කැනඩා එනකොට මොනවද ගේන්න ඕනි? | Things to PACK for CANADA in 2022 Sinhala Vlog | Canada 🇨🇦

Тәжірибелік нұсқаулар және стиль

PPR ඇවිල්ලා/Visa approve වෙලා කැනඩා එන්න ලෑස්ති වෙන ඔයාට වැදගත් වෙන වීඩියෝ එකක් ඔන්න අද අපි ගෙනාවා. බලන්නකො මේ වීඩියෝ එකෙන් ඔයාටත් අමතක උන දෙයක් තිබ්බොත් මතක් වෙයි. අපිට අමතක උන දෙයක් තිබ්බොත් වීඩියෝ එකෙ කමෙන්ට් වල සදහන් කරන්න කියල කැනඩාවෙ ඉන්න අයගෙන් ඉල්ලනවා!
එකතුවෙන්න Canada කොල්ලො ෆේස්බුක් පිටුව එක්ක
bit.ly/3Bbb5ap
Canada කොල්ලො TikTok එකෙන් සම්බන්ධ වෙන්න
bit.ly/3KLSG77
අපේ අනිත් වීඩියෝ
ඔයත් ආසද කැනඩා එන්න? | Canada Immigration 2022 Sinhala Vlog
• ඔයත් ආසද කැනඩා එන්න? |...
කැනඩා කොල්ලො ටොරොන්ටෝ සංචාරය | Canada Kollo Toronto Travel Vlog
• කැනඩා කොල්ලො ටොරොන්ටෝ ...
කැනඩාවේ ග්ලේසියර් එකක් බලන්න යමු | Joffre Lakes and Matier Glacier Hike
• කැනඩාවේ ග්ලේසියර් එකක්...

Пікірлер: 85

  • @meganrocks1009
    @meganrocks1009 Жыл бұрын

    Thank you Aiya video ekata.🖤🙏

  • @SanjeewaThuduwage-dr5eq
    @SanjeewaThuduwage-dr5eq10 ай бұрын

    Godak thankyou....♥️ hadawathinma adarei.

  • @sheinikavisha5655
    @sheinikavisha5655 Жыл бұрын

    Thank you so much for the video 🙂

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Жыл бұрын

    Thank you ayye me widiyata apiwa danuwat karanawata

  • @user-dh6qj7vh5n
    @user-dh6qj7vh5n9 ай бұрын

    Thanks Chamara 👍

  • @MangalaMunasingha-db9bq
    @MangalaMunasingha-db9bq3 ай бұрын

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @angeloiru9444
    @angeloiru9444 Жыл бұрын

    සුපිරි vdo එක bro🙏

  • @niranjaladissanayake6352
    @niranjaladissanayake6352 Жыл бұрын

    This is very important vedio....thank you

  • @kanchikrish9540
    @kanchikrish9540 Жыл бұрын

    Thanks aiye🙏

  • @darshanakasunsandasiri5381
    @darshanakasunsandasiri5381 Жыл бұрын

    Aththatama watinawa aiye mewage vidiyo ekak dapu ekata thanks me vlog eka pennuwata oyat mageth hine ikmanatama kanadawata enna parissamin inna 😍🌼🤘💪👊🌼😍

  • @shashiprabathkarunarathna6354
    @shashiprabathkarunarathna63544 ай бұрын

    It’s really Great ❤

  • @sunildissanayake
    @sunildissanayake Жыл бұрын

    Hi how are you doing hope everything good. Thanks kollo very impressed.

  • @naradalakmini867
    @naradalakmini867 Жыл бұрын

    Thank you kolla 😍💗🌷

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 Жыл бұрын

    Very useful information

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    Wow 👍🏼💪

  • @maduniperera6370
    @maduniperera6370 Жыл бұрын

    Thanks . 👍👍💗

  • @user-ve1hs4jw1b
    @user-ve1hs4jw1b2 ай бұрын

    Thank you so much brother

  • @user-xy2op8vg2v
    @user-xy2op8vg2v9 ай бұрын

    Thank you bro...

  • @Jagas-Journey
    @Jagas-Journey Жыл бұрын

    985 වෙනි සබ් එක මගෙන්... ❤️❤️❤️

  • @SakunthalaSadamali-xx3oi
    @SakunthalaSadamali-xx3oi Жыл бұрын

    Thank you so much

  • @ruwananushka9672
    @ruwananushka967217 күн бұрын

    Thanks bro

  • @hashanwickramasinghe1067
    @hashanwickramasinghe1067 Жыл бұрын

    Thanks machan❤

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Welcome 😊

  • @gimashinimesha-zl9lu
    @gimashinimesha-zl9lu9 ай бұрын

    😮Thank you

  • @chamaldf
    @chamaldf Жыл бұрын

    Meka watinawa bro!

  • @prettygirl6896

    @prettygirl6896

    Жыл бұрын

    ඔස්ට්‍රේලියා පී.ආර් තියෙන කෙනෙක් ව බැ!න්දොත් කෙලින්ම වී!ස හම්බෙනව 😁 එහෙම අය දැක්කම පො!ඩ්ඩක් ශේ!ප් එකේ කතා කරල බ!ලන්න. හ!දිස්සියෙන්වත් කැ!මති උනොත් ගො!ඩ. ඔයා කෙ!ල්ලෙක් කියල හිතන්න එපා, එයා කො!ල්ලෙක් උනත් ක!මක් නෑ! රි!ක්වෙස්ට් එකක් ය!වන්න... මම නම් ෆේ!ස් බු!ක් එකේ පී.ආර් තියෙන කෙනෙක්ට රික්වෙස්ට් එකක් යැව්ව, ලැජ්ජාව පැත්තක තියල. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලා, එයා මාව බැන්ද, දැන් ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. ලන්කාවෙ කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් කියන්න තියෙන්නෙ ඔය ක්‍රමේම තමයි.... .....................//

  • @pramor646
    @pramor646 Жыл бұрын

    Airport process 1th video 1k karanna. ☺️👍❤️🇨🇦

  • @chandimajayasundara2357
    @chandimajayasundara23575 ай бұрын

    Thank you Canada Kollo

  • @thusharamadhumalichandrase4324
    @thusharamadhumalichandrase4324 Жыл бұрын

    බොහොම ස්තූතියි චාමර 😍😍 හුගක් වටින වීඩියෝ එකක් ... fraud calls ගැනත් එකක් කරන්න .

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Thank you aniwaryenma karannam

  • @Europe58
    @Europe58 Жыл бұрын

    Wow Canada amazing. Have u been to Branff

  • @mrheshan100
    @mrheshan100 Жыл бұрын

    For one bank, I was able to configure the OTP to my Canadian number. The other bank, I'm getting the OTP via the email. I think it depends on the bank. However, it is always good to configure in a way to receive it via the email vs the text message.

  • @leelagamage9842
    @leelagamage9842 Жыл бұрын

    Thank you putha adahas tikata mage duvath December enna innava

  • @jithumsanketh
    @jithumsanketh Жыл бұрын

    ❤️❤️

  • @kumarilathagmage8864
    @kumarilathagmage8864 Жыл бұрын

    Wow

  • @ayomiekanchana8216
    @ayomiekanchana8216 Жыл бұрын

    Thank you very much kolla👍 ලයිසන් එක ගැන video එකක් කරන්න

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    අනිවාර්යයෙන් කරන්නම් ♥️🤩🙌😁

  • @manishirajithonline9558

    @manishirajithonline9558

    Жыл бұрын

    Yes please

  • @T__C.9

    @T__C.9

    Жыл бұрын

    @@canadakollo අනිවා ඕනෙ 😌👌🏻

  • @paseenanupa498
    @paseenanupa498 Жыл бұрын

    Vancouver city tour ekakuth karamu kollo ❤️

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Aniwaa karamu karamu 🤩🙌♥️

  • @punarupradeepanath7852
    @punarupradeepanath7852 Жыл бұрын

    ❤❤❤❤❤

  • @malapeiris66
    @malapeiris666 ай бұрын

    Putha egency ekakin mage puthava eyalage sallivalin kotiyak deela receipt eka puthata deela nanvatha eyalage salli gannava e kiyanne bussiness visa kiyala thamai agency eka kiyanne

  • @kavindawikcrymage1023
    @kavindawikcrymage1023 Жыл бұрын

    😍😍🇨🇦

  • @jithumsanketh
    @jithumsanketh Жыл бұрын

    vancouver shopping volg ekak onaaaa🖤

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Grocery shopping ekak nam danawa lagadi

  • @jithumsanketh

    @jithumsanketh

    Жыл бұрын

    @@canadakollo aiyye clothes and shoes ekakuth ona

  • @buvaniahashvi7521
    @buvaniahashvi7521 Жыл бұрын

    Mamat me march wala enava ayye 😍

  • @bartel-shop
    @bartel-shop Жыл бұрын

    👏 🎞 👏

  • @maleeshakalpani9686
    @maleeshakalpani96869 ай бұрын

    Wintar eka mona kaleda e e kalawal tika puluwannam kiyanna

  • @Squirrel.shorts
    @Squirrel.shorts10 ай бұрын

    New Brunswick gena video 1k karannako

  • @kanchanafernando2648
    @kanchanafernando2648 Жыл бұрын

    Study gap ekk thibboth apply krnna brida🤔

  • @madhukasurangi3458
    @madhukasurangi3458 Жыл бұрын

    Mokakda Brother oya inna province eka

  • @sithijatharuka1994
    @sithijatharuka19949 ай бұрын

    Iron ekak genawada eddi

  • @yasirulaknath708
    @yasirulaknath708 Жыл бұрын

    Quebec city eka ganath video ekak one..🤍✌🏻

  • @user-dq7fs4eo2y
    @user-dq7fs4eo2y Жыл бұрын

    Gold kochchara puluwanda?

  • @user-dq7fs4eo2y
    @user-dq7fs4eo2y Жыл бұрын

    Nova Scotia gena vedio ekak danna puluwanda

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    api godak details danne na NS gana balamu issarahata

  • @vindyaweerasekara9862
    @vindyaweerasekara9862 Жыл бұрын

    Apith ynna inne tawama visa ne

  • @chandukoo9353
    @chandukoo9353 Жыл бұрын

    Godak aya ekapara awot kohomada junction ekata apu wahana piliwela hoyaganne

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Junction eka 4 way stop ekak nam first come first serve , 2 way stop ekak nam stop board eka nathi ayata tama right of way eka thiyenne,

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl6 ай бұрын

    කැනඩාවෙන් ලංකාවට වීසා එවන එක ටික දවසකට නතර කරලා කියන්නේ ඇත්තද

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl6 ай бұрын

    කිලෝ කීයක් ගේන්න පුළුවන්ද ලංකාවෙන් යනකොට

  • @PANSPereraELT__B_
    @PANSPereraELT__B_ Жыл бұрын

    My baby is one year and 3months old. So he has syrup bottles. Where should I pack them. In hand luggage or main luggage 🤔🤔🤔 plz reply ASAP

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    main laggage

  • @SarathChandrasiri-ms6rr
    @SarathChandrasiri-ms6rr11 ай бұрын

    මගේ පුතාට අවු 19 OL හොදින් පස් AL කරමින් හ්ටියත් යාලුවෙකු මාර්ගයෙන් විසා ඉල්ලුමි කරා විසා අවොත් රැකියාවක් හොයාගැනිමට පුලුවන් වෙයිද ස්තුතියි

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 Жыл бұрын

    Canada වලට ජොබ් වීසා ගන්නවද ? ඒ කිව්වෙ cleaning ,farming වගේ ඒවට 🤨 මං දන්න අදුරන ලංකාවෙ ඉන්න කෙනෙක් එහෙම කතාවක් කිව්වා..ඒකයි

  • @nadeeratharanga4970
    @nadeeratharanga4970 Жыл бұрын

    Student visa එද්දි visa වැදුනට පස්සෙ uni පටන් ගන්න මාසයක් දෙකක් තිබුනත් කැනඩාවට එන්න පුලුවනිද.

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    Danna widiyata masayak nam prashnayak naa

  • @DilshanNimarshana-rk1li
    @DilshanNimarshana-rk1li Жыл бұрын

    කැනඩා කොල්ල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Жыл бұрын

    Ane puluwan kenek innawa nam beheth tikak aran denna puluwanda godak pin mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa beheth tika ganna dan amarui ekai me widiyata udawwak illanne puluwan kenek innawa nam beheth tikak aran denna puluwanda godak pin!

  • @RedProM

    @RedProM

    Жыл бұрын

    Phone no …

  • @wajirapriyangani5219

    @wajirapriyangani5219

    Жыл бұрын

    @@RedProM Binduwai haththa hatharai Binduwai panas hayai Anu pahai Binduwai hathara

  • @kaveeshaperera2738
    @kaveeshaperera2738 Жыл бұрын

    අපෙ ලේ නැකම් තියෙන පවුලක් Canada 🇨🇦 wala ස්තිර පදින්චි හිටියොත් අපිට යන්න විදියක් කියන්නකො

  • @canadakollo

    @canadakollo

    Жыл бұрын

    mama danna widiyata mother farther grand parents or children lata tama sponsor karanna puluwan, sahodarayekwa gannawa nam 18 ta wada adu wenna saha eyata lankawe balaganna kawuruth na kiyala prove karanna oni

  • @kaveeshaperera2738

    @kaveeshaperera2738

    Жыл бұрын

    @@canadakollo a Hari aiye thanks

  • @user-xr1ic5kf2q

    @user-xr1ic5kf2q

    Жыл бұрын

    @@canadakollo itls exam onada

  • @jazzamusic9731
    @jazzamusic9731 Жыл бұрын

    කැනඩා එද්දී ටැටූ ගහලා තියෙද්දි වීසා ගන්න බැයිද

  • @oshanroy6495

    @oshanroy6495

    Жыл бұрын

    Ewa aulak nh

  • @ravindubhanuka
    @ravindubhanuka Жыл бұрын

    contc number ekk dannko denaganna godak dewal thiyenw brooo

  • @gayanmaddddhusanka206

    @gayanmaddddhusanka206

    Жыл бұрын

    Canada wala Chris pro enaergy kiyala company ekak tiyenawada

Келесі