No video

වංගීස - තමලු සංවාදය: Meillassoux and the transfinite

මෙයසූ පාරපරිමිතත්වය ගැන ඉදිරිපත් කරන තර්කයේ ප්‍රයෝජ්‍යතා මානය ගැන 2021 ජුනි 20 වංගීස සුමනසේකර හා තමලු මලිත්ත පියදිගම අතර සිදු වූ කෙටි විවාදය

Пікірлер: 8

  • @without8413
    @without84132 жыл бұрын

    Mr.thamalu please arrange a debate with Mr. Deepthi kumara gunarathna,, about structuralism,,, you will definitely lose,,

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    මෙහි කතා වුණු පොත්වල පිටු සඳහා m.facebook.com/story.php?story_fbid=1553148338409851&id=100011441006994

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    Thamalu engineering ගැන වීඩියෝ එකක් දාන්න බැරි ද???

  • @modernisticpiper5264
    @modernisticpiper52643 жыл бұрын

    necessitarian inference ගැන​ පැහැදිලිවම තමළු කිව්වේ "අනිවාර්‍ය අනුමානයක්" කියලා, හැබැයි වංගීස "අනිවාර්‍කරණයේ නිගමනයක්" කියල ප්‍රකාශ කරනවා. පැහැදිලිවම මෙහෙම තියෙද්දී ආපහු තමළු කියනවා ඒක තමයි මමත් කිව්වේ කියල​. තමන්ට නොතේරුන බව පිලිගන්න අකමැත්ත පෙන්වපු හොදම තැනක් ඒක​. මේව රෙකෝඩ් කරන එක සැහෙන වටිනවා. 1:14:15

  • @thamalupiyadigama1216

    @thamalupiyadigama1216

    3 жыл бұрын

    නැහැ.. මම අර දාපු ලින්ක් එකෙන් බලන්න ස්ක්‍රීන්ෂොට් ටික පොත්වල.. මෙහෙමයි මම පොත් පරිවර්තකයෙක් නෙමෙයි.. මම කියන්නේ සමස්ත අදහස අරන්.. ඔතන Livingston which කියලා ඔතනින් එහාට කියලා ඇති වගේ ම මෙයසූගේ කොටසත් බලන්න.. මෙයසූට තමන්ට එක එක වචන දා ගන්න පුළුවන්.. මම අනිවාර්ය අනුමානයක් කීවේ only if කතාව කියලා ඊට පස්සේ.. බලන්න එතන මෙයසූ කතා කරන්නේ ස්ථායිතාවේ සිට "අනිවාර්යතාවට" අනිවාර්ය අනුමානයක් (only if) යනවා කියන එක නෙමෙයි ද කියලා පොතේ මම දාලා තියෙන කොටසින්.. අනුමානය කියන වචනය තුළ ම ඒක තියෙනවා.. ඒ පොතේ ඡේද ටික බලන්න

  • @thamalupiyadigama1216

    @thamalupiyadigama1216

    3 жыл бұрын

    කොහොම වුණත් මම ඒක පෙන්නුවේ තවත් අය සමගාමී විවේචන කර තිබෙන බව පෙන්වන්න මිස Livingston මත පදනම් වෙන්න නෙමෙයි.. Livingstonගේ විවේචනය කියවා බලන්න..

  • @thamalupiyadigama1216

    @thamalupiyadigama1216

    3 жыл бұрын

    Both the fact of this stability and its status as condition for science are o bviously incontestable. But the same cannot be said of the inference necessitarian inference' which we will henceforth call 'the underlying the claim that What the stability of laws #presupposes, as its imperative condition, the necessity of those laws. ---- This is why we will refer to it as the 'frequentialist implication' for #only #if one accepts the validity of the implication that proceeds from the possibility of change to its frequency, can one accept the validity of the 'necessitarian' inference. - Meillassoux This, in turn, allows the disqualification of the ‘necessitarian inference’, which #deduces the necessity of physical laws from their apparent stability by reference to a #supposed totality of possibilities accessible to a priori reasoning, and thus helps to support Meillassoux’s own thesis of an overarching ‘absolute’ and ‘necessary’ contingency (AF, 105-6). - Livingston මෙහෙමයි.. "necessitarian inference" වගේ වචනවලට එයා එයාගේ පරිවර්තනයේ සිංහලෙන් දාපු වචනය මොකක් ද වගේ ප්‍රශ්න මගෙන් අහලා වැඩක් නෑ.. necessitarian කියන එක ඒක සිංහලට "අනිවාර්යකරණය" ද අරවා මේවා.. (මෙයා දාගත්ත වචනනේ) (ඔය අහඹුව, අනේකත්වය වගේ ඒවායේ ඉඳන් ම ඒ පරිවර්තන මං පිළිගන්නේ නැහැ) මෙතන බලන්න ලිවිංස්ටන් කියන අදහසත් මෙයසූ ඔය කොටසේ දුන්න තේරුමත්.. ඊට පස්සේ බලන්න මම විස්තර කළේ මොකක් ද කියන එක.. ඇත්තෙන් ම ආපහු ඒ කොටස බලලා අර මං මුලින් ඒකේ පැහැදිලි කරපු එකට අමතරව ඔය ඕක නෙමෙයි "අනිවාර්කරණයේ ...." තියෙන්නේ කියන එකෙන් මම කියන එකට වුණු ගුණාත්මක වෙනස පොඩ්ඩක් සාරාංශ කරන්න බලන්න.. අපි දානෙක වැඩ අතරේ කලබලෙන් හාමුදුරුවෝ කනවා කියද්දී.. ඒයි.. ඒ.. කනවා නෙමේ වළඳනවා.. වළඳනවා කියලා අපව නිවැරැදි කරන්න හදන උපාසක අම්මා කෙනකුට වඩා වෙනසක් මෙතන තියෙනවා ද? අර poetic thought එක ගැන කොටස වගේ ම තමා..

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12163 жыл бұрын

    මෙහි ප්‍රොක්ටර් ෆර්නෑන්ඩු භානු මුනිප්‍රිය මහතාගේ ඥාතියකු බවට නිවැරැදි විය යුතු ය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක වූ විලියම් ය.

Келесі