Wasanthaye Aga - Edward Jayakody @ Dell Studio Season 02 ( 27-03-2015 ) Episode 03

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 40

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa78143 жыл бұрын

    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ.. ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු එය අප නොවි පමා පියවර මැන යමු අපි යොදුන් ගෙවා වසන්තයේ අග.. දොරගුලු හැරලමු අපි දෙහදේ හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ.

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis2 ай бұрын

    අනේ දෙවියනේ කොච්චර ලස්සන සිංදුවක් ද

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge55945 жыл бұрын

    One of my favourite songs..love the lyrics and the beautiful melody of this song....the voice of Sir Edward's calms the mind...🙏

  • @manjulathilakumara1359
    @manjulathilakumara135910 ай бұрын

    මූලික සිංදුවේ රස කිසිවක් නොමරා අති දක්ෂ විදියට කරපු ප්‍රතිනිර්මාණයක් .. මහේශ් දෙනිපිටිය... දිර්ඝායූ වේවා!! එසේම සුගායනයක් කල ජයකොඩි එඩ්වර්ඩ් මහතාට ප්‍රණාමය වේවා!!

  • @user-lq2wr4iu1v
    @user-lq2wr4iu1v5 жыл бұрын

    ආත්මය වැළදගත් ගිත ස්තුතියි දෙරණ ....

  • @mahenranatunga4215
    @mahenranatunga42156 жыл бұрын

    Let's meet up at the end of summer my love; On a bed of flowers - a valley of soft sand. Holding hands listening to new chronicles Let’s take a new breath and depart from each other When the moon begins to shine at dusk. When will it be the next time for us To take a rest from life? We know it not, - let’s not be late! Haste our way working the distance Let’s break the shackles of our hearts Let’s laugh as we've wished before On the silent hour no dog sees us Let’s be alone in our own world...

  • @MethmalJayasekara

    @MethmalJayasekara

    4 жыл бұрын

    Truly inspiring translation ♥️

  • @mahenranatunga4215

    @mahenranatunga4215

    4 жыл бұрын

    @@MethmalJayasekara It's from the heart - I too have lived this song and said farewell in pursuit of a greater purpose. You've got only one life and choices we make are irrevocable...

  • @noelineperera9052

    @noelineperera9052

    2 жыл бұрын

    @@mahenranatunga4215 I like your translation. Do u not think that the song has a very sad undertone, possibly a wish to meet your lover from the past at the end of your youth?

  • @amalfernando8316
    @amalfernando83169 жыл бұрын

    Beutyfull,no words to say Mahesh you doing some Miracle's with music here

  • @nishanpeiris6586
    @nishanpeiris65864 жыл бұрын

    සොදුරු මනුසෙයෙක් ඇත්තටම මෙතුමා

  • @RODWAY2012
    @RODWAY20124 жыл бұрын

    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ...

  • @pavanchank5465
    @pavanchank54659 жыл бұрын

    Mostwaited episode of Dell studio......Great Mr. Edward Jaykody

  • @community1854
    @community1854 Жыл бұрын

    My best in the 80s!! Goosebumps still…yiu become a lover immediately..

  • @chamilathanushi2666
    @chamilathanushi26669 жыл бұрын

    අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ ....

  • @kasunsiriwardana5167

    @kasunsiriwardana5167

    5 жыл бұрын

  • @manjusss4001
    @manjusss40015 жыл бұрын

    Voice Mmmm

  • @chandimagamage7871
    @chandimagamage78716 жыл бұрын

    Such a beautiful song

  • @raveeshprabhashware9386
    @raveeshprabhashware9386 Жыл бұрын

    Superb

  • @buddhikeekanayake7675
    @buddhikeekanayake76756 жыл бұрын

    සොඳුරු මිනිසා

  • @erangasuriya6174
    @erangasuriya61742 жыл бұрын

    Oh.,....my......god....

  • @sudathbisobandaradissanaya4956
    @sudathbisobandaradissanaya49567 жыл бұрын

    tx mahesh sir...& derana..

  • @SachinDilshanFernando
    @SachinDilshanFernando Жыл бұрын

    ♥️✨🙏

  • @roshaniseneviratne2678
    @roshaniseneviratne26787 жыл бұрын

    Beautiful version of this evergreen song!!!!

  • @dhananjanadesilva8594
    @dhananjanadesilva85944 ай бұрын

    Hamadaama ahuwath epa wennaha❤🎶

  • @amalfernando8316
    @amalfernando83169 жыл бұрын

    Song also very very nice EJ

  • @mahanamathikula1187
    @mahanamathikula1187 Жыл бұрын

    Thawa reela

  • @PCS2012
    @PCS20128 жыл бұрын

    this song very close to me

  • @yohanrathnayake4211
    @yohanrathnayake42116 жыл бұрын

    Such a Beautiful song

  • @thisaraharsana2906

    @thisaraharsana2906

    5 жыл бұрын

    👍👍👍👍👍👯

  • @2004sahan
    @2004sahan7 жыл бұрын

    great song

  • @user-os2rv1hd2f
    @user-os2rv1hd2f7 жыл бұрын

    ලස්සනයි ගොඩක්.

  • @asankapriyasaman2474
    @asankapriyasaman24748 жыл бұрын

    i like this song.

  • @kekuludissanayake
    @kekuludissanayake Жыл бұрын

    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී... කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා..... හෝරාවේ ගිමන් නිවන්නට ජීවිතයේ යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ නොදනිමු එය අප නොවි පමා පියවර මැන යමු යොදුන් ගෙවා වසන්තයේ අග හමුවෙමු සොඳුරිය... දොරගුලු හැරලමු අපි දෙහදේ හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ කිසිවෙකු නොදකින නිහඬ පැයේ තනිවෙමු මොහොතක් අපේ ලොවේ වසන්තයේ අග හමුවෙමු සොඳුරිය...

  • @wimukthianuradha
    @wimukthianuradha5 жыл бұрын

    1:38

  • @wimukthianuradha
    @wimukthianuradha5 жыл бұрын

    2:45

  • @pottasome
    @pottasome6 жыл бұрын

    Aluth sangeetha sankalana karana eka hondai, habei geethaye arutha oluwe tiyagena. Ape kaale bohomayak gaayakayanta, thanu nirmanaya karannanta therenne naththeth ekai. Mahesh denipitiyata maa kamati wuwath, aluth sangeetha sanyojanayen geeethaye arutha sampurnayenma kaa damaa athi bawak thamai penenne. Meka asaa, original sinduwa aseemen mage adahasa prathyaksha wevi

  • @PCS2012
    @PCS20128 жыл бұрын

    this song very close to me

  • @rumeeshpriyantha6267

    @rumeeshpriyantha6267

    5 жыл бұрын

    WOOW WERE NICE

  • @songsbar5651
    @songsbar56514 жыл бұрын

    1:35

Келесі