කතරගම අලි කුලප්පුවෙන් 13ක් රෝහල් ගත කරද්දී එක් ඇතෙකු සිදුකළ හාස්කම | Neth News

කතරගම අලි කුලප්පුවෙන් 13ක් රෝහල් ගත කරද්දී එක් ඇතෙකු සිදුකළ හාස්කම
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Thushara

Пікірлер: 234

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x7 күн бұрын

    අපේ වාසනා මැණිකට හොදට තේරෙනවා මොනව උනත් මමඔය දඩබිබර වැඩ වලට.නැහැමගේ දෙවකර්්‍යය හරි යට මම කරනව...ආ..ද...රේයි.මැනික....❤❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥰🥰

  • @kumuduniillangasinghe1081

    @kumuduniillangasinghe1081

    7 күн бұрын

    Wasana manika ta budu saranai iwasemen hitya ❤🙏🙏🙏

  • @rohanpeiris5437
    @rohanpeiris54377 күн бұрын

    කපුවෝ දේවාලේ ඇතුලේ අමු කුණුහරපෙන් බැනගෙන ගහගන්නකොට දෙයියෝ ඉදියිද යකෝ දෙයියෝ නැ කියලා මිනිස්සුන්ට නොතේරුනාට සත්තුන්ට හොදට තේරෙනවා මෙන්න සාක්කි 😂

  • @thilakabandara4971
    @thilakabandara49717 күн бұрын

    අලි කුලප්පුවෙන්නෙත් හොර කපුවො කරනදෙවල්නිසා දෙයියොත් රවටනවා වදින්නඑන ජනතාවත් රවටලා සුරන්කනවා අලි ගහන්න ඔිිනෙ හොර කපුවන්ට.රට.පාලනයකරන්නෙත් කමිබහොරු එකනිසා හැමතැනම රාජ්‍ය ආයතන ඉදල පන්සල් දෙවාල අධිකරනය පොලිසිය ත්‍රිවිධ හමුදාව හැමතැනම හොරකම රටක් ගොඩයයිද

  • @hemaranawaka90

    @hemaranawaka90

    7 күн бұрын

    Sampoorna Aththa

  • @sandyakumari7862

    @sandyakumari7862

    7 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-ih6gy1iv1n

    @user-ih6gy1iv1n

    7 күн бұрын

    👍👍👍👍👍🤘

  • @PremalalPremalal-xl3tj

    @PremalalPremalal-xl3tj

    7 күн бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe59767 күн бұрын

    ජාතියේ වාසනා කලබල නෑ.🙏🙏🙏🙏🙏

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l7 күн бұрын

    පඬුරු ටිකට කෙලගන්න කපුවො දැකල දෙවියො දෙවොල හැර ගිහින් කියල අලි දැනගෙන😂😂

  • @sudarshipriyangika4046

    @sudarshipriyangika4046

    7 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    7 күн бұрын

    සහතික ඇත්ත

  • @samanthapriyangani1360

    @samanthapriyangani1360

    7 күн бұрын

    හෙනා ගහන ඇත්ත😂😂😂

  • @nknetwork5292

    @nknetwork5292

    4 күн бұрын

    Atta👍👍

  • @Amila9082

    @Amila9082

    7 сағат бұрын

    සහතික ඇත්ත 👍💯🤘✌️💪🇱🇰❤️🌹🔥💕

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris897 күн бұрын

    වාසනා මැනිකට හොදට තේරෙනවා.

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    වාසනා මැණිකේ කියන්නේ ගෑනියෙකුටද

  • @ss80866
    @ss808667 күн бұрын

    අලින්ගේ සද්දයක් නෑ ඒත් අලි බලි කටවල් නම් පලාතම ඉවරයි .😅😅

  • @rashmilahaputhantiri2514
    @rashmilahaputhantiri25147 күн бұрын

    වාසනා අපේ මැණික

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @sarathlalwelgama1688
    @sarathlalwelgama16887 күн бұрын

    පහුගිය දවස්වල දේවාලෙ කපු මහත්වරු සමහරක් හැසුරුණේ එයාල තමයි දෙයියො කියල හිතාගෙන දැන් පුලවන්නම් මෙවගෙ දෙවල් නෙවෙන්න වැඩ පෙන්නනවකොා,,,,

  • @user-zr3wx6bk7v
    @user-zr3wx6bk7v7 күн бұрын

    වාසනාට thruwan saranai

  • @pradeepikagayani4123
    @pradeepikagayani41237 күн бұрын

    මගේ ලක් මෑණියන්ටත් ,ලක්වැසි සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @kumududanwatte5632
    @kumududanwatte56327 күн бұрын

    NGO කාරයන් අලියගෙ ඇහැට ලෙසර් ලයිට් ඇල්ලුවද දන්නෙ නැහැ?

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm7 күн бұрын

    නියමයි නියමයි සොම්බියාගේ විනාශයේ පෙර මග ලකුණු 🤣🤣🤣🫢😁😁😁🫢🫢🫢 රනිල් රාජපක්ෂ පරපුරම භංග වේවා

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m7 күн бұрын

    අනේ අලියො පලයං පාර්ලිමේන්තුවට හොරා කාපු හැත්තට ගහන්න

  • @UdeniWanninayake
    @UdeniWanninayake7 күн бұрын

    කරඩු ගෙනියන්න ඔිනෑ රන්සිවි ගෙවල් වලයි...සත්වහිංසාව බුදුදහම නොවේ..

  • @vidulaudev3693

    @vidulaudev3693

    7 күн бұрын

    Oya mulin mas kana eka nawaththanna koo . Ita passe ransivi ge gan katha karamu. කොහෙද යකෝ සත්ව හි0සනේ කරෙ . තොපිමනේ සන්ව හි0සනේ කරන්නේ . තොපි වගේ උන් තමා පෙරහැරවලට ගිහින් අලින්ට ලේසර් අල්ලලා උන් කුලප්පු කරලා කඩා කප් කරන්නේ ..රන්සිවිගෙ බදින්නේ ඇතෙක්ගේ පිටේ මිසක් තිගේ පිටේ නෙමෙයි . ගෝන් ගෑනී .

  • @kapilaperera9669

    @kapilaperera9669

    7 күн бұрын

    @@vidulaudev3693අනේ බං හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන ඔහෙලා තමයි මේ පෘතිවියටම හෙනේ.. මම 2009 සිට මස් නොකන නිසා මේ කමෙන්ටුව දැමීමට අයිතියක් ඇත

  • @user-sg5bp9ft8z

    @user-sg5bp9ft8z

    7 күн бұрын

    You are very currat budesam wont tell harm to animal this දේවාල කපුවෝ තිරිසම් kalaknie people

  • @HarshaKumara-uk2dz

    @HarshaKumara-uk2dz

    7 күн бұрын

    කවුද යකො මේ කේප්ප වැස්සි😂😂😂..යකො කරඩුවක් වඩම්මන එකට පිනක් තියෙන්න ඕනා..කරඩුව වඩම්මන ඇතෙක් හරියට දැකලවත් නැති ගොං මී වැස්සියක්ද කොහෙද මේ😂😂

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    7 күн бұрын

    උබේ අම්මගෙ කරඩුව බැදල අරන් යමන්...​@@HarshaKumara-uk2dz

  • @OnlineRRR
    @OnlineRRR7 күн бұрын

    අලියා නෙවෙයි කුලප්පු වෙලා තියෙන්නේ මිනිස්සු

  • @janakeemuthukumarana8875

    @janakeemuthukumarana8875

    7 күн бұрын

    ඇත්ත අපේ ජනතාව ඕන වෙලාවට හරි දේ කරන්නෙ නෑ. පෙරහැරක අලියා පොඩ්ඩක් හයියෙන් හෙල්ලුනත් මුන් කුලප්පු වෙනව අලින්ට කලින්...

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @warunajayawaradena7351
    @warunajayawaradena73517 күн бұрын

    අලි දන්නවා රටේ වෙන්නෙ හොරකමයි බොරුවයි කියලා උන් සේරම එලවනවා අලින්ගෙ හැටි දන්නවනේ

  • @rupasena7048
    @rupasena70487 күн бұрын

    ලෝකයේ නැති දෙයියෙක් බලන්න රැස්වෙන හොරුන්ට රැවටෙන අහිංසක මිනිස්සු.

  • @user-yu7ek2rx2vyunpm

    @user-yu7ek2rx2vyunpm

    7 күн бұрын

    ලෝකේ නැත්තේ තොගේ අම්ම වෙන්නැති දැන් ... අනේ බල්ලෝ කටවහන් හිටපන් වේසබල්ලා 😏😏😏 .... කතරගම දෙවියන් එදත් ජීවමානයි අදත් ජීවමානයි කවදත් ජීවමානයි ❤❤❤ ... කපු බලු බල්ලෝ තමයි දේවාලේ හූරන් කන්නේ 😡 ... ඔය හැත්ත සේරම මැරිල වැටෙන්න ඕන 😡😡😡 ...

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    මුන් දෙයියෝ නෙවෙයි යක්කු යක්කු දැකලා අලියා කුලප්පු වෙලා

  • @hiransumudu596
    @hiransumudu5967 күн бұрын

    අලි කුලප්පුව පාලකයන්ට අසුභයි👏👏👏👏👍👍

  • @LankaCool-bi9xx

    @LankaCool-bi9xx

    7 күн бұрын

    ආරංචිය සුභයි😮😮😮😮

  • @sameeranishantha8934

    @sameeranishantha8934

    7 күн бұрын

    එන්න බලන් ඉන්න පාලකයින්ටත් අසුබයි.

  • @Gaminikumara51
    @Gaminikumara517 күн бұрын

    දැන් රටේම අලි කුලප්පු වෙලා

  • @Hi95939

    @Hi95939

    7 күн бұрын

    Athha😂😂😂

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r7 күн бұрын

    සියලුම දෙනාට කිරි වෙහෙර සෑරදුන්ගේ ආසිරිවාදය කතරගම දෙවියන්ගේ ආසිරිවාදය ලැබේවා

  • @jayavathimangalika8794
    @jayavathimangalika87947 күн бұрын

    වාසනා මැණික e ඉන්නවා එයාගෙ පාඩුවේ

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr7 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️ බුදුසරණයි ..! 🙏🌹🌈️❤⚔️🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎💜️❤💜️❤

  • @akilacreations9754
    @akilacreations97547 күн бұрын

    වාසනා හෙල්ලෙන්නෑ 😍

  • @ariyasena9233
    @ariyasena92337 күн бұрын

    අලි කියන්නෙ සත්තු වර්ගයකි .එය කෙරුම් ගන්න

  • @aamamarasinghe9420
    @aamamarasinghe94207 күн бұрын

    අලි ඉන්න ඔිනෑ කැලෑවල

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    ඒක තේරෙන්නෙ නෑ මේ සිංහල මෝඩයින්ට අලියා බලනවා ඌට කාපට් පුරවලා ලයිට් දාගෙන සරස ගන ඌට සැනසීමේ ඉන්ඩ නෑනේ

  • @AkilaAthauda

    @AkilaAthauda

    6 күн бұрын

    Palagothaya

  • @nknetwork5292

    @nknetwork5292

    4 күн бұрын

    Ethakota kale marena alinta uba mokada kiyanne me Ali mehema Hari jeewath wela inne meyalawa balaganna nisa kaleta dammanam melahakatath marila

  • @AkilaAthauda

    @AkilaAthauda

    4 күн бұрын

    Hariyatamahari

  • @suminda8308
    @suminda83087 күн бұрын

    රනිල්ගේ අලි කුලප්පු ව හොදනැහැ අසුබයි එද නටපු ආලිය වුනත් අනිවාර්යයෙන් කුලප්පු වෙනවා ාමි පාලකයෝ කරන අපරදවලට

  • @NadeekaChamara
    @NadeekaChamara7 күн бұрын

    වාසනා මැනික

  • @yasasediriweera8281
    @yasasediriweera82817 күн бұрын

    කොච්චර උනත් ඒ දේවල් නවත්ත ගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ අඩුම ගානේ ඒ සත්තු න්ව නිර්වින්දනය කරන්න වත් ක්‍රමයක් නැහැ සත්තු ත් පව් ම්නිස්සු ඉටවඩා කලබලයි..

  • @subashinirodrigo3086
    @subashinirodrigo30867 күн бұрын

    හොඳ පාඩමක් සතුන්ට wada දෙනවට

  • @user-fj4il2wo6m
    @user-fj4il2wo6m7 күн бұрын

    අලි කොහොමත් කැලේ රිංගන කාලයක් ඉදිරියට එන්නේ .අහිංසක සතුන් ට උන්ගෙ පාඩුවෙ ඉන්න දිපල්ලා.මෝඩ මිනිසුන්ට මෙවගැන දැනුමක් නැහැ. දේවාල පස්සෙ දුවනවා.

  • @shanthaperera2571
    @shanthaperera25717 күн бұрын

    අලි කුලප්පු උනාම රජා මැරෙනව....ඒ කියන්නෙ ආරන්චිය සුභයි...

  • @sewwandiks880

    @sewwandiks880

    7 күн бұрын

    අනේ වාසනාවන්

  • @muthubanda1626
    @muthubanda16267 күн бұрын

    ජනාධිපතිවරණයක් තියනවා කියලා උනුත් දැනගෙන වගේ.😂

  • @judehallinnage5259
    @judehallinnage52597 күн бұрын

    කතරගම යන පිස්සන්ට ඔහොම වෙලා මදි බොලවු.

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    අනේ මොනවට කියනවද යක්කු වඳින්න යනවා

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr7 күн бұрын

    හොරැ,මිත්‍ය,මත බොරැවැඩ වෛරයෙන් පොල්ගහන,මෝඩ,, ජඩ,කසඩ,නිවට පෙන්දොසිටින, රට,කට ගොඩ,යන්න පුලුවන්,කියල හිතන්නවත්,එපා. අත්තටම,උතුමිි,දහම දන්න,හොදට,පිං,,දහමිි කරන,පිරිසක්,තාම,මෙිි රටෙිි,සිටින,,,නිසා,මෙහෙමවත් රට,තියෙන්නේ.. ඉහලසිට,පහලටම වංචා,කපට,,හොර,දූශන ඉහ,වහා,ගොස්, අර,අහිංසකව,,සිත. සතුටින්,පිං,දහමිිි,කරන පිංවත්,ජනය,නිසා මෙිි,රට,මෙිිගානටවත් තියෙන්නෙ,

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59797 күн бұрын

    Ape .wadinn.ගිය කිසිම කෙනෙකුට .කරදරයක් වෙන්න epa සම්බුද්ධ sasanaya සුරකින්න kataragam දෙවියනේ 🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🌺

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    සම්බුද්ධ ශාසනය රකින්න අලියාට තේරෙනවද😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka80497 күн бұрын

    ලී වලින් අලියෙක් හදල වාහනයක තියාගෙන ගියානම් අනතුරු නෑ නේද?🤔

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @LIFE-lg4bp
    @LIFE-lg4bp4 күн бұрын

    මෙතනදී අලි කුලපුවක් සිද්ධ වුණේ නෑ . පෙරහැරේ ගමන් ගත්ත අලියෙක්ට මොකෙක් හරි නොහොබිනා මනුස්සයෙක් ලේසර් එකක් ගහලා තියෙනවා ඒකෙන් කලබලයට පත්වුන අලියා ටිකක් බය වෙලා පෙරහැර ගමන් ගත්ත මගින් පිටිපස්සට හැරිලා ඒක ට බයවෙච්ච අනිත් අලි කතරගම දේවාලයේ පැත්තට එක සැරේටම දුවගෙන ගියා. ඇත්තටම කිව්වොත් මෙතනදි කලබල වුණේ අලි නෙවෙයි පෙරහර බලන්න ආපු මිනිස්සු 💔...... වාසනා තමන්ගේ කාර්ය නිසි ලෙසම ඉටු කරා මේ කලබලය අවසානයෙන් පසුව පරිණත හස්තීන් යොදාගෙන පෙරහර නැවතත් ඉදිරියට ගමන් ගත්තා ❤ ✨️ සමාජයට හරි දේ සන්නිවේදනය කරන්න !!

  • @kumarinaduwanthi1476
    @kumarinaduwanthi1476Күн бұрын

    වාසනා මැණික පරිස්සමින් පුතේ ඔයාලටත් අජිත් මාමාටත් තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r7 күн бұрын

    හැමදාම කුලප්පුව ගින්දර දැකල වෙන්න අැති

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya73465 күн бұрын

    පරිණත වාසනා ❤️❤️❤️👍👍👍👍

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72697 күн бұрын

    අලින් ට පාඩුවෙ කැලෙට වෙල ජිවත් වෙන්න දිපියවු

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec7 күн бұрын

    Dewale kapuwange කිසිම සදාචාරයක් naha ඒකයි ඔහොම වෙන්නේ

  • @ajanthaperis6985
    @ajanthaperis69857 күн бұрын

    කරඩුව තැන්පත් කරේ දේශපාලුවෙක් ද..

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    මොකක්ද මේ ඔය කරඬුව

  • @chitranandani6722
    @chitranandani67227 күн бұрын

    ආරංචිය සුභයි. අලි කුලප්පුයි

  • @dilrukshikarunarathna6037
    @dilrukshikarunarathna60377 күн бұрын

    Wasana. harima pin kada ❤❤❤❤

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf7 күн бұрын

    අැයි.මෙි.කාලකන්නි.ලෙසර්.අල්ලන්නේ.එයලා.පෙඉි.දෙටත්.බයයි..බලන්න.එ්අල්.පැටියා.ගිහින්.වසනා.ලගනතරවෙන.හැටි.මාව.බෙරගන්න.කියනවා.වගෙු්

  • @thakshisenani3075
    @thakshisenani30757 күн бұрын

    Palakayoi..kapuwangei hoda kama nisa thamai...😢😢😢😢

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage31097 күн бұрын

    තව මත් ලංකාවේ මිනිසුන් මොඩ වැඩ කරනවා. අලියා කියන්නේ සතෙක්. මුන්ට පිස්සු.

  • @manojakularatne4684
    @manojakularatne46847 күн бұрын

    Wasana apita wasanawak.🙏🙏🙏🐘😇❤️❤️❤️

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t7 күн бұрын

    හොඳ වැඩේ මුන්ට සතෙකුටවත් සැනසීමේ ඉන්න දෙන්නේ නැහැ. රෙදි අන්දගන ලයිට් දාගෙන කාපට් පොරෝගෙන යක්කු සතුටු කරනවා😂ඒ යකා දුන්න වැඩේ හොඳට

  • @sdrderosa8276
    @sdrderosa82767 күн бұрын

    මො වදයක් ද මෙ සතුන්ට දෙන්නනේ. දෙයියෝ පැත්තක මෙ සත්තු දුක් විදිනවා මොඩ රැලක්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d7 күн бұрын

    මේ සේරම හොරු ඉන්නේ බොරු කරන්නේ එකයි අලි කුලප්පු වෙලා තියෙන්නේ මුණ එලවන්න ඕනේ

  • @chandanalatha6319
    @chandanalatha63197 күн бұрын

    කතරගම දෙයියෝ දෙවොල හැර ගිහින් කියලා කට්ටියට අමතක වෙලා මේ පාරත් ගිහිල්ලා කතරගම දේවාලෙ දැන් දෙයියො නෑ හොරු ඉන්නෙ කියල මතක නැද්ද අපේ උන්ටත් හොඳ වැඩේ සත්තුන්ට වද දිදී ඩෙඟා නටනවට

  • @shaniypereraz2392
    @shaniypereraz23925 күн бұрын

    Ane wasana obat siyalu dewiyange pihitae 🙏

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx7 күн бұрын

    හොරු ටික දෙකලා අලියට හොල්මන් හෙදිල. 😆

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna7 күн бұрын

    දැන් නිතරම අලි kulappu . ඉස්සර ඉන්දියාවෙි මෙි දේවල් නිතරම දකින්නෙ. 😪😪😪😪😪

  • @upaliherath4029
    @upaliherath40297 күн бұрын

    කැලේ ඉන්න ඕනෑ අලි, දසවද දීලා, ගාල් කරගෙන උජාරුවට පෙරහැරේ අරන් යනකොට මෙහෙම දේවල් වෙන එක අහන්නත් දෙයක්ද. ඉස්සරනම් අලින්ගෙන් බර වැඩ ගත්තු නිසා උන් හීලා කරගැනීම වරදක් නෑ කියමුකෝ. නමුත් දැන් mechine තියෙන නිසා මොන ඉලව්වකටද මේ තිරිසන් සතුන්ට වද දෙන්නේ. ඇත්තෙන්ම ගත්තහම තිරිසනුන් අලින්ද මිනිසුන්ද.😢😢😢😢

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho7 күн бұрын

    😂😂 ට්‍රැක් ලන්තේ තවත් සුන්දර දවසක් අලී කුලප්පු රැල්ලට යන්නේ 😂

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala51407 күн бұрын

    අලි හොරකමට විරුද්ධව ......????

  • @WasanthaPothupitiya
    @WasanthaPothupitiya7 күн бұрын

    Rate inna maha ekage idala .. ඔක්කොම කුලප්පු වෙලා inne .......... අහිංසක sahthuntah ape un akka inna ba .. okunn horuu කියල sahthuh දන්නවා

  • @anojajayawardana2181
    @anojajayawardana21817 күн бұрын

    Should not hurt these innocent animal. They should be in the forest freely. 😢🙏

  • @user-ds4th2zj8k
    @user-ds4th2zj8k7 күн бұрын

    Rate darmika palakayan bihiwewa....horu palawa harimu😢😢😢😢

  • @user-dn8bk6kd9e
    @user-dn8bk6kd9e7 күн бұрын

    First of all there is no person called god Katharagama. And this is absolute cruelty to elephants

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge41267 күн бұрын

    අලි කලබල වෙනවා සෙනගට බයේ.මිනිස්සු සන්සුන් වෙන්න ඕන. අලි තවත් බය වෙනවා. දැන්නම් දෙවිවරු කෝප වෙලා පව්කාර මිනිසුන්ගෙන් පිරුණු රටක් නිසා.

  • @dammikasilva2798
    @dammikasilva27987 күн бұрын

    පෙරහැරට මොණරු ගත්තානම් හරිනේ .

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    ඒ පාර ස්වභාදහම ලස්සන කරන මොනරටත් ඉන්න නොදෙන්න වැඩක් අහිංසක සත්තු යක්කුන්ව සතුටු කරන්න යොදාගන්නවා

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija8837 күн бұрын

    මහ බැංකු හොරාගේ තක්කඩි පාලනය අලින්ටත් දැනිල

  • @user-bt9kc6mz2i
    @user-bt9kc6mz2i7 күн бұрын

    Sathwa hinsawe prathipala

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i7 күн бұрын

    මේක සුභද අසුභද රජයට

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    මොකක්ද ඕකේ සුභ අසුභ ලංකාවේ බෞද්ධයින්ගේ කටේම තියෙන්නේ සුබ අසුභ වෙලාව නිමිති හෝරාව සිංහලයට විකාර

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40467 күн бұрын

    අධික තන්හාව නිසා ... අලි දන්නවා මුන් කරන්නේ බොරු කියල .

  • @sumithra1560
    @sumithra15607 күн бұрын

    Dan katharagama daviyanth apa wala tika kalaya Bala gan hiti ma kapuwo hadaei kaiyala ath hadana patak na. A nisa daviyo horuntama bara dila wan kohattada kohada wadala.😢😢😢😢😢😢

  • @khchandana4593
    @khchandana45937 күн бұрын

    වෙනදා නොඑසු දෙය අද අසන්න වෙලා ඒ මොකද . මට හිතෙන්නේ ස්වභාව දර්‍ර්මය කම්පනය වෙලාද? අයුතු වැඩ ඉහ වහා ගොසින් 😢😢😢

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr7 күн бұрын

    ඉක්මනටම,,දෙවියන්ට කෝල්එකක්,දෙන්න කියල, හොර,කපුවන්ට,කියන්න..

  • @shakilweligamage3893
    @shakilweligamage38937 күн бұрын

    දෙයියෝ කොහෙද ඒ වෙලාවෙ

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    දෙයියො නාන්න ගිහින්😂

  • @roosranjani2154
    @roosranjani21547 күн бұрын

    අැත් ගොවිවා නමි දිව්‍ය ලෝකේ යන්න යන්නේ නැට්ටේ එල්ලිලා😅😅😅

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @andreaspapaioannou678
    @andreaspapaioannou6787 күн бұрын

    Sathwa hinsanaya

  • @nishanthiperera4585
    @nishanthiperera45857 күн бұрын

    වස් වස්. දෙවියොත් කොප වෙලා. හැම පෙරහර කම අලි කුලප්පු වෙනවා. මිනිසුනෙ යන්න එපා ඕවට දරැවොත් අරගෙන.

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my7 күн бұрын

    ඇයි දෙයියන්ට පුලුවන්නෙ ඕක නවත් වන්න.

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    එක දෙවිකෙනයි මේ ලෝකෙටම ඉන්නේ යක්ෂයෝ භූතයෝ මළ පෙරේතයෝ ඔක්කොටම දෙයියො කියනවා

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up7 күн бұрын

    Wasana menika paduwe ennawa. ❤❤

  • @naliniappuge-iq2sw
    @naliniappuge-iq2sw7 күн бұрын

    Wasnwan wasana🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwelgolle394
    @gaminiwelgolle3947 күн бұрын

    හොර කපුවන්ගේ වැඩි,අසරණ අලින්ට කරන හින්සවල් නිසා මේ කරන දේවලින් සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නෙවෙයි.ඔය බොරු පෙරහැරවල් වහාම තහනම් කල යුතුයි.

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe70045 күн бұрын

    දේවාල, තොවිල්, හූනියම් කියන්නෙ පට්ටපල් බොරැවක්.අහිංසක ජීවිත රවට්ටලා ,දෙයියො විකුණනගෙන කන කාලකණ්ණි හැත්තක්. හරි එකෙක් ඉන්නවා නම් මට හූනියම් කරලා පෙන්නනවා, පිස්සු වට්ටවනවා,ලෙඩ හොද කරනවා කියන එක හොර කපුවෙක් මං ඉදිරිපත් වෙනවා. තමන් ගැන විශවාසයෙන් ජීවත්වෙන්න බලන්න. අපේ ජීවිත හදාගන්නෙ හරි වරද්දගන්නෙ හරි අපේම දුර්වල තීරණ විතරයි

  • @hemaranawaka90
    @hemaranawaka907 күн бұрын

    UNP Ali Kulappuwa Wage Thamayi Rate kerena Naraka Weda Walata Hema Thanama Ali Kulappu Wenawa

  • @damecafiris5703
    @damecafiris57037 күн бұрын

    අලි ගහපියවු දෙවාලේ කපුවන්ට සහ බස්නායක වරැන්ට උන් කරන හොර වැඩ නිසා තමයි ඔහෙම දෙවල් සිදු වෙන්නෙ කපුවන්ගේ පවුල් වල උන්ට සහ බස්නායක වරැ පවුල් වල එව්න් ගහපියවු අලි ටික එකත වෙලා පවු කාර හැතිකරේ ඉන්නෙ කතරගම දෙවාල ඔක්කම ගෙම දෙවියන් විකුනලා කන පර හැතිකරේ

  • @padminijayamanna1799
    @padminijayamanna17997 күн бұрын

    හොරකපුවො ඉන්න කොට ඔහොම තමයි

  • @niroshapriyanthi8813
    @niroshapriyanthi88137 күн бұрын

    අපේ රටට ලොකු සාපයක් vadilada

  • @arunasrishantha3630
    @arunasrishantha36307 күн бұрын

    දෙවියෝ ඉස්සෙල්ලාma දුවල තියෙන්නේ ....😂😂

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    7 күн бұрын

    😂😂

  • @user-fb1hy5gb3h
    @user-fb1hy5gb3h7 күн бұрын

    Apa wasana manika sansunwa enawa Budusaranaei manika

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m7 күн бұрын

    කතරගම දෙවියන්ව දැනුවත් කලානම් හොදයි නේද උන්වහන්සේගේ මේක බලාගයි

  • @mohdmohd1111
    @mohdmohd11117 күн бұрын

    Peraharey alikulappu parlimentuve ranilge ali kulappu

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern42827 күн бұрын

    ඇත් ගොව්වා අලියාගේ වලිගෙන් අදිනවා. පව් අනේ අලියොත් දැන් එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ දේවල් කරනවා වගේ.. සත්ව හිංසනයට අකමැති අලියෙක්. 🙏💐❤️

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    7 күн бұрын

    නිර්වින්දනය කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොදයි

  • @mahanamathikula1187
    @mahanamathikula11877 күн бұрын

    Alinta hirihasa,wedie,sadde,light aeli,badaginna,usnathwaya,me okkoma gena hithapiya

  • @nandarathnayaka440
    @nandarathnayaka4407 күн бұрын

    මෙි අලින්ට වද දෙන එක අනුමත කරන්න බැහැ.

  • @indikaruwansenarathne9113

    @indikaruwansenarathne9113

    7 күн бұрын

    Henduwen .....uththara...oawwww...a ahinsaka....saththu..😢

  • @affordbay6700
    @affordbay67003 күн бұрын

    මල්මාල පටවලා වැඩි

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk5 күн бұрын

    Perahera wala ali gena yaama sathwa hiinsawak.budu hamuduruwo oweni de karanna kiya nehe.

  • @sandunbandara593
    @sandunbandara5937 күн бұрын

    මේකපුවන්ගේ හොරවz ඩ හින්දාදෙවියොත් කෝපවෙලා😢😊

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe97046 күн бұрын

    Ali Attu Paw ❤

  • @suniljayaratne5418
    @suniljayaratne54187 күн бұрын

    Deiya koheda hitiye thawa madi mee harak tika pagala demmanam hari

  • @nelly-sr2dd
    @nelly-sr2dd7 күн бұрын

    Depetha kana maha aliya pannana thuru podi ali kulappu wena eka arumayak da. mahanuwarath me tika wei, maha aliya pannuwe nathnm. sa...g.. ali petiya anith alinta ra pewwada danne ne. akuru 3 ayathanayata vimarshanaya karanna wei.

  • @mahanamathikula1187
    @mahanamathikula11877 күн бұрын

    Ali kulappu wela kapuwo polawe gahanna oona

Келесі