No video

AI වැඩ කරන හැටි කවුරුවත් දන්නේ නෑ!! ඉතින් හැදුවේ කොහොම ද? (Nobody knows how AI works)

AI වැඩකරන හැටි ඒවා හැදූ අයවත් දන්නේ නෑ. එත් හදන හැටි නම් රහසක් නෙමේ.
විසඳන්න ක්‍රමයක් අපිවත් නොදන්න ගැටලුවක් විසඳන්න AI එකක් හදන්නේ කොහොම ද? ප්‍රායෝගිකව හදලා ම බලමු.
AI කියන්නේ බටහිර විද්‍යාවේ ලෝක දැක්ම හා සම්ප්‍රදාය අභියෝගයට ලක් කරන අලුත් විෂයයක් වෙන්නේ කොහොම ද?
සබැඳි:
1. • The Great AI Debate - ... (විවාදය: විවරණය කිරීම/ හේතු සෙවීම අත්‍යවශ්‍ය ද? වැඩ කළහම ඇති ද?)
2. AI සෑදීම ඉගෙනීමට පාඨමාලා. (Andrew Ng)
* www.coursera.o...
* www.coursera.o...
(නොමිලයේ දේශනවලට සවන් දිය හැකි ය. (Audit) සහතිකයට මුදල් අය කෙරේ.)
සටහන: වීඩියෝවේ කියැවෙන podcastහි ෆ්‍රීඩ්මන් සමඟ සහභාගී වුයේ බෙන්ජියෝ නොව ඉයන් ගුඩ්ෆෙලෝ ය.
දවසේ ප්‍රශ්නය මිනිස් දොස්තර සැත්කමක දී ගන්න තීරණ ගැන හේතු කියනවා. වැරදුනොත් කොතන ද කොහොම ද වැරදුණේ කියලා හේතුව කියනවා. AI දොස්තර හේතු දක්වන්නේ නෑ. කාවද තෝරාගන්නේ.
(හැබැයි මිනිස් දොස්තරගේ සාර්ථකත්වය 76%, AI දොස්තර 98% දැන් කාව ද තෝරාගන්නේ. 1හි විවාදය අන්තිමේ මෙටා ආයතනයේ යාන් ල'කුන් අසන ප්‍රශ්නය අසා බලන්න.)
#AI #interpretability #ChatGPT #Science #කෘත්‍රිම_බුද්ධිය

Пікірлер: 5

  • @chinthanarajapaksha2270
    @chinthanarajapaksha22702 ай бұрын

    Excellent

  • @MRK-AUS
    @MRK-AUS9 ай бұрын

    Great

  • @chamikarajayawardana9910
    @chamikarajayawardana9910 Жыл бұрын

    🔥 🔥 🔥

  • @pulasthithennakoon5389
    @pulasthithennakoon5389 Жыл бұрын

  • @08katta
    @08katta Жыл бұрын