කිරි පිටි වලින් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම ❤ Broken Glass Jelly Pudding + Milk Powder by Chammi
Тәжірибелік нұсқаулар және стиль
Broken Glass Jelly Pudding + Milk Powder කිරි පිටි වලින් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම
හැමදාම එකම විදියේ අතුරුපස හදන්නෙ නැතිව වෙනස් රසම රස ලස්සනම ලස්සන අතුරුපසක් හදමු...ඔයාලට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් දේවල් කීපයකින් අලුත්ම රස අත්දැකීමක් ලබමු...
Kiri piti Pudding + Broken Glass Jelly
අවශ්‍ය දේවල්
01. පාට 4 කින් ජෙලි පැකට් 4 (එකක් ග්‍රෑ 90)
02. වතුර මි ලි 750
03. ජෙලටින් ග්‍රෑ 16
04. කිරි පිටි පුරවලා මේසහැඳි 10
05. වැනිලා තේහැඳි 1
06. සීනි ග්‍රෑ 150 (කෝප්ප 3/4)
Broken Glass Jelly Pudding - Milk Powder
Ingredients
01). 4 Jelly Packets (90g each)
02). 750 ml of Water
03). 16g of Gelatine
04). 10 Tbsp of Milk Powder
05). 1 Tsp of Vanilla
06). 150g of Sugar (3/4 Cup)
links
Broken Glass Jelly Pudding බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම
• Broken Glass Jelly Pud...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
Пікірлер: 636
ගොඩක් පැහැදිලි thanks
ස්විට් හරිම ආසා හිතුනා දැක්කාම.thanks.
මේකෙ කිරිපිටි වෙනුවට fresh milk දාන්න බැරිද? එහෙම fresh milk දානවනම් උනු කරන්න ඕනෙද?මේකට reply එකක් ඕනේ😊
@helpingteamforalictaccount9220
2 жыл бұрын
Fresh milk danna puluwan . Ema dapu video you tube eke thiye.
ගොඩක් හොදටම කියලා දුන්නා ...මමත් හැදුවා ...ස්තුතියි ...❤❤❤❤
Hodata kiyala denawa .thank you akkiyo.❤
Math haduwa.podi awlak una kauru rasne හොඳටම adu wenakm jelly walta kiri daganna epa mn wage.akka kiyanwa wage hodatarasne yanakm inna. Awlak na rasata tibba.ලස්සන chuttak madi.. thnks අක්කේ. ❤️❤️
ස්තුතියි
හරිම ලස්සනයි හදලා.බලන්නම්
@ChammiImalka
5 жыл бұрын
හදලා රස කියන්න dear...😊
මමත් හැදුවා හරි ම රසයි
ගොඩක් ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට ඔබ තුමියට... මේක කල් තබා ගන්න මොනවාද තව එකතු කරන්න ඕනේ.. කඩේකට විකුණන්න දන්න.
Godak lassanai tanks
thank you 😗🌹🌹🌹
Thank u akki hamadam lesi recipe genawat
Beutifull recipe I really like this
Thanx man eka haduwa harima rahai kiri rahak ennne
නියමයිනේ ,මමත් හදලා බලනවා..
Thanks 😋😋
Akki eke rasata wadiya lassana dakkammai kanna hithenne, oyage recipeth hodai oyath harima hodai akkiyoooo..thank you mewa kiyala denawata budu saranai!
Thank you. Fresh cream hadana widiha dannako
Mamath haduwa Kodak rasai thanks
ඇත්තටම niyamai thank u
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි 😊
හරි ලස්සනයි
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි ඔයාට ...😊
Thank you...❤❤❤
Thank you.
Thank you
Man me paara auruddata haduwa..harima rasai akke..hamoma sathutin kewa...thanks a lot...
Woow❤️ ලස්සනයි රසත් ඇති☺️☺️
Thank you 😊
Thanks
@ChammiImalka
5 жыл бұрын
You are welcome ...😊
Meka nam man haduwa akki.hodata thibba...thanks akki
මමත් අදම හදනවා 👍👍👍👍😁😁😁😁😁
It's very nice & easy
ජෙලටින් 16g කියන්නෙ තේ හැදි කීයක්ද චම්මි ..හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි ...❤️
Hi Greetings from Melbourne Australia.Im married to a Sri Lankan and he translated everything for me and your recipe came out fine.Thanks again❤
Thank you very much.🙏🙏🙏🙏🙏🙏🙏
@rayanichiara8409
2 жыл бұрын
🙏🙏
Fresh milk walin hadanna puluwanda
Thanks pattama rahai 👌❤
ගොඩක් ස්තුතියි ඔයාට
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@sukynahkhan7323
2 жыл бұрын
Mashallah nice desart
අනේ ඒක හරිම ශෝක්..අනිවාර්යයෙන්ම හදනවා..ගොඩක් ස්තූතියි!
@ChammiImalka
5 жыл бұрын
හදලා රස කියන්න මටත් ...😊
Math haduwa rasama rasai
Thanks very nice I will try this
@ChammiImalka
5 жыл бұрын
You are welcome ...😊
Its really good recipe
Rasayi
Harima rasai math haduwa
Harima rasai math haduva man haduve Frsh milk valin
Mn metaram dawasak wena kenekge videos baluwe. Mata den teruna serama oya haduwata passe eyage wage raghapanawa. Aiyo pudumai. Oyage videos wala boru wikaara ne. Wedeta adaala de clearly denawa. Wish you all the best.
Lassanata thiyanawa rasa athi kiyala hithenawa
@ChammiImalka
5 жыл бұрын
Sthuthii oyata ...😊
Woooow super
Can we use fresh milk?
Thanks a lot for the recipe. It's very nice 😊 If you can mention how many people could be served with each recipe, it would be great 👍
Aththatama rahai.🤗🤗mn heduwa.wathura 500ta kiri piti kochcharak gannada. Pizz uththarayak denna😟😟
Hi jaltena dapuwema kohara welaweka aliya teya gna puluwenda
ලස්සනට කියලා දුන්නා..ස්තුති ❤️❤️❤️
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
Godak watina deyak 👍
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි ...😊
රස පාටයි හදනවාමයි 😋😋😋😋😋😋😋😋😋
Very tasty akka....thanks...
Harima lesiii thnkuuu akka
@ChammiImalka
5 жыл бұрын
You are welcome nangii ...😊
niyamay akke.oyage wada hari lassanay.
@ChammiImalka
5 жыл бұрын
Sthuthii nangii ...😊
So nice recipe .
Harima lassanai
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි ඔයාට ...😊
මම අදම හදනවා 😃😃😃😃😃
Thank Akkiyoo
Fresh milk use krnn puluwnd
Niyamaine
Fresh milk used karanna puluwanda
මාර රහයි අක්කි එක නම් පට්ට අක්ක 😊
Kiri mixture aka dana Loku bajaneta al wathura kochcharakda danna ona.pls
Kiripiti wenuwata fresh milk ganna puluwnda
ලස්සනට කියලා දුන්නා හදලා බලන්නම් ..... Thanka ඔයාට ....❤❤❤❤
Niyamai
Fresch milk walin hadanna berida..
Realy supiri
Akki mn oyage vidios balanawa...mata jelly eka hadaddi hamadama prashnsyak enawa ..hariyata set wenne ne.jelly eka niwunama freezer ekeda tiyanna ona.kochchara welawak cool wenna denna onada..akkiyoo
සුපිරි kana hituna නියමයිනේ 👍👍👍👍
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි 😊
Goodak lassanai thanks
@ChammiImalka
5 жыл бұрын
ස්තුතියි මල්ලී ...😊
හදන්න harima lesi
Kochchara welawak aliya thiya ganne puluwanda
Very good
සුපිරි මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි විඩියෝ එක බැලුවා සුපිරි
Piti kiri wenuwata fresh milk ganna puluwanda? Fresh milk rath krna onida? Sugar add krnwda?
ලස්සනයි රසට ඇති මාත් හදනව
@ChammiImalka
5 жыл бұрын
හදලා රස කියන්න dear...😊
Me jeli pudimata jiri tin ekak gannath puluwan neda
Super
Mekata kalthiya ganna dnna puluwn monwada
බලන් ගියාම ඒක හරි සිම්පල් නේහ් ..ඒල එල අක්කේ...ජය ඈ
@ChammiImalka
5 жыл бұрын
ඔව් , ස්තුතියි ඔයාට ...😊
Apita oya wge bajanayk nththm mkdda pawichchi krnna puluwn
නියමයි ගෙඩක් හෙදයි
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි 😊
kohomada jali pudin maseyak kal thama ganne kohomada
Hi lassanai balamu hadala teruwan saranai oyata 💕💕💕
Meka kochchara kal thiyaganna puluwanda, fresh milk walin hadanna barida, plz help me
Kochchara kal thiyaganna puluwannam?
Ane mama hoya houa hitye thank oyata ape podi patiyakata hadanna
@ChammiImalka
4 жыл бұрын
Hadala rasa kiyanna dear 😊
Fresh milk walin පුළුවන් da
සතියක් වගේ තියාගන්න පුළුවන්
@ChammiImalka
2 жыл бұрын
දවස් 4-5 ක් නම් වඩා හොදයි 😊
@venurasandaruwan1354
2 жыл бұрын
Mn kadawal walata damma sathi 2k gahala( 2 k ethuru wel thiduna puskanawa ) ekata mokada karanne
Seeni puttu hadanna ko akke paan pitivalin,
Meka kochchara kal thiyaganna puluwanda hadala
Lassanai
Fresh milk ganna puluwan da piti kiri wenuwata..
Akki meka dawas kiyak vithara thiyagena puluwanda ???
Meka cup walata dala vikunadhdhi kalthiya ganna monada karanne