භයානක ලෙඩ වර්ග 30කින් පහසුවෙන්ම ආරක්ෂා විය හැකි හෙළ රහස් වට්ටෝරුව අමිල සංජීව වෙදමහතා හෙළි කරයි

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Amila_Sanjeewa_Wedamahatha

Пікірлер: 222

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 Жыл бұрын

    අමිල වෙදමහතා කාලෙකින් 🙏💖. බොහොම වටිනව මේ සාකච්චාව 🙏👍🙏💖 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 💖🙏🙏🙏

  • @rohiniadikaram6504

    @rohiniadikaram6504

    Жыл бұрын

    🙏🙏🙏

  • @sirisenasiribaddana

    @sirisenasiribaddana

    7 ай бұрын

    ​@@rohiniadikaram6504pe

  • @devikdevikaperera8886
    @devikdevikaperera8886 Жыл бұрын

    වෙද මහට්තය දැක්කෙ ගොඩාක් කාලෙකින් ඔබ තුමාට සියලු දෙවියන් ගේ පිහිටයි

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Жыл бұрын

    අමිල සංජිව හෙළ වෙදාතුමා.......අපෙ වාසනාවට පහළ වු ඇත්ත වෙදාමහතකි..........ගොඩාක් ඉන්නවා වෙද්දු නමුත් එ අයගෙන් වෙදාකම,හෙදාකම,අංගම් සටන් ඇතුළු බොහො දෙ දත්.......අපිට අපෙකම කියදෙන උතුම් වෙදාතුමනි ඔබට දිර්ගායුස පතම්.......මෙ දෙවල් ඉදිරියට රැගෙන යෑමට සක්තිය දයිරය ලැබේවා කියා සුභ පතම්...............ජයවේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    හෙළ වෙදැදුරු වරු එකතු වේවා සමගි වේවා ලංකාව සුරැකේවා තෙරුවන් සරණයි

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 Жыл бұрын

    පින් පුතේ ඔයාලා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අමිල වෙදමහතයා අපෙ රටෙ ඉහලම තැනක ඉන්න ඔන කෙනෙක් .🙏🌼

  • @hperamune7423
    @hperamune7423 Жыл бұрын

    රටටම වාසනාවක් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @janakisamarathunga6945
    @janakisamarathunga6945 Жыл бұрын

    තෙරැවන් සරනයි !! වෙද මැදුරේ දුරකතන අංකය කරැණාවෙන් මෙහි සදහන් අංකයට දැනුමි දෙන්න හැකි වෙි නමි ගොඩාක් පිං සිදුවෙිවි

  • @dilkaherath7776
    @dilkaherath7776 Жыл бұрын

    මම අනුරාධපුර,මහ විලච්ච්‍, බෙහෙත් වර්ග ,ඇති වෙන්කන් තියෙනවා ,මගේ රට ගොඩ ගන්න ,අපි ඔබතුමාලා සමගමයි...බුදුසරණයි

  • @rohiniigk9886
    @rohiniigk9886 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! ඔබ තුමා රෝගීන්ට කරන සේවය උතුම් කුසල කර්මයකි ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! හෙල වෙදකම අනාගත පරපුරට දායාද කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!

  • @isurugamage7992
    @isurugamage7992 Жыл бұрын

    ඔබතුමා මේ රටට වටිනා මැනිකක් කියල කීවට වරදක් නැහැ. අපේ හෙල වෙද මහත්වරු එකතු උනොත් ඔය බෙහෙත් පෙති රටින් එනකන් බලන් ඉන්න වැඩක් නැහැ. උදාහරන ඕනතරම් තියෙනවා.සුවපත් වෙත්වා. 💐

  • @ensachandra1880

    @ensachandra1880

    Жыл бұрын

    අම්ල පිත්තය අර්සස්‍රෝගය සහ ආතරයිටිස් යන මේ තුනම විශාල අපහසු තත්වයටආව පත් කර තිබෙනවා. මුන ගැසඅ සදහ දිනයක් දෙන්න පුලුවන්ද මාර්තු මාසයේදවසක්?

  • @tikiriboyagoda6529

    @tikiriboyagoda6529

    4 ай бұрын

    Wasanaweva !!! ආසිරි බොහෝ weva !!!

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Жыл бұрын

    අපේ.හෙලය.මතු.කරමින්.ඉදිරියටම.යමු.දළදා.සමිදු.පිහිටයිඔබවහන්සෙ

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 Жыл бұрын

    අනේ ඔබතුමන්ගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන උන්නේ ගොඩක් පින්

  • @harischandrakumararathnaya6757
    @harischandrakumararathnaya6757 Жыл бұрын

    ඔබතුමා අපේ හෙළ වෙදමහතුන් එකතුකරන්න මාසෙකට සැරයක්වත් එකතුවෙන්න

  • @pushpahonor5802
    @pushpahonor58023 ай бұрын

    අහිල වෙද මහත්තයා කලකට පසු ඔබ තුමන්ගේ හඩ අවදි කිරිම සතුටකි ⁣ඔබ තුමල්ලා වගෙ වටිනා සම්පත් අපේ රටට ලැබිච්ච සම්පතක් සැමදාට ඔබ තුමල්ලාට අපි සැවොම ආශිර්වාද කරමි ඔබ තුමන්ටත් මෙ නාලිකාවටත් බෝහොම පිං ස්තුතියි දිර්ඝ ආයු ලැබේවා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏

  • @harischandrakumararathnaya6757
    @harischandrakumararathnaya6757 Жыл бұрын

    දීර්ඝායුෂ වේවා වෙදමහත්තයා..

  • @chandanidilrukshi879
    @chandanidilrukshi879 Жыл бұрын

    බොහොම හොදයි.විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා!ජනයාට ලබාදීමට. 🌼🌼🌼🌼🌼🌼

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 Жыл бұрын

    වර්ග නමයේ බෙහෙත අපි බිවා ,ඔබ තුමා ට බොහොම පිනෙ

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 Жыл бұрын

    උතුමි.අදහස්.ඇති.වෙදදුරානෙනිඔබතුමාට.මගෙත්.අයුශ.ගෙන.ලේකයවෙනුවෙන්.දිර්ගායුශසමිපත්තිය.ලැබෙිවා..

  • @sudharmaherath9426
    @sudharmaherath9426 Жыл бұрын

    ඔබතුමා අමිල සම්පතක් මේ රට ට..තෙරුවන් සරනයි පුතේ

  • @lukychinthaka49
    @lukychinthaka49 Жыл бұрын

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @pushpaperera982
    @pushpaperera982 Жыл бұрын

    අමිල වෙදමහතා මෙ අදියර දිගටම ගෙනියන්න සක්තිය දිරිය නිරොගි සුව පත් වෙවා තෙරුවන් සරනඉ දෙව් පිහිට ල්බෙවා !!!

  • @ritafernando179
    @ritafernando179 Жыл бұрын

    මව්බිමේ අභිමානයයි ඔබ පුතුනී. 🙏🙏🌹🙏🙏

  • @dammikagunathilaka416

    @dammikagunathilaka416

    Жыл бұрын

    මගේ දරුවෝ දෙන්නටම කොරෝනා හැදුන.කලේ ඔබතුමා ගේ ප්‍රතිකාර.මමහර්දරෝගියෙක්.ඒත් මටබෝවුනේ නෑ.මමත්ඒකසායහාපැණි බීවේ.ඔබතුමාට නීරෝගී සුව ලැබේවා 🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    යහපතක් වෙවා ඔබතුමාට..ජය වෙවා ..හෙලදරැවන්. 🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 Жыл бұрын

    අමිල වෙද මහතානෙනි ඔබ ලංකාවට සම්පතක්.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    වෙද මහත් මා ඔබතුමා කිවුව ඒ තැම්බුම බී ල ආරක්ෂා වෙලා හිටිය තෙරුවන් සරණයි!

  • @gaminikumara25
    @gaminikumara259 ай бұрын

    Budusaranai obathumata

  • @nilupriya8905
    @nilupriya8905 Жыл бұрын

    ඔබතුමාට බොහොම පින්....🙏🙏🙏🙏🙏

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 Жыл бұрын

    බොහොම පින්

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 Жыл бұрын

    බොහෝම පින් ඔබතුමාට,හරිම සතුටුයි ,බුදු සරණයි දෙවි පිහිටයිදීර්ඝායු වේවා .

  • @user-iu7qb2vc3w
    @user-iu7qb2vc3w Жыл бұрын

    ඔය කෙහෙල්මල මම ගැහුවෙත් නැහැ.ඔබතුමාට ශක්තිය හා ධෛර්යය

  • @sudathsantha8874
    @sudathsantha8874 Жыл бұрын

    අමිල වෙදමතාගෙ කතාව ඇත්ත සොබාදහමට විරුද්ධව ගියොත් අපේ විනාශය 🌾🌾🌾🌿🌿🌿🌿🌿

  • @traditionalfoodssl2407
    @traditionalfoodssl2407 Жыл бұрын

    මම මේ වෙද මහතාගෙ කොරෝනා බෙහෙත හදල බීලා හෙමෝටම හදල දුන්න ගමේ.. ඒ කිසිම කෙනෙකුට හැදුනෙම නෑ ලෙඩේ.. වැක්සීන් එකක්වත් ගහල නෑ අපි කවුරුත්.... පිං කියන්නෙ ආයේ ජාති ජාතිත් පිං ඔබතුමාට... අනිවා එනව මම ඔබතුමා මුනගැහෙන්න.. ❤ බුදු සරණයි..

  • @Niwandakinnayanagamana

    @Niwandakinnayanagamana

    Жыл бұрын

    ඒත් මෙතුමට කොරෝනා හැදුනනේ.ඒ ගැන මොනවද කියන්නෙ....

  • @dugzycodm458

    @dugzycodm458

    Жыл бұрын

    @@Niwandakinnayanagamana කොහේ ගියත් මේ වගේ එකේක් ඉන්නවම තමා 😂

  • @sasarenodekapumaranaya2069

    @sasarenodekapumaranaya2069

    Жыл бұрын

    @@Niwandakinnayanagamana oyata weradila meyata korona hedenna widihak ne..jiwitha kalema dawasata winadi 15k nidiyanne.ekenma hithanna nirogokama.e tharam senaga beheth ganna methuma putuwen negitinne newasikawa prathikara ganna ayawa balanna witharai.

  • @ritacohen6398

    @ritacohen6398

    Жыл бұрын

    Oyalage gama avith balanna vatinawa ithama buddhmath minissu!

  • @sarangagunathilaka9467

    @sarangagunathilaka9467

    Жыл бұрын

    Mokadda a corona beheth eka kiynnako

  • @dilkaherath7776
    @dilkaherath7776 Жыл бұрын

    ඔබතුමා වගෙ අය එක්වෙනකන් මගේ රටට අබ සරනයි .....

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 Жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට මේ දැනුවත් කිරීම් වලට. 🙏

  • @annettedealwis3634
    @annettedealwis3634 Жыл бұрын

    God bless you . Dr Amila you are a great treasure to our country .

  • @ajithweerasinha2691
    @ajithweerasinha2691 Жыл бұрын

    බුදු සරණයි ඔබතුමාට

  • @sandayakumuduni2867
    @sandayakumuduni2867 Жыл бұрын

    හොද ට විස්තර කරා ගොඩක් පින් ❤️🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 Жыл бұрын

    ස්තුතියි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    Tharuwan saranai Amila sir thank you so much ❤

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    මිහිපිට.දෙවියා.෴අමිලසංජිව.වෙදමහතා෴෴෴තෙරුවන්සරණයි෴

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 Жыл бұрын

    වටින වැඩසටහනක්

  • @swarnafernando5413
    @swarnafernando5413 Жыл бұрын

    Budu saranai! ape Vedamahaththaya ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshaniDushyanthi-mj9jb
    @RoshaniDushyanthi-mj9jb3 ай бұрын

    වෙදමහාත්තයට ආයු බොහෝ වේවා 🙏🙏🙏

  • @manorigamage5096
    @manorigamage5096 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 Жыл бұрын

    theruwan saranai

  • @gossipworldof8317
    @gossipworldof8317 Жыл бұрын

    තෙරුවන් සරණය් 🙏

  • @chandanidevika8614
    @chandanidevika8614 Жыл бұрын

    ඔබට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැඛේවා,ඛුදු සරණයි

  • @rohansunimal3306
    @rohansunimal3306 Жыл бұрын

    Teruwan saranai pin wantha weda mahatthayata pawle siyalu denata

  • @dinidukrishantha153
    @dinidukrishantha153 Жыл бұрын

    Budusaranai amil

  • @wavitharana8406
    @wavitharana8406 Жыл бұрын

    නොදන්නා බෙහෙත් වර්ග බොහොමයක් දැන ගත්තා ස්තූතියි,

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි වෛද්‍ය තුමණි ❤️💐🙏

  • @thusharaniroshani4627
    @thusharaniroshani4627 Жыл бұрын

    රටට වටින ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් රැකවරණයි 🙏 🙏 🙏

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Жыл бұрын

    Good luck to Amira wedamahtha and to Pramuka media . For theValuable information .Budusarani

  • @nirupamaweerasinghe9437
    @nirupamaweerasinghe9437 Жыл бұрын

    ඔබතුමාගෙ වටිනාකම අපි හොඳට දන්නවා. කොළඹටත් දවසක් ඇවිත් බෙහෙත් කරනවා නම් ඉතා මත් වටිනවා. පිං සිදූවී ක්‍රියාවලිය කී

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Жыл бұрын

    Bohoma watina sakachchawak theruwansaranai

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln7 ай бұрын

    බොහොම වැදගත් වැඩසටහනක්. බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙපලට.

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sunithacooray4084
    @sunithacooray4084 Жыл бұрын

    Budusaranay 💕🙏🙏🙏

  • @seethakumari9690
    @seethakumari9690 Жыл бұрын

    ඔබ තුමා වගේ සහෝදරයන් අපේ රටට තවත් බිහි වේවා .මම ඩුබායි සිටදී නියමයි ඔබගේ දේශන 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaperera982
    @pushpaperera982 Жыл бұрын

    🌟 වගෙ බබළන ඔබෙ වෙදකමට ජයම වෙවා තෙරුවන් සරනින් !!!

  • @latha1678
    @latha1678 Жыл бұрын

    Obatumata teruwan saranai deviphitai jayawewa 👍 ♥

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e Жыл бұрын

    අපිනමි දන්නවා වන්ඩුවතෙරැවන්Saරනයි ඔඛ තුමාටත් තරන්ග මල්ලිට

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Жыл бұрын

    Very good 👍

  • @nandawatheenilameralalage1633
    @nandawatheenilameralalage1633 Жыл бұрын

    Budu sarani obata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අමිල වෙදමහතයා කියන්න දිය සෙන් මෙඉන්නෙ දිය සෙන්ල .බොරුවට දියසෙන් කිය කිය චැනල්වලින් රගුවා . මෙ ඉන්නෙ නියම දියසෙන් නෙද තෙරුවන් සරණියි වෙදමහතයා ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏🌼🌼🌼 ගොඩක් පින් නොදන්නා දෙවල් කියා දුන්නට

  • @dshdhammi7724
    @dshdhammi7724 Жыл бұрын

    කාලේකින් වෙදරජු යලිත් අවැසියි මෙවැනි වැඩසටහන් යලියලිත් දිර්ඝායු වේවා වෙදරජුනි හෙලයට පෑවු හිරැ

  • @samanthiww6046
    @samanthiww6046 Жыл бұрын

    Very important discussion. Thank you 🙏

  • @rohithabandara5412
    @rohithabandara5412 Жыл бұрын

    Theruwan saranai obathumata 🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 Жыл бұрын

    Amila wedamahatha ethulu sematama theruwansaranai siyaludewipihitai....!

  • @chandanisepalika8517
    @chandanisepalika8517 Жыл бұрын

    Bohoma pin weda mahathata..

  • @amarawathirajapaksha1798
    @amarawathirajapaksha1798 Жыл бұрын

    මෙවැනි පුතුන් රටට සමිපත් ...නමුත් .......කඩා ගෙන බිදගෙන ඔයයනයෑම යමන් පුතේ...යන්ඩ එපා ආප ස්සට නැත්නම් අපේරටක් කියලා අපිට නැති වෙයි.....

  • @lalanigamage1720

    @lalanigamage1720

    Жыл бұрын

    ase Sudata prahikarayak kiyannaw

  • @damsaraballa6214

    @damsaraballa6214

    Жыл бұрын

    Oooooooooollloolllllllllllllllll 💩 kooooooolllllllllll O

  • @pradeepawijesena1169

    @pradeepawijesena1169

    Жыл бұрын

    @@lalanigamage1720 ethumaa ge Véda madurata yanna.

  • @prabuddhikamadushanka8526

    @prabuddhikamadushanka8526

    Жыл бұрын

    🙏🙏👍

  • @prabuddhikamadushanka8526

    @prabuddhikamadushanka8526

    Жыл бұрын

    🙏🙏👍

  • @kamaniayagama5443
    @kamaniayagama54435 ай бұрын

    Theruwan saranai weda mahatthaya

  • @suranganieserasinghe
    @suranganieserasinghe Жыл бұрын

    Ane weda mahaththaya dan pathirena kassata beheth kiyanna Theruwan saranai

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d Жыл бұрын

    වෙද මහ්තයකරැනාවෙන් කියන්නේබෙහෙත් ගන්න ඈ ඉදල බස් එකේ දුර ගෙවාගෙන එන මිනිස්සු එහෙම්මම ඉදිද්දි වාහනවල එන මිනිස්සු ඉක්මනටම බෙහෙත් ටික කරගෙන යනව ගාල්ලට යන අයත් රෑවෙලා යන්නේ මේ කාලේ හවස හය වෙන කොට බස් නවතිනව යන්න ඒව නැහැ පව් අහිංසක මිනිස්සු මීට වඩා ඒ අය ගැන හිතල ඉක්මනින් පිටත් කරල යවන්න විදිහක් බලන්න ඔබ තුමා හොද මහත්මයෙක් ඒකයමම මේ ගැන දැනුවත් කලේ

  • @dishanthi5030
    @dishanthi5030 Жыл бұрын

    Godak kalekin Wedamahatha dekke. Sathutui...suba pathum!!

  • @dilaninushka7585
    @dilaninushka7585 Жыл бұрын

    වෙද ඇදුරු ඔබට තෙරුවන් සරණයි

  • @susanthabandara3721
    @susanthabandara3721 Жыл бұрын

    Wishwasakthiye asirwadaya labewa

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 Жыл бұрын

    පින් සිද්ද වෙනවා බුදු මහත්තයෝ මට පිහිට වෙන්නකෝ සනිප වෙන්න මහත්තයෝ මට සනිප වෙන්න පිහිට වෙන්නකෝ බුදු මහත්තයෝ තෙරුවන් සරණයි bye රත්තරං මහත්තයෝ තෙරුවන් සරණයි bye , නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 Жыл бұрын

    💐🙏THERUWAN SARANAYI!🙏💐

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 Жыл бұрын

    Rate wasanawata pahalawu obathumata apage pranamaya. Theruwan Saranai !

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 Жыл бұрын

    රටත්,ජාතියත් වෙනුවෙන් වෙද මහත්තයෝ දීර්ඝායුෂ ලැබේවා ,පරිස්සමින් ඉන්න ආරක්ශා වෙන්න, හෙළ යව ආරක්ශා කරමු ,තෙරුවන් සරණයි .නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 Жыл бұрын

    Wedamahaththeya Harima hodai sewaka mandalaya nam Anthima Narakai hakinam sewaka mandalaya hoda Aurin niestadi karanna ledunta harima karadarayak obata pin

  • @yamunawijesinghe2562
    @yamunawijesinghe2562 Жыл бұрын

    🙏🙏🙏

  • @poornimaharshani7393
    @poornimaharshani7393 Жыл бұрын

    Methuma sambandakaraganne kohomada.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    තෙරුවන් සරණයි වෙද්‍යතුමනි ...ඔබ තුමා කියපු ඔක්කොම කෑම දැනටත් උයනවා..කෙසෙල් බඩ නම් අලු කෙහෙල් ම විතරක් නෙවෙයි හැම එකක්ම උයනවා , නික කොල විතරයි කාල නැත්තේ ....ඔබ තුමාට ගොඩක් පින් හැම දෙයක්ම ලෝබකමක් නැතුව ඉතාමත් නිහතමානීව කියල දෙනව....

  • @nethmikaveesha5096
    @nethmikaveesha5096 Жыл бұрын

    Amila sanjeewa mahatha Ekka thawath wadasatahan balaporuththu wenawa!!!

  • @gaminiperera9923
    @gaminiperera99235 ай бұрын

    අපේ නැතිඋන අපේ කම සියලුම දෙනාට දැනේවා අපේ කම දිනේවා

  • @vijinikumari6505
    @vijinikumari6505 Жыл бұрын

    Oba thuma Nissa mage duwa darusurathale balanawa oba thumata godak pine

  • @anurafernando7603
    @anurafernando7603 Жыл бұрын

    ආයු බොහෝ වේවා !

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 Жыл бұрын

    Oba thma wani minsu dawe warnta samani budu sarani

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 Жыл бұрын

    මගෙ කොන්ද අමාරුවකට බේත් බැන්ද අමිල වෙදමහත්තයගෙන් දැන් අවුරුදු 6 විතර කලින් සුව වුනා වෙදමහත්තයට පින් සිදු වේවා

  • @shanthashantha8487

    @shanthashantha8487

    Жыл бұрын

    mokadda thibba amaruwa mage mahaththaya tath kondey shnayou therapila methuma hoda karaida ane mata vishthara kiyanna

  • @setarangani7849
    @setarangani7849 Жыл бұрын

    ඇත්ත තමයි මමත් කෙසෙල් බඩයි ගස්ලබු යි උපයලා කාලා තියෙනවා හරිම රසයි

  • @champaratnayake7181
    @champaratnayake7181 Жыл бұрын

    👍❤🙏👍

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 Жыл бұрын

    🙏

  • @ADNissanka5429
    @ADNissanka5429 Жыл бұрын

    අදත් වයිරස් බෙහෙත හදාගන පාවිච්චි කරනවා...වසර දෙකහමාරක් තිස්සේ ,සති දෙකෙන් දෙකට .... අමිල වෙදමහතත්තයා හොද සුන්දර මනුස්සයෙක් ...

  • @sarangagunathilaka9467

    @sarangagunathilaka9467

    Жыл бұрын

    Mokadda a beheth eka

  • @user-lm7ij8su9s
    @user-lm7ij8su9s Жыл бұрын

    වැඩ සටහන අගය කරමි .එකමුතුව සිදු වේවා

  • @chandaniwickramaarachchi5360
    @chandaniwickramaarachchi5360 Жыл бұрын

    Mihipitha Dewi kenek thamai oba thumbs obatha busy saranai ganadwi pihitai

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 Жыл бұрын

    👍

Келесі