K 75 gear box (sliding mesh gearbox) 03

Автокөліктер мен көлік құралдары

Rk 80 සහ K 75 යන ටැක්ටර් වල ඇති සයිඩ මෙශ් ගියර් බොක්ස් එකක් අලුත් වැඩියා කිරිම පිලිබදව මෙහිදි අප කතා කරනූ ලබයි. එහි දෙවන කොටස මෙහිදි ඇත.

Пікірлер: 65

  • @susanthapiyananda7716
    @susanthapiyananda77162 ай бұрын

    Ela ela,thanks ,jaya wewa

  • @autoengineer4176

    @autoengineer4176

    2 ай бұрын

    ❤️❤️❤️

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi970510 ай бұрын

    A very valuable vedio 👍

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    💗💗💗

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi970510 ай бұрын

    Go ahead my dear❤️🥰

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    💗💗💗

  • @anushkasandakalum6246
    @anushkasandakalum624610 ай бұрын

    Good lesson sir 👍

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    💗💗💗

  • @nalindasamith4039
    @nalindasamith40397 ай бұрын

    K 700 gear box galwana ekak danna ayye k 700 tactare hodda podi vistara irimk karannako ayye ❤❤tankyou❤

  • @autoengineer4176

    @autoengineer4176

    7 ай бұрын

    ඉක්මනින් දාන්නම්

  • @nalindasamith4039

    @nalindasamith4039

    7 ай бұрын

    Thank you

  • @amilairuwinda5531
    @amilairuwinda553110 ай бұрын

    Engine ekak sawikarana video ekakuth denna ❤

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    ඉක්මනින් දානවා 💗💗💗

  • @nobertjayasena326
    @nobertjayasena3268 ай бұрын

    Part. Manual. Aka. Danna. Narida

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    mama dannam pdf karala

  • @lahiruchathuranga2491
    @lahiruchathuranga24915 ай бұрын

    Ham aka nethikarana widiha kiyaladennako

  • @autoengineer4176

    @autoengineer4176

    5 ай бұрын

    ඉක්මනින් වීඩියෝවක් දාන්නම්

  • @user-ji1jt9oj3p
    @user-ji1jt9oj3p7 ай бұрын

    Aiya mata k 75 timing thiyana widiya poddak kiyanawada.adala photo ekak dammath kamak na.❤

  • @autoengineer4176

    @autoengineer4176

    7 ай бұрын

    ඒක හරි සරලයි. ටයිමින් මාර්ක් තියේනවා ඒ විල් වල. ඉක්මනින් විඩියෝ එකක් දාන්නම් මම. එතකන් ඔයාට හදිස්සිනම් ඔයාගේ නම්බර් එක එව්න්න මම කොල් එකක් දෙන්නම්

  • @RoshanJayasundara-mu7gx
    @RoshanJayasundara-mu7gx9 ай бұрын

    R k 80 gear box husing eke rezor wadina wate pleaka thiyenwa ekata mokada karanne

  • @autoengineer4176

    @autoengineer4176

    9 ай бұрын

    ගොඩක් අය පොන්චියක් අධාර කර ගෙන පොඩි පලුදු විම් ඇති කරනවා. නමුත් හොදම දේ පොඩි යකඩ අලවන ගම් ලේයර් එකක් තුනියට දාලා වෙලෙන්න ඇරලා දෙසර් ගහන්න. නිවෑරදිම දේ ලේත් මැශිමකින් ස්ලිව් එකක් ලියවලා ගහන්න

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv93728 ай бұрын

    ape tractor eka.k75 gear box clutch plate ewa okkom damma,clutch cam eka damma. eth clutch eka allankota wada krnne uda hariyedi.cable ekath agatama ajust krla thiynneth..anik ewala wage smooth gathiyak na clutch 1.athulta loku washer ekakuth dala thiynne..mkd krn oni mekata

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    රිලිස් බේයාරිම ලගට වොශර් එකක් දාන්න. එක තමයි නිවැරදිම ක්‍රමය. එහෙම නැත්නම් ඇනය බුරුලේන් තියලා ඇක්සලය එක්ක ලොක් කරන්න පුළුවන්. මම විඩියෝ එකක් දාන්නම් හරියටම.

  • @srilankanviewsslv9372

    @srilankanviewsslv9372

    8 ай бұрын

    washer 1k dala thiyenneth

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    මෙහෙමයි අමතර කොටස් තත්වයේන් බාල ඒවා ගොඩක් තියෙනවා ඒ නිසා ඒ ඔෂර් එක ඝන කමින් වැඩි එකක් දාන්න. (ඔයාට සිරප් කම්බිය රවුම් කරලා වෙල්ඩින් කරලා ඔෂර් එකක් හදාගන්න පුළුවන්)

  • @madushansanjaya2860
    @madushansanjaya28602 ай бұрын

    Aiye k 700 tractor යේ රොටවේටරයේ hi low gear liver eka gear box eke මොන gear wheel එකටද සම්බන්ධ වෙලා තියෙන්නෙ .

  • @autoengineer4176

    @autoengineer4176

    2 ай бұрын

    Sorry අපට ඒ මොඩල් සෙට් වෙනවා අඩුයි. නමුත් ක්ලච් එක අසන්නයෙන් තමයි සේට් වෙන්නේ නම්

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    2 ай бұрын

    ​@@autoengineer4176thank you aiye.❤❤❤

  • @RmSuresh-mx3kv
    @RmSuresh-mx3kv3 ай бұрын

    Aiye k75 giyar box eke 4 ta dapuhama welawakata riwas yanawa ai e

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    ගියර් සිලෙක්ට්ටර් එක ගෙවිලද

  • @BuddikaIorn-yd6fc
    @BuddikaIorn-yd6fc3 ай бұрын

    Hi lo eka niutal wenne ai

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    මොකක්ද වාහනය? ගියර් බොල ගෙවීම ගියර් බොල ස්පින් හො පෝක් ගෙවීම රේසර් වල ගැටලූ නිසා වෙන්න පුළුවන්

  • @susanthakumara7351
    @susanthakumara73517 ай бұрын

    අයියා tator 6ගියර් විතරක්‌ වැඩ කරන්නේ නැතේ ඇයි

  • @autoengineer4176

    @autoengineer4176

    7 ай бұрын

    වැටෙන්නේම නැද්ද ගියර් එක. වැටුනට දුවන්නේ නෑද්ද

  • @susanthakumara7351
    @susanthakumara7351Ай бұрын

    අයියේ ගියර් ලිව්ර් එක ගාව බූට් එකෙන් oli එලියට එන්නේ ඇයි.. දුවනකොට එලියට එනව

  • @autoengineer4176

    @autoengineer4176

    Ай бұрын

    බුට් එක අනිවාර්යෙන් පුපුරලා ඇති අලුතින් එකක් දාන්න එතන හොස් ක්ලිප් දෙක නැත්නම් බයින්ඩින් කම්බි පටවල් දෙකක් දාන්න

  • @kalharadd3402
    @kalharadd34023 ай бұрын

    K75 ගියර් බොක්ස් එකේ 6 වැනි ගියර් එකේදි හම් එක එන්නෙ ඇයි. ඔයිල් මදි වුනාමද

  • @autoengineer4176

    @autoengineer4176

    3 ай бұрын

    ඔයිල් ලෙවල් එකත් බලන්න. රේසර් ගියාම වගේම විල් එකක් නිසාත් හම් එකක්‌ එනවා. ඉක්මනින් ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්.

  • @theekshananuwan7308
    @theekshananuwan73089 ай бұрын

    අයියේ අපේ k75 ටැක්ටරයේ වමට හරවන කලච් පොක් එකේ් කලච් වීල් එක තල්ලු කරන කොක්කෙන් එක පැත්තක් කැඩිල giyar box එක ඇතුලේ තිබුනේ ඒක වෙල්ඩින් කරල දැම්මෙත් අවුල්ද ..අර හම් එක නැති කරන එක ගැනත් කියන්නකෝ

  • @autoengineer4176

    @autoengineer4176

    9 ай бұрын

    නිවැරදිව ග්‍රයින්ඩර් එකකින් හාරලා වෙල්ඩින් කරන්න පිපිරුම.

  • @nalindasamith4039
    @nalindasamith403910 ай бұрын

    Rt140 එකේ ජියර් බොක්ස් එක හම් එක හුගක්ම තියෙනවා රේසර් ඔක්කොම අලුතින් දැම්මා විසදුමක් නැද්ද ❤

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    ඔයිල් වල ඝනත්වය වැඩි කරන්න පුලුවන් නමුත් ඒය නිවැරදි දේයක් නෙවෙයි.හැම ගියර් එකටම එනවද බලන්න. ඉලගට පොක් ගියර වීල් බදවල් වල යාන්තම් වදිනවද බලන්න. ගොඩක් වෙලාවට එහෙම වෙනවා. එහෙමත් නැත්නම් කොතන හරි අසාමාන්‍ය ප්ලේ එකක් තියේද බලන්න.

  • @tharushikadilneth1773
    @tharushikadilneth17739 ай бұрын

    2,3 gear samahra welawata wetenawa horai e mokada

  • @autoengineer4176

    @autoengineer4176

    9 ай бұрын

    ගියර් සිලෙක්ටර් ප්ලේට් එකේ වදිනවා නම් ගියර් ලිවර් එක යටින් ඇන දෙකක් තියේනවා ඒ දෙක බුරුල් කරලා ලිවර් එක පොඩ්ඩක් සිරු මාරු කරලා බලන්න. හරියටම කියන්න අමාරුයි තොරතුරු නැතිව

  • @niyathnethupul1385
    @niyathnethupul13858 ай бұрын

    ලෝරල් අත් ට්‍රැක්ටරයක කල්ච් එක දෙනකොට එක පාරට ගැස්සිලා පිකප් වෙන්නෙ...කල්ච් එක smooth එකේ දීලා පිකප් කරන්නම බෑ මොකද කරන්න ඔනේ බ්‍රෝ

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    ඔය කියන ටැක්ටර් මොඩල් එක ගැන මම දන්නේනම් නෑ කොහොම වුනත් මම ඔය මොඩල් එක බලන්නම්. සාමාන්‍යයෙන් අනෙක් ටැක්ටර් වල ඔය ගැටලුව එන්නේ ක්ලච් පුලියේ ඇතුල් පැත්තේ තියේනවා දාර සෙට් එකක් එවාට තමයි ක්ලච් ප්ලේට් බහින්නෙ. එවායේ කට්ට වැටුනම ඔය ගැටලුව එනවා. ඒ ගැන මම විඩියෝ එකක් කරන්නම්.

  • @madushansanjaya2860
    @madushansanjaya28604 ай бұрын

    Aiye ath tractor වලට සහ සමහරක් maha tractor වලට radiator යට අමතර ටැංකිය (reserve tank ) එන්නේ නැත්තේ ඇයි ? ඔය සමහරක් tafe tractor වල aiye දැකලා තියෙනවා reserve tank ekak. Ath tractor වල කොහොමවත් reserve tank na .මොකක්ද aiye මේකට හේතුව reserve tank එන්නේ natthe

  • @autoengineer4176

    @autoengineer4176

    4 ай бұрын

    අත් ට්‍රැක්ටර් සරල යන්ත්‍රයක් නිසා ඒයට රේඩියේටරයක්‌ ප්‍රයෝගිකව සවි කිරීම අපහසු මෙන්ම සිසිලන ද්‍රව්‍ය රේඩියේටරයට එකතු කිරීම පහසු නිසා අවශ්‍ය තාවය ගොඩක් අඩුයි. මහ ටැක්ටර් වලටනම් ගොඩක් ඒවාට එනවා වර්තමානයේ.

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    4 ай бұрын

    ​@@autoengineer4176ඉස්සර ආපු maha tractor වලට reserve tank ekak awe නැත්තේ ඇයි අයියේ .ඒවායේ එන්ජින් capacity eka අඩු නිසාද

  • @kavishkachethiya8984
    @kavishkachethiya89848 ай бұрын

    K600ගියර් බොක්ස් එකෙ ඇක්සල් වීල් එකට k75 ඇක්සල් වීල් ගැලපෙනවද

  • @autoengineer4176

    @autoengineer4176

    8 ай бұрын

    k600 අපට සෙට් වෙනවා අඩුයි. සෙට් වුනොත් බලලා කියන්නම්

  • @kavishkachethiya8984

    @kavishkachethiya8984

    8 ай бұрын

    K600ta badu dan na neda wadiya

  • @RanjithKumara-tb6qu
    @RanjithKumara-tb6quАй бұрын

    අංප් k 75 ටැක්ටරංය් සඉඩ් ක්ල්ච් ංපාක් එක්කින් ඔඉල් එනවා එක එලිංය්න් ගලවලා හදන්න පුළුවන් ද ගොඩක් ස්තුතිය .

  • @autoengineer4176

    @autoengineer4176

    Ай бұрын

    ඔව් පුළුවන් 12 ඇණය ගලවලා පෝක් හෝල්ඩරය හෙමින් ගලවලා ඔරින් දමන්න

  • @RanjithKumara-tb6qu

    @RanjithKumara-tb6qu

    17 күн бұрын

    @@autoengineer4176 ගොඩක් ස්තුතිය ජයංව්වා🙏

  • @anjulapriyanath7281
    @anjulapriyanath72815 ай бұрын

    cantak number ekak danna ko

  • @autoengineer4176

    @autoengineer4176

    5 ай бұрын

    Oyage number eka danna mama call ekak gannam

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej329810 ай бұрын

    අපේ ටැක්ටටේ කලච් පුලියතද කලාම පුලිය නිකන් කැරකෙනවා කලච් එක ඇදලා වගේ නිකන් කැරකෙනවා එමොකො එ.................... නිකන් කැඑඅකෙන නිසා මම පුලිය නිකන් අතින් අල්ලලා පොඩ්ඩක් (යන්තම් අල්ලලා) ලොක් වොශර් එක හිර කරලා මේ දවස් වල පදින්නේ එම අවුලක් නැද්ද

  • @autoengineer4176

    @autoengineer4176

    10 ай бұрын

    එහෙම ගැටලුවක් නෑ. හරිම ක්‍රමය ඇතුලට වොශර් එකක් දාන්න ඔන. විඩියෝ එකක් ලගදිම දාන්නම්

  • @ajavsvsnejfshsvsfwjej3298

    @ajavsvsnejfshsvsfwjej3298

    10 ай бұрын

    @@autoengineer4176 ela ela ❤️

  • @madushansanjaya2860
    @madushansanjaya28604 ай бұрын

    Aiye k 700 tractor යේ රොටවේටරයේ hi low gear liver eka gear box eke මොන gear wheel එකටද සම්බන්ධ වෙලා තියෙන්නෙ .

  • @autoengineer4176

    @autoengineer4176

    4 ай бұрын

    K700 මතකයක් නෑ. අපට සෙට් වෙනවා අඩුයි. මම බල ලා කියන්නම්

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    4 ай бұрын

    @@autoengineer4176 hari aiye

  • @madushansanjaya2860

    @madushansanjaya2860

    4 ай бұрын

    Aiye petrol engine බෝර් කරනවා .disel engine බෝර් කරන්නේ නැති හේතුව මොකක්ද .ඒවායේ කෙලින්ම ස්ලීව් ගහනවා නේ අයියේ

  • @autoengineer4176

    @autoengineer4176

    4 ай бұрын

    @madushansanjaya2860 එහෙම නෑ බොර් කරනවා.

Келесі