කාටවත් සල්ලි නොදී තනිවම කැනඩාවේ රැකියාවක් සොයාග - How to find a job in Canada without giving money

NOC එක මෙතනින් සොයාගන්න - www.canada.ca/en/immigration-...
අදාල රැකියාවේ විස්තර සඳහා - noc.esdc.gc.ca
රැකියා සොයාගැනීම සඳහා
www.jobbank.gc.ca
ca.indeed.com

Пікірлер: 43

  • @jenetfernando804
    @jenetfernando80411 күн бұрын

    අද රට යවනවා කියලා පුදුම විදියට මනුෂ්‍යයින් අද මුලා කරනවා.මල්ලිට බොහොම ස්තූතියි මේ කරුණු වලට

  • @priyarajapaksha1705
    @priyarajapaksha170510 күн бұрын

    බොහොම ස්තූතියි 🙏🙏🙏 සහෝදරයා ....ජයෙන් ජයම වෙිවා .....

  • @chandiwijayakoon
    @chandiwijayakoon12 күн бұрын

    Thank you very much for the details....

  • @HarshaBugla
    @HarshaBugla12 күн бұрын

    Great bother 🏁🙋🇱🇰

  • @sarindraherath4881
    @sarindraherath488112 күн бұрын

    Thank you ❤

  • @user-eq4yj2ws8f
    @user-eq4yj2ws8f13 күн бұрын

    Good job

  • @ShanthaSisiraDewage
    @ShanthaSisiraDewage6 күн бұрын

    Super ❤❤❤❤❤❤❤❤❤

  • @prasanthapeiris5194
    @prasanthapeiris519412 күн бұрын

    Embroidery machine wala job thiyenawada.

  • @Sameera-f2o
    @Sameera-f2o9 күн бұрын

    Matath puluvanda farmin jobs akac set karaganna

  • @asankapriyadarshana549
    @asankapriyadarshana5496 күн бұрын

    Malli puluwannam udau karanna kohomada karanna ona kiyala,m.g. danna

  • @hasaninikeshala8561
    @hasaninikeshala85616 күн бұрын

    මගේ හස්බන්ඩ් ලංකාවේ consultancy company එකකින් apply කරලා ඉන්නේ. vfs කලා. vfs කරලා දැන් 3 months. refuse වෙලාද කියලත් සැකයි. මට ඉදිරි process එක ගැන හරි විස්තරයක් දැනගන්න contact කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් නම් ලොකු උදවුවක් 🙏

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    5 күн бұрын

    පාස්පෝට් vfs යවන්නෙ අවසාන step එකේ දි. ඒකියන්නෙ visa approve වුනාම. එතනදිත් reject වෙන්න පුළුවන් නමුත් බොහෝම කලාතුරකින්. Passport යවල නම් ගොඩක් කල් ඉන්න ඕන නෑ. FB එකට එන්න facebook.com/lahirusanjeewa7

  • @ruwankumara4672
    @ruwankumara467212 күн бұрын

    Carpenter job thiyanawada

  • @lakmaldisanayaka1748
    @lakmaldisanayaka174810 күн бұрын

    Brother me widiyta apply karla job ekk set unoth mulinma payment ekk kranna onada?

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    9 күн бұрын

    කාටවත් සල්ලි දෙන්න නෑ. Visa දාද්දි රජයට දෙන්න තියෙනව application fee visa fee. Medical and biometric වලට වියදම් වෙනව.එහෙම නැතිනම් ⁣⁣ඔයා immigration consultant කෙනෙක් ගන්නව නම් document වැඩ වලට‍, එයාට එයාගෙ සේව⁣ෙ ගාස්තුව දෙන්න ඕන

  • @ITsMI1107
    @ITsMI11073 күн бұрын

    Ethkota visa sponser krnwada employer godak ewage krnne ne kiynwa

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    2 күн бұрын

    LMIA දෙන රැකියාවක් හොයාගන්න. LMIA දෙන ආයතන ටික මම වෙන වීඩියෝ එකක දාල ඇති. කැමතිනම් ඒක බලන්න

  • @user-pc9iz3dy7j
    @user-pc9iz3dy7j11 күн бұрын

    Mage husband mehema canada wala caregiver job ekakta apply kala..candawe agency ekakin ape WES eka illuwa..eth me dawas wala sri lankawa campus wahala nisa WES eka yawaganna beri una..e agency eken mail eka ewala den masa 3k witara ati..mokada karanna puluwan kiyala upadesak denna puluwanda?

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    11 күн бұрын

    Hodama de dean ekka personally hari kathakarala wede karaganna eka. Mokada employers la godak kal balagena inne nene.

  • @parakumbandaraekanayake738

    @parakumbandaraekanayake738

    11 күн бұрын

    Canada agency eka gana wisthara kiyanna puluwan da... loku udawwak

  • @subashkumara181

    @subashkumara181

    10 күн бұрын

    kohomd husband apply kle?math care giver course krl experiencuth tyenwa

  • @dilushama1844

    @dilushama1844

    9 күн бұрын

    auto motive painting vacancies thiayanavada canada vala

  • @pansilupansipanai
    @pansilupansipanai12 күн бұрын

    Loku wistharayak dena gathth brother kohomada Canada standerd ekata cv ekak hadanne saha apply karama try karala mehema job set una aya innawada

  • @pansilupansipanai

    @pansilupansipanai

    12 күн бұрын

    Poddak kiyannako cv ekak hadanne kohomada kiyala

  • @pansilupansipanai

    @pansilupansipanai

    12 күн бұрын

    Please reply

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    12 күн бұрын

    Google search karanna Canadian CV format kiyala. Normally page, No photo and educational qualifications walata kalin experiences danna

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    12 күн бұрын

    LMIA/රැකියා දෙන ආයතන සොයාගන්නේ මෙහෙමයි. How to find LMIA/job offering employers in Canada kzread.info/dash/bejne/nWeNybaRj5Oph5s.html මේකෙ මම LMIA දෙන ආයන ආද තියෙනව කැමතිනම් ඒක බලන්න

  • @pansilupansipanai

    @pansilupansipanai

    12 күн бұрын

    Cover letter ekath ehemada

  • @shamalirodrigo3587
    @shamalirodrigo358712 күн бұрын

    Visit visa awith inna kenekta job hoyaganna puluwan da.

  • @nuwanthuduwage6869

    @nuwanthuduwage6869

    11 күн бұрын

    visit awaill work karanna baha, mulinma work visa walata maru wenna oni

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    10 күн бұрын

    Thank you ❤❤🙏🙏🙏🙏🇱🇰

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake737511 күн бұрын

    Oya monada karanne 🇨🇦 inna province eka Mokakda

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    9 күн бұрын

    මම farming. Newfoundland වල ඉන්නෙ

  • @trending26565
    @trending2656510 күн бұрын

    Unskil puluwnd?

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    9 күн бұрын

    පුළුවන් නමුත් ඒක ඔයාගෙ පලපුරුද්ද මොන ක්ෂේත්‍රයේ ද කියන එකපමත රදාපවතිනව

  • @RashmiPrabha-e9p
    @RashmiPrabha-e9p11 күн бұрын

    Thank you so much your guide

  • @DulminiMaduwanthi-di3yq
    @DulminiMaduwanthi-di3yq14 күн бұрын

    Oyawa contact karaganna puluwanda

  • @walkwithsanjeewa

    @walkwithsanjeewa

    14 күн бұрын

    මොනව ද දැනගන්න අවශ්‍ය ?

  • @DulminiMaduwanthi-di3yq

    @DulminiMaduwanthi-di3yq

    14 күн бұрын

    @@walkwithsanjeewa my husband Canada anna balaporoththuwen inne. Wistarayak dena ganna contact karaganna puluwanda

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    10 күн бұрын

    Ģoďak pin godak pin Lassnai putha video eka godak hodai special wishes ❤thanks🙏🙏🙏🇱🇰

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    10 күн бұрын

    Gods bless you all thanks ❤🙏🙏🙏🙏🇱🇰

Келесі