Amila Sanjeewa

Ойын-сауық

Amila Sanjeewa

Пікірлер: 103

  • @ABc-lh3oz
    @ABc-lh3ozАй бұрын

    ඔබ තුමාගේ අදහස් සහ පාරමිපාරික වෙදකම සැම ගමකම පිහිටවනවා එය ඉතාම අමිල කටයුත්ත්. එසේම දෙහිවල අත්තිඩිය කහවිට මාවතේ තිබෙන වැඩිහිටි නිවසේ සිටින වැඩිහිටියන්ටත් එ් ගමටත් ඔබ තුමාගේ සේවය ලබා දෙන්නේ නමි අැත්තෙන්ම එය කියා නිම කල නොහැකි අමිල පිනකි. කරැණාකර ඔබ තුමාගේ අවධානයට මෙි ඉල්ලිම යොමු වෙිවා කියා පතමි. ස්තුතියි. තේරැවන් සරණයි.

  • @dhammikaperera1255
    @dhammikaperera125520 күн бұрын

    සන්සාරේ නිවන් දකිනාතුරු නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා

  • @aselathilakasoma7616
    @aselathilakasoma76162 ай бұрын

    හෙල වෙදදුරානන්ට නිදුක්නිරෝගී සුව. දීර්ඝායු වේවායි අදිෂ්ඨාන කරමි.❤😊

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48844 ай бұрын

    පින් වත් වෙද මහතා ණොනිඔඛට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි

  • @udenikajayathilaka9546
    @udenikajayathilaka95463 ай бұрын

    වෛද්‍ය තුමාව බිහි කරපු දෙමාපියන්ටත් හෙළ ඤාතීන්ටත් මා කරන සියලු පින් කැප කොට අනුමෝදන් කරම්.අහිංසක මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ මේ සේවයට ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ඔබතුමාගේ දේශනය විශිෂ්ටයි .තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @panchayt8606
    @panchayt8606Ай бұрын

    ඔබ තුමාට දීර්ඝායුෂ ම ලබත්වා❤❤❤❤❤

  • @deepamalkanthi6869
    @deepamalkanthi68692 ай бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785Ай бұрын

    Oba thmata bohma pin maithre බුදුන් දැක niwan dakiwa

  • @asankagunarathna3954
    @asankagunarathna39544 ай бұрын

    තෙරුවන් සරණයි අමිල wedamahatha

  • @sriyankafernando6795
    @sriyankafernando67954 ай бұрын

    අමිල සන්ජීව වෙදමහතා කැඩුම් බිදුම්වලට සුපිරියි,ඒඅද්දැකීම අපිට තියනවා

  • @RumeshRavindra-uz8yk

    @RumeshRavindra-uz8yk

    3 ай бұрын

    Viyadam kohomda giye oyata

  • @sriyankafernando6795

    @sriyankafernando6795

    3 ай бұрын

    @@RumeshRavindra-uz8yk කැඩුම් බිදුම් වලටනම් තෙල් වලට විතරක් පොඩි මුදලක්,වෙන ලෙඩවලටනම්,බෙහෙත් වලට හාර පන්දහක්,ඊට වැඩියෙන්

  • @user-gp8sm6qy4l
    @user-gp8sm6qy4l4 ай бұрын

    Dheergayu wewa theruwansaranai !!!

  • @jayalalamaraweera9560
    @jayalalamaraweera9560Ай бұрын

    හෙළ වෙදකම රකින ඔබතුමා ට ජය!!!❤❤❤

  • @shiranirathnayake659
    @shiranirathnayake6594 ай бұрын

    තෙරුවන් සරණයි වෙදමහතා නෙනි

  • @ranikanarangoda9068
    @ranikanarangoda90684 ай бұрын

    වැඩක් නැහැ මෙවැනි නිවට මිනිසුන් ට කොතරම් කිව්වත් ඉංග්‍රීසි පෙත්තටම යි වහල් වෙලා තියෙන්නේ කොරොනා කාලයෙ අපි ආරක්ෂා වූනෙ ඔබතුමා නිර්දේශ කල අවූෂද පිහිටෙන්ම තමයි

  • @mallikaan4516
    @mallikaan45164 ай бұрын

    තෙරුවන් සරනයි

  • @dammadamma1759
    @dammadamma17594 ай бұрын

    වෙදමහතා සමග මම කතාකරල තියෙනව.ඔහු තමන්ගේ දැනුම අනුන්ට උගන්වල මේ හෙලවෙදකම දේසිය වෙදකම ඉදිරියට ගෙනියන්න උත්සාහ කිරීමම ඔහු ආත්මාර්තකාමි කෙනෙක් නොවනබවත්, ජනතාවට ආදරය කරන කෙනෙක් බවත් මනාව ඔප්පු කරමින් සිටි .මමද ඔබට ආසිර්වාද කරනව ඔබට දීර්ඝආයුස වේවා .

  • @kusumlathavidhanagamage5279
    @kusumlathavidhanagamage52794 ай бұрын

    මෙවැනි වෙදමහත්තයාලා ගැන තොරතැරැ ලබාදි ැපව දැනුවත්කිරිම ගැන බොහෝපින්

  • @kumariwathupola6951
    @kumariwathupola69514 ай бұрын

    Wedamahahatha Nani obathuma ta puluwan ape rata geda ganna. Theruwan saranai. Deergau lebewa.

  • @leelagunasekara1554
    @leelagunasekara15544 ай бұрын

    I live in U SA, I followed most of your programs. I am interested in functional medicine as well following more programs. I learned,about most of the medical plants at Northern part.My main focus on living with nature. Actually I would like to talk with Mr. Amila., and communicate,my experience which are very good for poor people in our country.

  • @amtdesilvaa1697

    @amtdesilvaa1697

    4 ай бұрын

    Sir..mata udau karanna puluwanda..mt deshiya pryhikara karanna..dippresion walata

  • @leelagunasekara1554

    @leelagunasekara1554

    4 ай бұрын

    @@amtdesilvaa1697 first you must stop taking foods like, sugar, wheat flour, Vegetable oil, fast foods, snacks, alcohol,etc. You have to think good nutrition,you need good probiotics,like good Curd, not sugary Yogurt, Exercise, Sunshine,good hygiene,Meditation,Supplements like Fish oil, Vit D, B.complex,Zn are main,but choose fresh vegetables,less sugary fruits,Protein,rich diets,more greens, Super vegetables like Cabbage family,Citrus fruits,Beets juice,Gotukola fried with ghee, use only cold pressed Coconut oil,Green tea before bed like Lunuwila, irrevariya,many in Srilanka for green tea,Murunga leaves best,Specially you eat well,good sleep. Be happy, good Nutrition. I recommend you to take good home made Probiotics made with Cabbage &Salt. Name Sauerkraut , check you tube,

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48844 ай бұрын

    වෙද මහතා ණනි මටද දියවැඩියාව කොලෙස්ටරෝල් රක්තවාත ය ඉතා තදින් ඇත ඛෙත් ගන්න එනවා තවද අතපය කැක්කුම සන්දි අමාරු ඇත මා එනවා ඔඛට ඛොහො පින් තෙරුවන් සරණයි

  • @rukshansanjeewa6602

    @rukshansanjeewa6602

    3 ай бұрын

    Moda minissu API aurudu 2 k beheth gaththa.salligaranta wenawa

  • @donameriya
    @donameriya4 ай бұрын

    Mamath DA karala awasana wibageth bagayak karala newathuna den mata asayi wedakama hariyata igena ganna oba tuma laga eakata idak denna puluwanda ❤👌

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda99364 ай бұрын

    මේ රටේ පිනට පහල වූ ඉසිවරයෙක්....

  • @ushanhimalsha2188
    @ushanhimalsha21884 ай бұрын

    ගොඩක් පින්

  • @kadnhperera6062
    @kadnhperera60624 ай бұрын

    අමිල සංජීව වෙදමහතාණෙනි මම හැකි ඉක්මනින් ඔබතුමා මුන ගැසීමට පැමිනණෙමි.මට කොරෝනා කාලයේදි තමයි ච්ත්‍රා කලුබෝවිල මහත්මිය ඔබතුමා පිලිබද දැනුවත් කලේ.තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.....

  • @kamaniayagama5443
    @kamaniayagama54434 ай бұрын

    Theruwan saranai wenamahatthaya

  • @user-kh4po2ui5f
    @user-kh4po2ui5f4 ай бұрын

    Ape weda mahaththayata theruwan saranai

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc4 ай бұрын

    Budu saranai weda maththayo

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq4 ай бұрын

    Budu saranai wade mahaththaya

  • @thilinideepthika8849
    @thilinideepthika88494 ай бұрын

    Dan Kaduwelath beheth karanawada ?

  • @wajirakumudu1182
    @wajirakumudu11824 ай бұрын

    Online genna puluwanda

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InternationalahnServices
    @InternationalahnServices4 ай бұрын

    Mamath mage baappata beheth karanna giya. Godak kaarunikawa apita katha kala. Obata thawa thawath rogeen suwapath karanna shakthiya labewa

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nirovlogs7975
    @nirovlogs79754 ай бұрын

    මගෙ අම්මත් මාත් මහසෙන් අරණ වෙද මැදුරෙන් බෙහෙත් ගන්නවා . වායුගෙඩි සදහා බෙහෙත් ගන්නෙ. වෙද මහත්තයා හොඳටම හොදයි ඕනම ලෙඩකට බෙහෙත් කරනවා හැමෝටම කියන්නෙ ඔයලා ඇවිත් මෙතනින් සුවය ලබා ගන්න..අපි දැන් මාස පහක් එකදිගටම බෙහෙත් ගන්තා . මේ සැරෙ ස්කෑන් එකක් කරලා බැලුවා වායුගෙඩි තත්ත්වය ගොඩාක් අඩු වෙලා ⁣තියෙනවා. ❤🙏

  • @user-dd1pl9bi8d

    @user-dd1pl9bi8d

    4 ай бұрын

    Salli godak gannawada?

  • @nirovlogs7975

    @nirovlogs7975

    25 күн бұрын

    ​@@user-dd1pl9bi8d බෙහෙත් වල හැටියට ගාන වෙනස් වෙනවා . අපටනම් සතියට 5000 ක් විතර ගියෙ. සති දෙකකට අපි ගත්තා

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16854 ай бұрын

    තෙරැවන් සරණයි ❤❤❤❤

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege54704 ай бұрын

    Theruwan saranai ✨ Digu kal dinewa ✨🙏

  • @MohammedRafaideen-rr5nv
    @MohammedRafaideen-rr5nv4 ай бұрын

    Hodaida

  • @sriyanimalathi3290
    @sriyanimalathi32904 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nishanthidhammika4100
    @nishanthidhammika41004 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6hАй бұрын

    😮😮😮😮😮

  • @ms.francismsf4742
    @ms.francismsf4742Ай бұрын

    🙏👍

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake81124 ай бұрын

    කඩුවෙල කොහෙද .

  • @nilankamanori5969
    @nilankamanori59694 ай бұрын

    Huga kalakata passe video eka dala thiyenne budu saranai

  • @harshani8053
    @harshani80534 ай бұрын

    Kaduwela kohada maka thibea.ayea kawadd thiyanea.

  • @nela7564
    @nela75644 ай бұрын

    තියෙන නිශ්පාදන වල නමි සහ ගනන් දාල ප්‍රසිද්ද කරන්න කරුනාකල. වටිස්අැප් වල ඒවන්න. බැංකු විස්තරත් ඒවන්න ස්තුති

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    0776762076

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake81124 ай бұрын

    අපිට ලේසියි කඩුවෙල තියනවා nam .

  • @vinithavinithavinitha1870

    @vinithavinithavinitha1870

    4 ай бұрын

    ❤❤❤❤

  • @PradheepaPriyangani-fm3oy
    @PradheepaPriyangani-fm3oy3 ай бұрын

    Ana mata atha amaruwak theyanawa.wada mahabharata enna thank keyanna puluwanda ,Ana mata peheta wNna.mata aurudu 42

  • @panchayt8606
    @panchayt8606Ай бұрын

    කොන්ඩෙ වවාගන්න තෙලක් හදන්න මහත්තයා❤❤

  • @argmotors8104
    @argmotors81044 ай бұрын

    Oua

  • @user-xz2ky9ls5m
    @user-xz2ky9ls5m4 ай бұрын

    Dupath kenekuta beheth ganna bhai okkoma salli Thampi

  • @nilminidevika3877
    @nilminidevika38774 ай бұрын

    වෙදමහත්තය තයිරොක්සීන් වලට බෙහෙතක් කියන්නකෝ.බොහොම පින් ඔබතුමාට

  • @user-ps4ql3wv2u
    @user-ps4ql3wv2u4 ай бұрын

    Deegauwawa.wedamhahtyata

  • @badrasirimannasirimanna6606
    @badrasirimannasirimanna66064 ай бұрын

    Me weda mahatha mathara ta enne නැද්ද .

  • @user-hj5rc1pq7c
    @user-hj5rc1pq7c2 ай бұрын

    ලක්ස්මන් මතාගෙ නම්බරය දෙන්න

  • @panchayt8606
    @panchayt8606Ай бұрын

    මේ නිශ්පාදන මිලට ගන්න පුලුවන් ද.

  • @gayathripathirana4162
    @gayathripathirana41624 ай бұрын

    Aye kawadada kaduwela beheth karanne?

  • @kumariuae3589
    @kumariuae35893 ай бұрын

    Sthuti

  • @gayathripathirana4162
    @gayathripathirana41624 ай бұрын

    Aye kawadada kaduwela beheth denne?

  • @snjnnasn7154
    @snjnnasn71543 ай бұрын

    Saban katayak kiyada

  • @francisdes3454
    @francisdes34544 ай бұрын

    We have been here take 8 hours to the get to number, some ppl come from back door while others dead tired in the line for 8 hours. To many ppl must... have fair and limited crowds. Money not every thing, we do good to save and heal ppl, not become rich. We stopped going because of the very long waiting... I am only taking the set up is not convenient, wedamahaththaya I have no comments you go and see, it not my place give any comments.

  • @piyavithanage226

    @piyavithanage226

    4 ай бұрын

    True

  • @lathaudagedara2749
    @lathaudagedara27494 ай бұрын

    අත් බෙහෙත් ටික හරි වටිනවා වෙද මහත්තයෝ

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage50174 ай бұрын

    Hugakalekin video ekak awe

  • @isharainutube
    @isharainutube4 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @nandasenabandara
    @nandasenabandara4 ай бұрын

    වෙද මහත්තයා මට කණ් ඇහෙනවා අඩුයි වයස 48 සද්දේ ඇහෙනවා තේරුම් ගන්න බෑ මට බෙහෙතක් කියන්න එන්න පුළුවන් කමක් නෑ

  • @tilaniweerarathna7077
    @tilaniweerarathna70774 ай бұрын

    අපේ රටේ අනාගත පරපුර සිහල වෙදකමින් සන්නද්ද කරලීමට ඔබතුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා වෙදදුරු තුමනි.

  • @user-kz6tp8fz3p
    @user-kz6tp8fz3p4 ай бұрын

    වෙද මහත්තයා කෙට්ටු වෙන්න බෙහෙත් කියන්න පුළුවන් ද

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake81124 ай бұрын

    මේ වගේ මෙතුමා ළඟට එනවා nam කියන්න අපිට

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka51914 ай бұрын

    Salli loriyak aran yanna.

  • @chamaliperera971
    @chamaliperera9714 ай бұрын

    Suda keyanne amela weda මහත්තයා ළඟට geya කෙනෙක් හොඳ une nhe keyala

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera81614 ай бұрын

    සුදත්ත තිලකසිරිගෙ සම්බන්දෙට මොකද උනේ..😊

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    මුන සම්බන්දයක් ගැනද කියන්නෙ..

  • @jayanthajayaweera8161

    @jayanthajayaweera8161

    4 ай бұрын

    සුදත්ත සෑහෙන ලගින් ආශ්‍රය කරා නේද ඒ දවස්වල .දැන් සුදත්තගෙ චැන්ල් එකෙ නැහැනේ ඔයාල😁

  • @piyavithanage226

    @piyavithanage226

    4 ай бұрын

    ඔය කිව්වට වෙදමහතා නිත ඔතන නෙහෙ.සමහර දිනවල ගිය ලෙඩුන් උදෙ තුන වෙනතුරු ඉන්නවා ...... බෙහෙත් හොඳයි .රස්තියාදුව .....රොගින්ට ඉන්න අමාරුයි

  • @rocks8296
    @rocks82962 ай бұрын

    Mu horek wesa blla

  • @panchayt8606

    @panchayt8606

    Ай бұрын

    කවුද හොරා😮

  • @panchayt8606

    @panchayt8606

    Ай бұрын

    හේතුව ත් කියන්න .

  • @nethuvihansa9381

    @nethuvihansa9381

    Ай бұрын

    මේක ඇත්ත

  • @user-du7ud9ub3l
    @user-du7ud9ub3l4 ай бұрын

    ලමයි නැති අයට වෙදකමි කරනවද

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    Ow

  • @SusanthaWithanage

    @SusanthaWithanage

    4 ай бұрын

    Susumnawa tharapemata bahath karanawa

  • @parapitiya
    @parapitiya4 ай бұрын

    වෙද ගෙදරට අය කිරීම් ගැන කියන්න පුළුවන්ද?

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    ප්‍රායොගික නෑ ඔයා කියන දේ..

  • @jayaseelewalles3063

    @jayaseelewalles3063

    4 ай бұрын

    Nomilay

  • @hot-js5hj

    @hot-js5hj

    4 ай бұрын

    රෝගය අනුව තමා (රු.5000 විතර එක් වාරයකට)

  • @kasuniwickramasinga661
    @kasuniwickramasinga6614 ай бұрын

    වකුගඩු අයට බෙහෙත් කරනවද ලේ මාරු කරන අයට

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    විඩ්‍ යෝ එකේ ඔයා ගෙ ප්‍රශ්නෙට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා..❤

  • @telsikajayasuriya6268
    @telsikajayasuriya62684 ай бұрын

    Down syndrome දරුවන් සදහා ප්‍රතිකාර ගන්න පුලුවන්ද .

  • @Yourtubewahini

    @Yourtubewahini

    4 ай бұрын

    පුලුවන්

  • @mahasenarana6858

    @mahasenarana6858

    4 ай бұрын

    Ow

Келесі