @Nalin440
    @Nalin4403 жыл бұрын

    ලංකාවෙ ඉදලත් අවුරුදු 21 තාමත් කෙල්ලෙක් නැ😂 එහෙවු එකෙ රට කෙල්ලෙක්. හීන තමා😂👌🏻

  • @srilanka2505

    @srilanka2505

    2 жыл бұрын

    Ou yko🤣🤣

  • @srilanka2505

    @srilanka2505

    2 жыл бұрын

    @live sinhala menna clz

  • @YohanBro6108
    @YohanBro61083 жыл бұрын

    අපිට ජපන් තියා ඉන්දියාවටවත් යන්න පුළුවන් වෙයිද දන් නෑ මේ ආත්මේ

  • @sabrinafathima4293

    @sabrinafathima4293

    2 жыл бұрын

    Ehema kiyanna EPA, mamat save,japanayata a

  • @sabrinafathima4293

    @sabrinafathima4293

    2 жыл бұрын

    Mamat awe sata pahak wiyadam karannetuwa ,Mata adatat hitaganna behe,e awastawa🤔

  • @user-pp6oo4ln1n

    @user-pp6oo4ln1n

    2 жыл бұрын

    @@sabrinafathima4293 kohomada bn e apiwath denywath karanoko

  • @sabrinafathima4293

    @sabrinafathima4293

    2 жыл бұрын

    @@user-pp6oo4ln1n pattare,dapu proposal,eken,sinhala mahattayek,benda,❤️but passe tamai,Danne,mage mahaththaya,Japan citizen kiyala,😍Mata hitagannawath behe,den lankawatawath,Enna beruwa windawanawa

  • @user-pp6oo4ln1n

    @user-pp6oo4ln1n

    2 жыл бұрын

    @@sabrinafathima4293 kochchara hodada ane.apata me yanna beruwa innawa,apiwa ganna puluwan kenek nhne mehe vidawanawa api

  • @indeewara
    @indeewara3 жыл бұрын

    හොඳ video එකක් 😎 වියදම් ගැන කිව්වා නම් ගොඩක් අයට Dating එපා වෙයි 😂

  • @iduminajothishaya5960

    @iduminajothishaya5960

    3 жыл бұрын

    ඇයි එච්චර තියෙනවාද

  • @patricanthanies1016
    @patricanthanies10163 жыл бұрын

    Thanks for vedio.

  • @tharindumadhawa5172
    @tharindumadhawa51723 жыл бұрын

    උන් මොනා කියනවද කියලා අපි දන්නෙ නෑ..මේකා බොරු කිව්වත් අපි දන්නවා ඈ

  • @pathum_x

    @pathum_x

    3 жыл бұрын

    ado no 😂💔

  • @SameeraWeerakoon02

    @SameeraWeerakoon02

    3 жыл бұрын

    Dead 🤣🤣🤣

  • @77smad57

    @77smad57

    3 жыл бұрын

    😂ambo yakoo umbala wage eun ekkan be ban mewa karanna😂 apita therenawada bn neda

  • @shehanchamara7708

    @shehanchamara7708

    3 жыл бұрын

    🤣🤣🤣🖤

  • @Aliexpressseller631

    @Aliexpressseller631

    3 жыл бұрын

    Hamoma uba wage neweine bun. Api dannawa japan bashawa.

  • @gomezroyz4081
    @gomezroyz40814 жыл бұрын

    එල මචන් දිගටම කරගෙන යමන් ඔය නිහතමානිකම ඔහොම්ම තියාගෙන ජයෙන් ජය ❤️. සමහර ලංකට් ජප්පොත් ඉන්නවනෙ මෙහෙ කැමරා අටවගෙන අස්සක් මුල්ලක් නෑර 😂

  • @kudalulahiru414
    @kudalulahiru4143 жыл бұрын

    Eka patta❤️

  • @MediatvSriLanka
    @MediatvSriLanka3 жыл бұрын

    Super content 👌

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya24804 жыл бұрын

    ඔයාගෙ girlfriend නුත් ඉන්නව වගෙ ඔතන 🙄❤️ ありがとうございました

  • @milanm8363

    @milanm8363

    3 жыл бұрын

    نيحَو

  • @thilanranweera5487

    @thilanranweera5487

    3 жыл бұрын

    Ari dato gozsims

  • @user-wx1fc5cc2k

    @user-wx1fc5cc2k

    3 жыл бұрын

    @@thilanranweera5487 mokakda oke theruma???

  • @user-wx1fc5cc2k

    @user-wx1fc5cc2k

    3 жыл бұрын

    @Jennie Lisa ok❤

  • @user-mt3bc2jd1v

    @user-mt3bc2jd1v

    3 жыл бұрын

    @@user-wx1fc5cc2k jennie mage yko, ubata den na😀😀😀

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura60373 жыл бұрын

    අය්යේ නියමයි අහම්බෙන් වගේ දැකලා බැලුවේ..අය්යේ මමත් ජපන් භාෂාව හදාරලා එහේ එන්න ආසාවෙන් ඉන්නේ..ජපන් යනවද කොරියා යනවද කියලා අදහසක් නෑ. ඔයා මොකද හිතන්නේ පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද🙏🙏🙏

  • @sasindutharuka1733

    @sasindutharuka1733

    3 жыл бұрын

    안녕하세요, korean wala kisima skill ekk job walat blnna exam pass una web ekat giya sajannim select kra gatta gmn giya japan walata wada living cost ek godak adui , සාමානයෙන් මෙහේ ඇරබයිට් එකක් ot පාරක් ඇද්දහම ලක්ෂ 4-5 ගතහැක් එකම company හිටියොත් අවුරුදු 9ක් යි මාස 2ක් වගේ ඉන්න පුලුවන් , visa iwara wela unat inna puluwann ලොකුවට පස්සෙන් එලවන්නැහැ, වීසා නැති අයට මෙහේ වෙනම job උනත් තියෙනවා, lankwe ඉදන් ජපානෙ direct job visa ගන්න ගොඩක් අමාරුයි skill එක හොදට බලනවා, ජපන් වල විසා reject වෙන එක එක කතා කොරියා එහෙම reject වෙන්නෙ police report අවුලක් වුනොත් ඒ වගේ දේවල් මිසක් යන්න සල්ලි පෙන්නිලි කතා මුකුත් නැහැ ,සමහර කොල්ලො කොරියා එද්දී අරං එන්නෙ 1280 4n එකයි අතේ රුපියල් 10000 විතර job visa අතරින් ගත්තහම යන්න පුලුවන් කොරියාව ඉස්සරහින් ඉන්නවා , මෙහේ company ගොඩක්ම කන්න බොන්න බෝඩිම wifi ඔවා නිකං දෙනවා සමහර company වල සජංනිම්ලා bodywash එක සබන් කෑල්ලේ ඉදලා මෙහේ දෙනවා . Job visa direct danna godak korea easy ❤️

  • @yasithagalakumbura6037

    @yasithagalakumbura6037

    3 жыл бұрын

    @@sasindutharuka1733 බොහොම පිං අය්යේ..මේ දවස්වල රජයෙන් කොරියාවේ සහ ජපානය දෙකටම ජොබ් වලට යවනවා කියලා ආරංචියි..ඔයා කියන විදිහට ජපන් වලට වඩා කොරියාවේ වියදම අඩු නිසා ඉතිරිය වැඩියි..සාමාන්‍යයෙන් මේ රටවල් දෙකේ වැටුප් බොහෝ දුරට එක හා සමානද? කොරියාවලට පෞද්ගලික විදේශ ආයතන හරහාත් එන්න පුලුවන්ද? විදේශගත වෙලා හොද වැටුපකට වැඩ කරන්න කැමතියි..අය්යා කොරියාවේද වැඩ කරන්නේ?

  • @dinul4209

    @dinul4209

    2 жыл бұрын

    Japane jiwana wiyadama wadi eth padi korea ta wadiya wadii,korea wala ikmanata gihin enna puluwan,mokada koreawe japaneta wadiya living cost wadi

  • @sellamuthuthangasamydinesh2917
    @sellamuthuthangasamydinesh29173 жыл бұрын

    Best of luck sagotharaya

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa97954 жыл бұрын

    wede patta aiye....

  • @mojoyoshiniko
    @mojoyoshiniko3 жыл бұрын

    අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ? Please reply 😢🙏

  • @lochanasililara5161
    @lochanasililara51614 жыл бұрын

    Niyamai bro

  • @thilinaampana1002
    @thilinaampana10023 жыл бұрын

    නියමයි සහෝ

  • @kazzsathya5855
    @kazzsathya58554 жыл бұрын

    Maxa malli hondata video eka karanawa supiri jaya suba👌👌❤️❤️

  • @thilinabro8129
    @thilinabro81293 жыл бұрын

    I love you ජපනී...එච්චරයි දන්නෙ බ්‍රෝ 😁😁😁එයා කැමති වෙයිද 🤗🤗🤗🤗🤣🤣🤣🤣

  • @sabrinafathima4293

    @sabrinafathima4293

    2 жыл бұрын

    🤣🤣🤣

  • @bkchannel135

    @bkchannel135

    2 жыл бұрын

    🤣

  • @sasiachi8806

    @sasiachi8806

    Жыл бұрын

    😂

  • @countryfirst3235
    @countryfirst32353 жыл бұрын

    ජපන් නමිි ඉතිං සුපිරි මැෂින් තමා 🤣🤣

  • @a.a.godzila

    @a.a.godzila

    3 жыл бұрын

    JDM PERFORMANCE ... MN AASAMA SPORTS CAR ...JDM..

  • @gamaawadumestrige1988

    @gamaawadumestrige1988

    3 жыл бұрын

    ළග පිකප් රථ

  • @lakshanpremachandra2251

    @lakshanpremachandra2251

    2 жыл бұрын

    අම්බෝ අම්බෝ.😂💔

  • @grahambrohier3492
    @grahambrohier34923 жыл бұрын

    The background music is not good we can't hear the 2 girls talking

  • @Realeye66
    @Realeye663 жыл бұрын

    Japanese are very nice people , very disciplined. Cheers

  • @dhammikaperera4059
    @dhammikaperera40593 жыл бұрын

    I don't have any idea about a Japanese girlfriend. However like to study the Japanese culture, arts and language. Also wants to bring Sinhala language there. I strongly believe that Japanese culture need Sri Lankan diversity. For a example take the Wragon-R design. If at least one or two SL engineers were on such team, that design will be improved to a design where SL , Malaysia , India and even Chinese people will be more happy about the product. I see the lack of that diversity. And also so many Wragon-R models sold here, so why can't they include one or two engineers on it's team ?

  • @yehenmatheesha339

    @yehenmatheesha339

    Жыл бұрын

    of course thay can include us bt there is a lack of that kind of people you know. so however there will be some talanted caracters who can bring proud of our country.. also im trying to do that. much love breda

  • @yourweebfriend4316
    @yourweebfriend43163 жыл бұрын

    Japan , Korea and China 😒 ආසම රටවල් තුනක් දේශපාලන වශයෙන් වැරදි තිබ්බත් හොද දේවලුත් තියෙනවා 😍 ආසාවක් තියෙනවා ජපන් යන්න එ අදහස නැතිවෙලා තිබ්බෙ දැන් මේකෙන් ආයෙ ආස හිතුනා ඔයා ජපනීස් කතා කර විදිය 😋 ඇනිමෙ එකක වගෙ

  • @lakshantharindu3173

    @lakshantharindu3173

    3 жыл бұрын

    Mk akaparama aya asa hitune

  • @jayanthasenawirathna3723

    @jayanthasenawirathna3723

    3 жыл бұрын

    Hi

  • @mithum-d2007
    @mithum-d200712 күн бұрын

    Interesting 😇

  • @charithwijesinha858
    @charithwijesinha8582 жыл бұрын

    දැං ගොඩක් අය student japan එන්න හදන නිසා student visa block කරයිද ගොඩක් අය එහෙම කියනව senci ත් එහෙම කිව්වා april intake එකට එන්න ඉන්නෙ මං language එක ඉගෙන ගන්නව තාම interview face කරලත් නෑ එහෙම ප්‍රශ්නයක් වෙයිද එන්න බැරි වෙයිද 2023

  • @statussinhala5654
    @statussinhala56543 жыл бұрын

    ලංකාවෙ ගෑනු ඉල්ලන්නෙ ඒ රටවල් වල කොල්ලොනෙ😅 මාරුවක් දාමු👍 අපිට එහෙ කෙල්ලො😂💔

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    2 жыл бұрын

    හොඳ අදහස...

  • @musichub925

    @musichub925

    2 жыл бұрын

    Yep 🤩 හොද අදහසක්

  • @thathsaramaheedi2826

    @thathsaramaheedi2826

    2 жыл бұрын

    Oya kiyana de aththa 😂

  • @lakshanpremachandra2251

    @lakshanpremachandra2251

    2 жыл бұрын

    මරු අදහස ඒත් මන්නන් කැමති නෑ ජපානේ විනාස වෙනවට.💔😂

  • @kavirivisari4673

    @kavirivisari4673

    2 жыл бұрын

    Mama kellek oya kiyna deta ekagai😂🤣💥

  • @tharakamohotti4118
    @tharakamohotti41182 жыл бұрын

    නිල් පාට කොට්ටෙ තියන් ඉන්න එක නන් ලස්සනයි ...පුලුවන් නන් සෙට් කරගනින්...😊😊😊

  • @uchiyauzumakinaruto6896
    @uchiyauzumakinaruto6896 Жыл бұрын

    Godak watinawa aiye.

  • @VirageVlogs
    @VirageVlogs3 жыл бұрын

    02:56 ඒක නම් ඇත්ත.. ගොඩක් වීඩියෝස් වල කොටු කොටු ඇයි කියල දැන් හොදටම පැහැදිලි උනා...🙆‍♂️

  • @shanudinishaya5156

    @shanudinishaya5156

    3 жыл бұрын

    hammoh

  • @shanudinishaya5156

    @shanudinishaya5156

    3 жыл бұрын

    😂

  • @samithmadushan450

    @samithmadushan450

    3 жыл бұрын

    Neethiyen thahanm lu ehema pennanna☺

  • @Yasas_Madhushan

    @Yasas_Madhushan

    3 жыл бұрын

    😂🔫 මගෙ අම්මෝ..

  • @ayeshayesh5125

    @ayeshayesh5125

    2 жыл бұрын

    හුක්කනව දාල අම්බෝ ශාන්ත 😂😂

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala14143 жыл бұрын

    ෙහාදවැඩසටහනක්..එදුවල.ෙද්න්නටත්.ඩබතුමාටත්..බුදුසරණඉ....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53433 жыл бұрын

    ඇයි අපේ කොල්ලෙක් ආවේ ජපන් කෙල්ලෙක් අරන්.දැන් බබෙක් ඉන්නවා.නම මතක නැහැ මට.

  • @kelumthilakarathne1796
    @kelumthilakarathne17963 ай бұрын

    කීප දෙනෙක්ම සෙට් උනා අවට පස්සේ. අපි එයාලට ලස්සනයි කියනවට එයාලා ගොඩක් කැමතියි. ජපන් පිරිමි අය හැගීම් ප්‍රකාශ කරන්න ටිකක් ලැජ්ජයි 😅

  • @dinujayamendis8043
    @dinujayamendis80433 жыл бұрын

    ජපානෙ යන්න හැමෝටම බෑ ඒකට සල්ලි තියෙන්න ඕනා දුප්පත් එවුන්ට ඉතිරි වෙන්නෙ ජෝර්දානය කුවේට් වගේ රටවල් තමයි

  • @harinjayalath90

    @harinjayalath90

    3 жыл бұрын

    Salli ithuru karala, courses karala, English fluency hadagena, thamange skills upgrade karagannawa kiyala hithala gammen mama goda yanawamai kiyala game ekata bassoth, bari wenneth na 😉

  • @cocyclub

    @cocyclub

    3 жыл бұрын

    @@harinjayalath90 best comment machan

  • @l.7399

    @l.7399

    3 жыл бұрын

    @@harinjayalath90 aniva.

  • @fourthlanekdu

    @fourthlanekdu

    2 жыл бұрын

    @@harinjayalath90 math😎👍

  • @chathuperera7136
    @chathuperera71364 жыл бұрын

    අයියා හරිම ලස්සනයි Japanese කතා කරන විදිහ Naturla Japanese. ජපන් අය කතා කරනවා වගේ. Background Music නිසා කියන වචන පැහැදිලි මදි

  • @JapanRate

    @JapanRate

    4 жыл бұрын

    Background music eka gana samawenna.

  • @chathuperera7136

    @chathuperera7136

    4 жыл бұрын

    @@JapanRate its ok

  • @isharalakshan9712
    @isharalakshan97123 жыл бұрын

    නිසාගේ හිනාව ලස්සනයී.

  • @rusirupramudika4990
    @rusirupramudika4990 Жыл бұрын

    ගෑනූ කවද්ද ඇත්ත කිවුවේ😅

  • @vikumperera8458
    @vikumperera84583 жыл бұрын

    niyamai machn.... japan yanna monada thiyenne ona sudusukam monada kiyalath danna ...tecnical colleg ekakata wage (student visa ) 🖤🖤

  • @sasabwickramasinghe5868
    @sasabwickramasinghe58683 жыл бұрын

    දැන් ජපන් කොල්ලෝ හොඳ නැද්ද 🙋

  • @pathum_x
    @pathum_x3 жыл бұрын

    අයියා ජපන් කෑල්ලක් ගේන්න වගේ යන්නෙ

  • @sumudukumari7986

    @sumudukumari7986

    3 жыл бұрын

    Hmm

  • @bkchannel135

    @bkchannel135

    2 жыл бұрын

    😂

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 Жыл бұрын

    supiri kollek

  • @SDAudioLab
    @SDAudioLab3 жыл бұрын

    මං Job Viza වලින් ජපං එන්න හිතං ඉන්නවා..අයියේ පොඩ්ඩක් විස්තර කරලා Job Viza ගැන වීඩියෝවක් ඕනි..

  • @saicoboys3017

    @saicoboys3017

    3 жыл бұрын

    ගුරැ ගොඩෙි හන්දියට Viza එකක් තියනවා ඔනද🤣🤣🤣👍

Келесі