ලංකාවෙන් වෙන රටකට | sri lanka to canada | 🇱🇰🛫🇨🇦|

Ойын-сауық

දෙයක් දාල යන්න ලෝභ හිතෙන්නේ සමහර විට ඊට වඩා හොදයි කියල හිතෙන දෙයක් ලැබුනම වෙන්න ඇති...
ජිවිතේ කියන්නේ කතාවක්......අපිම ලියලා, අපිම කියවන.....
කිසිම හරයක් නැතිව මම ලියන කතාව බලන ඔයාලට ස්තූතී .❤️
Follow me on
✅ Instagram - tharux_epi?utm_...
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/r...
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/referra...

Пікірлер: 1 800

  • @THARUx7300
    @THARUx7300 Жыл бұрын

    දෙයක් දාල යන්න ලෝභ හිතෙන්නේ සමහර විට ඊට වඩා හොදයි කියල හිතෙන දෙයක් ලැබුනම වෙන්න ඇති...☺️ Instagram- instagram.com/tharux_epi?igshid=NTc4MTIwNjQ2YQ==

  • @akashrathnayaka6194

    @akashrathnayaka6194

    Жыл бұрын

    කැනඩා ආවෙ හොටෙල් ෆිල්ඩ් එකට නම් මොනාද ඔනි කොලිෆිකෙශන්

  • @fathiniju2053

    @fathiniju2053

    Жыл бұрын

    I love to watch your videos bro 😍 as a humenbeing u r such an enthusiastic and calm minded person and when am watching your videos i feel something motivated and energertic wish you all the very best to achive more amd more in your future 😍👍👍 and also the way you behave talking and the lifestyle make me to feel sometime your a muslim boy i mean the thoughts in your mind and the behaviors i dont know how to express that but i felt you in such way any ways go ahead we are eagerly waiting for your videos bro 👍😍

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    Жыл бұрын

    පරිස්සමෙන් ඉන්න මල්ලි ඔයා ගොඩක් වාසනාවත්ත කෙනෙක් ❤❤❤ ඉක්මනටම විඩියෝ දන්න please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunsenanayaka6849

    @nadunsenanayaka6849

    Жыл бұрын

    Kohomada ban Canada 🇨🇦 ආවේ. විස්තරයක් kiyapanko මචං

  • @villagelifewithasa6116

    @villagelifewithasa6116

    Жыл бұрын

    Hamadem atarinna purudu wenna one bro good luck your anagdeta

  • @olivergunathilaka-nk3kl
    @olivergunathilaka-nk3kl Жыл бұрын

    මාස කීපයකට කලින් ලංකාවෙදි හම්බවුනා exam department එකෙදි, අදුන ගත් නිසා මම කතාකරා, නිහතමානිකම අගය කරනව මහ ඉහලින්, canada වලදි හමුවෙමු… ජයවෙවා❤❤❤❤❤

  • @TRAPING_33

    @TRAPING_33

    Жыл бұрын

  • @ParadiseInTravel

    @ParadiseInTravel

    Жыл бұрын

    IELTS karanna oni da

  • @ShmShamam

    @ShmShamam

    Жыл бұрын

    @@ParadiseInTravel yes 6.5

  • @AutomotivewithVIDU

    @AutomotivewithVIDU

    Жыл бұрын

    ​@@ShmShamammonatada 6.5 one student ne

  • @NipunaMadusanka-kj7kf

    @NipunaMadusanka-kj7kf

    4 ай бұрын

    O/l ,al reuslt blnoda .ielts krnna 6.5

  • @jinathz6274
    @jinathz6274 Жыл бұрын

    මචං උබේ video වල ඉන්නෙ උබ විතරක්ම නෙමෙයි. හීන මැරුනු රටක හීන දකින අපි හැමෝගෙම කතාව උබේ videos වල තියෙනවා. කියන්න වචන නැ මචං මාරම සතුටුයි උබ ගැන. හීන හැබෑ කරගෙන මිසක් හීන දකින එක නතරකරන්න එපා 🧡 ජය වේවා ❤️

  • @VijayNderan-nd8jz

    @VijayNderan-nd8jz

    Жыл бұрын

    මාත් ආසයි රට යන්න

  • @yoshandinuka8970
    @yoshandinuka8970 Жыл бұрын

    එදා YMCA එකේ දුවිලි කාගෙන මගෙ පල්ලෙහා ඇඳේ හිටපු උඹ දැන් කැනඩාවෙ මම ඔස්ට්‍රේලියාවෙ…මොනාවුනත් ඒකාලෙ හිටපුගමන් ගහපු බටනලා පාර තාම මතකයි😊😊😊

  • @THARUx7300

    @THARUx7300

    Жыл бұрын

  • @slsilentpcgames1730

    @slsilentpcgames1730

    Жыл бұрын

    Ymca එකෙ එකට හිටපු කොල්ලෙක් මෙහෙම ඉන්න එකට ගොඩක් සතුටුයි මල්ලි..

  • @yoshandinuka8970

    @yoshandinuka8970

    Жыл бұрын

    @@slsilentpcgames1730 hitapu un thamai eke athal eka danne💪

  • @slsilentpcgames1730

    @slsilentpcgames1730

    Жыл бұрын

    Mama tgi friday eke weda kale..cylone eke

  • @cute_boy7934

    @cute_boy7934

    Жыл бұрын

    YMCA කියන්නේ මොකක්ද ??

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 Жыл бұрын

    ඔයා කාපු කට්ට ඔතනට එන්න මුලු වීඩියෝ එක පුරාම ඇස් දෙකෙන් පේනවා..කුරුණෑගල කොල්ලෙක් වැඩි වැඩියෙන් දියුනු වේවා💚

  • @LeaveHome-bl6eu
    @LeaveHome-bl6eu Жыл бұрын

    මම Canada ආවා වගේ feeling එකක් ආවා ❤

  • @dillakshiweerasinghe6311
    @dillakshiweerasinghe6311 Жыл бұрын

    ...කාන්තාරයක් විතරමයි කියල හිතන් හිටපු සෞදිය දිව්‍යලෝ⁣කයක් කියල කියා දුන්න ඔයා අද හිමකඳු තරණයක..එහෙත් අමුතුම ලස්සනක් අපිට අරන් එයි කියන පැතුමත් එක්ක...හොඳ තැනක හය්යට පැලවෙන්න සුභ පැතුම් ඔයාට....බුදුසරනයි❣️❤💝

  • @rdkmobile7547

    @rdkmobile7547

    Жыл бұрын

    ❤❤🥰

  • @Julian_1990

    @Julian_1990

    Жыл бұрын

    කොහෙද සෞදියෙ දිව්‍ය ලෝක තියෙන්නෙ නිසරු කාන්තාරය සහ මිලේච්ඡ මිනිස්සුන් එච්රයි. මේයා පෙන්නපු වීඩියෝ දෙක තුනක් බලල ගොන් ආතල් දෙන්න එපා😅 පාරක නිදහසේ යන්න බැරි අරාබිකාරයො ගහන්න එන ඒවා ඔයා අත්දැකල නැතුව ඇති. බොරු වැරදි දාල බෙල්ල කපල මරපු රසාන සහ තවත් අන්ත දුක් දීල මලමිණි ලංකාවට එවපු හොද රෙකෝඩ් එකක් සෞදියට තියෙනව. කන්න බොන්න අදින්න තමන් කැමති ගැහැනියක් එක්ක අඩුම ගානෙ හිනා වෙලා කතා කරන්න වත් බැරි පුද්ගලික නිදහස කියන එක බල්ලට දාපු ආගමික උමතුවකින් ජීවත් වෙන මිනිස්සුන් ඉන්න රටක් තමයි සෞදිය කියල කියන්නෙ. අන්තර්ජාලය තුල විවිධ පුද්ගලයන් සමහරවිට පෙන්නන්න උත්සාහ කරන දේවල් ඒ විදියටම ඇත්ත කියල ගන්න තරම් මරි මෝඩ වෙන්න එපා

  • @navinmaleesha1927
    @navinmaleesha1927 Жыл бұрын

    අයියා සවුදි වල ඉදන් කැනඩා ගියා කියලා බටනලා වාදනයනම් අමතක කරන්න එපා.❤

  • @tharaquotes11
    @tharaquotes11 Жыл бұрын

    මට තාමත් හිතාගන්න බැරි මේ කාර්යබහුලත්වය එක්ක ඔයා අපිට අන්තිමට දෙන Video එකේ Qulity එක සුපිරි.congratulations brother

  • @sdvlog69
    @sdvlog69 Жыл бұрын

    අවංකව ධෛර්ය එක්ක ජීවිතය ගෙවන උන් ගාවට වාසනාව එනවා සහෝදරයා. සුභ ගමන් ❤

  • @malindadilshan5245

    @malindadilshan5245

    Жыл бұрын

    ❤️👈👌

  • @dinuka9265
    @dinuka9265 Жыл бұрын

    උබේ වීඩියෝ බලද්දි කදුලක් එනවා ඇස් වලට. අනිත් අතට මාර සතුටුයි හොද හදවතක් තියෙන කොල්ලෙක්ට හරියනවට. හැමදාම වගේ අදත් ඇස්වලට කදුලක් ආව

  • @AyanthiVishmi-em5hn

    @AyanthiVishmi-em5hn

    Жыл бұрын

    AA

  • @Righ997

    @Righ997

    Жыл бұрын

    😢😢😢😢😢 @😅😅😅😅

  • @mallikamendis1430

    @mallikamendis1430

    Жыл бұрын

    Kisima deyakata baya wenna epa putha obata suba gaman teruwan Saranayi parissam wenna from Melbourne

  • @fathimabanu5517
    @fathimabanu5517 Жыл бұрын

    සෞදියෙන් පටන් ගත්ත ජීවිතය ජය අරන් තවත් එවැනිම රටකට ගිහින් ජීවිතය ජය ගන්න ගෙවෙන හැම තප්පරයකම අයියට හැකි වේවා.

  • @AsankaG
    @AsankaG Жыл бұрын

    වැඩේ රහයි මල්ලි ... දකුණු ආසියාවේ, සහරා කාන්තාරේ ඉඳලා බටහිර රටකට ආවම ජීවිතේ මොකක්ද කියල නියමෙට අවාබෝධ වෙනවා .. ඉක්මණටම පොත හදාගන්න වාසනාව ලැබේවා 😍

  • @sammanakarunarathne3885
    @sammanakarunarathne3885 Жыл бұрын

    හොඳ තැනක පැළවෙන්න.... සතුටුයි මල්ලි.. ජයවේවා..❤

  • @Shakthivlogs

    @Shakthivlogs

    Жыл бұрын

    Mage patt ennkoooo❤❤❤❤❤

  • @lasanthaonline4998
    @lasanthaonline4998 Жыл бұрын

    Malli මේ video වල quality එක නං වෙන එක channel එකකවත් දැක්කෙ නෑ..patta creative 💪❤

  • @nayomiselvaraj7416
    @nayomiselvaraj7416 Жыл бұрын

    ඔයා ගොඩක් හිත හොඳ දරුවෙක් පුතා ...ඒ වගේම වාසනාවන්ත දරුවෙක් . ජයෙන් ජයම වේවා පුතා ඔයාට ...ජේසු පිහිටයි

  • @tharudperera6201
    @tharudperera6201 Жыл бұрын

    eththatama sathutui.e wagema dukai.ikmnatama volg ekak aran enna.api balan innwa.parissamen inna budusarani

  • @TDesh777
    @TDesh777 Жыл бұрын

    වීඩියෝ එක නිකන් Film එකක් වගේ.. කැමරා කරන හැටි, කතා කරන හැටි, editing, ගලාගෙන යන හැටි... specially හිනාව... පට්ට බං... ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @hasinidias5870
    @hasinidias5870 Жыл бұрын

    ලස්සන නැවුම් ජීවිතයකට සුභ පැතුම් සහොදරයා....❤❤

  • @lihinilihini9572
    @lihinilihini9572 Жыл бұрын

    Harima lassanai .satutin inna .budusaranai .ikmanin video akak danna

  • @bernabuzkeil5002
    @bernabuzkeil5002 Жыл бұрын

    Harima sathutui aiye god bless you! Oya Mata maarama inspiration ekak ❤️

  • @suchithraperera2452
    @suchithraperera2452 Жыл бұрын

    පුතා සියලුම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා .. බුදු සරණයි 🙏

  • @mohamedimran6898
    @mohamedimran6898 Жыл бұрын

    ලොකු අයියේ vedio දැම්මේ නැතත් කාමක් නැහැ shorts හරි දාන්න ජය ❤️

  • @TechVevo
    @TechVevo Жыл бұрын

    Patta vidoe eka bro..sirawatama kala..matath e widiyatama e hangeema awa😊

  • @sugandiful
    @sugandiful Жыл бұрын

    godak sathutui bro lassana videos danda issarahata good luck 🎊🍀👍

  • @poornaharshana3417
    @poornaharshana3417 Жыл бұрын

    ඒක අපිවත් Banff වලට එක්කන් ගියා.❤ Chanel එකට වගේම ජීවිතයටත් පුපිරි වෙනසක් වේවි. Video එකෙ end එකේදි fan base එකේ හිත කෙනෙත්තුවා වගේ දැනුනා " ආයේ video එකක් කවද දායිද දන්නෙ නෑ" 😢 හැම දේම හොද විදිහට වේවි. ආයෙමත් සුභ පැතුම්.❤

  • @THARUx7300

    @THARUx7300

    Жыл бұрын

  • @virajmaligaspe8292
    @virajmaligaspe8292 Жыл бұрын

    Congratulations කොල්ලෝ , ඇත්තටම සතුටුයි. කවදාවත් comments නොදැම්මට video බලනවා...සුභ අනාගතයක් bro.

  • @mbandara2928
    @mbandara2928 Жыл бұрын

    patta maruu budu saranaiii aiya ❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb අයියා good job budusaranai dawe phetai thank you

  • @trevinnimesh-lx9ie
    @trevinnimesh-lx9ie Жыл бұрын

    Congratulations Ayiya❤.Do your work well and stay safe & Blessed.Good luck for your new achievements ❤️🤚🏻

  • @arthurshelby7547
    @arthurshelby7547 Жыл бұрын

    සතුටුයි අය්යේ සුබ පැතුම්❤

  • @thiwankaperera3623
    @thiwankaperera3623 Жыл бұрын

    ඒ වීඩියෝ ටිකනන් පිස්සුවක්.. එකක් නෑර බලනවා.. මේවා දකිද්දි වෙන රටක් ජීවත් වෙන්න ඕන කියලා හිතෙන වාර අනන්තයි.. ජය වේවා bro

  • @pathumdilshan7482
    @pathumdilshan7482 Жыл бұрын

    Congratulations aiye ඔයාගේ විඩියෝ නම් කියල වැඩක් නෑ. ඒ විඩියෝ හදවතට මාරම ලගයි . ජිවිතය ජය ගත්තා වගේ මේ ආතම භාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ පිං හේතු වේවා වාසනා වේවා . බුදු සරණයි , දෙවි පිහිටයි අයියේ පරිස්සමෙන් ඉන්න . විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏☸️

  • @sithumdisanayaka5099
    @sithumdisanayaka5099 Жыл бұрын

    මචං උඹ මාරම වාසනාවන්තයෙක් ❤

  • @denonsasmitha2137

    @denonsasmitha2137

    Жыл бұрын

    Not luck it's hard work

  • @naveenviduranga7204
    @naveenviduranga7204 Жыл бұрын

    මේ විඩියෝ එක එනකල් බලන් හිටපු මම.😊 ජය වේවා..! 🎉

  • @desmondleslie4368
    @desmondleslie4368 Жыл бұрын

    Do well bro, no worries... hope to cu on next video soon...

  • @ireshpradeep7777
    @ireshpradeep7777 Жыл бұрын

    Adarei bn.....mmth asama ratak..jaya.

  • @deepikadamayanthi8827
    @deepikadamayanthi8827 Жыл бұрын

    පරෙස්සමින් ඉන්න පුතේ, ආදරෙයි තෙරුවන්සරණයි!පුතාට

  • @runingvisa8136
    @runingvisa8136 Жыл бұрын

    මේ වීඩියෝ වල හරි අමුතු feeling එකක් තියෙන්නෙ දුක එක්ක එන හරි අමුතු සතුට හිත කොනිත්තනව... සතුටුයි මචං...❤

  • @indunilabethunga8810
    @indunilabethunga8810 Жыл бұрын

    ඔයානම් මාරයි අයියේ අපිට යන්න බැරි තැන් වලට ඔයා යන්වා❤️❤️ good luck brother ❤️👍💪

  • @mudithpiumal6432
    @mudithpiumal6432 Жыл бұрын

    සුබ පැතුම් අයියේ ❤️❤️සියලු වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා😍aya vidio ekk dankn balagen innawa😊

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    සුපිරි කොල්ලො සුපිරි ... අප්‍රමාණව උත්සාහය තියෙනවා නම් වාසනාව පසු පසින් හඹා එනවා

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    බොහෝම පැහැදිලි අනාගතයක් ඔබ සතුයී මල්ලී .හරිම ලස්සන වීඩියෝ එකක් .ඇත්තටම ගොඩාක් සතුටුයි ඔබ ආ ගමන් මග ගැන.දිගටම වීඩියෝ ගේන්න.(free times වලදී )පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .සුභ පැතුම් ඔබගේ ඉදිරි අනාගතයට.බුදු සරනයී මල්ලී .👍👍

  • @qusix6275
    @qusix6275 Жыл бұрын

    Supri ayye video ek pattm lassnyi congratulations for your new life 🎉❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    ලස්සන Vlog එකක් ❤

  • @dishanipiyumi2344
    @dishanipiyumi2344 Жыл бұрын

    වීඩියෝ බලන්න පටන් ගත්ත මුල ඉදන් දැන ගත්තා ලොකු ගමනක් තියෙන විශ්වයේ ආශිර්වාදය තියෙන වාසනාවන්ත හරිම ධනාත්මක උත්සාහ වන්ත කෙනෙක් කියලා. ඒ වගේම හැමදේ ගැනම සතුටින් දකින්න පුරුදු වුනා මාත්.... ඔයාට යන්න තියෙන දුර ඔයිටත් වඩා ලොකුයි... ජය ❤

  • @nimeshmadhushan7413
    @nimeshmadhushan7413 Жыл бұрын

    අලුත් ජීවිතයට හදවතින්ම සුභපැතුම් සහෝදරයා.

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 Жыл бұрын

    Good luck 👍 Malli

  • @desilva.kkrishantha5639
    @desilva.kkrishantha5639 Жыл бұрын

    Good luck brother පරිස්සමෙන් hitapan

  • @nirnamikaya2004
    @nirnamikaya2004 Жыл бұрын

    සුභපැතුම් සහොදරයා 💖 උඹටත් ඔය හීනෙ දකින අනිත් හැමොටමත් සුභ පතනවා ජිවිතේ දිනන්න .💌

  • @sahanranasinghe4959
    @sahanranasinghe4959 Жыл бұрын

    Congratulations Brother ....❤🇨🇦🇱🇰

  • @madhukathilaksha513
    @madhukathilaksha513 Жыл бұрын

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ,ඇත්තටම සතුටුයි ඔය වගේ රටක් ලැබුණ එකට ❤️

  • @antonviraj7775
    @antonviraj7775 Жыл бұрын

    Supirii😍🤝macha ❤️

  • @ChandimaS99
    @ChandimaS99 Жыл бұрын

    Congratulations for your new journey ❤️

  • @FamilyTeachings
    @FamilyTeachings Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔයාට .ඔයා වගේම හීන දකින ළමයි ලංකාවේ තවත් ඉන්නවා .ඒ අසරණයන්ටත් එනව්දිය කියන්න. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මගෙ පුතා අපිට පෙන්නනවා.පරිස්සමට ඉන්න පුතේ .තෙරුවන් සරණයි .

  • @youtube_UNAGEDRDKR
    @youtube_UNAGEDRDKR Жыл бұрын

    මාර ම පාවූර්ශයක්, සියල්ල තනියෙන් වීඩියෝ කරන්න...

  • @CR-hj7ow
    @CR-hj7ow Жыл бұрын

    බුදු සරණයි මල්ලියේ . පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න . Good luck 🙏👍❤️

  • @lahirumadhushan1364
    @lahirumadhushan1364 Жыл бұрын

    Much love from Romania ❤❤ congratulations bro .. I'm glad u've done it.

  • @anushalalanthi9764
    @anushalalanthi9764 Жыл бұрын

    බුදු සරණයි මල්ලි..අනේ.ලස්සන රටක අලුත් ජීවිතයක්....පරිස්සමෙන් ඉන්න....

  • @rfayazahamed5623

    @rfayazahamed5623

    Жыл бұрын

    Ehameda ???

  • @tharinduwijesooriya5930
    @tharinduwijesooriya5930 Жыл бұрын

    Congratulations ..... apply කරපූ විදිහ වෙනම video එකකින් ඔන අනිවාහ් මුල ඉදලා

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 Жыл бұрын

    congratulation tharidu aluth nawathanath kalintath wada suba wethwa.

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha Жыл бұрын

    හරිම genuine first time reactions. ආදරේ හිතෙනවා ඒ නිහතමානීකමට. ජයම වෙන්නෝනි.. ❤️

  • @Danith__Kaveesha
    @Danith__Kaveesha Жыл бұрын

    පට්ට ආසයි තරින්දු අයියෙ ඔයාගේ video wala තියෙන cinematic shots walata වීඩියෝස් බලන්න ,gtahthee saudi vlog wala idan පට්ට සතුටුයි ❤❤🎉 cheers 🤟

  • @luckx9547
    @luckx9547 Жыл бұрын

    good luck malli harima sathutui,,, oyage vlogs balanna asahithenawa... Man inne USA

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් අයියේ

  • @lakshithaudare1263
    @lakshithaudare1263 Жыл бұрын

    අයියා මරු අහ් ගෙමක් ගහනෝ . බුදු සරනයි .ඔයාගේ සවුදි විඩියෝ උනත් හැම එකක්ම බලලා තිනෝ පට්ට ඈ ❤

  • @aroundtheworld5606
    @aroundtheworld5606 Жыл бұрын

    බොක්කෙන්ම සතුටුයි අයියේ මුල්ම Subscribe 6000 ඉදන් වගේ හිටියා ❤️😍

  • @feelthenature6400
    @feelthenature6400 Жыл бұрын

    Hadawathinm suba pathanwa malli Best of luck 🎉❤

  • @sasankagihan7902
    @sasankagihan7902 Жыл бұрын

    සුපිරි මචන් ❤️ ඔයාගේ real life එක අපිත් එක්ක බෙදාගන්න උබ නියම චරිතයක්.වෙනරටක තනි වෙලා ජීවිත⁣ේ ගොඩ දාගන්න හදන හැමෝගෙම හිත් වලට ඔයාගේ Vedio පුදුම විදිහට දැනෙනව ඇති ❤

  • @s2jzx
    @s2jzx Жыл бұрын

    ඉඩෝරයකට පස්සේ වැටෙන වැස්සක්, නැත්තං අරාබියට වහින වැස්සක් වගෙ අමුතුම වෙනස් හැඟීමක් ආවේ. ඒක පට්ට. වීඩියෝ එකක් ඇතුලෙ ඇත්තම හැඟීම් එක්ක ජීවත් කරන්න පුලුවන් ඔයාට තමයි

  • @lokibro6629
    @lokibro6629 Жыл бұрын

    Congratulations new journey

  • @chamarijeewapriya5171
    @chamarijeewapriya5171 Жыл бұрын

    Godak sathutui oya aluth thenakata aapu eka gena ,parissamin weda karanne ,budusaranai oyata

  • @lisaradewsathi8259
    @lisaradewsathi8259 Жыл бұрын

    ගොඩක් සතුටුයි අයියේ❤️ ජයවේවා🙏

  • @Kavi_Malshan
    @Kavi_Malshan Жыл бұрын

    අම්බෝ...brother නියමයි .canada වගේ රටකට ඔයවගේ වයසකින් එන්න ලැබුන එක නියමයි මචන් ..ජිවිතේ හදාගන්න ආර්ථිකය දිව්නු කරගන්න සුපිරි රටක්.canada කියන්නෙ ලොකු රටක් උනත් කවදාහරි ඔහෙදි හම්බවෙයි කියලා හිතනවා.මගේ process එකත් සුබ විදිහට විසදෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

  • @asiriartworks309
    @asiriartworks309 Жыл бұрын

    Congratulations brother❤️❤️ sathutui uba gana❤

  • @raveenvlogs4186
    @raveenvlogs4186 Жыл бұрын

    Mula idnma baluwa machn videos tika ,athtatma mn rata giya wage sathutak danuna mokda fattama gemak deepu kollek kiyla hithuna sudi wla gemak ghla finally u achieved canada .wish u all the best machn ❤

  • @niroshaniro1044
    @niroshaniro1044 Жыл бұрын

    සුපිරියි good luck ❤❤ ඔයට තව video එකක් ඔන ❤ඉක්මනට

  • @Qatarbro-bj4ii
    @Qatarbro-bj4ii Жыл бұрын

    නියමයි බ්‍රෝ..ඇත්ත,ලෝකේ මොන රටේ උන්නත් ලන්කාව තරම් දැනෙන තැනක් හිත නිවන තැනක් නෑ..ඒක සහතිකයි..❤ සුපිරි ඔයාගේ වීඩියෝස්..

  • @SunethHapuarachchi-yc1js

    @SunethHapuarachchi-yc1js

    Жыл бұрын

    අනිවාර්යයෙන් රත්තරං අපෙ.අම්ම මේ

  • @malithajantha
    @malithajantha Жыл бұрын

    පරිස්සමෙන් ඉන්න අයියා.කවදාවත් වරදින්න එපා.ඔයා මාරම හොද චරිතයක් 🎀

  • @lazerlight5496
    @lazerlight5496 Жыл бұрын

    සුභ ගමන් සහෝ ❤ උබ දාන වීඩියෝ ලස්සනය් ,

  • @lahirusachintana8624
    @lahirusachintana8624 Жыл бұрын

    Congratulations malli jayama wewa

  • @asangamadanayake3377
    @asangamadanayake3377 Жыл бұрын

    මල්ලි අපි හැමදාම ඔයාගේ විඩියෝ බලනවා.අද අපිටත් හරිම සතුටුයි ඔයාව දැකලා.ඔයාගේ හැම දෙයක්ම හරියන්න ඕනි!!ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනි..බුදුසරනයි..❤❤❤❤

  • @travelart6868
    @travelart6868 Жыл бұрын

    මාරම සතුටුයි අනේ. දැන් තවත් විදියක විඩියෝ ටිකක් බලන්න පුලුවන් අපිට. බය නැතුව විඩියෝ කරන්නත් පුලුවන්නෙ දැන්. 😁 😊😊

  • @shehanjayamanne3630
    @shehanjayamanne3630 Жыл бұрын

    Good luck Machang. May all your dreams Come true. Gemak Gahapang 👍🏾

  • @nalikagamage528
    @nalikagamage5285 ай бұрын

    හරිම ලස්සන වීඩියෝවක් ,අදයි මුලින්ම බැලුවේ. දිගටම බලනවා. ලස්සනට හදවතින්ම කතාකරනවා. 👍💐

  • @pubududeshappriya7327
    @pubududeshappriya7327 Жыл бұрын

    congratulations brother 😍😍😘🇱🇰🇨🇦

  • @nilanthialwis381
    @nilanthialwis381 Жыл бұрын

    කරන කියන සියලුම දේවල් හොඳින්ම සිද්ද වෙන්න කියලා අවංකවම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. පුතාට බුදුසරණයි ..💐💐💐 විවේකි වෙලාවට video එකක් දාන්නපුතේ..💖

  • @hasiniprasangi2061
    @hasiniprasangi2061 Жыл бұрын

    Creative _impressive Storyline 👍🏻

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Жыл бұрын

    Ado maru bn..❤

  • @hiranasela
    @hiranasela Жыл бұрын

    සුබ පතුම් අරාබි මල්ලි දැන් කැනඩ මල්ලි වෙන්න යන්නෙ.. කැනඩාවෙ ලස්සන විඩිඔ අපිට ගෙන්න ඉස්සරහටත් හම්බ වෙවා හැම සතියෙම😉 ❤

  • @daysinjapan
    @daysinjapan Жыл бұрын

    අලුත් ජීවිතයට සුභ පැතුම් ✨

  • @ranganachandrasiri603
    @ranganachandrasiri603 Жыл бұрын

    ආසාවෙන් වීඩියො බලන්නේ මචං,සතුටුයි හරියනවට.. සුපිරියට ගොඩ යන්න කියලා ප්‍රාර්තනා කරනවා.!

  • @user-ub4um6td4f
    @user-ub4um6td4f Жыл бұрын

    Oyage vlog ekata oya mahansi wela thiynwa godak lassanai 🎉🎉

  • @indushikakasturiarachchi7381
    @indushikakasturiarachchi7381 Жыл бұрын

    තරිදුටත් සතුටුයි ..අපිටත් සතුටුයි 😍 අලුත් ගමනට සුබ පැතුම් සහෝදරයා ! සෞදිය ලස්ස්නට පෙන්නුව ඔයා දැන් ඉදන් කැනඩාවේ ලස්ස්නත් ඔයාගේ විදියට ලස්ස්නට ගේනකම් බලන් ඉන්නවා ...❤ සෞදියේ ඉර බහිනවා බලන ගමන් අහපු ඔයාගේ බටනලා හඩ කැනඩාවේ හිම පිරුනු හිම කන්දක් දිහා බලාගෙන ඉස්සරහ දවසක අහන්න පුලුවන් වෙයි කියලා ආසාවෙන් බලන් ඉන්නෙ ...ජය වේවා සහෝ 💓

  • @isuruaravinda9651
    @isuruaravinda9651 Жыл бұрын

    Congratulations brothers. Api Canada awa wage hangimak enne. Good luck brother.

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 Жыл бұрын

    Good luck bro, learned alot about Saudi from Yr vds, You deserve this, looking forward for yr grounded, hamble vds as usual.

  • @danushkapathirana8228
    @danushkapathirana8228 Жыл бұрын

    ලස්සනයි සොයුර .. පරිස්සමෙන් .. ඔක්කොම ආශාවෙන් බැලුවා .. විඩියෝ එක ඉවර වෙඅන්ස්කම්..👍👍

  • @imankodagoda3250
    @imankodagoda3250 Жыл бұрын

    මන් අසාම කරන එක් youtube channel එකක් තමයි මේ. විනඩී ගන කොච්චර වැඩි උනත්, බලද්දි වෙලව යනවා තෙරෙන්නේ නෑ.. හරියට අපිත් එ තැන ඉන්නවා වගේ දැනෙන්නේ. ඔයගේ උත්සහය දැකලා මට හරිම සතුටුයි මිත්‍රයා.. අලුත් ජීවිතයට සුබ පැතුම්.. තෙරුවන් සරණයි

  • @himadisiriwardana3551
    @himadisiriwardana3551 Жыл бұрын

    ගොඩක් සතුටුයි අයියේ.... මගේම අයියා ගියා වගේ feeling එකක් ආවේ බලනකෝට... ඊළග වීඩියෝ එක දානකන් පුදුම ආසාවකින් ඉන්නේ.... ඔයාගේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න ඕනි...❤

  • @dilshaneranga9845
    @dilshaneranga9845 Жыл бұрын

    Good luck bro….all the best for your new journey

Келесі