Broken glass jelly pudding/Broken jello/බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිං/Pudding/Dessert/Jello

Ойын-сауық

උත්සවයකට දානෙකට බණකට බොහොම පහසුවෙන් රසට 60දෙනෙකුට පමණ බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිං හදාගන්න විදිහ ❤
ඒ කාලේ වැඩිය ජනප්‍රිය නෑ මේක..කවුරුත් දන්නෙත් නෑ 2012 වසරේ මමත් ආසාවෙන් හැදුවේ සමුද්‍රා ජයලත් අක්කා නිසා..ඇය නිසා අපි බොහෝ දෙනා හදලා රස බැලුවා..stained glass පෙනුම එන්න වර්ණ වීදුරු ලෙස මෙම පුඩිම හදන්න ඕන..සුදු පසුබිම අඩුවෙන්..ඒ වගේම ගොඩක් දෙනා මේ අතුරුපස unmold කලත් මේක ලස්සන කෑලි කපලා ගත්තම උඩින් වීදුරු කැබැලි ඉස්සිලා වගේ දිස්වෙද්දියි..මම මෙම අතුරුපස ෆ්‍රෙශ් මිල්ක් වලින් හදලා ඒ අත්දැකීම බෙදාගත්තා මගේ Cooking Made Simple පහසුයි රසයි facebook page එකේ , ඒ 2013 වසරේ..දැන් හැමෝම වගේ හදනවා..නොදන්නා එක්කෙනෙක් හරි හිටියොත් මගේ මේ විඩියෝ එකත් ප්‍රයෝජනවත් වේවි 🥰
JananiGurusinghe2015

Пікірлер: 14

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217 Жыл бұрын

    මාත් broken glass geli පුඩින් එක අක්කගේ cooking made simple එකෙන් බලන් ඒ දවස්වල නිතරම හැදුවා .හදලා ෆොටොත් ගෙනාවා.ස්තුතියි අක්කේ ඔයාට 😍😘

  • @warshapinto3978
    @warshapinto3978 Жыл бұрын

    ෂා.... නියමයි ජනනි.... ලස්සන යි

  • @nimeshasumali5354
    @nimeshasumali5354 Жыл бұрын

    හරිම ලස්සනයි මිස්... ....

  • @pushpahattotuwa1860
    @pushpahattotuwa18603 ай бұрын

    Thanks 💜💜💜

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi615526 күн бұрын

    මේක යෝගට් කප් වලට දාලා හදන්න බැරිද ..ස්වයං රැකියාවකට වගේ

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 Жыл бұрын

  • @ritamudalige5828
    @ritamudalige582810 ай бұрын

    Thank you so much ❤

  • @shiromanithamel
    @shiromanithamel Жыл бұрын

    හරි ලස්සනයි අක්කේ.. ගොඩාක් ස්තුතියි ඔයාට.. කිරි වලින් හදනවා නන් කිරි එක උණු කරලා නේද අක්කේ ගන්න ඕනේ?

  • @prasadinidias-qy6sj
    @prasadinidias-qy6sj Жыл бұрын

    💐❤️👍

  • @shayamalikaldera6588
    @shayamalikaldera6588 Жыл бұрын

    Thank u miss

  • @piumiachala5961
    @piumiachala5961 Жыл бұрын

    පුඩින් එක හරිම ලස්සනයි අක්කේ. ❤️

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 Жыл бұрын

    අනේ මිස් මාරි බිස්කට් පුඩින් හදන්න කියලා දෙන්නකෝ..😢

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 Жыл бұрын

    Fantastic 👌👌👌👌👌

  • @sujathaguruge4119

    @sujathaguruge4119

    Жыл бұрын

    Your explanation is excellent miss . Congratulations !❤