WES Apply කරමු|OL Fail උනත් WES එකෙන් අපි ගොඩ|WES පාස් කරන අපේ අධ්‍යාපනය😱🇱🇰🇨🇦

‪@KaSi133‬
විභාග කොමසාරිස් ජනරාල්
විභාග දෙපාර්තමේන්තුව
නො: 847
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
සාමාන්‍ය පෙළ නව ප්‍රථිපල පිටපතක් WES වෙත යැවීම සඳහා
Your Name…………………..වන මා දැනට (වැඩ කරන රට) සෙවය කරන බැවින් පහත සදහන් වන මාගේ සාමාන්‍ය පෙළ (විභාග අංකය :…………….) සහතික පත මෙය සමග අමුණා ඇත.
1. මෙම සහතික පතෙහි නව පිටපතක් World Education Service (WES) වෙත යැවීම සඳහා යොමු අංකයක් (Reference Number) මා වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඉන්පසුව Courier Service මගින් තැපැල් කිරීමට මා කටයුතු සලස්වමි.
මෙහි තවත් පිටපතක් Foreign Ministry Certification කිරීම සදහා යවන ලෙස ඉල්ලා සිටිමි.
2. WES වෙත යැවීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල ලත් ලියුම් කවරයක දකුණු පස පහත ලිපිනය සදහන් කළ යුතුය ( ලියුම් කවරය සකසන ආකාරය අමුණා ඇත)
WES Reference NO: ___________
World Education Service,
Attention: Documentation Center,
102-2820 14th Avenue,
Markham, ON L3R 0S9
Canada.
3. Academic Record Request form (Section B) විභාග දෙපාර්තමේන්තුව මගින් පිරවිය යුතුය.
4. BOC බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ පිටපත අමුණා ඇත.
ඉහත සදහන් මාගේ අයදුම සපුරා කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී
………………….

Пікірлер: 451

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 Жыл бұрын

    ස්තුතියි .ඔබට .සුබ පතනවා .ඉදිරියට කරගෙන එන්න .

  • @sanjeewachandana
    @sanjeewachandana Жыл бұрын

    සුපිරි පැහැදිලි කිරීමක්.Thank you so much. All the best brother ❤

  • @ramalingamram5519
    @ramalingamram5519 Жыл бұрын

    මල්ලි ගොඩක් වටිනවා වීඩියෝ එක අපිට බුදුසරණයි ඔයාට ❤

  • @sujithhemanthaabeywickrama2962
    @sujithhemanthaabeywickrama2962 Жыл бұрын

    හොඳින් පැහැදිලි කලා ඔයාට ගොඩාක් පින් ❤❤❤

  • @gayandesilva611
    @gayandesilva611 Жыл бұрын

    බොහෝම ස්තුතියි සහෝදරයා.. !!!

  • @malindachamika
    @malindachamika Жыл бұрын

    ඔයා හොදටම කරනවා සහෝදරයා ස්තූතියි!

  • @jdtravel178
    @jdtravel178 Жыл бұрын

    සුපිරි සහෝදරයා.අපෙ කොල්ලන් ට කෙල්ලන් ට උදව් කරන ඔයාට ගොඩක් ස්තූතියි.කරන වැඩ සාර්ථක වේවා.ජයවේවා 🙏

  • @lakmaldanushka4358
    @lakmaldanushka43588 ай бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට දෙන සප් එකට මචන්. ❤️💪

  • @gamagegamage1302
    @gamagegamage1302 Жыл бұрын

    හිතේ කිසිම කුහක කමක් නැතිව හැමදේම පැහැදිලිව කියල දුන්නා තව තවත් දියුනු වෙන්න ඔනෙ ලොකු පිනක් ඉගන ගන්න යන්න ඉන්න අයට මේ කරන සෙවය තෙරුවන් සරනයි

  • @erandasilva2234
    @erandasilva2234 Жыл бұрын

    Highly appreciate your informative videos.. keep it up.. Aiya.!! ♥️♥️🙏🙏

  • @sucharithasewwandi2057
    @sucharithasewwandi2057 Жыл бұрын

    හොය හොයා හිටිය video එකක්. ස්තූතියි ❤

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 Жыл бұрын

    Really.....සුපිරි vidio ekak..mn hamogema vidio balanawa...ee okkoma views walata published karapuwa witharai.. ජයෙන් ජයම වේවා Bro❤❤❤🎉🎉🎉

  • @gayanjeewantha111
    @gayanjeewantha111 Жыл бұрын

    ඔයාටනම් මාර පින් බ්‍රෝ....😊😊😊❤❤❤

  • @lahirumadhushanka7748
    @lahirumadhushanka7748 Жыл бұрын

    Patta Machn!!! Supiri 😍♥ Crystal Clear.

  • @warnakulasooriyadineshrand2905
    @warnakulasooriyadineshrand2905 Жыл бұрын

    Thanks bro❤️❤️ nathi una hina aya oya aluth kara... thanks again 🙏

  • @TamilRingTones
    @TamilRingTones11 ай бұрын

    Very use full video for me machan. You had explained briefly and you have a great attitude,keep it bro...

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 Жыл бұрын

    ස්තූතියි ඔබට සහෝදරයා

  • @ladeepthafernando8929
    @ladeepthafernando89299 ай бұрын

    Thanks for your explain.. Chathuranga...🙏🙏🙏🙏

  • @saliyasoonu.4073
    @saliyasoonu.4073 Жыл бұрын

    Video eka niyamai. Godak watinwa.🙂👍

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 Жыл бұрын

    නියමයි brother ..💖💖

  • @banupriya2871
    @banupriya2871 Жыл бұрын

    You're greate. thank u for ur information.

  • @sunildissanayake
    @sunildissanayake Жыл бұрын

    Your really wonderful creative human body. 🎉good luck bro 😎 Stay safe and healthy. No worries be safe.

  • @dilshanliyanaarachchi
    @dilshanliyanaarachchi Жыл бұрын

    Thanks brother danne nathi dewal kiyala dena ekata sathuten inna hamdhnath

  • @premilahi2865
    @premilahi2865 Жыл бұрын

    Thank you so much for your information

  • @nowtimefuntime1409
    @nowtimefuntime14098 ай бұрын

    ඇත්තමයි කියන්න දෙයක් නෑ පට්ට පට පට❤

  • @lifeabroadmusic
    @lifeabroadmusic Жыл бұрын

    මාරම ආසයි. තවම හොයනවා ක්‍රමයක්

  • @chaveenathathsarani7843
    @chaveenathathsarani78439 ай бұрын

    Thank you so much ❤

  • @mawananahewapamilasampathj8776
    @mawananahewapamilasampathj87768 ай бұрын

    Thank you so much brother.

  • @shashikadulaj2588
    @shashikadulaj2588 Жыл бұрын

    Ayya video 1ka supiri. In details okkoma process 1ka thiye♥️♥️ayye NVQ qualifications Wes 1n evaluate jranwad?

  • @ItsMe-hn1gl
    @ItsMe-hn1gl8 ай бұрын

    Uba patta porak bn ❤👍

  • @snkpathirage3276
    @snkpathirage32768 ай бұрын

    Thanks..machan.

  • @gayashamadushani26
    @gayashamadushani26 Жыл бұрын

    Good luck aiya👍👍👍

  • @dilshanijayasuriya9638
    @dilshanijayasuriya9638 Жыл бұрын

    Thank you very much 🙏

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 Жыл бұрын

    ඇත්තටම දිගෛ බන්,thank you

  • @hewagesilva
    @hewagesilva Жыл бұрын

    Thank you brother

  • @nuwandhanuska8369
    @nuwandhanuska8369 Жыл бұрын

    Its very important ❤️💐

  • @lifewithkanchana
    @lifewithkanchana Жыл бұрын

    Aiyage saha dark side kure bro you tube channel aka balala mama mage o/l certificate aka WES akata apply kala thaniyama .resalt aka awa canadian secondary school diploma kiyala..thanks aiye oyata..i am very happy ..🙂🙂🙂

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 Жыл бұрын

    Thanks machoooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sl4rg8er4f
    @user-sl4rg8er4f6 ай бұрын

    Thank you .

  • @lahirugihan6327
    @lahirugihan6327 Жыл бұрын

    video එක ඉවර වෙනකම් බැලුවා ගොඩක් හොඳයි. Canada ආවේ කොහොමද? මොනවටද apply කරේ jobs අයියා Canada එන්න

  • @dinethmuthuhara3532
    @dinethmuthuhara3532 Жыл бұрын

    Patta manussayek bro.....පිං.

  • @inokatharanganee9961
    @inokatharanganee9961 Жыл бұрын

    Thanks putha god bless you 🙏❤️

  • @KaSi133

    @KaSi133

    Жыл бұрын

    Ur welcome😌🤞

  • @niruthshehan2550
    @niruthshehan255010 ай бұрын

    niyamai Bro...watina video ekk

  • @dammikamuthugala8861

    @dammikamuthugala8861

    6 ай бұрын

    Malli mama lankawe nurse kenek .dan IELTS karanawa nursing enna 7 ganna amarui care giwer enna udaw karanna barida

  • @sandunianuradha5743
    @sandunianuradha5743 Жыл бұрын

    Thank you so much for your information aiya ❤️❤️🥺😍

  • @KaSi133

    @KaSi133

    Жыл бұрын

    Tnqq🇨🇦🤞😌

  • @j.m.n.n.jayasiri5421
    @j.m.n.n.jayasiri54218 ай бұрын

    Thank you 🎉

  • @user-sn8nr8et9b
    @user-sn8nr8et9b11 ай бұрын

    Oyata waradinne malli budusaranai

  • @Rita-cb8xm
    @Rita-cb8xm11 ай бұрын

    God bless you

  • @madawakumarasiri4529
    @madawakumarasiri4529 Жыл бұрын

    ❤🎉Very good

  • @mohamednishad940
    @mohamednishad940 Жыл бұрын

    Thank you Ayya Hadawathenma adarai

  • @dhanushkaekanayake8729
    @dhanushkaekanayake87294 ай бұрын

    THANKS BOKKA

  • @user-rf5ew3iu4i
    @user-rf5ew3iu4i21 күн бұрын

    Hi, ඔයාගේ මේ video එක හරිම වටිනවා මල්ලි.. මුලින්ම ඒ ගැන ස්තුතියි.. මට‍ දැනගන්න පුළුවන් ද.. BOC එකට මුදල් ගෙවන විස්තර අපි කොහමද හොයා ගන්නේ.. ඔයා ගෙවල තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ මුදල දැන් වෙනස් වෙලා ඇති.. Please මට‍ ඒ ගැන reply කරන්න පුළුවන් ද..

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    lassana wadak bro

  • @Sanath_
    @Sanath_ Жыл бұрын

    Niyamai 🤜🤛

  • @indikakeerthi6685
    @indikakeerthi6685 Жыл бұрын

    Thanks bro 🙏🙏🙏🙏🙏

  • @tharinduharshana844
    @tharinduharshana844 Жыл бұрын

    Thanks a lot

  • @ramalingamram5519
    @ramalingamram5519 Жыл бұрын

    හරි හරි ඉතින් ගැටළුවක් තියේනම් කියලා දෙන්න සහෝදරයා

  • @buddhimmi
    @buddhimmi Жыл бұрын

    Thank you big time ❤

  • @buddhikakodikara8249

    @buddhikakodikara8249

    11 ай бұрын

    Llamas ll😊

  • @kosalasanjeewa1669
    @kosalasanjeewa1669 Жыл бұрын

    Supiri malli

  • @dilkimadushani7538
    @dilkimadushani75389 ай бұрын

    Thanks wisthara serama kiyala dunnata.Canada study visa thiyena kenekta Wes apply karata kamannadda job ekakata? Study ewarawenakn enna onada IRCC inform wena nisa.pukuwan time ekaka reply ekk denna.godak watina adahas godak.Thank you

  • @rehanmalik5696
    @rehanmalik5696 Жыл бұрын

    Good brother ❤️❤️

  • @sachithrusiru
    @sachithrusiru Жыл бұрын

    Ane tnq aiye oyawage hoda kenek dakkamai 👍👍👍hita hoda kenata waradinne naaa..adarei💐💐❤❤🙏🙏🙏🙏🙏

  • @user-kj6fz6ym6e
    @user-kj6fz6ym6e Жыл бұрын

    Patta 👌👌👌👌

  • @sidniro308
    @sidniro308 Жыл бұрын

    Niyamai

  • @dushyanth0138
    @dushyanth0138 Жыл бұрын

    ❤❤❤ අපිට ගොඩ එන්න පාර කියන අපෙ කසිට ස්තුතියි...!!

  • @geetharanathunga8172
    @geetharanathunga8172 Жыл бұрын

    Ane mallie thanks a lot danna giya kenek me wage nam kiyala denne nha

  • @nenathwickramasinghe6711
    @nenathwickramasinghe6711 Жыл бұрын

    Good idea

  • @ThusithaMadhusankha
    @ThusithaMadhusankha9 ай бұрын

    super🌷🌷

  • @ashanmalli5928
    @ashanmalli5928 Жыл бұрын

    තැනක් අයියා 🙏🙏🙏

  • @shashikalajayawardana1780
    @shashikalajayawardana178011 ай бұрын

    German tech එකේ motor mechanic course එක කරල තියෙනවා නම් ඒක දාන්න පුළුවන් ද? O/L A/L දාන්නත් ඕනෙද?

  • @skrishantha5374
    @skrishantha5374 Жыл бұрын

    අයියේ,,, මම o/L නම් පාස් A6i B2i ci එකයි.. a/L bio කරේ s 3i ,දැබ් ඔලුව වික්කර වෙලා ඉන්නේ...කැනඩා එන්න පුලුවන් විදිය කියන්න්කෝ

  • @SivayogadeviShanmuganath-qs5ng
    @SivayogadeviShanmuganath-qs5ng2 ай бұрын

    Thanks Brother it was very useful and clearly explained. My son is in canada and he wanted to send his certificate to WES. After following this method at last can we sent to WES by online transmission without couriering. Now is there is any way.

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 Жыл бұрын

    Maru aiya

  • @thilinasandaruwan9064
    @thilinasandaruwan90644 ай бұрын

  • @sumithnishantha3897
    @sumithnishantha3897 Жыл бұрын

    Thx bro

  • @movieswar917
    @movieswar91710 ай бұрын

    Brother a/l wenakan study karala admissionuth aran but exam ekata face karala nethnam a/l admission no eka dana eken wedak thiywnawada. Anith issue eka ielts General neda karanna oni. Saha marks kochchara ganna onida work permit ekakata appy karanna. Dewena prashna ayya. Chuttak kiyannako mekata uththarayk

  • @susumirandini8695
    @susumirandini869511 ай бұрын

    අයියෙ මට hnd පියසන් කම්පියුටර් එකයි ටොප් අප් uk bachelor dgree ekai තියනවා university ekat වෙස් එකෙ තියනවා wes එක පිලිගන්නවා කියලත් තියනවා අයියෙ. මට තියන ප්‍රශ්නෙ අයියෙ මෙකෙ එවලුශන් එක එනකොට ඩියුරෙශන් එක 3y කියලා එයිද 4 y කියලා එයිද. අයියා දන්නවද මෙක ගැන ටිකක්

  • @kalpanadasunjith3442
    @kalpanadasunjith3442 Жыл бұрын

    O/l first time fail wela seconds time pass wela thibboth api etha kota education kalaya athara parathara 4 years vidiyata da danna oni

  • @lalindarukmal2982
    @lalindarukmal298211 ай бұрын

    Aiye lights vihicle පුළුවන් man bathroom tail wada කරන්නේ job akkata balannako

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-19918 ай бұрын

    Aiye 2008 OL karapu kenek Department of Examinations eken WES apply karama department eken WES ekata documents tika yawanna koyachara kal yanawada

  • @hiroshdilaksha9837
    @hiroshdilaksha9837 Жыл бұрын

    Aiyee man gawa tiyenaw Education department eken gattu result sheet dekama o/l A/l.. e deka mama aiya karapu vidiytma foreign ministry eken certified krala gatte.. ethkota man den mokakda karanna one

  • @user-sn8nr8et9b
    @user-sn8nr8et9b Жыл бұрын

    malli mage putha o/l fail una ..please udau karanna eyata canada enna me de hariyata karan .budusaranai oyata 🙏

  • @dmaxst
    @dmaxst25 күн бұрын

    Number දෙන්නේම නැහැ කිව්වට මම නම් Number එක හොයා ගත්තා බ්‍රෝ 🤩

  • @shanenimesh1056
    @shanenimesh10569 ай бұрын

    Lanka we exam department eken email ekata Respond karanne na ne brother ?? BOC bank eken Accoint details daanna puluwan da ?

  • @ranjanliyanawadu4024
    @ranjanliyanawadu402410 ай бұрын

    👍

  • @nhmfarhan
    @nhmfarhan4 ай бұрын

    Machan. Lankawe idan kohomada Canada walata Salli danna puluwan.? Please help. LMIA hambuna. Balance salli gewanna oni

  • @ireshsanjaya3487
    @ireshsanjaya348711 ай бұрын

    මේ වැඩෙන් පස්සේ කොහොමද වෙන්නේ...ඒ කියන්නේ කැනඩාවෙන් විබාගයක් තියනවද..නැත්තන් එන්න සල්ලි කොච්චර යනවද..පැහැදිලි කරන්න පුලුවන්ද

  • @chanakawijerathne
    @chanakawijerathne Жыл бұрын

    thanks machan in details video. can you please tell me which form need to download from exam department website. i have checked but couldn't find any form appreciate your support

  • @beautiful_clip123
    @beautiful_clip1239 ай бұрын

    main mama. hubby or wife depend dhanwa nam eyageth wes ekak ganna onada? a/l passed only 2 subjcts nam ekath wes ekata add krnna onada? care assitant diploma certificate ekath nibm diploma certificates wes ekata dhanna onada? please rly soon

  • @KaSi133

    @KaSi133

    9 ай бұрын

    Only education witarai Wes akata danna puluwan. Subject dekak pass unath Wes aken apita secondary level diploma kiyala tamai labanna. Dependent yana kenaga Wes ona wenna na.

  • @sampathranaweera5609
    @sampathranaweera5609 Жыл бұрын

    APIVA GODA YANNA HARIYATAMA APIVA DANUVATH KARANA UBATA MACHAN PATTA ADARAI UBA DANA ONA VIDIO AKAK MAMA BALANAVA MACHAN THANK YOU BROTHER

  • @KaSi133

    @KaSi133

    Жыл бұрын

    Tnqq bro😍🇨🇦

  • @surangageeganage7845
    @surangageeganage7845 Жыл бұрын

    👍👍👍

  • @DHAISH88
    @DHAISH8810 ай бұрын

    Hodatama kara…..

  • @user-sl4rg8er4f
    @user-sl4rg8er4f6 ай бұрын

    කොහොමද

  • @chalithabhishek7391
    @chalithabhishek73914 ай бұрын

    ඇඩ්‍රස් එක දාන විදිහ ආයි කියලා දෙන්නකො🥺

  • @user-km8vc6ye9x
    @user-km8vc6ye9x Жыл бұрын

    ayye mama o/l pass but a/l kala ee unata pass na, ethakota o/l vitharada apply karanna one

  • @nilukapurnima9002
    @nilukapurnima9002 Жыл бұрын

    Canada PR apply කරන්න පුලුවන්ද මේ විදිහට

  • @samanthawickramasingha3530
    @samanthawickramasingha3530 Жыл бұрын

    aiyaa awasanetama mama haduwa eth address ekata post karanna wisthara dunnata passe kohethma save wenne naa 😢😢😢😢 zip code okkoma hariyata gahuwaa

  • @rashmikalakshan9563
    @rashmikalakshan95639 ай бұрын

    O/L dala meka gattot canada yanna puluwan mona wage dekatada? Kisi idea ekk na 😢

  • @dudelucky2048
    @dudelucky2048 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @prabodhaelkaduwa6223
    @prabodhaelkaduwa62239 ай бұрын

    Ayya aththama kathawa kiyanawane ekai kanata gahanawa wage kiyanawa eka blood ekatama wadinawa ekai aththa

  • @blueskytv92
    @blueskytv92 Жыл бұрын

    බොහොම වටිනව, උපාධිය සම්බන්ධව දානකොට විභාග දෙපාර්තමේන්තුවට ද යවන්ඩ ඔනේ, නැත්තං විශ්වවිද්‍යාලයටද? දැනගන්න පුළුවන් ද.

  • @KaSi133

    @KaSi133

    Жыл бұрын

    Aka yawanna ona atte university akata but akath control wenna examination department akan nam Ayala ariyama hari

Келесі