කැනඩාවට යනකොට ලංකාවේ ඉඳලා අරගෙන යන්න ඕනේ දේවල් / Moving to Canada? You NEED This

ආයුබෝවන්! 😊
අද වීඩියෝවෙන් අපි කැනඩාවට යනකොට ශ්‍රී ලංකාවේ ඉඳලා අරගෙන යන්න ඕනේ වැදගත් දේවල් ගැන කතා කරන්න යන්නේ. ඔබට කැනඩාවේ යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
මාතෘකා:
- ආහාර ද්‍රව්‍ය
- කාලගුණයට සුදුසු ඇදුම්
- රියදුරු බලපත්‍ර
- ඖෂධ සහ පුද්ගලික සෞඛ්‍ය ද්‍රව්‍ය
මෙවැනි තොරතුරු හා උපදෙස් අරන් කැනඩාවට යන්න සුදානම් වෙන්න!
මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, අනිවාර්යයෙන්ම Like කරන්න, Comment කරන්න සහ Subscribe කරන්න. ඔබේ යාළුවන් සමගත් මෙම තොරතුරු බෙදාගන්න.
Hello! 😊
In today's video, we will discuss the essential items you need to bring from Sri Lanka when moving to Canada. This will be very helpful for maintaining a good life in Canada.
Relevant topics:
- Food items
- Weather-appropriate clothing
- Driver's license
- Medications and personal healthcare items
Prepare to move to Canada with this information and advice!
If you find this video helpful, please make sure to Like, Comment, and Subscribe. Also, share this information with your friends.
Subscribe for more videos about living in Canada and tips for Sri Lankans
*Thank you for watching!*
#CanadaInSinhala #SinhalaVlogs #LifeInCanada #SriLankanInCanada #CanadaTravelTips #SinhalaContent
#canadaimmigration #canadapr #CanadaInSinhala #SinhalaVlogs #LifeInCanada #SinhalaTravel #CanadaLife #SinhalaKZread #CanadaVlogs #SriLankanInCanada #SinhalaContent #ExploreCanada #SinhalaTravelVlogs #CanadaTourism #SinhalaCommunity #LivingInCanada #SinhalaVideos

Пікірлер: 59

  • @chandimajayarathne8719
    @chandimajayarathne8719

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. හරිම වටින වීඩියෝ එකක්. පුළුවන් නම් තනියම student visa එන අයට අවශ්‍ය කරන දේවල් ගැනත් විස්තර කියන්න. නවතින්න තැනක් හොයා ගන්න එක ගැන වැඩියෙන් විස්තර කරන්න

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්...බොරු ආටෝප නෑ...කියන්න ඕන දේවල් කෙටියෙන් සරලව කියනවා...මේ කරන උපකාර වලට ඔබතුමාට බොහොම පින්...🙏🙏🙏🙏

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348

    ලන්කාවෙන් එන්න කලින් බෙහෙත් මොනව හරි විදින්න තියනවද? වීඩියෝ එක ගොඩක් වටිනව ස්තූතියි ...

  • @thilankasomarathne6047
    @thilankasomarathne604714 күн бұрын

    අපිත් ලගදිම පව්ල සමග එන්න ඉන්නේ..ගොඩක් ස්තුති වටිනා වීඩියෝ එකක්...

  • @yasindusenadhi7330
    @yasindusenadhi7330

    අද චැනල් එක අහම්බෙන් හම්බුනේ අය්යා...ගොඩක් වැදගත් විඩීයො එකක්...... තවත් වියදම් ගැන එහෙම සවිස්තරාත්මකව විඩියො එකක් ගේන්න කියල ඉල්ලා සිටිනවා

  • @thilinielikewala111
    @thilinielikewala1114 сағат бұрын

    වටින වීඩියෝ එකක් හැමදේම පැහැදිලිව කියලා දෙනවා👍🏻

  • @manojacm9250
    @manojacm925014 күн бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්.. අහම්බෙන් දැකලාබැලුවේ.. ontario වල etobicoke පලාත ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @harshnayanajith5059
    @harshnayanajith5059

    එයා බීඑම්බී එකක් කියන්නෙ මොකක්ද අයියා

  • @madarapremadasa7938
    @madarapremadasa7938

    Thanks ❤ බුදු සරණයි ❤

  • @janakakumara7277
    @janakakumara727716 сағат бұрын

    Thanky aiya

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp14 сағат бұрын

    Thanks ❤

  • @CeytecOffice1
    @CeytecOffice1

    ගොඩක් වටිනවා.. නියමයි..

  • @sujee2023
    @sujee20232 сағат бұрын

    I love canda

  • @dt1990
    @dt1990

    Thank you

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412

    Very important program

  • @shiyoshino2094
    @shiyoshino209414 күн бұрын

    Thanks brother

  • @manojpriyadarshana4931
    @manojpriyadarshana4931

    Good Luck ❤

  • @ShanthaSisiraDewage
    @ShanthaSisiraDewage14 күн бұрын

    Super ❤❤❤❤❤❤❤

  • @gavinnimsara4539
    @gavinnimsara4539

    Good Luck

  • @priweera7
    @priweera7

    The operating voltage of Rice cookers, and hair dryers we use in Sri Lanka is 230V, and the power supply in Canada is 110V. Therefore no point in taking such appliances to Canada.

Келесі