O/L වලට A9ක් ගන්න වැඩ කරන්න ඕන මෙහෙමයී,Tips to get 9As for O/L | STUDY TIPS/ EXAM MOTIVATION SINHALA

TITLES - මං O/L A9ක් ගත්තෙ මෙහෙමයී
0L exam tips
ol exam motivation
o/l exam study tips
o/l exam motivation sinhala
O/L කියන්නෙ ස්කෝලෙ යන කාලෙදි, ඔයාලට දැනුම් තේරුම් තියෙන වයසෙදි ඔයාල මුහුණදෙන පළවෙනිම තරඟ විභාගය.
ඉතින් මගෙත් දවස් වලට පොඩ්ඩක් ආපහු ගියොත්, ඒ කාලෙ මට තිබුණු ලොකුම challenge එක විදිහට මං දැක්කෙ ඒක. මං හිතන්නෙ මං විතරක් නෙමෙයී, O/L exam එකට face කරන හැමෝම ඒ exam එක ඉවර වෙනකන් ඒ දේ දකින්නෙ ඒ විදිහට.
ඉතින් අපි අද බලමූ, මේ exam එකේ ලොකුම result එක, ඒ කියන්නෙ A9ක් ගන්න ඔයලා මොනාද කරන්න ඕන කියලා.
මේ වීඩියො එකෙන් මං A9ක් ගත්ත විදිහ සහ ඒ වෙනුවෙන් ඔයාලා කරන්න ඕන මොනාද කියන දේ මං ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් වීඩියෝ එක බලලා ඔයාලගෙ අදහස්, ප්‍රශ්න අනිවාර්යයෙන්ම පහළින් comment කරන්න
©️2022 Copyrights are owned by life with Gimi.
JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel
#lifewithgimi
#studywithgimi
#motivation
#behappy
#believe
#bethankful
#education
#exam
#inspiration
#advancedlevel
#studytips
#studyhard
#studywithme
#studymotivation
#studying
#study
#studytipssinhala
#sinhala
#olexam
#examtips
#studytipssinhala
00:00- Introduction
00:39- ඇත්තටම මට A9ක් ගන්න ඕන මේ නිසයී
04:34- වැදගත් Tip එකක් මගෙන්
05:45- ඉතිහාසය,බුද්ධාගම,ගණිතය
07:01- ඉංග්‍රීසි,විද්‍යාව,සිංහල
09:13- Commerce, සෞඛ්‍ය,නැටුම්
12:15- END

Пікірлер: 610

  • @hani...1587
    @hani...1587 Жыл бұрын

    වාර විභාග හැම පාරම හැම විශයකටම 75ට අඩුවෙන් අරන් එක පාරටම A 9ආපු මම.😂 කිසි දේකට බය වෙන්න එපා.O/L paper එක තමයි ඔයා ලකුනු වැඩියෙන්ම ගන්න paper එක. බය නැතුව නිදහසේ කරගෙන යන්න.Good luck ❤

  • @aubhasharathnayake2584

    @aubhasharathnayake2584

    Жыл бұрын

    Serious 😀

  • @afsanaasmeer4822

    @afsanaasmeer4822

    Жыл бұрын

    Campus paper eka oita hapan. Uni giyoth therei A/ L lesi kiyla 🥲

  • @shamalipathmalatha7310

    @shamalipathmalatha7310

    Жыл бұрын

    Oya monada karapu subjects

  • @hani...1587

    @hani...1587

    Жыл бұрын

    @@shamalipathmalatha7310 Commerce, dancing, health

  • @thinaramethumdi1023

    @thinaramethumdi1023

    Жыл бұрын

    Hodatama pdm krnna gthe koi kelen da

  • @mokiasadamali97
    @mokiasadamali97 Жыл бұрын

    අනේ මාත් A9 ගන්නවාමයී....😍❤️

  • @kochchiya
    @kochchiya Жыл бұрын

    A8 B1 මට නම් තිබ්බා, අවුරුදු 4 ක් ගියත් තාම හිතා ගන්න බෑ කොහොමද එච්චර රිසාල්ට් එකක් ආවෙ කියලා 🙆😁

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😁😁

  • @sanchitamax9927

    @sanchitamax9927

    Жыл бұрын

    oya hithanawta wadiya hodta exam eka liwwa athii

  • @sanchitamax9927

    @sanchitamax9927

    Жыл бұрын

    ane mn me para o/l liwwe. mta ganan wlta S ekk wage sure. ehema unoth mn kamathi scl ta wath kamthi subject ekwath krnna wenne 😓

  • @lavendergirl4708

    @lavendergirl4708

    Жыл бұрын

    😁😀

  • @user-st3ql2tr7e
    @user-st3ql2tr7e Жыл бұрын

    මම O/L A 2ක් ගත්ත විදිහ දැනගන්න ආසද.A/L Maths A 3යි හැබැයි🙃

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍💪

  • @user-st3ql2tr7e

    @user-st3ql2tr7e

    Жыл бұрын

    @@aurora0534 🤦

  • @jelly9043

    @jelly9043

    Жыл бұрын

    O/L කියන්නෙ විහිළුවක් කියන්නෙ ඔන්න ඕකයි 😌

  • @asirideshan

    @asirideshan

    Жыл бұрын

    මේක තමයි මන් දැක්ක සුපිරිම comment එක 😂♥️.... ඇත්තටම A9 මොන කජ්ජක්ද A/L එක්ක බලද්දී.... 🙂මටත් A 9 අනික english medium 😂✨️ලිට් එක්ක... හැබැයි A/L තමයි සිරා විෂය 💫♥️

  • @user-st3ql2tr7e

    @user-st3ql2tr7e

    Жыл бұрын

    @@asirideshan ✌️❤️

  • @janakiwasala5891
    @janakiwasala5891 Жыл бұрын

    ඇත්තටම අක්කේ ලේසි විශයන් 3ක් තෝරන් හොදට ගණන්,විද්‍යාව පාඩම් කරලා stress නැතුව fun එකේ ඉන්න මම 😌❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    නියමයී ❤️

  • @huaweimediapadhuaweimediap1994

    @huaweimediapadhuaweimediap1994

    Жыл бұрын

    අක්කි මං 2022(2023) ol මට grade 10 විෂය කරුණු ඉගෙනගන්න මිස් වුණා, මේ මස හතරෙන් 11 සහ 10 දෙකම පාඩම් කරන්න තියෙන නිසා ගොඩක් stress අක්කි, 10 සහ 11 දෙකම මේ මාස හතරෙන් ගොඩදාගන්න පුළුවන් ක්‍රමයක් සහ කලසටතනක් කියන්නකෝ.....

  • @sheshaminathasha2831

    @sheshaminathasha2831

    Жыл бұрын

    @@huaweimediapadhuaweimediap1994 aneeeeee oww akkiyo 😫

  • @lavendergirl4708

    @lavendergirl4708

    Жыл бұрын

    Maru ne

  • @huaweimediapadhuaweimediap1994

    @huaweimediapadhuaweimediap1994

    Жыл бұрын

    @@Studywithgimi ..

  • @howtostudye5418
    @howtostudye5418 Жыл бұрын

    මන් නන් Ol වලට සති කිහිපයකට කලින්නෙ වැඩ කරන් පටන් ගත්තෙ.. වාර විභාග වලට ගණිතය ඉංග්‍රිසී , බුද්දාගමඇරෙන්න අනිත් ඒවට 75ට අඩුයි. ඒත් A9 ක් තියනවා. මන් කලේ මෙහෙමයි ☘️ මුලින්ම කොලයක් අරන් කරන්න ඉන්න පේපර් ටික ලියාගත්තා. ඊටපස්සෙ කලෙ එක subject එකක් තෝරගත්තා පේපර් කරන්න .☘️ඒ subject එකේ අන්තිම අවුරුදු හතරෙ වගෙ රචනා ප්‍රශ්න අහලා තියෙන්නෙ මොන පාඩම් මාතෘකා වලින්ද කියල ලියාගත්තා. උදාහරණයක් විදියට විද්‍යාව ගමු. 2019 ol 1 ප්‍රශ්නෙ - පද්ධති ( හෘදය) 2 ප්‍රශ්නෙ - .... 3ප්‍රශ්නෙ -.... 2020 ol 1 ප්‍රශ්නෙ - පද්ධති ( ආහාර ජීරණ) 2 - 3- 2021 ol 1 ප්‍රශ්නේ - පද්දති (ශ්වසන පද්දතිය) . 2022 ol 1 ප්‍රශ්නය - පද්ධති (????) ☘️ඔය ව්දියට ලියාගත්තම අපෙ ඔලුවෙ සැලසුමක් තියනවා ප්‍රශ්න ඇවිත් විදිය සහ මේ අවුරුද්දෙ එන්න පුලුවන් මොන ප්‍රශ්නෙද කියල. ☘️ඕකම ඉතිහාසෙට ගොඩක් ප්‍රයෝජනවත්. ලෝක යුද්ද, විප්ලව , කැරලි සටන් වගෙ ආපු විදිය බලාගන්න. මන් සිතියම් වලටත් ඕකම කලා. ☘️ඊටපස්සෙ ඒ ප්‍රශ්න වලට මාකින් ස්කීම් උත්තර අරගෙන ඒ ටික පාඩම් කරගත්තා. ඒ විදියට උත්තර ලියන්න පුරුදු උනා. එකම ප්‍රශ්න ටිකනෙ ආයෙ ආයෙ අහල තියෙන්නෙ.♥️

  • @lavendergirl4708

    @lavendergirl4708

    Жыл бұрын

    Thanks 😁

  • @indranisomachandra6843

    @indranisomachandra6843

    Жыл бұрын

    Tnx

  • @Pink-Journey

    @Pink-Journey

    7 ай бұрын

    tnx

  • @chamodhakalanka9920

    @chamodhakalanka9920

    2 ай бұрын

    Thanks ❤

  • @ruvinithakshila7443

    @ruvinithakshila7443

    Ай бұрын

    Thank you 👍

  • @mgrknilmini9290
    @mgrknilmini9290 Жыл бұрын

    Thank you akke. Akka kiyala dena tips godak sarthakai👍👍

  • @sanjaya6687
    @sanjaya6687 Жыл бұрын

    මෙහෙමයි o/l කියන්නෙ ඇත්තටම ලොකු විභාගයක් නෙවෙයි.ඒත් අපි ඒ කතාව කියන්නෙ ගොඩක් වෙලාවට A/l කරද්දිනෙ.නැත්තන් කරල ඉවර උනාට පස්සෙනෙ

  • @SarathKumara-zb9vd

    @SarathKumara-zb9vd

    Жыл бұрын

    Mona vishayanda kare

  • @Sithujanod
    @Sithujanod Жыл бұрын

    o/l වලට මේ දවස්වල සැරටම පාඩම් කරනෝ thanks akke video එකට

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    කොහොමහරි A9ක් ගමූ 😍💪

  • @Vibrate-moods.000

    @Vibrate-moods.000

    Жыл бұрын

    @@Studywithgimi akki oyage number eka ganna puluvan da

  • @DNNima

    @DNNima

    Жыл бұрын

    good luck boza 👌👌

  • @hiru3494

    @hiru3494

    Жыл бұрын

    ඊලග (2022 batch) මැයි වලද ලියන්නෙ 🤗

  • @kasunanjanaofficial6105

    @kasunanjanaofficial6105

    Жыл бұрын

    @@hiru3494 mamath 2022 batch eka thama 🥺💔

  • @lavendergirl4708
    @lavendergirl4708 Жыл бұрын

    Thanks akki කොහොමහරි A9yk gannva.🙂 mage dream ekata ynna one deyak karanva. Mama හැමෝගෙම comments kiyevuva.e කට්ටියge comments වලත් ගන්න ගොඩක් උපදෙස් තියෙනවා thanks හැමෝටම 😀

  • @thasheenmaneeksha5669
    @thasheenmaneeksha5669 Жыл бұрын

    අක්කේ වෙන කිසි විශයක් ප්‍රශ්නයක් නෑ ගනන් කොච්චර හැදුවත් බෑනේ🤕😤

  • @Happy20088

    @Happy20088

    5 ай бұрын

    Oya papers karanna මටත් කොච්චර් කරත් බැරි වෙලා හිටියෙ මන් 10 , පළවෙනි වාරෙට 60 යි , දෙවෙනි වාරෙත් 58 යි , තුන්වෙනි වාරෙ 73 යි .. ඔයාට පුලුවන් පේපර්ස් කරන්න අච්චු පොතේ අභයාස කරන් ❤❤

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps Жыл бұрын

    අපේ ළමයින්ට ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි නංගො👍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍❤️

  • @umashadilumi

    @umashadilumi

    Жыл бұрын

    Thank wish you..

  • @Ruwanthi285
    @Ruwanthi285 Жыл бұрын

    Thank you akke meknm godak watinawa ♥️

  • @tharushihansani231
    @tharushihansani231 Жыл бұрын

    මාත් අනිවාර්යයෙන්ම 9A's ගන්නවා.

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    මං ආසාවෙන් බලන් ඉන්නවා ඒ result එක අහන්න ❤️

  • @zero_Empire

    @zero_Empire

    Жыл бұрын

    හා 😹

  • @upekasewmini710
    @upekasewmini710 Жыл бұрын

    THANKU AKKI.. MATA DAN KISIMA SUBJECT EKK DIFFICULT NH... OY KIWWA WIDIHATA VICHARA LIWWA. I AM VERY HAPPY AKKI..

  • @Dinu4893
    @Dinu4893 Жыл бұрын

    Akki karapu vishayanmayi dan math karanne❤.godak sthuthyi dunna motivation ekata vagema kiyala dunna tips valata akki😘

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome nangi ❤️😍

  • @bangtan_girly9495
    @bangtan_girly9495 Жыл бұрын

    Woah...my dream is also CEO✨😻Thanks a lot for the tips and advices

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍💪

  • @Bangtan83264

    @Bangtan83264

    8 ай бұрын

    7💜

  • @thusharathushara7332
    @thusharathushara7332 Жыл бұрын

    Thank you akki😘 It is very useful to me

  • @ashaniudayangi7626
    @ashaniudayangi7626 Жыл бұрын

    akkige outfit eka lassanai..🙈💕 red color matching🤗❤️

  • @senethihansima4036
    @senethihansima4036 Жыл бұрын

    Thank you akke..❤️

  • @poorniiam7946
    @poorniiam7946 Жыл бұрын

    ol in 2024 . this vedio really motivates me and have a idea about subjects. really thanks akki for this vedio❤❤

  • @nethmianjalika2410
    @nethmianjalika2410 Жыл бұрын

    තෑක්ස් අක්කෙ දැන් වෙනදට වඩා පාඩම් කරනවා 🥺❤

  • @shammividushini5934
    @shammividushini5934 Жыл бұрын

    Keep it up ...good job

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thank you 😍🙇‍♀️

  • @DenisGloba
    @DenisGloba Жыл бұрын

    Thanks akka godak value akak tiyana video akak

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️💪🏻

  • @NethmiNawodya-em1cf
    @NethmiNawodya-em1cf Жыл бұрын

    thanks akke vidio ekata

  • @imalshithathsara7363
    @imalshithathsara7363 Жыл бұрын

    Thank you akki oyage video ekata.. 😊☺😍

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @AkeN008
    @AkeN0082 ай бұрын

    👍Hithata danunu ekama video eka

  • @sarsuraya
    @sarsuraya Жыл бұрын

    Thank you Akke. This video will be very useful for me in the upcoming exam. 💜️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Happy to heart this malli. Do your best 😍💪

  • @user-ky4kq2gg3u
    @user-ky4kq2gg3u22 күн бұрын

    Anew mamath ❤

  • @farshadparaa4347
    @farshadparaa4347 Жыл бұрын

    Supiri🔥🔥

  • @nayanidilrukshi1686
    @nayanidilrukshi1686 Жыл бұрын

    Thank You So Much Akke😘Me Video eka matath godak watinawa....😍mokada mata amaruma padam karana Subjects. ithin dan mata akkagen godak tips danagaththa math ewa follow karanawa ada idan🤗 mn 2022 O/L🙂mageth target eka kohomahari 9A's dana eka☺Thnk U So Much Again Akka....😇❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නංගී. හොඳට වැඩ ටික කරගන්න ❤️💪

  • @notiyanewmusic9053
    @notiyanewmusic9053 Жыл бұрын

    Thank you .gold best you❤️

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 Жыл бұрын

    මං දහය වසරෙ දැන් ඉඳලම සැරටම පාඩම් කර්ණව😁

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    හොඳයී 🥰

  • @wasanaperera8816
    @wasanaperera8816 Жыл бұрын

    මම දැන් 9 වසරෙ අක්කේ මට මේ video එක ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ ♥️💖

  • @naveenhasranga3191

    @naveenhasranga3191

    2 ай бұрын

    මාත් 9 වසරේ 😊❤

  • @SiaWalkers
    @SiaWalkers Жыл бұрын

    OL වලට A(maths) එකයි B8 මට..... නමුත් මම සැලුනේ නැ bio කරලා colombo වලින් district rank 9 දාල colombo medicine ගියා

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    O/L results වලින් කවදාවත් අනාගතේ තීරණය වෙන්නෙ නෑ

  • @sumithrathnayaka4363

    @sumithrathnayaka4363

    Жыл бұрын

    Wow 👍

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 Жыл бұрын

    Thanks akke .me vidio ekata.mamth me widiyata karanawa

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you're welcome ❤️

  • @ruchiraperera29
    @ruchiraperera29 Жыл бұрын

    දුව ඔයාගේ අදහස් ගොඩක් හොදයි ගොඩක් පොසිටිව් good luck ***mAma commerce teacher

  • @malshadesilva1885
    @malshadesilva1885 Жыл бұрын

    Thank you it helped me a lot and a good inspiration thank you akki 😘💙

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @kjmrkawshalya2171
    @kjmrkawshalya2171 Жыл бұрын

    Thanks akkae 😇❤️

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 Жыл бұрын

    මේ දවස් වල සාමාන්‍ය තරමින් වැඩ කරගෙන ඉන්න කෙනෙක්ට , අද ඉදන් වත් ඊටවඩා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් හොද රිසාල්ට් එකකට යන්න පුලුවන් වෙයිද අක්කි .... 🤕

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම පුළුවන්

  • @peruvipushpa974
    @peruvipushpa974 Жыл бұрын

    Thank you Akkii❤️. It is very useful to me.I'm very sure,I will get 9A like you😘❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Good luck 😍💪

  • @nethmisadupama-sc6nl
    @nethmisadupama-sc6nl Жыл бұрын

    Tnx akki🥺 🌸

  • @semithahettiarachchi3630
    @semithahettiarachchi3630 Жыл бұрын

    Thank you අක්කේ.

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Жыл бұрын

    Thank you so much akkiyoo 😚😽❤️ තවත් motivate උනා වගේ❤️😊

  • @nilakshirathnayake8940
    @nilakshirathnayake8940 Жыл бұрын

    aththatma akke e kthwa aththak....mma 2020 AL krpu kenek..me video eka random dkla awith bluwa....OL wlata puluwn thrn select krgnn on lesi subs...mokd results kyddith unth... qualification ekk wdiytath kwrth apen ahn na monwd oy OL wlat krpu subs kyl...ahnne OL results khmd kyl wthri...maaath aanagaththe ethna thama

  • @lasanthaanuruddha124
    @lasanthaanuruddha124 Жыл бұрын

    Thanks akke😍👍

  • @Cdk356
    @Cdk356 Жыл бұрын

    අනේ අක්කේ 11 වසර මුල් වාරේ ඉදන් පැය කීයක් විතර දවසට පාඩම් කරන්න ඕනද.

  • @anjanadewmini6089
    @anjanadewmini6089 Жыл бұрын

    Thank you Akke❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️💪🏻

  • @moananeshi1661
    @moananeshi1661 Жыл бұрын

    this video is very important for my life thank you so much

  • @yoyogirl001
    @yoyogirl001 Жыл бұрын

    මම නම් උසස් පෙලත් ලියලා ඉවර කෙනෙක් .. ඒත් අක්කගේ මේ විඩියෝ එකේ thumbnail 1 දැක්කම විඩියෝ 1 නොබලා බැරි උනා.. 🤗 මොකද මාත් o level වලට කොමස් කලා.. මට නම් o level වලට තිබුනෙ A7 B2 (B english & dance ) 🤗😊❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ඒකට කමක් නෑ නංගී. ප්‍රතිඵල මතම කවදාවත් ජීවිතේ තීරණය වෙන්නෙ නෑනෙ

  • @yoyogirl001

    @yoyogirl001

    Жыл бұрын

    @@Studywithgimi ඔව් අක්කෙ... විබාග ලියනකම් හැමෝම කියන්නෙ විබාග දින්නම ලොකෙම දිනුම් වගේ කතා.. ඒත් හැම විබාගයක්ම උපරිම හොදින් කරලා හොදට පාස් වෙලා මෙපිටට ආවම තමයි විබාග වල මට්ටමයි ජිවිතේ මට්ටමයි අතර වෙනස දැනෙන්නෙ .. 😢🙁

  • @niroshapriyangani186
    @niroshapriyangani186 Жыл бұрын

    Ane thank you akki 😍godaaak adarei

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome 💪🏻🥰

  • @sandunviraj455
    @sandunviraj455 Жыл бұрын

    Thanks akki.. 🥰

  • @mihiri_1979
    @mihiri_19796 ай бұрын

    Thank you akke❤

  • @kulathungakulathunga8139
    @kulathungakulathunga8139 Жыл бұрын

    Thanks akke video ekakta😊😊

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you're welcome ❤️

  • @sunithhnishantha933
    @sunithhnishantha933 Жыл бұрын

    Akke කාණ්ඩ විශයන් තෝරගන්න දුන්න tip එක ගොඩක් වටිනවා අක්කේ....❤️❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😍😍

  • @thilakperera7229
    @thilakperera7229 Жыл бұрын

    Thank you very much akke 🧠❤️‍🔥

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @noorulflower7554
    @noorulflower7554 Жыл бұрын

    Oyage video nam olvla karana nagilatath Apith hari proyjank Sister❤😊

  • @sampathsilva4402
    @sampathsilva4402 Жыл бұрын

    Akki mm kranneth me subjects tikamayi .aththtma me vedio eka godak watinawa .mm A/l valat karnna inneth commerce .mta ek kranne thiyena asawa dn godak wadi una thankyou for this vedio akki

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you're welcome ❤️

  • @Chamath-qv5vs
    @Chamath-qv5vsАй бұрын

    Nishantha sir akkiwa ගොඩක් අගය kala class එකේදි. Sir එක kale හරි sathutin 😊

  • @maheshaperera
    @maheshaperera Жыл бұрын

    Good video content darling! Keep up the good work!❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    Thanks a lot 🙇‍♀️❤️

  • @tanshaliyanage8979
    @tanshaliyanage8979 Жыл бұрын

    Mama 2021 ol krl results awa giya Mase 9As...me akka kiyana dewal mama recommend krnawa Nangila mallilata. puluwan taram lesi subs thoranna cuz alevels is the real game.. ethanadi hithala blanna

  • @vinodinirathnasiri5468
    @vinodinirathnasiri5468 Жыл бұрын

    අක්කේ ඔයා ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩාක් පිං. අනේ අක්කේ ඔයා OL EXAM එකට කරපූ Pas peppers කරපූ පොත් ඔයා මේ වීඩියෝ එකෙත් කීවේ මම මේ මේ pas peppers කරා කියලා ඒ ගැන පාඩම් කරපූ පොත් කරපූ peppers මොනවද කාගේ product එකක් ද කියලා වීඩියෝ එකක් කරලා ඉක්මනින් දාන්නකෝ 😢 please AKKIIIIIIIIi

  • @lifeinmusic7860
    @lifeinmusic7860 Жыл бұрын

    Thank you very much... Akki.....

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️😍

  • @henadeeragenimesha
    @henadeeragenimesha Жыл бұрын

    Thank u akke...🥺❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️💪🏻

  • @chandanabuwanekq5213
    @chandanabuwanekq5213 Жыл бұрын

    Thanks akke godak pin

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you're welcome ❤️

  • @letslearnenglish5997
    @letslearnenglish5997 Жыл бұрын

    Congratulations nangi

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    ✌️🥰

  • @shanikamadhumanthi2185
    @shanikamadhumanthi218511 ай бұрын

    Thank you akkii😊

  • @yashodya...
    @yashodya... Жыл бұрын

    Akke මම ඉන්න grade 9 වල දැන් අක්කා මම හිතන් ඉන්නේ commerce, ICT, English lit. කරන්න. මම ඉස්කෝලේ English medium කරන්නේ.... මට ඕනේ ඔයා වගේ A9 ගන්න මට ඒ subjects අමාරු වෙයි.. ❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    නෑ නංගී. එහෙම හිතන්න එපා. ඔයා ඔයාව විශ්වාස කරන්න. එතකොට කරන්න පුළුවන් 😍💪

  • @rashiniwimasha1903

    @rashiniwimasha1903

    Жыл бұрын

    නංගි මමත් ඔය 3 කරන්නෙ .. English medium.. අමාරු නැ නංගි පට්ට .. 😜😌😅

  • @yashodya...

    @yashodya...

    Жыл бұрын

    @@rashiniwimasha1903 Akke oyata class giyada

  • @rashiniwimasha1903

    @rashiniwimasha1903

    Жыл бұрын

    @@yashodya... Ow oya subjects 3tama yanawa. Eth school eke hodata karanawanam class one na. man grade 10 inne. ICT and commerce godak lesi.. E lit padan karoth lesi

  • @yashodya...

    @yashodya...

    Жыл бұрын

    @@rashiniwimasha1903 akke thank you mata visthara kiwwata. 💖

  • @dushanthiireshika4311
    @dushanthiireshika4311 Жыл бұрын

    Nice advices for us tnx akka ♥️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️💪🏻

  • @Bro-l3d
    @Bro-l3d Жыл бұрын

    Thank you akke💕

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤

  • @butterflychanal
    @butterflychanal Жыл бұрын

    Thank youakki😁❤️‍🩹

  • @niroshanranathunga6098
    @niroshanranathunga60985 ай бұрын

    Thanks akke😊

  • @dsengineering145
    @dsengineering145 Жыл бұрын

    ගුරු දෙවිවරු.🙏🙏🙏💐💐💐

  • @soniyadidi5180
    @soniyadidi5180 Жыл бұрын

    thanks akki ☺☺😀

  • @royalcustom8478
    @royalcustom8478 Жыл бұрын

    Harima pahadili saralay akki thnks

  • @OshiniNugegoda
    @OshiniNugegoda Жыл бұрын

    Math asai A9 ganna 😁man me para O/L man nam Commerce,sinhala lit,health science karanne 😃thank you akka oyata e wage video ekak karata 🤗

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you're welcome ❤️

  • @rafia_j9803
    @rafia_j9803 Жыл бұрын

    akke 9 subjects walata time eka manage karaganne kohomada?

  • @Prowalker665
    @Prowalker665 Жыл бұрын

    Thank you akki ❤

  • @KingLionVK
    @KingLionVK Жыл бұрын

    හරි අක්කේ thank you motivation ekata..,මං 2022 O/L batch eke lamayek....matanam aul subject thiyenawa..man karanne civic , art, agri ... Man ada kohoma hari tikak padam karanna pathan gannawa....🥺🥺🙏🙏🙏❤️❤️🥰🥰😘💪💪💪 2022/10/16..time :10.34A.m.

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම පුළුවන් නංගි. බෑ කියලා දෙයක් නෑ. අපි try කරමූ 😍💪

  • @user-gg3hu1pg3d
    @user-gg3hu1pg3d Жыл бұрын

    Nishantha sirge commerce clz thamah math ynne sir dena motivation eka nisa thamah math mechchara commerce walata asa kale ol walata A9k ganna sir clz eke hemotama loku haiyak sirgen igenagththa akka kenekge video ekak hambuna ekata mara happy

  • @user-ru2tx1yy9e
    @user-ru2tx1yy9e11 ай бұрын

    Thank you akki❤

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 Жыл бұрын

    10 වසරෙදි වැඩ කරන්න ඕන විදිය ගැන video එකක් ගේන්නකෝ🙏🏻❤

  • @roshinipreethika1425

    @roshinipreethika1425

    Жыл бұрын

    Ane ow mn hama video ekakama ehem comment krnv

  • @himayadewmini2607
    @himayadewmini2607 Жыл бұрын

    Thank you akki

  • @kalyanimallika6409
    @kalyanimallika64095 ай бұрын

    thankss ❤

  • @nethmikoshila6418
    @nethmikoshila6418 Жыл бұрын

    Akki Thnks

  • @madukaudayanga8605
    @madukaudayanga8605 Жыл бұрын

    ඕලෙවල්🤭🤭A9 දාල ඒලවල් කෙලවගත්ත මම..ඒම වෙන්න හේතු ගැනත් වීඩියෝ එකක් දාන්න💔😂

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    😅

  • @samithudaya6063
    @samithudaya6063 Жыл бұрын

    Akki man inne 9 panthiye me awurudde 10 panthiyata yanawa eth man oya Dana okkoma video balanawa Mata podi deyak danaganna ooni mata dan kaanda wishayan thoraganna thiyenawa man 1 weni kaande wishayata ව්‍යවසායකත්වය thoraganna inne kawuru hari eka karapu kenek kiyannako e wishayan kohomada kiyala

  • @oshii277
    @oshii277 Жыл бұрын

    Thank you akki❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome nangi ❤

  • @velumageshwary797
    @velumageshwary797Ай бұрын

    Akki❤Oya ❤class eke 1st (da

  • @dilshanethmi3704
    @dilshanethmi3704 Жыл бұрын

    Thank akkiyo ❤

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome nangi ❤

  • @jananijanani2389
    @jananijanani2389 Жыл бұрын

    Thank you akkiyoo😘❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @nimalranjith9791
    @nimalranjith9791 Жыл бұрын

    Thank u very much akka...🥺❤️ අක්කට වියාකරණ පොතේ නම මතකයි ද? 🥺

  • @amashi1234
    @amashi1234 Жыл бұрын

    Thanks akki❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome 😍❤️

  • @emmasandriya282
    @emmasandriya282 Жыл бұрын

    mama thora gaththe japan , musci, it........ mama asai akke evva karanna e nisa thora gaththata avulak nedda ehema

  • @rohanakumara2814
    @rohanakumara2814 Жыл бұрын

    Thank you akki ❤️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @sadewnethsara3310
    @sadewnethsara3310 Жыл бұрын

    Tnx u අක්කියා'හ් 🥺😘✌️

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤

  • @sen1906
    @sen1906 Жыл бұрын

    Akke a/l walata commerce karala CEO yanne kohomada kiyala tikak kiyannako ..mn podi kale idanma kamathi CEO kenek wenna...... 😍❤️

  • @srilankamatara410
    @srilankamatara410 Жыл бұрын

    Thanks akki.

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @anoshanilanthi3544
    @anoshanilanthi3544 Жыл бұрын

    Thank you,ඔයාට ගොඩක් pin

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome ❤️

  • @thusharahettiarachchi2273
    @thusharahettiarachchi2273 Жыл бұрын

    Mn hithagena hitiya ewa godak wenas una me video eken Mn grade 9 Mama Dan ma idalma Akka wage short notes , past paper karanawa, master guide poth hadanawa. Thank you akka

  • @Studywithgimi

    @Studywithgimi

    Жыл бұрын

    you’re welcome nangi ❤️

Келесі