No video

සිංහල යුනිකෝඩ් යනු කුමක් ද? What is Sinhala Unicode? - Part 2

යුනිකෝඩ් හෙවත් යුනිකේත යනු කුමක් ද, යුනිකේතවලින් සිංහල ලේඛන නිරූපණය කරන්නේ කෙසේ ද, සිංහල අක්ෂර පිල්ලම් හා බැඳි අකුරු යුනිකේතවලින් දක්වන්නේ කෙසේ ද යන දෑ මෙහි සාකච්චා කෙරේ.
එමෙන් ම යුනිකෝඩ් ෆොන්ට් භාවිත කළ යුත්තේ ඇයි ද යන්න සහ අභය අකුරු වැනි අකුරු හැඩ යුනිකේත මඟින් යතුරු ලේඛනය කරන්නේ කෙසේ ද යන්න මෙහි දැක්වේ.
දෝෂ නිවැරදි කිරීම: A අකුරෙහි කේතය 65 ලෙස නිවැරදි විය යුතුයි. එනම් CAB = 67, 65, 66
Here I discuss what Unicode is, how to represent Sinhala writing system in Unicode, how to represent Sinhala characters, diacritics and ligatures.
Additionally I included why we should use Unicode compliant fonts and how we can type Abhaya typeface with Unicode.
Erratum: The code for A is 65. Hence CAB = 67, 65, 66
සබැඳි (links):
1. Notebook: colab.research...
2. Sinhala unicode consortium code chart: www.unicode.or...
3. Abhaya Libre Font: fonts.google.c...
4. UN-Abhaya pathnirvana.or...
To Part 1: • සිංහල යුනිකෝඩ් යනු කුම...
05:34 - අභය අකුරු හැඩය යුනිකේත මඟින්..
06:50 - අභය ලිබ්‍රේ යුනිකේත අකුරු
09:18 - UN-අභය යුනිකේත අකුරු
14:17 - ජේ.බී. දිසානායකගේ ඥ එක් කිරීමේ කතාව ගැන
19:36 - FM Abhaya වැනි පැරණි Legacy fonts
32:53 - අකුරු පරිවර්තක

Пікірлер

    Келесі