අවුරුද්දට කිරිපිටි වලින් සුපිරි පුඩින් එකක්|Rainbow broken glass jelly pudding|💓M.R KITCHEN💓
#Aurudukama #jelly #pudding
අවශ්‍ය ද්‍රව්‍ය
පාට හතරකින් ජෙලි පැකට් හතරක්
කිරිපිටි 70g
සීනි 120g
ජෙලටීන් මේස හැඳි එකයි භාගයක්
උණු වතුර 600ml
හැදි කැවුම් මෙලෙක් ගතියට පියවරෙන් පියවර හරියට රසට හදමු
• හැඳි කැවුම් ලේසියෙන්ම ...
Пікірлер: 283
මම හරිම කැමතියි ඔබතුමිය කියලා දෙන සරල ඕනම කෙනෙකුට ලේසියෙන්ම ගෙදර තියෙන දේවලින් හදන්න පුලුවන් කෑම වලට මෙය මම ටින්කිරි වලින් හැදුවට පිටි කිරි වලින් හදලා නැහැ අනිවාර්යයෙන් ම අවුරුදු වලට පෙරම හදනවා .ඔබතුමිය කියලා දුන්නු. වෙිපස් බිස්කට්වලින් හදන අයිස්ක්‍රීම් හැදුවා හරිම රසට කෙඩෙන් ගේන විදිහට ම තිබුණා ඔබතුමිය ට බෙහෙවින් ම ස්තූතියි.
@chandigamage9907
3 жыл бұрын
Thanks
@ramaniperrera9827
3 жыл бұрын
7
Thanq sooooo much akki.... මමත් මේක හැදුවා .ගොඩක් රසට ආවා .ඔයා කිව්ව විදිහට ම ඒ ප්‍රමාණ වලින් අරගත්තා... Akki කියලා දෙනවා පැහැදිලි නිසා තමයි හදා ගන්න පුළුවන් වුනේ ...................... Again thnq . තව තව අළුත් කෑම වල recipe ගේන්න ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anivarryenma හදනවා .thanks නන්ගී🌺🌺🌺
කිරිපිටි වෙනුවට fresh milk ගන්න පුලුවන්ද ?
mekanam maraii, marama rasaii marama lassanai 😍😍 Thank you..❤❤❤💕
Harima lassani ගොඩක් රසවත් ❤
Harima piliwelata kiyala dunna. Mamath hadanawa. Thank you ...❤️👍💚👍💜️
මමත් මේ ජෙලි පුඩින් එක හැදුවා .හරිම රසය්.❤🎉thanks.
දියර කිරි වලින් හදන්න පුළුවන් ද. පුළුවන් නම් උනුකරන්න ඕනද?
හරිම ලස්සනට තියෙනවා ස්තුතියි
නියමයි ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි
මාත් මේ අලුත් අවුරුද්දට කෑම මේසයට මේ dessert එක හැදුවා. හරීම රසයි.❤
නියමයි අනේ මම අද දෙවනි පාරටත් හදනවා .Thanks
Math heduwa. Lassanata awa.e wagema rasai. Oyata bohona ස්තුති ... 👍👍👍👍
This video is very helpful for me aunty. Thank you so much
yaaaa superb me sare suruddata hadanna one thank you desr🥰
Niyamai add video akath 😍😍❤️❤️
ඔයා ගෙන් ගොඩක් දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
හරිම රස කෑම
හරිම ලස්සනට තියෙනවා
බොහොම පින් තැන්ක්ස්
Sooyi anee lassanai hadalabalannam ස්තුඋති ඔයාට budusaranai
රසයි අක්කි පැටියා
👌,👍ගොඩක් ලස්සනයි
Wow akki perfect thanks .
Shoooi ane 🥰🥰
නියමයිනේ 👌👌
harima lassanay..mewa mama kala tiyenawa..rasat hoday..thanks
නියමයි ...
Harima lassaney😍
Nanagi recipe eka nm niyamai 👌 👌 👌 dan eka set venna thiyala thiyenne...heta rasa balana kal iwasillak na 😋😋😋😋
මම හැදුවා... නියමයි... ලේසියි..
හරිම ලස්සනයි
එ්ක පට්ටනෙ අක්කෙ😃😃
Thank you ....so much aunty..💜️💜️🏵️🏵️🏵️
Apith haduwa harima rasai👍😍
පට්ට රසයි. ලස්සනයි
Supr recipe 😘😍👌
Thnx akki aniwaryen hadanawa..
නියමයි අක්කි 👈❤️💛🧡💚💙💜👉💗💛💛♥️♥️💕💕💞💞🤩🤩😍😍
💗💗ලස්සනයි මිස් ස්තුතියි
Oya lassanata kiyala denawa.❤
Ekanan attatama lassanai , rasai
Supiri ane apita Chee's makaroni ekak hadana vidiya evanna😄
Niyamai akke ❤❤👌👌
Wow harima lasanai mama hatima asawen balana chanal ekak oy rwa bala hada thiyenawa try karsnawa pasku wata hadanna hadu wana kohamada mama oyata kiyanne mis
පාට දෙකකින් හැදුවෙ. ජෙලි ගනන් දැන්. හැබැයි රසයි
@chandanadeshapriya6967
10 ай бұрын
ඔය jelly packet දෙකෙන් හැදුවා ම කිරි ප්‍රමාණය අඩු කරාද dr
@v-k217
10 ай бұрын
@@chandanadeshapriya6967 ow
Milk powder, suger pramana tbs walin kiyannako puluwan nam
හරි රසයි අක්කේ
Anivaryenma hadala balanava. Good luck
නියමයි
Woooow ❤️❤️❤️❤️thank you
Thanks godak.. 🙏 😍
ජෙලටින් නැතුව මේක හදන්න බැරිද ?
thanks m.r kitchen 😊
Apith haduwa harima rahaiii Thank you akkee ❤❤
හරිම ලස්සනයි. රසයි. ඔයාට ගොඩක් ස්තුතියි.
beautiful to see.
ස්තුතියි ඔබට 👍 ස්යිතුයි
නියමයි අක්කි 💖💖💖
Harima lassanai nande video eka
Harima pahadili akke thanx❤
Akke light paya 2k kapnw aulk wena ekak nadda paya #12 thiynkot
Fresh milk gnnth puluwn need Ethakota kochcharak gnn ooned
Akke jely layer pudima කිරිපිටි walin hadana widiha kiya denna..anek ayage katha wadi ..boruwata ..oyage resipi superr...mn hamadama oyage ewa balala thama deyak igana ganneee..
මේ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම නේද අක්කා. මේක මම නිතරම හදනවා. හරීම රසයි .
ගොඩක් ලස්සනයි යාලුවා. නියමයි. සුභ පැතුම් 🍎👍🤩🤩😃😃😃😃🤩🤩🤩👍🍎🍎
Jely paket gram keye ewada mis.jelatin walinma hadanna barida pata dala
Harima lassanai
Jelatin venuwata agr agr ganna puluwanda. Pramanaya kiyala denna puluwanda. Theruwansaranai.
Super😍❤️
Me wge lesiyen awruddta thel netuwa hadnna puluwn kema tikk kiyla denna..😋😘😘
Wow Verr nice,,i
රසයි
Shooi ane akka
Lassanai nangi Budusaranai
Mamath hadhuwa harima rasai
Jelly එකය අයිස් mix වෙන්නේ කොහොමද ? Jelly එක උදේ හොදට අවා.. පාට 4ම.. හවස පුඩින් එක හදන්න බලද්දී jelly එකේ ලස්සමත් නැතිවෙලා අයිස් mix වෙලා.. ඇයි එහෙම වෙන්නේ plz help.. මිට කලින් මෙහෙම උනේ නැනේ
Mekata fresh milk gannawa nam ganna one quantity eka kiyanna puluwanda ..
ලස්සනයි තැන්ක්ස්
Good looking nice eat thank you
Nice
Me recepi eka kochchara dawasak kalthiyaganna puluwanda miss
Yummy yummy
Kiri piti wenuwata fresh milk ganna puluwan da
❤️👌
ජෙලි 50g පැකට් ගත්තා. ඒකේ වතුර 250ml දාන්න තියෙන්නේ. 100g පැකට් එකට වතුර 500ml දාන්න තියෙනවා. මේ video එකේ වතුර 350ml දාන්නේ වතුර අඩුවෙන් දාාලද ? රස වැඩි වෙන්න වතුර අඩුවෙන් දාානවද?
👍♥️
Thanks 😀
Rasata athi kiya hithanawa jeli wala nama kiyanna puluwanda thank you
නියමයී
Wow super
මේ පුඩිම හදාගන්න fers..milk ගන්න පුලුවන්ද .
ජෙලි පැකට් ග්‍රෑම් කීයෙ ඒවද
Supper akki
Mn haduwa...lassanata awa harima rasai
ලස්සනයි තැස්
Thanks ❤️❤️❤️❤️👍
Eka nam maru akke.
Fatta🔥🔥🔥