No video

වසන්ත අවසන් ගමන් යද්දී උණ්ඩ අටකින් වෙඩි කෑව බිරිඳ ගැන අද ඇසුණ සෝචනීය කතාව | Neth News

වසන්ත අවසන් ගමන් යද්දී උණ්ඩ අටකින් වෙඩි කෑව බිරිඳ ගැන අද ඇසුණ සෝචනීය කතාව
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

Пікірлер: 140

  • @user-mm1db9ye3q
    @user-mm1db9ye3qАй бұрын

    මොනවා උනත් ගොඩාක් සතුටින් හිටපු පවුලක්. වසන්තගේ වැරදි අඩු පාඩු ගොඩාක් ඇති.නමුත් ඔහු ගොඩාක් හිත හොද ලස්සන හදවතක් ඇති මිනිසෙක් ඇයටත් ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @user-is2ve5hq8t

    @user-is2ve5hq8t

    Ай бұрын

    😊p P Pp😊 P😊pp

  • @ventnarada5896
    @ventnarada5896Ай бұрын

    වසන්ත මහතාගේ බිරිඳ වන එම මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐

  • @malki2307
    @malki2307Ай бұрын

    එතුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pmАй бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් ඔබතුමිය ට ඉක්මන් සුවය ලැබේවා

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    Ай бұрын

    🙏🙏🙏

  • @suranganavi-fs7jg
    @suranganavi-fs7jgАй бұрын

    ඒ මාතාවට ඉක්මන් සුවය ලැබේවා

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dhАй бұрын

    වසන්ත අයියගේ බිරිදට ඉක්මන් සුවය ලැබේවා අහින්සක දරැවන්ට පිය සෙනෙහස නැතුව ගියා මව් සෙනෙහසත් නැති කරන්න එපා දෙවියනේ

  • @Ravi56774
    @Ravi56774Ай бұрын

    මිනිහා අපරාධ කාරයෙක් වෙන්න ඇති නමුත් තමන්ගේ මනුස්සයට ගොඩක් ආදරේ බිරිඳක් බව තේරෙනව ඇයට ඉක්මන් සුව ලැබේවා

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251Ай бұрын

    නංගිට ඉක්මන් සුවය ලැබේවා

  • @nihalfernando1881
    @nihalfernando1881Ай бұрын

    ඇය ගුණ යහපත් බිරිදක්. නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ❤️🙏

  • @user-gx5gu7kw2n

    @user-gx5gu7kw2n

    Ай бұрын

    ඒකතමයි හැන් බැග් එකේ පිස්තෝලයක් තිබූනේ

  • @madushisenusan9069
    @madushisenusan9069Ай бұрын

    ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි මේ මිහිපිට.

  • @maheshperera2686
    @maheshperera2686Ай бұрын

    ඒ තුමියට ඉක්මන් සුව ලැබේවා 8ක් වසන්තටත් 8ක් වැදිලා මැරැනා ඒතුමියගෙ පණ හයියයි .❤❤

  • @sududhoni8763
    @sududhoni8763Ай бұрын

    අනන්තවු බුදුගුණ බලයෙන් ඔබතුමියට ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි 🙏🙏

  • @user-ko9ml7sf1k
    @user-ko9ml7sf1kАй бұрын

    ඉක්මනින්ම සුව අතට හැරේවා බුදු සරණයි ඔබතුමියට

  • @nisagallage6236
    @nisagallage6236Ай бұрын

    ඉක්මන් සුව ලැබෙවා. දරුවන්ගෙ දුක පාලුව අඩු වේවා. නිවන් සුව වසන්ත මහත්තයෝ.....😢😢😢😢😢😢

  • @yasooma4858
    @yasooma4858Ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මැණික් මහත්මියට ඉක්මන් සුවය ලැබේවා ❤

  • @iroshiiro4599
    @iroshiiro4599Ай бұрын

    වසන්ත හොද මනුස්සයෙක් කරල ගත්තෙ මෙයාලු

  • @nheducationsrilanka1829

    @nheducationsrilanka1829

    Ай бұрын

    Nokala nam mh manussaya jeewath wenawa.mokada underworld ekata gaawunoth apahu harenna ba

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262Ай бұрын

    සූවිසි අනන්ත මහා බුදුගුන බලයෙන් ඇයට ඉක්මන් සුවය ලැබේවා ❤ 🏵️🙏🙏🙏

  • @pntincanl293
    @pntincanl293Ай бұрын

    තෙරුවන් සරණින් එතුමියට නිරෝගී සුවයම වේවා වේවා! මේවා🎉🎉🎉🎉🎉

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2nАй бұрын

    අපරාධ මුදල්වලින් ගත්ත ෆන්වලින් දැන් විදවපිය හොදම වැඩේ

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    Ай бұрын

    . Kuhakaya...oya inna okkkoma aparada karayoo thamai... ekek wath Hoda un naha... ehema nowu na nam ada lankawa kiyna rata kochcara lassana da

  • @manashakrishani4526
    @manashakrishani4526Ай бұрын

    අනේ ඉක්මන් සුවය ලැබේවා ...!!!🙏🙏🙏🙏

  • @mohamednasry2982

    @mohamednasry2982

    Ай бұрын

    Good morning komada

  • @thusharishamali5985
    @thusharishamali5985Ай бұрын

    හිත හොඳ බිරිඳක්.ඉක්මන් සුවය ලැබෙනවා.විශ්ව මාතාවගේ පිහිටෙන්

  • @jayanifernando4839
    @jayanifernando4839Ай бұрын

    ඇය දුකක් විඳීමට , ඔත්පලව, සිහිසුන් නැතිව ඉන්නවා ට වඩා ජිවිතෙ අවසාන වීම ....

  • @dilanilanka7011
    @dilanilanka7011Ай бұрын

    වසන්ත මහතගෙ බිරිදට ඉක්මන් සුව

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9pАй бұрын

    ඉක්මන් සුවය ලැබේවා ❤❤❤

  • @ThilokaRajasinha
    @ThilokaRajasinhaАй бұрын

    නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා.... දරුවන්ට මව අනිවාර්යෙන් සුවයෙන් ලැබේවා 🙏

  • @user-ke2xh6pm8d
    @user-ke2xh6pm8dАй бұрын

    ඔබට ඉක්මන් සුව ලැබෙිවා!!!

  • @user-xr5tq7yu2d
    @user-xr5tq7yu2dАй бұрын

    නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @SudeshSudesh-ok8kl
    @SudeshSudesh-ok8klАй бұрын

    අක්කෙ.ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයී

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537Ай бұрын

    ඒ මනුස්සයා මොනා කරන්නද ඒ මනුස්සයටත් කරන්න දේයක් නැතිවම බලන් ඉන්නඇති ලෝකයාට පේන්න

  • @GayaniDeepika-my3ge
    @GayaniDeepika-my3geАй бұрын

    සියලු දෙවියන්ගේ අරක්ෂා වෙන් ඉක්මන් සුවය ලැබෙවා ඔබ තුමියට

  • @chathumadushi3029
    @chathumadushi3029Ай бұрын

    දරුවන්ගෙ මවට ඉක්මන් සුවය ලැබේවා

  • @maheshdeepal5819
    @maheshdeepal5819Ай бұрын

    Theruwan saranin ඉක්මනින් සුව වේවා ....

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636Ай бұрын

    ❤ඔබ තුමිය සුවපත්වෙිවා බුදුසරනයි..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5dАй бұрын

    තුවක්කු බාගෙකේ තියාගෙන හිටියේ අරක්ෂාවට වෙන්න ඇති එයත්

  • @kkahqwt8850

    @kkahqwt8850

    Ай бұрын

    ඒක නේද කවුරු උනත් තමන්ට ජීවිත තර්ජන තියෙනවනම් ඉතින් ආරක්ෂාවට එහෙම ඉතින් රයිබලයක් තියාගෙන හිටියා

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sdАй бұрын

    තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා මැණික් අක්කා ....

  • @Pasinduchathu96
    @Pasinduchathu96Ай бұрын

    ඉක්මනට සුව වෙවා 🙏❤️

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2glАй бұрын

    ඇයට ඉක්මන් සුව ලැබේවා

  • @tharukisewwandika6547
    @tharukisewwandika6547Ай бұрын

    Budusaranai ikman සුව ලැබේවා ...

  • @user-dd5kf7zy8v
    @user-dd5kf7zy8vАй бұрын

    ඉක්මන් සුවය ලැබේවා

  • @chandrikasoysa
    @chandrikasoysaАй бұрын

    ඉක්මන් සුව ලැබේවා

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9imАй бұрын

    නීරෝගි සුවය ලැබේවා.තෙරුවන් සරණයි

  • @Kaushalya2023
    @Kaushalya2023Ай бұрын

    මැණික් අක්කේ ඉක්මන් සුවය ලැබේවා

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492Ай бұрын

    බුදුසරණයි i දෙව් පිහිටය්

  • @Skwsamanthi
    @SkwsamanthiАй бұрын

    අනේ ඉක්මනින් සුවය ලබා ගෙදර එන්න අක්කේ...ඔයාගේ දරුවො බලන් ඉන්නවා...තෙරුවන් සරනයි 🙏....අනික් ප්‍රස්න අපිට වැඩක් නැ දරුවොන්ට ඔයා ඕනි

  • @SaneeshaManimekala
    @SaneeshaManimekalaАй бұрын

    Obata ikmn suwaya labewa 🙏🙏

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණින්....

  • @lasithathilan7428
    @lasithathilan7428Ай бұрын

    Manik akka..ikman suwaya labewa..🙇‍♂️🙏

  • @sada-wf1wn
    @sada-wf1wnАй бұрын

    බුදු සරණ යි...

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9uАй бұрын

    එයාවත් මරන්න තමයි උන් හැදුවේ..😢.. එක දිගටම වෙඩි තිබ්බා 😢

  • @nilankamanori5969
    @nilankamanori5969Ай бұрын

    Athumiyata niduk nirogi ekman suwaya lebewa theruwan saranai

  • @kanthiliyanage8915
    @kanthiliyanage8915Ай бұрын

    ඉතාමත් ඉක්මනිනන් සනිප වේවා

  • @user-el3ts8vw6h
    @user-el3ts8vw6hАй бұрын

    නිදුක් නීරෝගී සුව අත්වේවා. දළදා සමිදු. පිහිටයි

  • @sudu3601
    @sudu3601Ай бұрын

    Ikman suwaya labewa

  • @yajasaji5955
    @yajasaji5955Ай бұрын

    සතුටින් හිටපු පවුලක් විනාශ කරා...

  • @virtualacademy760
    @virtualacademy760Ай бұрын

    ඉක්මනින් ම සුවපත් වේවා ❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718Ай бұрын

    කේ සුජීවට කීදෙනෙක් ගැහුවද යකෝ මේ වෙනකොට

  • @User29438
    @User29438Ай бұрын

    බොරු කියන්න එපා ක්ලබ් වසන්ත ට තමයි උණ්ඩ 8 දීල තියෙන්නේ

  • @LalithaPerara
    @LalithaPeraraАй бұрын

    ඉක්මනින් සනිප වේව බුදු සරණයි

  • @nilminigunatilaka4952
    @nilminigunatilaka4952Ай бұрын

    Oba ikmanin suwaya labanawa sthirai, obe daruwanta obawa uwamanai. Theruwan saranai 🙏🙏🙏

  • @user-ym6gc9pz9f
    @user-ym6gc9pz9fАй бұрын

    Budu saranini ikaman suwa labewa....

  • @user-uk7qo8jv8d
    @user-uk7qo8jv8dАй бұрын

    Ekman suwaya labewa budu saranai

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375Ай бұрын

    man suwaya lebewa Akkata ❤

  • @amkchandrika987
    @amkchandrika987Ай бұрын

    ඉක්මනින් සනීප වේවා

  • @SiriwardhanaChandra
    @SiriwardhanaChandraАй бұрын

    Budu.saranai.ikman.suwaya.lanawa❤❤

  • @Yehensisneha
    @YehensisnehaАй бұрын

    Get well soon

  • @LakshmiC-g5g
    @LakshmiC-g5gАй бұрын

    Praying for speedy recovery Manik

  • @TaniyaTaniya-ts5mh
    @TaniyaTaniya-ts5mhАй бұрын

    Manik akkee oya puduma iwaseemak tiyena...puduma daraganeemak tiyena yakada gahaniyek....❤❤❤wasantha aiyage kapparak waradi issaraha....hamadeema daragena...anunge daruwonwa tamange karagena....wasantha aiyata minissu metaram adare karana charithayak karee oyaiii akke..e daruwo hoda yahapath minissu karanna..ikmanata saneepa wenna❤❤❤

  • @aassddssddd2591

    @aassddssddd2591

    Ай бұрын

    A akkata daruvo nedda atakta

  • @preethiperera9261
    @preethiperera9261Ай бұрын

    ඉන්න ඉස්පිරිතාලෙ නම කියන්නෙ ඇයි මේ නිවුස් එක දැන් කටපාඩම්

  • @AjayGonba
    @AjayGonbaАй бұрын

    Bless her triple gem....

  • @rimza8521
    @rimza8521Ай бұрын

    Ikmnta suwaya labewa miss

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373Ай бұрын

    Budu saranai

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821Ай бұрын

    Hand bag eke revolver ekak da gena giye pansal yanna wenna athi.. pahara pawlata hena gahapiya

  • @O.h.t.l7193
    @O.h.t.l7193Ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂 ❤❤මදූෂ් අයියෙ සාධාරණය ඉටු කරගෙන යනවා අයියෙ. වසන්තයා ඔහේට එව්වා. ඔයා නඩු අහන්න උන්ගෙන්. අනිත් සිප්පි කටු ටිකත් ඉක්මනටම එවන්නම්..

  • @surangibasnayake
    @surangibasnayakeАй бұрын

    ආරක්ෂාව මොකටද නිරයට මදූශ් නම් අහින්සකයි නේ අර තාජුදීන් චන්ඩ්‍ ය වාහනේ එක්සිඩෙන්ට් වුනේ එයා කරපු අපරාධ වලට

  • @sriyanipeduru1137
    @sriyanipeduru1137Ай бұрын

    Ethumiyata ekman suwaya labewa

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608Ай бұрын

    වෙඩිතියපු උන් පොලීසියෙ මහෞන්ගෙ ගෝලයෝ.. ඉතින් කවදාවත් උන්ව අහුවෙන්නේ නෑ

  • @subashinisubashini4733
    @subashinisubashini4733Ай бұрын

    උඹලා මේ ටිකට හොඳට හම්බ කරා නේහ්

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    පට්ට පඳුරු බොරු කියන බැලී කට දාන්ඩ ඕන ලොකු ගෙඩියක් කතා කරන්න බෑ

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24Ай бұрын

    බොරු කියන්න එපා යකො.වසන්තට 8ක් වැදුනේ.ඉතිරි 21ම අනිත් 5දෙනාට.කිපයක් බිත්ති වලට වදින්නෙ බොරු කියනවා උට්ටි

  • @nisilidasanayake7751

    @nisilidasanayake7751

    Ай бұрын

    Wasanthata 18k wadila..

  • @hewaghesamanali
    @hewaghesamanaliАй бұрын

    Ikmaln suwaya lebewa...

  • @superman8380
    @superman8380Ай бұрын

    කවුරු වුනත් බයගුල්ලෙග්ගෙ වැඩක්

  • @dinakshidina9995
    @dinakshidina9995Ай бұрын

    Ikman suwaya lebewa

  • @thejanifernandez6347
    @thejanifernandez6347Ай бұрын

    Ikman suwa lebewa

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vbАй бұрын

    Ekmanin suwa labewa. Bs.

  • @user-zl3gw3vo2v
    @user-zl3gw3vo2vАй бұрын

    Ikman suwaya lebewa akke obata

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    🙏🙏🙏

  • @AjayGonba
    @AjayGonbaАй бұрын

    ME kantawa miya noya utui.. Merayek wunat mohuta eya awankawa adaraya karanna ati... Ekai unda 8kma bahinna atte.suwa wewa...

  • @user-db1ou8ie5t
    @user-db1ou8ie5tАй бұрын

    ane akke ikkman suwaya lbewa

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087Ай бұрын

    🙏🙏🙏🙏

  • @todaysspecial6213
    @todaysspecial6213Ай бұрын

    Eyata niduk nirogibawaya lebewa

  • @dineshweer335
    @dineshweer335Ай бұрын

    ane paw ona welawaka hina wela hitapu ekkenek eya,..get well soon

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wАй бұрын

    ❤😢😢😢😢😢😢😢😢😢🎉🎉

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926Ай бұрын

    Ikman suveya labewa

  • @nadeechathurangi414
    @nadeechathurangi414Ай бұрын

    Ikman suwaya labewwa

  • @chamid6040
    @chamid6040Ай бұрын

    අනේ බොරු කියන්න එපා 8 වසන්ත ට

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtvАй бұрын

    Ugurata hora , rasai,, rasai,,, kiya kiya behet biuve ai oba. Ehet....obat amma kenek. Ikmanin suwa wewa 💐

  • @samanthimanikpura8023
    @samanthimanikpura8023Ай бұрын

    Oya budun wahanshige Anukampawen Ekmanima sauwa wewa ake Thish Thun kotiyk Dave rakwl Labiwa Ahinska daruwnge Ammta

  • @MeliGunasekara
    @MeliGunasekaraАй бұрын

    😊

  • @user-by9kr5pr2s
    @user-by9kr5pr2sАй бұрын

    😭😭😭😭😭😭😭😭

Келесі