කැනඩාවේ ස්ථිර පදිංචියට යන්නේ කොහොමද අධ්‍යාපනය වයස දැනගතයුතු සියළු දේ මෙන්න C N B

නීතිඥ බන්දුල අබේසිංහ චමුදිත සමරවික්‍රම සමග
Bandula Abeysinghe On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #canada #zenithimmigration #BandulaAbeysinghe

Пікірлер: 243

  • @anurahettigoda1242
    @anurahettigoda12422 жыл бұрын

    චමුදිත මහත්තයා මෙම වැඩසටහන් හරිම වැදගත් මෙම කතිකා තුලින් ඇත්තෙමිම මිනිස්සු දැනුවත් වෙනවා එක ලොකු උදවිවක් මහ ජනතාවට කරන එය අපි ස්තුතියි වන්ත වෙනවා ජයවෙිවා ඔබට සැමදාම

  • @upuldharmasiri1808
    @upuldharmasiri18082 жыл бұрын

    රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට,හැකියාව ඇත්නම් හැකි තරම් පුද්ගලයින් යැවීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා..!

  • @dikson2244
    @dikson22442 жыл бұрын

    චමුදිත පුශ්ණයක් අහුවම එයට උත්තර දෙන්න යම් කාලයක් දෙන්න. පිස්සෙක් වගේ මැදින් පනින්න එපා.

  • @geethbuddhi

    @geethbuddhi

    2 жыл бұрын

    😄

  • @thusharauduwake2219

    @thusharauduwake2219

    9 ай бұрын

    Ow

  • @wmedagoda
    @wmedagoda2 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩසටහනක්....🙏

  • @yvonnedesilva7908
    @yvonnedesilva79082 жыл бұрын

    Chamuditha superb conversation. Lot's God's Blessings Always !

  • @prazadrajarajesweran9304
    @prazadrajarajesweran93042 жыл бұрын

    All truth info from this lawyer as per my knowledge great job keep up your good job lawyer

  • @priyadarshaniweerasinghe1312
    @priyadarshaniweerasinghe13122 жыл бұрын

    Thank you Mr.Chamuthitha for coordinating and guidance for us. Good job

  • @leisurewithpleasure9099

    @leisurewithpleasure9099

    2 жыл бұрын

    Very useful 👌

  • @malaniramanayake7313
    @malaniramanayake73132 жыл бұрын

    ඔබ තුමා ඉතා නිරවුල්ව මේ ගැන අවංකවම කතා කරනවා ඒගැන මම ඉතා අගය කරමි ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා තම රටේම ජනතාවට උදවු කිරීමේ උවමනාවක් ඇති බව පේනවා සැමටම යහපතක් වේවා

  • @Tom-hs8tm

    @Tom-hs8tm

    22 күн бұрын

    Pissuda Meyage athi hodak na minissu kiyakage salli aran polu thiyalada . Ewa ahuwama mu kiyanne Leda marunata dosthara aith salli denawada kiyala .

  • @sinhasinha6706
    @sinhasinha67062 жыл бұрын

    A very good programme, Chamuditha! 👍👏💐

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha39932 жыл бұрын

    Very good chamuditha. Program 1 people to understand. 👍👍👍👍👍

  • @nethmiperera3644
    @nethmiperera36442 жыл бұрын

    Thank you 🙏🙏🙏

  • @nalindesilva881
    @nalindesilva8812 жыл бұрын

    Great explanation.

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe51822 жыл бұрын

    chamuditha very good..tikak geust a katha karanna eda denna..aka podi waradak..habai program eka godak hondai.thank you chamuditha

  • @p.abenayake6006
    @p.abenayake6006 Жыл бұрын

    Thank you so much

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 Жыл бұрын

    excellent conversation.

  • @mydashcam7255
    @mydashcam72552 жыл бұрын

    One & only Mr. Genuine, Bandula Abeysinghe......

  • @disnakakavind7012
    @disnakakavind701212 күн бұрын

    Thank you 🎉

  • @champagunarathne7830
    @champagunarathne7830 Жыл бұрын

    Great program chmuditha sir ...

  • @raleenakaleel9602
    @raleenakaleel96022 жыл бұрын

    Thank you sir

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne92982 жыл бұрын

    නියමයි චමු.

  • @myvision.5533
    @myvision.55332 жыл бұрын

    Chamuditha good question good job please if you can let him for answer better.

  • @leisurewithpleasure9099
    @leisurewithpleasure90992 жыл бұрын

    Very good explanation

  • @rashikaherath8105
    @rashikaherath81052 жыл бұрын

    Hi Chamuditha, Can you please conduct the another program on best investment plans.

  • @chamikadissanayake1263
    @chamikadissanayake12632 жыл бұрын

    Thank you so much!

  • @yasiruoshada9379
    @yasiruoshada93792 жыл бұрын

    niyamai 😘

  • @jpkalyana5420
    @jpkalyana54202 жыл бұрын

    good program

  • @hihu-tu9kh
    @hihu-tu9kh2 жыл бұрын

    Jaya sri 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    ලංකාවට අවශ්‍යම වෙලාවක වැදගත් වැඩසටහනක්...

  • @hasithdilusha5206
    @hasithdilusha52062 жыл бұрын

    Great job 👍

  • @englishmulasita6619
    @englishmulasita66192 жыл бұрын

    Thank you 🙏 both Can I know that lawyer’s immigrantion Centre?

  • @ravinishantharaj1075
    @ravinishantharaj10752 жыл бұрын

    Chamuditha oba nam supirima weddek. Budusaranai obata.

  • @kosalapathiraja9208
    @kosalapathiraja920811 ай бұрын

    චමුදිත, සංයමයෙන් කතා කරානම් මේක අපි අහනවා. ඇගට පනිනවා වගේ අහන්නත් බයයි 😮

  • @navannavarathnam3365
    @navannavarathnam3365 Жыл бұрын

    Very good sir Qatar 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🙏🌹🌹🌹🙏🙏🙏

  • @WAJ15
    @WAJ152 жыл бұрын

    චුමුදිත මහත්තය. ඔයා හදා ගතයුතු අඩුපාඩුවක් කියන්නමි.කෙනෙක්ගෙන් පුශ්නය ක් අහල ඒකට උත්තරය ක් දෙන්න කලින් මැදින් පනිනව.ඒක අශෝබනයි. කලබල නොවී පිළිවෙලට පුශ්ණ ටික අහන්න.

  • @adithyaarunalu5641

    @adithyaarunalu5641

    2 жыл бұрын

  • @eventhome5185

    @eventhome5185

    2 жыл бұрын

    Kisi piliwelak ne prashna ahana kota

  • @angelvishuu5777

    @angelvishuu5777

    2 жыл бұрын

    ow epa wenw.kisima gathiyak na interview eka handle karanawa me chamuditha

  • @sriyaniweerasinga2775

    @sriyaniweerasinga2775

    Жыл бұрын

    ඇත්ත..කලබල හදිසි.කරදරකාරී ලෙස හැසිරෙනව

  • @nimalkanthiukwattage33

    @nimalkanthiukwattage33

    Жыл бұрын

    Mama dakina lokuma error ekk thama oya prasnaya.. anivaryayen hadagath uthi.

  • @thanusenali410
    @thanusenali4102 жыл бұрын

    ශික් චමුදිත එන මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්නකෝ....පිස්සුනේ ඔයාට

  • @sumanaindrasiri279
    @sumanaindrasiri2792 жыл бұрын

    Give direct answers.

  • @lahirukodi4493
    @lahirukodi44932 жыл бұрын

    ඉතාමත් වට්නවා

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks

  • @gangagamage673
    @gangagamage6732 жыл бұрын

    🙏🙏🙏

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v8 ай бұрын

    Godak watinawa

  • @kalwani5232
    @kalwani52322 жыл бұрын

    Sirama kathawa chamuditha ehema u tube wala Daana hetiyata puluwannm okkoma canadawata yai you tubes la samaharak views walata vitarai anith kathawa thamai methuma kiyapu salli dieepu paliyata meda peradiga ynawa wage canadawata ynna puluwan kiyala hithana eka sahathika etha.samaharak aya ape minissunwa rawattala thiyanawa boru mawapeam karakala ithin ahinsak minissu hithanne hari leasi kiyala Bohoma stuthi pehedili kirieemata

  • @slcanadianvlogs
    @slcanadianvlogs Жыл бұрын

    Good attempt. Me welawe lankawe ayata udauwak wenna ona. Math educate karanawa Canadawe aluthma situation eka gana.

  • @udarapremarathna9703
    @udarapremarathna97032 жыл бұрын

    👍👍

  • @mohamadsumri4820
    @mohamadsumri48202 жыл бұрын

    Niyamai apith enawa yann

  • @rwratne
    @rwratne2 жыл бұрын

    අනිත් රටවල් ගැනත් videos කරන්න. Finland, portugal වගේ රටවල් යන්න ලේසියි කියනව

  • @krishanthidevika1864
    @krishanthidevika1864 Жыл бұрын

    වැඩිදුර විස්තර සඳහා ඔබතුමාගේ දුරකථන අංකය එවීමට හැකිද

  • @shineisle2263
    @shineisle22632 жыл бұрын

    මට මේ වැඩ සටහන දකින කොට මේ රට ගැනත් මේ රටේ ඉපදුන මිනිසුන් ගැනත් ඇත්තටම දුකක් කණගාටුවක් තමයි දැනෙන්නේ. යමක් කමක් තියෙනවා නම් හෝ යම් උගත් කමක් තියෙනවා නම් හෝ අලස නැත්නම් ඔය කිසිම රටක අනුන්ගේ යටතේ වැඩට යන්න ඕන නෑ, ඕනෑවට වඩා සැප හඹා ගියාට මේ ලෝක කිසිම තැනක හරි සැපතක් නැ.. ඒ අතින් අපේ පැරොන්නෝ කිරි හොදියි බතුයි කාලා හරි කාටවත් ඔළුව පාත් කරන්නේ නැතුව මේ රට තුල ආතුටින් ජීවත් වුනා...🌹 මේ තැනට රටත් ජාතියත් පත් කරපු දුෂ්ඨ දේශපාලකයින් හට පලමුවෙන්ම සාප කල යුතුයි.. චමුදිත මහතාට.❤️🌹

  • @randuladeshan2390

    @randuladeshan2390

    2 жыл бұрын

    මේ ගොන් රටේ හිටියා කියලා මොනා කරන්න්ද

  • @sudarshanadissanayake8370

    @sudarshanadissanayake8370

    2 жыл бұрын

    apen me ratata wadak nattam apita watinakamak dena ratakata giyata kisi awulak neh

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    🤣

  • @ricvibesinc1

    @ricvibesinc1

    2 жыл бұрын

    Oya kiyana tharam sarala nathay . Mata 56 wuna .. ' thavam nidhas manasikayathwak sahitha gahaniyak hoyaganna baha..

  • @beautybrains2255

    @beautybrains2255

    2 жыл бұрын

    දැන් මුලු පඩිය ඇතිද කාල බීල ඉන්න

  • @user-kq2pd2kn7g
    @user-kq2pd2kn7g2 жыл бұрын

    Chamudita oyata hamadama davi pihitimama oyage hama wadasatahanakma balanawa mama israyel edan

  • @Adthl503
    @Adthl5032 жыл бұрын

    Thank you very much for this valuable informative video. There are some misleading videos ( done by without any experience of this field) in the KZread they just want to get many as viewers and likes as possible.

  • @jessicacelestien9006
    @jessicacelestien90062 жыл бұрын

    How to get in contact with you

  • @shaggy5834
    @shaggy5834 Жыл бұрын

    කනඩාවෙ වුර්තිය සේව යක් සදහා අවශ්‍ය තොරතුරු මොනවාද ඒසදහා බලන සුදුසුකම් මොනවාද මාව දනුවත් කරන්නකෝ ප්ලීස්

  • @dineshnavaratne7534
    @dineshnavaratne75342 жыл бұрын

    I've been living in Toronto, Canada for the last 5 years. I work in the HR department of the largest bank in Canada. Please, don't believe everything that these people say. Please do your own research. Sometimes it's the opposite of what they say when you come to Canada. It's a very different place than what you think it is.

  • @kookied6289

    @kookied6289

    Жыл бұрын

    First of all thank you for what you are doing for us.I had some ideas about working abroad, but i didn't have any idea how to do it.Wanna know something, i also wanna go canada.I'm 20 years oldgirl who did o/l, and i also did graphic design course (NVQ 4) is there any hope for me?

  • @dineshnavaratne7534

    @dineshnavaratne7534

    Жыл бұрын

    @@kookied6289 Graphic designers might have opportunities in Canada. Do you have work experience?

  • @Mr.psplokka

    @Mr.psplokka

    Жыл бұрын

    I want to go to canada..how can i apply for this country?

  • @veesha8441

    @veesha8441

    Жыл бұрын

    @Dinesh I'm a chatered qualified girl in Human Resources field. Please can you give me some ideas about how to apply

  • @dineshnavaratne7534

    @dineshnavaratne7534

    Жыл бұрын

    Dinesh Navaratne

  • @tonycuriosity8870
    @tonycuriosity8870 Жыл бұрын

    Chamuditha do u have a throat problem? Dont talk loud and fast. . It's bad for your health. U are doing lots of good programmes. Therefore maintain your throat.

  • @rwratne
    @rwratne2 жыл бұрын

    Immigration lawyer කෙනෙක් හැටියට තියන සුදුසුකම් check කරන්න විදිහක් තියනවද?

  • @kumarakumara4258
    @kumarakumara4258 Жыл бұрын

    I layik met to you

  • @sumudulahiru159
    @sumudulahiru159 Жыл бұрын

    Me sir muna gahenna puluwan widiyak kiyanna chamuditha aiye

  • @priyangani4519
    @priyangani45192 жыл бұрын

    රජයේ ගුරුවරුන්ට කැනඩා යන ක්‍රම වේදයක් තිබේ ද

  • @indikaudayakumara7108
    @indikaudayakumara710810 ай бұрын

    Mage duwa A/L karala enne. Eyata monada oni sudusukam ynna. Pls

  • @nandanapushpakumarasamarat4114
    @nandanapushpakumarasamarat41142 жыл бұрын

    ✋✋

  • @chamzuw.k2246
    @chamzuw.k22462 жыл бұрын

    Canada citzan thiyana kenek lankawen marry karanakota eya meheta genna one documents monawada... Plz riply me 🇱🇰✈️

  • @samanalisaloon3974
    @samanalisaloon3974 Жыл бұрын

    අයියේ මේ සර් සම්බන්ද කර ගන්නේ කොහොමද

  • @prashedirisinghe9995
    @prashedirisinghe99952 жыл бұрын

    Australia ගැනත් කරන්න Please

  • @indikagayan2915
    @indikagayan29152 жыл бұрын

    A/l pass. Mama dn manegement interenl degree ekak follow krn gmn inne. Matai mge gril friend tai canada wlt ynna try krnna plwnda degree1 iwr unama

  • @russeludayakumara1360
    @russeludayakumara13602 жыл бұрын

    Apita nambr aka ganna puluwan kohomada

  • @kasundinidu8661
    @kasundinidu86612 жыл бұрын

    I am nursing officer Age 42 I have 18 years experience Can i I apply this.

  • @dammih.indrani3394
    @dammih.indrani33942 жыл бұрын

    Chamuditha mahaththaya asanipen innawa wage

  • @sanjeewanirajapaksha5660
    @sanjeewanirajapaksha56602 жыл бұрын

    Can you help me please

  • @Natureinvisible
    @Natureinvisible2 жыл бұрын

    NEWZELAND ගැනත් එකක් කරන්නකො

  • @nuwandissanyake6345

    @nuwandissanyake6345

    2 жыл бұрын

    Student da work da yanna balanne

  • @Natureinvisible

    @Natureinvisible

    2 жыл бұрын

    @@nuwandissanyake6345 work

  • @anushafernando813
    @anushafernando813 Жыл бұрын

    කොහෙමද විස්තර දැන ගන්නෙ

  • @roygunewardene4637
    @roygunewardene46372 жыл бұрын

    Is French compalsary. Becoz my friend is canedian citizen. Speaks only English. Well settled. But you are saying people have to know French what is the conclusion. Iam confused with the concern.below 65 people have got jobs in various states in Canada. The feedback is not clear.

  • @dineshnavaratne7534

    @dineshnavaratne7534

    2 жыл бұрын

    French is mainly spoken in Quebec. In all other provinces English is the primary language.

  • @DisalaVishmini-sx1sm
    @DisalaVishmini-sx1sm Жыл бұрын

    Api me sir wa contact karaganne khmda?

  • @anushajayamali888
    @anushajayamali8882 жыл бұрын

    Mata BA digree ekak thiyenawa yanna puluwanda

  • @samodyadissanayaka4087
    @samodyadissanayaka40872 жыл бұрын

    Sir lankawe kollo,kello godak asarana wela inne jobs nathuwa uk wala jobs ganna widiya gana puluwannanm video akak danna

  • @chathumini5970

    @chathumini5970

    2 жыл бұрын

    ජර්මන් ටෙක් ලමයකුට යන්නේ කොහොමද .

  • @ricvibesinc1
    @ricvibesinc12 жыл бұрын

    Thanikara asadarana kremawidhi anugamana kerana commonwealth ekak.. thamaie .. ' ungta ona welawaka awith yanba puluwang England Australia Canada oya 3 athara prashna nathiwa wada kerala ona welawakata move wenna puluwang .. ' Apay gobba nayako nisa api thawama wahal catagory ekaka..

  • @isuriariyarathna6439
    @isuriariyarathna64392 жыл бұрын

    Heta obathuma hiru tv eke ” salkuna “ program eke Ajith niwad Kabraalta “the Finance “ ekka sambandwa katha karanne puluwande

  • @sdshanikasiriwardhana9258
    @sdshanikasiriwardhana92582 жыл бұрын

    Wadi wisthara Dana ganeema sanda telephone number ekak denna puluwanda?

  • @guwanisandtenujisenglishcl8206
    @guwanisandtenujisenglishcl82062 жыл бұрын

    Danata japanwala inna kenekta Canada walata apply karanna barida sir kramayak nadda

  • @donmudit2257

    @donmudit2257

    2 жыл бұрын

    ජපන් වලින් දාන්න ඔහේ විසා තියෙනවා නම්

  • @geethakaperera6646
    @geethakaperera66462 жыл бұрын

    හොස්පිට්ල් රැකියා තියෙනවද

  • @maniktennakoon9992
    @maniktennakoon9992 Жыл бұрын

    There are so many way to go to Canada if the person has good qualifications. He try to hide the way.

  • @nimmisheno5046
    @nimmisheno5046 Жыл бұрын

    Kohomeda contact kera ganna

  • @aroshpriyanka4379
    @aroshpriyanka43792 жыл бұрын

    Wiyadama kiyak yanawada

  • @sada95kathi26
    @sada95kathi262 жыл бұрын

    Mekata help.ganna nu ekak awanna.

  • @masterfacts7903
    @masterfacts79032 жыл бұрын

    Contact details ?

  • @chaththaaa2479
    @chaththaaa2479 Жыл бұрын

    උත්තරයක් දෙන්න හදද්දි ගොනා වගෙ පනින්න එපා චමුදිතයො.ඔන වැදගත් ක්රුනු මගහැරෙනව මොඩ චමුදිතයො

  • @parkrose8034
    @parkrose80342 жыл бұрын

    Area

  • @sherinvaas7408
    @sherinvaas74082 жыл бұрын

    Hotel management degree eka mn complete krnwa next year...mata canada work visa apply krnna puluwan widiyak kiynna puluwan da ?

  • @kingmekar2540

    @kingmekar2540

    2 жыл бұрын

    Maybe try karala balanna 😉

  • @bathiyarajapaksha1455
    @bathiyarajapaksha14552 жыл бұрын

    Chamuditha aiya mata namber eka danako

  • @menakawije6864
    @menakawije6864 Жыл бұрын

    ඔයාලගේ ශ්‍රි ලංකා කාර්‍යාලේ දුරකථන අංකයට ගත්තට answer කරන්නේ නෑනේ

  • @karmalsilva51
    @karmalsilva512 жыл бұрын

    Plus give the details

  • @vilukshageethanjana3511
    @vilukshageethanjana35112 жыл бұрын

    Man ripot karaaa

  • @jjdhsgshs7676
    @jjdhsgshs76762 жыл бұрын

    l wont vest vs

  • @susanthafernando6383
    @susanthafernando63832 жыл бұрын

    Please don’t go with these agencies. If you are fully qualified and suitable to apply anyone can do it yourself. Not only Canada, to any country you like.

  • @safnaskalam304

    @safnaskalam304

    Жыл бұрын

    How can i

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 Жыл бұрын

    It is difflicult to accept these information.

  • @sanjumaxf7689
    @sanjumaxf76892 жыл бұрын

    කොහොමද විස්තර දැනගන්න ඕනේ

  • @parkrose8034
    @parkrose80342 жыл бұрын

    Your

  • @lakmalijayasundara5595
    @lakmalijayasundara5595 Жыл бұрын

    අයියෝ චමුදිත .ඔයා point less අප්පා. අර මනුස්සයාට කතා කරන්න දෙන්නෙම නෑනේ .🥺

  • @shaminroshan7076
    @shaminroshan70762 жыл бұрын

    චමුදිත මොකද උගුර සිගරට් බීලද

  • @ruwanmaduranga2496
    @ruwanmaduranga2496 Жыл бұрын

    මෙියාගේ නමිබරේ දෙන්න පුලුවන්ද

  • @Yakastudio94
    @Yakastudio942 жыл бұрын

    mata number aka hoyala dannako?

  • @ranjith2752
    @ranjith27522 жыл бұрын

    Visit yawanna Barida kanada

  • @virajaleelaratna3564

    @virajaleelaratna3564

    2 жыл бұрын

    චමුදිත ඔබේ වැඩසටහන් කාලීනව වැදගත්. ගොඩක් තරුණ පිරිස් අහනවා සහ ඔබව අනුකරණය කරනවා. එබැවින් ඔබ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන විට හරියට උච්චාරණය කරන්න. බලපත්‍රය/License එකට "ලයිෂන්" කියන එක වැරදිය. අබේසිංහ මහතා නම් නිවැරදිව මෙය උච්චාරණය කරයි.

Келесі