Work Permit එකකින් Canada යමු✈️🇨🇦සම්පුර්ණ video එක බලන්න|කොහොමද Apply කරන්නේ ඔන්න දැම්මා✈️🇨🇦🇱🇰
Drop a email 👉 charith8308@gmail.com
I’ll send resume format
FB👉 kasi vlogs in canada page එකට message එකක් දාන්න.
Send Your Resume 👉 📧 careers@ajccanada.com
Follow web page 👉 🌏 www.ajccanada.com
Follow FB page 👉AJ Immigration Group Inc.
Contact No 👉 ☎️ +1 (780) 569-5227
Пікірлер: 1 200
ඇත්තටම කිව්වොත් ,උබ තමයි මේ process එක හරියටම කොහොමද කරන්නෙ කියලා හරියටම කිව්වෙ,,මොකද අනිත් Tube කාරයෝ උන් ආපු එක අපිට පෙන්න පෙන්න උන් එකෙන් ආතල් ගත්තා විතරයි ,, උබට හරියනවා හැමදාම ,, ජයවේවා ,,👈👍💐
@KaSi133
Жыл бұрын
Tnqq bokka akan wadak ganin machoo danna untath kiyapan🤞mokada mama dannawa oya katte rasa aka ona un wadak karagani ban😌adarai kollo a wachana tikata 😍
@MSJ1495
Жыл бұрын
Sirawata.
@KaSi133
Жыл бұрын
Na bro minimum experience walata apply karanna puluwan
@shalukadineth
Жыл бұрын
really
@srilankainfinity6593
Жыл бұрын
Sirawatama ayye..uba witharai hariyatama kiwwe kohomada wade karaganne kiyala. Anik youtubers la "සතියෙන් කැනඩා යමු" ගගා thumbnail dammata ekek wath mehema kiwwe naa..adarei ❤
නිහතමානීව හැම දෙයක්ම කීවා thanks you
බොහොමත්ම ස්තුතියි සහෝදරයා. දිනෙන් දින ඔබගෙ ජීවිතේ සාර්ථක වේවා 🙏
සුපිරිය් බ්‍රො.. ජයෙන් ජයවේවා උඹට😇💚💚💚
ඔයා තමයි විස්තරයක් පැහැදිලිව ම කිව්වේ, ජය ම වේවා අයියේ ❤
බොහොම ස්තුතියි මචං ...
වීඩියෝ එක එනකල් බලන් හිටියේ. ජය වේවා ❤
Thanks for the info. Very useful!
ජය වේවා bro ඔයා සුපිරියටම වීඩියෝ එක කරා ❤️ ඒකෙ තව මොනාද තියෙන jobs thank you bro
WELL DONE BRO. THANKS A LOT FOR EVERY INFORMATION. GO HEAD MACHAN.
බොහොම පින් මල්ලි මචන්...!!!! මේ විස්තර ටික පට්ට වටිනවා..! 😊❤
සුපිරි මචං වටේම Video බලලා අද තමා හරිම එක බලන්නේ . බොහොම ස්තූතියි ඔයාට
Thanks a lot Brother for providing valuable information & the agent contact details & this will help us to move forward with the right path. Wish you all the very best with the Canada journey!!!
Crystal clear the process. Thank you somuch for this awareness brother 🙏
Great Job, Thank you for all the information. Wish you all the best!!
Great explanation. You given really great help for us. Tks a lot.
එළ කොල්ලෙක්, ජයම වේවා ❤❤
උබ තමා හොදටම කරේ මචන්. අනිත් අය කරන්නෙ ircc වෙබ් එකෙ ඉන්ග්‍රිසියෙන් තියෙන එක සින්හලෙන් කියවන එක. ඒක නම් අපිටත් කර ගත්තැකි. හැබැයි උබ උබෙ experience එක බෙදුවා එලෙසම. ගොඩක් වැදගත්. මොරාල් වෙනවා. හම්බුවෙලාම කතා කරන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනවා. ජයම වෙන්ඩඕනා.
උඹ හොද එකෙක්.... ජයවේවා...
Machan,Thanks a lot for explaining clearly 🙏
ස්තූතියි සහෝ ❤
Thanks for the updates. Really appreciated 👍🏼
Thank you brother goda denek ohoma kiyala denne God bless you ❤❤❤
අද තමයි හරියටම දැනගත්තේ කොහොමද apply කරන්න ඕන කියලා..tnx machan.ඔන්න එහෙනම් subscribe කරා..once again tnx bro
New Brunswick critical worker pilot project එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද සහෝ...
ජයවේවා සහෝ ❤❤❤❤
බොහොමත්ම ස්තුතියි සහෝදරයා.
Thankyou very much malli.. Oya awankawama hamadeyakma pahadili kala...budu saranai oyata ...oyage hama balaporoththu wakma ituwenna kiyala prarthanakaranawa .💐
ඔයා ගොඩක් හොද කෙනෙක් මචං... ඔයා අදහන ආගමෙන් ඔයාව ගොඩක් රකිනවා.. ඔයාවගෙ කට්ටිය අඩුයි... ඡේසු පිහිටයි මචං..
@KaSi133
Жыл бұрын
Tnqq broo 😌
@wasanthadesilva59
Жыл бұрын
Thanks
Age limit ekak thiyenawada 40 yrs kenekta barida
Awesome you explained very well bro, all the best
tks aiya oyata budusaranai.ussaha karanawa anna.
Please ayya, Do that student visa process! I like your support for all of us, Thanks 🙏
@KaSi133
Жыл бұрын
Sure malli soon I’ll make it🤞
@akashanandakumar615
Жыл бұрын
@@KaSi133 thanks for the reply, I really appreciated you work, keep going, god bless you 👌
බොක්කෙන් කියන්නේ මච්ං කැ... නැති නියම සිංහලයෙක්.❤❤❤ උබට දවසක් එයි සතුටු වෙන්න උබ මේ කරපු දේ නිසා. ආදරෙයි සහෝදරයා ❤
@KaSi133
8 ай бұрын
Tnqq bokka🥰
ජයවේවා brother ❤
Lokka sirawatama Oya witharai me wage hodata explain karanne. Mamath Try ekak dila balanna kiyala, Thanks Lokka. ❤
I hope you guys are able to download Resume from the link 😊
@saraneyavinochjan8511
Жыл бұрын
it requires your approval to open it up. request sent please check thanks :)
@Sureshindrajith
Жыл бұрын
Uba ela awanka kollek ban supiri Jaya wewa 🎉🎉🎉
@oshadimendis7420
Жыл бұрын
Yes. I downloaded thank you so much
@Sureshindrajith
Жыл бұрын
Dila tiyana mail Akata delivered venae na
@KaSi133
Жыл бұрын
Wenawa wenawa mama correction kara akurak aduwela tibila 🤦♂️
Thank you so much for your valuable information. Very clear. I’m working in the apparel industry as a merchandiser for nearly 17 years now and am currently in Cambodia. Will there be any apparel-related jobs? And can we apply from the country where we are in now?
@KaSi133
Жыл бұрын
Yes you can y not unless until if u holding with relevant experiences u can apply 🤞😌
@Saidsaidujjman
6 ай бұрын
Do you have any vacancies related to Quality GM?
Good explanation brother..❤
Very down to earth.very genuine.good luck
Thank you machan . May God bless you
Thanks මචො හැම්දෙම ලස්සනට පැහැදිලි කරා. And good luke 🎉
@KaSi133
Жыл бұрын
සුරා Tnx මචෝ උබත් apply කරපන්🤞
Superb. Thank you brother. හැමදේම හොඳට තේරුණා
@KaSi133
Жыл бұрын
Anith videos balala aply karana🤞😌
marama confidence awa me video eka balapuwama. great explanation machan🙏😍thank you very much. wena minissu karanne nati deyak oya karanne. appreciated machan. oya dala tiyena cv format eke link eka download karaddi podi error ekak enawa. poddak eka balanawada machan.. mama graphic side eken qatar wala work karanne. e side eken opportunities tiyenawada? poddak e gana explain karanawada? Jaya wewa. Budusaranai🙏🙏🙏🙏❤
Thank you for providing valuable information
Patta bro💜❤️oyata waradinne ne… Jaya wewa🙏💜 adareiii
Godak pin oyata aiye me canada🇨🇦job process eka kiyala dunnata..kawruth kiyanne karanne nathi deyak..theruwan saranai oyata...
Thanks a lot brother for giving all the information 🎉
නියමයි bro.. ඔයාගෙ සියළුම සිතුම් , පැතුම් ඉටුවන බව ඒකාන්තයි.. ජයවේවා.. !!
@KaSi133
Жыл бұрын
🙏 Thank you 😊
Very admirable presentation.thanku so much.
උඹ නම් දුන්නා බොක්කෙන්ම ස්තුතියි දහස්වාරයක්
Thanks machoo great job 👏 ❤
Good learn brother u help us thank you
superb presentation , thanks machan
Thank you great explanation 🙏😍
Thank you very much for information bro...
Thank you for sharing this valuable deails with everyone. You are so amazing. Becouse I've already wached several videos that immagration to canada, they didnt tell every details like this. Thank you so much.🙏🙏
Hoda information tiynw. Thank you so much. Mata podi clarification akak tiynw. Resume akat profile image akak danwd ? Reference aham danwd ?
🍻 මචං ජය වේවා .
Thanks malli. Hope 1 thiyanawa. Balamu try 1 diela
Mama dekapu niyama explain eka thamai KaSi Vlog Brother. Step by step hariyatama kiyala dunna kawadawath waradinna epa oyata hariyanna one oyala wage ayata. Lankawe minissu wenuwen peyakata asanna video ekak karala demmata. Loba nethuwa okkoma kiyala dunnata thanks brother. Respect 🫡. Stay safe. Good luck Brother.
@KaSi133
Жыл бұрын
Wow wachana athi malli 🙏😍🇨🇦
thank you so much for all your information
Eththatama oba awankawama minissu wenuwen may karana sewayata bohomathma sthuti obage siyalu yahapath balaporoththu etu wewa theruwan saranai 🙏🙏🙏
හොදට තෙරැනා මරැ පැහදිලි කෙරිල්ල එලම තමා
හොද පුතෙක් හරියට ම කියනවා.
Thank you brother...video එක ඉවර වෙනකන්ම බැලුවා...දන්නෙ නැති ගොඩක් දේවල් කියල දුන්න..welder කෙනෙක්ට මේකට apply කරන්න පුළුවන්ද?
Nice explanation god bless you
Machan Ubata hariyanawa machan, Mama dan inne UK wala, Oyage video eka kalin dakkanam mamath ehenam canada me welawe, thanks machan
Nice explanations 🙏❤️
Crystal clear. Thank you so much.😇
@KaSi133
Жыл бұрын
🤞😌
නියමයි...මචන්...
උබට වරදින්නෙ නෑ අයියේ..❤️
Great job ..well done .👍👍👍🙏🙏🙏💐💐💐
ජයවේවා සහෝදරයා හංගලා නොගැව්වට!
Thank you so much ❤️Best of luck
Niyamai digatama karanna videos
Wish you more success from Kuwait aiya🙏❤️
Thank you, Theruwan saranai.
Thank you bro nice explanation could u mention immigration consultant in Sri lanka for Canada
මමත් ඇප්ලයි කරා first interview එක තියෙනවා කියලා email aka aw
@amalkawijerathna7747
Жыл бұрын
Kohomada apply kale. Man aj ekata email ekak demma, thama reply ne, mage field eka manufacturing.
Machan uba thama me tika hariyatama kiuwe ubata ka adawath waradinne ne jayawewa.ubata mm kawada Hari awoth Katha karanawa Machan
විස්තර කරාට ගොඩක් පිං අයියේ ඔයාට .මම ඉන්නේ කුවේට් එකේ හවුස්` driving අපිටත් එන්න පුළුවන් විදිහක් තියෙනවා ද ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා ජිවිතේ ගොඩයන්න. තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු දෙවියන් ගේ ආරක්ෂාවෙන් ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා වේවා ....
Thank you thank you thank you so much👍👍🇱🇰🇱🇰
Thanks ... Good luck bro.
Crystal clear information supiri ayye
@KaSi133
Жыл бұрын
Tnx bro 😎🤞
Thank you soo much..good job
Thank you Aiye 😊😊
attatama aiye mam dan thama oyage video balanne ekin eka , godak motovate wenawa , sahenna duken hitiye canada anna bari wei kiyala , sahenna try karanawa , balamu kohoma hari try karanawa ikmanata canada anna
Thank you KaSi vlog👍
හැමදේම හරියට පැහැදිලි කලා..ගොඩක් ප්‍රයෝජනවත් උනා අපිට.. ජයවේවා අයියේ 👍🙏
@KaSi133
Жыл бұрын
Anith videos balanna page akata gihin 😌Jobs vacancy damma
@wishmipiyumika6226
Жыл бұрын
@@KaSi133 බොහොම ස්තුතියි අයියේ 👍😊 progress එක ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ඔයා 🙏
Waqoo thank u broo helpingg
Construction field එකේ ජොබ් ගැන විස්තරයක් කරනවද?
Good job Bless you
Thanks bro . honestly
Oyage adahs ගොඩක් watinawa godak පැහැදිලි kirimak kara jayen jayama wewa apoth than dekakatama ahuuna😥eth thawama try karanawa
@KaSi133
Жыл бұрын
Don’t give up keep trying u will get it one day👏
මචං උඹ අවංකව අපේ ලංකාවෙ උන්ට උදව් කරන්න මේ දුන්න තොරතුරුවලට හුඟක් පිං. ස්තූතියි. යේසුතුමාගෙ පිහිටයි.
Attatama e vedio eka hari watinawa.mata factory apply k puluwan neda mchan.meka patta.
Needed video,Thanks brother Can you share the CV format
Jaya wewa,oka anakan dwas kiyak blan hitiyada,thanx brooo❤
thank you for the valuable information , keep it up
@KaSi133
10 ай бұрын
Latest video wala dala athi jobs offers gana