රුහුණු කතරගම දේවාලයේ පළමු පෙරහැර 2024 | Esala Perahera 2024

අලි කලබල වුනත් කිසිදු අයෙක්ට අලියෙක්ගෙන් අනතුරක් සිදු නොවී රාජකාරිය කරටම ගත් වාසනා කළබල නොවී පෙරහැර සාර්ථකව සිදු කළ අයුරු
#kataragamaperahera
#EsalaPerahera2024
#kataragamawasana
#kataragamadewalaya
#අලිකුලප්පුව

Пікірлер: 66

  • @Janakanamalbandara
    @JanakanamalbandaraАй бұрын

    අජිත් මාමේ විශේෂයෙන්ම අපේ වාසනා ඇත් රජුන්ව පරිස්සම් කර ගන්න කිසිම නාදුනන පුද්ගලයකුට කිසිම දෙයක් කවන්න පොවන්න දෙන්න එපා අපේ වාසනාට ඔබලා නොදන්න කුමන්ත්‍රණයක් තියෙන්න පුලුවන් මේ අලි කුලප්පුව ඇතුලේ විශේෂයෙන්ම අපේ වාසනාව පණවගේ ආරක්ශා කරගන්න ......

  • @Janakanamalbandara
    @JanakanamalbandaraАй бұрын

    කතරගමට අධිපති රාවණ දවෙිදුන්ගේ සරවණභව ආනුභාවයෙන්නැවත කිසිදිනක මේවන් සතුන් කතරගම දේවාලභුමිය තුල කලබල නොවේවා ඒ. තුල යම් කුමන්ත්‍රණයක් වේ නම් ඔවුන්ට දින 7ක් යන්නට මත්තෙන් ⁣ඉතා දරැැණු දැඩි දඩුවම් ලැබේවා.......අපේ වාසනා මැණිකට බුදු සරණයි රාවණ දෙවියන්ගේ ඇත්රජුට දුටුගැමුණු දෙවියන්ගේ පිහිටයි.......❤❤❤❤❤❤❤

  • @SriLankan-Elephants
    @SriLankan-ElephantsАй бұрын

    ලස්සනම කොටස අනිත් අය කලබල වෙලා දුවද්දී, යුව රජු සිංහ වහල්කඩින් එලියට එන විදිය. පුදුම ගැම්මක් ඒක දකිද්දී අවේ❤❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520Ай бұрын

    සාදු සාදු සාදු කතරගම දේවියගේ පිහිටයි ආරක්ෂා ව ලැබේවා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @jayanisandamali6125
    @jayanisandamali6125Ай бұрын

    කවුරු නැතත් වාසනා මැණික පරිස්සම් කරගන්න. මව් බිමේ පිනට උපන් වාසනාවන්තයෙක්.💖

  • @dilanjayawickramasinghe7919
    @dilanjayawickramasinghe7919Ай бұрын

    අනිත් අයගේ දැගලිලි බල බල ඉන්න වෙලාවක් වාසනාට නෑ.එයාට වැඩ රාජකාරි ගොඩක් තියෙනවා කරන්න 😌😌❤🐘

  • @ranokaranoka6016
    @ranokaranoka6016Ай бұрын

    අපේ මැණිකට සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආදරේයී මැණික ගොඩක් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි ❤️❤️❤️

  • @user-gk7lv3fn8x
    @user-gk7lv3fn8xАй бұрын

    වාසනා මැණිකටයි.යුව රජ සිංහ මැණිකටයි දෙන්නටම සියලු දෙවි දේවතාවහන්සේලගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏.ආදරේයි❤

  • @renukaattanayake6440
    @renukaattanayake6440Ай бұрын

    වාසනා අජිත් මාමා සහ පුතා ගෙ අසීමිත කරුණාව ආදරය නිසා පුදුම හික්මීමක් තියෙන්නෙ වාසනා පරිස්සම් කර ගන්න තෙරුවන් සරණයි ❤️

  • @wasanaboxing
    @wasanaboxingАй бұрын

    සාදු සාදු සාදු ... කිරිවෙහර සෑ රදුන්ගේ පිහිටයි.. සැමට.. කතරගම දෙවි ආරක්ෂාවයි...

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5cАй бұрын

    නූගත් අන්ධ භක්තියෙන් පුජා කරන මිළ මුදල් රත්තරන් ඇතුලු සියලු පූජා භාන්ඩවලින් ජීවත්වෙන හොර කපුවො😂. ඔය වාසනාගෙ දලවලට මල් මාල බර වැඩි. දල බුරැල් වෙයි. නැත්නම් මුඛයට වෙනත් හානියක් වෙයි. අන්ධ භක්තිය නැතුව මල් මාල අඩු කරපල්ලා. වාසනාට පැලෙන්න ආදරෙයි❤

  • @nadeeshagamage974
    @nadeeshagamage974Ай бұрын

    වාසනාගේ හික්මීමේ ලකුණු අජිත් මාමට ලබාදිය යුතුමය දීර්ඝායුෂ ලැබේවා අජිත් මා මේ ඔබට ♥️♥️

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796Ай бұрын

    පලපුරුද්ද අඩු ලාබාල අලි අැතුන් එකපාරටම ප්රධාන පෙරහැරවලට යොදවන්න එපා කියන එකයි මගේ අදහස. බලන්න සුප්රසිද්ධ ප්රවීනයො දෙන්නගෙ හැසිරීම. හරිම ශාන්තයි නිහඬයි. එ් අය බෙර ශබ්දයට, වෙනත් ශබ්ද වලට, එළි වලට වගේම මිනිස්සුන්ගෙ ඝෝෂා වලටත් හොඳින් පුරුදු වෙලා. මේ අාධුනික අලි අැතුන් ප්රධාන පෙරහැරවලට යොදවන්න කලින් කුඩා පෙරහැරවල ගෙනිහිල්ලා පුහුණුව ලබාදෙන්න ඕන. පණ්ඩිත කියමනක් කියලා හිතන්න එපා. මේ සාමාන්‍ය දැනීම. මේ අදහස ගැන සලකා බලන්න. අලි කුලප්පු අඩුවෙයි.

  • @NirmalaKumarasinghe-vg9dw
    @NirmalaKumarasinghe-vg9dwАй бұрын

    ජූලි 30 සිංහ මැණික අපේ පෙරහැරේ කරඩුව වැඩම්මුවා.බුදුසරණයි

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710Ай бұрын

    වාසනා ඉතින් වාසනාවක්ම තමයි ❤❤❤ 🙏

  • @sriyahindurangala
    @sriyahindurangalaАй бұрын

    වාසනා ඇත් රජුට දාල තියෙන මල් මාලා බර වැඩි යයි සමහර අය චෝදනා කරනවා. ඇත් රජෙක් කියන්නෙ බස් එකක හිටගෙන යන්න බැරිව ගෑනුත් පෙරලන් පෝලිම් කඩන් බස්වලට නගින පිරිමි වගෙ දුර්වල සතෙක් නොවෙයි. පෙර පින් ඇති මහා ශක්තියක් ඇති පින්වන්ත ඇතෙකුට මල් මාලා සිය දහසක් දැම්මත් ඒක බරක් ද ? වාසනාට බුදු සරණින් දෙවි පිහිටෙන් ඒ ශක්තිය තියෙනවා. දීර්ඝායු වේවා ඇත් රජුනි!

  • @fazmilabahar279
    @fazmilabahar279Ай бұрын

    වාසනා මගේ මැණික් කැටේ බඅදු සරණයි පැටියෝ❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505Ай бұрын

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා 🙏🙏🙏🙏🙏

  • @ChandimaDamayanthi-sq2oo
    @ChandimaDamayanthi-sq2ooАй бұрын

    රුහුණේ වාසනාව අපේ වාසනා.දෙවි පිහිටයි ඇත් රජුනි🙏🙏🙏🙏🙏

  • @chaminilasanthika6715
    @chaminilasanthika6715Ай бұрын

    දළ වලට දාලා තියෙන මල් මාලා ගනන නම් වැඩි

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hqАй бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976Ай бұрын

    වාසනා ලෝක උරුමයක් රැක ගත.යුතුයි 👍 🙏🙏🙏🙏🙏

  • @IMesharsangi
    @IMesharsangiАй бұрын

    සාදු සාදු සාදු කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ecАй бұрын

    පරිණත ali aththu sansun padi ayage thama කලබලය wasana සිංහ oyala e atin niyamai kada suridu පිහිටයි oyalata

  • @h.w.srenukarenuka3020
    @h.w.srenukarenuka3020Ай бұрын

    බුදු සරණයි කදසුරිදු පිහිටයි 🙏🌷

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704Ай бұрын

    Hamotamathe The Pantiyatahea Kadha Suridu Pihitai.!!!! ❤

  • @moonwalker3615
    @moonwalker3615Ай бұрын

    වාසනා ඉතින් ගැම්මක්ම තමා

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105Ай бұрын

    Wasana manika gana adambarai.... adaraneeya Ajith mame....wasanage hadiyawa haduwe oya....api wasanagen dakina me vishishta gathiguna haduwe ajith mama..... hamadama wasana me widihata balaganna mame❤🙏

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mqАй бұрын

    මේහේම. අවස්ථාවලදී. අලි. බලාගන්න. අය. ලොකු. අපහසුතාවයකට. පත්වේනවා. ඇති නේද.

  • @ChanakaPriyadarshana-ms5ly

    @ChanakaPriyadarshana-ms5ly

    Ай бұрын

    😢

  • @Janakanamalbandara
    @JanakanamalbandaraАй бұрын

    අලි කුලප්පුව කුමන්ත්‍රණයක් විය හැකියි .....

  • @siranimallika7099
    @siranimallika7099Ай бұрын

    Wasana menika oyata dalada samidu pihitai.❤❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ecАй бұрын

    Wasana කතරගමට වාසනාවකි ❤❤❤🎉🎉🎉🎉

  • @RohiniSamaranayake-cf3bx
    @RohiniSamaranayake-cf3bxАй бұрын

    Budu saranayi wasana atulu siyalu denata

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281Ай бұрын

    ❤❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei puthe ath raju vasana ❤❤❤❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222Ай бұрын

    Hama thanama Ali kalabala therenne nadda me perahara sanvidanaya karana ayata Gindara Rath wenakota khomada Ali inne me pavilla dawas wala 😮 moda musalayo 😡 paw wasana Budunge Saranai kadasuriduge Phita Araksawa Asirwadaya Labewa 🙏❤🙏❤🙏❤.

  • @madushanitaini9504
    @madushanitaini9504Ай бұрын

    වාසනා මැණිකට කද සුරිදු පිහිටයි

  • @Janakanamalbandara
    @JanakanamalbandaraАй бұрын

    කතරගමටත් කුමන්ත්‍රණ කාරයෝ බැල්ම හෙලලා වගේ ....කුමන්ත්‍රණ කරැැවනේ තො⁣පි දන්නේ නැ කතරගම දෙවියෝ කව්දකියල හරියට තොපේ පවුල් පිටින් හැදිගැවිලා යන්නේ බලපියව් රාවණ දෙවියන්ගේ සත්ත පෙන්වාවි තොපිට .....ඒක ⁣ඉර හද වගේ ඒකාන්තයි .....

  • @ruwanimadushani2122
    @ruwanimadushani2122Ай бұрын

    එයාට මල්මාලා දාන ඒක තේජවත් තම්‍යි.ඒත් පොඩක් අඩු කරලා දැම්මනම් හොදයි නේද..🥺

  • @desivaruwan4621
    @desivaruwan4621Ай бұрын

    හොර කපුවෙ සුදු ඇදගෙන යන හැටි.

  • @suranjanisujan4172
    @suranjanisujan4172Ай бұрын

    Wasana ❤

  • @YamunaHiripitiya
    @YamunaHiripitiyaАй бұрын

    Hodata parrsam karana ajith aiye

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283Ай бұрын

    Kada sureduge pehita araksawa lebewa seyaluma denata

  • @bandarabandara9659
    @bandarabandara9659Ай бұрын

    Haroo,,hara

  • @kaushikaheshan335
    @kaushikaheshan335Ай бұрын

    Wasana🥺❤

  • @randikadayan2112
    @randikadayan2112Ай бұрын

    🙏💚🍃

  • @Gaja_Thejasa_shorts
    @Gaja_Thejasa_shortsАй бұрын

  • @NimeshMaduranga-f7x
    @NimeshMaduranga-f7xАй бұрын

    ❤❤❤❤❤

  • @LazarAnjelov
    @LazarAnjelovАй бұрын

    කො අලි කුලප්පුව 🙈😂🙈

  • @TharanaWiranjana
    @TharanaWiranjanaАй бұрын

    Kathrgama dawi pethtei

  • @PamodDhananjaya
    @PamodDhananjayaАй бұрын

    ඇයි අනෙ එ දේව පිලිමෙ කලු රෙද්දෙන් වහන් අරන් යන්නෙ 🙂 .

  • @sriyanimenaka9529
    @sriyanimenaka9529Ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 2:52

  • @dayanic61
    @dayanic61Ай бұрын

    පැට්ටො දෙන්න බයවෙලා

  • @ishadirajapksha9947
    @ishadirajapksha9947Ай бұрын

    Sinha lokka kohe idana enwada me kalabala asse

  • @user-zu9fz4vs2c
    @user-zu9fz4vs2cАй бұрын

    😮😮😮😮😮

  • @DR-mz5kk
    @DR-mz5kkАй бұрын

    Sinha rajatath gankwth ne

  • @user-fb1hy5gb3h
    @user-fb1hy5gb3hАй бұрын

    Dalada pihetaei manika

  • @TV-ye3sk
    @TV-ye3skАй бұрын

    අර නිල් පාට ඇදල ඉන්නෙ වල්ලි අම්මලාද

  • @priyaniwirakoon6201

    @priyaniwirakoon6201

    Ай бұрын

    වල්ලි අම්මා දෙව් පරපුරේ. ඒ තේවානී අම්මලා

  • @TV-ye3sk

    @TV-ye3sk

    Ай бұрын

    @@priyaniwirakoon6201 ඒ කියන්නෙ

  • @dinushikanadeeshani4431

    @dinushikanadeeshani4431

    Ай бұрын

    ​@@TV-ye3sk ඒක තේවාවේ චාරිත්‍ර වලටම ඉන්න ඒක පරම්පරාවක්

  • @TV-ye3sk

    @TV-ye3sk

    Ай бұрын

    @@dinushikanadeeshani4431 දන්නෙ නැති දෙයක් කියල දුන්නට තෑන්ක්ස්

  • @PushpaIddagoda

    @PushpaIddagoda

    Ай бұрын

    Alathi ammala

Келесі