පැයෙන් කන්න බ්ලෙන්ඩරේ හදන( super creamy )ලාභම,අඹ අයිස්ක්‍රීම්.අඹ ජෙලාටෝ,Mango Ice Cream in an hour.

හදල පැයෙන් කන්න පුලුවන්, කිරි,බිත්තර, ක්‍රීම් මොනවත් නැතුව,බ්ලෙන්ඩරේ ලාභෙටම හදාගන්න පුලුවන් මැජික්
🍨🥭 අඹ අයිස්ක්‍රීම් 🍨🥭
🍨🥭 Mango Ice Cream 🥭 🍨
රෙසිපිය,
ගෙදරක මැෂින් එකක් නැතුව අයිස්ක්‍රීම් හොඳ quality එකට හදනවනන් කීප වරක් මිශ්‍ර කරන්න ඕනෙ. දිය ගතිය වැඩි වුනොත් අයිස් කූරු කූරු මිදෙනවා. ඉතින් ඔය වද මොනවත් නැතුව ඔයාලට මේ අයිස්ක්‍රීම් එක හදන්න පුළුවන්.
ඒ වගේම ඔක්කොම අයිස්ක්‍රීම්නෙ කියල හිතන් හිටියට,අයිස්ක්‍රීම් (Ice Cream),ජෙලාටෝ (Gelato) , සෝබේ (Sorbet) වල වෙනස ඔයාලට දැනගන්නත් පුළුවන්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 226

  • @shanthirupika5645
    @shanthirupika5645 Жыл бұрын

    බොහොම ස්තුති අපිව..දැනුවත් කලාට

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 Жыл бұрын

    Soft and smooth ice cream. THANK YOU.

  • @janithacosta
    @janithacosta Жыл бұрын

    දැක්කම ආසයි ....❤❤❤🎉👍😍

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6h20 күн бұрын

    චෙෆ් ශානි දුවේ ඔයාට ගොඩක් ස්තුතියි...❤ ගොඩක් අඩු වියදමකින් ලස්සන රසවත් අයිස් ක්‍රීම් එකක් හදන්න කියලා දුන්නට., බුදු සරණයි දුවේ 🙏🙏🙏

  • @swarnafernando9316
    @swarnafernando9316 Жыл бұрын

    Nice recipe. Thank you so much.

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 Жыл бұрын

    අම්මෝ චෙෆ් ශා ඒක..කොහොම ස්තූති කරන්නද ඔයාට,මේ පිනට පැනි බේරෙන මී අඹයක්ම වෙත්වා........[ අම්මෝ එපා පස්සෙ මතක් උනේ වවුල්ලො කයි,ඔහොම්ම ඉන්න, ලෝකෙ රසම දෙවල් ගෙනත් දෙන්න]

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    හෑ මොනවද යකූ මේ කමෙන්ට්ස්..🙉🤣

  • @sajeekankanamge
    @sajeekankanamge Жыл бұрын

    Thanks a lot. I Waited to find a super Ice cream recipe. ❤❤

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Жыл бұрын

    ගොඩක් ස්තුතියි .ඔබතුමියට

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Жыл бұрын

    Wow dakka ghaman kanna hithenawa thak you vidiyo ekata

  • @chamilaperera3162
    @chamilaperera3162 Жыл бұрын

    My Favourite...Thank You..🦋

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe3 ай бұрын

    Wow super fantastic yummy recipe Thank U so much Chef for U shared the differences of ice cream , Gelatto & sorbet. Thank U so much Chef for ur great lovely video 🙏👍👌🤩😋🤗

  • @dulakshisalgadhu2203
    @dulakshisalgadhu220310 ай бұрын

    Welawk set una ahduwa patta rasai❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Жыл бұрын

    I also prepare sorbet my favourite strawberry and mango thanks for your sharing chef shani ❤️🍓👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844Ай бұрын

    Thanks a lot dear Shani.

  • @GunasinghedgaDgac-dy8ge
    @GunasinghedgaDgac-dy8ge4 ай бұрын

    රසයි

  • @udayapriyashantha1496
    @udayapriyashantha1496Ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට මිස් මේ කියලා දෙන දේවල් වලට බුදුසරණයි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🙏🙏♥️♥️

  • @roicefernando1857
    @roicefernando1857 Жыл бұрын

    Ithamath nihathamaani wa pahadiliewa recipi eka dunnata thanks a lot ❤️❤️❤️👍

  • @fatimaali6290
    @fatimaali6290 Жыл бұрын

    බුදු සරණයි .👍👍💕💕💕🙏🙏🙏

  • @sumithrahl3507
    @sumithrahl350727 күн бұрын

    Excellent dear.Thank you so much .Good luck .

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 Жыл бұрын

    අඩියටම දියර වර්ගය දැම්ම නම් Blend karanna පහසුයි , ඉක්මන් .👌👍

  • @IroniRandika-ct5wy

    @IroniRandika-ct5wy

    16 күн бұрын

    😊

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram904528 күн бұрын

    හදලා බලන්වාමයී...❤👌

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Waaaw! Thank you,🌻🌻😍🤗

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Жыл бұрын

    Another superb recipe. Thank you so much!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын

    Wow very mawalas recipe 👍👍👍thanks dear good luck ❤❤❤🎉🎉

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️👍👍

  • @wdlranjani
    @wdlranjani Жыл бұрын

    Wow Super Recipe Thanks Alot my Dear ❤️❤️❤️❤️❤️❤ 😋😋😋😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Most welcome 😊

  • @DanukaDunka-fn8kw
    @DanukaDunka-fn8kwАй бұрын

    Bohoma sthuthi danetath genichcha💸😍🍈🍧

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Жыл бұрын

    ඵ්කනමි සුපිරි මම හරිම කැමතියි හදන්න ඕන 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡🧡

  • @thevinduudayana3979
    @thevinduudayana3979 Жыл бұрын

    පට්ට රස පාටයි...🤤

  • @studiopedia9871
    @studiopedia98712 ай бұрын

    Thank you chef❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    Thank you chef shani...😘👌

  • @tharakatimes
    @tharakatimes Жыл бұрын

    Thank you Chef... will try this 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Please do!

  • @wathsalawijewardhana5812
    @wathsalawijewardhana5812 Жыл бұрын

    Thanks akki

  • @shanikasamarathunga7992
    @shanikasamarathunga79922 ай бұрын

    ස්තුතියි

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482Ай бұрын

    Thanks will try this

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 Жыл бұрын

    Thank you so much.Naturel fruit tast Yami

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Exactly 💯

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i Жыл бұрын

    ඒකනම් සුපිරිම තමයි 👌👌❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Kiyala wadak na..❤️

  • @nelumperera8950
    @nelumperera8950Ай бұрын

    Thank you so much

  • @eshaniweerasinghe4175
    @eshaniweerasinghe4175 Жыл бұрын

    Woow amazing!!

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Жыл бұрын

    Thanks duwa mama kanne nehe Eth puthalata hadala denna puluwan.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha978412 күн бұрын

    Thank you chef .

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Жыл бұрын

    The colour ......look so yummy

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😋

  • @ratnakodikara4552
    @ratnakodikara4552 Жыл бұрын

    Harima shork. Ikmaninma hadanawa. Thankyou.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💚🧡

  • @madushapeiris4784
    @madushapeiris4784 Жыл бұрын

    Thank you chef your amazing receipe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @english_with_ruwandika
    @english_with_ruwandikaАй бұрын

    Me recipe ekata e widiyatama heduwa ikmanin mata nam mehema smooth ice cream ekak awe nehe. Ice midila wage

  • @faizasaliheen2131
    @faizasaliheen2131 Жыл бұрын

    Amazing...n delicious. ..tnx madam.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Most welcome 😊

  • @priyanthidesilva4204
    @priyanthidesilva42046 ай бұрын

    Aniwaryenma mamath hadanawa thank you so mach sis god bless you❤️🙏🌹

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    6 ай бұрын

    Always welcome

  • @dammipathi8991
    @dammipathi899110 ай бұрын

    Swayan rakiyawa karanna aba abaralla lovi weralu achchary hadana hati niwaradiwa danne na kiyala denna miss

  • @kanthicaldera1361
    @kanthicaldera1361 Жыл бұрын

    Very good, ill try Thank you.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡🧡

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525727 күн бұрын

    ස්තූතියි

  • @hansikavindi9941
    @hansikavindi9941Ай бұрын

    හදලම බලන්න ඕනි 😍😍

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 Жыл бұрын

    Thanks a lot dear chef Shani !!!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @malshikawshalya7022
    @malshikawshalya702211 ай бұрын

    Chef mango wenuwata avacado unath ganna puluvnda?.

  • @jananipalamakumbure7673
    @jananipalamakumbure7673Ай бұрын

    Kal thiya ganna puluwan da miss

  • @h.g.kannangara5524
    @h.g.kannangara55244 ай бұрын

    Bohome sthuthi obe thumiyete❤️

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Жыл бұрын

    Super 👌 luck like yammy ice cream 🍦 😋 😀

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you so much 😊

  • @KC-ww3no
    @KC-ww3no Жыл бұрын

    It's really good 😝😝😝😝

  • @manelsenarathne3714
    @manelsenarathne3714 Жыл бұрын

    Thank you so much 🥰🥰🥰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You’re welcome 😊

  • @sugeetha799
    @sugeetha799 Жыл бұрын

    nice video

  • @nilanthimanukularatne7011
    @nilanthimanukularatne701116 күн бұрын

    Golden syrup use karann puluwanda

  • @shanishania3917
    @shanishania3917 Жыл бұрын

    Thank you so much 💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You're most welcome

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga826825 күн бұрын

    THANK YOU SO MUCH CHEF

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Жыл бұрын

    Thanks a lot dear chef.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You are most welcome

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 Жыл бұрын

    Superb 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thanks 🤗

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Yammyyy 😋😋

  • @swarnawijesekara301
    @swarnawijesekara301 Жыл бұрын

    Can't we use fresh milk, thanks for your lovely recipes, and the knowledge you give to us, wish you all the best, and happy new year, budusaranai dear

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Yes, you can , but do it faster..coz milk is not thicker like coconut milk..

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani243710 ай бұрын

    Sthuthi godak ❤💐💯👍👏👏🇱🇰🇮🇹 pahadili una godak.Grazie.

  • @sujeewashiromani5231
    @sujeewashiromani523122 күн бұрын

    Thanks 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Жыл бұрын

    Mm rasa ati

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    රසා ආආආආආආයි..🤣❤️

  • @dilueshi2734
    @dilueshi2734Ай бұрын

    ඒකනම් මාරම රස ඇති ❤

  • @randimanawarathna

    @randimanawarathna

    Ай бұрын

    හදල කාලම බලමුකො😀

  • @jananichandima7337
    @jananichandima7337Ай бұрын

    ස්ටෝබෙරි අයිස් ice cream රෙසිපියක් දෙන්නකෝ

  • @BlackGoldRoad
    @BlackGoldRoadАй бұрын

    Waw akke 🥰😋😍

  • @anuragamini4442
    @anuragamini4442 Жыл бұрын

    Elakiri

  • @ramyapremadasa9998
    @ramyapremadasa999812 күн бұрын

    Thanks

  • @radikasivanathan5477
    @radikasivanathan5477 Жыл бұрын

    Wow it's look like delicious😋👌👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😋

  • @radikasivanathan5477

    @radikasivanathan5477

    Жыл бұрын

    @@cookingwithchefshani 😍

  • @padminimuthunayake1211
    @padminimuthunayake12117 ай бұрын

    thxu hadala balanawamai hode

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v5 ай бұрын

    Woow

  • @kumarihkg7809
    @kumarihkg7809 Жыл бұрын

    Yummy 😋 😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😊

  • @kumarikaly8494
    @kumarikaly8494 Жыл бұрын

    Hi Puthe, yummy looking ice-cream. Can we use soursup instead of mango? Thanx putha. Keep up the good work.....Kalyani Amma

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Of course amma any fruit will work..

  • @kumarikaly8494

    @kumarikaly8494

    Жыл бұрын

    @@cookingwithchefshani love you heaps Darling

  • @geethasamaranayake277
    @geethasamaranayake277Ай бұрын

    Thanks Thanks ❤️❤️👍දන්නවනේ කොහේ ගියත් නතර වෙන්නෙ ඔයා ලග

  • @madukaranasinghe8063
    @madukaranasinghe8063 Жыл бұрын

    Can we get every fruits

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    Look so Yummy! 👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😋

  • @kusumsirimanneweerakoon7819

    @kusumsirimanneweerakoon7819

    Жыл бұрын

    @@cookingwithchefshani 🙏❤️

  • @sivamary896
    @sivamary896 Жыл бұрын

    Niyamai mam

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @sithariperera9312
    @sithariperera9312 Жыл бұрын

    Supiri thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Welcome 😊

  • @bandaraherath8553
    @bandaraherath8553 Жыл бұрын

    Great recipe thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊 for your comment regarding Gelato and Ice cream are the same in Italy, Yes you are right, and I know that too..that's why I clearly mentioned you can say Ice Cream and Gelato is same too, but in modern world specially in other countries, sometimes they categories as a two things. even if we order them in hotels , suppliers have them under two names. Simple thing, just do a quick google search you can understand what I'm saying. and unfortunately I can't do longer explanation here to give more detail ..💚

  • @bandaraherath8553

    @bandaraherath8553

    Жыл бұрын

    @@cookingwithchefshani we are living in Italy. Exactly you're right chef, as I am also Sri Lankan hotelier, I experienced that. Your video are so interesting and I am improving quite a lot thanks you very much chef. God bless you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    @@bandaraherath8553 Thank you 😊

  • @srimaarambawatta4793
    @srimaarambawatta479323 күн бұрын

    Thank you so much ....👍👌✌😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    22 күн бұрын

    Most welcome 😊

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Жыл бұрын

    Fresh milk දාන්න බැරිද ?

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 Жыл бұрын

    ම්හත්මිය, මට පැහැදිලි කරල දෙන්න පුලුවන්ද වෙජ්ටේරියන් ලකුණ තිබෙන බටර්, මිකිරි, එළගිතෙල් අතරත් වෙජිටේරියන් ලකුණ (කොලපාට කුඩා රව්ම ) නැති බටර්, මිකිරි, එළගිතෙල් අතරත් වෙනස ස්තුතියි ඔබ‍ට,

  • @indiragandhi8988
    @indiragandhi8988 Жыл бұрын

    Instead of metal container can we use a plastic One? Tks a lot chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    You can , but cool metal container will speed up the cooling process ..

  • @nihaldissanayake9362
    @nihaldissanayake9362Ай бұрын

    Thanks❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    You're welcome 😊

  • @achinimendis7969
    @achinimendis7969 Жыл бұрын

    ඔය විදියටම chocolate ice cream එකක් හදා ගන්න පුලුවන් ද

  • @disnanilukshi7600
    @disnanilukshi7600 Жыл бұрын

    Kochchara kalayak thiyaganna puluwanda akki?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    කාලා ඉවරවෙනකන්..❤️ අවුලක් නෑ මොකුත් වෙන්නෙ නෑ.

  • @travelwithhansi3545
    @travelwithhansi3545 Жыл бұрын

    Thank you chef.Fresh pol kiri ne New Zealand wala. tin wala tiyanha Mehe.fresh milk use karanha berida chef.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Honestly Can (tin) one's are perfect for this ඒක තමා ලේසිම ,හොඳම..they are creamy and not like watery consistency, unfortunately sometimes I cannot explain all those tiny details in the video .

  • @travelwithhansi3545

    @travelwithhansi3545

    Жыл бұрын

    @@cookingwithchefshani okay chef.thanks for the reply.Let me give a try ❤️

  • @sriyaniweera
    @sriyaniweeraАй бұрын

    කරලම බලන්න ඕනෑ 🍦

  • @pdmLucas
    @pdmLucasАй бұрын

    කෙසෙල් ගෙඩි වලිනුත් හදාගන්න පුලුවන් ඇති නේද .

  • @dilupakumari1579
    @dilupakumari1579 Жыл бұрын

    ❤️❤️

  • @maureendesilva
    @maureendesilva Жыл бұрын

    Wow my favourite 😍 ❤ no words to thank chef 👏 🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you so much 😀 too

  • @maureendesilva

    @maureendesilva

    Жыл бұрын

    @@cookingwithchefshani 🥰😘

  • @jayaniperera3758

    @jayaniperera3758

    Жыл бұрын

    Nicely explained thanks

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321Ай бұрын

    ස්තුතියිඔබතුමියට

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ♥️🌸

  • @badraalwis2361
    @badraalwis2361 Жыл бұрын

    👍🙏

  • @Roshan.miusic
    @Roshan.miusicАй бұрын

    බොහොම ස්තුතියි. දෙහි නැතුව හැදුවට කමක් නැද්ද

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    කමක් නෑ..♥️

Келесі