Thamalu Piyadigama

Thamalu Piyadigama

Debunk Quentin Meillassoux

Debunk Quentin Meillassoux

Пікірлер

  • @gangamanamperi4296
    @gangamanamperi4296Ай бұрын

    ❤❤❤

  • @CerebralChuckles
    @CerebralChucklesАй бұрын

    Thawa awurudu 2k yaddi mewa joke wage danei. E tharam speed eke yanne development eka

  • @jgmangala
    @jgmangalaАй бұрын

    වෙනසක් තියෙනව, හොඳයි. ඒ වුනත් රැල්ලක් හැදෙයි කියල මට හිතෙන්නෙ නැහැ.

  • @ranjithpiyadigama2616
    @ranjithpiyadigama2616Ай бұрын

    අපූරු රස නිමැවුමක්, සුබපැතුම්!!!

  • @ashokapiyadigama1089
    @ashokapiyadigama1089Ай бұрын

    සුපිරි !

  • @athukoralasrinath922
    @athukoralasrinath922Ай бұрын

    අමුතු මිහිරක්, අමුතුම රහක් , වෙනස් තාලයක්-විශ්වයේ සරන්නට සුභ පැතුම්....

  • @wathsalasanjeevani2203
    @wathsalasanjeevani2203Ай бұрын

    Oya all rounder kenek ne balan giyama😮

  • @CerebralChuckles
    @CerebralChucklesАй бұрын

    AI anee 🤣

  • @sandunweerasinghe1286
    @sandunweerasinghe1286Ай бұрын

    😅

  • @FenrizFan
    @FenrizFanАй бұрын

    Amazing video that deserves more credit! The best explanation of this I’ve seen 💖

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama1216Ай бұрын

    Thanks

  • @prageethweerasinghe679
    @prageethweerasinghe679Ай бұрын

    නිර්මාල් කවදත් ගගෙන් එතර වීමට ගන්න ඔරුව කරේ තියාගෙන යන්න දක්ෂයයා.. විරුද්ධ විය යුත්තේ බටහිර දැනුමට නොව, එහි ආධිපත්යටය. ඒ සදහා ඇති හොදම ක්‍රමය, ඒ බටහිර පද්දතිය තුලින් මතුව, එහි ඇති අසංගත බව පෙනිවීමය. නලීන් ද සිල්වාගේ දරුවන්, අහවල් ක්‍රමය තුලට අනුගත විය යුතුමය, යන නියමය දිවේශයයේ ඒක් ආකාරයකි!

  • @AppleSriLanka
    @AppleSriLankaАй бұрын

    👏👏

  • @chinthanarajapaksha2270
    @chinthanarajapaksha2270Ай бұрын

    Excellent

  • @raprupasinghe4127
    @raprupasinghe41275 ай бұрын

    සංයුක්ත, වියුක්ත . . . මේ වචන භාවිතා කරන විට මුල් ඉංග්‍රීසි වචනය කරුනාකර යොදන්න. හේතුව විවිඩ ලේකඛයින් එකම ඉංග්‍රිසි වචනයට විවිඩ සිංහල වචන භාවිතා කරන නිසා

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12165 ай бұрын

    වීඩියෝවේ විස්තරයට (description) එක් කළා.

  • @raprupasinghe4127
    @raprupasinghe41276 ай бұрын

    බාල්දි පෙරලෙනවා . . හූ කියනවා . . . .ඒ අතරේ කෙස් පැලෙන තර්ක. . . .යකෝ . . මේ වගේ දෙයක් කරන කොට සුදුසු තැනක් තෝරා ගන්න ඕනෑ. සෑම දෙනාටම සාක්ච්චාව ඇහෙන්න ඕනෑ. උවමනාවක් තියනවා නම් එහෙම තැනක් හොයාගන්න පුලුවන්. මොනවද මේ කරන්නේ මුඩුක්කු වල. අර ලබුගෙඩිය ඇතුලේ තොවිලයක් නටපු හැටි මතක් වෙනවා.

  • @MRK-AUS
    @MRK-AUS8 ай бұрын

    Great

  • @wewaladhammaloka1245
    @wewaladhammaloka12459 ай бұрын

    තමා ගෙ අනෙකා තමාගේ නිර්මානයක් වීම් කතුවරයා මුහුණ දෙන අභියෝගයකි. තමාගෙ ආත්මයේ (මම) සෙවනැල්ල මරණයයි (අනෙකා). වස්තු මූලිකත්වය වගේම විෂය මුලිකත්වය ද්විත්වය පිලිබද ගැටුම ඇතිවීමට හේතුවක්. කාටිසියානු සෙවනැල්ල තමලුගේ තර්කය මත වැටී ඇත. බටහිර හෝ පෙරදිග හො ඥාන විභාගය ඉක්මවා යාහැකි ශුන්‍යතාවාදය ගැන හැදෑරීම ප්‍රයෝජනවත් වේවි.

  • @pulasthithennakoon5389
    @pulasthithennakoon538911 ай бұрын

  • @08katta
    @08katta11 ай бұрын

  • @chamikarajayawardana9910
    @chamikarajayawardana991011 ай бұрын

    🔥 🔥 🔥

  • @Ztvp22
    @Ztvp22 Жыл бұрын

    අයියා, මේ වගේ වීඩියෝස් තව තව ගේන්න පුළුවන් නම් හොඳයි..

  • @renujarnanayakkara7634
    @renujarnanayakkara7634 Жыл бұрын

    😍great

  • @without8413
    @without84132 жыл бұрын

    Mr.thamalu please arrange a debate with Mr. Deepthi kumara gunarathna,, about structuralism,,, you will definitely lose,,

  • @without8413
    @without84132 жыл бұрын

    Mr.thamalu please arrange a debate with Mr. Deepthi kumara gunarathna,, about structuralism,,, you will definitely lose,,

  • @without8413
    @without84132 жыл бұрын

    Mr.thamalu please arrange a debate with Mr. Deepthi kumara gunarathna,, about structuralism,,, you will definitely lose,,

  • @without8413
    @without84132 жыл бұрын

    Mr.thamalu please arrange a debate with Mr. Deepthi kumara gunarathna,, about structuralism,,, you will definitely lose,,

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    Thamalu engineering ගැන වීඩියෝ එකක් දාන්න බැරි ද???

  • @modernisticpiper5264
    @modernisticpiper52643 жыл бұрын

    necessitarian inference ගැන​ පැහැදිලිවම තමළු කිව්වේ "අනිවාර්‍ය අනුමානයක්" කියලා, හැබැයි වංගීස "අනිවාර්‍කරණයේ නිගමනයක්" කියල ප්‍රකාශ කරනවා. පැහැදිලිවම මෙහෙම තියෙද්දී ආපහු තමළු කියනවා ඒක තමයි මමත් කිව්වේ කියල​. තමන්ට නොතේරුන බව පිලිගන්න අකමැත්ත පෙන්වපු හොදම තැනක් ඒක​. මේව රෙකෝඩ් කරන එක සැහෙන වටිනවා. 1:14:15

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    නැහැ.. මම අර දාපු ලින්ක් එකෙන් බලන්න ස්ක්‍රීන්ෂොට් ටික පොත්වල.. මෙහෙමයි මම පොත් පරිවර්තකයෙක් නෙමෙයි.. මම කියන්නේ සමස්ත අදහස අරන්.. ඔතන Livingston which කියලා ඔතනින් එහාට කියලා ඇති වගේ ම මෙයසූගේ කොටසත් බලන්න.. මෙයසූට තමන්ට එක එක වචන දා ගන්න පුළුවන්.. මම අනිවාර්ය අනුමානයක් කීවේ only if කතාව කියලා ඊට පස්සේ.. බලන්න එතන මෙයසූ කතා කරන්නේ ස්ථායිතාවේ සිට "අනිවාර්යතාවට" අනිවාර්ය අනුමානයක් (only if) යනවා කියන එක නෙමෙයි ද කියලා පොතේ මම දාලා තියෙන කොටසින්.. අනුමානය කියන වචනය තුළ ම ඒක තියෙනවා.. ඒ පොතේ ඡේද ටික බලන්න

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    කොහොම වුණත් මම ඒක පෙන්නුවේ තවත් අය සමගාමී විවේචන කර තිබෙන බව පෙන්වන්න මිස Livingston මත පදනම් වෙන්න නෙමෙයි.. Livingstonගේ විවේචනය කියවා බලන්න..

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    Both the fact of this stability and its status as condition for science are o bviously incontestable. But the same cannot be said of the inference necessitarian inference' which we will henceforth call 'the underlying the claim that What the stability of laws #presupposes, as its imperative condition, the necessity of those laws. ---- This is why we will refer to it as the 'frequentialist implication' for #only #if one accepts the validity of the implication that proceeds from the possibility of change to its frequency, can one accept the validity of the 'necessitarian' inference. - Meillassoux This, in turn, allows the disqualification of the ‘necessitarian inference’, which #deduces the necessity of physical laws from their apparent stability by reference to a #supposed totality of possibilities accessible to a priori reasoning, and thus helps to support Meillassoux’s own thesis of an overarching ‘absolute’ and ‘necessary’ contingency (AF, 105-6). - Livingston මෙහෙමයි.. "necessitarian inference" වගේ වචනවලට එයා එයාගේ පරිවර්තනයේ සිංහලෙන් දාපු වචනය මොකක් ද වගේ ප්‍රශ්න මගෙන් අහලා වැඩක් නෑ.. necessitarian කියන එක ඒක සිංහලට "අනිවාර්යකරණය" ද අරවා මේවා.. (මෙයා දාගත්ත වචනනේ) (ඔය අහඹුව, අනේකත්වය වගේ ඒවායේ ඉඳන් ම ඒ පරිවර්තන මං පිළිගන්නේ නැහැ) මෙතන බලන්න ලිවිංස්ටන් කියන අදහසත් මෙයසූ ඔය කොටසේ දුන්න තේරුමත්.. ඊට පස්සේ බලන්න මම විස්තර කළේ මොකක් ද කියන එක.. ඇත්තෙන් ම ආපහු ඒ කොටස බලලා අර මං මුලින් ඒකේ පැහැදිලි කරපු එකට අමතරව ඔය ඕක නෙමෙයි "අනිවාර්කරණයේ ...." තියෙන්නේ කියන එකෙන් මම කියන එකට වුණු ගුණාත්මක වෙනස පොඩ්ඩක් සාරාංශ කරන්න බලන්න.. අපි දානෙක වැඩ අතරේ කලබලෙන් හාමුදුරුවෝ කනවා කියද්දී.. ඒයි.. ඒ.. කනවා නෙමේ වළඳනවා.. වළඳනවා කියලා අපව නිවැරැදි කරන්න හදන උපාසක අම්මා කෙනකුට වඩා වෙනසක් මෙතන තියෙනවා ද? අර poetic thought එක ගැන කොටස වගේ ම තමා..

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    මෙහි ප්‍රොක්ටර් ෆර්නෑන්ඩු භානු මුනිප්‍රිය මහතාගේ ඥාතියකු බවට නිවැරැදි විය යුතු ය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක වූ විලියම් ය.

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    මෙහි කතා වුණු පොත්වල පිටු සඳහා m.facebook.com/story.php?story_fbid=1553148338409851&id=100011441006994

  • @wijayawicrama5131
    @wijayawicrama51313 жыл бұрын

    Thamaluwa රෙදි ගලවා ගත්තා.. 🤣🤣👌

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer90603 жыл бұрын

    Meeke ithiri tika nadda

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    Thiyenawa.. part 2 kiyala athi

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    Aa.. eetath passe tika neda? E tike video eke prashnayak awa.. Audio eka nam thiyenawa

  • @psychedelicdreamer9060
    @psychedelicdreamer90603 жыл бұрын

    Ee tika ganna widihak thiyeida

  • @piyasiricooray112
    @piyasiricooray1128 ай бұрын

    නිර්මාල්ගේ දැනුමට සම කල හැකි අය නැති තරම්.

  • @charakarasanga8465
    @charakarasanga84654 жыл бұрын

    තමලුලා වලිකන්නේ අපි වෙනස් අපි පියෝ අපිට වෙනම මෙව්වා එකක තියනවා කියන්නේ. ඔය මතවදේ ලෝකේ බොහෝ ජාතින් අතීතයේ බාවිතා කළා. නමුත් නුතන ලෝකයේ එක වැදගත් නැ. එක ක්‍රියාත්මක කරන්න බැ . දැන් ඉන්නේ පුද්ගලයෝ මින්සක් ජාති ජන කණ්ඩායම් නෙවෙයි. නමුත් එක පිළිගන්න කැමති නැති මිනිසුන් දෙමල ජාතිකවාදීන් අතුලුව්ස් ලෝකේ ඕක ගෙනියනවා එතන ගැටුම් විතරයි. වැඩක් නැ

  • @kokilagunawardhana7358
    @kokilagunawardhana73584 жыл бұрын

    @charaka තමලුලා වලි කන්නේ ඒකට නෙමෙයි. අපි විතරක් නෙමෙයි. හැමෝම වෙනස්. හැමෝටම වෙනම 'මෙව්වා එකක්' තියෙනවා.ඔයා ඔච්චර ඉහලින් සලකන නූතන ලෝකයේ වෙන්නේ බටහිරයන් විසින් ඒ එකිනෙකට වෙනස් ජාතීන් හා සන්ස්කෘතීන් මත ඔවුන්ගේ දැනුම් හා සන්ස්කෘතික ආධිපත්‍ය බලෙන් පටවන එකයි. තමලුලා වලි කන්නේ ඒ ආධිපත්‍යයෙන් ඔයාල වගේ මිනිස්සුන්ව මුදව ගන්න. 'දැන් ඉන්නේ පුද්ගලයෝ' කියන එකට වැඩිය ගැලපෙන්නේ 'දැන් තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය සමාජයක් කියන එක. හොර මැරකම්, වන්චා දූෂණ, පරිසර විනාශය වගේ හැම දේකටම මූලික හේතුව සාමූහිකත්වය (ජාති / ජන කන්ඩායම්) වෙනුවට පුද්ගලයා ඉස්මතු වීම තමයි. ඔයාට වෙලා තියෙන්නේ තමලු කියන දේ වටහා ගන්න වත් ඔන කමක් නැති එකයි. ඒ තරමටම ඔයත් ඒ ආධිපත්‍යයේ ගොදුරක් වෙලා.

  • @piyadigamageindika1317
    @piyadigamageindika13176 жыл бұрын

    Not easy to listen due to poor audio condition

  • @piyadigamageindika1317
    @piyadigamageindika13176 жыл бұрын

    Not easily audible. That is main hindrance.