මං අවුරුදු හතේදි කපපු මිනියක හදවත අල්ලලා බැලුවා| මිනී 100ක් එම්බාම් කළාම විභාගෙ පාස්වුණා.

ලංකාවේ අඩුම වයසින් එම්බාම් උපාධියක් හිමිකරගත් ශැනොන් රේමන්ඩ්ගේ ඇත්ත පැත්ත|
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
#raymond#eththa_peththa#

Пікірлер: 755

  • @mahindakumara6625
    @mahindakumara66253 жыл бұрын

    හරිම නිහතමානී මහත්මයෙක්..ඔහුගේ කතාව හිතට වැදුණා මාරම විදියට .... හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තූතියි මෙවැනි වැඩසටහනක් කලාට ...

  • @arjunajayanath4981
    @arjunajayanath49813 жыл бұрын

    ඇත්තටම පොලොවේ පය ගහල ඉන්න මනුස්සයෙක්... බොහොම ස්තුතිය හරේන්ද්‍ර අයියේ මෙහෙම පුද්ගලයන් රටට හදුන්වල දෙනවට... තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @danuka0
    @danuka03 жыл бұрын

    සිගරට් බොන්නෙ නැ අරක්කු බොන්නෙ නැ 💪 එකනෙ මෙච්චර ලස්සන ❤

  • @user-ko6jl2bs7w

    @user-ko6jl2bs7w

    3 жыл бұрын

    හොද ආදර්ශයක් එතුමා

  • @samindasandaruwan1174

    @samindasandaruwan1174

    Жыл бұрын

    අනිවාර්යයෙන් ගොඩාක් ලස්සන විශිෂ්ඨ මිනිසෙක්🙏🙏❤️❤️❤️

  • @koreanlife7165
    @koreanlife71653 жыл бұрын

    අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ... වැඩසටහන් හැම එකක්ම මාරම ලස්සනට මෙහෙයවන හරේන්ද්‍ර මහත්මයාට ස්තූතිය.🙏

  • @bbandara221

    @bbandara221

    2 жыл бұрын

    ඇත්ත👍

  • @swarnaganegoda4952

    @swarnaganegoda4952

    2 жыл бұрын

    .

  • @samindajayasena1192

    @samindajayasena1192

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 🙏🙏🙏😍😍😍

  • @chammikajayantha602

    @chammikajayantha602

    2 жыл бұрын

  • @IndikaRoshani

    @IndikaRoshani

    Жыл бұрын

    6l

  • @rddush2281
    @rddush22813 жыл бұрын

    මං හිතන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව හොදට අවබෝධයක් තියෙන උතුම් මනුෂ්‍යයෙක්..ඔහු තුළ තියෙන අත්දැකීම් සමුදාය කියා නිම කරන්න බෑ..ඔහු ඇත්තටම පෙර ආත්මයේ ගොඩක් පිං කරපු අයෙක්..ඔහු මේ ආත්මයෙත් පිං එක්රැස් කරගන්නවා..ඔහුගේ රූපයෙන් සහ ඔහුගෙ අදහස් වලින් ඒ පිං මහිමය හොදින්ම පෙන්නුම් කරනවා..ජීවිතයේ එකම එක පාරක් හරි ඔහු සමග කතා කරන්න තියෙනවනම් ඒක අපි ලබන භාග්‍යක්..ඔබ දෙපළටම තෙරුවන් සරණයි..🙏

  • @LA-hx5kk
    @LA-hx5kk3 жыл бұрын

    ගොඩාක් මිනිසුන් ට අමාරු Job එකක්.job එක ඉගෙන ගෙන කිරිම ඉතාමත් වටිනව.

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @wasanthadissanayake9763
    @wasanthadissanayake97633 жыл бұрын

    අනුන්ගේ ජිවිත තුලින් තමන්ගේ ජිවිතය දකින්න. ස්තුතියි හරෙන්ද මහත්තයා ..

  • @menikakirinupiyansa3812
    @menikakirinupiyansa38123 жыл бұрын

    වෙනස්ම දේ කරන සොයන ඔබ වටිනා මාධ්‍ය වේදියෙක් පුතා .දෙදෙනාටම තෙරැවන් සරණයි

  • @laksharasampath2728
    @laksharasampath27282 жыл бұрын

    කුමටද ගුණ කථන සැරසිලි වැඩක් නැති...... උපරිම වැඩි උනොත් සුදු කොඩි දෙකක් ඇති...... හොද වැඩ ගොඩක් කල කාටත් බරක් නැති....... මිනිහෙක් මලා කීවොත් හොදටෝම ඇති ❤️👍

  • @angelonugara3125
    @angelonugara31253 жыл бұрын

    මෙන්න මෙ චරිතය ආදර්ශයට ගත්තානම් ලංකාවේ අනාගත පරපුරටවත් නිදහස් සාමකාමී සමෲර්දිමත් රටක් ඉතිරි වෙයි.

  • @samindajayasena1192

    @samindajayasena1192

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 🙏🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    සෑම ආගමකටම ගරු කරන හරි අමුතුම අමුතු අදහස් ඇති අමුතුම අමුතු උපාදියක් තියෙන එක්කෙනෙක් .😎😎

  • @sepaliheli9361

    @sepaliheli9361

    3 жыл бұрын

    Harima lassanata wadasatahan karana Harindra jayalal hamadama arthawath deyak samajayata denawa. Ewagema Aththatama lassana soduru adahas athi Minisek samaga kala Arthawath sakachchwak subapathum dedenatama

  • @nurasinhaldarant.vdubai4699

    @nurasinhaldarant.vdubai4699

    3 жыл бұрын

    jayawewa

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @chameeras8322

    @chameeras8322

    3 жыл бұрын

    Mamath 19 de mal shalawaka idagena mini embam karanna igena gaththu kenek. Bageta kunu wegena rna mini mama balala, agha gala egena gatte ? Dan nam ethanin wenas wela inne ? මල් ශාලාවක අයිති කාරයෙක් කවදාවත් පහනක්, ඉටිපන්දමක් පත්තු කරන්නේ නෑ.

  • @dayanammuniarachchi4389

    @dayanammuniarachchi4389

    3 жыл бұрын

    @@chameeras8322 ඇයි පහනක් පත්තු කරන්නෙ නැත්තෙ..

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara79273 жыл бұрын

    වෙනත් Interview එකකදි මෙතුමගෙන් සියදිවි නසාගන්න හදන අයට මොකක්ද කියන්න පුළුවන් කියලා අහනවා.ඊට පස්සේ මෙතුමා කියනවා උදේ නැගිට්ටාම හිතන්න කීවා "අද මට නැගිටින්න පුළුවන් උනා කියලා" මොකද ලක්ෂ ගානකට උදේ නැගිටින්න බැරිවුණා කියලා. ඒ නැගිටින්න බැරිවුණ අයට නැගිටින්න චාන්ස් එක තිබ්බනම් මොනවා කරයිද කියල කියනවා.ඒක තමා සියදිවි නසාගන්න හදන අයට දෙන්න පුලුවන් මම මෙච්චර කාලේකට අහපු හොදම උත්තරේ.

  • @tutucreation5293

    @tutucreation5293

    3 жыл бұрын

    ලහිරු අයියාගෙ ප්‍රොගැම් එකෙ.....ස්ටැන්ඩ් බයි ලහිරු❤️👌

  • @babyhayley4547

    @babyhayley4547

    3 жыл бұрын

    Eka hoyanna man me mulu interview ekama baluwa

  • @chamikarajayasundara7927

    @chamikarajayasundara7927

    3 жыл бұрын

    අන්තිමට වගේ ඒක තියෙන්නේ

  • @babyhayley4547

    @babyhayley4547

    3 жыл бұрын

    @@chamikarajayasundara7927 na meke newey man hithanne

  • @chamikarajayasundara7927

    @chamikarajayasundara7927

    3 жыл бұрын

    hati tv ඒකේ video එකේ අන්තිමට තියෙන්නේ

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara24603 жыл бұрын

    මොහු සිටින හැම වැඩසටහනක්ම බලනව...ලංකාවේ වැදගත් වැඩදායක පුරවැසියෙක්♥️

  • @teenaRPW
    @teenaRPW3 жыл бұрын

    මීට අවුරුදු 5 කට විතර කලින් මම Mr. Shanan Ramand ගෙ paper article එකක් කියෙව්වා . එදා මට මනුෂ්‍යත්වය කියන දේ හොඳටම තෙරුම් ගියා. එදා ඉඳලා මම Shanan Ramand කියන මනුෂ්‍යයාට ගොඩක් ගරු කරනවා. Mr.Harendra Jayalal ඔයාගේ channel එකට සහ ඔයාට ගොඩාක් ස්තූති මේ video එක කලාට.

  • @hasnijayawardhana5109

    @hasnijayawardhana5109

    3 жыл бұрын

    මාත් කියෙව්වා ඒ article එක. එමබාම් කරනවට degree එකක් තියෙනවා කියලා දැන ගත්තේ එදා.ඒකේ තිබ්බ 90%ක් දේවල් මගේ හිතේ තාම තියෙනවා.ඒකේ තිබ්බ මීට වඩා ගොඩක් තොරතුරු.හැමෝම කතා කරන්න පිළිකුල් මාතෘකාවක් උනාට ඒ artificial එක මේ කතා බහ එක්ක ඒක හරිම ප්‍රියජනක වුණා.

  • @teenaRPW

    @teenaRPW

    2 жыл бұрын

    @@hasnijayawardhana5109 ඔව් ඇත්තටම .

  • @abhimantv3034
    @abhimantv30343 жыл бұрын

    ඇත්තටම හරිම සුන්දර කතාබස් යන්නේ ඔබතුමත් එක්ක හරේන්ද්‍ර මහත්මයෝ...වටිනවා ගොඩාක් ......❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි....

  • @kasunnavod2354
    @kasunnavod23543 жыл бұрын

    ආදර්ශමත් මිනිසෙකු සමග කරන ආදර්ශමත් කතා බහක් ඉදිරියට මෙවැනි වැඩසටහන් කිරීමට සුභ පැතුම් 👍👌😊

  • @abhimantv3034
    @abhimantv30343 жыл бұрын

    හරියට දැනෙන්නේ මාත් ඔතන පුටුවකට වෙලා ඔයාලත් එක්ක ඒ කතා බහේ ඉන්නවා වගේ..ඒ තරම් සුන්දරයි හැම කතාබහක්ම....❤️❤️❤️❤️

  • @kishaniw9131
    @kishaniw91313 жыл бұрын

    හිත ශක්තිමත් නෙවෙයි, "හිත වෙනස්" පුද්ගලයෙක්.... ❤️❤️❤️

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    හරියටම හරි බං

  • @C424c424
    @C424c4243 жыл бұрын

    එතුමා කිව්ව වගේම අපි හැමෝම හැමදාම හිතාගන්න ඕනි අද තමයි අපේ අවසාන දවස කියල එතකොට ජීවිතේ ජීවත් වෙන්න හරිම ලෙහෙසි ..

  • @dilusandamali8808

    @dilusandamali8808

    3 жыл бұрын

    එහෙම හිතෙන ඔයාලා හරිම පින්වන්තයි.. නිතරම සිහිපත් කරන්න ඕනි අපි මැරෙන මිනිසුන් කියලා. මමත් ඔයාලා වගේ නිතරම හිතන්නේ අද දවස අපේ අවසන් දවස වෙන්නත් පුළුවන් කියලා. ධර්මයට අනුව යහපත් ලෙස ජීවත් වෙන්නයි හිතන්න ඕන. තෙරුවන් සරණයි

  • @bbandara221

    @bbandara221

    2 жыл бұрын

    👍👍

  • @travelby7577
    @travelby75773 жыл бұрын

    Harindra : හිත ශක්තිමත් නිසාද මේක කරන්න පුලුවන්? Shanon : හිත වෙනස් ♥️

  • @erandaprasad1234
    @erandaprasad12343 жыл бұрын

    ඇත්තටම ඔහු ලස්සන පුද්ගලයෙක්.. 53..කියලා හිතෙන්නේ නෑ..

  • @ruwaart
    @ruwaart3 жыл бұрын

    හරිම ලස්සනයි අවුරුදු 53ක් කියලා හිතන්නවත් බෑ මේ කරන උතුම් වැඩෙන් දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඔබට ❤️

  • @anuradhakodippili7067
    @anuradhakodippili70673 жыл бұрын

    මේ වැඩසටහන මගේ හිත වෙනස් කලා.. හිතන්නට දෙයක් ඉතුරු කලා... ජීවිතේ යථාර්තය නේද මේ....

  • @nalijay2849
    @nalijay28493 жыл бұрын

    අහන්න හොද කතාවක්.. ස්තූතියි හරෙන්ද්‍ර අයියේ..අපේ ගෙදර හැමෝම ගොඩාක් කැමති නිවේදකයෙක් අයියා. තෙරුවණ් සරණයි ❤️❤️❤️

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @ireshkeshan594
    @ireshkeshan5943 жыл бұрын

    ආසම කරන සුන්දර මාධ්‍යවේදියෙක්.ලගදීම sub 1M ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!😘

  • @tharindudilshan2691

    @tharindudilshan2691

    3 жыл бұрын

    අනිවා🤗🤗

  • @crickethighlights3234

    @crickethighlights3234

    3 жыл бұрын

    😍😍😍

  • @udarasenavirathna5654

    @udarasenavirathna5654

    3 жыл бұрын

    Mamath paarthanaa karanawa hadawathinma

  • @damithmusic9050

    @damithmusic9050

    3 жыл бұрын

    kzread.info/head/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍

  • @Crusheka

    @Crusheka

    3 жыл бұрын

    අනිවා.... .no copyright meme බලන්න එන්න...🙏🙏🙏....kzread.info/dron/his_V-aO4LJKXO3qrXo0SA.html

  • @SL24tvmahesh
    @SL24tvmahesh3 жыл бұрын

    අපි කවුරුත් කතා කරන්න තියා දකින්නත් අකමැති සමාජ සත් කාරයක් කරන ශැනොන් රේමන්ඩ් අයියා සැබවින්ම සුපර් හීරෝ් කෙනෙක්.... මේ වගේ උසස් මිනිස්සු ගැන වැඩ සටහන් කරන හරෙන්ද්‍ර අයියේ ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා.... good luck..thanks so much..

  • @kumarimenuwara8263
    @kumarimenuwara82633 жыл бұрын

    සෑම ආගමකටම ගරු කරමින් දැහැමි ජීවිතයක් ගතකරන ඔබතුමා අපි සියලු දෙනාටම ඉතාම වැදගත් කරුණු කාරනා ටිකක් පෙන්වලා දුන්නා.....ඔබතුමාට ගොඩක් ස්තුති ..

  • @twentyabc2751
    @twentyabc27513 жыл бұрын

    සහතික ඇත්ත බය වෙන්න ඕන මැරුන අයට නෙවෙයි ජි්වත් වෙලා ඉන්න අයට

  • @samanthikaathapaththu8412

    @samanthikaathapaththu8412

    3 жыл бұрын

    Ape thaththath kiuwade eka thama

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    මගුල තමයි. කොවිඩ් හැදිච්ච තොප්පියෝ භූමි දානය කලාම.... බඩු හම්බෙයි

  • @godbless.....4030
    @godbless.....40303 жыл бұрын

    හුගාක් දේවල් ගැන දැන ගත්තා. මේකත් වැදගත් රැකියාවක්.

  • @Stunt_track_out
    @Stunt_track_out3 жыл бұрын

    මේ වගේ මිනිසු තමා රටට ඕනේ.පරාර්තකාමී හැගීම් තියන මිනිස්සු අඩුයි දැන්😘මේ වීඩියෝ එකටත් අන්ලයික් දෙන එවුන් ගැන මොන කතාද👍මේ වගේ උතුම් මිනිස්සු නැත්තම් මැරුන දවසෙම වලලන්න තමා වෙන්නෙ👍බුදු සරණයි ජේසු පිහිටයි😘

  • @gimhanaprasad1732
    @gimhanaprasad17323 жыл бұрын

    ගොඩක් ලස්සන හිතත් ලස්සන මහත්තයට බුදුසරනයි !! සමාජයට සේවයක් කරන්න හැකිවේවා!!!

  • @nandrikaranasinghe4945
    @nandrikaranasinghe49453 жыл бұрын

    මහත්මාගති ඔබේ කතාවෙන් දැනුනා ඔබතුමාට ජයවේවා

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    වෙනස්ම දෙයක්.. වෙනස්ම මාතෘකාවක්‌... ඇත්තටම ජිවිතේ අවසානය මෙයමයි නේද ..... හොද interview එකක්

  • @hddiranga6343
    @hddiranga63433 жыл бұрын

    මේ කාලයට ගැලපෙන කාලෝචිත වැඩසටහනක් ස්තුතියි

  • @Gayan5487
    @Gayan54873 жыл бұрын

    අනුවණ කමින් පව් සිදු කරගන්න එපා..⁣ නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.. ..වටිනා වැඩසටහනක්..ස්තූතියි..තෙරුවන් සරණයි !

  • @dilusandamali8808
    @dilusandamali88083 жыл бұрын

    harendra කියන්නේ පින්වත් නිහතමානී මනුස්සයෙක්.. ධර්මයට අනුව සරලව ජීවත්වන පින්වත් මිනිසෙක් තෙරුවන් සරණයි ඔබට

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri26353 жыл бұрын

    මේ කතව ආසාවෙන් බැලුවේ මං විතරද

  • @kumariwasanta1239
    @kumariwasanta12393 жыл бұрын

    ඇත්තටම ලස්සනයි මම හිතේන හිටියෙ සුද්දාක් කියලා හරිම ලස්සනයි මල්ලි

  • @shermilafernando875

    @shermilafernando875

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oYmCzZdmgd2sotY.html

  • @sahanabeysekara8997
    @sahanabeysekara89973 жыл бұрын

    ඒ මහත්තයාග කතා කරන ලස්සන❤️

  • @eessa1727
    @eessa17273 жыл бұрын

    "මැරෙන බව දැන ගැනීම ම ජීවිතය තව ලස්සන ට ගත කරන්න පුළුවන් " සුන්දර මනුෂ්‍යයෙක්.

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    අලුත්ම මාතෘකාවක් සමග අද.... ජිවිතේ යථාර්ථය පැත්තට අරන් ගියා එ්කට ගැලපෙනම මහත්තයා සමග... ජයවේවා හරේන්ද්‍ර අයියා... ❤️💕💐👍

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi57073 жыл бұрын

    සොභහවයත් සමග ජීවත් වන ඔබ තුමාට යහපතක්ම වේවා.... ❤️🌹❤️🌹 වාසනාවක් මමත් ඔබ තුමා වගේ හිතන එක ... 🙏🌹

  • @wasanthijayakodi9211
    @wasanthijayakodi92113 жыл бұрын

    තෙරැවන් සරනයි හරේනද්‍ර සහොදරයා හැමදාමත් වගෙ අදත් හොද වැදගත් විඩියෝ එකක් ඔබ අපේ රටටම හොද මධ්‍යවේදියෙක් ඔබ දෙපලටම ජයවේවා

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    ගොඩක් හොද මහත්මයෙක්.... සුපිරි චරිතයක් 👌👌👌

  • @shermilafernando875

    @shermilafernando875

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oYmCzZdmgd2sotY.html

  • @ashenkolla
    @ashenkolla3 жыл бұрын

    හරිම නිහතමානී මහත්මයෙක්

  • @westpark2992
    @westpark29923 жыл бұрын

    සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකු වගේ එයා

  • @jagathkuruppu9556
    @jagathkuruppu95563 жыл бұрын

    මෙවන් වැඩ සටහන් කරන විද්වතුන් තව තවත් මේ සමාජයේ දක්නට බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් ස්තූතියි හරේන්ද්‍ර .

  • @sewwandipalihawadana3391
    @sewwandipalihawadana33913 жыл бұрын

    මට නම් එතුමා මනස දියුණු කල හාමුදුරු කෙනෙක් වගේ.ඉවර වෙනකන්ම ඇහුවේ භාවනාවක් වගේ, ජීවිතේ කියන්නෙ මොකක්ද එහි අනියත බව, මේවා අහන්න ඕනා හැමදාම ජීවත් වෙන්න වගේ ජීවත් වෙන මිනිස්සු න්ට. හරිම වටිනා වැඩසටහනක් හරීන්ද්‍ර මහත්මයා.

  • @C424c424
    @C424c4243 жыл бұрын

    ඇත්තටම මම හිතුවෙත් මෙතුමා විදේශිකයෙක් කියල ..😁😁

  • @shavinisha6231

    @shavinisha6231

    3 жыл бұрын

    Yes

  • @angelineangeline4252

    @angelineangeline4252

    3 жыл бұрын

    Ow.ow 🤭🤭

  • @zeenesa7134

    @zeenesa7134

    3 жыл бұрын

    He could be a Dutch from Netherland.

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana86803 жыл бұрын

    සුපිරි වැඩසටහනක්. ඒත් තව ටිකක් රේමන්ඩ් මහත්තයාගේ අත්දැකීම් ගැන කතාකලා නම් හොඳයි කියලා හිතෙනවා..

  • @gihansandaruwan4762
    @gihansandaruwan47623 жыл бұрын

    පැයක් තිබ්බත් එක දිගට බලන්න පුළුවන් වීඩියෝ එකක්. 👍

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri11373 жыл бұрын

    රේමන්ඩ් ඇන්ඩ් සන්...සුපිරි එම්බාම්කරුවො

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 жыл бұрын

    මොනවා උනත් යහපත් හැම ආගමට ගරු කරන කාරුණික මිනිසෙක් ඔබට තෙරුවන් සරණයි

  • @erangahasalaka9766
    @erangahasalaka97663 жыл бұрын

    වීඩියෝ 1 ඉවර උනා නොදැනිම.වටින කතා ගොඩක් කිවුව. Thnx shanon

  • @anurahettigoda6468
    @anurahettigoda64683 жыл бұрын

    රැක්මනි දේවි ගේ අවමඟුල් වැඩ කලේ බානි රේමඩි අපි ඇවිත් කනත්තෙ පැත්තෙ පාරේ අයිනක දොරක් ඇරලා ඇතුලට එබිලා බැලුවා එතකොට මෙම සැනෝන් මහත්මයා ගොඩාක් පොඩි ඇති...

  • @tiranasela901
    @tiranasela9013 жыл бұрын

    අද වැඩසටහන ගොඩක් හොඳයි. මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @dilaproduction7849
    @dilaproduction78493 жыл бұрын

    මේ දේට අනිවාර්යයෙන්ම හිත ශක්තිමත් වෙන්න ඔන.මමත් වයස 18දි මේ රස්සාවට යොමු උනේ තාත්තාගේ රැකියාව නිසා

  • @dileepakalupahana6277
    @dileepakalupahana62773 жыл бұрын

    කාලෙකින් වැදගත් සාකච්චාවක්.

  • @samanthi8596
    @samanthi85963 жыл бұрын

    සියලු සංස්කාරයන් අනිත්‍යයි ජීවිතය අනියතං මරණං නියතං අපි හැමෝම දවසක නොහිතන වෙලාවක මේ ගමනට සූදානම් වෙන්න ඕන නේද ඒක තමා පොදු ධර්මතාවය

  • @samanthi8596
    @samanthi85963 жыл бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @tharusandamali4011
    @tharusandamali40113 жыл бұрын

    වයස 53ක් කියලා හිතන්නවත් බැ.එයා ලස්සනයි .එ වගෙම කතාවත් ලස්සනයි .❤️

  • @frozenicecreamrolls6896
    @frozenicecreamrolls68963 жыл бұрын

    හොද වැඩ ගොඩක් කල..කාටත් බරක් නැති..මිනිහෙක් මලා කිවොත් හොදටෝම ඇති..❤️❤️❤️

  • @niroshancollage7394
    @niroshancollage73943 жыл бұрын

    එක එක විඩියෝ එකෙන් වෙනස් වෙනස් පැති කතා කරන්නේ ,එක ගොඩක් වටිනවා...

  • @ilovemaddiee
    @ilovemaddiee3 жыл бұрын

    එ කතාවෙන් ම තෙරෙනවා මාර මොළයක් තියෙන කෙනෙක් කියලා , වයස නම් පෙන්නෙ නැ එච්චර 🥺🥺🥺

  • @slsailing8811
    @slsailing88113 жыл бұрын

    හරීම හොඳ මහත්මයෙක් සමග තවත් මහත්මයෙක් 😊

  • @erangasamarakoon9626

    @erangasamarakoon9626

    3 жыл бұрын

    Harima.Honda.mahathmayek asai ahan inna katha karana vidiya God bless you

  • @msfdoz7505

    @msfdoz7505

    3 жыл бұрын

    👌🇱🇰

  • @damithmusic9050

    @damithmusic9050

    3 жыл бұрын

    kzread.info/head/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍

  • @renurenu3

    @renurenu3

    3 жыл бұрын

    Godak Hoda kenek mahatthaya oya

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r3 жыл бұрын

    මෙවැනි මිනුසුන් තව තවත් ලොව බිහි වේවා . මෙයාලට මිනී කාක්කො කීවට මෙයාල නැත්නම් අපිට මැරෙන්නත් බැහැ ඒකයි ඇත්ත

  • @nimashamadushani4313
    @nimashamadushani43133 жыл бұрын

    හරිම සන්සුන් ගොඩක් නිහතමානී ජීවිතය තේරුම් ගත්ත උතුම් මනුස්සයෙක් ඔහු අපිටත් ආදර්ශමත් සැබෑ මිනිසෙක්

  • @skmkumari4325
    @skmkumari43253 жыл бұрын

    තෙරුවන්සරණයි ඔබ දෙපලට ම සර්❤️ ජාතිය කුල ආගම් බේද එක්ක හැප්පෙන මිනිස්සු අතරට මේ වගේ සිතන පතන අය එකතු උනානම් අපෙ අනාගත පරපුරට ලස්සන හෙටක් උදා වෙන එක නොඅනුමානයි , ස්තූති ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න බැරි ගොඩාක් දෙනෙක්ට තේරුම් ගන්න ගොඩක් දේ තිබුන මේ කතා බහ අතර ඇත්තටම ජීවිතයේ අවසාන තප්පරේට යද්දී අපිට සතුටින් යන්න හැකී අපි ජීවිතයේ කරන හැම දෙයක්ම හොද දේ කරානම් ඔබ තුමන්ලගේ කතාබහ ඉතා ආසාවෙන් සවන්දීගෙන ඉදියේ තෙරුවන්සරණයි

  • @sandalinisanja1318
    @sandalinisanja13183 жыл бұрын

    Two of my favorite people on earth ..... Good Luck For Both Of You 🥰

  • @samanstanly7866
    @samanstanly78662 жыл бұрын

    හරේන්ද්‍ර මහත්මයා කරපු වැඩසටහන් සියල්ලම ගත්තහම මෙම වැඩසටහන මාරම වැදගත් වැඩසටහනක් තමා මේක උපාදියයක් තියන එම්බාම් කරුවෙකු ගැන මම අහලාවත් නැහැ

  • @sandunidissanayake3020
    @sandunidissanayake30203 жыл бұрын

    Mn mulma wathawata Shanon raymond sirge kthawa ahuwe denata maasa kihipayakata klin.. Eda idan imbaming gena mge thibuna sithiwilla godak wenas una..Eke loku art ekak thiye kiyala denagaththa. Respect sir... 🙏🙏

  • @C424c424
    @C424c4243 жыл бұрын

    කොයිතරම් ලොකු තරාතිරමක මනුස්සයෙක්ට උනත් අන්තිමට උරුම වෙන්නේ මරනය..ඉතිo ඉන්න ටික කාලෙ හොදින් ඉන්න තමයි ඕනි ..ජීවිතේ යතාර්තය තේරුම් ගන්න පුලුවන් මේ වැඩසටහන බලනකොට .

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dron/W94qGCJlrxIab2zDb4UvwQ.html

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    C424 very true Akka!😇😇😇😇💚💚💚💚💚💚👍👍👍👍👍!

  • @C424c424

    @C424c424

    3 жыл бұрын

    @@janindugalagama3283 අනිවාර්යයෙන් ..👍👍❤❤❤

  • @janindugalagama3283

    @janindugalagama3283

    3 жыл бұрын

    @@C424c424 Ithin monawada mea dawaswala karanne?

  • @C424c424

    @C424c424

    3 жыл бұрын

    @@janindugalagama3283 අපිත් ඉතිo channel එකක් කරනව ඒක කරගන ඉන්නව ..වැඩත් කරනගමන්

  • @rangajayamaha4428
    @rangajayamaha44282 жыл бұрын

    හරේන්ද්‍ර මහත්තයා ඔබගේ programs මම ගොඩක් බලනවා. නියමයි. අනික ඔබගේ ආමන්ත්‍රණය හරිම පැහැදිලි. ඒ නිසා බලන්න ආසයි. ඔබට ජයවේවා

  • @dulankarasanjana5841
    @dulankarasanjana58413 жыл бұрын

    මිනී එම්බාම් කරන කෙනෙක් තරම් ජීවිතය තෙරුම්ගත්ත කෙනෙක් මේ ලොකේ කෙහෙවත් නැතුව ඇති.

  • @sithabentotabentota2568
    @sithabentotabentota25683 жыл бұрын

    අාගම පිලිබද සැනොන් දුන්න පිලිතුර හරිම ලස්සනයි.

  • @shantharanathunga1022
    @shantharanathunga10223 жыл бұрын

    වයස නං 53ක් කියන්න බෑ දෙන්නම ලස්සනයි වැඩසටහන ගොඩක් හොදයි දෙන්නටම සුභ පතනව

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.93243 жыл бұрын

    ජීවිතයේ යතාර්ථය තේරුම් ගත්තාම කිසිමදෙයක් අමාරු නැහැ කියලා ඔහු ඔප්පු කරලා පෙන්නනවා..ජයවේවා!!

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe89972 жыл бұрын

    මෙවැනි වටින වැඩසටහන් කරන ඔබතුමාට ස්තූතියි 🙏

  • @luckymadusanka7918
    @luckymadusanka79183 жыл бұрын

    මට මතක් වුනෙ උඩුවෙ ධම්මාලෝක හාමුදුරුවෝ එ විදිහමයි කතාවත් එ විදිහමයි

  • @indupriyadarshani2645

    @indupriyadarshani2645

    3 жыл бұрын

    Matath

  • @thilinisandunikaperera.3278
    @thilinisandunikaperera.32783 жыл бұрын

    මීට කලින් ශැනොන් ගැන අහලා තිබ්බා... හොද වැඩසටහනක්... ඔහු වගේම සිරුරක් එම්බාම් කරනවා බලන්න මට අවස්ථාවක් දෙන්න පුලුවන් නම් , ඒක මගේ හිතේ තියෙන ලොකු ආසාවක්.

  • @ridithiraya1.1m59
    @ridithiraya1.1m593 жыл бұрын

    මම බලපු හොදම inteviw එකක්.

  • @Suresh.Rathnayaka
    @Suresh.Rathnayaka3 жыл бұрын

    සුන්දර මාධ්‍යවේදියෙක් සමග තවත් ඒක් සුන්දර චරිතයක්...

  • @sdhd6319
    @sdhd63192 жыл бұрын

    හරේන්ද්‍ර මම හරිම කැමති නිවෙදකයෙක්තමා ඔයා ඔයාගෙ වැඩසටහන් භාවනාවක් වගේ

  • @nadithisathsarani3398
    @nadithisathsarani33983 жыл бұрын

    හිතා ගන්නවත් බැරි චරිතයක් මේ වගේ රැකියාවක් කරන එකත් වටිනවා මේ වගේ වැඩ සටහානක් කරන ඔබත් අගය කළයුතුයි

  • @Dilru6666
    @Dilru66663 жыл бұрын

    ""මරණය"" අපි කාටත් උරුම දෙයක් .... ඒක තමයි ලෝක ධර්මතාවය 🙏☸️ ඇත්තටම හුගාක් වටිනා අපි නොදන්න දේවල් රැසක් දැනකියා ගත්තා .. ඒ වගේම ශෙනන් රේමන්ඩ් මහතා යහපත් ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ... අවංකවම කතා කරා ... හරේන්ද්‍ර ජයලාල් ඔබතුමා වටිනා සේවයක් කරන්නේ ... සුභ පැතුම් ඔබ දෙපලටම 🙏😄💐

  • @landhipathina2310
    @landhipathina23103 жыл бұрын

    හරේන්ද්‍ර ඔබතුමා කිවු කවියෙන් අත්තනායක සිර්ව මතක් උනා මට අනිත්‍ය දනගන ජිවත් විම වදන් තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sadathraka9472
    @sadathraka94722 жыл бұрын

    ඇත්තටම"හරේන්ද්‍ර මල්ලි" ඔබ හරි වටිනා මනුස්සයෙක්" අද වැඩ සටහානේ රේමන් මහාත්මයා" ඔබගේ" හිත වගේම ඔබත් ලස්සනයි" දෙදෙනාටම" තෙරුවන්"සරණයි"ජේසුපිහිටයි"

  • @entertainmentwithksn9123
    @entertainmentwithksn91232 жыл бұрын

    විවිධ ක්ෂේත්‍ර වල තම ජීවිතය ජයගන්නට වෙහෙසෙන්නාවු මනුෂ්‍යයා තුල සමාජය නොදකින,දකින්නට උත්සාහ නොකරන්නාවූ ඔවුන් තුල සැඟව තිබෙන්නාවූ උතුම් මනුෂ්‍යයත්වය,පරමාදර්ශීත්වය මතු කරමින් ලොවට පෙන්වා දෙමින් හරේන්ද්‍ර මහතා කරන්නාවූ මේ ව්‍යායාමයට ඔබතුමාට බොහොම පිං..තෙරුවන් සරණ යි...👍👍💗

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando90623 жыл бұрын

    ආදර්ෂමත් පනිවිඩ අරන් එන හොද මාද්‍යවේදියෙක් ❤️

  • @anojaannu2834
    @anojaannu28343 жыл бұрын

    හරිම කැමති නිහතමානී මහත්තයාක් හරේන්ද්‍ර ඔබ තුමා

  • @manujasiriwardhana
    @manujasiriwardhana3 жыл бұрын

    හරිම වටින interview එකක් හරේන්ද්‍ර අයියේ.. සුභ පතනවා ඔයාටත් Mr. Raymondටත්. තවත් නිහතමානී මනුස්සයෙක්.. හැමදාම ආදරෙයි..

  • @bbandara221
    @bbandara2212 жыл бұрын

    හරෙන්ද්‍ර මහතා ලස්සනට වැඩසටහන මෙහෙයවනවා , වැදගත් නිහතමානී මා කැමති මාධ්‍යයවෙදියෙක්👍

  • @dilshandhananjaya9282
    @dilshandhananjaya92823 жыл бұрын

    අපේ ජීවිතවලට ලොකුම උදව්ව කරන්නෙ මේ වගේ මනුස්සයො ❤❤

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama46503 жыл бұрын

    තව ටිකක් තිබුනනම් මරු අයියේ

  • @sriyanisriyani770
    @sriyanisriyani7703 жыл бұрын

    හරිම අසාවෙන් බැලුව

  • @no-yn9oh
    @no-yn9oh3 жыл бұрын

    වචනයේ පරිසමාප්තයෙන්ම පොරක්💟🙏

  • @samanstanly7866
    @samanstanly78662 жыл бұрын

    මිනිස් ජීවිතය මිනිස් සරීරය නියමිතව කියවපු මිනිසෙක් ඔබට නීරෝගී සුව ප්‍රාර්තනා කරමි

  • @priyanfernando8246
    @priyanfernando82463 жыл бұрын

    ෂැනොන් කරන රැකියාව සේවයක් මිනිස්සුන්ට ෂැනොන්ල නැත්නම් අපේ කෙනෙක් මැරුනොත් අපි මොනවද කරන්නෙ Good luck shanon God Bless you

  • @kumarikwt5048
    @kumarikwt50483 жыл бұрын

    හිත ශක්තිමත් මහත්මයෙක්.බොහොම ස්තුති .

  • @aa-ef9go
    @aa-ef9go3 жыл бұрын

    ඔයාලට සුභ නව වසරක් වේවා🌹🌹🌻🌻🌹🌹🌻🌻🌹🌹🌻🌻🌹🌹 හරෙන්ද සර් අලුත් දෙයක් අලුත් අත් දැකිමක් ජය වේවා තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම🙏🙏🙏

Келесі