නැගණිය මිය ගිහින් හත් දවසක් යද්දී සොහොයුරා කල සංවේදී කතාව | Chamodi Sandeepani

"මම ළග ඉද්දීම නංගිගේ නහයෙන් කටින් ලේ පැන්නා" එන්නත නිසා මියගිය තරුණිය ගැබිණියක්ද? නැගණිය මිය ගිහින් හත් දවසක් යද්දී සොහොයුරා කල සංවේදී කතාව...

Пікірлер: 473

  • @minudisarithya3241
    @minudisarithya3241 Жыл бұрын

    මේ වගේ සහෝදර ප්‍රේමයක් ලබන්න තරම් ඒ නංගි සෑහෙන්න පින් කරල තියෙනව. සංසාරේ කෙදිනක හෝ සොහොයුරන් වී මුනගැසේවා !!!

  • @hemanthijayasingha5571

    @hemanthijayasingha5571

    Жыл бұрын

    😢

  • @shiromanie2259
    @shiromanie2259 Жыл бұрын

    ම්නිස්සුන් අතුරින් අමුනුස්සයෝ ඉන්නවා.නොයෙකුත් විදියේ අමුනුස්සයෝ ඉන්න ලෝකය තමයි අපි ජිවත් වෙන්නෙ නන්ගිට නිවන් සුව ලැබේවා ❤🙏

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    කොහොම ඉවසන්නද මේ වේදනාව .. මේ ලස්සන අහින්සක කෙල්ල නැති වුනේ නිරපරාදේ ... 😢

  • @damayanthishiromi7
    @damayanthishiromi7 Жыл бұрын

    පුදුම දුකක් දැනෙනවා හිතට සහෝදර සෙනෙහස 😢 මම මේ අය දැකලාවත් නැ .මතු උපදින ආත්මයේ ඔයාලා හැමෝම හමුවේවා මෙවැනි අකල් මරණයක් කිසිදු බවයක සිදු නොවේවා

  • @kumarykumary6303
    @kumarykumary6303 Жыл бұрын

    ඵ් දරුවට පාදඩ වචන කියපු ඵවුට හොදක් සිද්ද වෙන්න ඵපා කාලකන්නි හැත්ත වටිනා ජීවිතයක් අහිමි කරපු ඵවුටත් හොදක් සිදු නොවේවා ....

  • @shilakumari556

    @shilakumari556

    Жыл бұрын

    පුතා අපිටත් හරිම වෙිිදනයි අපි ඔයාගේ හුරතල් නංගියාට නිවන් සුව ප්රාර්ථානා කරමු

  • @kanthiperera878

    @kanthiperera878

    Жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    මේ මරණයට වගකියන්න ඕනේ රනිල් පිම්පියා

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    ඇයි අපි මිනිස්සු වෙලා ඉපදුනේ කියල හිතෙනව මේ වගේ දේවල් දකිනකොට😢, ඔබට නිවන් සුව නංගී🙏🏼😢❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා දියණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n Жыл бұрын

    *අපි දැකලත් නෑ කතා කරලත් නෑ උනාට මාරම දුකයි 😢😢😢😢* නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Stephanieperera699

    @Stephanieperera699

    Жыл бұрын

    Hmm oo 😥😔♥️😥😥😥😥😥

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Жыл бұрын

    කතාව අහද්දී මට නම් හිතෙන්නේ ඉන්ජෙක්ශන් එකෙන් තමයි මේ ලමයා ජීවිතක්ෂයට පත් වෙන්න ඇත්තේ.පව් අම්මෙකුට තවත් දරුවෙක් නැති උනා වරද කාගේද නොදනිමි..නිවන්සුව ලැබේවා දරුවෝ.😢

  • @jayaratnajaya2468
    @jayaratnajaya2468 Жыл бұрын

    උපදින හැම භවයක දීම මේ පවුලේ ම⁣ කෙනෙක් වේවා ! නිවන් සුව ලැබේවා නංගී.මාරම දුකයි.

  • @janithacosta
    @janithacosta Жыл бұрын

    අනේ මේ වගේ අකල් මරණයක් ලබන ආත්මේ සිදු නොවේවා ... ඒ රත්තරන් පවුලේම ඉපදේවා !!! 😢ඔයාට නිවන් සුව පතනවා පුතේ !!! අනේ ඒ දරුවාගේ චරිතයට හානියක් කරන එපා .

  • @janubaby6132
    @janubaby6132 Жыл бұрын

    අපේ ලංකාවේ ඉන්නේ සත්තු වගේ මිනිස්සු.සල්ලි හොයන්න ඕනා කුණු වැඩක් කරනවා.ඒ හොයන සල්ලි වලින් කාලා බිලා ඉන්නවනේ.ඒ මිනිස්සුන්ට තිබුණු දුක තව මේ ජිවත් වෙලා ඉන්න උන් වැඩි කරනවා... ඒ දුව දැක්කම පුදුම දුකයි .දුව ආයේ මේ මිනිස්සු අතරට එන්න එපා.උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා !!!

  • @anandarodrigo4024
    @anandarodrigo4024 Жыл бұрын

    මෙක , මිනීමැරුමක්,,,🤔 කෝ,,, නීතිය,,,? වග කියන්න ඕන උන්, විසුළු කරමින් හිනා වෙනවා ,,,අපේ ඇඟේ ලේ කකීයන ව , මුන්ව මරල ලේ බොන්න පුලුවන්,,,,👈👈👈

  • @samantharohini422
    @samantharohini422 Жыл бұрын

    මෙ දරුවට අපහාස වෙන විඩියෝ දාල තියෙනව මෙි යුටිබි කැනල් එකට නඩු දාන්න පවු එ අහිංසක දරුව ට අපහාස කරන්න ඉඩ තියන්න එපා නිවන්සුව දුවෙ ඔයාට

  • @Aubuew2C-or4ku
    @Aubuew2C-or4ku Жыл бұрын

    ඔයාට නිවන් සුව පතමි. ඔයා ඉපදීන ආත්මයක දීර්ඝ ආයුෂ ලැබෙනවා. ඔයාට මේ ආත්මයේ ලැබුණු දේවල් උපදින ආත්මයක දෙගුණ තෙගුණ වී ලැබෙනවා. ආදරෙයි ගොඩාක්.

  • @jayarathnajayarathna786

    @jayarathnajayarathna786

    Жыл бұрын

    එන්නත් බෙහෙත් හැර.

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    රෝහල් වල නං ලෙඩ්ඩු ගැන කිසිම සැලකිල්ලක් නැ කොහොමත් ඔහේ විදලා දානවා සත්තුන්ට වගේ .ඔහොම කීයක් මැරෙන්නවා ඇතිද අපි නොදැන .ඒත් නැති උන නංගිගෙත් වෙලාව කිවුවට බැ ඕවා .යන්න වෙලාව ආවහම මොකක් හෝ දෙයක් මතු වෙනවමයි ඒක තමයි ජීවීතේ හැටි .ඔය වගේ වගකිමක් නැති මිනිස්සු අතරට එන්නත් මොකක් හරි කර්මයක් වෙන්න ඇති.

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp Жыл бұрын

    බෙහෙත් විශවෙලා තමා පවු එ තරුණ ජිවිතෙ

  • @user-nz9oz3on9l
    @user-nz9oz3on9l Жыл бұрын

    ඇයි ගැහැණු ළමයෙක් නැතිඋන ගමන් මිනිසුන් මේ වගේ කතා කියන්නේ.

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p Жыл бұрын

    පුතේ ඔයාගෙ නංගිට නිවන් සුව ලැබෙිවා

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv Жыл бұрын

    හරිම දුකයි මේ සඳහා ඉක්මනින් පරික්ෂණ පැවැත්විය යුතුය

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 Жыл бұрын

    මගේ නංගි පිත්තාශයේ වේදනාව කට ඇඩ්මිට් උනා. නංගිටත් ඔය වගේ ඉන්ජෙක්ෂන් එක දෙද්දී දැවිල්ල ඉවසන්න බැරි උනාලු. එයා නර්ස්ලා ට ඩොක්ටර්ලාට කියද්දී බනිනවලු වෙන කරන්න දෙයක් නෑ කියලා. එක නර්ස් කෙනෙක් කිව්වලූ එයාව පාවලා දෙන්නේ නැතිව බෙහෙත් එකට විරුද්ධ වෙන්න, ඕක ගොඩක් අයට ඇලර්ජි වෙනවා කියලා. නංගි රණ්ඩු වෙලා බලෙන් ටිකට් කප්පවා ගෙන ඇවිත් වෙන ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් අරන් සනීප උනා. අබුද්දස්ස කාලේ ලෙඩ්ඩු න්ටත් ඩොක්ටර්ගෙ දැනුම තියෙන්න ඕන නැත්නම් ඉවරයි.

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Жыл бұрын

    ලංකාවේ ම්නුස්සු ජරා කතා කියන්න හරිම දක්ෂසයි ඔයලා හිතහදාගන්න ඔයකියන අය දුරැවල අය❤❤❤❤❤❤❤❤❤

  • @aamm8305

    @aamm8305

    Жыл бұрын

    ❤❤❤❤❤❤😭😭😭😭

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 Жыл бұрын

    මුඛයෙන් දෙන අැන්ටිබයෝටික් එකකට අැලජි එකක් අාවත් මෙච්චර අමාරුවෙන්නෙ නෑ. ලේඝියෙන්ම බෙිරගන්න තිබුන. අපරාදෙ. හරිම දුකයි.😥

  • @judykulathunga591
    @judykulathunga591 Жыл бұрын

    මේක අහද්දී මට දැනුන වේදනාව මෙහෙම නම්.... හිතාගන්න පුළුවන් ඔයාලගේ වේදනාව.... ඇත්තටම මේ වේදනාව වචනයකට පෙරලන්නට පුළුවන් දෙයක් නොවෙයි... හැබැයි දන්නේ නම් නෑ..දෙවිවර ඉන්නවා නම්.. ඇයි මේ විදිහට වටිනා ජීවිත විනාශ කරන්න ඇරලා බලාගෙන ඉන්නේ... මේවට සම්බන්ධ උන්ට නීතියක් නැතත්.. සොබාදහමෙන් හරි පඩිසන් දෙනවා.. දෙන්නම ඕනේ... මේවා මහපොළොව නුහුළන අපරාධ... තොපිව ඉතින් වැහි නැති හෙන පාත්වෙනවා

  • @user-el3ts8vw6h
    @user-el3ts8vw6h Жыл бұрын

    නිවන්. සුව. අත් වේවා. දුව. පුතා. අම්මා. තත්තව. හොදින්. බලන්න

  • @indikaperera9718
    @indikaperera9718 Жыл бұрын

    මේ අපේ ගමේ නංගි කෙනෙක්, එන්නතක් නිසා එයාට මේ ලෝකෙන් සදහටම යන්න උනා, ඒත් මේ බොරු කරන මාධ්‍ය වාර්තා කරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතු යි, නංගි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @udupakidsshow1833
    @udupakidsshow1833 Жыл бұрын

    නිවන් සුව ලැබේවා සොයුරිය,මේවැනි පව්කාර රටක නැවත උප්පතියක් නොලැබේවා.සැපවත් සුගතියක් ලැබේවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Жыл бұрын

    මේ කතා ව ඉදිරියට ගෙනියන්න යට ගහන්න දෙන්න එපා ඔය බෙහෙත් වල නම දන්න තවත් ජීවිතය ක් බේරාගෙන ජීවත් වෙමු කාර්යාල මණ්ඩලය වගකීම බාරගන්න ඕනෑ ඉස්පිරිතාලෙ අය මේ විදියට වැඩ කරන්නේ නම් එ අය ට නීති පියවර ගත යුතුය

  • @champikamadhusanka6064
    @champikamadhusanka6064 Жыл бұрын

    ගොඩක් දුකයි රොෂාන් malliyo. අපි ඉන්නවා oyl ekk

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Жыл бұрын

    නිවන් සුව ලැබේවා සොයුරිය 🙏 නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා 🙏

  • @shandishandi9585
    @shandishandi9585 Жыл бұрын

    හරි දුකයි දරුවා ගැන ඇස් වලට කදුළු ආවා ඇත්ත කවදාහෝ හෙළි වේවි මතු ආත්මයකමෙවැනි අකල් මරනයක් නොවේවා දෝණි ඔබ‍ට නිවන් සුව අත් වේවා

  • @wikramagenilmini4606
    @wikramagenilmini4606 Жыл бұрын

    අනේ මල්ලියෝ ඔයාගේ ඒ වේදනාව දරාගන්න අමාරුයි අපිටත්. ඒ අහිංසක නංගිට නිවන් සුව.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    හරිම දුකයි මියගිය නංගියාට නිවන් සුව අත්වෙිවා 😢

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Жыл бұрын

    රෝස මලක් වගේ දරුවෙක්, අම්මෙකුට මේ වගේ දුකක් කිසිදාක සිදු නොවේවා කියා මා පතමි

  • @senujathiHD

    @senujathiHD

    Жыл бұрын

    P

  • @yasawathie7397
    @yasawathie7397 Жыл бұрын

    රට. රටා කියලා. චැනල්. එකක්. හදාගෙන ඉන්න ඒ. පර. ගෑනිගෙ චැනල්. ඒකේ. රෙඩි. ලයින්. දාල. තිබුනේ. මේ දියණිය..ළමයෙක්. හමු. වෙන්න. ඉන්නවා. කියලා. දාල. තිබුනේ. රට. රටා. කියෙන. චැනල් එකේ. පර. ගෑනි. නිතර. බොරැ. කියන්න. මේකි සොයලා. නිසි. දඩූවන්. දිය. යුතුයි. මේ අසරණ. දියණියට. නිවන්. සුව. ලැබේවා

  • @dinithi1409
    @dinithi1409 Жыл бұрын

    ජීවිතය අනිත්‍ය උනත් මේ වගේ අඩුවයසකින් ජීවිතයෙන් සමුගැනීම කොහොම දරාගන්නද පව් දෙවියනේ 😢

  • @sunilpremarathan3235

    @sunilpremarathan3235

    Жыл бұрын

    Ö

  • @padhmadasanayake5769

    @padhmadasanayake5769

    Жыл бұрын

    හරිම දුකයි

  • @maduperera9751

    @maduperera9751

    Жыл бұрын

    වගතුග චැනල් එකේ ජරාම ගැනියෙක් තමයි ඔය බොරැ කියන්නේ..කොච්චර බැනලා කමේන්ට් දානවද එකිට..

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Жыл бұрын

    කරන්න බැරිනම් වෙන රටකට දියවූ. මේ අසරණයෝ මරා දාන්න එපා. පරීක්ෂන විහිලුවක්.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Жыл бұрын

    බඩේ අමාරුවට අත් බෙහෙතක්නේ කර ගන්න තිබුනේ. අපිටත් බඩේ අමාරු අනන්ත හැදෙනවා . නමුත් හොස්පිටල් ගිහින් නැ . පිටි කෑම කෑ වම සමහර අයට බඩේ අමාරු හැදෙනවා. කිසිම දවසක කිසිම පවුලකට මෙවැනි දුකක් නොවේවා. හරිම දුකයි. 🙏🙏🙏🙏

  • @nadeeshaweerasinghe8465
    @nadeeshaweerasinghe8465 Жыл бұрын

    කොහොමද ඒ වේදනාව දරා ගන්නේ 😥 නිවන් සුව ලැබේවා මැනීක 🙏

  • @thiliniprasadika-mz7cx
    @thiliniprasadika-mz7cx Жыл бұрын

    අනේ දෙවියනේ 😭😭 මගේ මල්ලිටත් ඔහොම තමයී උනේ එයාටත් අවුරුදු 26 🥺 අද එයාගේ 3 මාසේ දානේ 🥺 මුන්ගේ නොසැලකිලිමත් කම නිසා කොච්චර නැති වෙනවද

  • @harshanichathurangichathur361

    @harshanichathurangichathur361

    Жыл бұрын

    මල්ලි wenuwen pin දෙන්න .karanna thiyena එකම de eyai.mage මල්ලි නැති wela auruddai masa 3.api eya වෙනුවෙන් godak pin dunna.api karanna තියෙන්නේ epamanai.mathak wena hama mohothakama dukai.මෙවන් akal maranayakata කිසිම bawayaka goduru nowewa ....😥😥😥😥🙏🙏

  • @thiliniprasadika-mz7cx

    @thiliniprasadika-mz7cx

    11 ай бұрын

    🙏🙏🙏

  • @nadishadilani9268
    @nadishadilani9268 Жыл бұрын

    මේකට සාධාරණයක් කරන්න නම් මේ දුව නැවත පන එන්න ඔනි ලෝකයේ කොහේවත් මේවගේ දේවල් වලට සදාරනයක් නැ

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 Жыл бұрын

    දරුවා ගැන හරිම දුකයි.. ජිවිතය ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි . අදාළ අය වගකිවයුතුයි .

  • @dumindaamila9489

    @dumindaamila9489

    Жыл бұрын

    ඒකනේ යකෝ හොරුන්ටම දීපියව් 2048 වෙනකන්

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    මේ මරණයට වගකියන්න ඕනේ රනිල් පොන්නයා ඇතුලු මේ ආණ්ඩුව

  • @nilanthifernando6309
    @nilanthifernando6309 Жыл бұрын

    එරෙහි වෙයන් මේ පාලන හැතිකරේටම😢

  • @nkbzvthanage
    @nkbzvthanage Жыл бұрын

    15:19 ඒ සොයුරා ගේ වේදනාත්මක සුසුම😥😥😥 ඔබට නිවන් සුව නැගණිය 🙏😥😥

  • @indranichandra7458

    @indranichandra7458

    Жыл бұрын

    බොරු දමනඋන්ට හෙනගහනවා. පුතේ ඒ දුක දන්නේඑ. පවුලෙඅයයි නිවන්සුව පමු. අපි

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp Жыл бұрын

    😢😢😢😢😢😢 අනේ එ අයියා ඉවසන්නෙ කොහොමද දෙයියනේ

  • @harshanichathurangichathur361

    @harshanichathurangichathur361

    Жыл бұрын

    Mageth malli නැති une me vidiyatamai.oluwe kakkumak hadune.karapitiya hospital eke hitiye .බෙහෙත් 2k .vidda.mage mallith oya vidiyatama nthi une.hodata gahak ගලක් wage hitiya මල්ලි 😥😥😥horu අරන් ගියා

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    Жыл бұрын

    @@harshanichathurangichathur361 අනේ. දුකයි. නිවනම වේවා මල්ලිට.🤲🤲🤲

  • @vidumini648
    @vidumini648 Жыл бұрын

    මටත් අවු 21 යි . මටත් අයියා කෙනෙක් ඉන්නව අයියලා නංගීලා අතර තියෙන තියෙන බැදිම මාරයි. මට හිතාගන්න බැ මෙ අයියා කෝම දරාගන්නවා ද කියලා

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 Жыл бұрын

    නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏කිසිදු ආත්මෙක අකල් මරණයක් නොවේවා!!!

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    පුවු අසරන දරැවා බොහොත වැරදිලාම තමයි දරැවා මැරැනේ බල බොහොත් දිලා නීවන් සුව ලැබේවා කේහෙලිය තෝ පල බල්ලෝ

  • @anulaswaranalatha5148

    @anulaswaranalatha5148

    Жыл бұрын

    ්්බෙහෙත්වැරදිලා තමයිඒඋනාට රෝහල්වල වැඩකරන මිනිස්සුවැඩේවරද්දල ඒව යටගහනව බොරුසේවල් කියල ඒවගේඋන්ට නීතියහරියටම කරන්න ඕනෙ

  • @kanthilatha8741
    @kanthilatha8741 Жыл бұрын

    පවි අහිංසක දරුවා කාලකන්නි ආන්ඩුව මකබැවිලාම පලයවි

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    රනිල් රාජපක්ෂ වහල් බල්ලෝන්ටනම් මේවා අදාළ නැහැ

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Жыл бұрын

    පළමු එන්නත විද්දට පස්සේ ඒ දරුවා ඇස් පවා දැවිල්ලයි කියද්දී නර්ස් දෙවෙනි එන්නත විදින්නේ නැතුව දොස්තර මහතාව දැනුවත් කළා නම් මේ දරුවා සමහර විට ජීවත් වෙන්නත් තිබුනා.

  • @kamalajayasinghe3910

    @kamalajayasinghe3910

    Жыл бұрын

    ඒක තමයි ඇත්තටම වෙලා තියන්නෙ. නර්ස්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මටත් ඔය දේම උනා. ඉන්ජෙක්ෂන් එක දෙනකොටම ඇස් දැවිල්ල හැදිලා හුස්ම ගන්න බැරිඋනා. එක පාරටම නවත්වල නර්ස් වෙන ප්‍රතිකාර කරා මාව නිල්වෙලා ඉදිමිලා හිටියේ මාව වෙන් කරල සේලයින්, ඔක්සිජන් දීල දවස් පහක් රෝහලේ උන්න. ලෝකේ තියන හොදම කැන්සර් හොස්පිටල් එක එංගලන්තේ (Royal marsden) කාට උනත් ඇග ඇතුලේ අසනීප මතුවෙන්න පුළුවන් ඒවාට තමයි ඩොක්ටර්ස්ල, නර්ස්ල ඉන්නෙ එයාල දැන ගන්න ඕන. සම්පුර්ණ වැරැද්ද නර්ස්ගේ වෙනසක් උනානම් ඩොක්ටර් දැනුවත් කරන්න තිබ්බ. පව් ලස්සන කෙල්ලෙක් මම තාම ඒ ගැන දුකෙන් ඉන්නෙ කාගේ කව්ද කියලා වත් දන්නේ නැහැ.මටත් එක කෙල්ලෙක් ඉන්නෙ. ඒ අම්මා කොහොමද ඉවසන්නෙ. දුවෙක් තරම් අම්මට බලන්න වෙන කව්රුත් නැහැ. ඒ අම්මා හැමදාම විදවන්න ඕනනෙ.නිවන් සුවය පතනවා හැර වෙන මොනවද කියන්නෙ පුතේ. සහෝදර කැක්කුම මට හොදට තේරෙනවා. ඇය වෙනුවෙන් පිං දහම් කරල මතු උපදින ආත්මයක් පාසා මේවගේ අවාසනාවන්ත දෙයක් සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කරන්න. 🙏😂

  • @sunethravikum122
    @sunethravikum122 Жыл бұрын

    අද සමාජය හරිම විශමයි මිනිසුන් ගෙ කටවල් වහන්න අපට බැ ඔිනම අවස්තාවකදි කෙනෙකුට දෙයක් උනාම ඒ වෙචිච දේට වඩා ලොකු කරල කියන එක මිනිස් ස්වභාවය දිටිටදමිම වෙිදනියව ඔය වගේ කතා හදන අයට ලැබෙයි ගැබිනියක් කියා කතා හදන අයටත් නැගනියන් නැද්ද😢 නොදන මිනිස්සුන්ට කතා හදන්න එපා නේද....

  • @sudugunarathna730

    @sudugunarathna730

    Жыл бұрын

    පවු අහිංසක දරුවා මිනිස්සු අපහාස කරන උන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @hani...1587
    @hani...1587 Жыл бұрын

    මේ මාතෘකාව නම් යට යන්න දෙන්න හොඳ නෑ. නැත්තන් අන්තිමට කොත්තුවට තමයි වැරැද්ද පටවන්නේ 😤

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    නිවන් සුව ලැබෙිවා නංගී 😢🙏

  • @anurabandara2211
    @anurabandara2211 Жыл бұрын

    චුටි දුවේ ඔයාට උතුම් වූ නිවන් සැප ලැබේවා ඔය එන්නත දුන්නු එකා හරි එකී හරි එල්ලා මැරියයුතුයි එහෙම වරදින්න් බෑ මගේ අහිංසක මතය එයයි.

  • @sha-qv4bg
    @sha-qv4bg Жыл бұрын

    මොනා හිතන්නද තවත්.බේත් එකේ විස බව පැහැදිලි ....ඒ වගේ දෙයක් තමන්ගෙ පවුලේ කෙනෙකුට වැන්නම ඕනද ඒ වේදනාව දකින්න.දැනෙන්න..

  • @rohandilip7112
    @rohandilip7112 Жыл бұрын

    නිවන් සුවය ලැබේවා දුවට මේවගේ අකල් මරණයක් නොම වේවා

  • @SuranganiDisanayaka-rz3xu
    @SuranganiDisanayaka-rz3xu Жыл бұрын

    අවුලක් තිබුනත් මුන් කියන්නෙ නැහැ එවා යටගහලා මැරැන අයට බොරු චොදනා කරනවා

  • @rasikaambagaha1204
    @rasikaambagaha1204 Жыл бұрын

    අපේ ගමෙි අහිංසක දරැවො 3 මෙි හාරිම අදරේන් ජිවත් වුනා දරැවෙක් චමොදි දුවෙ ඔයා වගේ මැනිකාක් ගමට නැති වුනා රත්තරන් නිවන් සුව ලැබෙිවා

  • @marianfernando2896
    @marianfernando2896 Жыл бұрын

    අහිංසක දරුවෙක් harima dukai 😢kisima amaruwak natuwa bade amaruwak නිසා me daruwata me loke dala yanna une 😢kage waradida mewa 😢😢😢

  • @MANCHI9270
    @MANCHI9270 Жыл бұрын

    බාල එන්නත් විදපු ඒ හෙදියටත් මෙවන් වේදනාවක් සසර පුරාවටම ලැබේවා.

  • @udupakidsshow1833

    @udupakidsshow1833

    Жыл бұрын

    හෙදිය ගෙදරින් ගෙනපු එන්නතක් නෙවෙනෙ මේක.ඔය වගේ මෝඩ කතා කියන්න එපා.මෙවැනි බාල බෙහෙත් ගෙන්වන පාජඩ ආන්ඩුවට,කෝමිස්කාර මැති ඇමතිවරුන්ට සාප වේවය් පතන්න.

  • @rashmidiwiyanjali6618

    @rashmidiwiyanjali6618

    Жыл бұрын

    Aniwaren

  • @roshithabandara4647

    @roshithabandara4647

    Жыл бұрын

    Bala beheth haduwe w nursda

  • @MANCHI9270

    @MANCHI9270

    Жыл бұрын

    @@roshithabandara4647 බාල බෙහෙත් හැදුවේ nurse නොවුණට nurse දන්නවනේ ඒ බාල බෙහෙත් කියලා. දැන දැනත් ඒ බෙහෙත් රෝගීන්ට එන්නත් කරන්නේ මිනිස් ජීවිතයකට වඩා තමන්ගේ මාසික ආදායම (රැකියාව)විතරක් ගැන හිතලා හින්දා නේද චමෝදි තරුණියට පලමු බෙහෙත එන්නත් කරපු වෙලේ ඒ ළමය කියලා තියෙනවා ඇග දනවා වගේ කියලා. ඒ වෙලාවෙදි වත් ටිකක් හිතුවනම් ඒ නර්ස් දෙවෙනි බෙහෙත නොවිද ඉන්න තිබුණා. මේ වගේ නර්ස්ලට සාප නොකර වෙන මොනවා කරන්නද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ දේවල් තවත් කෙනෙකුට වෙන්න එපා දෝණිට අමාමහ නිවන් සුවය ලැබේවා

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Жыл бұрын

    අපේ ලන්කාවේ මනුස්සයො නොවේයි ඉන්නෙ තිරිසන්නු......මුනුස්සයෙක් මැරුනිහම එමනුස්සයාට පුලුවන් තරම් අපහසකරන්නෙ

  • @siresy5319

    @siresy5319

    Жыл бұрын

    ❤❤❤❤dukai maga duu oyata niwansuwa labawaaa❤❤❤

  • @kumaribandara2442

    @kumaribandara2442

    Жыл бұрын

    ඇයි ඒ ළමයට අපහාස කරන්නේ . කවුද එයාට අපහාස කරන්නේ . හැබැයි මං නම් දැක්කෙ රටම කම්පා වෙනව .

  • @nirmalanaser2162

    @nirmalanaser2162

    Жыл бұрын

    Minissu asarana unama lankawe minissunta danne eka eka warad kiyanna mariachi miniha maruna wala atule enna Manish yata demas gabiniyak kiyanawa behena gana prasnayak na

  • @vidulidulla4339
    @vidulidulla4339 Жыл бұрын

    මේ වගේ පාපකර්ම කරන එවුන්ට මැරෙන්න කලින් මේ 🔥🔥🔥🔥🔥🔥 ගිනි පත්තුවෙයි

  • @user-tx8ww8tx6r
    @user-tx8ww8tx6r Жыл бұрын

    සහෝදරිය ඔබට සුභ ගමනක් මේ රටේ ගෑස් පිපුරුම් තිබුණි, මිනිසුන් ට මතකද තෙල් පොලිමී තිබුණා රටේ කොච්චර පරිහානියට හේතු තිබුණද වර්තමානයේ මේ තව සිදුවීමක් පමණි ප්‍රභාකරන් සිංහලයාව හොදට දන්නවා කතාවක් කියලා තියෙන්නේ සිංහලයාට මතක සතියයි කියලා ජාතියේ අප්පච්චි,රට කෑව නරුමයා ඇවිත් ජන්දය ඉල්ලවොත් මේ රට හරක්ට මතක නැහැ මේ කාලකන්නි මුංව බලයට ගෙනවා මේ පරීක්ෂණ සාධාරණ විදියට සම්පූර්ණ වෙන්නේ නැහැ සියලුම දේවල් යට කරන්න තව සිදුවීමක් නැවත කරලියට ගෙන එනවා

  • @devikadamayante4180
    @devikadamayante4180 Жыл бұрын

    ඇත්තටම දැන් ⁣ඉන්න ඩොක්ටස්ලා ⁣ඉගනගන නැ ඔහේ නිකන් ඇමති මාර්ගෙන් ගිහින් රස්සාවල් ගත්ත වුන් මම ⁣ඉයේ බඩෙි අමාරුවක් හැදිලා බෙිත් ගන්න කොලබ ජාතික රොහලට ගියා මට තිබිබෙි මුත්‍රා අමාරුවක් එත් මට දුන්නෙ ගැස්ටික් කරඑයි සි විටමින් සහා පේනඩොල් පේතියි ⁣ඉතින් බලන්න ⁣ඉට පස්සේ මම ගෙවලා මරු900 දාලා බෙිත් ගත්තෙ ⁣ඉට පස්සෙයි මට හොද වුනේ ගෙවලා බෙිත් ගත්ත තැන ඩොක්ටත් බැන්නා හොදටම පිස්සෙක්ද බොත් දුන්නේ කියලා මෙි වගේ වුන්ට රස්සා නොදි පන්නන්න ඔනි මලපොතේ අකුරක් දන්නැති වුන් කොහොමද දොස්තරලා වෙි⁣න්නෙ පුඑවන් තරම් සිංහල බෙිත් වලට මාරු වෙින්න ඔනි දැන්

  • @ritaja5920
    @ritaja5920 Жыл бұрын

    එ ආසරන අයියාගේ කාදුල වෙදනව කොහොම දරා ගන්නද පවු වටිනා ජිවිතයක් නැති උනේ අනේ පවු නිවන් සුව දුවෙ ඔයාට😢😢😢

  • @nilminifernando5548
    @nilminifernando5548 Жыл бұрын

    මෙහෙම මිනිමරැවෝ පාලනය කරන පලමු රට 😮😢😮😢 මුන්ව ඇන ගහල මරිය යුතැයි 😢😮😢😮

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp Жыл бұрын

    යට ගහයි හැමදේම

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Жыл бұрын

    😭නිවන් සුව ලැබේවා මැණික 🙏🙏

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    නිවන්සුව වේවා ලැබේවා පුතේ.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 Жыл бұрын

    අනේ හරීම දුකයි. අඩුවයසින් බඩේ අමාරුවකට බෙහෙත් ගන්න ගිහින් හොඳ නොවී වෙච්ච දෙයක්. මටත් ආහාර විෂ වෙලා රෝහලක හිටියා පිටරටක. මට හැම බෙහෙතක්ම දුන්නේ පරීක්ෂණ ගනනාවක් කරල.මටම පුදුමයි. මේ වගේ බඩේ අමාරුවක් හැදිල මරණය දක්වා යන්න තරම් නොසැලකිලිමත්ව බෙහෙත් වීදීම ගැන.සෑම ලෙඩෙකුටම බෙහෙතක් විදීමට පෙර ඒ බෙහෙත විසද නැද්ද කියල පරීක්ෂණය කර බලන්න.

  • @user-lv2qj6fo9u

    @user-lv2qj6fo9u

    Жыл бұрын

    MARAMA. DUKAI. DEIYANE. A..DUWATA. WEXHCHA. DE. AHALA MAN. SAHENNA ADUWA .AWAN WIPATH. AYE. NOWAWA. DUWE. OYATA. NIWAN. SUWA. LABEWA.

  • @Nirosudu
    @Nirosudu Жыл бұрын

    නිවන් සුව ලැබේවා නංගි 😢😢

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv Жыл бұрын

    අනේ මැරුනු කෙනාට පද හදනඑක අහන්න දෙයක්ද මේ අපිට කියියන්න දේවල ඇහුවා ම නිවන් සුව ලැබෙවා මැනික ඔයා ට 😢😢🙏🙏🙏🙏😭😭😭😭

  • @thevinihimalsha474

    @thevinihimalsha474

    Жыл бұрын

    Eka aththa

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 Жыл бұрын

    බුදුන්ට ගල් පෙරලපු ලෝකයක තව කෙල්ලෙක්ට පද නොහද ඉදීවිද

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Жыл бұрын

    සෞඛ්‍ය ඇමතිතුමා කියයි ඒ දරුවම වස විද ගෙන කියලා. අපි ගොළුවන් සේ අසා සිටිමු.

  • @user-cl4qt6hk1t
    @user-cl4qt6hk1t Жыл бұрын

    Me wage aiya kenek labanna a nangi godak pin katala tiyenawa.niwan suwa labewa nangita!!!!!!!!!

  • @asankadilhani3945
    @asankadilhani3945 Жыл бұрын

    නිවන්සුව ලැබේවා දෝනි ඔයාට ..😥😥😥

  • @chandrikaa958
    @chandrikaa958 Жыл бұрын

    නිවන් සුව ලැබේවා හරිම දුකයි 🙏🙏🙏😥😥😥

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Жыл бұрын

    අනේ පවු. අපේ සිංහල ජාතියේ හැටි මේ වගේ අවස්ථාවකවත් සිත සැනසීමක් ලැබෙන දේවල් වෙනුවට තව තවත් කලකිරෙන විදියට මිනිස්සු හැසිරෙන්නේ නිවට ජාතියක් විදියට.....දුව ඔබට නිවන් සුව ලැබේවා.

  • @anndevika1605

    @anndevika1605

    Жыл бұрын

    Sinhala ape jathiya niwata jathiyak

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    මේක ඇත්තක්. ජරාම ජාතියක්. 😢😢

  • @KusumKumari-pp9zx
    @KusumKumari-pp9zx Жыл бұрын

    සෞඛ්‍ය ඇමති කියන්නේ මිනිස්සු මැරෙන නිසාලු රෝහල් ළඟ malshala තියෙන්නේ නිවන් සුව ලැබේවා දුවේ

  • @indramenike8623

    @indramenike8623

    Жыл бұрын

    Meka mona tharam moda awatharayakda?

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    මීනිමරු ආණ්ඩුව පන්නමු

  • @indramenike8623

    @indramenike8623

    Жыл бұрын

    @@achinthamadushan1568 ekanthayenma.........!

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 Жыл бұрын

    ආනිවා⁣⁣රෙන්ම කතාව ඇත්ත එ සහොදර කියන කතාව😭😭😭😭😭

  • @SaduniMadhushani-lq2nd
    @SaduniMadhushani-lq2nd Жыл бұрын

    🥺😥අනේ රොස මල 😭

  • @gkkandy2014
    @gkkandy2014 Жыл бұрын

    😢😢😢පව් අනේ දරුවා, බාල බෙහෙත් කල් සහ පැනපු බෙහෙත් නිසා අහිංසක මිනිස්සු අද ජිවිතයෙන් වන්දි ගෙවනවා . ඒ දරුවා ට ඇතිවු අපහසුතාවය පලමු බෙහෙත විදිමෙන් පසු නර්ස් ට කියලා තිබිය දිත් ඒ ගැන සැලකිමක් දක්වා නැ. හරිම කනගාටුයි . අනේ පුතේ ඔයාට නිවන්සුව ලැබේවා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Жыл бұрын

    මෙි මඩ ගහන්නෙ එ අහිංසක දරැවට මෙි අපරාධ වලට සමිබන්ධ මිනිසුන් මාරම දුකයි මෙිවට සමිබන්ධ කෙහෙලිය රනිල් ඇතුළු රෙඡිමය බංගවෙිවා

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali Жыл бұрын

    පවු අනේ මේ තරම් ආදරේ සහෝදරියෝ ඉදලා ඒ නංගී කොච්චර පවු ද .....මේ කාලකණ්නි හැතිකරේ නිසා අහිංසක කෙල්ලා පවු

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Жыл бұрын

    ගොඩාක් දුකයි නිවන් සුව ලැබේවා

  • @kamanireeta9882
    @kamanireeta9882 Жыл бұрын

    Duwe oyata nithya sathapeema labewa putha oya nangige aathmayata pin karana oyagema duwekwath welaipadenna oya godak aadare bawa penawa nangita😢😢😢😢😢😢

  • @Wish472
    @Wish472 Жыл бұрын

    හරි පාලකයෙක් නැති රටක මොන සාධාරනයක්ද ?

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Жыл бұрын

    මෙහේ ඉන්නවා පිනෙක්

  • @Namal157
    @Namal157 Жыл бұрын

    නිවන්සුව ලැබේවා 😢😢

  • @udaraudara5885
    @udaraudara5885 Жыл бұрын

    මේ දේ තමන්ටෂවේනකල් බලා ඉන්නො නෑථීව මේවට වීරැද්ධ වේන්න ඕන

  • @wadduwageperera842
    @wadduwageperera842 Жыл бұрын

    නිවන් සුව ලැබේවා නැගණියට

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    පුතේ කෙනෙක්ගේ ජවිතයක් නැති වුනාම අපහස කරන්න නින්දා කරලා රටට පෙන්නන්න අපහසෙට නම් හොදක් සිද්ධජ වෙන්නල එපා එ් දරුවට නිවන් සුවයඹ ලැබේවා

  • @Kumarikumari-jx3zx
    @Kumarikumari-jx3zx Жыл бұрын

    සියළුම සත්තු ගැන හොයලා බැලුවොත් බයානකම සතා මිනිසා.අදකාලේ සතුන්ගෙන් බේරුනත් මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. මේ දැරියට මොකද උනේ කියලා දාන්නේ ඒ දෙමවුපියන් සහෝදර දෙන්න විතරයි.අනික බොරු කට කතා හදපු මිනිස්සුන්ට ඒ දරුවට වෙච්ච දේට වඩා දේවල් වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට දඩුවම් ලැබෙයි.ඒ දෙමවුපියන් සහෝදරයන් නෑදෑයින් අතහැරලා මෙලොවින් සමුගෙන නොයෙන ගමන් ගිය ඒ දැරියට මතු උපදින හැම ආත්ම බවයක මෙවන් අකල් මරණයක අත් නොවේවා දියණිය නුබට නිවන් සුව ලැබේවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    මෙි.කාල.කන්නි.දේශ.පාලනය.තියනකමි.මෙි.රට.හදන්න.බැහැ.අහිංසක.ජිවිත.නැති.වෙනවා.පවි.දෙමවි.පියෝ..සහෝදරයෝ.යු.ටොප්.එකේ.මෙි.පල.කරන.එවුන්ට.නිතිය.කිුයාත්මක.කරන්න..දියනිය.ඔබට.නිවන්.සැප.ලැබෙිවා..

  • @user-dk9xu6cp5v
    @user-dk9xu6cp5v Жыл бұрын

    නිවන් සුව 🙏🙏🙏 කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා

  • @chathurikasriyanthi8616
    @chathurikasriyanthi8616 Жыл бұрын

    Paw Deyiyane ... නිවන් සුව ලැබේවා ...!!!

  • @rosietalabat3968
    @rosietalabat3968 Жыл бұрын

    නිවන් සුව ලැබෙිවා සහොදරිය යාලි මෙිවන් අකාල් මරණය නෙවෙිවා බල ධරියනි ඔබගෙ ඇස් පොටිට ද 😭😭😭🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 Жыл бұрын

    නිවන් සුව දෝනි යේ 🥺🥺

  • @user-sj2oe6fw8x
    @user-sj2oe6fw8x Жыл бұрын

    මෙවන් දුකක් කිසිකෙනෙකුට නොම වේවා

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 Жыл бұрын

    අනේ ඇත්තටම හරිම දුකයි. මේ වගේ අපහාස කරන මාධ්‍යට දැඩි දඩුවම් දෙන්න ඕනී . මිණියත් විකුණගෙන කාලයක් මේක . .

Келесі