ජපන් කොල්ලෙක් ලංකාව ගැන සිංහලෙන් කීව පුදුම කතාව​// A japan Boy say about sri lanka in sinhala

ජපන් කොල්ලෙක් ලංකාව ගැන සිංහලෙන් කීව පුදුම කතාව​
A japan Boy say about sri lanka in sinhala

Пікірлер: 795

  • @freeworld1453
    @freeworld1453 Жыл бұрын

    සිංහල භාෂාව ඉගෙන ගන්න අමාරු වුනත් සතුටුයි ඔබ හොදින් සිංහල කතා කරනවා. ❤️✌️

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha48563 жыл бұрын

    ගොඩක් සතුටුයි .හොදට සින්හල කතා කරනවා .මට හිතෙන්නේ ගොඩක් බුද්දිමත් කෙනෙක් කියලා.බුදු සරනයි.

  • @ajanthaherath2987
    @ajanthaherath29872 жыл бұрын

    අමිමො ජපන් ලමයා ඇත්තටම හරිම බුද්ධිමත් ඒ ලමයා ලංකාවෙි උතුර දකුන සිංහල භාෂාව තාලයවෙනස් විදිහට කතා කරන බව හොදට දන්නවා සතුටුයි සතුටුයි

  • @prabodharavihari7749
    @prabodharavihari77493 жыл бұрын

    හිනාවෙලා කතා කරන විදියට අහන් ඉන්න ආසයි 😍 කොහොමෙයි කියලා අහනවලු. 😂😂 ගමේනේ කොල්ලොනේ ❤😁

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Aththamai

  • @chamodalakshitha4183
    @chamodalakshitha41832 жыл бұрын

    මගේ කෝච් කෙනෙක් විදිහට අවුරුදු 2ක් මාත් එක්ක ඉදලා ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. මට ගොඩාක් සතුටුයි

  • @user-om7pq1zn6w

    @user-om7pq1zn6w

    6 ай бұрын

    Me sensege full name eka mokadda

  • @dulakshichathurika7495
    @dulakshichathurika74953 жыл бұрын

    සුද්දොත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවෙ එවුන්ට තමයි ඒකත් බැරි.අවුරුද්දක් දෙකක් රට ඉදලා ආවා නම් සිංහල අමතකයි.මේක කාට කාටත් හැදෙන්න මරු වීඩියෝ එක.

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Thank you, aththama kathawa

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna74363 жыл бұрын

    සන්තොසයි අපේ භාෂාව කථා කිරීම . ගැන වැඩ සටහන හොදයි...

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Thank you

  • @nandisjk7249
    @nandisjk72493 жыл бұрын

    අපිත් ඉන්නේ ජපානේ චිබා කෙන්වල...හරිම සතුටුයි...මේ ජපන් මහත්තයා සිංහල කතා කරන විදිය හරිම ලස්සනයි... එයා ලංකාවේ ඉද්දි කතරගම ගිහිං නැද්ද...අපි තිස්සමහාරාමේ... ජපන් කෙනෙක් එක්ක සිංහලෙන් කතා කරන්න ආසයි... 👍👏🇱🇰🇯🇵🇱🇰👍👏

  • @inokapriyadarshani8778

    @inokapriyadarshani8778

    Жыл бұрын

    Ane matat aenna udau karannako

  • @intothewild8260

    @intothewild8260

    Жыл бұрын

    Thissa koheda.

  • @sandeshdilanjana943
    @sandeshdilanjana9433 жыл бұрын

    මටනම් ගොඩක් සතුටුයි 😃ජපානෙ කෙනෙක් සිංහල කතා කරන දැක්කම 👍ඒ අයියා ගොඩක් ලස්සනයි😍මට එයත් එක්ක කතා කරන්න ආසයි🥺

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS3 жыл бұрын

    ජපන් නම් ආශ්‍රය කරලා නැහැ...ඒත් කොරියන් මාස්ටර්ස්ලා එක්ක ට්‍රේනින් කරල තියේ Teakwondo.. ලංකාවෙ මිනිස්සුන්ට වඩා ගතිගුන හැසිරීම් මාර පිළිවෙලයි..

  • @chathu-rt5dj
    @chathu-rt5dj3 жыл бұрын

    ශෝක් අනේ සිංහල කතාකරනව😘😘😘 ආදරෙ හිතෙනව අප්ප❤️❤️❤️ මේක බලන්නකො ගමේනෙ කොල්ලොනෙ 😃😃😃

  • @travelsahoo4360

    @travelsahoo4360

    3 жыл бұрын

    චතූ...ඔයාහ්...🥰🥰🥰

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake11183 жыл бұрын

    හරිම ආසාවේ බැහැ සිංහල කතා කරනවා .සමහර ලංකා සුද්දන්ට සිංහල අමතක වෙනවා රට ගියාම. ඒ අතින් ඔබ 👍👍👍👍👍

  • @candimaalhobail9836
    @candimaalhobail98363 жыл бұрын

    හරි ලස්සනයි ...japan boys... හොදට සිංහල කතා කරනවා...හරි ආඩම්බරයක් ..... බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.......🙏🙏

  • @RaviPatel-hi4ux
    @RaviPatel-hi4ux3 жыл бұрын

    ලොකේ..ආමාරුම.භාසවලු . සිංහල .හොදට.කතාතරනව..බුදුසරණයි.ජපන්..පුතා

  • @ramyapramarathna7645

    @ramyapramarathna7645

    3 жыл бұрын

    නෑ.........ලෝකයේ අමාරුම භාෂාව දෙමළ

  • @user-iu3gn2ln3o

    @user-iu3gn2ln3o

    2 жыл бұрын

    අමාරුම චීන(මැන්ඩරින්)

  • @gzone3967

    @gzone3967

    Жыл бұрын

    @@user-iu3gn2ln3o yep

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    Жыл бұрын

    @@ramyapramarathna7645 mona pissuda demala taram lesi basawak loweth na...demala dannem nthi kenekge coment akak

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    වාසනාවන් !!! හරිම නිහතමානීව අවංකව කතා කරන ඔහු ඉතාමත් කාරුණික කෙනෙක් බව පේනවා .. He is very honestly talking 👍 good luck !!! Wish you a nice future .. May god bless you !!!

  • @amilapriyantha4081
    @amilapriyantha40813 жыл бұрын

    ඇත්තටම මම මුලින්ම එතුමාට ස්තූති වෙනවා සිංහල කතාකරන එක ගැන විදෙස් රටක පුද්ගලයෙක් අපේ භස කතාකරන විට මටනම් දැනෙන්නෙ පුදුමාකාර සතුටක් මම එතුමාට සිර්ඝයු පතන අතර ඔහුට සිංහල වැඩි වැඩියෙන් කතාකරන්න පුලුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔහුට දෙවි ර‍ැක වරනයි ස්තූති

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha61063 жыл бұрын

    අනේ ආසයි අහන් ඉන්න ඒ කතා කරන විදිය බුදුසරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara27494 жыл бұрын

    ජපන් මහත්තයා නමි හරි හොදයිනෙ ලස්සනට සිංහල කතා කරනවා ආයුබෝවන් කිවා ලස්සනට

  • @lankame

    @lankame

    4 жыл бұрын

    Thank you

  • @gnccreations277
    @gnccreations2773 жыл бұрын

    බලන්න, එයා වැරදි කියන්න කියුවම ඒක හිතරිදෙයි කියල බයෙන් හරීම පරිස්සමට කියුවේ... ඒත් දන්නවා ජපානය යුද්දෙන් බැටකාපු නිසා තමයි ඒ පීඩනය එයාලට ආවේ ඒනිසයි ඒ උනන්දුව ආවේ. ඒත් ඒ තත්වයේ කෙලින්ම අත්දැකීම් ලබපු අය දැන් එහෙත් අඩුවීගෙන ගිහින් ඒනිසා අලුත් පරම් පරාවට අර පරණ පරම්පාරාවගේ හිතේ තිබුන ශක්තිය දරාගන්නබෑ ඒ නිසා මානසික පීඩනය වැඩිම රට ජපානය කියල වාර්තාවෙලා තියෙනවා, සියදිවි නසාගැනීම් වැඩී.. විවාහ දෙදරායාම් වැඩිම රටත් උනා පසුගිය දසකයේ. එයාලම එයාලගේ මානසික සුවය සොයාගන්න තේරුමක් නැති තැනටම ආවා ඒකයි ගැටලුව උනේ, අපේ ඒකේ අනිත් පැත්ත.. අපේ අයට ඕනි ඒ භවුතික දියුනුව මිසක් අනිත් දේවල් නෙවේ අපිත් කවදා හරි ඔය තත්වෙට ආපු දාට අපිට වෙන්නෙත් ඔය ටිකමයි, බොරුද මං කියන්නේ හිතල බලන්න දැන් අම්මා තාත්තා, දෙමාපිය දුදරු බැදීම ගොඩාක් අඩුවෙලා, සහෝදර සහෝදරියෝ නෑදැයේ එකාට එකා නෑ.. රන්ඩු මොනවටද රන්ඩු වෙන්නේ කියලා හොදට හිතල බලන්න, මේ කියන බොරු බවුතික දියුනුව එකිනෙකා පරයා යාමට දරන වෙහෙස නිසා මිසක් වෙන මොන දෙයක් ද, පවුල් ජීවිත සාර්තක නෑ ඒත් ඒ තත්වය නිසාම තමයි... දියුනු වෙන්න ඕනි තමයි ඒත් මානසික දියුනුව ගැන හරීම පරිස්සමින්ම ඒක කරන්න ඕනේ. එක අතකට ඒක මේ ලෝකේ හැටි ඔය දෙක දෝලනයක් විතරයි ඇත්තටම වෙන්නේ ඒකතමයි දර්මයේ සදහන් වෙන්නේ.

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Sahathika attha, Excellent comment Thank you ayya.

  • @ChamudiAbayarathne

    @ChamudiAbayarathne

    2 жыл бұрын

    දැකපු වැදගත්ම comment eka

  • @bishanranasinghe1678
    @bishanranasinghe16782 жыл бұрын

    මේ අපේ ඉස්කොලේ සතොෂි සර්නේ...❤️❤️❤️. සර්ගෙන් සිංහලෙන් බැනුම් අහලත් තියෙනවා 😳 කීකරුයි කියල කිව්වෙ නම් විහිළුවට වෙන්ඩැති මයෙ හිතේ.... Athugalpura Prince College Kurunegala ❤️

  • @nadeeshikawijesingha249

    @nadeeshikawijesingha249

    2 жыл бұрын

    ඒ කියන්නේ මේ සෙන්සෙ ඉන්නේ ලංකාවේද

  • @sathnindugunewardane678

    @sathnindugunewardane678

    Жыл бұрын

    මාත් සර්ගෙන් තමයි වැස්සට ජපන් බාශාවෙන් කියන වචනෙ අහගත්තෙ 😅

  • @sasiniprasansa5626

    @sasiniprasansa5626

    Жыл бұрын

    @@sathnindugunewardane678 ඒ සර්ව දන්නවද

  • @sathnindugunewardane678

    @sathnindugunewardane678

    Жыл бұрын

    @@sasiniprasansa5626 ඔව් අපේ ඉස්කෝලේ අවුරුදු 2ක් විතර හිටියා

  • @amayasamaraweera4431

    @amayasamaraweera4431

    Жыл бұрын

    Ow e sir neda . Ape iskoleth hitiya

  • @cannonbolt6368
    @cannonbolt63683 жыл бұрын

    හරි සතුටුයි මේ අපේ සතොෂිනේ මොහු අපේ පාසලටත් ආවා මට මතකයි

  • @user-om7pq1zn6w

    @user-om7pq1zn6w

    6 ай бұрын

    Mokadda me sensege full name eka

  • @blackcarnage9619

    @blackcarnage9619

    6 ай бұрын

    @@user-om7pq1zn6w SATHOSHI HAYASE

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata9763 жыл бұрын

    ගොඩාක් වටිනව අපිත් කුරුණෑගල හොදේ

  • @heaventventertinment479

    @heaventventertinment479

    3 жыл бұрын

    අපිට පුකදදදදා🤣🤣🤣🤣

  • @user-bi1ud5tq8n
    @user-bi1ud5tq8n3 ай бұрын

    අයියෙ ඔයාගෙ යාලුවා හරිම නිහතමානී ලස්සන හදවතක් තියෙන හොද කෙනෙක් බව මූනෙන් කතාවෙන් හිනාවෙන් පේනවා. ඔයාලට ජය වේවා! තෙරුවන් සරණයි!.

  • @theoben7512
    @theoben75123 жыл бұрын

    මමත් ජපන් භාෂාව හදාරනවා . හරිම සතුටුයි ඡපානෙ කෙනෙක් නියමෙට මෙහෙම සිංහල කතා කරන ඒක ගැන.

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 Жыл бұрын

    අහන් ඉන්නත් ආසයි ජපාන ජාතිකයෙක් සිංහලෙන් කතා කරනවා ☺️🤗🌁

  • @jeoninha
    @jeoninha2 жыл бұрын

    අනේ අහගෙන ඉන්න ගොඩක් ආස හිතෙනවා .😍 ලස්සනට සිංහල කතා කරනවා .❤️❤️ මොනවා උනත් ලංකාවෙ ලමයි හොදයි කිව්වා 😁🤭 ගැම්මක් තමයි ඉතින් 😁💪

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    හරි ලස්සනයි ඔහු සිංහල කතා කරන විදිය.

  • @kusumalatha2121
    @kusumalatha21213 жыл бұрын

    අපෙකොල්ලොන්ටබෑනෙබොල.මෙව්වරහොදටකතාකරන්න.ආඩම්බරයි.ගොඩාක් ...ගොඩාක් ..ආදරෙයිහැමදාමත් .ජපන්.මල්ලී.කුවේට්සිට ..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😁😁😁😁💕💕💕💕💕💕👏

  • @Anu28th
    @Anu28th3 жыл бұрын

    ඒ අය සිංහල කතා කරන්නේ ආඩම්බරයකින්, ඒත් අපි සිංහල කතා කරන්නේ නෑ හරියට.

  • @kuwaitium5569

    @kuwaitium5569

    3 жыл бұрын

    aka hari

  • @mudaligewimalawathie6628

    @mudaligewimalawathie6628

    3 жыл бұрын

    Eka aththa

  • @sujanysujany2910

    @sujanysujany2910

    3 жыл бұрын

    අපේ අය සිංහල කතා කරන්නේ හරි අකමැත්තෙන්නේ.

  • @Anu28th

    @Anu28th

    3 жыл бұрын

    "ඇ" කියන ශබ්දයට අකුරක් තියෙන, හෝඩියක් තියෙන මිනිස්සු අපි. ඒක ඒ අය දන්නවා .

  • @mangalikawva2843

    @mangalikawva2843

    3 жыл бұрын

    ❤❤❤

  • @evonfernando3327
    @evonfernando33273 жыл бұрын

    අම්මෝ අහන්නත් ආසයි ගොඩාක් හොඳට පැහැදිලිව සිංහල කතා කරනවා නෙ ස්තූතියි ජපන් පුතේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @sugathpriyantha4230

    @sugathpriyantha4230

    3 жыл бұрын

    Norikosan gana oya dannavada? Ane noriko hamuunoth thama api adarey kiyanna.

  • @lalitakumari3550

    @lalitakumari3550

    3 жыл бұрын

    Adareiii japan aiya

  • @newilsentiago9650
    @newilsentiago96503 жыл бұрын

    පසුබිමින් ඇහෙන සින්දුව ඇහුනද මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගේ සින්දු 💗💗💗💗

  • @Dee-jb6zd

    @Dee-jb6zd

    3 жыл бұрын

    Matath ekama thama ahanna thibbe💕

  • @nisithachamod3229

    @nisithachamod3229

    3 жыл бұрын

    Harry potter passe pannana eka neweththuwada

  • @newilsentiago9650

    @newilsentiago9650

    3 жыл бұрын

    @@nisithachamod3229 අපෝ නෑ

  • @maryjasntha7225
    @maryjasntha72253 жыл бұрын

    ජපනා,හපනා,නෙමෙයි,ලංකාවෙයි,හපනා,ජපන්කෙල්ලක්‍රත්,ලංකාවට,අරන්,ආවෙ,

  • @glpevevaglpeveva8829
    @glpevevaglpeveva88293 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි ජපන් දරුවෙක් සින්හල කතා කරන එක බුදු සරණයි ❤️❤️❤️❤️

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    Ape lankawe aya sinhala katha karaddith English wachana danne. Oba dedenata bs

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani40172 жыл бұрын

    අපිටත් සතුටුයි.....වයඹ පලාතේ කුරුනැගල ජීවත් වීම ගැන 🙂🙂🙂

  • @achintharavindu1877

    @achintharavindu1877

    2 жыл бұрын

    මාත් කුරුණෑගල,හෙට්‍ටිපොල.ඔයා කොහෙද?

  • @kavindyaprathibhani4017

    @kavindyaprathibhani4017

    2 жыл бұрын

    @@achintharavindu1877 narammala

  • @achintharavindu1877

    @achintharavindu1877

    2 жыл бұрын

    @@kavindyaprathibhani4017 නාරම්මල ටවුන් එකේද?

  • @kavindyaprathibhani4017

    @kavindyaprathibhani4017

    2 жыл бұрын

    @@achintharavindu1877 na

  • @achintharavindu1877

    @achintharavindu1877

    2 жыл бұрын

    @@kavindyaprathibhani4017 හ්ම්ම්ම්.

  • @nilminikumari9012
    @nilminikumari90123 жыл бұрын

    අමුතු විදියට හිතන්න ඕනේ නෑ උත්සාහයෙන් එයා ඉගනගෙන මගේ දුවත් චයිනිස් හොදට සිංහල වගේ කතා කරනවා අනාගතේ එයා චයිනිස් lecture කෙනෙක් වේවී

  • @user-gu7qp3yu3r
    @user-gu7qp3yu3r3 жыл бұрын

    ජපන් මල්ලි හරිම ලස්සනයි කතා සතුටුයි💕💕💕💕💕

  • @user-gu7qp3yu3r

    @user-gu7qp3yu3r

    3 жыл бұрын

    අැත්තමයි කතා කරනවා අපි බැලුවා ගොඩක් හොදයි ජපන් මල්ලියෝ ඔයාට බුදුසරණයි💐💐💐💐💐💐💐💐💐💐💓💓💓💓💓💓💓

  • @nisansalabandara7569
    @nisansalabandara7569 Жыл бұрын

    OMG 😳😱 He's So Friendly & Has Beautiful Smile

  • @mpk-oc8gv
    @mpk-oc8gv2 ай бұрын

    සිංහල භාෂාව ඉගෙනගත්ත එකට, කතා කරන එකට ගොඩක් සතුටුයි😊❤❤❤❤.ඔහු කියන දේ ඇත්ත 😊

  • @dreamflixstudio1673
    @dreamflixstudio16733 жыл бұрын

    රන්ජගෙ ලින්ක් එකෙන් ආපු උන් ඉන්නවද? 💪🏼

  • @amalinanayekkara1164
    @amalinanayekkara11643 жыл бұрын

    අනේ හරිම ෂෝක් අාදරෙයි ගොඩාක් ලස්සනට සිංහල භාෂාව ඉගනගෙන තියනවා .සතුටුයි ජයවේවා

  • @rohiniwanniarachchi4490
    @rohiniwanniarachchi44903 жыл бұрын

    සිංහල භාෂාව කතා කිරීමේ හැකියාව ගැන හරිම සතුටුයි.හඳුනාගන්න කැමතියි.

  • @warashawarsha1659
    @warashawarsha16593 жыл бұрын

    ගොඩක් ආඩම්බර වෙනවා අපේ සිංහල භාෂාව කතා කරන්න කරනවට .බුදු සරණයි දෙවි පිහිටයි

  • @soori899
    @soori8994 жыл бұрын

    Nice to see a Japanese boy talking sinhalese language.how many places he had visit.so many tourese like our beautiful country srilanka..................🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lankame

    @lankame

    4 жыл бұрын

    Soo ri thank you

  • @sudugunarathna730

    @sudugunarathna730

    3 жыл бұрын

    Verey good boy

  • @sujathat.s6869

    @sujathat.s6869

    3 жыл бұрын

    Thanks

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 жыл бұрын

    අඩෙ මාත් ආසයි ජපන් යාලු එක්ක කතා කරන්න මටත් ආසයි ඉතින් ජපන් යන්න ඒත් අපිට ඒම බෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි

  • @w.brumesha.4188
    @w.brumesha.41882 жыл бұрын

    සතොෂි අයියා ගොඩක් ලස්සනයි.

  • @midihirun8628
    @midihirun86283 жыл бұрын

    ජපන් අය්යා සුපිරි

  • @janakbandara6265

    @janakbandara6265

    3 жыл бұрын

    😍😍😍😍

  • @tharikadesilva7799
    @tharikadesilva77993 жыл бұрын

    හරිම ලස්සනට සින්හල කතා කරනවා..අහන් ඉන්න ආසයි..ආඩම්බරයි ඔබ ගැන 💓

  • @hiranjayaweera3764
    @hiranjayaweera37647 ай бұрын

    ලස්සන ජපනෙක් දැක්කමයි.👍🤗So beautiful guys👍තෙරුවන් සරණයි

  • @heshanidhananjana2860
    @heshanidhananjana2860 Жыл бұрын

    ගොඩාක් සතුටුයි ..ඇත්තටම හොදට ලස්සනට පැහැදිලිව කතා කරනවා..අහන් ඉන්නත් ගොඩාක් ආසයි❤️මට හිතෙන්නෙ ගොඩාක් හොද කෙනෙක් කියලා..all the best!!!🙏❤️‍🔥

  • @sujathaxv7447
    @sujathaxv74473 жыл бұрын

    එයා හරි ලස්සනට කතාකරනව සිංහල ගොඩක් සතුටුයි

  • @anurakalyada
    @anurakalyada Жыл бұрын

    Iam very happy to see a Japanese like you who speaks sinhalal language very fluently... Wish you all the best!! Ari gatho gothai mas!!!!

  • @kmumarinlmie1355
    @kmumarinlmie13553 жыл бұрын

    Ane niyamai ලස්සනයි කතාව budusaranaiii ඔයාට

  • @koreankella5907
    @koreankella59073 жыл бұрын

    nice video and creation..likemgn.. sahayoge dilla tyenne dr.., isthuthi ape pethatath enna,isarahatath inne..💖

  • @janujanu3364
    @janujanu33643 жыл бұрын

    හරි අඩමිබරයි අපේ රටෙි අගේ අපේ මිනිස්සුන්ට නතිඋනාට පේනවද එයාලට තියන අගෙ ඒ වගේම අපේ බාසාවෙන් එයා කොචිචර ලස්සනට කියනවද 👍👍👍👍 බුධු සරනයි

  • @nuwandissanayake2243
    @nuwandissanayake22434 жыл бұрын

    සුපිරියටම කතා කරනවා නේ🥰🥰🥰🥰

  • @arunipriyanthe2836

    @arunipriyanthe2836

    3 жыл бұрын

    Ane.oyage.rate.taruniya.berala.ape.ratata.dennako.kasunta.pau.ne

  • @kumaripna4131
    @kumaripna41313 жыл бұрын

    අපිටත් හරි සතුටුයි ඔබ ගැන සිංහල හොදට කතා කලා ස්තූතියි

  • @matildar1436
    @matildar14364 жыл бұрын

    Attatama හරියට ලස්සනයි kata.කරනවා ගොඩාක් satutui.පිටරට kanak.සිංහල kata කරනවා බුදු සරණයි

  • @lankame

    @lankame

    4 жыл бұрын

    Matilda R thank you

  • @manelrathnayaka187
    @manelrathnayaka1873 жыл бұрын

    හරි ලස්සනට සිංහල කතා කරනවා.ආයෙම වීඩියෝ එකක් කරන්න.ගොඩාක් කැමතියි එයාව හම්බෙලා කතා කරන්න. (. めずらしい。ありがとう ございました。)

  • @lankame

    @lankame

    3 жыл бұрын

    ありがとございます

  • @jefsara1662
    @jefsara1662 Жыл бұрын

    I love Japan,movies, daramas,long live japan❤❤,I'm really very proud of you sir,

  • @skytestmale7030
    @skytestmale70303 жыл бұрын

    අපිටත් අාසයි ජපන් භාෂාව පුරුදු වෙන්න..ටිකක් කියල දෙන්න පුළුවනද

  • @jeewanthiwijesingha8822
    @jeewanthiwijesingha88222 жыл бұрын

    මන් හිතන්නෙ ලන්කාවේ ලමයි ගැන මෙයා හොයලා බලල තියෙනවා අඩුයි.😂මේ ලගට යනවා කෑ ගහන්න එපා කියලා අවොත් එහෙම පන්තිය මියුශිකල් ශෝ එකක් කරලා😂😂

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Жыл бұрын

    හරිම ආසාවෙන් අවසනය තෙක්ම අසා සිටියා බොහොමත්ම ස්තුතියි .

  • @rasikamanoj489
    @rasikamanoj4893 жыл бұрын

    Harima hodata kathakaranawa hinawath lassanai oya samaga kathakaranna aasai

  • @shiromidesliva1012
    @shiromidesliva10123 жыл бұрын

    මටත් ආඩම්බරයක් මමත් කුරුණෑගල hebi den ඉන්නේ cyprus කොහොමත් japane ගොඩක් ඉන්නේ කුරුණෑගල ayane good luck මල්ලි ඔයාට !

  • @maryjasntha7225
    @maryjasntha72253 жыл бұрын

    සකු රා,මල්පිපෙන,සුන්දර,ජපානය

  • @kanthiliyanage7679
    @kanthiliyanage76793 жыл бұрын

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා හරිම සතුටුයි ඔබගේ. කතාවිලාසය. මට අාසයි සන්චාරයකට කියන්පකො තොරතුරැ දැනගනිමට. යාමටපහසුක්‍රමය මුදල් වැය වන පුමානය

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT2 жыл бұрын

    ගොඩක් සතුටුයි මේ වගේ වීඩියො එකක් බලන්න ලැබුන එක ගැන❤️

  • @madushandon6958
    @madushandon69583 жыл бұрын

    ජපානේ කොහෙද ඉන්නේ? ඇත්තටම කතා කරන්න ආසයි ❤️

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Osaka

  • @taktuk9269
    @taktuk92692 жыл бұрын

    අහගෙන ඉන්න ගොඩක් ආස හිතෙනවා .😍

  • @antoinettejayesinghe9447
    @antoinettejayesinghe94473 жыл бұрын

    Proud to see this video,Japanese people are the most polite kind people with my trip to Japanxx

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling Жыл бұрын

    ඒ ජපන් සර් කීව හැම වචනයක්ම අවංකව කීව....ඇත්තම කතා ටිකක් ඒ කීවේ ඒ සර් 🤞💕💕💕💕🌏🌸🌸🌸🌸

  • @hayrathkuwait52
    @hayrathkuwait523 жыл бұрын

    ලස්සනට💔❤️.සිංහල .කතා🌷🌷.කරනවා🌷.බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa77773 жыл бұрын

    අඩෙ කොහොමද බන් එයා සිංහල පුරුදු වෙලා තියෙන්නේ පට්ට නියමයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @amaravathisrilanka6384
    @amaravathisrilanka63843 жыл бұрын

    හරි ලස්සනට ජපාන පුතා කතා කරා බුදු සරණයි පුතේ

  • @kamalvv113
    @kamalvv1133 жыл бұрын

    අහ් අසාවෙන් අහන්න හිතුනත් එපා වුනා ඇයි දන්නවද ජපානයේ කොල්ලා අත් දෙක එකතු කරලා ආයිබෝවන් කියනවා අපේ මිනිහා මොකක් වත් නෑ දැන්වත් ඕවා පුරුදු වැඩ

  • @TMVL0GS
    @TMVL0GS3 жыл бұрын

    Explanation is superb Bro.

  • @dil7497
    @dil74973 жыл бұрын

    All the best aiye...api asai oya wage videos walata gdk...thwa video dnna..api bln enwa..👍😊😊😊

  • @sadunpushpakumara815
    @sadunpushpakumara8153 жыл бұрын

    Vidiyo eka hodai adambarai apae rata gana thawa rataka kanak hethana widiha👍👍🙏🙏🙏

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g2 жыл бұрын

    Shok ane mara lassanai sinhala katha karanakota Love it 😍❤

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23573 жыл бұрын

    ගොඩාක් ආඩම්බටයි ඔබට තෙරුවන් සරනයි.

  • @hewagewijith8085
    @hewagewijith80853 жыл бұрын

    Soo nicely talking you sinhala language .. really proud of u dear.. 💘 ... 🙏 came back .. with my culture .. budu saranay ..

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon72813 жыл бұрын

    Sinhala hodata allagena thiyenava. Lassanata katha karanava Hari sathtui. Suba pathanava🙏❤️💐

  • @somakasthuri6956
    @somakasthuri69563 жыл бұрын

    💖🧡💖❤️💖💚💕💕💕 හරිම අපුරුයි .... ගොඩක් සතුටුයි ....

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog3 жыл бұрын

    Nicely speaking . 👍 Like very much .

  • @menukamenu9398
    @menukamenu93983 жыл бұрын

    Wow so beautiful 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Menuka Menu thank you

  • @setaseta6375
    @setaseta63753 жыл бұрын

    හරිම ලස්සනයි කතාව

  • @swarnalata9466
    @swarnalata94663 жыл бұрын

    ගොඩාක්සතුටුයි,ජපානේ,දරුවෙක්,,,ගොඩාකාබුදුසරණයියි🙏🙏🙏🙏🙏

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 Жыл бұрын

    ape.palathethama...niyamasinhala.kathakaranne...vayabapalatha.....

  • @chandicolambage9036
    @chandicolambage90363 жыл бұрын

    Harima lassanai. Kathawa ahagena inna aasai ape maubima ape ayata thamai agaya naththe apee japan brotherta jaya weewa mama kuwait budu budu saranai

  • @mallikamallika9070
    @mallikamallika90703 жыл бұрын

    හරිම සතුටුයි හොදට සිංහල කතා කරනවා

  • @SL-gb3pu
    @SL-gb3pu3 жыл бұрын

    ගොඩක් ලස්සනට කාත කරනවා

  • @lowawataaluthde1287

    @lowawataaluthde1287

    3 жыл бұрын

    Brother me paththatath enna

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne98372 жыл бұрын

    අනෙ ශෝක් අනෙ..😍 සිංහල කියන ලස්සන...

  • @zunemon5790
    @zunemon57904 жыл бұрын

    නියමයි බුදුසරණ යි

  • @mangalikakumare4785
    @mangalikakumare47853 жыл бұрын

    සතුටුයි හෙදට කාත කරනවා සිංහල බුදු සරණයි 😍😍❤️❤️

  • @dayaniliyanage1918
    @dayaniliyanage19183 жыл бұрын

    api sathutu wenawa.lassanata kathakaranawa. obagana adambarai.

  • @nethukiamaya5230
    @nethukiamaya52303 жыл бұрын

    කුරුණෑගල කියන්නෙත් ගැම්මක් තමා😁❤️

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Ekenma aaaa....**...

  • @cannonbolt6368

    @cannonbolt6368

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @malanmadusanka796
    @malanmadusanka7963 жыл бұрын

    ගොඩක් සතුටුයි හොදට සිංහල කතා කරනවා....

  • @jokerjoker679
    @jokerjoker6793 жыл бұрын

    සිංහල අපේ බාෂාව.පිට රටක කෙනෙක් කතා කරන ව ඇහෙන විට .හරි ආසයි ලස්සනට කතා කරන ව .මම දකුණේ .දැන් ඉන්ඉන්නෙ සවුදි රටේ .ඔයා ල දෙදෙනා ට බුදු සරන යි .

  • @lankame

    @lankame

    3 жыл бұрын

    Budusaranayi

  • @prabhaninilankaprabhaninil2312

    @prabhaninilankaprabhaninil2312

    Жыл бұрын

    මමත් ජපන් යන්න හිතන් ඉන්නෙ.ජපන් වල ගැහැනු ළමයින්ට මොන වගේ ජොබ්ද තියෙන්නෙ කරන්න එහෙ වැඩ අමාරැද කරන්න

  • @funyman104.

    @funyman104.

    Жыл бұрын

    @@prabhaninilankaprabhaninil2312 හොටෙල් වල වගේ නම් job තියෙනව කර්මාන්ත ශාලාව වැඩ තියනව හැබැයි ලොකු වැඩ නම් නෙමෙයි. හැබැයි සතුටින් කරනවනම් ගොඩක් ලේසි. මම නම් දන්නෙ එච්චරයි 🙂🙂 හැබැයි මුලදි පොඩ්ඩක් අමාරුයිලු. පුරුදු වුනාම හරියනවලු

  • @manaljayathilaka8215
    @manaljayathilaka82153 жыл бұрын

    ඇත්තටම සතුටුයි තෙරැවන් සරනයි

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum18463 жыл бұрын

    නියමයි නියමයි ජපන් මල්ලි බුදුසරණයි ඔයාට

Келесі