Motorcycle engine oil change

Пікірлер: 39

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi97054 ай бұрын

    Thank you for sheare for your knowledge♥️♥️♥️👍

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka66963 ай бұрын

    🥰🥰🥰

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    ❤️❤️❤️

  • @AshanFlashRider
    @AshanFlashRider6 ай бұрын

    ❤❤❤

  • @autoengineer4176

    @autoengineer4176

    6 ай бұрын

    ❤️❤️❤️

  • @jananajayashanka4349
    @jananajayashanka43498 ай бұрын

    බො⁣හොම හොඳ පැහැදිලි කිරිමක්

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    💖💖💖

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi97058 ай бұрын

    very valuable vedio🏍️🏍️🏍️ ❤👍

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    💖💖💖

  • @madushansanjaya2860
    @madushansanjaya28606 ай бұрын

    Aiye kdh van වල thiyenne common rail disel system එකක්ද ?

  • @autoengineer4176

    @autoengineer4176

    6 ай бұрын

    ඔව් ඔව්. වාහන ආනයනය තහනම් කරන්න කලින් ඉදලා කොමන්රේල් නැති වාහන ලංකාවට ගෙන්න තහනම් කරලා තිබුනේ.

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    6 ай бұрын

    @@autoengineer4176 ha hri aiye thank you

  • @madushansanjaya2860
    @madushansanjaya28602 ай бұрын

    Aiye discovery 135 bike eke තියෙන ride control switch එකෙන් මොකක්ද වෙන්නේ.

  • @autoengineer4176

    @autoengineer4176

    2 ай бұрын

    සමහර බයික් වල ආවා ඇක්සලෙටර් එක යම් ප්‍රමාණයකට වඩා අල්ලද්දී හිර ගතියක් එනවා ඒ සුවිචය දැම්මම. තවත් මෝටර් සයිකල් වල ආවා කාබ් එකේන් තෙල් වහලා යතුරු පැදියේ වේගය අඩු කරනෝ.

  • @autoengineer4176

    @autoengineer4176

    2 ай бұрын

    මම හරියටම දන්නේ නෑ 135 කොහොමද කියලා බලලා කියන්නම් හරියටම.

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    2 ай бұрын

    @@autoengineer4176 thank you aiye

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    2 ай бұрын

    බුදුසරණයි අයියේ

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි අයියේ .

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi97058 ай бұрын

    CT100 ayya😍

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    💖💖💖

  • @madushansanjaya2860
    @madushansanjaya28603 ай бұрын

    Aiye වාහන වල brake බයින් වෙනවා කියන්නේ මොකක්ද ?

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    බ්රෙක් හිර වීම නිසා රෝද හිර වීම. බ්රේක් සිලින්ඩර් හා පිෂ්ටන් මලකැම නිසා බ්රේක් හෝස් හිර වීම වැරදි සිරු මාරු කිරීම් ස්ප්‍රින් වල ගැටළු රබර් කොටස් වල ගැටළු වගේ ප්‍රශ්න

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    බ්රෙක් හිර වීම නිසා රෝද හිර වීම. බ්රේක් සිලින්ඩර් හා පිෂ්ටන් මලකැම නිසා බ්රේක් හෝස් හිර වීම වැරදි සිරු මාරු කිරීම් ස්ප්‍රින් වල ගැටළු රබර් කොටස් වල ගැටළු වගේ ප්‍රශ්න

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    3 ай бұрын

    Thanks aiye​@@autoengineer4176

  • @madushansanjaya2860
    @madushansanjaya28603 ай бұрын

    Aiye ගොඩක් කට්ටිය පල්ලම් බහිද්දි ක්ලච් එක අල්ලගෙන යනවනේ bike,wheel වල එතකොට අයියේ ක්ලච් එක අල්ලගෙන යද්දී clutch plate සහ pressure plate ඈත් වෙනවනේ. ඇයි අයියේ එතකොට clutch plate යන්නේ(ගෙවෙන්නේ) clutch eka අල්ලගෙන යද්දී .clutch plate pressure plate ඈත් වෙලානේ තියෙන්නේ අයියේ .

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    වාහන වල තමයි ඔය ගැටලුව තියෙන්නේ. බයික් වල නිවැරදිව ක්ලච් එක සිරුමාරු කරලනම් ඔය ගැටළුව ඒ තරම් එන්නේ නෑ. මල්ටි ක්ලච් ප්ලේට් සහ ඔයිල් ක්ලච් ප්ලේට් නිසා ඒ තරම් බලපෑමක් නෑ නමුත් වාහන වල එහෙම ස්පේස් එකක් තිබුනට ප්ලේට් එකේ විෂ්කම්භය වැඩි කම හා වියලි ප්ලේට් නිසා වැදී වැදී දුවන්නේ. ඒ නිසා ගෙවෙනවා.

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    3 ай бұрын

    @@autoengineer4176 hri aiye thanks

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    3 ай бұрын

    @@autoengineer4176 hri aiye thank you

  • @madushansanjaya2860
    @madushansanjaya28606 ай бұрын

    Aiye mge wheel eke gear eka neutral නොකර reverce එකට දමන්න බැහැනේ. First second gear වල thiyeddi reverce එකට දමන්න අමාරුයි aiye. Reverce handle eka පහළට කරන්න අමාරුයි අයියේ . Gear eken neutral කළාට පස්සෙ පුළුවන් aiye දමන්න . Gear eke තියෙද්දි දමන්න බැරි හේතුව මොකක්ද අයියේ .

  • @autoengineer4176

    @autoengineer4176

    6 ай бұрын

    ක්ලච් එක හරියට සිරු මාරු කරන්න

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    6 ай бұрын

    ​@@autoengineer4176clutch eka adjust karanna kiyalada aiya කිව්වේ

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    6 ай бұрын

    Me lagadith adjust kala aiye .තව godak adjust karanna ඕනද?

  • @autoengineer4176

    @autoengineer4176

    6 ай бұрын

    Clutch එක කොයි හරියේදීද නිදහස් වෙන්නේ.

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    6 ай бұрын

    @@autoengineer4176 අග හරියදී නිදහස් වෙන්නේ අයියේ .

Келесі