දිවුල් කෝප්පයෙන්😲ජෑම් බෝතලයක් 👉අමුද්‍රව්‍යයන් 2 යි❤ WOOD APPLE JAM | 2 Ingredients

wood apple jam

Пікірлер: 58

  • @isharachethana206
    @isharachethana2063 жыл бұрын

    Superb

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga22153 жыл бұрын

    Thanks.👍👍👍

  • @somalathasamarasinghe6926
    @somalathasamarasinghe69262 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි. හරිම රසට හැදුවා

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    මට ගොඩක් සතුටුයි ♥

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE3 жыл бұрын

    hi big like nice look yummy full watched stay connected

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    Thank you ❤❤

  • @rangerover2024
    @rangerover2024 Жыл бұрын

    දිවුල් වල ඇට ත් එක්කම ද blend කරගන්නේ Atath එක්කම blend කරාම jam එක අවුල් වෙනවා ද

  • @ishanpriyantha8234
    @ishanpriyantha82342 жыл бұрын

    බෝතලේට ජෑම් දාලා මූඩිය තද කරලා පැය භාගයක් අඳුරු ස්ථානයක තබලා පසුව මුඩිය ඇරලා ද ටික වේලාවක් තබා ශීතකරණයේ දමන්නේ ද යන්න පැහැදිලි කරන්න

  • @roshan4637
    @roshan4637 Жыл бұрын

    Thanks

  • @sajeewakandasamy3134
    @sajeewakandasamy31343 жыл бұрын

    Super...thank you 👍👍👍👍🥰🥰😍😍😘😘🤩

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    Godak isthuthiiii😍😍😍hamadama wage apith eka ekathu unata 😀❤❤❤

  • @itzax1gamer
    @itzax1gamer Жыл бұрын

    කොච්චර kal tiyaagana පුළුවන්ද School project ekal

  • @ishanpriyantha8234
    @ishanpriyantha82342 жыл бұрын

    බෝතල්වලට දමන්නේ ජෑම් නිවුනට පසුවද රස්නය එක්කද බෝතල් නිවෙන්න තියන්න ඕනද

  • @sumithkumara4019
    @sumithkumara4019 Жыл бұрын

    මගේ වයස 11යි මාත් බලන් හැදුවා රසයි

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    අනේ මට ගොඩාක් ගොඩක් සතුටුයි😊අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න💐😊

  • @dkhemanthi8551
    @dkhemanthi85513 жыл бұрын

    Super wood apple jam

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    Thank you soo much❤🌹

  • @simplykitchen8517
    @simplykitchen8517 Жыл бұрын

    meka fridge eke nothiya apita use karanna puluwan da

  • @madhushanipriyangika6182
    @madhushanipriyangika61823 жыл бұрын

    super

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    Thank you😍

  • @askgamageaskg4193
    @askgamageaskg41933 жыл бұрын

    Davas kiyak tiyaganna puluvanida

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    මේකට කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු කරන්නේ නැහැ. ශීතකරණය මේක මාසයක් වගේ කාලයක් තියාගන්න පුළුවන්.

  • @shemeshiashirwadani5631
    @shemeshiashirwadani56312 жыл бұрын

    Thank you

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    ♥🙏🏻😍

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Жыл бұрын

    Mama haduwa eth ay dodop wage thada wenne botaleta danmama godakma lipe rath kale ne

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    Oyata mokaka hari piyawarak waradila thiyenawa poddak vedio eka balanna

  • @sethmifernando9391
    @sethmifernando93913 жыл бұрын

    Love it🤤❤

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    Thank you😍😍😍😍

  • @khairoonlafeer3432

    @khairoonlafeer3432

    2 жыл бұрын

    @@CookingwithWife 7

  • @englishbycharith4219
    @englishbycharith4219 Жыл бұрын

    Best

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    Thank you so much ❤️💐

  • @baddrikagunawickrama7783
    @baddrikagunawickrama77832 жыл бұрын

    සෝබෙරි ජැමි හදනහැටි

  • @ireshlankathilaka1393
    @ireshlankathilaka13932 жыл бұрын

    කොච්චර කාලයක් kal තියාගන්න පුළුවන්ද

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    Meka thiyaganna puluwan kalaya thiranaya wenne oyala meka hadana vidiya anuwa thamayi bossiness ekakata karanawanan egana vissthara tikak hoyala balanna api ediriyedi egana vedio ekak hariyatama damannam

  • @dkanchana-jn3rv
    @dkanchana-jn3rv3 жыл бұрын

    නියමයි වැඩි කතා නෑ නියෙමට කරනවා

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාගේ අගය කිරීමට අපිත් එක්ක දිගටම ඉන්න❤

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Ane aunty dawas කීයක් withara thiyagannapuluwanda

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    ශීතකරණයේ තියාගන්නවා නම් මාසෙකටත් වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් ❤

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana31268 ай бұрын

    බෝතලයට දාන්නේ ජෑම් එක රස්නේ පිටින්ද.. නැතිනම් හොඳටම නිවුනාමද..? කියන්න .

  • @CookingwithWife

    @CookingwithWife

    5 ай бұрын

    රස්නේ පිටින්මයි

  • @mdmadhu5988
    @mdmadhu59882 жыл бұрын

    ඇට අයින් නොකර ඒවත් එක්කම බ්ලෙන්ඩ් කරගත්තොත් කල් තියගන්නම බැරිවෙයිද

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    ඇත්තටම මම ඒ විදියට නම් හදලා බලලා නැහැ😍 ඔයා හදලා මටත් කියන්න 👍🏻

  • @kalanilakmali4956
    @kalanilakmali49562 жыл бұрын

    Ane mm jam haduwa. Dn dawas thuna hatharak wenawa. Tama set wela nane. Wathura wage wakkerenawa. Mokada karanne

  • @dulavlogs472

    @dulavlogs472

    Жыл бұрын

    Wathura wage nisa thamai daruwo bothalekata danne..naththan koleka othanawane 😅

  • @imalindeewararajasekara6806
    @imalindeewararajasekara6806 Жыл бұрын

    Cooking with wife kiweuwata koo මිනිහා

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    🤭🤭🤭🤭

  • @sathiniskitchen1571
    @sathiniskitchen15712 жыл бұрын

    Ane aunty please mage channel eka suBSCRIBE karanna

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    හරි ❤

  • @ranilpriyantha6776
    @ranilpriyantha67762 жыл бұрын

  • @jagathkw
    @jagathkw10 ай бұрын

    මං හැදුවා මේ විදිහටම ඒත් හරිම ඇඹුලයි ජෑම් එක ඇයි ඒ

  • @CookingwithWife

    @CookingwithWife

    10 ай бұрын

    ඔයා සීනි අඩුවෙන්ද පාවිච්චි කරේ නැත්තන් ගොඩක් වේ ලිපේ තිබුණද

  • @ishanpriyantha8234
    @ishanpriyantha82342 жыл бұрын

    ම හදලා ශීතකරණයේ තිබ්බා ගල්වෙලා වගේ හයියයි පසුව බෝතලෙත් එක්කම පිපුරුවා ඇයි ඒ වබෝතලේ කුඩු උනා ඒ තරමට ගල් වෙලා තිබුණා

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    වෙලාවට වඩා වැඩි කාලයක් ජෑම් එක ලිපේ තියාගත්තා ම ගල් වෙන්න බලනවා 👍🏻 හොඳ තත්වයේ වීදුරු බෝතලයකට තමයි මේ ජෑම් එක දාන්න ඕන 👍🏻 රස්නය පිටින් ජෑම් බෝතලයට දාලා ටික වෙලාවක් පියන ඇරලා තියලා තමයි ශීතකරණ යට කොටසට දාන්න ඕන 👍🏻

  • @ishanpriyantha8234

    @ishanpriyantha8234

    2 жыл бұрын

    @@CookingwithWife කොපමණ වේලාවක්ද පියන ඇරලා තියන්න ඕන

  • @CookingwithWife

    @CookingwithWife

    2 жыл бұрын

    රස්නෙට ටිකක් අඩු උනාම පියන වහල හොදටම රස්නෙ අඩු උනාම සීතකරනේ යට කොටස තියන්න

  • @narindukariyawasam1358
    @narindukariyawasam13583 жыл бұрын

    Thanks

  • @CookingwithWife

    @CookingwithWife

    3 жыл бұрын

    ❤❤❤❤

Келесі