FUEL FEED PUMP

ඉන්දන ටැංකියේ සිට ඉන්ජෙක්ටර් පම්ප් එක දක්වා ඉන්ධන පම්ප් කරන පිඩ් පම්ප් එක සම්බන්ධව හා මේහි ඇතිවන දොශ පිලිබදව සාකච්ඡා කරනූ ලැබේ.

Пікірлер: 169

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    Aiye petrol engine තියෙන වාහන වල petrol ඉවර වුණාට පස්සේ හුළං අල්ලන්නේ නෑ නේද ? වීල් වල පෙට්‍රල් ඉවර වුණාට පස්සෙ ආයි පෙට්‍රල් දාපු ගමන් start කරන්න පුළුවන් නේ අයියේ . ඇයි පෙට්‍රල් වාහන වල හුළං අල්ලන්නේ නැත්තේ ඇයි ?

  • @madushansanjaya2860
    @madushansanjaya2860

    Aiye ඉදිරියට වාහන ගෙන්නුවොත් ඔය pulsar ,discovery ,ct hundred ,threewheel ඔය කියපු පෙට්‍රල් වාහන EFi system එකට හදපුවද ගෙන්නන්නේ.

  • @madushansanjaya2860
    @madushansanjaya286028 күн бұрын

    Aiye leyland ,tata lorry ,bus වල පිටුපස රෝදයේ ඩ්‍රම් එක සහ රෝද සම්බන්ධ වන කොටසට කියන නම මොකක්ද ? ඇක්සලයෙන් තමා ඒ කොටස කරකවන්නේ අන්න ඒක තමයි මම අහන්නේ.

  • @madushansanjaya2860
    @madushansanjaya286014 сағат бұрын

    Aiye threewheel එකේ brake oil දමන බෝතලයේ බාගයක් විතර brake oil අඩු වෙලා තියෙනවානේ. Brake වොසර් වල සහ brake pump ,brake master cylinder වල එහෙම අවුලක් නෑ. Brake oil leak එකක් නෑනේ කොහෙවත්. Brake oil වැඩ කරන කොට රත් වෙන නිසා අඩුවෙන්න පුළුවන්ද ? වාශ්ප වෙන්නත් බෑ නේද අයියේ brake oil ද්‍රවයක් නිසා.මොකක්ද අයියේ හේතුව brake oil අඩුවෙන්න.

  • @madushansanjaya2860
    @madushansanjaya286028 күн бұрын

    Aiye maha tractor යේ ටේලරය උස්සන්න hydrolic pump එකෙන් oil ටික ප්‍රෙසර් කරලා දුන්නම ටේලරය ඉස්සෙනවානේ. එතකොට ආපහු ටේලරය පාත් කරන්න liver එක පහළට දැමූ විට වෑල් එක වැහෙනවානේ . අර ගියපු oil ප්‍රෙසර් වෙච්ච ටික ආපස්සට කොහොමද එන්නේ . එක හෝස් එකයි තියෙන්නේ ටේලරයට සම්බන්ධ කරලා .ගොඩක් මහ ට්‍රැක්ටර වල ගියර් බොක්ස් එකේ ඔයිල් වලින්මනේ ප්‍රෙසර් වෙන්නේ .වෑල් බොක්ස් එකේ වෑල් එක වැහුනම අර ප්‍රෙසර් වෙච්ච ඔයිල් ටික ගියර් බොක්ස් එකේ ඇතුලට කොහොමද එන්නේ ටේලරය පාත් කරන කොට අයියේ .

  • @madushansanjaya2860
    @madushansanjaya2860

    Aiye 2014 ඉඳන් common rail system නැති වාහන ගේන්න තහනම් කලානේ. එතකොට අයියේ 2014 න් පස්සෙ dimo batta ,piaggio wheel එහෙම ලංකාවට ගෙන්නුවා නේද? ඒවායේ common rail system නෑ නේද ?

  • @indikakumara-cs5jm
    @indikakumara-cs5jm

    ටයිමින් තියන විදිය දාන්න පොම්ප

  • @madushansanjaya2860
    @madushansanjaya286021 күн бұрын

    අයියේ common rail disel system තියෙන වාහන වල ඩීසල් filter මාරු කිරීමකදී හෝ අලුත් වැඩියාවකදී හුලං ඇල්ලුවම ඒ හුලං ඔටෝ අයින්වෙනවානේ එංජිම ස්ටාර්ට් කරද්දී. එතකොට ඒ හුළං කොතනින්ද අයින්වෙන්නේ අයියේ .නැත්තං ඒ හුළං ඩීසල් සමග එංජිම ඇතුළට ගිහින් දහනය වෙනවාද ?

  • @madushansanjaya2860
    @madushansanjaya286014 күн бұрын

    Aiye සමහරක් මහ ට්‍රැක්ටර වල brake තියෙන්නේ disc brake නේ. ඒ disc brake තියෙන ඒවායේ තියෙන්නේ අයියේ mechanical disc brake system එකක් නේ. එතකොට අයියේ oil ලයින් එකක් දීලා තියෙනවා නේ disc brake එක ඇතුළට එන විදියට . ඒ මොකටද අයියේ.

  • @madushansanjaya2860
    @madushansanjaya2860Күн бұрын

    Aiye threewheel ,bike ,ath tractor ඔය වාහන වල එන්නේ multi plate clutch නේ. නමුත් අනිත් වාහන bus ,lorry ,maha tractor වල එන්නේ single plate clutch නේ. එතකොට threewheel ,bike ,ath tractor වල single plate clutch එන්නේ නැත්තේ මොකද අයියේ

  • @rasikachandimal8156
    @rasikachandimal8156

    ස්තුතියි

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705

    May you continue to advance in the field my dear 🚗🚜🛻🚙🚛🚩

  • @jananajayashanka4349
    @jananajayashanka4349

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705

    ❤️❤️❤️❤️

  • @gayankumara4655
    @gayankumara4655

    👍👍👍👍☺️

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705

    👍👍👍

  • @madushansanjaya2860
    @madushansanjaya2860

    Aiye oya video eka කරන foton වාහනේ තියෙන්නේ inline injector pump එකක් නේද ? එතකොට ඒ වහනයේ තෙල් වහන්න තියෙන්නේ ලීවර් එකකින්ද නැත්තං සොලනොයිඩ් switch එකකින්ද ?

  • @madushansanjaya2860
    @madushansanjaya2860

    Aiye bmw සහ benze car වල petrol engine සහ disel engine එනවා නේද aiye . ඒ engine දෙක අතර වෙනස මොකක්ද ? petrol engine එක efi නේද එන්නේ . Disel engine common rail නේද ?

  • @madushansanjaya2860
    @madushansanjaya2860

    Aiye රොටරි injector pump eka ගැන සහ ගවනරය ගැන video එකක් දමන්න

  • @riyanthaindika6923
    @riyanthaindika6923

    තව විඩියෝ දාන්න