oyage video hama ekakkma balanawa e widiyata kama hadanawa aniwaryen me jam ekath hadanawa oyata gidak pin hama dema hari hemin therena widiyata kiyala denawa bs
Watina video akak nangi oya ayurweda baheth kiya Dena Nisa mama me illima karanne mage mahaththayata Kaama Kanna Bada Gini danenne na harima aduwen kaama Kanna puluwannam badagini danenna bahethak kiya denna nangiyo theruwansaranai
Пікірлер: 81
අන්න යූ ටියුබ් මහ රානිත් අද දාල . ඔයා දාපු නිසා වෙන්න ඇති මතක් වෙලා තියෙන්නෙ.ලැජ්ජාවක් නැද්ද මන්ද
@nadeekapathirage4850
Жыл бұрын
ඒ තියෙන්නේ අව්රුදු 5කට කලින් දාපු එකක්
@KusalasSimpleLife
Жыл бұрын
ඕන කෙනෙක් හැදුවාවෙ..මං මේව අයිති කරන් නෑ..❤️
@nadeekapathirage4850
Жыл бұрын
@@KusalasSimpleLife එක නම් ඇත්ත මිස්.
@simplesoothing6122
Жыл бұрын
@@KusalasSimpleLife ඒකනෙ අපි ඔයාට මේ තරම් ආදරේ ❤️
@reginadesilva8152
Жыл бұрын
ගැටුම් ඇති කරන පෝස්ට් දාන්න එපා ඕනෑම කෙ නෙකුට නිදහස තියනවා අනික එයා අවු 5කට කලින් දැම්ම එකක් ආයෙ අප්ලෝඩ් කරන්න අයිතියක් තියෙනව ගෑනු ගති තරුන පරම්පරාවෙන්වත් ඉවත් කරන්න දරුවනේ මටනම් වයස 67ක්
රස පාටයි වගේ dr..අනිවාර්යෙන්ම හදනව බුදුසරණයි
Valuable recipe thank u dear ❤️
ඹයාඅපිටකියලා..දෙන.දෙවල්වලටඹයාටකොහොම..ස්තූති..කරන්නද..මන්දාඹයාගෙ.දැනුම..තවතවත්..දියුණු..වෙවා..තෙරූවන්..සරණයි
Harima rasai mn haduwaa..sthutii oyata
හරිම රසයි❤❤
ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං 🙏❤️❤️❤️👍👍
Oyage video ,s balala man godak kama warga haduwa..aththatama harima rasai❤❤
Mamath hadala balannam.thankyou .❤️
හරිම ලස්සනයි
හරිම ලස්සන පාටට තියෙනවා .රසත් ඒ වගේම ඇති. හදලා බලන්න ම්. ඔයාට ගොඩක් ස්තූතියි . හැමදාම සරලව දේවල් කියලා දෙනවාට.💐💐💐
@deepikadamayanthi8659
Жыл бұрын
මම.අඹ.වලින්හදන්න.ඔනෑ.අනාගෙන.නාගනීදදන්නෑ
Lehesie phasui hadala balannam sister thanks
Delicious ❤
Thanks miss oyata.nodanna ha Anathaka vi giya godak de danagannawa.
Harima rasa patai oyata godak stuuthiy
අනේ අක්කේ මමත් හැදුවා මගේ එක බුල්ටෝ එකක් වගේ උනා ඔයා හදපු විදියට හදන්න ඔනී මම ඔයාගේ කෑම හදන විදියට බලලා තමා හදන්නේ ඒ විදියට හදන්න ලේසී බුදුසරණයි දීගායු ලැබේවා ❤️❤️❤️❤️❤️❤️
Rasa patai. Mamath hadanawa. Teruwan saranai.
oyage video hama ekakkma balanawa e widiyata kama hadanawa aniwaryen me jam ekath hadanawa oyata gidak pin hama dema hari hemin therena widiyata kiyala denawa bs
අක්කිගෙ කෑම ගැන කියන්න දෙයක් නැහැ.එකෙන්ම සුපිරී .හදලා බලන්න ඕන.😍😍😍😍
Lovi jam kiyadenna mis Budu saranai
සුපිරි 👍👍👍👍
Good job ❤❤❤
Mmmmm harima රස patai 😋😋😋
Oyaa kiyala dunnu vidihatama haduva harima rasai sthuthi oyaata 🌹❤️
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 👍
Thank you ❤️
ස්තුතියි ❤
Ane pudumai mamath me dan annasi jam hadhanava obatath sthuthiyi
Ammata theruwan saranai.
Really useful and very interesting mam. I am just going to make that tea, which you taught with coriander, cumin and fennel. Thank you. 👍
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️❤️ Thanks
ඔයත් හොදට කියලා දෙනවා අපෙ අම්මා වගේම .
❤Thank you so much !❤
ලස්සනයි පාට ස්තුතිය ඔයාට
මොනාහරි හදන්න වුනහම මම ඉස්සෙල්ල බලන channal දෙක කුසලා සහ අපේ අම්මා. බින්තැන්නේ විත්ති වලත් වටිනා උපදෙස් ඇතුලත්
thxu thxu hadala blnm hode
Mango walinuth me widihatamada hadanne..superb❤
@KusalasSimpleLife
Жыл бұрын
ඔව්
හරිම රස පාටයි 💞❤️😍😘
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️❤️❤️
හරිම රස පාටයි❤
මගේ අම්මාත් ජෑම් හැදුවා ඉස්සර ගෙදර වට්ටක්කා වලිනුත් හදන්න පුළුවන් ගොඩක් රසයි ඒකත්
Nice
👍💖
😋😋😋👍
Good
Goodnice
ලොවි ජැම් හදන්න පුතෙ ♥️🙏🌹
Rasa athi hadanna oni
Dehi gediye pothu chuttak demmama thawath rasai neda
ඔයාට ස්තූතියි දුව............
" 😮 _wowww_ Akkiyoooò . ..😊 _Rasa karaka ne_ _Niyamaiiiiiiiiiì_ .!!"🎉 " _Ģodakkkkkkk_ _isthuthiiiiiiiiiì_ .!!"😊 [❤" _KUSALA'S SIMPLE LIFE_ "❤]
❤
❤❤
පුතේ ඔයාගෙ සමහර වට්ටෝරු වලට mama ගොඩක් කැමති කෙනෙක් ape වයසට සමහර දේවල් හරි prayojanai mata දැනගන්න දෙයක් thiyanawa oyagen kessata welmee walin හදාගන්න dwyak කියලා dennako mama පිටරට enne god bless
@KusalasSimpleLife
Жыл бұрын
ආ හරි අම්මෙ මං කරන්නම්
Freezer ekak nethinm narak veida..
මම ඔබගේ ඉදිරිපත් කිරීමිවලට වඩාත් කැමතිවන්නේ එම ඉදිරිපත්කිරිමි බොහොමයක් නිර්මාන්සික වීම හා ශාඛ භක්ෂික වීමයි. තව ද ඉතා පහසුෙවන් සාදා ගත හැකිවීමයි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙිවා! බුදු සරණයි!!!
Watina video akak nangi oya ayurweda baheth kiya Dena Nisa mama me illima karanne mage mahaththayata Kaama Kanna Bada Gini danenne na harima aduwen kaama Kanna puluwannam badagini danenna bahethak kiya denna nangiyo theruwansaranai
@KusalasSimpleLife
Жыл бұрын
තුන් වේලෙම කෑම කෑවට පස්සෙ ඉඟුරු ඉස්ම තේ හැඳි එකක් බොන්න දෙන්න..අඩු නැත්නම් රජයේ ආයුර්වේද වෛද්‍ය වරයෙක්ට පෙන්නන්න
හදන්න asa hituna හදලා කියන්නම් theruvan sarani
Jam jam jam mage aaaaasama kemak Meka hadalama kanawa
Nangiyo mati bajanyak gaththma adiya allanne nadda
@KusalasSimpleLife
Жыл бұрын
හොඳට හොඳට හැඳි ගාන්න අක්කෙ නිතරම
අක්කේ වරකා වලින් හදන්න බැරි වෙයිද
@janakaprasanna9041
Жыл бұрын
අන්නාසි වලට වතුර දානවද අක්කෙ
ගස් ලබු වලින් හදන්න බැරිද..🙄
රස්නේ පිටින් ගද්දී වතුර තියනවා නේ ඒවා තිබුනට කමක් නැද්ද
@KusalasSimpleLife
Жыл бұрын
බෝතලේ වතුර වාෂ්ප වෙන්න ඇරල දාන්න
Blender eka kadila😢
@KusalasSimpleLife
Жыл бұрын
එහෙනම් හීනියට කපල පොඩි කරල ගන්න...කිසි ප්‍රශ්නයක් නෑ
❤😂🎉😂😮😊
අන්නාසි ජැම් හදන කොට කුරුදු පොත්තක් දාන්න ඕනේ
ඔයාගෙ රෙසිපි බලනවා ආසය් සල්ලි නැ අක්කා 😢