autoengineer ඔටෝ ඉංජිනිය

autoengineer ඔටෝ ඉංජිනිය

මොටර් රථ තාක්ෂණය සහ සියලුම තාක්ෂණික තොරතුරු A to Z අතිතයේ සිට නවිනතම තාක්ෂණය දක්වා. 🛠️⚙️🔧🚛🗜️🚚🚌🚓🚔🚕🚗🚘🚙🚛🚜🏎️🏍️🦼🛺🚌🚍🚗🚘🚙🚝🚊🚄🚅🚆🚃🚂🛩️✈️🛫💻🖥️🔌🔋📱📲🎥⌨️🖨️🖱️🖲️📽️📸🎞️🗞️📈📉🛠️🔧🔩🗜️⚙️

motorcycle gear pedal

motorcycle gear pedal

Diesel fuel line blocked

Diesel fuel line blocked

Timing belt replacement

Timing belt replacement

Tool's box

Tool's box

Kick spring repair

Kick spring repair

Damper pulley

Damper pulley

Fuel gauge repair

Fuel gauge repair

Fuel tank repair

Fuel tank repair

Child safety lock

Child safety lock

Smart key not found

Smart key not found

Lathe machine

Lathe machine

FUEL FEED PUMP

FUEL FEED PUMP

kingpin bushing installer

kingpin bushing installer

Пікірлер

  • @madushansanjaya2860
    @madushansanjaya2860Күн бұрын

    Aiye threewheel ,bike ,ath tractor ඔය වාහන වල එන්නේ multi plate clutch නේ. නමුත් අනිත් වාහන bus ,lorry ,maha tractor වල එන්නේ single plate clutch නේ. එතකොට threewheel ,bike ,ath tractor වල single plate clutch එන්නේ නැත්තේ මොකද අයියේ

  • @kavindudinushan8526
    @kavindudinushan8526Күн бұрын

    Ayye ct100 platina wala orginal main jet eke size ek kiyada?

  • @autoengineer4176
    @autoengineer4176Күн бұрын

    මතක නෑ ගලවපු වෙලාවක බලලා කියන්නම්

  • @chathuradinesh2740
    @chathuradinesh27402 күн бұрын

    Kiyada ..kohada teyana ..

  • @autoengineer4176
    @autoengineer4176Күн бұрын

    මිල ගනන් නම් වෙනස් වෙනවා. කටු සෙට් හෝ එකම සයිස් එකකට ගන්නවා තියෙනවා ටුල් විකුණන තැන් වල

  • @madushansanjaya2860
    @madushansanjaya28602 күн бұрын

    Aiye common rail disel engine තියෙන වාහන එංජිම start නොකර repair කළාට ප්‍රශ්නයක් නැද්ද?

  • @autoengineer4176
    @autoengineer4176Күн бұрын

    ඔව් පුළුවන් කරන්න

  • @madushansanjaya2860
    @madushansanjaya2860Күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍👍👍💗

  • @madushansanjaya2860
    @madushansanjaya28607 күн бұрын

    Aiye MD ninty ,CT hundred ,plutina bike වල එංජිම stop කරන්න යතුර off කරනවනේ. එතකොට අයියේ ඔය බයික් වල AC cdi unit එකක් නේ. යතුර off කරන කොට AC cdi unit එකට කොයිල් පැක් එකෙන් එන කරන්ට් එක නතර කරනවද? මොකක්ද වෙන්නේ කියන්නකෝ අයියේ යතුරු on ,off කරන කොට .

  • @autoengineer4176
    @autoengineer41767 күн бұрын

    යතුර ඔෆ් කරන කොට කොයිල් එකෙන් එන කරන්ට් එක බොඩියට ෂොට් කරනවා ඒ නිසා CDI unit එකට කරන්ට් එක නැතිව යනවා. ඒ නිසා එන්ජිම නවතිනවා. යතුර ඔන් කලාම වයර් දෙක අතර සම්බන්දය නැති වෙලා ෂොට් එක නැතිව යනවා

  • @madushansanjaya2860
    @madushansanjaya28607 күн бұрын

    ​@@autoengineer4176hri aiye thank you .👍👍👍👍❤❤❤❤💗💗💗

  • @madushansanjaya2860
    @madushansanjaya28608 күн бұрын

    Aiye සමහරක් මහ ට්‍රැක්ටර වල brake තියෙන්නේ disc brake නේ. ඒ disc brake තියෙන ඒවායේ තියෙන්නේ අයියේ mechanical disc brake system එකක් නේ. එතකොට අයියේ oil ලයින් එකක් දීලා තියෙනවා නේ disc brake එක ඇතුළට එන විදියට . ඒ මොකටද අයියේ.

  • @autoengineer4176
    @autoengineer41768 күн бұрын

    මොකක්ද ටැක්ටර් එක. ඔය ඔයිල් ලයින් කියන්නේ ඩස්ට් එක අයින් කරන වෙලාවට හුලන් අල්ලන බටේ වෙන්න ඇති.

  • @madushansanjaya2860
    @madushansanjaya28608 күн бұрын

    @@autoengineer4176 ඔය සමහරක් tafe ,240 tractor ඒවාගේ තියෙනවා අයියේ .disc brake තියන ඒවායේ තියෙනවා අයියේ

  • @autoengineer4176
    @autoengineer41767 күн бұрын

    ඒ ඔයිල් නෙවෙයි හුලං අල්ලන්න තියෙන්නේ ඩිස් හවුසීම යටින් ඇනයක් ගලවන්න තියෙනවා. එක ගලවලා ඔය බටෙන් හුලං අල්ලන්න ඕන

  • @madushansanjaya2860
    @madushansanjaya28607 күн бұрын

    @@autoengineer4176 ha ehemada aiye. මොකටද හුළං අල්ලන්නේ අයියේ .

  • @autoengineer4176
    @autoengineer41767 күн бұрын

    ඇතුලේ තියෙන බේරෙක් ඩිස් කුඩු අයින් කරන්න.

  • @madushansanjaya2860
    @madushansanjaya286013 күн бұрын

    Aiye threewheel වල රෝදය සවි වෙන ඩ්‍රම් එකේ උඩ කොටසේ කට්ට කපලා තියෙන්නේ මොකටද ?

  • @autoengineer4176
    @autoengineer417611 күн бұрын

    වැඩි වර්ගඵලයක් වාතය එක්ක ගැටිලා ඉක්මනින් සිසිල් කර ගන්න.

  • @madushansanjaya2860
    @madushansanjaya286010 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .💗💗💗💗💗❤

  • @user-jt9tx1ui4r
    @user-jt9tx1ui4r15 күн бұрын

    සෙන්සර් ඩීසල් පම්ප් රෙපයාර් කරන්නෙ කොහෙද

  • @autoengineer4176
    @autoengineer417615 күн бұрын

    ඩිමෝ එකේ බලන්න

  • @madushansanjaya2860
    @madushansanjaya286017 күн бұрын

    Aiye petrol engine තියෙන වාහන වල petrol ඉවර වුණාට පස්සේ හුළං අල්ලන්නේ නෑ නේද ? වීල් වල පෙට්‍රල් ඉවර වුණාට පස්සෙ ආයි පෙට්‍රල් දාපු ගමන් start කරන්න පුළුවන් නේ අයියේ . ඇයි පෙට්‍රල් වාහන වල හුළං අල්ලන්නේ නැත්තේ ඇයි ?

  • @autoengineer4176
    @autoengineer41768 күн бұрын

    පෙට්ට්‍රල් ප්‍රශර් කරන්න ඕන නැති නිසා ගලා ගෙන යනවනේ. අනික ගැස් එකනේ කොහොමත් ඕනි

  • @madushansanjaya2860
    @madushansanjaya28608 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .❤❤👍👍👍🙂🙂

  • @madushansanjaya2860
    @madushansanjaya286017 күн бұрын

    අයියේ common rail disel system තියෙන වාහන වල ඩීසල් filter මාරු කිරීමකදී හෝ අලුත් වැඩියාවකදී හුලං ඇල්ලුවම ඒ හුලං ඔටෝ අයින්වෙනවානේ එංජිම ස්ටාර්ට් කරද්දී. එතකොට ඒ හුළං කොතනින්ද අයින්වෙන්නේ අයියේ .නැත්තං ඒ හුළං ඩීසල් සමග එංජිම ඇතුළට ගිහින් දහනය වෙනවාද ?

  • @autoengineer4176
    @autoengineer417617 күн бұрын

    ඔව් එහෙම තමයි වෙන්නේ ඉන්ජෙක්ටර් වලින්ම අයින් වෙනවා

  • @madushansanjaya2860
    @madushansanjaya286017 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @madushansanjaya2860
    @madushansanjaya286018 күн бұрын

    Aiye mahaindra maxximo lorry වල ඩීසල් ටැංකියේ ඩීසල් ඉවර වෙනකම්ම පදින්න පුළුවන්ද? ඩිමෝ බට්ටා වාහනය වගේ.maxximo වාහනයේ හුළං අල්ලන්නේ නැති නිසා පදින්න පුළුවන්ද ?

  • @autoengineer4176
    @autoengineer417618 күн бұрын

    එහෙම දුවන්න එපා. අයේ ස්ටාර්ට් කරන්නත් බැරි වෙයි.

  • @madushansanjaya2860
    @madushansanjaya286018 күн бұрын

    ​@@autoengineer4176හා ehemada aiye. Ha hri. Aiye mge යාලුවෙක් ඔය වාහනයක ගිහින් ඩීසල් මීටරය බලන්නේ නැතුව වාහනය නතර වෙලා තිබුනා ඩීසල් ඉවර වෙලා . ආයිමත් ඩීසල් දමලා දෙතුන් පාරක් මෝටරය ගහලා තමයි ස්ටාර්ට් කරන් තිබුනේ. හැබැයි අයියේ යාලුවා කිවුවා ඒ වෙලාවේ ටැංකියේ ඩීසල් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුනා කියලා . එතකොට අයියේ maxximo වාහනේ ඩීසල් ටැංකියේ ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණාට පස්සෙ ටැංකියේ ඇතුලේ තියෙන පම්ප් එකට කරන්ටෙක එන එක නතර කරනවාද? එහෙමද වෙන්නේ .

  • @madushansanjaya2860
    @madushansanjaya286018 күн бұрын

    ​@@autoengineer4176හා ehemada aiye. Ha hri. Aiye mge යාලුවෙක් ඔය වාහනයක ගිහින් ඩීසල් මීටරය බලන්නේ නැතුව වාහනය නතර වෙලා තිබුනා ඩීසල් ඉවර වෙලා . ආයිමත් ඩීසල් දමලා දෙතුන් පාරක් මෝටරය ගහලා තමයි ස්ටාර්ට් කරන් තිබුනේ. හැබැයි අයියේ යාලුවා කිවුවා ඒ වෙලාවේ ටැංකියේ ඩීසල් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුනා කියලා . එතකොට අයියේ maxximo වාහනේ ඩීසල් ටැංකියේ ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණාට පස්සෙ ටැංකියේ ඇතුලේ තියෙන පම්ප් එකට කරන්ටෙක එන එක නතර කරනවාද? එහෙමද වෙන්නේ .

  • @autoengineer4176
    @autoengineer417617 күн бұрын

    ඔව් සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරනවනේ. ඊට පස්සේ පම්ප් එක ඕන් වෙන්නේ නෑ. එහෙම කලාම සමහරු ඩිසල් ටැංකියට තට්ටු කරනවා. නැත්නම් බැටරි වයර් ගලවලා හයි කරනවා. කොහොම වුනත් පම්ප් එක සිසිලනය වගේම සමහර වාහන වල ස්නේහනය වෙන්නෙත් තෙල් වලින් නිසා තෙල් අඩු වෙන්න දෙන්න එපා

  • @madushansanjaya2860
    @madushansanjaya286017 күн бұрын

    ​@@autoengineer4176සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරනවා කියන්නේ මොකක්ද අයියේ.

  • @madushansanjaya2860
    @madushansanjaya286018 күн бұрын

    Aiye threewheel වල පහේ කට්ට වලින් කෙරෙන කාර්යය මොකක්ද ?

  • @autoengineer4176
    @autoengineer417618 күн бұрын

    සස්පෙන්සන් පද්ධතිය ක්‍රියාත්මක වෙන අවස්ථාව වල ශාප්ට් එකකින් බලය ගෙනියන්න බැනේ. මොකද රෝධ හා ගියර් පෙට්ටිය අතර කොන වෙනස් වෙනවා. මේ සදහා වාහන වල දසත මුට්ටු, රුටන මුට්ටු, CV ජොයින්ට් භාවිතා කරනවානේ අන්න ඒ වගේ ගියර් පෙට්ටිය හා රෝධ අතර කොන වෙනස් වීමේ දී ගියත් පෙට්ටියෙන් ලැබෙන බලය රෝධ වලට අනතියට ලබා ගන්න තවත් ක්‍රමයක් පහේ katta

  • @madushansanjaya2860
    @madushansanjaya286018 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @madushansanjaya2860
    @madushansanjaya286019 күн бұрын

    Aiye leyland ,tata lorry ,bus වල පිටුපස රෝදයේ ඩ්‍රම් එක සහ රෝද සම්බන්ධ වන කොටසට කියන නම මොකක්ද ? ඇක්සලයෙන් තමා ඒ කොටස කරකවන්නේ අන්න ඒක තමයි මම අහන්නේ.

  • @autoengineer4176
    @autoengineer417619 күн бұрын

    හබ් එක

  • @autoengineer4176
    @autoengineer417619 күн бұрын

    රෝද හබ්

  • @madushansanjaya2860
    @madushansanjaya286019 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @ysrsandaruwanenterprises
    @ysrsandaruwanenterprises20 күн бұрын

    බටිිටා හිටර් ප්ලග් ලග ලග යනවා ටයිමරේත් දැමිිමා හරි ගියේ නැ

  • @autoengineer4176
    @autoengineer417619 күн бұрын

    රිලේ එකෙන් ප්ලග් එකට යන කරන්ට් එක තත්පර 14ක්‌ වගේ යනකොට ඔෆ් වෙනවද බලන්න.

  • @madushansanjaya2860
    @madushansanjaya286020 күн бұрын

    Aiye maha tractor යේ ටේලරය උස්සන්න hydrolic pump එකෙන් oil ටික ප්‍රෙසර් කරලා දුන්නම ටේලරය ඉස්සෙනවානේ. එතකොට ආපහු ටේලරය පාත් කරන්න liver එක පහළට දැමූ විට වෑල් එක වැහෙනවානේ . අර ගියපු oil ප්‍රෙසර් වෙච්ච ටික ආපස්සට කොහොමද එන්නේ . එක හෝස් එකයි තියෙන්නේ ටේලරයට සම්බන්ධ කරලා .ගොඩක් මහ ට්‍රැක්ටර වල ගියර් බොක්ස් එකේ ඔයිල් වලින්මනේ ප්‍රෙසර් වෙන්නේ .වෑල් බොක්ස් එකේ වෑල් එක වැහුනම අර ප්‍රෙසර් වෙච්ච ඔයිල් ටික ගියර් බොක්ස් එකේ ඇතුලට කොහොමද එන්නේ ටේලරය පාත් කරන කොට අයියේ .

  • @autoengineer4176
    @autoengineer417620 күн бұрын

    ඒ හොස් එකෙන්ම ආපස්සට ඔයිල් එනවා. ලීවරය එසේව්වම වැල් එක හයිඩ්රොලික් පම්ප් එක හා හොස් එක සම්බන්ද කරනවා ලීවරය පහලට දැම්මම වැල් එක පම්ප් එකෙන් ඉවත් වෙලා ගියර් බොක්ස් එකට නැවත ඔයිල් වැටෙන විදියට වෙනස් වෙනවා.

  • @madushansanjaya2860
    @madushansanjaya286020 күн бұрын

    ​@@autoengineer4176Hri aiye thank you.💗💗💗💗👍👍👍👍

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    Aiye ඉදිරියට වාහන ගෙන්නුවොත් ඔය pulsar ,discovery ,ct hundred ,threewheel ඔය කියපු පෙට්‍රල් වාහන EFi system එකට හදපුවද ගෙන්නන්නේ.

  • @autoengineer4176
    @autoengineer417621 күн бұрын

    තවම නෑ මම හිතන්නේ. හැබැයි ඉක්මනින්ම එහෙම වේවි. බොහෝ දුරට ඉලෙක්ට්‍රික් ඒවි.

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    Dimo batta වාහනේ heat plug දෙකම පිච්චුනොත් ස්ටාර්ට් කරන්න මොකක්ද කරන්න ඕන අයියේ.

  • @autoengineer4176
    @autoengineer417621 күн бұрын

    තල්ලුවකින් පුළුවන්. නැත්නම් එයාර් පිල්ටර් එකෙන් පෙට්ට්‍රල් පොඩ්ඩක් දුන්නොත් පුළුවන්. හැබැයි ඒ තරම් හොද වැඩක් නෙවෙයි.

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    @@autoengineer4176 aiye එයාර් පිල්ටර් එකෙන් පෙට්‍රල් පොඩ්ඩක් දුන්නොත් කිව්වේ මොකක්ද ? තේරුණේ නෑ ඒක.

  • @madushansanjaya2860
    @madushansanjaya286024 күн бұрын

    Aiye dimo batta වාහනයේ heat plug 2k තියෙනවානේ .එක heat plug එකක් පිච්චුනොත් වාහනය ස්ටාට් කරලා යන්න පුළුවන් නේද ?

  • @autoengineer4176
    @autoengineer417623 күн бұрын

    දෙකම පිච්චුනත් පුළුවන්. ස්ටාර්ට් එකට අමාරුයි එච්චරයි

  • @madushansanjaya2860
    @madushansanjaya286023 күн бұрын

    @@autoengineer4176 දෙකම පිච්චුනොත් ස්ටාර්ට් කරන්න මොකක්ද කරන්න ඕන අයියේ

  • @madushansanjaya2860
    @madushansanjaya286025 күн бұрын

    Aiye bmw සහ benze car වල petrol engine සහ disel engine එනවා නේද aiye . ඒ engine දෙක අතර වෙනස මොකක්ද ? petrol engine එක efi නේද එන්නේ . Disel engine common rail නේද ?

  • @autoengineer4176
    @autoengineer417623 күн бұрын

    සාමානයෙන් ඕනම වාහන නිෂ්පාදකයෙක් ඩිසල් පෙට්ටල් දෙකෙන්ම වාහන හදනවා. වාසි අවාසි වීඩියෝ එකක් දාන්නම්

  • @madushansanjaya2860
    @madushansanjaya286023 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @user-qd8ej9bg6v
    @user-qd8ej9bg6v25 күн бұрын

    Good Job ❤

  • @autoengineer4176
    @autoengineer417625 күн бұрын

    ❤️❤️❤️

  • @MiliPrabath-re7bf
    @MiliPrabath-re7bf26 күн бұрын

    Aiye manual aka denna puluwanda

  • @autoengineer4176
    @autoengineer417625 күн бұрын

    පුළුවන් ඉ මේල් එක එවන්න

  • @madushansanjaya2860
    @madushansanjaya286026 күн бұрын

    Aiye tata marcopolo bus එකටත් common rail එංජිමක්ද තියෙන්නේ .ඒ බස් එකත් turbo ද ?

  • @autoengineer4176
    @autoengineer417625 күн бұрын

    අලුත් මොඩල් වල එන්ජිමනම් කොමන් රේල් තමයි. ටර්බෝද කියලනම් මතක නෑ. එක එක මොඩල් තියෙනවා ඔය බස් එකේ

  • @madushansanjaya2860
    @madushansanjaya286025 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .💗💗💗💗

  • @madushansanjaya2860
    @madushansanjaya286026 күн бұрын

    Aiye toyota coaster bus රථය common rail disel system ekak තියෙන bus රථයක් නේද ? ඒ bus එකේ turbo charger එකක් එනවද අර leyland bus එකේ වගේ.

  • @autoengineer4176
    @autoengineer417626 күн бұрын

    ඔය කොස්ටර් මොඩල් එක ඉස්සර ඉදන්ම එනවා එක එක එන්ජින් ආවා දැන්නම් එන්නේ කොමන්රේල් එන්ජිමක් තමයි. මට මතක නෑ හරියට ටර්බෝ එක ගැනනම්

  • @madushansanjaya2860
    @madushansanjaya286026 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @madushansanjaya2860
    @madushansanjaya286026 күн бұрын

    @@autoengineer4176 hri aiye thank you.

  • @gayandissanayake5556
    @gayandissanayake555627 күн бұрын

    👍👍👍🎉🎉👍👍👍

  • @autoengineer4176
    @autoengineer417626 күн бұрын

    ❤️❤️❤️

  • @user-ih4bg1ot2f
    @user-ih4bg1ot2f27 күн бұрын

    අඩේ ඒක❤❤

  • @autoengineer4176
    @autoengineer417627 күн бұрын

    ❤️❤️❤️

  • @ShanthaJayathilaka-wu6zj
    @ShanthaJayathilaka-wu6zj27 күн бұрын

    ❤❤❤❤

  • @autoengineer4176
    @autoengineer417627 күн бұрын

    ❤️❤️❤️

  • @supunchamaramadhuranga-in2dn
    @supunchamaramadhuranga-in2dn28 күн бұрын

    සැහෙන්න වටිනවා ❤️❤️❤️❤️

  • @autoengineer4176
    @autoengineer417628 күн бұрын

    ❤️❤️❤️

  • @anushkasandakalum6246
    @anushkasandakalum624628 күн бұрын

    Key eken karanneth oya signal eka on karana ekada??❤❤

  • @autoengineer4176
    @autoengineer417628 күн бұрын

    ඔව් ඔව් කි එකෙන් හරි කී එකෙන් වැඩ කරන රිලේ එකකින් හරි ඔය වැඩේම යි කරන්නේ

  • @jananajayashanka4349
    @jananajayashanka434928 күн бұрын

    Godak hoda video ekak ❤❤❤

  • @autoengineer4176
    @autoengineer417628 күн бұрын

    ❤️❤️❤️

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka669628 күн бұрын

    godak wadagath video ekak👌👌👌

  • @autoengineer4176
    @autoengineer417628 күн бұрын

    ❤️❤️❤️

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi970528 күн бұрын

    Very useful video 👍❤️

  • @autoengineer4176
    @autoengineer417628 күн бұрын

    ❤️❤️❤️

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye kdh වාහනේ brake booster එකක් thiyeno නේද ? Eka වැඩ කරන්න කොහොමද vaccum හදාගන්නේ. E වාහනේ disel engine aiye .

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    Hariyatama mathaka na electric pump ekakda koheda enne. Balala kiyannam

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye balala kiyannako.

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye leyland ,tata bus වල clutch booster තියනවාද?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    අලුත් එවයි තියෙනවා

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye leyland,tata bus වල compressor එකේ ඇතුළට හුළං ආවට පස්සෙ හුළං සම්පීඩනය කරන කොට එළියට යන්නේ නැතුව කොහොමද තියන් ඉන්නෙ අයියේ . Compressor එකේ ඇතුලේ අයියේ අර එන්ජිමේ වගේ intake valve exhasut valve නෑනේ .එතකොට අයියේ කොහොමද වෙන්නේ කියන්නකෝ ඇතුළත ක්‍රියාකාරිත්වය .

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    එකේ වැල්ව තියෙනවා තුනි තහඩුවක් විදියට තියෙන්නේ

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 වැල් කිව්වේ අයියේ මොකක්ද ?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    වැල්ව කියන්නේ ආපස්සට හුලන් එන එක වලක්වන්න තියෙන්නේ ඔය එන්ජිමේත් තියෙන්නේ ඉන්ටෙක්, එක්සසෝස් වැල්ව

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 හරි අයියේ. එතකොට අයියේ ඒ වැල්ව වැඩ කරන්නේ මොකෙන්ද ? එංජිමකන් camshaft eka සහ rocker arm තියෙනවානේ.

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ඒවා එයාර් එකෙන්මයි. වන් වේ වැල්ව

  • @RanjithKumara-tb6qu
    @RanjithKumara-tb6quАй бұрын

    අංප් k 75 ටැක්ටරංය් සඉඩ් ක්ල්ච් ංපාක් එක්කින් ඔඉල් එනවා එක එලිංය්න් ගලවලා හදන්න පුළුවන් ද ගොඩක් ස්තුතිය .

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ඔව් පුළුවන් 12 ඇණය ගලවලා පෝක් හෝල්ඩරය හෙමින් ගලවලා ඔරින් දමන්න

  • @RanjithKumara-tb6qu
    @RanjithKumara-tb6qu8 күн бұрын

    @@autoengineer4176 ගොඩක් ස්තුතිය ජයංව්වා🙏

  • @sahansanera289
    @sahansanera289Ай бұрын

    Manual ek ewnn pulwnd

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    Email eka ewanna

  • @ishanpriyasad8185
    @ishanpriyasad8185Ай бұрын

    180 පල්සර් එකේ කික් එක ගහපුවම ආපහු කකුලත් එක්කම උඩට ගහනවනෙ ඇයි ඒ ඒක හදන්න බැරිද

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    සිලින්ඩර් ධාරිතාව වැඩි එන්ජිමක් නේ. එන්ජිමේ කම්පෙශර් හොද නිසයි එහෙම වෙන්නේ.

  • @NalakaDinesh-ut5yn
    @NalakaDinesh-ut5ynАй бұрын

    Oyage no akak danna

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    Oyage number eka ewanna mama call ekak gannam

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye common rail system තියන වාහන වල oya bus වල එහෙම ක්ලච් එකත් sensor විදියටද හදලා තියෙන්නේ .

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    නෑ සාමාන්‍ය විදියට

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .💗💗💗💗💗💗💕💕👍👍👍👍👍👍❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye ara battery එකෙන් දුවන scooty වල ඇස්ලේටරයක් තියෙනවා නේද ? එතකොට ඒ ඇස්ලේටරය ඇල්ලුවම වේගය වැඩිවෙනවානේ. එතකොට අයියේ ඇස්ලේටරය සම්බන්ධ වෙලා තියෙන්නේ මෝටරයටද? කරන්ටෙක දෙන ප්‍රමාණය වැඩිවෙනවද ඇස්ලේටරය ඇල්ලුවම .මොකක්ද වෙන්නේ කියන්නකෝ අයියේ .

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ඔය මෝටර් ටෙස්ලා මෝටර් කරන්ට් එක පල්ස් එකක් විදියට දෙන්නේ. ඩිජිටල් පල්ස් එකක් විදියට ඒ පල්ස් එක වෙනස් කරන එක තමයි ඇක්සලෙටර් එකෙන් කරන්නේ. මෝටරය එකේ ඉදන් පටන් ගන්න හැකියාව මෙන්ම අඩු ස්පිරිඩ් එකේදී වැඩි බලයක් වැඩි ස්පිරිඩ් එකේදී අඩු බලයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ගියර් බොක්ස් එකක් ඕනෙත් නෑ. තව ටික දවසකින් මේ සම්බන්ද තියරි වීඩියෝ දාන්නම්.

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍💗💗💕💕

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye රොටරි injector pump eka ගැන සහ ගවනරය ගැන video එකක් දමන්න

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    අනිවාරෙන් දාන්නම්

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍💗💗💗

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye එතකොට petrol වාහන වල threewheel ,bike වල ඒවාගේ carburetor තියෙන්නේ . E වාහන වල ගවනරය මොකක්ද ?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ඩිසල් වලට විතරයි ගවනර් ඕන වෙන්නේ. වීඩියෝ එකක් කරන්නම් ලගදීම ඒ ගැන

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .💕💕💕💕

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye injector pump eke තියෙන ගවනරය කියන්නේ මොකක්ද ?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ගවනර් කියන්නේ ලෝහ පලූ දෙකක් තියෙනවා එන්ජිම වේගෙන් කරකැවෙන අවස්ථාවේදී මේ පලූ දෙක දෙපසට විසිවෙනවා කේන්ද්‍රපාසරණ බලය නිසා. මේක තෙල් ලයින් එකට සම්බන්ද කරලා තියෙන්නේ. ඒ නිසා එන්ජිමට සපයන ඩිසල් ප්‍රමාණය අඩු වෙනෝ. ඒ නිසා එන්ජිමේ වේගය අඩු වෙනෝ. අඩු වෙනකොටම ආයේ අර යකඩ පලූ ස්පින් නිසා ලගට එකතු වෙනෝ. ඒ එක්කම ආයේ තෙල් වැඩි වෙනෝ. එන්ජිම රේස් වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාව දිගටම සිදු වෙනෝ. ගවනර් අක්‍රිය වුනොත් එන්ජිම රේස් වෙලා අවසානේට එන්ජිම පුපුරනවා.

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍👍👍💗💗💗💗💗💕💕💗

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye common rail system තියන වාහන වල එංජිම නවත්තන්න disel ටැංකියේ ඇතුලේ තියෙන pump එකේ current line eka disconnect කරනවද? නැත්තං ecu එකෙන් injector nozzle open කිරීම නතර කරනවාද?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    Injector open wenne na malli

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍👍❤❤❤❤

  • @user-bp7yz1bn1y
    @user-bp7yz1bn1yАй бұрын

    Thanks 🔥

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ❤️❤️❤️

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye 2014 ඉඳන් common rail system නැති වාහන ගේන්න තහනම් කලානේ. එතකොට අයියේ 2014 න් පස්සෙ dimo batta ,piaggio wheel එහෙම ලංකාවට ගෙන්නුවා නේද? ඒවායේ common rail system නෑ නේද ?

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    ඩිමෝ බට්ටා ඔය නිතිය දාන්න කිට්ටුව ලංකාවේ යාඩ් පිරෙව්වලු කම්පැනියේ ඔක්කොම සල්ලි යොදවලා. ඒ ගෙනාපුවා තමයි මම හිතන්නේ ඇත්තේ. ඉඩම් වාහන වලට මේ නිතිය බලපෑමක් නැහැලු. විල් වලට කොහොමද දන්නේ නෑ.

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you .👍👍👍❤❤❤

  • @susanthakumara7351
    @susanthakumara7351Ай бұрын

    අයියේ ගියර් ලිව්ර් එක ගාව බූට් එකෙන් oli එලියට එන්නේ ඇයි.. දුවනකොට එලියට එනව

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    බුට් එක අනිවාර්යෙන් පුපුරලා ඇති අලුතින් එකක් දාන්න එතන හොස් ක්ලිප් දෙක නැත්නම් බයින්ඩින් කම්බි පටවල් දෙකක් දාන්න

  • @wicky1550
    @wicky1550Ай бұрын

    මේ වගේ පාට්ස් ගන්න කොහෙද තියෙන්නේ

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    මේ මැෂින් විකුණන අය , හාඩ්වෙයාර් වල වගේ තැන් වල තියෙනෝ

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    එතකොට අයියේ සමහරක් threewheel වල gear එකකට දැම්මට පස්සෙ gear පනිනවා නේ. Oya gear box eke spring සහ බෝල නෑ නේද gear eka lock kara ගන්න . එතකොට කොහොමද aiye threewheel වල gear එකට දැම්මට පස්සේ gear eka පනිනවාට කොහොමද තියෙන්නේ lock කරලා.

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    විල් වල බයික් වල ස්ප්‍රින් එකක් එක්ක ලිවර් කැල්ලක් තියෙනවා. එක වැටෙනවා කට්ට කට්ට තියෙන රවුමකට. අර විදියම තමයි

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    @@autoengineer4176 hri aiye thank you . 👍👍👍👍👍👍👍❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    Aiye මොකක්ද oya vaccum pump eka kiyanne disel වාහන වල තියන. Leyland tata වල thiyana compressor ekatada.

  • @autoengineer4176
    @autoengineer4176Ай бұрын

    Air brake නැති Hydraulic brake වාහන වල hydraulic වලට සපෝර්ට් එකක් දෙන්න vaccum booster එකක් තියෙනවා. එකට වැකුම් හදන පම්ප් එකක් තියෙනවා

  • @madushansanjaya2860
    @madushansanjaya2860Ай бұрын

    ​@@autoengineer4176Hri aiye thank you.❤❤❤❤❤👍👍👍👍