බ්‍රෝකන් ග්ලාස් ජෙලි කප් YouTube ප්‍රථම වරට.ස්වයං රැකියාවක් කරන්න පුළුවන් / Broken Glass Jelly Cups
බ්‍රෝකන් ග්ලාස් ජෙලි කප් - Broken Glass Jelly Cups recipe
************** @Cooking With Wife **************
පාට හතරකින් ජෙලි පැකට් හතරක් (100g) - 4 Jelly packets(100g each )
උකු කිරි ග්‍රෑම් 390 - 390g Condensed Milk
ජෙලටින් ග්‍රෑම් 20 - 20g Gelatin
උණු වතුර - Hot Water
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් හිතාගන්නවත් බැරි තරම් පුඩින් වර්ග පෙළක් 🍮
************** @Cooking With Wife **************
👉බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදන්න ලේසියි රසයි ❤ Broken Glass Jelly Pudding Recipe
• බ්‍රෝකන් ග්ලාස් ජෙලි ප...
👉කැරමල් පුඩින් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤Caramel Pudding by Cooking with wife
• කැරමල් පුඩින් ලේසියෙන්...
👉වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Watalappan by Cooking with wife
• වටලප්පන් ලේසියෙන්ම ගෙද...
👉බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding
• බටර්ස්කොච් පුඩිම ලේසිය...
👉එකම පුඩිමෙන් රස දෙකක් ❤ Double Layer Caramel Pudding
• එකම පුඩිමෙන් රස දෙකක් ...
👉බිස්කට් පුඩින් කේක් වගේ අවන්, බිත්තර නැතිව හදමු No oven? no eggs? Biscuit Pudding recipe
• බිස්කට් පුඩින් කේක් වග...
👉Pineapple pudding ❤ අතුරුපසට පහසුවෙන්ම අන්නාසි පුඩිමක්
• Pineapple pudding ❤ අත...
👉රුලං පුඩිම ස්ටීමර්, අවන්, සීත කරන නැතිව ඉක්මනට හදමු /Semolina Pudding No Steamer, No oven, No Fridge
• රුලං පුඩිම ස්ටීමර්, අව...
👉රස ගුණ පිරි සව් කැරමල් පුඩිම ගෙදරදී හදමු Sago Caramel Pudding
• රස ගුණ පිරි සව් කැරමල්...
👉Marshmallow pudding❤ මාෂ්මෙලෝ පුඩිම නත්තලට හරියට ලේසියෙන්ම හදන විදිහ❤
• Marshmallow pudding❤ ම...
👉කෙසෙල් වලින් රස පුඩිමක් - Banana Pudding
• කෙසෙල් වලින් රස පුඩිමක...
✴️Cooking with wife අපගේ KZread නලිකාව සමග ඔබත් එක්වන්න
☞ Comment ,☞ Like, ☞ Share කරන්න. SUBSCRIBE කරන්න✴️
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#BrokenGlassJelly #Jelly #බ්‍රෝකන්_ග්ලාස්_ජෙලි කප් #cookingwithwife
Пікірлер: 368
Godak tanks mis❤ matath asai attatama me bishnas eka karanna🎉
Thank you . Me pramanayata කොච්චර hadanna puluwan da . Meka tiyaganna puluwan kalaya කොපමණ da
Kal thiya ganna monada karanna one..rakiyawa widiyata karanawanm
Miss meka kochchara dawasak kalthiyaganna puluwanda.me recipe eken kochchara hadanna puluwan da cup
Me hadana jelly pudim eka dawas keeyak thiyaganna puluwanda. Milkmade wenuwata elakiri ganna puluwanda
Mis maka kojjara kal kal tiya ganna puluvanada .
Me pramana wlin jelly cup kiyak withr hadagnn puluwnd, kopamana kaalayak thiyagnn puluwnd
Miss mewa kal thiyaganne kohomada.dawas kiyak thiyaganna puluwanda
Miss මිල්ක් මේඩ් 390 g ටින් ඵකෙන් කප් කීයකට දාන්න පුළුවන්ද
Me vedio eken gattha amudrawya pramanayen cups kiyak hadaganna puluwanda?
Miss jalaten cup keyakata kohomada da ganna
Mis meka rakiyavak wage hada ganna kali ikuth wena dina ehema danna kohomada kiyanna ko
රෝසා රසකල කිරි 1kg ටින් එකකට ජෙලි ,ජෙලටින්,කොපමන ප්‍රමානයක් ගන්නවාද මිස්
Nice idea. Thank u cooking with wife
@CookingwithWife
3 жыл бұрын
Thank you♥♥♥
Me cup jeewanuharanaya karanna one nadda miss?
Pudin cup akak kiyak wenawada
Pekat 4 cup kiyak hadanna puluwanda?
Thanks ma dawal kiyala danaeata❤
Milkmaid wenuwata එළකිරි ganna barida
Thanks
100 g jelly diya keranna wathura ml keyada ganna one
Mis mata me viyapara karanna asai me pramanayen cap kiyak hadanna puluwanda
හදලා කොපමන කාලයක් තියගන්න පුලුවන්ද මිස් ස්වයංරැකියාවක් විදිහට කරනවනම්
miss plastic cups ganne kohomada
Vyaparayak widiht karanne kohomada. Awasara ganna onida
How many days it will stored
Me pramana walin cup kiyak hadanna puluwanda
Oyage video 1 godak watinawa .ath.hamoma ahala thiyena prashna okkoma matath thiyenawa.awata pilithuru laba dennaa.thank you.budu saranai
@CookingwithWife
2 жыл бұрын
Hari 🙏
@kumarirathnayaka8585
Жыл бұрын
එක මිල්මෙඩ් ටින් එකකින් කප් කියක් වගේ හදන්න පුලුවන්ද
Kiri unu karanna onne da mis kochchara kala vikunna thiya ganna puluwada
Mis kalthiyanna puluwanda kochcharakalyada.
Me dana dewal aduwata ganna puluwanda.kochchara kal thiyanna puluwanda
ගොඩක් ස්තුතියි
@CookingwithWife
Жыл бұрын
☺️👌
Hunuwathura ml walin kiyanna
කල් තියා ගන්නෙ කොහොමද කොච්චර කාලයක් පුලුවන්ද
Kal ikuth wenne kochchara dawasakinda
Cup wala data ekai price ekai gahanna sill ekak genna kiyannako
Mejeli cup 1 kiyatavitarada alevi karanne
මේක ස්වයං රැකියාවකට හදනවනම් කප් එකක මිල / කල්ඉකුත් වන කාලය කොච්චරද ?
@madarapurnima6146
10 ай бұрын
ඒවා කියන්නේ නෑ ලයික් විතරයි එයාලට ඕනි. කිනිස්සු ගැන හිතන්නෑ. එයාලාට ඕනි youtube එකේ මිනිස්සුන්ගේ සල්ලි හම්බකරගන්න විතරයි. හරි මුනුස්සයෙක් නම් මේ අහන දේවල් වලට උත්තට දෙන්න ඔනි හාඩ් දදා යන්නේ නැතුව.
Wena kiri wargayak ganna berida?mis
කප් කීයක් හදන්න පුලුවන්ද කියන්න්කො 🙏🙏
Me jeli kochchra kal thaba ganna puluwanda
Kohomada batar hadannaa
Cup Ganna thanakuth kiyanako
Me cup eka ml kiyada
කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද
ගොඩක් ස්තුතියි මිස්ට මෙවගෙ වටිනා විඩියො අපිට දෙනවාට 🙏
@CookingwithWife
Жыл бұрын
❤️❤️❤️❤️
Kiri unu kranna ona nedda
එල කිරි වලින් හදන්න් පුලුවන් ද
ඔන්න math awa oyage lassana video balanna subscribe කරලා සහයෝගය දුන්නා හොඳේ 🤗🤗🤗
@CookingwithWife
2 жыл бұрын
Thanks you
How can this be sustainable if you do as a business
මෙි පුමානයේන් කප් කියක් හදන්න පුලුවන්ද
Kal tiyaganna kohomada
Sathi dekata wada kal thiya ganna monada danna ooni kemikal.
Kocara kalayak tiyaganna puluwan da
මිස් මේක එලකිරි දානවා නම් වතුර දානවද ඕන නැද්ද
Eka kochchara kal tiyagann puluwanda
Kal thiyaganna kalaya kiyanawada?
Cup miladi gatha hakke kohomada
අනේ මටත් කියන්නකෝ කල් තබා ගන්නනමි මොනවද දන්න ඔින .මිෙ ටික කප් කියක් හදන්න පුලුවන්ද
Fresh milk danawanan kochcharak danna oni da
Cup ganne kohenda
Dawas kiyak tiyaganna puluwanda
Koi tharam kalayak tiyaganna puluwanda
Godak watinawa mis
Ane miss api meka buissnes ekak karanawanam prize kohomada danne.shop walaa kiyatada danna puluwan . Plz unswer me
Cup කීයක් හදන්න පුලුවන්ද මේ ටිකෙන්
Akke shithakaranaye thiyala set karala ita passe shithakaranayak nethuwa kochchara kalayak thiya ganna puluwanda
@123-12h
4 ай бұрын
Prige ekema thiyanna oni.
කොච්චර කල් තියාගන්න පුළුවන්ද
Mis shithakaranaye thiyala masaka vath kalayak kal thaba ganna puluvanda
@CookingwithWife
2 жыл бұрын
සති දෙකක් වගේ කාලයක් තියාගන්න පුළුවන් 👍🏻
Nice one thanks...
@CookingwithWife
2 жыл бұрын
Thank you🙏
මිස් මේක කොච්චර කාලයක් කල් තියා ගන්න පුලුවන්ද..කීය ගානේද එකක් දෙන්න පුලුවන්.බිස්නස් එකක් කරද්දි
Niyamai hodata wisthara karala thiyanawa. 20g gelatin walin cup keeyak hadanna puluwanda. Amudrawya ganna puluwan thanaka details denna plz.
@CookingwithWife
2 жыл бұрын
මේක ගොඩක් කලින් කරපු වීඩියෝ එකක් මම බලලා කියන්නම් ඔයාට මේ අමුද්‍රවය ඕනෑම super market ගන්න තියෙනවා නැත්තන් කෙක් බඩු කඩවල තියෙනවා
@dilanthacooray8454
2 жыл бұрын
@@CookingwithWife thank you
Miss broken glass eke price khmd
Thank you 🍽️🍽️
@CookingwithWife
3 жыл бұрын
♥♥♥♥
ane mis math haduwa jelly ganna thank kiyanna
උකු පොල් කිරි ගන්න බැරිද මේකට
Thanks ♥️🌷
@CookingwithWife
Жыл бұрын
😍❤
Me pramanyen cups keeyk hadnna puluwnda ? A wgema koccra dwsk tiygnna puluwnda
@CookingwithWife
11 ай бұрын
කප් ගණනම් මතක නෑ මෙක් හරියට හැදුවොත් ශීතකරණ සති 2 වගේ තියාගන්න පුළුවන්
Kochchara dawas meka tiyaganna puluvanda
Mamath haduwa .hodata awa.thank you miss ❤️❤️❤️.mama den බිස්නස් akak patan gaththa.watalappam saha jelly pudding .
@CookingwithWife
Жыл бұрын
ගොඩක් සතුටුයි 😊
@thanujachathu4975
Жыл бұрын
ane mta kiyal dennko meka masayak withra kal tiya gnna monada krnna oni kiyla 🙏
@urawaththagedamayanthi175
Жыл бұрын
Mata kiyanna puluwanda me pramanayen kiyak cup heduwada .kochchar kal thiyagnna puluwanda kiyla
@pm11739
Жыл бұрын
Kal tygnna mnwd krnne. Kochchr kaalyk tygnn puluwn da
@UmashaPiyadarshani-xb6hl
11 ай бұрын
Visthara tikak denaganna puluwanda
supaw nicely explained
@CookingwithWife
2 жыл бұрын
Thank you so much❤
👍
How much does a cup of biscuit pudding cost? I do not know your language. I am in Kerala.. Plz repl sis❤
@rnkrnk2490
Жыл бұрын
Why she does not reply 🙄
@sandamaliperera6638
Жыл бұрын
Please u watching the kerala or hindi vedio
Rosa kiyala thiyena milkmade eka hodaida miss me wedeta
@CookingwithWife
3 жыл бұрын
ඇත්තටම මම ඉන්න පළාතේ නම් ඒක මට ගන්න හම්බෙලා නැහැ ♥
Gelatin gram 20 ,tablespoon or tsp walin kohomatha??
Meka kiyakata vithra alevi krnna puluvnda...
@CookingwithWife
3 жыл бұрын
, නියමිත මිලක් කියන්න අමාරුයි වෙළඳපොළෙන් වෙළඳපොළට මිල වෙනස් වෙනවා .♥️
Miss mewa kal thiyaganna monawada danne
@CookingwithWife
Жыл бұрын
කල් තියාගන්න දේවල් දමන්නේ නෑ මම කල් තියාගන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්නම් ළගදීම
Mis math suyan rakiyawak Marianna kamathiy
Kal tiya ganna පුළුවන් vidhiyak කියන්න ko mata meka viyaparayak විදියට karanna oni oyata godak ස්තුති
@CookingwithWife
2 ай бұрын
Me kalyhiyaganna dewal noda sathi 2 wage thiyaganna puluwan
Mis meka suwan rakiyawak viqihata කරොත් අලවිය කරන්න ඔන කියටද..
@CookingwithWife
5 ай бұрын
ගොඩක් දෙනෙක් විවිධ ගැටළු අහලා තිබුණා ඒ හැම දේම කියලා වීඩියෝ එකෙක් ගෙන්නම් ළගදීම
කල් තියාගන්නෙ කොහොමද
මිස් ස්වයං රැකියාවක් පටන් ගන්න කෙනෙකුට දවස් කියක් තියා ගන්න පුලුවන් ද
Jelly දිය කරන්න ඕන වතුර ml වලින් කියන්න පුළුවන් ද?
@sandamaliperera6638
Жыл бұрын
Jelly box eke (ml) gana thiyenava dr
Me brocken glass jelly pudding eka kochchara kalayak kal thiya ganna puluwanda kiyannako
@CookingwithWife
2 ай бұрын
Sathi 2 wage puluwan
Cup kiyak me pramanayen hadanna puluwanda akke. Mewaye expire date eka kohomada bala ganne. A.g office eken rejister wenna one neda. Labaya bala ganne kohomada. Samahara aya prasna ahuwama reply karanne na. Cup unu wathuren hodala welalada ganna one. Ane tharaha wenna epa. Bs!
@CookingwithWife
2 жыл бұрын
ස්වයං රැකියාවක් විදිහට කරද්දි මුලින්ම AGA ඔෆිස් එක හරහා register වෙන්න ඕන. ස්වයං රැකියා සඳහා උපදෙස් දෙන නිලධාරීන් ඉන්නවා ඔවුන්ගෙන් වැඩි විස්තර ඔයාට ගන්න පුළුවන් 👍🏻 steam කරන්න පුළුවන් කප් එකක් තමයි තෝරගන්න ඕන 🙏🏻 උණුවතුරෙන් පිරිසිදු කරල ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 👍🏻 නමුත් මේ පුඩින් කප් වල වතුර නම් ටිකක්වත් තියෙන්න දෙන්න එපා 🙏🏻 කිසිම කල්තබගැනීමේ ද්‍රව්‍යයක් නැතිව සති දෙකක් වගේ කාලයක් ශීතකරණයට සිටියා ගන්න පුළුවන් 🙏🏻 ඉදිරියේදී මම මේ ගැන වීඩියෝ එකක් අරන් එන්නම් 👍🏻
@user-vc9kq7dp4h
Жыл бұрын
@@CookingwithWife අනේ ඒ ගැන පොඩි විස්තරයක් ඕනේ🥺
සුපිරි මම ස්වයං රැකියාවක් ව්දිහට කරන්න ඉන්නෙ බ්‍රොකන් ග්ලාස් පුඩ්0එක
@CookingwithWife
Жыл бұрын
අනේ පටන් ගන්න හරිම සතටුයි
@sharmila3466
Жыл бұрын
ඔයා මේක කරනවද ..කොහොමද business එක...මේ විදියට ලාබ ගන්න පුළුවන් ද
@nilushiwathshala5332
Ай бұрын
කීයකට දෙන්න පුලුවන්ද එකක්
@nilushiwathshala5332
Ай бұрын
4න් එකක් කියන්නෙ ml kiyakda
මිස් මේ ජෙලි පුඩිමට එළකිරි දන්න බැරිද
❤❤
Kap online ganna thenak kiyannako mis
වියාපාරයක් වශයෙන් කීරීමට කොපමන කාලයක් තියා ගන්න පුලුවන් ද . මේ කප් එකක් කීයට වාගේ දාන්ඩ පුලුවන් ද අනෙ relly දෙන්න
@CookingwithWife
2 жыл бұрын
ඉදිරියට video එකක් කරන්නම්💐