මේ ප්‍රශ්න 10ට උත්තර දෙන්න ; මන් කියන්නම් හරියටම්

ඔන්න විනාඩියක් අපි අදත් අරන් ආවා ඔයාලා කැමැත්තෙන් ඉල්ලන තවත් එක පෞර්ශත්ව පරීක්ශනයක්.. ඔව්...අද අපි බලන්න යන්නේ ඔයා අනාගතේ ගන්නේ arranged marriage එකක්ද නැත්නම් love marriage එකක්ද කියලා.. ඒ කිව්වේ යොජීත විවාහයක්ද?? ආදර විවාහයක්ද?? කියලා..
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 1 300

  • @විනාඩියක්
    @විනාඩියක්7 ай бұрын

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. ඔක්කොම බලපු අය දාගෙන යමු බලන්න කමෙන්ට් එකක්.. ඔයා බදින වයස මන් කියන්නම් හරියටම. kzread.info/dash/bejne/damIqaSslqXShaQ.html ඔයාගේ ආදරේ සැබෑ ආදරක්මද? kzread.info/dash/bejne/enypxbZtl92qhpM.html ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද? kzread.info/dash/bejne/qKCe1LWlirKcYNo.html ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම kzread.info/dash/bejne/hKNtysaenb21j9I.html ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ? kzread.info/dash/bejne/oGupo6NueM-oeZs.html අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද? kzread.info/dash/bejne/fKad0pRme7DFcdI.html

  • @mashir.w6380

    @mashir.w6380

    6 ай бұрын

    📧 Gmail address plz

  • @MaheshMahesh-ol3oz
    @MaheshMahesh-ol3oz4 ай бұрын

    මන් ආදරේ කෙනාම ලැබෙනවා කියද්දී පට්ට සතුටුයි🥺 මගේ ලකුණු 22 අනේ මන් ආදරේ කරනවා කෙනෙක්ට🥺❤එයාවම මට ලැබෙන්න කියලා ආශීර්වාද කරන්න කෝ🥺💓🙏

  • @nawodyadisananda9962

    @nawodyadisananda9962

    2 ай бұрын

    Ane oya wgemai mmt.mtath awe lkunu 22 i 🥺❤

  • @KristaPerera

    @KristaPerera

    2 ай бұрын

    @@nawodyadisananda9962 ade matath

  • @charunisuramya2006

    @charunisuramya2006

    2 ай бұрын

    අනේ ඔයාට වගේ මටත් ආවේ ලකුණු 22❤

  • @tishannimsara2089

    @tishannimsara2089

    2 ай бұрын

    Oyata eyawama labei ❤

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    2 ай бұрын

    Serious ගන්න එපා ඉතිම්

  • @user-cf4ju1en9r
    @user-cf4ju1en9r2 ай бұрын

    මගේ ලකුණු 21 අනෙ මට මං ආදරෙ කරන කෙනා ලැබෙන්න ඔන.❤️🥺 හැමෝම ප්‍රර්තනා කරන්නකො මගේ ආදරේ මට ලැබෙන්න කියලා🥺 🙏❤️

  • @kasunmadhawa3327

    @kasunmadhawa3327

    2 ай бұрын

    Oya hoyanne mona vge kenekda

  • @KasunRanga-bb6wq

    @KasunRanga-bb6wq

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @nilushadilshan9204

    @nilushadilshan9204

    Ай бұрын

    Anivarayen

  • @dchamodani6115
    @dchamodani61156 ай бұрын

    ලකුණු 27යි. මේ භවයේ හෝ පෙර භවයක මා කළාවූ යම් කුසල කර්මයක් වේ නම් ඒ සත්‍යානුභාවයෙන් දෙමාපියන් කැමති වෙන ප්‍රේමණීය විවාහක් ම මට ලැබේවා! 🙏❤

  • @kavindyaperera5541

    @kavindyaperera5541

    2 ай бұрын

    Oyaata e de labei...❤

  • @rathnakumari4037
    @rathnakumari40376 ай бұрын

    ලකුණු 23 අදරේ කරල විවහ වෙනවා කියලා කිව්වා ම මට සතුටු හිතුනා 🎉🎉 ❤❤❤❤ දිගටම මෙවගෙ වීඩියෝ දන්න

  • @dananjanithakshila2230
    @dananjanithakshila22307 ай бұрын

    තනිකඩයි තාම මං .20 ලකුණු ගත්තා . විවාහ වෙන්න අදහසක් නැ . මගේ ඉලක්ක වලට යනකම් තනිකඩව ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ 😊😊😊😊

  • @jayanthasaman7393

    @jayanthasaman7393

    6 ай бұрын

    Ekagai

  • @nuwanrajapakshaonline310

    @nuwanrajapakshaonline310

    3 ай бұрын

    එකගයි

  • @tharangalakmali1738

    @tharangalakmali1738

    2 ай бұрын

    Aniwaren math

  • @Mellolove645

    @Mellolove645

    2 ай бұрын

    Super, bro

  • @Dhj2456

    @Dhj2456

    2 ай бұрын

    මනුස්සයෙක්ගේ ජීවිතේ ලොකුම සංදීස්තානයක් තමා විවාහය කියන්නේ, ඒකාකාරී ජීවිතේ වෙනසක් ( රස්සාවට යනෝ ගෙදර එනෝ නිදා ගන්නෝ උදේ වෙනෝ දවල් වෙනෝ අපි වයසට යනෝ ) ඔයා ඔහොම ඉන්නේ ඔයාගේ අම්මා, තාත්තා විවාහ වෙලා ඔයාව හදපු හින්දනේ ❤️❤️❤️ ඒ දේ ඇයි ඔයා නොකරන්නේ? බලන්න ඔයාගේ දෙමව්පියෝ කොච්චර සතුටින් ඉන්නවද, නිකමට හිතන්න ඔයාගේ අම්මියා තාත්තිය කසාද බැන්දේ නැත්නම් සතුටින් ඉදීවිද? ජීවිතේට බලාපොරොත්තු තියේවිද? වයසට ගියාම බලාගන්න දරුවෙක් ඉදීද? අඩුම ගානේ මැරුන දවසක මිනීය උස්සන්න වත් කව්රුත් නෑ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄 අනිත් එක අපි අපේ ජාන අනාගතේට තියලායි මැරෙන්න ඕන, නැත්නම් අපි සොබාදහමට අපේ යුතුකම් ඉටුකරල නෑ 😭😭🤭🤭🙄🙄 ඔයාට විවාහය, ආදරේ ගැන හැගීමක් නැත්නම් සහෝදරිය ඔයාට මානසික ගැටළුවක් තියෙන්නේ ( සමාවෙන්න )♥️ ඔයාගේ අනාගත බලා පොරොත්තු, BSc, MSc, Phd Range Rover, benz, bmw ලොකු ගෙවල් වෙන්න පුළුවන් හීන තියෙන්න ඕන, නමුත් විවාහය අනිවාර්යෙන් ඕන මොකද දවසක ඔයා වයසට යනෝ එදාට ඔයාගේ දෙමව්පියෝ නෑ යාලුවෝ කොහේ කොහේ හරි ඇති 😭 එදාට ඔයාට ඔය වාහන පදින්න බෑ, සල්ලි වැඩක් නෑ ඕන සැනසිල්ලක් ( දරුවෝ / මුණුබුරෝ / සැමියා ♥️💕💕💕💕💕💕💕💕💕♥️) එක්ක සතුටින් ඉන්න ♥️💕💕 වයසට ගියාම ඕන ඔව්වා නැතුව උපාදිය නෙවේ 💕💕💕 ඔයා බදින්නේ නැතිව වයසට ගියොත් ඔයාට පස්සේ දුක හිතෙයි, මොකද මට අම්මා කෙනෙක් වත් වෙන්න බැරි උනා කියලා, ලෝකයේ උතුම්ම පදවිය මව් පදවිය, ඒක ගන්න ඔයත් 💕💕♥️♥️♥️♥️💕💕 ඔයා කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැතුව දිගටම හීන පස්සේ දිව්වොත් ඔයාට වෙන්නේ ගෙට නාකි වෙන්න, මොකද වයසට ගිහින් කොල්ලෝ හොයන්න බෑනේ ( 30 + ) තරහාට නෙවෙයි කිව්වේ ඔයාට තියෙන ආදරේට, මොකද මන් දන්නවා ගෙට නාකි උනාම තියේන මානසික පීඩනය කොච්චරද කියලා, නමුත් ඒ වේදනාව ඔයාට ලැබෙන්න එපා නිසයි මන් මේ කිව්වේ ♥️💕💕♥️♥️💕💕 දෙමව්පියෝ හොයල දෙන ගෝතයෙක් හරි කසාද බදින්න, බබාලා ගොඩක් හදල, ඔයාගේ දෙමව්පියෝන් ටත් සලකාගෙන සතුටින් ඉන්න අනේ ♥️💞💕♥️♥️💕♥️ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @saumyakaumudi5842
    @saumyakaumudi58426 ай бұрын

    ලකුණු 24 . ආදරේ කරන කෙනා බදින්න ලබෙනවා කියන එක ඇත්තටම ගොඩක් සතුටු හිතෙන පතුමක්

  • @kaveeshanethmini1933
    @kaveeshanethmini19336 ай бұрын

    ලකුණු 22යි❤ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියද්දි ගොඩක් සතුටු හිතුනා ඒදේ එහෙම්මම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊

  • @nayanisepalika2447
    @nayanisepalika24472 ай бұрын

    මට ලකුණු 28 යි දැනටමත් ගෙදර කට්ටිය කැමති යි මට එක ගැන ගෙඩක් සතුටුයි මම ප්‍රර්ථනා කරනවා අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් කියල ❤

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi82277 ай бұрын

    මට ආවේ 16 හරියටම හරි මම මගේ හීන හැබෑ කරගෙන ගෙදරින් හොයන කෙනෙක් තමයි බදින්න ඉන්නේ මොකද මම බයයි love affair වලට boys ලව විශ්වාස කරන්න බයයි 😂 මම දැකලා තියනවා love marriage වලට වඩා සාර්තකව තියන arrange marriage ඒක තමයි හොදම කියලා මන් හිතනවා අම්මල දෙන දේ තමයි හොදම 😊

  • @dilanpubudu5109

    @dilanpubudu5109

    6 ай бұрын

    ගෙදරින් හෙව්වත් කොල්ලො කොල්ලොම තමා වෙනස් වෙන්නෑ 😂

  • @kaushalyaag848

    @kaushalyaag848

    3 күн бұрын

    ​@@dilanpubudu5109නියම කතාව ..තාම හින ලෝකේක ඉන්න කෙනෙක් ද කොහෙද 😂... proposal marriage වෙන්නේ දෑවැද්ද, සල්ලි, දේපල වලට තමාට ගොඩාක් දුරට..මොකද මගේ ex මාව දලා යන්නේ ගෙදරින් ගෙනාව proposal එකකට කැමති වෙලා.. එ කෙල්ලගේ සල්ලි වලට තියෙන කෑදරකමට .. පව් ඉතින් ඒ කෙල්ල..

  • @ChamodiKaushalya-sn6kb
    @ChamodiKaushalya-sn6kb7 ай бұрын

    මට ලකුණු 25යි 🎉♥️ ඔයා කිව්වා හරියටම හරි 🥰 ඔයාට ගොඩාක් ස්තුතියි ❤️

  • @ayeshakavindi4993
    @ayeshakavindi49935 ай бұрын

    ලකුණු 22 ගොඩක් සතුටුයි ❤️ ආදරේ කරන කෙනාම බදින්න හම්බෙන එක ගැන 😊❤ එහෙම්ම මං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌹

  • @gothamihirushika6907
    @gothamihirushika69072 ай бұрын

    මම ආදරේ කරන කෙනා ම ලැබෙනවා kiuwama ගොඩාක් සතුටුයි. 😄 මට ලකුණු 20 මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi7 ай бұрын

    ලකුණු 21 යි ,,මම කැමති ආදරය කරලා විවාහ වෙන්න ,,, එයත් එක්ක සතුටින්ම ඉන්න තමයි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ 🙂💙

  • @Sanjubbh421
    @Sanjubbh4216 ай бұрын

    මං ලකුණු 21 මං ආදරේ කරන කෙනාව බදිනවා ඒක අහද්දිත් හිතට දැනුනෙ මාරම සතුටක් 🥰 ඒ දේ එහෙම්ම වෙන්න කියලා සතුටු හිතින් මං ප්‍රාර්ථනා කරනවා 😊❤

  • @VihangaRamanayake-eb9nn

    @VihangaRamanayake-eb9nn

    2 ай бұрын

    Mageth ❤️

  • @user-wr8uc1kp9o

    @user-wr8uc1kp9o

    Ай бұрын

    Mageth

  • @dinushikaranawaka602
    @dinushikaranawaka60226 күн бұрын

    විනාඩියක්.... ඔයාගෙ මේ වීඩියෝ වලින් මගේ හිතට ගොඩක් සැනසිල්ලක් දැනෙනවා.... ❤❤❤❤

  • @mathssoon710
    @mathssoon7106 ай бұрын

    24y හිතපු එකම ආව දැං නම් ටිකක් වගේ බයයි වගෙම පට්ට සතුටුයි. දිගටම වීඩියෝ දාන්න. ❤🎉

  • @janakabro7100
    @janakabro71007 ай бұрын

    ලකුණු 19 මං තාම තනිකඩයි 😢😢 මගෙ ටාගට් එකට ආව. දැන් තියෙන්නේ බදින්න විතරයි..😊 කෙල්ලෙක් තමා නැත්තේ ඉතිං..🙈

  • @hasithamadukalpa6470
    @hasithamadukalpa64706 ай бұрын

    මට 18 ඇත්තටම යෝජිත එකක්... ඒත් දැන් අපි දෙන්නා ආදරේ කරලා කසාද බදින්න ඉන්න කපල් එකක් වගෙ... මම සබ්ස්ක්‍රයිබ් කරලා පොරොන්දුව ඉෂ්ඨ කරා ❤

  • @nishuedirisinha
    @nishuedirisinha6 ай бұрын

    මට ලකුනි 22 යි ඔයා කිව්වා හරියටම හරි අයියේ 😊 . මං එයා එක්ක සතුටින් ඉන්න හීන මවනවා ❤😊

  • @user-ty9jn1do9i
    @user-ty9jn1do9iАй бұрын

    ලකුණු 22 🥰 ආදරෙ කරලා කසාද බදිනවා කියපු එකට නම් ගොඩක් සතුටු හිතුනා 🥺❤️

  • @nipuniumanda2973
    @nipuniumanda29737 ай бұрын

    25යි ලකුණු කසාද බදින්න ලොකු බයකින් ඉන්නෙ මන් 😂😂ආදරේ කරන්නත් එහෙමයි අනේ මන්ද මොනා වෙයිද කියලා වෙලාවකට හිතෙනවා මොන දේකටද තනිකඩ මන් මේවා බල බල ලකුණු එකතු කරන්නෙ කියලා😂😂😂

  • @chethinaFF

    @chethinaFF

    7 ай бұрын

    math ehema thama🥲

  • @nipuniumanda2973

    @nipuniumanda2973

    7 ай бұрын

    @@chethinaFF අපිට ලෙඩක්ද

  • @denshikajayasundara2281

    @denshikajayasundara2281

    7 ай бұрын

    Mat ehemai 😢

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    7 ай бұрын

    Math😂

  • @sadeepanadishan3070

    @sadeepanadishan3070

    7 ай бұрын

    Mn thamai nipu oyawa badinne balannkooo boru nm... ❤❤❤❤❤❤

  • @KaneshHaritha-uz1qx
    @KaneshHaritha-uz1qx7 ай бұрын

    මගේ ලකුණු 24 .... උයා කියපු සෙරම ඇත්ත අයියේ ....thank you

  • @MalikshaMihiran
    @MalikshaMihiran2 ай бұрын

    හරියටම හරි 🎀ඔන්න මගෙ පොරොන්දු වත් ඉශ්ට කරා ඔයාට

  • @manjusaramaduwanthi5365
    @manjusaramaduwanthi53652 ай бұрын

    ලකුනු 26 කියපු දේනම් ඇත්ත වගේ ❤ හැබැය් තවම මම ඉගෙන ගන්නවා ආදරයක් ගැන හිතුවෙ නැ ...මේ වගේ video දිගටම දාන්න 🎉❤

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa24355 ай бұрын

    19 ලකුනු මගේ හිතේ තියෙන දේ ඔයාලා කිව්වා ස්තූතියි🎉❤❤❤

  • @pawaniumayangana1656
    @pawaniumayangana16567 ай бұрын

    19 i awe love marriage ekak unat arrange marriage ekak unath වැදගත් වන්නේ දෙන්නට දෙන්නගෙ විශ්වාසයයි ආදරයයි ගෞරවයයි විතරයි මටනම් තියෙන්නෙ යෝජිත එකක් ඒ වුනාට අපි දෙන්නා ආදර කරන අයටත් වඩා ආදරෙන් ඉන්නවා

  • @nethminethmi
    @nethminethmi6 ай бұрын

    24යි ලකුණු..ආදර විවාහයකින් තමා විවාහ වෙන්නෙ කියලා දැනගත්තම පුදුම සතුටක්..❤

  • @ThiliniHansika-ms4vf
    @ThiliniHansika-ms4vfАй бұрын

    අමෙ ගොඩක් සතුටුයි මට❤.මට 25යි.මන් කෙමෙක්ට ආදරෙයි අපි ආද්‍රෙත් කලා එත් එක දැන් නෑ මන් ගෙදර එකම ලමයා මිසා පොඩ්ඩක් මුරන්ඩුයි එයාට එවා හරියන්නෑ.එත් මන් එඋආට ගොඩක් ආදරෙයි❤ අනෙ අපි එක්වෙන්න හරි නැත්නම් එයාට මට වඩා එයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලැබිලා එයා සතුටිම් ඉන්න හරි කියලා ඔයාලා පාරත්නා කරන්නකෝ.....❤

  • @rasangiaththanayaka1523
    @rasangiaththanayaka15237 ай бұрын

    ලකුණු 27යි. ඇත්ත තමයි. ආදරේ කරන කෙනාවමයි කවදා හරි බඳින්නෙ. 😊 හැබැයි දෙමාපිය ආශිර්වාදය අරගෙනමයි බඳින්නෙත්. ❤

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb7 ай бұрын

    ලකුණු 22 ❤️ හරිම කිව්වා ඔයාට ගොඩක් ස්තුතියී ❤️❤️

  • @imashatharangani3591
    @imashatharangani35916 ай бұрын

    මට ලැබුනේ ලකුනු 19..ඇත්තටම මටත් එහෙම හිතුනා සුබ දෙයක් වෙයි කියලා..ස්තූතිය ඔයාට..විශ්වාසයක් ඇති උනා මට..

  • @jeffni824
    @jeffni8246 ай бұрын

    දෙමාපියන්ගේ කැමැතෙන් ආදර විවාහයක් හරියට හරි❤ ගොඩාක් thank ❤❤

  • @Yuzuky__editz_
    @Yuzuky__editz_7 ай бұрын

    මට නම් ලකුණු 27යි ආවේ දැනටමත් මගේ අම්මා කොල්ලට කැමති ඒ වගේම එයාගෙ අම්මයි තාත්තයි කැමති වෙයි කියලා හිතනවා මොකද කොල්ලගේ අම්මයි තාත්තයි මං ගැන දන්නවා 🥰😍❤

  • @SavinuTejan

    @SavinuTejan

    2 ай бұрын

    Matath 27 ...mata nm kellek neh mn hitanne gedarin hoyala denakan mnnm enne...😂😂

  • @user-zh5ok8he1z
    @user-zh5ok8he1z6 ай бұрын

    27 යි ගෙදරත් කැමැත්තගෙන් ඉන්නව ටිකක්..ආදරේ කරන කෙනා බඳින්න ලැබෙන එක තමා හොඳම කියල මම නම් හිතනවා..මොකද යෝජිත විවාහය එතරම් සාර්ථක ම නෑ..ගොඩක් වෙලාවට දෙන්නට දෙන්න අඳුර ගන්න තේරුම් ගන්න බැරි උනාම ඒව රදා පවතින්නේ නෑ 😊

  • @user-qg6jl3ju5x
    @user-qg6jl3ju5x25 күн бұрын

    මට ලැබුනේ ලකුණු 18යි. මේ වෙද්දි මම විවාහ වෙලා. හැබැයි කියන්න ඕනෙ එයා ආවෙ යෝජනාවකින් වුනත් කතාකරපු මුල් දිනවල ඉඳන් ම අපි දෙන්නට ම ලොකු කැමැත්තක් ආවා. මෙයා තමයි හරිම කෙනා කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මගෙ අත්දැකීම් එක්ක හරියටම හරි. Good luck all. ❤

  • @user-jy6ie1uk2r
    @user-jy6ie1uk2r5 ай бұрын

    හරියටම හරි විශ්වයටත් ඔයාටත් බෙහෙවින්ම ස්තූතියි!❤

  • @gavithripriyashani5288
    @gavithripriyashani52886 ай бұрын

    ලකුණු 25 හිතේ කෙනෙක් ඉන්නවා. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa5 ай бұрын

    මට ලකුණු 23 යි ඇත්තටම ගොඩක් සතුටුයි මට ඔයා කියපු දේට. මගෙ හිත කියෙව්වා නේද 😁😍💚

  • @HiruErangi
    @HiruErangi6 ай бұрын

    15යි විශ්වසයක් තියෙනවා මේ විඩියො එකෙන් කියපුවා ඇත්තක් වෙයි කියලා ස්තුතියි ❤

  • @sudusudu6848
    @sudusudu68486 ай бұрын

    ලකුණු 20 යි ඔයා හරියටම කියනවා පරිස්සමෙන් ඉන්න ඔයාට බුදු සරණයි 🥰🙏

  • @dedunudedunu399
    @dedunudedunu3997 ай бұрын

    ලකුනු නම් 18 arranged married එකක්😕 lv එකකුත් නැ. ඒ උනට මට ඕන ආදරේ කරල බදින්න🙂

  • @sadeepanadishan3070

    @sadeepanadishan3070

    7 ай бұрын

    Mmm mata 23i aweee.. Hemadema wenas wena ake owa wenas nowi tiyada duk nowi inna.... Kawuruth kemathi adre karala badinna❤❤❤

  • @nimeshdilshan-ek3tq

    @nimeshdilshan-ek3tq

    2 ай бұрын

    Matath❤

  • @ireshaniruwanthika8506

    @ireshaniruwanthika8506

    2 ай бұрын

    Me too

  • @bishanlakruwan8085
    @bishanlakruwan80856 ай бұрын

    ලකුණු 20🎉❤ කතාව හරි 🥲👍 ඒත් ආදරය කියලා දෙයක් නැ , එකිනෙකාගේ අවශ්‍යතාවය මත පමණක් පදනම්ව ගොඩ නැගී ඇති විවිධාකර වූ වුවමනා ආදරය නම් වේ.🙏🏻🥰 😌 එච්චරයි 😅

  • @In.finite204

    @In.finite204

    6 ай бұрын

    😂 so true

  • @hiruniwathsala1903
    @hiruniwathsala19036 ай бұрын

    ලකුණු 22 ඔයා හරියටම කිව්වා ❤️ ස්තූතියි ඔබට 🙏

  • @thakshila784
    @thakshila7843 ай бұрын

    මගෙ 21යි...ඔව් මන් හිතනවා එහෙම වෙනවා කියලා...මොකද විනාඩියක් එකෙ කියපු හැමදේම මට ඇත්ත වෙලා තියෙනවා...සතුටුයි 😊❤

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh7 ай бұрын

    කේන්දරේ තියෙන්නේ යෝජිත විවාහයක් කියලා. ඒත් හිත කියන්නෙත් ඔයා කියන්නෙත් ආදර විවාහයක් කියලා.🙂 ලකුණු 24යි..

  • @RaviduDilshan-ks8rr
    @RaviduDilshan-ks8rr6 ай бұрын

    22 හරි මම ආදරේ කරනව කෙනෙක්ට එයාව තමා කවද හරි බදින්නෙ 🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @kavitech145
    @kavitech1456 ай бұрын

    මට ලකුණු 23ක්‌ ආවා.❤ ඔයා හරි අයියේ මන් කසාද බඳින්න ආස ආදර විවාහයකින්☺💖

  • @isururangana5695
    @isururangana56956 ай бұрын

    මට ලකුනු 24 හම්බුනා මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ආදරේ කරලා බදින්න මේ වගේ විඩියෝ තවත් කරන්න ❤

  • @sampathsiriwardhana4037
    @sampathsiriwardhana40376 ай бұрын

    මගේ හිතේ තිබුන දෙයම මට අහන්න ලැබුුනා.ආදර විවාහය

  • @thushanibagya3011
    @thushanibagya30116 ай бұрын

    ලකුණු 25යි මම ආදරේ කරන්නේ මම ගොඩාක් කල් ඉදන් කැමැත්තෙන් හිටිය කෙනාට එයාව බදින්න ලැබේනවා කියලා මේ වීඩ්යෝ එකේන් අහද්දී ගොඩාක් සතුටුයි , මේ වගේ හිතට දැනේන වටිනා වීඩියෝ ගෙනවාට ගොඩාක් ස්තුතියි ,❤😊

  • @ireshwickramage

    @ireshwickramage

    6 ай бұрын

    ලකුණු 23 මම බැන්දේ ආදරේ කරලා .❤....ඔයාගේ දේ හරි ❤

  • @ravishanYasintha
    @ravishanYasintha2 ай бұрын

    20 ලකුණු , ගොඩක් සතුටුයි ආදරේ කරල විවාහ වෙන්න

  • @GayumiUdeshini-ir1db
    @GayumiUdeshini-ir1db2 ай бұрын

    19 යි බලමුනෙ.....ඔයාගෙ කටහඩ ලස්සනයි ..සුබ පැතුම් ❤

  • @duleekamadushani2925
    @duleekamadushani29257 ай бұрын

    ලකුණු 16 යි. බලමු අනාගතේදී. තාමත් ඕනිකමක් නෑ විවාහයක්. තව කවර් කරන්න ටාගට් තියෙනවා මට❤

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe64876 ай бұрын

    21 යි, ආදරේ ගැන නම් එච්චර ලොකු හැඟීමක් දැන් නෑ...බලමු..කාවහරි ඉස්සරහට හම්බවෙයිද කියලා...දැනට නම් මං තනිකඩයි 😁

  • @user-oe6cn9nk5d

    @user-oe6cn9nk5d

    5 ай бұрын

    ඇත්තමද

  • @LishanaR
    @LishanaR6 ай бұрын

    Man hithe kamathi de ava habai ❤Thanks vinadiyak 🎉

  • @HirukiMinanga291
    @HirukiMinanga2915 ай бұрын

    23 ආදරේ ‌කරන කෙනාම මට බදින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් ❤

  • @AdithyaSugandika
    @AdithyaSugandika6 ай бұрын

    ලකුණු 20 කතාව හරියටම හරි ❤💫

  • @alokahansamali6887
    @alokahansamali68876 ай бұрын

    ලකුණු 22යි.මගේ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියලා අහද්දී මාර සතුටයි ඒ දේ එහෙම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවාමං❤❤❤❤❤

  • @alokahansamali6887

    @alokahansamali6887

    6 ай бұрын

    ඔයා හරියට කිව්වා

  • @user-ow1bg2xj2d
    @user-ow1bg2xj2d25 күн бұрын

    23 දැන් ආදරේ කරන කෙනාම හම්බෙනවා නම් මං මාර සතුටුයි ❤🥺

  • @user-ko5gl9sq3z
    @user-ko5gl9sq3z8 күн бұрын

    මට ලකුණු 25. හරි පුදුමයි.ඔයාට ගොඩක් ස්තුතියි හිත හදනවට.මොකද වෙන්නෙ කියලවත් මං දන්නෙ නෑ.❤

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83557 ай бұрын

    විශ්ව මැණියන්ටත් ස්තුති ⭐මහත්මයාටත් ස්තුති

  • @sandunishanika1412
    @sandunishanika14126 ай бұрын

    ලකුණු 20 කතාව හරියටම හරි❤

  • @DhananjaliWijewardhana
    @DhananjaliWijewardhana6 ай бұрын

    එක ඇත්ත. දැනටත් මම කෙනෙක්ට ආදරෙ කරනවා දෙමාපියන්ගෙ අවසරයත් එක්ක. ❤❤❤

  • @Sithu_2005
    @Sithu_200524 күн бұрын

    මට ලකුණු 20 යි. මං තම තනිකඩයි. මාත් කැමති මං ආදරේ කරන කෙනා එක්ක අනාගත life එක විදින්න. හැබැයි මගේ අම්මයි තාත්තායි කැමති වෙන්න ඕනි. එතකොට හැමෝම සතුටින් ❤❤

  • @chamodimalshani926
    @chamodimalshani9267 ай бұрын

    21 කියපු ඒවා නම් හරි,මට ඕනී ආදර විවාහයක් තමා❤ මගේ හැමදේම වෙන්නේ ආදරේ තම❤

  • @Lakshantha119

    @Lakshantha119

    6 ай бұрын

  • @kavii-oc7xq
    @kavii-oc7xq6 ай бұрын

    ලකුනු 22.ඒත් තාම ආදරයක් නම් නෑ ඉතින් ...ඒත් ආදර විවාහයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ 🥰❤

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    6 ай бұрын

    Love marriage තමයි හොඳ. මොකද දෙන්නට දෙන්නා ගොඩක් කාලයක් ආශ්‍රය කරලා එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. Arrange marriage එකකදි marriage එකට කලින් එකිනෙකාට ආශ්‍රය කරන්න හම්බවෙන කාල පරාසය අඩුයි. අදහස් නොගැලපීම් එන්න පුළුවන්.

  • @dulanjalikaushalyla79
    @dulanjalikaushalyla797 ай бұрын

    20 i ලකුණු . මාත් ආසාවෙන් ඉන්නෙ ආදරේ කරන්න මම ආස කෙනෙක් ලැබිලා එයාවම කසාද බදින්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න කියල ... ❤ ඒත් මම අකමැතිම දෙයක් තමා proposal . ඉතින් අනිද්ද මාව බලන්න කෙනෙක් එනවා. ඒත් මට හිතට සතුටක් නෑ ඒ ගැන. මොකද මම ඒ දේට කැමති නැති නිසා. දෙවියොත් දෙපැත්තක් කියල හිතෙන්නෙ මේ වෙලාවට තමා 😒😞😞

  • @dhhc5339
    @dhhc53394 ай бұрын

    ❤️❤️ මට පලවෙනි comment එක ස්තුතියි

  • @user-fk3ux6qj7f
    @user-fk3ux6qj7f7 ай бұрын

    මට ලකූනූ 23 ක් ආවා.😁 ඔය හරී අයියේ.😁😁😁 ආදර විවාහයකින් තමයි මන් කවදම හරී දවසක කසාද බදින්නේ.මට එක දැනිලා හිතිලා තේරිලා තියේ හොදටම.මට සැබෑ අවංකම අව්ංක ආදරයක් හම්බුනා අයියේ.😁❤️😍 එයාවමයි මන් බදින්නේ කවදම හරී දවසක.😍❤️😍 මට තතුටුයි මගේ හිතේ තිබ්බ දේ ඔයගේ වීඩියෝ එකෙනුත් ඔප්පු උනු එකට...ඔයා හරියටම හරී ආ...මගේ සුදු නදූ මැණිකේ එයා තමයි අයියේ මගේ අවසන් අවංක ආදලේ හැමදාමත්...😍❤️😍

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    7 ай бұрын

    Math

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    7 ай бұрын

    😂

  • @user-fk3ux6qj7f

    @user-fk3ux6qj7f

    7 ай бұрын

    @@Rose-xo8mx මොකෝ 🥺

  • @RN-iy9tt
    @RN-iy9tt7 ай бұрын

    ලකුණු 20 හරියටම කිවුවා 🥰❤️

  • @Miyu_Seiu_
    @Miyu_Seiu_Ай бұрын

    26 - මම හිතනවා අම්මා තාත්තා කැමති වෙයි කියලා.. මොකද තාම මට ආදරේ කරන්නවත් කෙනෙක් නෑ. තාම ඒ දේවල් ගැන මට උනන්දුවකුත් නෑ. ඉගන ගෙන ඉවර උනාට පස්සෙ හොද කෙනෙක් හම්බවෙයි කියලා හිතනවා.😊

  • @p.d.sandun7484
    @p.d.sandun74846 ай бұрын

    Thanx Bro. EEKA HARI . 💖💖💖💖💖💖

  • @navodya406
    @navodya4067 ай бұрын

    ලකුනු 25.කතාව හරියට හරි ❤

  • @user-rd3gv2ve9l

    @user-rd3gv2ve9l

    6 ай бұрын

    Maka nam aththa mata hari yatama kiuwa eya

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne26967 ай бұрын

    20 යි මට හරියට හරි ආදරේ කරන ගමන් ඉන්නේ ඊළඟ අවුරුද්දේ බදින්න ඉන්නෙ. ස්තූතියි❤❤❤❤❤

  • @bashinifernando1659
    @bashinifernando16596 ай бұрын

    I wish I could do that ❤Thank you!

  • @chandipiyumika3274
    @chandipiyumika32746 ай бұрын

    ලකුණු 21 ඔයා කිව්වා හරියටම හරි බුදු සරණයි ❤❤

  • @devindithiloka2512
    @devindithiloka25127 ай бұрын

    තනිකඩයි 😒❤

  • @kredits96
    @kredits966 ай бұрын

    හරියටම හරි 😊 ස්තූති.

  • @rmnurajapaksha5950
    @rmnurajapaksha5950Ай бұрын

    20 Its a proposal. However, we spent 2 yrs to marry. Accurate reading. Thank u🙏

  • @user-dp1ip9yo3h
    @user-dp1ip9yo3h2 ай бұрын

    ලකුණු 20යි...ආදරය විවාහයක්..එත් ආදරේ කරන්න ගිහිම් ගොඩක් දුක් වින්දා..එදා ඉදලා තාම තනිකඩයි...🙂 මගේ සැබෑ ආදරය ඉක්මනින් හමුවේවා කියා ප්‍රාර්ථනා කරනවා..🥰🥰🥰🥰❤ ගොඩක් ස්තූතිය ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pnАй бұрын

    Me chanal eka nam aththatama supiri ❤🎉 aniwaren ma hammoma balanna oni

  • @sawindi567
    @sawindi5672 ай бұрын

    ඇත්තටම මටත්.හිතෙනවා ඔබ කියූ දේ හරි කියලා

  • @user-qo4nb4mq8v
    @user-qo4nb4mq8v7 ай бұрын

    ඔයා කිව්වා හරි.. ස්තුතියි ඔයාට ❤❤❤

  • @dilinifernando6130
    @dilinifernando613028 күн бұрын

    ඇත්තටම ආදරය කරන නිසා..මට ඕන දේම අහන්න ලැබුණා..සතුටුයි ❤

  • @VindyaPrabashani-hc4ee
    @VindyaPrabashani-hc4ee10 күн бұрын

    ඇත්තමයි මට මේක හිතාගන්න බෑ..ඒත් මන් බලාපොරොත්තු උන උත්තරේම මට ලැබුනා ..❤

  • @user-uu4us6fl7f
    @user-uu4us6fl7f2 ай бұрын

    Mata lakunu 23 oya kiuwa hariyatama hari🥺♥️.oyt ගොඩක් ස්තූතියි. 🥰

  • @nethmikaushalya-sm4wu
    @nethmikaushalya-sm4wuАй бұрын

    ලකුණු 22 යි. මං දැනටමත් විවාහ ගිවිසගෙන ඉන්නෙ.... කොහොමහරි ඒ මං හොයාගත්ත කෙනා එක්ක, ආදරේ කරලා, ගෙදර අයගේ ආශිර්වාදය ඇතුවයි අපි බැන්දේ.... ඉස්සරහටත් ලස්සනට ජීවත් වෙන්න තමා බලාපොරොත්තුව .... ❤

  • @IsuriAdithya
    @IsuriAdithya17 күн бұрын

    Aththama kiqwa ❤❤❤thank you

  • @Oshani_16.
    @Oshani_16.25 күн бұрын

    ලකණු 24යි හරියටම කියපුව ඇත්ත 💖✌️ හැබැයි ගෙදරින් කැමති වෙයිද කියලා නම් දන්නෙ නෑ 😒 ඒකටත් මොකක් හරි වීඩියෝ එකක් ගේන්නකො හිත හදාගන්න 💖

  • @sadishaNethsara
    @sadishaNethsara6 ай бұрын

    oya kiyapuwa aththa hariyatama hari budusaranai

  • @HimashaBandara
    @HimashaBandara3 ай бұрын

    මේකේ බලපු ඒවාග්‍රන් මට ඔක්කොම හරි ගියා..❤🙂

  • @DilkiSanjana-op2be
    @DilkiSanjana-op2be2 ай бұрын

    Thank you so much your write

  • @chathuryaranawaka6867
    @chathuryaranawaka68676 ай бұрын

    මට ලකුණු 25 🥰 හරි සතුටුයි මට..ඔයා කිව්ව හැමදේම හරි ❤

  • @anjanagamarachchi8587
    @anjanagamarachchi85876 ай бұрын

    22🥰🙏ආදරේ කරලා විවාහ වෙලා සතුටින් ඉන්නයි ඕනි👏❤️

  • @user-no1zp1fq1b
    @user-no1zp1fq1b5 ай бұрын

    ලකුනු 26.. මම ආදරේ කරන කෙනාව බදින්න ලැබෙනවා කිව්ව එකට ගොඩක් සතුටුයි.😊.

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha36072 ай бұрын

    22❤. මම ආදරේ කරන කෙනාවම කසාද බදින්න සලස්වා දුන් විශ්වමාතාවට ස්තූතියි ❤

  • @rashmirandika5808
    @rashmirandika5808Ай бұрын

    17❤ ඒක ගැන අහද්දිත් සතුටුයි. තනිකම කියන දේ දැන් හොදටම දැනෙනවා

  • @madushandevinda2040
    @madushandevinda20407 ай бұрын

    ලකුණු 22 , කතාව හොදයි, Thank you 💖

  • @user-vy3fj6vr8v
    @user-vy3fj6vr8v3 ай бұрын

    20..❤️😊 ඔව් මං ආදරවන්තියක්,,මං ආදරේ කරන කෙනාවම මට මැරි කරන්න හම්බවෙනවා කියලා කියපු එකත් ලොකු සතුටක්..😊❤️ මේ ලෝකේ හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම මැරි කරන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ..❤️❤️❤️

Келесі