කැනඩාවට එන්න තියෙන හොදම ක්‍රම සහ හොදම පළාත්?|Best ways & provinces to immigrate to canada 2023/2024?

Please enjoy our new video👉2023/2024 දී කැනඩාවට එන්න තියෙන හොදම ක්‍රම සහ හොදම පළාත්?
Don’t forget to subscribe our channel❤️ We are SeliHesh Family❤️
We hope you will get a good idea regarding the best ways and best provinces to move Canada in this time period. Please like, comment and share our videos. Hope you guys enjoy this video!!!
Much love from SeliHesh Family❤️❤️❤️
‪@canadavlogbyheshan‬
#srilanka #viral #srilankanews #canadasinhala #canadasinhalavideo #canadasinhalavlogs #cometocanada #srilankansincanada #seliheshfamily #lankanews #canadaliving #canada ​⁠

Пікірлер: 534

  • @sathutasuranjaya5631
    @sathutasuranjaya5631

    හොද පැහැදිලිකිරිමක් සහොදරයා, මම ඔයාගෙ විඩියෝ බලනව, කුහක මිනිසුන් සිටින අපේ රටෙි ඔයා වගේ මනුෂ්‍යත්වය පිරි අයෙක් කරන මෙි දේ ඉතාමත් වටිනව, ඔබට ජයවෙිවා සහෝදරයා 🎉🎉

  • @surangigayani9512
    @surangigayani9512

    මට කැනඩාවේ job එකක් ගන්න help කරන්න පුළුවන්ද

  • @dmbwn
    @dmbwn

    මම Graphic Designer කෙනෙක් විදිහට 2000 වසරේ සිට මේ දක්වා පොලීසියේ වැඩ කරනවා. පුළුවන්නම් මට ඒ වගේ Job එකක් හොයල දෙන්න උදව්වක් කරන්න පුළුවන්ද ?

  • @ranjanakumari2625
    @ranjanakumari2625

    Aiye mama saudi arabiya kinim karana kenek mata padi madi dubai aurudu 13 gamat pild eke hitiya mata kanadawata enna kinim wala udauwak karanna ko

  • @RohiniGunasakara
    @RohiniGunasakara14 күн бұрын

    මල්ලි මට පුළුවන් නම් වැඩ් හිට්යන් බලා ගන්න ජොබ් එකක් සොයා දෙන්න කිලිනින් හරි මට හොඳ සේට්පිකට් එක තිබෙනවා හොඳ පලපුරැද්දක් තිබෙනවා මට උදව් කරන්න මුදල් වලින් ලක්ෂ කියියක් ගන්නවා ද

  • @WethanagePalligoda
    @WethanagePalligoda

    Caregiver l 3 karala tiyanawa .awagama kalubovila hospital aka wada karanawa .mama caregiver kanak විදිහට anna kamati kohomada yanna udaw karanna puluwanda ?

  • @heshanmaduwantha4656
    @heshanmaduwantha4656

    Mama public health inspector kenek.mta canada apply krnda puluwnda aiye

  • @danushikadinithi5344
    @danushikadinithi5344

    Caregiver enawa nam kohomda enna ona kiyanko

  • @nilankasrilanka123
    @nilankasrilanka123

    Bro මං ඉන්නේ ජපන් විසිටි ඇවිත් job එකක් හොයාගන්ඩ තමයි හිතන්නේ මට security experience තියනවා in Dubai මට විස්තර ටිකක් දෙනවද එ ගැන ඉට පස්සේ family ගන්ඩද නැත්තමි එ අයත් එක්ක එන්ඩද ඉස්සර වෙලා😊

  • @RohiniGunasakara
    @RohiniGunasakara14 күн бұрын

    මට සහතික තිබෙනවා යුරෝපා ඩැයිව්න් ලයිසන් එක තිබෙනවා කේයා ගිවර් සේට්පිකට් තිබෙනවා

  • @user-st9fs1fb2k
    @user-st9fs1fb2k4 сағат бұрын

    Kohomada aiya applay karanne pahasu widiha

  • @karu3021
    @karu302116 сағат бұрын

    යන්න කැමතිද?ඊය්ය හීතල. බඩු මිල? පුහ්.හරි හමන් රස්සාවක් නැතොත් හබක්.

  • @shenukifonseka
    @shenukifonseka19 сағат бұрын

    මම salon එකක් කරන එක්කෙනෙක් මට canada එන්න help කරන්න පුළුවන්ද.. Family එකම එන්න හදන්නේ visit visa එහෙම ඇවිත් ඉන්න පුළුවන්ද...refiugy දැම්මට කමක් නැද්ද..මොනාද එම thiyenawa විඳි..salon වලට තැනක් තියනවාද

  • @user-rz4cw5oi8t
    @user-rz4cw5oi8tКүн бұрын

    Mam Cyprus wala wada karaa puluwannam udaw karandako please help karanda

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena202014 күн бұрын

    bro, automobile job ekak hoyaganna puluwan widihak thiyenwda? toyota eke 3yrs work experiens thiynawa.

  • @SumiJayasekara
    @SumiJayasekara21 күн бұрын

    මල්ලි මම කෙයර්ගිවෙර් leval 4 කරපු කෙනෙක්. ලොකු වර්කින් එක්ස්පිරියන්ස් නන් නෑ.. කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ.. ඔන්ලයින් ..

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana564328 күн бұрын

    PR එක අරගනම ආවොත් හරි ඔබ කිව්ව අනෙත් ක්‍රමවලට ආවොත් හරි අනිවාර්‍යයෙන් police clearance certificate එක අවශය වෙනවාද. කරුනාකර පැහැදිලි කරන්න. police clearance එක කොහොමද ගන්නේ මොනවද උවමනා වෙන්නේ.

  • @chathurangasenewirathna6554
    @chathurangasenewirathna6554

    Aiye mata udauwak karanda

  • @harshaliyanage5513
    @harshaliyanage5513

    මම රුමේනියාවේ ඉන්නේ මොකද්ද මට එන්න පුලුවන් ඔප්ශන් එක.මම රෙස්ටුන්ට් ජොබ් කරන්නේ

  • @shashiprabhawickramasinghe2810
    @shashiprabhawickramasinghe2810

    Healthcare assisstant job enava nam salary kohomada

Келесі