No video

මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන් | Asian Mirror

මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන්
#KandyEsalaPerahera2023 #2ndKumbalProcession #SriDaladaMaligawa #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 463

  • @dinushagamage8690
    @dinushagamage869011 ай бұрын

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @janithchanakaperera

    @janithchanakaperera

    10 ай бұрын

    මට දාන්න පුලුවන් එකයි ඒක මම දැන්ම😮

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    4 күн бұрын

    107

  • @chamilkahearth3060
    @chamilkahearth306011 ай бұрын

    මොකුත් නොදන්න අහිසත්තු පවු😢😢

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    11 ай бұрын

    අනේ ඔව්

  • @sujithsirisoma5199

    @sujithsirisoma5199

    25 күн бұрын

    ​@@renukapiyadarshani5343900pplllpo💐😘🥶🥺🥺🥺🥺😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌚🥶🌚🥶🥶❄❄⭐❄ 3:47 🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🥶🥶🥺🥺🥶🥶🥶🥶🥶🥶🥶🥶⭐❄❄❄❄❄❄❄⭐🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚

  • @sdev7576
    @sdev757611 ай бұрын

    Control කරන්න වෙලා තියෙන්නෙ අලි නෙවෙයි, කුලප්පු වෙච්ච මිනිස්සු.

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @neranjalanikalas8331

    @neranjalanikalas8331

    11 ай бұрын

    Na kulappu minissu neme.kakul2miharak

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    @@roshankhar ayi umbala gotawA ellewwane...den peraharath nawaththanna kiyapalla

  • @pushpanimanjula7731

    @pushpanimanjula7731

    11 ай бұрын

    Aka nam atta

  • @samankumar3218
    @samankumar321811 ай бұрын

    අලි කලබල වෙින්නේ ඔය පෙරහැර බලන්න අැවිත් ඉන්න කාලකන්නි කරන වැඩවල සතුන්ට හිරහැර වෙින විදියට වැඩකරන කාලකන්නි මිනිස්සු ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් ඉන්න තිබුනා මෙිහෙම වැරදි කරන මීනිස්සුව අත්අඩංගුවට අරගෙන දඩුවමි දුන්නානමි මෙිවගේ වැරදි කරන මිනිස්සු හැදෙනවා

  • @slrapterstudio2173

    @slrapterstudio2173

    11 ай бұрын

    Aththa

  • @kalanimendis8902

    @kalanimendis8902

    11 ай бұрын

    එකඟයි

  • @TomdkRah

    @TomdkRah

    11 ай бұрын

    හරියට හරි

  • @r.dfishbro7243

    @r.dfishbro7243

    11 ай бұрын

    ඇත්ත

  • @user-kk1lh7tu7i

    @user-kk1lh7tu7i

    11 ай бұрын

    😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710111 ай бұрын

    පෙරහැරේ යන්නේ පලපුරැද්දක් තියන ,දන්න අලි ඇතුන් ..මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ .😮😮😮

  • @LailaLaila-oo3uv

    @LailaLaila-oo3uv

    11 ай бұрын

    අනිවාර්යෙන්

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    Ow ane hasthi palakathumanlata pin sidu wenawa thamange jeevitha genath nobala editharawa..alinwa palanaya karagena manussa jeewitha bera gaththa ekata... Dalada samindu pihitai siyalu denatama🙏🙏🙏

  • @madudesilava8770
    @madudesilava877011 ай бұрын

    සියලු සත්තයන් ආරක්ෂා වේවා බුදු සරණ ලැබේවා 🌹🌹

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    11 ай бұрын

    සතුන්ට හිරි හැ ර කරන්න එපා

  • @jayanathaponso9603
    @jayanathaponso960311 ай бұрын

    සතෙක් වුනත් කැමති තමන්ගෙ පාඩුවෙි , තමන්ගෙ අයත් එක්ක ඉන්න .ඒ නිදහස අපි ගරු කරන්න ඔිනෙ .උන්ව බලෙන් අපේ කාර්යයන් වලට යොදා ගැනීම ගැන , දෙවරක් සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි පෙනී යන්නේ .උන්ගේ කැළය වුන්ට දෙමු .අපේ වැඩ අපි බලා ගනිමු ..!

  • @priyanthialwis8811

    @priyanthialwis8811

    11 ай бұрын

    අමිමපා ඇත්ත ඔවා නවත්වන්න කාෙල හරි පවි සතැන්ට හිංසා කිරිම බුදුදහමට අනුකෑල නැත මෙ ඔක්ෙකාම පවිකාර මිනිසුන් ෙග වැඩ

  • @samanratnayake5912

    @samanratnayake5912

    11 ай бұрын

    Ask people not to take photographs using phones

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @jayanathaponso9603

    @jayanathaponso9603

    11 ай бұрын

    @@Bro-l3d කැලේ අයිති සත්තුන්ට .ඒ කැලේ අපිට හිතු මතේට ඉදිකිරීමි කරන්න.ගස් කපන්න කැලේ විනාශ කරන්න කාටවත් අයිතියක් නැහැ .කැලේ ගහ කොල කියන්නෙ සත්තුන්ගෙ ආහාර රටාව .ඒවා විනාශ කලාම උන් කෑම හොයාගෙන ගමට එන එක සාධාරණයි .වැරැද්ද අපේ .එය බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති . උන්ගේ කැලේ උන්ට දෙමු .! උන්ගේ කෑම විනාශ නොකර සිටිමු ! ඉදිකිරීමි කරද්දී, සතුන්ගේ යටිතල පහසුකමි ගැනත් කල්පනා කරමු !

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    @@jayanathaponso9603 ඇත්ත හැබැයි .ඒත් උබත් ගෙයක් හදාගෙන නේද ජීවත් වෙන්නෙ ඔයත් කැලේට බහින්ඩ ඒක අලින්ට ලොකු උදව්වක් වෙයි 🌝.තව දෙයක් මුස්ලිම් උන් අවුරුද්දට දාස්ගානක් හරක් මරද්දි තොපෙ කටවල් කෝ කටවල් පුකේ හන්ගන්ද ඉන්නෙ උනුත් සත්තුනෙ නාකි රැඩිකල් මාමෙ 😂

  • @user-ky9ud9kt9b
    @user-ky9ud9kt9b11 ай бұрын

    අසරන අලි ,පෙරහර බලන්න ආපු සෙනග වැඩි නිසා බය වෙලා කුලප්පු වෙන්නත් පුලුවන් ,කාටවත් කරදයක් වුනේ නැති එකට දෙවියන්ට බොහොම පින් !

  • @harsh3623

    @harsh3623

    11 ай бұрын

    අවජාතක එවුන් ටිකක් අලින්ට ලේසර් අල්ලාලු.මේ අලි අවුරුදු 100ක ඉදන් පෙරහැරට අපෙ මිනිස්සු සහභාගි කරා.එයාලත් ආසාවෙන් පෙරහැරේ යන්නෙ.

  • @lathaathukorala

    @lathaathukorala

    11 ай бұрын

    😅😅😅😊😊

  • @teacher.3101
    @teacher.310111 ай бұрын

    මිනිස්සුන්ව ටිකක් ඈත් කරලා ඔය පෙරහැරට යන්න ඉඩ සලස්වල තිබුන නම් ඔච්චර කලබලයක් ඇති වෙන්නේ නෑ . අනික දැන් නීතියක් දාන්න වෙයි පෙරහැර බලන්න ආවහම හැසිරෙන්න ඕන විදිහ මිනිස්සු. අනාදිමත් කාලෙක ඉඳලා සත්තු අපේ ජන ජීවිතයට හවුල් වුණා. ඉස්සරටත් වඩා මිනිස්සු දැන් ශිෂ්ට සම්පන්න නිසා සත්තු එක්ක හැසිරෙන්න ඕන විදිය භාවිතා කරන්න ඕන ක්‍රමවේද මිනිස්සු හොඳට දන්නවා. එහෙනම් ඉස්සරට වඩා හිංසාකාරී නොවන විදියට මේ සත්තු පෙරහැර ටත් අලංකාරයක් ගෙන දෙන විදියට යොදාගන්න කටයුතු කරන්න ඕනේ අපි.

  • @nirmalaponnamperuma307

    @nirmalaponnamperuma307

    11 ай бұрын

    Bohoma sthuthi obe adahasata.eka thamai wemna ona.boruwata sathwa hinsawak gana katha karana aya danne ne ithihasaye koitharam atha indalada ali athuninissuth ekka jeewath wenne kiyala.dan minissu e wage honda ne.

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    Den satthu shishta wela..minissu wal welane..ekai..thenakata giyama enna danne neha den

  • @d.d.w.2464
    @d.d.w.246411 ай бұрын

    අපිත් පව් උනුත් පව්. උන් හොදටම පව්.. මේ දවස් වල රස්නෙ ඉවසලා, රෑට ඇදුම් ඇදන් පෝලිමෙ යන්න ඕන. බෙර සද්ද.. පන්දන් එලි. එහෙන් පනුවො වගේ සත්තු ජාතියක් හැමතැනම නලියනවා. මොන කරදරයක්ද උන්ට 😑🐘

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    11 ай бұрын

    Siyalu satwayo niduk wewa nirogi wetwa suwa Pat wetwa budusaranai ,katawat karadarayak nowewa

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @vibauer3021

    @vibauer3021

    11 ай бұрын

    😢😢 das ist Tierquälerei

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    @@vibauer3021 what about hores riding..arent there vehicles

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    11 ай бұрын

    ඇයි අපි පව් උන්ට දෙන දස වද වලටද...බදුහැමුදුරැවො සත්ව හිංසනයට විරැද්ද කෙනෙක් මහනුවර දලදා මාලිගාවේ ඉහල තනතුරැ දරන හාමුදුරැවන්ට ඒක දන්නැතිව ඇති.

  • @subashinirenuka2812
    @subashinirenuka281211 ай бұрын

    තෙරුවන් සරණින් සියල්ලෝම සුවපත් වේවා !

  • @RangaGayan-yg8qt

    @RangaGayan-yg8qt

    11 ай бұрын

    👌

  • @piankadived8774
    @piankadived877411 ай бұрын

    අනේ එයා බය වෙිලා ඉන්නෙ සියලුම දෙනාට දලදා හමුදුරුව්ගේ පිහිටයි

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam604911 ай бұрын

    නිදහසේ කැලේ ඉන්න ඕන සත්තු මහ පාරට ගෙනාවාම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන තමයි කොහොමත් 😢😢

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    11 ай бұрын

    ඔව් , ඒක ඇත්ත

  • @sameeralakmal6068

    @sameeralakmal6068

    11 ай бұрын

    Baila epa ban

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    Kele sathunta enna denawada nidahase...agbo ta mokada wela thiyenne😣

  • @user-iq3wc3hg3l

    @user-iq3wc3hg3l

    11 ай бұрын

    අලි කැමති පෙරහැරේ යන්න ඉදහිට ඉතිං ඔයවගෙ දෙයක් වෙනව අලියෙක් නැති පෙරහැරක් පෙරහැරක්ද මරන්න ගෙනියන ඌරො වගෙ පෙරහැරෙ ගෙනියන්නෙ නැහැනෙ

  • @dilumikariyawasam6049

    @dilumikariyawasam6049

    11 ай бұрын

    @@user-iq3wc3hg3l අලියද කිව්වෙ ඌ කැමති කියල පෙරහැරේ යන්න 😂😂

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe878611 ай бұрын

    මිනිස්සු හැසිරෙන විදිහ හොඳ ne..කලබල වෙලා inna සතා තවත් කලබල කරනවා...loku vinsayak නොවුණේ වාසනාවකට ...

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    Ow 2weni aliyanam minnissuge ke gehillata baya welada koheda diwwe..puduma kegehillakne..

  • @chathuralakmal469
    @chathuralakmal46911 ай бұрын

    අලි නම් කලබල කරන්නැ...මෙ කකුල් 2කෙ හරක් තමෛ කලබල කරන්නෙ

  • @keshani_
    @keshani_11 ай бұрын

    පව් අර සත්තු 😢 සංස්කෘතියක් තියෙන්නත් ඕනෙ එහෙමයි කියලා සත්තුන්ට කරදර දෙන විදිහට හැසිරෙන එක නම් සවුත්තුයි....... කිසිම දෙයක් නොදත් පුහුනුවක් ලද අසරනයන් 😢 අර සතාගෙ බය වැඩි කම 😔😔😔

  • @jayanthasenadeera3842

    @jayanthasenadeera3842

    11 ай бұрын

    මම නම් තදින්ම විරුද්ධයි ඔය අපේඅහිංසක අලි ඇතුන්ට කරදර කරන එක ගැන . ඔවුන් ගොඩක් දුක් විඳිනවා පෙරහැර කාලෙට මේ ගැන බලධාරීන් වග කියන්න ඕනෙ. අසංවර නැහැ දී ච්ච අයට දැඩි දඩුවම් දෙන්න😮😮😮

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    ​@@jayanthasenadeera3842මොකක්ද විදින දුක කියල කියන්ඩ පුලුවන්ද අනික පෙරහැරේ යන්නෙ රටේම අලින්ගෙන් කීපයයි

  • @maheshikamaduwanthi2468

    @maheshikamaduwanthi2468

    11 ай бұрын

    ලංකාවේ අලි කරෙ ❤❤❤❤🎉🎉🎉🎉

  • @ShaniDissanayake

    @ShaniDissanayake

    11 ай бұрын

    ඇත්තටම පව්.දළදා පෙරහැර කියන්නෙ උතුම් දෙයක්.බුදු දහමේ සත්ව හිංසනය පවක් කියල දේශනා කරල තියෙන්නෙ.ඉතින් මෙතන ම වෙන්නෙ සත්ව හිංසනයක් නේද.ඇත්තටම දුකයි සත්තුන්ට මෙහෙම හිංසා කරනව දැක්කම

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    @@ShaniDissanayake පලයන් හුත්ති යන්ඩ .මුස්ලිම් උන් අවුරුද්දට හරක් මරනවට කෑ ගහපන්කො.එච්චරයි කියන්ඩ තියෙන්නෙ 😂

  • @slwide7507
    @slwide750711 ай бұрын

    වනන්තරේ ඉන්න සත්තු නගරෙට ගෙනැල්ලා දැම්මම, උන් දන්නවද නගරේ හැසිරෙන විදිය? මේ සත්තු මිනිසුන්ගේ කලබලේට බය වෙලා බව පෙනේනේ නැද්ද?

  • @kalanimendis8902

    @kalanimendis8902

    11 ай бұрын

    වනන්තරේ ඉඳන් තමයි මිනිස්සුත් ආවේ. 😂

  • @nirmalaponnamperuma307

    @nirmalaponnamperuma307

    11 ай бұрын

    Wananthare idanapu gaman perahere geniyanne ne.heele wela kalayakpuhunu wenna ona.samahara wita me aliyata wedi puhunuwak deela nathuwada danne ne.

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @RangaGayan-yg8qt
    @RangaGayan-yg8qt11 ай бұрын

    දළදා සමිදු පිහිටයි හැමෝටම!!

  • @pubuduprashan

    @pubuduprashan

    11 ай бұрын

    🌹

  • @user-ne5ji8ut1d
    @user-ne5ji8ut1d11 ай бұрын

    Lordbuddha tamed rampaged tusker, Nalagiri by compassion. Lets love animals and also protect human being. May the Tripple gems❤❤ bless us!.May all be secured.❤ Suwapath weva!❤❤❤❤❤

  • @Nelka-qw8gl

    @Nelka-qw8gl

    11 ай бұрын

  • @thoshinidesilva9937
    @thoshinidesilva993711 ай бұрын

    බලන්න හෙන්ඩුවෙන් අනින හැටි අසරණයන් ට පව් හෙන ගහනවා නෙ.පෙරහැර බලන අපිටත් 😢

  • @RavanaReigns

    @RavanaReigns

    11 ай бұрын

    henduwen aninne nila walata...henduwe ulak naa...eeke thiyenne podi bolayak wage ekak.eken nilawalata alluwama aliyawa palanaya karaganna puluan

  • @RanjaniRanjani-ie9oh

    @RanjaniRanjani-ie9oh

    11 ай бұрын

    🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️

  • @hoehoe360

    @hoehoe360

    11 ай бұрын

    @@RavanaReigns boru baila kiyanna epa oi bola henduwen ainne ube ammatada

  • @piyankakumari9001

    @piyankakumari9001

    11 ай бұрын

    Perahert aphas krann epa manussyooo

  • @ShaniDissanayake

    @ShaniDissanayake

    11 ай бұрын

    ​@@hoehoe360eka aththa.nththn thuwala wela le enne kohomada henduwen annama.paw saththu

  • @KasunPerera-rf1cb
    @KasunPerera-rf1cb11 ай бұрын

    නැට්ටෙන් අදින්න එපා යකෝ...... 😂😂😂😂😂😂

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @hashaga7230

    @hashaga7230

    11 ай бұрын

    ​@@roshankharkauda ban me paka

  • @eliyatbradley

    @eliyatbradley

    11 ай бұрын

    Why natta we need our people it's ok hendu use to take me not out of w your teeth

  • @s.h.munasingha2590
    @s.h.munasingha259011 ай бұрын

    මේ පෙරහැරේ දැන්මොකද වුණේ කුමන හෝ දෙයක් නිසා ඇතුන් කලබල වුණා. ඉතින් ඒක නවත්වන්න හෙණ්ඩුවෙන් සතුන්ට අනිනවා . සියළු සත්වයින්ටම මහාකරුණාව දක්වන උතුම්බුදුන්වහන්සේ ගුණ සමරන්නෙ උතුම් බුදුපියාණන් පුදන්නේ සතුන්ට හිංසාකරලාද යන්න බෞද්ධයන් දැන්වත් කල්පනා කළයුතුය. සතුන් යදම් වලින් බැඳ තබමින් සතුන්ගේ නිදහස අහිමි කරමින් නැතිකරමින් දෙන වධ හිංසාව කවරනම් භික්ෂූන් වහන්සේ නමකට අනුමත කළ හැකිද? සබ්බේ තසන්ති දණ්ඩස්ස කියමින් ධම්ම පදයේ එන ගාථා කියල බණ දේශනා කරන හාමුදුරුවන්ට මේ අලි ඇතුන්ට කරන හිරිහැරය පෙනෙන්නෙ නැත්ද? ඔය මහා බෞද්ධයිනට ඒ හිරිහැරය පෙනෙන්නේ නැත. මේ අලි ඇතුන් කුලප්පු වී මිනිසුන් පාගා මරා දැමූ අවස්ථා නැතුවා නොවෙයි නේද ? එතකොට හාමුදුරුවන්ට කියන්නට ඇත්තේ අනිච්චාවත සංඛාරා කියා පමණි.හාමුදුරුවන් ධර්මය ගිහියන්ට කියාදෙන්නට කලින් හාමුදුරුවන් එය පිළිපැදිය යුතුය.

  • @mayumiamaara4918
    @mayumiamaara491811 ай бұрын

    රත්න කියන අලියගේ හොඩවැලට කුඩෙකින් ඇනලා.එතකොට ඉතින් ඒ සතා බය වෙන්නේ නැතුව තියෙයිද??? සතෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ.ඒ කරලා පත හෑලි ලියනවා සත්තු ගන්න එපා කියලා පෙරහැරට 😤

  • @LailaLaila-oo3uv

    @LailaLaila-oo3uv

    11 ай бұрын

    සහතික ඇත්ත සක්කිලි මිනිස්සු සත්තු ගුණයහපත්

  • @sameeralakmal6068

    @sameeralakmal6068

    11 ай бұрын

    Aniwaryen. Okun tamai boru baila gahanne sattu gana. Okun pare enna ahinsaka ballekutawath kaama tikak denna nathi boru karunawanthayo

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    11 ай бұрын

    Pala ponna pakaya yanna ali inne peraharawal wala yannada kale inna ona ahinsaka satthu uba wage harak thamai perahare geniyanna ona aliyata andala

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    11 ай бұрын

    @@chandanawasantha9786 කතාව ඇත්ත මෝඩ හරක්,අලිය කුලප්පු නොවුනත් ඔය විදිහට මගුල් ඇඳුම් අන්දල ලයිටි දාල බෙර සද්ද සහ තව විකාර අස්සෙන් උන්ව ගෙනියන්නෙ හෙන්ඬවට බය කරගෙන නැතුව කීකරැ කමට නෙවෙයි,ඒවයෙ වැරැද්ද නොතේරෙන අයටත් පව් පුරෝ ගන්නවා.කැලේ නිදහසේ උන්ට ඉන්නත් නෑ අද ඔය වගේ අසාධාරනකම් නිසා රටම පව් ගෙවනවා.

  • @MoonLover426

    @MoonLover426

    11 ай бұрын

    ​@@antanetliyanage.7247කැලේ හිටියනම් මේ වටින ඇත්තු මෙහෙමවත් ඉතුරු වෙන්නෑ යාළුවා.🙂

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro11 ай бұрын

    😂 අර එක අලියෙක් බයේ කුවීන්ස් hottel එක ඇතුලටනේද යන්නහැදුවෙ...... 🤔

  • @madhawagunawardhana9315
    @madhawagunawardhana931511 ай бұрын

    Poliice කාරයන්ට තිබුණේ කිහිලි වලට අත් දාලා අත් වැටක් හදලා අලියා කූඩු කරගන්න.අර අන්තරේ කොල්ලෝ හිර කරනවා වගේ.මහජන ආරක්ෂාවටනේ ඉන්නේ.මිනිස්සු කොහොමත් බුද්ධිමත් අලින්ට වඩා.ඒකනේ අලියට joke කරන්නේ.දෑල බණ්ඩාර ඔය අලියගෙ වල්ගෙ එල්ලලා දිව්‍ය ලෝකෙ යවන්න ඕනේ.අහින්සක සත්තුන්ට කරන පාදඩ කම් සන්ස්කෘතිය කියලා අනීතිකව වැඩවසම් බෝඩ් ගහගන්න හදන ස්ටැන්ලි ලා.

  • @dhammalokathero8306
    @dhammalokathero830611 ай бұрын

    මිනිසුන් කලබලකාරී වෙලා සියලුදෙනා සුවපත්වෙවා තෙරුවන් සරනයි ...

  • @intechwithdinu2531

    @intechwithdinu2531

    11 ай бұрын

    මිනිස්සු විතරක් කලබල උනාම ඇතිද සුවපත් වෙන්න

  • @amilaruwan7520

    @amilaruwan7520

    11 ай бұрын

    පවු!!!..,

  • @kalanimendis8902
    @kalanimendis890211 ай бұрын

    ලේසර් ගහපු පරයව හොයලා එල්ලන්න ඕනේ

  • @pasindumalakasilva8173

    @pasindumalakasilva8173

    11 ай бұрын

    ඌට මොළයක් නෑනෙ අයියේ ඒ සත්තුන්ට ගහනවද රේස

  • @SL_BikeZ_Hub

    @SL_BikeZ_Hub

    11 ай бұрын

    ඌ අයේ අලියට හම්බ උනොත් පාගලා මරයි අනිවාර්යයෙන් අලියා කියන්නේ අමතක නොවන සතෙක්

  • @intechwithdinu2531
    @intechwithdinu253111 ай бұрын

    බවුද්දයෙක් උනත් ඇත්තටම සත්ව හින්සනයට නම් විරුද්දයි..දන්වැල්හාලා කකුල් 4ර එකකට එකක් බැදලා පෙරහැරේ එක්කම් යන්නේ..නැට්ටෙඋත් එක්ක අදිනවා..අලියා තමා ඉවසන් ඉන්නේ.. නැත්තම් එකෙක් දෙන්නෙක් මෙලහකටත් පාගලා.. අලියගෙ කන ගොඩක් ලොකුයි,අපිට වඩා ලොකු අඩු Hz ප්‍රමනායකට ඌ සන්වේදි.. නලා සද්ද විතරක් නෙවේ..බෙර සද්දත් උන්ට ලොකු පීඩනයක් වෙන්න පුලුවන්.. අනේ මන්දා, ඇත්තටම පෙරහැරක යන සත්තු හරිම සන්වරයි බලන්න එන මිනිස්සුන්ට වඩා.. හැම පීඩාවක්ම විදගෙන උන් පෙරහැරේ යනවා අනිත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්.. 💔 ඕවට අදහස් දක්වපුවම අපි නිරාගමිකයෝ,මිත්‍යාදෘශ්ටිකයෝ😁👌

  • @stephen.ashok2000
    @stephen.ashok200011 ай бұрын

    What lucky people who were there yesterday to see the elephant's behavior in their real life. If not, elephants are boring. They will never forget this experience and this kind of experiences are very rare. ❤❤❤

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt11 ай бұрын

    පවුකාරයෙක් උවමනාවෙන් කරපුදෙයක්නමි.. ගැලවිමක් නැහැ දඬුවමි ලැබෙනවා සත්තයි..😃💀💀👹👹

  • @nadeeshawickramasinghe550
    @nadeeshawickramasinghe55011 ай бұрын

    Niyama wade hoda wade oye thirisan mnissunta. Puluwn thrm wada denw me saththunta. Unt oye aduma anduwama aswalin kadulu enw. Ecchrkt wedanwak. Oye gon wad nokara hitapiyau.

  • @asokaherath6291
    @asokaherath629111 ай бұрын

    සියලුම දෙනා සුවපත් වෙිවා.🙏🙏🙏💛💛💛

  • @upalipmp4926
    @upalipmp492611 ай бұрын

    පව් අහිංසක සත්තු

  • @mikeh4713
    @mikeh471311 ай бұрын

    සත්ත්ව හිංසාවේ අගතැන්පත් බෞද්ධ යැයි කියාගන්නා හැත්තට හොඳ වැඩේ. අලින්ටජයවේවා. සාදු සාදු සාදු !

  • @gayanigamage2439

    @gayanigamage2439

    11 ай бұрын

    අලි සහ දම්වැල්.. සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න.... කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න.. කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

  • @arunakithsiri3917

    @arunakithsiri3917

    11 ай бұрын

    මාත් 1000% එකගයි....

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani904711 ай бұрын

    සිද්ද උනු දේ දන්නෙ එයාව බලාගන්න එක්කෙනා . අපේ මිනිස්සු ම තමයි වග කියන්න ඕනේ

  • @arachchiprabodhi4183
    @arachchiprabodhi418311 ай бұрын

    අනේ මුංගෙ අවිහිංසාවාදේ..ගෙවල් වල හදන බල්ලො තමා එහෙම බැලුවොත් අපා දුක් විදින්නේ..හතර වටෙන් වට කරන්..,‍ඌට කැමති විදියකට කාලා,හිතේ හැටියට රෙන්නවත් නැති ආදරේ..තනිකරම බිස්නස් එකටයි ෆැෂන් එකටයි😂අලි නම් චූන් එකේ ඉන්නවා.❤

  • @chitragunawardana5906
    @chitragunawardana590611 ай бұрын

    Kalakanni minisuna . Pau me ahinsak sathun ❤

  • @mervynkarunarathna8671
    @mervynkarunarathna867111 ай бұрын

    දැන්වත් තේරුම් ගනිල්ලා සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දිලා තමන් නටන නැටුමක් නටා ගන්න. ඔය පෙරහැර වලට විවිධ නැටුම් ගැයුම් එකතු කරා නම් ඕක ලස්සන වෙනනේ නැද්ද ඔය අහිංසකයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා.

  • @sameeralakmal6068

    @sameeralakmal6068

    11 ай бұрын

    Ubala wage boru awastawadiyo tamai ohoma kiyanna. Ubalage satwa karunawa. Pare enna satakuta kama tikakwat denna natuwa baila gahanawa

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    11 ай бұрын

    ඒක ඇත්ත . විදේශිකයන් පෙරහැර බැලූවට ,එයාලා මේ සතුන්ට වද හිංසා කරනවාට කැමති නෑ.

  • @dharinibasnayaka3595

    @dharinibasnayaka3595

    11 ай бұрын

    ඒකනම් සහතික ඇත්ත. තිරිසන් සතුන් යොදාගෙන මොනවද මේ නටන නාඩගම.

  • @sumiyasumiya7791

    @sumiyasumiya7791

    11 ай бұрын

    Ane ubala danna magul.meke wela tiyenne u yanakota nalawak gahala hodeta.minissu danaganna one me wage welawakata paduwe balanna

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    @@sumiyasumiya7791 ow maha harKek nalawak aran deela harak petiyekta...aliya honde danakota nalawa pimbala..eken aliya baya wela..perahera balanna awanam eka balanna ona...a vidihata...demawpiyo owa kiyala denna ona lamayinta...

  • @kapip2167
    @kapip216711 ай бұрын

    සත්තුන්ට හිංසා කරන ගමන්..කාටද මේ තෙරුවන් සරණයි කියන්නේ?

  • @methsiluudaya3066
    @methsiluudaya306611 ай бұрын

    සංස්කෘතිය කියලා සිත්්‍යවන් හින්ද සත්තූ දූක් විදිනවා

  • @Sasanka197

    @Sasanka197

    11 ай бұрын

    Exactly. This elephant culture came to us from India.

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @user-tn8ck8gy6m

    @user-tn8ck8gy6m

    11 ай бұрын

    දුක් විදින්නෙ කැලේ සත්තු වෙෆි උන්ඩ පිටින් කොරගහ නවා මැරෙනවා දල කපනවා උන් පව් මේසත්තුන්ට හොදට හැමදේම තියනවා උබල වගේඋන් ඒ සත්තුන්ව කිලප්පු කරවන්න මොනව හරි කරනවා

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    @@roshankhar umbata puduma amaruwak neda thiyenne ali genai perahera genai

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu352211 ай бұрын

    දළදා වනසේ වැඩ සිටින පිං බිමක ... මෙවැනි සිදුවීම්. මින් ඉදිරියට හෝ සිදු නොවීමට බලධරයන් කටුයුතු කරයි කියා සිතනවා .... මෙවැනි දැවැන්ත සතෙකු කලබල වීම හෝ කෝප වීමක් සිදු වුවහොත් එය පාලනය කිරීමට දුෂ්කර වී විශාල ජිවිත හෝ දේපළ හානි සිදු වුවහොත් තත්වය ඉතා බරපතල විය හැකිය... අවසන එයින් වන්දි ගෙවීමට සිදුවන්නේ ද අහිසංක මිනිසුන්ට සහ එම සතුන්මය... :(

  • @nilnethu6637
    @nilnethu663711 ай бұрын

    හැබැයි දසුන් ඉන්නවා දැක්කෙ නෑ තමයි😊 අලි කුලප්පු වෙලා ඉන්නවා දැක්කා කෝ දසුන් 😂😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama232611 ай бұрын

    අනේ පව් මේ අලි

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vbАй бұрын

    මරු තම 😮😮😮

  • @kavigirl900
    @kavigirl90011 ай бұрын

    කමේන්ට් බැලුවාම තේරෙනවා 😂හරිම හොද හදවත් තියන අය ඉන්නව කියල 😅අලි තම ජිවත් වෙලා ඉන්නෙත් මෙහෙම හරි රැක බලා ගන්න නිසා නැත්නම් කැලෙ අලි කිදෙනෙක් ආකාලේ මැරෙනවාද😂😂එව්වා තේරෙන්නේ නෑ අපෙ උන්ට අර පෙරහැර තියන දවසට තමා සේරටම කැක්කුම එන්නේ 😂

  • @chamilashanthi2128
    @chamilashanthi212811 ай бұрын

    රනිල්ටත් වැඩේ හරි වගේ...🖐️🤔🤔

  • @wijejay9059
    @wijejay905911 ай бұрын

    පවු මේ සත්තු 😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gayanigamage2439

    @gayanigamage2439

    11 ай бұрын

    අලි සහ දම්වැල්.. සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න.... කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න.. කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor11 ай бұрын

    දැන් තමයි තේරුනේ ඇයි මේ වන සත්තුන්ගෙ කකුල් වලට දම්වැල් දාන්නෙ කියලා 😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani534311 ай бұрын

    මිනිස්සුන්ගේ සද්දෙට ඒ සතුන් කලබල වෙනවා.පන්දම් බිම ඇවිලෙනවා අද රස්නෙ වැඩියි.සකාට ඉවසන්න බැහැ ඇදුම් ඇදගන රස්නේ.පව් අලි ඇතුන්

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    aaaa..renuka..ngo

  • @TomdkRah
    @TomdkRah11 ай бұрын

    අලි ඇතුන් ජීවත් වෙන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කරල මේ අලි ඇත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව හදල දෙන්න ඕන .

  • @dimuthusuranga2999

    @dimuthusuranga2999

    11 ай бұрын

    HARI YATA HARI

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂නිරාගමික රැඩිකල් පොන්නයා

  • @Sandalusupun
    @Sandalusupun11 ай бұрын

    අලින්ට වඩා කුලප්පු වෙලා තියෙන්නෙ මිනිස්සු😂

  • @rketagodage

    @rketagodage

    11 ай бұрын

    Akanam attha 🤣🤣🤣

  • @antanetliyanage.7247
    @antanetliyanage.724711 ай бұрын

    අලින්ට දසවද දීල උන්ව දම්වැල් වලින් බැඳල ඒව කඩාගෙන යනකොට හෙන්ඩුවෙන් අනිනවා,උඹලගෙ පරම්පරාවල් පිටින් ඔය පව් නෙයන්නෙ,මහ එවුන්ට ඕව පේන්නෑනෙ බලන්න යන අයටත් ඒ පව් අදාලයි...මම නම් කොච්චර ආස උනත් බලන්න නොයන්නෙ ඔය පව්කාර වැඩේ නිසා.

  • @piumithathsarani955

    @piumithathsarani955

    11 ай бұрын

    Ai aliinge witharak wedanawa pene harak ehema duka widinawa penne nadda? Ali enne buddhist festival ekakata hinda neda oyatharam tharaha.alinta kalin harak gana hithana.

  • @piumithathsarani955

    @piumithathsarani955

    11 ай бұрын

    Ai aliinge witharak wedanawa pene harak ehema duka widinawa penne nadda? Ali enne buddhist festival ekakata hinda neda oyatharam tharaha.alinta kalin harak gana hithana.

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    11 ай бұрын

    @@piumithathsarani955 ඇත්ත හරක්ටත් අදාලයි ඒත් මං අදහස් කලේ ඒ වීඩියෝ එක ගැනයි ඒක බලල ලෝකෙ වෙන සියලු සත්ව හිංසනය ගැන නෙවෙයි.මොන ෆෙස්ටිවල් කලත් සතුන්ට හිංසා කරන්න කියල බුදුහාමුදුරැවො කියල නෑ,මමත් බණ අහල ඒව ජීවිතේට අදාල කරගන්න කෙනෙක් ඒකයි ඒ අදහස දැම්මෙ.

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    11 ай бұрын

    මේ රටේ සතෙකුට ඉන්නෙ බල්ලා විතරයි .බෙට්ටක්වත් ගහකට දාන්න බැරි,සාමාන්‍ය ගෙදරකට සත පහකවත් ප්‍රයෝජනයක් නැති ,පරිසරයම අපවිත්‍ර කරන,ගඳගස්සන බල්ලා විතරයි සතා.අනික් සත්තු ගැන කිසිම අනුකම්පාවක් නෑ.දස වද දෙනවා.මරාගෙන කනවා....

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi620011 ай бұрын

    It is so sad to see these majestic animals suffer like this. It's about time we set them free

  • @hoehoe360

    @hoehoe360

    11 ай бұрын

    Naah you cant do that these traditions will continue forever

  • @kumudinimallawaratchi6200

    @kumudinimallawaratchi6200

    11 ай бұрын

    @@hoehoe360 not if the whole country unite and lobby to set them free. These elephant owners are holding on to them because of the prestige that comes with it. Nothing else

  • @hoehoe360

    @hoehoe360

    11 ай бұрын

    @@kumudinimallawaratchi6200 whole country myass ppl only care about elephants only during these perahara times and rn ppl got more problems they could careless about elephants :(

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @rashikasadeepani1979
    @rashikasadeepani197911 ай бұрын

    Paw me ahinsaka saththu...😢

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda594911 ай бұрын

    උන්ට රස්නෙ. ඔය අන්දුම ගලොපිය යකුනෙ.

  • @nalindes84
    @nalindes8411 ай бұрын

    ඇස් වලට ලේසර් අල්ලා බය කරන්නේ හිතා මතා වගේ

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani550511 ай бұрын

    අනේ පව් මෙ සත්තු..හරිම දුකයි ..අලියා දුවන්නේ එයාගේ හොඩට කව්ද නලාවක් පිබලාලු..මෙ මිනිස්සු නම් ජරා සත්තුවගේ..

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @sameeralakmal6068

    @sameeralakmal6068

    11 ай бұрын

    Okun ngo karayonge gottoda danna

  • @hirunikobbakaduwa3680
    @hirunikobbakaduwa368011 ай бұрын

    Dalada himiyani oba wahansege arakshawa labewa siyaluma nirdoshi minisunta.....!!!

  • @anjaleefernando7266
    @anjaleefernando726611 ай бұрын

    අනේ රත්න. 🤔🤔🤔 පව් හොදටම බය වෙලා.

  • @dantidanti1017
    @dantidanti101711 ай бұрын

    බුදු සරණයි

  • @vajiravithanage7
    @vajiravithanage711 ай бұрын

    මේ අහිංසක ඇතාට කී පාරක් හෙන්ඩු වෙන් අනින්න ඇත්ද මිනිස්සුන්ගේ නොමනා හැසිරීම නිසා .

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna485611 ай бұрын

    කොමෙන්ට් දිහා බැලුවම පේනවා සත්ත්ව අවිහිංසාව අනුලෝමව සමානුපාතයි සතාගේ විශාලත්වය 😹😹😹 ඒකනේ කුකුල් පැටියාගේ ඉඳලා අලියා වෙනකල් යනකොට අවිහිංසාව මහ පත එකක් වෙන්නේ 😂😂😂

  • @minindudissanayaka1700

    @minindudissanayaka1700

    11 ай бұрын

    සතෙක්ව කෑමට ගන්න එකයි සංස්කෘතිය කියලා ජීවතකාලෙම කූඩු කරන් ඉන්න එකෙයි වෙනස තේරෙන්නැද්ද බන් 😏. මස් වැද්දෙක්ට උනත් තේරෙනවා කෑමට සත්තු මරන එකෙයි ආතල් එකට සත්තුන්ට වද දෙන එකෙයි වෙනස 😅

  • @sampathalex4704
    @sampathalex470411 ай бұрын

    රෝහණටයි මිහින්ටයි පෙරහරක යන්නේ කියල අමතක වෙලා ගෙදර වගේ සෙල්ලන් කරන්න හිතිලා. රත්න දිව්වේ පොඩි ලමයෙක් නලාවක් පූගලා. 😂

  • @GihanshakthiGamage-fi5sl

    @GihanshakthiGamage-fi5sl

    11 ай бұрын

    ඔව් 😁.. මෙ වගේද එක පාරක් ලොකු අයියට ඇනලා ඒත් එයා මුකුත් කරෙ නැ වෙන වෙලාවක එහෙම උනානම් ඉන්දිගෙන් ලැබෙනවා 😅

  • @shiranigeethika4739
    @shiranigeethika473911 ай бұрын

    මේව තමයි සත්ත්ව හිංසාව කියන්නේ .මේ රත්තරන් වටින සත්තු.

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    11 ай бұрын

    😂 එහෙම ද 😂 එතකොට පිටරවල්වල සත්තුන්ගෙන් වැඩ ගන්නෙම නැහැ ? 😂

  • @MoonLover426

    @MoonLover426

    11 ай бұрын

    ඔයා නිර්මාංශිකයිද? දවසක් හරි සත්තු වත්ත බලන්න ගිහින් තියෙනවද? ගෙදර ඉන්න බල්ලා කූඩුවක නෙවෙයිද ඉන්නෙ? ..දවසකට හරක්, කුකුල්ලු කී දෙනෙක් මර්ණවද කියලා දන්නවද? ඔයා කන කොත්තුවේ ඉදන් තියෙන්නෙ රත්තරං වටින සත්තුන්ගෙ මාංස තමයි.🙂

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @harsh3623
    @harsh362311 ай бұрын

    මේ අලි කුලප්පු කරන්නම කවුරු හරි ලේසර් අල්ලලාලු.තිරිසන්නු එවුන්.අනික පෙරහැරට අලි ඇතුන් සහභාගි කරේ අද ඊයේ නෙවෙයි.එයාලත් ආසවෙන් පෙරහැරේ යන්නේ.

  • @dhanuhewa1050
    @dhanuhewa105011 ай бұрын

    ඒ සත්තුන්ට දෙන වදයක්. බුද්ධ දර්ශනය පිලිපදින්නේ නැතුව ආගම් අදහන්න ගියාම ඔහොම වෙනවා. කවදා හැදෙයිද මන්දා 🙄

  • @jayanijaya2638
    @jayanijaya263811 ай бұрын

    , හරිම බුද්ධිමත් අහිංසක සතුන් ට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න, මොකද? තිරිසන් ආත්මයක නොඉපදෙන කිසිවෙකු නොමැති නිසා,😢

  • @pushpahonor5802
    @pushpahonor580211 ай бұрын

    මෙ සැරේ මෙච්චර අලි කලබල වෙන්නේ වල් අලිද පෙරහැර ට ගෙනාවේ කාල කන්නි😢😢😢😢😢

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    වල් නැවැයි, පර අලි බං !!!

  • @Vishmi122

    @Vishmi122

    11 ай бұрын

    Wal ali kiyala කවුරුත් na wana ali

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    ​​@@Vishmi122එච්චර ආදරයක් 😂

  • @kalyanimohotti1461
    @kalyanimohotti146111 ай бұрын

    අහිංසක සත්තු පවු

  • @TomdkRah
    @TomdkRah11 ай бұрын

    හෙණ්ඩුවෙන් දමල අනින හැටි, 😢😢😢

  • @munasinghefernando7864
    @munasinghefernando786411 ай бұрын

    මේව සංස්කෘතික නෙවෙයි.අලි අයිති කැළෑවට. මුන්ට පිස්සු .

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri723511 ай бұрын

    අලිය කුලප්පුවෙලා ඉන්න අස්සෙ දිව්‍යලෝකෙ යන්ඩහදන එවුන් දැක්කම දුකයි(නැට්ටෙ එල්ලිල,)

  • @senanicooray3784
    @senanicooray378411 ай бұрын

    සතගේ නැට්ටෙන් අල්ලලා වදදුන්න හැටි😢

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    හුත්තො නවත්තන් නැතුව මිනිස්සු මරනකන් ඉන්ඩද කියන්නෙ පොන්නයො😂

  • @vihangarahal6912
    @vihangarahal691211 ай бұрын

    මෙ මිනිසුන්ට ගෙවල් වලට වෙල ටිවි එකෙන් පෙරහර බලන්න්න විතරක් දෙන්නෙ ඔනෙ. ගිය තැන විනශයක් න්නත්නම්

  • @Sbsbkanayaka
    @Sbsbkanayaka11 ай бұрын

    අලියා කුලප්පු කරේ යු ටියුබි කාරයේක් සුවර් විවුස් ගන්න 😅😅😅😅😊

  • @fernandoprasath3222
    @fernandoprasath322211 ай бұрын

    Oya aduma wadayak sathata

  • @hm147
    @hm14711 ай бұрын

    මිනිස්සු පෙරහැර ගැන අලි ඇතුන් ගැන කොච්චර කතා කිවුවාද, ඒ සාපෙ තමා

  • @thoshinidesilva9937
    @thoshinidesilva993711 ай бұрын

    අනේ පව් අසරණ සතුන්ට දෙන වදයක් .මම දන්න බුදුන් වහන්සේ නම් ඕවට කැමති නැ

  • @MoonLover426

    @MoonLover426

    11 ай бұрын

    ඔව් බුදුන් වහන්සේ කොහොමත් සත්ත්ව හිංසනයට කැමති නෑ..ඒත් මට හිතෙන විදිහට මේ අලි ඇත්තු කැලේ හිටියනම් මිනිස්සු කොහොමත් මේ සත්තු විනාශ කරනවා..අග්බෝ ඇතා හොද උදාහරණයක් ඒකට. ඒ අතින් බලනකොට මේ සත්තු මෙහෙම හරි රැකිලා ඉන්නවා..අනික ඔයා කන කොත්තුවේ ඉදන් තියෙන්නෙ බුදුන්වහන්සේ කරුණාව දක්වන්න කියලා දේශනා කරපු සත්තුන්ගෙ මාංසම තමයි.. හිතලා බලන්න දවසකට ඔයා වගේම සත්තු වෙනුවෙන් හෑලි ලියන මිනිස්සු වෙනුවෙන් අහිංසක සත්තු කීදෙනෙක් මස් කඩේ කොක්කෙ එල්ලෙනවද කියලා..🙂

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp11 ай бұрын

    මිනිස්සු සත්තු වෙලා .ඒකනේ ඒ අහිංසකයෝ බය කරල තියෙන්නේ .ශරිරය විශාල වුනාට එයාල හරි බයයි.

  • @user-fk5lp4hv1r
    @user-fk5lp4hv1r11 ай бұрын

    මේ වගේ මෝඩයන් අද වගේ උතුම් දවසක්වත් හැසිරෙන්න දන්නේ නෑ පවු මේ සත්තු තිරිසන් මිනිස්සු මේවා බලන්න ඵන්නේ

  • @nkjayathissa9878
    @nkjayathissa987811 ай бұрын

    ඕකට හොදම විසදුම පෙරහැරේ නැටමි එකතැන ඉදල නටල, අලිඇත්තතු එක තැන ගැටගහල .මිනිස්සු ඇවිදගෙන වටේ ගියා නම් හරි. හරියට දෙහිවල සත්තු වත්තේ යන විදියට 😂

  • @jayaala4237
    @jayaala423711 ай бұрын

    අහිංසක අලි❤❤

  • @Bro-l3d

    @Bro-l3d

    11 ай бұрын

    අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @Neil00841
    @Neil0084111 ай бұрын

    අලියාගේ උඩ නැගලා ඉන්න පොරට කක්කා ගිහින් ඇති 🙊💩🙆‍♂️🤦‍♂️

  • @lalitharanaweera8566
    @lalitharanaweera856611 ай бұрын

    Daladasamidune.SiyaludenaEaraksakarathwa Minissu hodanaha Ane.Saththune.oyalata budusaranai

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera775611 ай бұрын

    අනේ ඇත්තමයි බුදුහාමුදුරුවෝ හිටියනම් මේ ඇසල පෙරහැර නවත්තලා ගොඩක් කල්.මේ ගොන් හැත්ත මේ අහිංසක සත්තු යන පාරේ ගිනි බෝල කරකවනවා..පාර දෙපැත්තේ මහා එලි ගෙනියනවා.අහිංසක සතුන්ගේ කකුල්වලට ගිනි පුපුරු පෑගෙනවා.අනේ මේ ගොන් හැත්තට මේක තේරෙන්නේ නැද්ද.දෙයියනේ දෙයියොවත් බලලා මේ දලදා පෙරහැරේ වෙන සත්ව හිංසාව නවත්වන්න.මේ තිරිසන් මිනිස්සු කරන්නේ ඇස පිනවන එක විතරයි.දලදා හාමුදුරැවන්ට ගරු කරන්න ඔයිට වඩා ඉහල විදියක් මේ රට තෝරගත්තොත් මට හිතෙනවා අපි බුදුන් වහන්සේට කරන ගව්‍රවයක් කියලා.බුදු හාමුදුරුවන්ගේ දර්මයේ නෑ හිංසාව.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp11 ай бұрын

    රස්නෙත්එක්ක ඒ සතුන්ට කරදරයක්.මිනිස්සු ඔක්කොටම එහා.

  • @sajahansadique6085
    @sajahansadique608511 ай бұрын

    මේ ටිකේම මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක්ම ඉතා ජරා විදිහට උන්ගේ නායකයාට බනිනවනේ. ඒකයි මුන් කුලප්පුවෙලා ඇත්තේ.

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    11 ай бұрын

    😂

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq11 ай бұрын

    අහිංසක සත්තු අරන් ඇවිල්ලා මෙි පුජක හැත්ත පිස්සු කෙලිනවා ⁣ බුදු දහමෙි කොහෙද සත්තුන්ට හිංසාව

  • @rashmikamanel5942
    @rashmikamanel594211 ай бұрын

    නුවර කෙල්ලො පට්ට කෑලිනේ බන්

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera384211 ай бұрын

    මම ගොඩක් ආදරෙයි පරිසරයට සහ පරිසර ඉන්න සත්තුන්ට විශේෂයෙන් අලි ඇතුන්ට ඔවුන් පෙරහර කාලෙට හරියට දුක් විඳිනවා මම නම් පෙරහර බලන්න කැමති නැහැ අලි ඇතුන් දුක් විඳින නිසා පෙරහැර බලන්ඩ ඇවිල්ලා අලි ඇතුන්ට හිරිහැර කරන එවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි😮😮😮😮😮

  • @hifriend9396
    @hifriend939611 ай бұрын

    Satunta wada denna apa

  • @eksilananda6819
    @eksilananda681911 ай бұрын

    රජවරැ කරපු පෙරහැර අද නැ පටිට හොරැ ඉන්නෙ අලියා හරි අලියට දලදා සමිදු පිහිටයි අනිත් අලින්ටත් මොලේ පැදේවා

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri11 ай бұрын

    Budu saranai.!!!

  • @mevinut.v4025
    @mevinut.v402511 ай бұрын

    අනේ මේ නිදහසේ ඉන්න ඕන සත්තුන්ට දෙන දසවදයක්..අර හෙන්ඩුවෙන් කී පාරක් කකුලට අනිඅවද? වලිගෙන් අදිනවද? මේ මොන සත්ව හිංසාවක්ද කරන්නේ..අලි බලනවනම් පින්නවල හරි උඩවලවේ වගේ ගිහි බලන්න පුලුවන්.පෙරහැරවලට මෙහෙම සත්තු ගිනිහින් ඒ සතුන් විදින දුක් දැක්කහම කරගන්නේ ලොකු පාපයක් මේ මිනිස්සු.

  • @roshankhar

    @roshankhar

    11 ай бұрын

    අලියාට රට පාලනය කරන්න දීලා ඈත් වෙලා ඉන්න ඕන . නෑ බං , ගෝතා පාලනයටත් ආවට පස්සේ තමයි මේ අලි කරදර. සත්තුන්ට හිරිහැර කරන්නේ ඇයි බං ? පෙරහැර ද?

  • @nipunaprasanna333
    @nipunaprasanna33311 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Budusaranin siyalu sathwayo niduk wethwaa Nirogi wethwa suwapathwethwaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shiromifernando9311
    @shiromifernando931111 ай бұрын

    ලංකාවේ අලි පුදුම්ස් දුකක් ව්දින්නෙ

  • @chandibhachamindi1300
    @chandibhachamindi130011 ай бұрын

    අලි කුලප්පු වෙන්නෙ මිනිස්සුන්ගෙ හැසිරීමත් නිසා, ක්‍රියාවක් නිසා...ඒත් හෙන්ඩු පාරවල් කෝටු පාරවල් කන්නෙ මේ අහිංසක සත්තු...මොනවා කරන්නද එක අතකට පාලනය කරන්න එහෙම දේවල් කරන්න සිද්දවෙන්න ඇති...නමුත් අනෙ ඊලගපාරවත් බලන්න එන මිනිස්සුන්ව හරිහැටි දැනුවත් කරන්න, අවවාද කරන්න...එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ...හැබැයි අපෙ සමහරක් මිනිස්සු ගැනනම් කතාකරලා වැඩක් නෑ...මොකක්ද මේ කියලා ඇනලා හරි බලන්න හිතෙනවනේ සමහරක් මිනිස්සුන්ට💔

  • @suniljayaweera639
    @suniljayaweera63911 ай бұрын

    කවදාවත් බුදු හමුදුවෝ දේශණා කරලා නැහැ අහිංශක සතෙකුට මේහෙම වදදීලා පිං කරන්න කියලා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797411 ай бұрын

    ඇත්තටම මේ රට හිතාමතාම ව්නාස කරන ම්නිසුන් නිසා ම්ස සතුන් එහෙම කරනෙනැ මෙම ව්නාසය ම්නිසුන්ට වැඩ්‍ ය සතුන්ට තේරෙනවා මෙවන් ව්පත් නොවේවා දලදා සම්දු පිහිටයි රටට 💎

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl11 ай бұрын

    මිනිස්සු තමා ඔතනදි කලබල වෙලා ඉන්නෙ.

Келесі