උන් මගේ දරුවාව කෝමා කරලා පැනලා ගියා මහත්තයෝ | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 2 600

  • @sewangalaapi7788
    @sewangalaapi77883 жыл бұрын

    හැප්පුවෙි සුදුපාට ප්‍රාඩෝ එකක්..අපේ ගේ ඉස්සරහ දි..ඒ වාහනේ ගිය වෙිගෙට කොල්ලා මෙහෙම හරි ඉතිරි උනා ඇති. මෙයාලා ආවෙි පල්සර් 135ක්.දෙන්නෙක් හිටියා බයික් එකේ..බයික් එක පැදපු එක්කෙනා වැටුනේ අඩි ගානක් විසි වෙලා වැටුනේ. කොල්ලගේ කකුල බයික් එකේ පිටිපැත්තේ සොකටි එකේ හිර වෙලා තිබුණේ.අපි උස්සලා ගනිද්දි මෙියාගේ ඔලුව පිටිපැත්තේ සිදුරකින් ලේ ගලනවා...කොහම හරි අපි පස්සේ දන්නේ මෙියා මෙිචිචර වැඩිඩෙක් කියලා...

  • @chanakacmb9933

    @chanakacmb9933

    3 жыл бұрын

    🙏😓එ වෙලාවේ පිහිට වුනාට ආවට පින් මචාන්.

  • @sandiindi4770

    @sandiindi4770

    3 жыл бұрын

    අමිල සංජීව වෙද මහත්තය ලගට ගෙනියන්න කියන්න කොහොමහරි.. පින්

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    3 жыл бұрын

    @@chanakacmb9933 අපි හිතුවෙි මැරිලම කියලා මචං.කොහෙන් දෝ එතනට ආවා නස්⁣ නොනා කෙනෙක් එයා තමයි.කිවිවෙි ඉක්මන් කලොත් දෙන්න බෙිර ගන්න පුලුවන් කියලා.කොලේලෝ ටික සට ගාලා උනන්දු උනේ එතකොට...

  • @chanakacmb9933

    @chanakacmb9933

    3 жыл бұрын

    @@sewangalaapi7788 මගේ අයියා කෙනෙකුත් නැති උනා මචාන්, වැස්ස දවසක බයිසිකලය ලෙස්සලා, CCTV එකේ පැය ගානක් කවුරුත් උදව්වට ඇවිත් නැහැ. එ නිසයි මැරුනේ මිනිසුන් බල බල යනවා හැමොම බයෙන්, 😓

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    3 жыл бұрын

    @@chanakacmb9933 ඒක ඇත්ත බන්..මම තමයි මෙිකේ 119 කතා කලේ..ඉතින් මම තමත් පොලිසි ගානේ.වරද කරපු එවුන් නිදහස් අපි තම පොලිසියේ පොලිමි වල....

  • @xo5913
    @xo59133 жыл бұрын

    බුද්ධිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා 👍 එකක් දාමු😓😕 👇👇👇

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤❤❤ 🙏🙏🙏🙏

  • @sewwandiperera2811

    @sewwandiperera2811

    3 жыл бұрын

    මාත් පතනවා එහෙම

  • @ruwanthimasrimali9738

    @ruwanthimasrimali9738

    3 жыл бұрын

    Math pathanawa dalada samiduge pihiten ikman suwaya lebewa....

  • @colomboacupunctureclinic6706

    @colomboacupunctureclinic6706

    3 жыл бұрын

    🙏🙏🙏

  • @tharangadilshan1211

    @tharangadilshan1211

    3 жыл бұрын

    Mama suwa wenda kiyanawa saho

  • @manjuabewikcrama
    @manjuabewikcrama2 ай бұрын

    අනේ... මේ රත්තරන් කොල්ලා.. සනීප වෙන්න ඕනි.... ... ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටෙන් දළදා හාමුදුරුවන් ගෙ පිහිටෙන්... ආයෙ හිටිය තත්වෙට එන්න ඕනි❤❤❤❤❤❤❤ඕනි ❤❤❤❤❤❤❤

  • @ushanchathura7907
    @ushanchathura79072 жыл бұрын

    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් ශක්තියෙන් ධෛර්යෙන් බලයෙන් ඉක්මන් සුව ලැබේවා.!!! බුදු සරණයි.!!!

  • @dniitproduction5515
    @dniitproduction55153 жыл бұрын

    තිස්තුන් කොටියක් දෙවි පිහිටයි!🙏🙏🙏 අයියේ..ඉක්මනටම සුවපත් වෙවා!!...

  • @rohenypuspalata2160
    @rohenypuspalata21603 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා පුතේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ඔයාට නිරතුරුවම ලැබේවා!!!❤❤❤

  • @sujasuja3318

    @sujasuja3318

    3 жыл бұрын

    ඒසේම වේවා

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    RoHihi kumar has 3AM and were married 😃💓😢😥😰😫😫😭😭😢😥😰😩🤣😅😂😍😢😥💞💕💓💗❣

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    😄😂😅🤣🤓😢😥😰😢😥😰💞💕💓💗❣

  • @sandaninisansala2963

    @sandaninisansala2963

    3 жыл бұрын

    එසේම වේවා

  • @bolemachan5375

    @bolemachan5375

    3 жыл бұрын

    Ikkkkmanin suwa wenawa machan ubata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xo5913
    @xo59133 жыл бұрын

    ආනන්ද වෙඩිසිංහට උපහාර පිණිස 👍එකක් දාමු😓 👇👇👇

  • @janakasanadakelum2913

    @janakasanadakelum2913

    3 жыл бұрын

    👍

  • @surangifernandokirihettige3380

    @surangifernandokirihettige3380

    3 жыл бұрын

    🙏🙏🙏

  • @RabiRabi-ir1nn

    @RabiRabi-ir1nn

    3 жыл бұрын

    @@surangifernandokirihettige3380 plll

  • @RabiRabi-ir1nn

    @RabiRabi-ir1nn

    3 жыл бұрын

    @@surangifernandokirihettige3380 lllllllllllllllplpllllllllllppllplplpl

  • @RabiRabi-ir1nn

    @RabiRabi-ir1nn

    3 жыл бұрын

    Lllllll

  • @RESHACN
    @RESHACN3 жыл бұрын

    වටිණ කොල්ලේක් රටට අහිමි ව ගියා දෙදෙනාට ඉක්මනිම් සුවය පතනවා..........බුදු සරනයි

  • @petthaputha2647
    @petthaputha26473 жыл бұрын

    මේ කොල්ලට කරපු දේට ඔකුන්ට හෙන හතම ගාහන්න ඔනේ කාලකන්නින්ට ...බුදුසරණයි සහොදරයා ඉක්මනින් සුව වෙන්න ඔනේ ...අපේ ආයුෂත් අරන් ඉක්මනින් සුව වේවා ...

  • @sagithmadushanka634

    @sagithmadushanka634

    2 ай бұрын

    එහෙම මුකුත් වෙන් නෑ ,ඕව බොරු අදහස් විතරයි

  • @xo5913
    @xo59133 жыл бұрын

    මේ අපරාධය කරපු ඒ නොහික්මුණු රියදුරා මේ පවුලට ලොකු වන්දියක් ගෙවනවට කැමති උන් කෝ😔😤 👇👇👇

  • @malkimalki7360

    @malkimalki7360

    3 жыл бұрын

    Api udinma kamathi

  • @DhammaNirodha1

    @DhammaNirodha1

    3 жыл бұрын

    වන්දි ගෙවල වැඩක් නෑ ...මනුස්සයා සනීප වෙන්නැතුව...

  • @xo5913

    @xo5913

    3 жыл бұрын

    @@DhammaNirodha1 උ සනීප වෙන්නැති එකේ වන්දියක් ගත්තම මොකෝ බං😃

  • @DhammaNirodha1

    @DhammaNirodha1

    3 жыл бұрын

    සහෝ සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නෙ... ඔයා තාම ජිවිතය හදුනන්නෑ... ජීවිතයකට කොහොමද මුදල් වලින් ගණනක් කියන්නෙ... සුව කරන්න සල්ලි ඕනි බව වෙනම් දෙයක් ...

  • @thisumaproduction2404

    @thisumaproduction2404

    3 жыл бұрын

    @@xo5913 😬😬😬😬

  • @sajabdeendeen2437
    @sajabdeendeen24373 жыл бұрын

    මම අල්ලා දේයින්ගේන් පාථන කරනවා අපේ විරයා සුවවේයි අමිිමා

  • @user-ip5xd9vz1l

    @user-ip5xd9vz1l

    3 жыл бұрын

    🙏

  • @hashinthasahan8616

    @hashinthasahan8616

    2 жыл бұрын

    E machaneth athi 😊

  • @sakenabegam7362

    @sakenabegam7362

    2 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭😭alla dayyo baragay hamin

  • @sajabdeendeen2437

    @sajabdeendeen2437

    2 жыл бұрын

    @@sakenabegam7362 ඔයත් අල්ලා දේවියන් ගේන් පරථනා කරන්න මම සවුදිය ඉන්නේ මක්කමට ගිලා පරථනා කරා

  • @MalaniKarunasingha

    @MalaniKarunasingha

    Ай бұрын

    Ruwnweli sarjunge pihitlebew

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi8173 жыл бұрын

    බුද්ධික පුතේ දළදා සමිිදුගේ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය ලැබේවා 😢😢😢

  • @subodabandara7175
    @subodabandara71753 жыл бұрын

    බුද්ධික සහෝදරයා..මුලු ලංකාවම ඔබට ආශිර්වාද කරන්නෙමු.🙏🙏....ඔබට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏.....සියලු දෙවියො ඔබව රකිත්වා....🙏🙏.....🥺❤️❤️

  • @DhanuShka-gz5hm
    @DhanuShka-gz5hm3 жыл бұрын

    අපේ යුනිට් එකේ හොදම ශූරයෙක්...ඇත්තටම දුකයි මචන් උඹට උනු දේ ගැනනම්..😪😪

  • @idhuuakil3058

    @idhuuakil3058

    3 жыл бұрын

    Paw ane 😥

  • @janakabandara6213

    @janakabandara6213

    2 жыл бұрын

    Paw deviyane

  • @dhananjirajapksha1796

    @dhananjirajapksha1796

    2 ай бұрын

    අනේ සත්‍යය බුදු දහමෙන් සාර්ථක ආශිර්වාදයක් කර්ස්න විදිහ ඒ අම්මට කියාදෙන්න මට ඒ අම්මගෙ දුර්කතන අංකයක් දෙන්න.plz

  • @koekloeren1707
    @koekloeren17073 жыл бұрын

    මෙ පුතාට ඉක්මනින් සුව වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @manorikulathunga6579

    @manorikulathunga6579

    3 жыл бұрын

    අනේ පපුව පිච්චිලා යනවා🤣🤣🤣🤣🤣 ඉක්මනින් සුවය පතනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @NUWARAKOLLEKHEMING
    @NUWARAKOLLEKHEMING2 ай бұрын

    දැන් බුද්දික අයියා කිසිම දැන් එයා 90/ සුවෙන් ඉන්නවා. දැන් එයා bike එක පදිනවා .දෙවියන්ගෙ පිහිටය් ❤❤😢

  • @danushakumara-uq5io

    @danushakumara-uq5io

    Ай бұрын

    අඩෝ පදිනවද දැන් හොදයිද දෙවිපිහිටයි එහෙනම් ❤

  • @laxmandodawatta326

    @laxmandodawatta326

    Ай бұрын

    Ane rese apa malli

  • @kanchanaperera4516
    @kanchanaperera45163 жыл бұрын

    යුධ හමුදාපතිට පුළුවන්නම් ආණ්ඩුවේ රෙදි හෝදන එක පැත්තකින් තියලා මේ මිනිස්සු ගැන හොයලා බැලුවනම් වටිනවා❤️

  • @derrandream2080

    @derrandream2080

    3 жыл бұрын

    ගොන් කතා නොකිය හිටපන් ගෝතයා.යුද හමුදාවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා කියල තියෙනවා උබට ඇහෙන්නැද්ද...

  • @randimaruvinara6959

    @randimaruvinara6959

    2 жыл бұрын

    hmmm

  • @user-hl2zr7he9x

    @user-hl2zr7he9x

    2 жыл бұрын

    හමුදාව කියන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාති අය...මොකඳ සේනාධිනායකයා ජනාධිපති

  • @MarkFernando-ch8rc

    @MarkFernando-ch8rc

    2 ай бұрын

    Q1ap❤pp⁰⁰pp P Pppppp6​⅝@@derrandream20807:12 😢y

  • @gaminggayiya.7361
    @gaminggayiya.73613 жыл бұрын

    මන් වැඩියෙන්ම ආදරය කරපු දාවකයා.❤❤❤අනේ අයියේ අයියට ඉක්මන් සුවය ලැබෙන්න ඕනා.🙏🙏අයියට බුදුරදුන්ගේ තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනා..☸️☸️☸️

  • @chandrakoumari8581
    @chandrakoumari85813 жыл бұрын

    පව් දෙය්යනේ මේ අම්ම, තාත්තා ,සහෝදරයා කොහොම ඉවසන්නද.පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව .😥😥😥🙏

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @silviaoshani9025

    @silviaoshani9025

    3 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻💝🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mmmobile5275

    @mmmobile5275

    3 жыл бұрын

    Ane pau daeyani bs dp

  • @rohanfernando1333
    @rohanfernando13333 жыл бұрын

    ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sirimapathirana1232
    @sirimapathirana12323 жыл бұрын

    තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ම සුවපත් වේවා ! ගොඩාක් ආදරෙයි

  • @SelviSelvi-jc4zv
    @SelviSelvi-jc4zv3 жыл бұрын

    සහෝදරයා ඔබට දෙවියන් වහන්සේගෙන් පිහිට ඉල්ලමි ඉක්මනට සුව ලැබෙන්නේ කියා ඔබ අපට වටිනා සම්පතකි ජේසුනී මෙම සහෝදරයාට ඉක්මනට ඉක්මනට සුවය ලැබේවා

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mallikadissanayake9188

    @mallikadissanayake9188

    3 жыл бұрын

    Bs putha

  • @manelolsson8712

    @manelolsson8712

    3 жыл бұрын

    Hathara waran deweyange araksawa labewa

  • @KaKa-sq3vh

    @KaKa-sq3vh

    3 жыл бұрын

    ආමේන් ...ජේසුනී ඉක්මන් සුවය ලැබේවා ඔහුට ..

  • @marksusan1867

    @marksusan1867

    3 жыл бұрын

    God bless you !! Get well soon 😥🙏

  • @thusharagunarathne6664
    @thusharagunarathne66643 жыл бұрын

    😢 මම ගයාන් සඳරුවන්ගෙන් පස්සෙ මෝටර්ක්‍රෝස් බැලුවෙ මෙයා නිසා 😢

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    හදවත මොහොතකට නතර උනා...නරක වෙලාව ආවම මොන තරම් පරෙස්සම් උනත් ඒ වෙන්න තියන දේ නවත්වන්න අපි කාටවත් බෑ පෙර කල පවු පින් අනුවයි අපිට හැමදේම ලැබෙන්නෙ ....මගෙ මල්ලී ඔයාට සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රන් අකුරින් ඔබේ නමත් ලිය වේවී ඉතිහාසයේ රණවිරු බුද්ධීක ...බුදුසරණයී ඔයාට ❤️

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka40803 жыл бұрын

    නැගිටපන් බුද්ධිකයා ඉක්මනින්,තෙරුවන් සරණයි උඹට

  • @sriyanikusum5465
    @sriyanikusum54653 жыл бұрын

    අනේ දෙයියනේ ,පුදුම අසාධාරණයක්ද මේ දරුවන්ට වෙලා තියෙන්නේ .මෙච්චර රටට වටිනා ජීවිතයක් මේ වගේ අසරණ කල එක මොන අපරාධයක්ද ? පුතා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා මේ වගේ දේවල් පෙන්වා දීම ගැන පින් 🙏

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @wasanthafernando6120

    @wasanthafernando6120

    2 жыл бұрын

    Jesu pihitai .bs

  • @salmasirilanka6146
    @salmasirilanka61463 жыл бұрын

    පව් බුදු අම්මෝ දෙමාපියන් කොහොමද ඉවසන්නේ මාගේ රත්තරන් පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි ♥️♥️😀😀😀😭😭😭

  • @dineshsampath1254
    @dineshsampath12543 жыл бұрын

    ඔයාගේ රේස් අපි හරිම ආසාවෙන් බැලුවේ, බුදිධික කසුන් සිල්වා කියන නම ආයේ රේස් වල දකින්න ලැබෙයිද දන්නේ නෑ, ආයේ ඒ ජම්ප් එක දකින්න වෙයිද දන්නේ නෑ, ඒත් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ආයේ නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනේ 😥

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani15033 жыл бұрын

    විර පුතෙක්....අපි හැමදාම නයගැතියි මේ වගේ දරැවන්ට🙏🙏

  • @tharinduishan2636
    @tharinduishan26363 жыл бұрын

    ධාවන ශුර බුද්ධික ඔබ ඉක්මනින් සුව වෙලා නැවත ධාවන පිටියට එන්න ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා.බුදු සරණයි🙏🙏❤️

  • @sithumsithufanendo7632
    @sithumsithufanendo76323 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා සහොදරයා... බුදුසරනයි... ජය ශ්‍රි මාහා බෝ සමින්දුන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා...

  • @rasmikasamali6338

    @rasmikasamali6338

    3 жыл бұрын

    බුදු සරනයි

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt2 ай бұрын

    අනන්ත බුදුගුන බලයෙන් ඉක්මනින් සුවපත් වේවා නිදුක් නිරෝගි වේවා

  • @spn5579
    @spn55793 жыл бұрын

    ගොඩ ගනිල්ලා මේ අපේ රටේ සම්පතක් දෙයියනේ .මල්ලි උබට බුදු සරණයි

  • @user-kj5pb5ro8y
    @user-kj5pb5ro8y3 жыл бұрын

    මං ගොඩාක් විස්වාස කරන කෙනෙක් දේව මෑනියො ....මගේ පල්ලියේ වැඩ සිටින දේව මෑනියනේ මේ සහොදරයා සුව කරලා දෙන්න අපිට 🌷🌷🌷🌷

  • @idhuuakil3058
    @idhuuakil30583 жыл бұрын

    අනේ පව් දෙයියනේ . දක්ශ විරුවෙක්. සාදාරනය ඉටු කරන්න. ඉක්මනින් සුව වී ලක් මව් දිනාගෙන වැජබේවා ! 🙏🙏🙏🙏

  • @artgallerycraftideas1426
    @artgallerycraftideas14263 жыл бұрын

    මව් රටට ණය නැති විරයාණනි ඔබ‍ට ඉක්මන් සුව ❤️

  • @kumaragepri3483
    @kumaragepri34833 жыл бұрын

    තුන්ලෝකාග්‍රවූ සම්මාසම්බුදු🙏🙏🙏 රජාණන්වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @ndeep7152
    @ndeep71523 жыл бұрын

    අනුන්ගේ සතුට අගය කරන්න බැරි කුහක මිනිස්සු තමයි ඔය අන් ලයික් කරලා තියෙන්නේ.

  • @yasithaweersuriya6388

    @yasithaweersuriya6388

    3 жыл бұрын

    ane maha jara saththu mun neda

  • @thusharacom

    @thusharacom

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Qaboosalyahyai

    @Qaboosalyahyai

    3 жыл бұрын

    ඇත්තමයි සහෝදරයා පවු මෙ ලමයා බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @ggghhhbdjdjjd9915

    @ggghhhbdjdjjd9915

    3 жыл бұрын

    @@thusharacom apa raththaran ranaviruwata ekman suwaya labawa. maka kauru hari balanawanam mama danna weda mahaththayak ennawa gampaha. ayata puluwan wai apa ranaviruwa hoda karanna. Amila sanjeewy weda mahaththaya

  • @user-qd1jo9cw7j
    @user-qd1jo9cw7j5 ай бұрын

    මගේ ආසම ර්‍ rider . ඉක්මනින් සනීප වෙන්න. බුදුසරණයි.

  • @vitharkashashikalashashi6171
    @vitharkashashikalashashi61713 жыл бұрын

    අනේ මෙිි මල්ලිට ඉක්මනින් හොඳ වෙන්න ඔිින...බුදු සරණයි!!! මින්නේරි දෙවියන්ගේ පිහිටයි!!!

  • @xo5913
    @xo59133 жыл бұрын

    වනැස මාධ්‍යවේදීයට කැමති අය 👍 එකක් දාගෙන යං🤗 👇👇👇

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Supiri madyawediya

  • @user-li4sg3er5k

    @user-li4sg3er5k

    3 жыл бұрын

    එකෙන්ම

  • @amiladileep6888

    @amiladileep6888

    3 жыл бұрын

    Good akenama kamathi

  • @mihirikarunarathna8866

    @mihirikarunarathna8866

    3 жыл бұрын

    👍👍👍

  • @neelanshineela461
    @neelanshineela4613 жыл бұрын

    අයියෝ. කොච්චර වටිනා. ජිවිතය ක්ද.අමිලවෙද..මහතා ලගට.අරන් යන්න. සනීප කරන්න. පුලුවන් වෙයි.බුදු සරණයි. රත්තරන් පුතේ ක් ඉක්ම දණින්.සනීප.වෙයි.තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා.

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sarojadamayanthi4993

    @sarojadamayanthi4993

    3 жыл бұрын

    Koheda inne eee doctor

  • @wajirananayakkara4567

    @wajirananayakkara4567

    2 ай бұрын

    Gampaha

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y3 жыл бұрын

    ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🥺

  • @user-fd1fl1cc5n
    @user-fd1fl1cc5n3 жыл бұрын

    සුමන සමන් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය අයියේ අපිත් නාවලපිටියෙදි ඔයාගේ රේස් බලලා තියෙනවා.....🙁❤️

  • @sathsarathamal9848
    @sathsarathamal98483 жыл бұрын

    සම්මාන ටික දැක්කම කලන්තෙට ආව 😥

  • @_tv7855
    @_tv78553 жыл бұрын

    බුදුසරණයි බුද්දී ඉක්මනින් සුව වෙලා ලංකාව නෙවෙයි ලෝකෙම දිනන්න වාසනාව ලැබෙන්න ඔනේ.......

  • @user-bc6dw6st6k
    @user-bc6dw6st6kАй бұрын

    බාධක කොතෙක් ආවත් ඔබ ඉදිරියට...🇱🇰 ජය ගෙන මිසක් ආවේ නෑ පසු පසට...🇱🇰 ලක් මව රනින් සැරසූ බුද්ධ්ක ඔබට...🇱🇰 තෙරුවන් බලෙන් සුවවේවා ඉක්මනට...🇱🇰☸️🙏🙏🙏

  • @user-xq9jz4wm3v
    @user-xq9jz4wm3v3 жыл бұрын

    මට මතක විදිහට අවුරුද්ද 2006, 2007 වගේ . මේ යුහාන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී වාහන උඩින් පිම්ම පැනලා ඉස්සෙල්ලාම මාධ්‍ය හමුව මා එක්ක කලේ සජීවීව රුහුණු සේවයට. එතකොට මේ බුද්ධික අවුරුදු 10 විතර ඇති . මා ගාව දැවටි දැවටි හිටියේ.තෙරුවන් සරණයි ඉක්මනින් සනීප වෙන්න පුතා ..

  • @tharuradi4990

    @tharuradi4990

    3 жыл бұрын

    වෙන්න බෑ යොහාන් හමුදාවට ආවෙත් 2009 දෙසැම්බර්

  • @user-xq9jz4wm3v

    @user-xq9jz4wm3v

    3 жыл бұрын

    @@tharuradi4990 වෙන්නැති පුතා . කොහොම හරි මම දැන් 2012 ඉදලා ඉන්නේ රාජ්‍ය සේවයේ . මාතර ආමි එකේ ලොකූ උලෙළක් තිබුණා . උයන්වත්ත ක්‍රීඩාංගණයේ. එදා ගුවන් විදුලි කවරේජ් එක කලේ මම . අපේ යාලුවෙක්ගෙ වාහන 3 කුත් එදා එයා පනිද්දි තිබුණා . යොහාන් පිට්ටනිය ගේට් එකෙන් එලියේ ඉදලා ස්පීඩ් කරල ආවේ.

  • @tharuradi4990

    @tharuradi4990

    3 жыл бұрын

    @@user-xq9jz4wm3v ඔව් මාත් එදා griund එකේ ඉදියෙ. එ කතාව ඇත්ත.

  • @mayuriegunasekara6609

    @mayuriegunasekara6609

    2 ай бұрын

    ​@@user-xq9jz4wm3vඛ.

  • @madurangadilshan7783
    @madurangadilshan77833 жыл бұрын

    Get Well soon බුද්ධි.....එකෙන්ම වැඩ්ඩෙක්...කොහෙවත් යන කාලකන්නි දෙන්නෙක් නිසා අද එක්තැන් වෙලා...ඉක්මනින් සුවය ලැබේවා ❤🙏GOD BLESS

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb17233 жыл бұрын

    අනේ මේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා බුදුන්ගේ පිහිට පතමි

  • @chandrikadissanayake2766

    @chandrikadissanayake2766

    3 жыл бұрын

    Budusaranai putha

  • @mihirisauwandi2104
    @mihirisauwandi21043 жыл бұрын

    අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්ඩ . දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙනවා තෙරුවන් සරණයි

  • @prasanranaweera9800
    @prasanranaweera98003 жыл бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා !!

  • @masiyaft4880
    @masiyaft48803 жыл бұрын

    බුද්ධිකටයි යාළුවටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු... 🙏🙏🙏😔💔

  • @susanthadharmathilaka4614

    @susanthadharmathilaka4614

    2 жыл бұрын

    Put the ta ikmansuwa pathanava

  • @sithumgamage3643
    @sithumgamage36433 жыл бұрын

    මේ විශ්වයේ බලයෙන් දේශීය හෙල වෙද කමෙන් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට පිහිටි වෙන අපේ විශ්මිත අමිල සන්ජීව වෙද මහත්තයාට මේ දරුවා යොමු කරන්න අම්මේ.මට ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා ඔබේ පුතාව සුවපත් කරනවා ඒක ඉර හද වගේ විශ්වාසයි.❤❤❤

  • @saronipeiris712

    @saronipeiris712

    3 жыл бұрын

    Amila mahattaya gawata geniyanna

  • @HEDShota
    @HEDShota2 ай бұрын

    දැන් තත්වෙ ගැන video එකක් ඔනේ ❤

  • @asokaherath6291
    @asokaherath62913 жыл бұрын

    අනේ දෙවියනේ අපේ ජාතික වස්තුවක්.අපි මොහු රැකගත යුතුයි. සියලු ශක්තීන් යොදවා දලදා සමිදුනි පිහිට වෙනුමැනවි.🙏🌸💪❤😭

  • @bsenawirathna6908
    @bsenawirathna69083 жыл бұрын

    මේ පුතා ව අමිල සංජීව වෙද මහත්තයා ළඟට අරන් යන්න .පුළුවන් තරම් ඉක්මනට යොමු කරන්න.හොඳ විශ්වාසයක් තියෙනවා එතුමා මේ පුතාට ප්‍රතිකාර කරලා මීට වඩා හොද තත්වෙකට ගේනවා කියලා .දැක්කම බඩ පපුව දනවා දෙවියනේ .ඉක්මන් සුවය ලැබේවා !තෙරුවන් සරණයි ! ඉක්මනට සනීප වෙන්න මැණික ❤️❤️❤️💐💐💐

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Shanuu1111

    @Shanuu1111

    3 жыл бұрын

    මමත් ඒ වෙද මහත්මා ගැන මේ යූ ටියුබ් එකෙදිම අහල දැකල තියෙයි.මාත් හිතනවා අමිල සන්ජීව වෙද මහත්තයා ගාවට අරන් ගියොත් හොදයි කියලා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dhakshikarajapaksha

    @dhakshikarajapaksha

    3 жыл бұрын

    Amila weda mahathaya hodai...

  • @mmadarshana9674

    @mmadarshana9674

    2 ай бұрын

    Loka horek

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka40803 жыл бұрын

    ඔහුට තමයි ධාවන පථයේ දිගම පිම්මට හිමි වාර්තාව තියෙන්නෙ

  • @r.rodrigo1150
    @r.rodrigo11503 жыл бұрын

    ජෙසුගෙ පිහිටෙන් ඉක්මනින් සුව වෙවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු

  • @indikajbr3226
    @indikajbr32263 жыл бұрын

    ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා බුදිධික අපේ වීරයාට

  • @babaskitchen3795
    @babaskitchen37953 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි!!!!!

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @himeshakavinda6847
    @himeshakavinda68473 жыл бұрын

    උබව දැකලා ආනන්ද වෙඩිසිංහ ශුරයා මතක් උනා කොල්ලො ..ඉක්මන් සුව ප්රාර්තනා කරනවා 🧡

  • @senakaabeysinghe

    @senakaabeysinghe

    4 ай бұрын

    😢

  • @emanside3519
    @emanside35193 жыл бұрын

    ත්‍රිවිධ රත්නයේ සරණයි මචන් උඹට මුකුත් වෙන්නෑ💪💪♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi52573 жыл бұрын

    හෙන ගහනවා මේ අපරාදේ කරපු උන්ට.. ඉක්මන් සුව ලැබේවා.. ඉක්මනට සනීප වෙන්ඩ බුද්ධි අයියෙ.. බුදු සරණයි.. සියලු දෙවි පිහිටයි...

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ලෝකේ පාලනය කරන දෙවියන්ගෙ බුදුන්ගේ පිහිටයි ,,රණශූරයානන්ට ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏,,,

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @iranganilakmali5718

    @iranganilakmali5718

    3 жыл бұрын

    🤡👹🤭🤫🥳🤩

  • @iranganilakmali5718

    @iranganilakmali5718

    3 жыл бұрын

    @@wanesatv 😉😉😘😘🙂🙂☺🙂🙂😘😉😆😍

  • @kaviskakaviskamanel7914

    @kaviskakaviskamanel7914

    3 жыл бұрын

    Obata ekman suwaya labewa taruwan saranai

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    3 жыл бұрын

    @@kaviskakaviskamanel7914 🙏🙏🙏

  • @thilinipriyangika6952
    @thilinipriyangika69523 жыл бұрын

    Unlike කරන්නේ රට ජාතියට ආදරේ නොකරන කට්ටිය වෙන්න ඇති නේද ?? 🤔🤔🤔🤔🤔🤔

  • @isharasenavirathna1577

    @isharasenavirathna1577

    3 жыл бұрын

    Yes of course

  • @wpnalin5853

    @wpnalin5853

    3 жыл бұрын

    Yes

  • @dhammanisamaya3749
    @dhammanisamaya37493 жыл бұрын

    සියලු බලාපොරැද්තු සුලුමොහොතකින් නැතිවෙනවා එකයි බුදුදහාමෙ කියන්නෙ අපි එකතෙරැන් ගමු

  • @nuwanpremarathna9276
    @nuwanpremarathna92763 жыл бұрын

    Ikmanata suwaya lebewa. Ayeth me lankawe wartha thiyanna lebewa malli

  • @harshana6360
    @harshana63603 жыл бұрын

    මේ කොල්ලව හප්පපු එකාටනම් හොදක් වෙන් නැ.....😖😭🥺

  • @buddikarashod598

    @buddikarashod598

    2 жыл бұрын

    Happapu ekata henagapiya

  • @dilruupeka9236
    @dilruupeka92363 жыл бұрын

    ඇයි මෙච්චර දක්ෂ හොඳ අයට මෙහෙම වෙන්නේ .. දියවන්නාව මැද ඉන්න කාලකණ්ණින්ට මෙහෙම වෙන්න ඕන.

  • @shanakaliyanage819

    @shanakaliyanage819

    3 жыл бұрын

    එ කාලකන්නි 225 ම මෙහෙම වෙන්න..

  • @remayajayaweera1795
    @remayajayaweera17953 жыл бұрын

    Dear Jesus, there is nothing you can not do. I ask you to heal this child as soon as possible.

  • @gossipssl5020
    @gossipssl50203 жыл бұрын

    ලෝක ශූරයෙක් වෙන්න වාසනාව ලැබෙන්න ඕනෙ අනන්ත තුණුරුවනේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤❤🙏🙏

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    මොන අවාසනාවක්ද.. .. රටට . යමක්. කලහැකි. අයටමයි.. . මෙවැනි. විපත්.. . අර දියවන්නාවේ එවුන්ට.. .. . කිසිම *හෙනයක් *නැතිහැටි

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    👍👍👍👍

  • @vidurasanka468

    @vidurasanka468

    3 жыл бұрын

    Unta kisi henayak na redda makabavila yanna ona un hodata innawa. Ratta wadadaika minissu duk vidinawa shik 😥😥😥

  • @vidurasanka468

    @vidurasanka468

    3 жыл бұрын

    Unta kisi henayak na redda makabavila yanna ona un hodata innawa. Ratta wadadaika minissu duk vidinawa shik 😥😥😥

  • @dayanhamine7533

    @dayanhamine7533

    3 жыл бұрын

    Vidura Sanka මටත් හිතාගන්න බැරිත් ඒකයි.. ... .. ගල්කැට උඩපාවෙන කොලරොඩු යටයන. . අමුතුම. කාලයක්

  • @crazyclub7324

    @crazyclub7324

    3 жыл бұрын

    Sirvata bn

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara62973 жыл бұрын

    ගොඩාක්ම දුකයි ඉක්මනින්ම සනීප වෙන්න ඕනි බුදුසරණයි මල්ලි ඔයාට වෙනස වැඩසටහන කරන ඔබතුමාටත් ගොඩාක් ස්තුති මේ වගේ දේවල් පෙන්වනවට බුදුසරණයි .🌹🌹🌹🌹🌹

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    Thanks 🙏🙏🙏🙏

  • @rasikalakmali4617
    @rasikalakmali46172 ай бұрын

    ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @user-oz2yc4gp9c
    @user-oz2yc4gp9c3 жыл бұрын

    තෙරුවනගේ ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා ..

  • @kosarkosar5063
    @kosarkosar50633 жыл бұрын

    රටට මේ වගේ සම්පතක් නැතිවෙන්න එපා දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා රත්තරං මල්ලි

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    අනේ දෙවියනේ මේ කොල්ලව බේරා දෙන්න ඔහුට ඉක්මන් සුවය ලැබේවා සියළු දෙවි පිහිටෙන්..රටට සම්පතක් ඔබ..තෙරුවන්සරණයි

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @iranganilakmali5718

    @iranganilakmali5718

    3 жыл бұрын

    @@wanesatv සුපිරි

  • @iranganilakmali5718

    @iranganilakmali5718

    3 жыл бұрын

    @@wanesatv 🤮🤯😆😍☺😙🧞‍♂🧞‍♂🧛‍♀🧙‍♀🦹‍♂👾

  • @maliyaentertainment347
    @maliyaentertainment3473 жыл бұрын

    ‌මේ අපරාදයට වගකියන්න ඕන උන්ට අනිවාර්‍යෙන්ම ස්වාභදර්මය විසින් හරි දඩුවම් ලැබේවි.ඇත්තටම රටට ආඩම්බරයක් ගෙනෙන සම්පතක් ඔබ.ඇත්ත්ටම ගොඩක් දුකයි අර අම්මගෙ කදුලු දැක්කම.තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා බුද්දික සහොදරය ඔබට.බුදු සරනයි.

  • @mohanchanduka9106
    @mohanchanduka91063 жыл бұрын

    ඉක්මන් සුවය ලැබෙවා.මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා.බුදුසරනයි❤️.

  • @madhurasenevirathne
    @madhurasenevirathne3 жыл бұрын

    අම්මා කිව්ව කතාවනම් සිරාම.. ඉන්න කට්ටියත් එක්ක බෙදාගෙන කන්න බොන්න කඩල හරි හදාගෙන එනවමයි. 🖤 ඉක්මන් සුව බුද්ධි.

  • @dinithisranasingha

    @dinithisranasingha

    3 жыл бұрын

    Ow e amma hama daruwatama eka wage adarei♥️

  • @lattefkuwite5807
    @lattefkuwite58073 жыл бұрын

    මේ සමග අනතුරට ලක්‌ උනේ මගේ පුතා මස 2නාරාහේන්පිට ආමි හොස්පිටල් වල ඉදල අද ගෙදර ඇවිත් ඉන්නවා තාම හරි සුවයක් නෑ මේ දරුවෝ දෙදෙනා ටම ත්‍රිවිධ රත්නයේ පිහිටෙනුත් සියළුම දෙව්යන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @dilakshifernando847

    @dilakshifernando847

    3 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි 🙏

  • @wasanakodagoda7849

    @wasanakodagoda7849

    3 жыл бұрын

    Ikman suwaya labewa sahodaraya!!!!

  • @Marinedriveplay4590

    @Marinedriveplay4590

    3 жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා...

  • @dennislferguson8625

    @dennislferguson8625

    3 жыл бұрын

    Get well soon

  • @malmaconicof1

    @malmaconicof1

    2 ай бұрын

    Ane dewiyanma raka dewa

  • @user-iw9rz1uz8d
    @user-iw9rz1uz8d3 жыл бұрын

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @chandanamwr6916
    @chandanamwr69163 жыл бұрын

    ඉක්මනින්ම සුවවේවා පුතේ බුදුසරණයි🙏වෙනස හැමදාම වටිනා උපදෙස් ගෙනෙන ඔබටත් ස්තුතියි

  • @chathurangikaush553
    @chathurangikaush5533 жыл бұрын

    ටික්ටොක් වීරයො අතර මේ ළමයි කොච්චර වීර ක්‍රියා කරලද.කරුමෙට අපේ රටේ මේව අගයන්න කවුරුත් නෑනෙ

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @142samantha

    @142samantha

    3 жыл бұрын

    මෙහෙම හරි කිවෙ නැත්නම් අපි දන්නෙත් නැහැ

  • @MH117Vista

    @MH117Vista

    3 жыл бұрын

    දක්ෂයාට තැන නෑ negative Marketing

  • @sithmininihansa3380

    @sithmininihansa3380

    3 жыл бұрын

    Hmmm

  • @resheendewmina9106

    @resheendewmina9106

    3 жыл бұрын

    Sirawatama.....

  • @xo5913
    @xo59133 жыл бұрын

    ආනන්ද වෙඩිසිංහ මතක් උන අය කෝ😓 👇👇👇

  • @manjulageeth4995

    @manjulageeth4995

    3 жыл бұрын

    💗💗💗💗Ananda wadeishha 💓💓💓💓

  • @akalankanavarathna3869

    @akalankanavarathna3869

    3 жыл бұрын

    අනිවා

  • @ShanNiro

    @ShanNiro

    3 жыл бұрын

    කවුද බං උඹ 😡

  • @xo5913

    @xo5913

    3 жыл бұрын

    @@ShanNiro කවුද කියන්නේ?

  • @madushbro5970
    @madushbro59703 жыл бұрын

    දලදා සමිදු පිහිටින් ඉක්මන් සුවය ලැබේවා සහෝදරයා

  • @nilminisrimali9693
    @nilminisrimali96933 жыл бұрын

    ඉක්මනින් suwa wewa සියළුම දෙවියන්ගෙ pihita ආරක්ෂාව ලැබේවා ....

  • @renukawemalaweera4186
    @renukawemalaweera41863 жыл бұрын

    හරිම දුකයි අහද්දි රත්තරන් පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!

  • @jphrboys1039
    @jphrboys10393 жыл бұрын

    රේස් පදින පොරක්ගෙ ගේමක්ද ? කියලා හිතෙන අය නැතිද....?...

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ssrupasinghe7344

    @ssrupasinghe7344

    3 жыл бұрын

    E kathawa aththa

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    3 жыл бұрын

    එහෙම නැ බන්..හප්පපු ඒකා..සෙවනගල..ගිනි පොලිකාරයෙක්..සල්ලි උඩ නිදියන එකෙක්...

  • @niroshadilhani6019

    @niroshadilhani6019

    3 жыл бұрын

    @@sewangalaapi7788 සෙවණගල kiribbanare ekada machan

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    3 жыл бұрын

    @@niroshadilhani6019 කිරිබිබන්ආර ඒකා නෙවෙයි..සෙවනගල එකෙක්..

  • @thaaruproduction8259
    @thaaruproduction82593 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙ මචං උබට තෙරුවන් සරණයි ඉක්මනින් හොද වේවා...

  • @sansisanu2688
    @sansisanu26883 жыл бұрын

    ගොඩක් වටින ලස්සන ජිවිතයක් බුදු සරනින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.

  • @sahangeethapriya6259
    @sahangeethapriya62593 жыл бұрын

    ඉක්මනින් නැගිටපං රත්තරං 😥😥 බුදු සරණයි උඹට♥️♥️

  • @georgevinitia1502
    @georgevinitia15023 жыл бұрын

    මා කල සෑම හොඳ ක්‍රියාවල බලෙන් එයම ආශීර්වාදයක්මවී ඉතා ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා!කාලයක් ගිහින් හෝ සම්පූර්න සුවය ලැබේවි !අපි හැමෝම මේ ජාතික සම්පතට ඉක්මන්සුවය ඉතසිතින් ප්‍රාර්ථනය කරමු! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏❤🇱🇰.

  • @isuruudara4629
    @isuruudara46293 жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා බුද්ධියො.බුදු සරණයි ! ආයෙමත් ඉක්මනින් අප අතරට එන්න ලැබේවා!

  • @crick9576
    @crick95763 жыл бұрын

    ඉක්මන් සුවය පතමි බුදු සරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe68383 жыл бұрын

    මගෙ මල්ලි මගෙ මල්ලි කියන්නෙ කොච්චර ආදරේකින්ද 😥❤️

  • @wanesatv

    @wanesatv

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @sujasuja3318

    @sujasuja3318

    3 жыл бұрын

    වැඩක් නැ කියලා

  • @sahangeethapriya6259

    @sahangeethapriya6259

    3 жыл бұрын

    ♥️

  • @amilanuwan2710

    @amilanuwan2710

    3 жыл бұрын

    😍😍😍😍

  • @indikapradeep4898
    @indikapradeep48983 жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා..😥😥 රට දැනුම්වත් කරන විශිෂ්ඨ මාධ්‍යවේදී වනැස ඔබට තුති...😊😊

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    මාරම දක්ෂ අයියල මල්ලිල.තෙරැවන් සරණින් ඔබට ඉක්මන් සුව ලැබේවා.ඒ වගේම යුධ හමුදාවට ස්තුති කරන්නම ඕන🙏🙏🙏

  • @samanaliwasantha6851
    @samanaliwasantha68512 жыл бұрын

    මෙම අනතුරට පත් සහෝදරයන් දෙදෙනාට ඉක්මන් සුවය ලැබේවා සියලුම ලෙඩ රෝග තුරන් වී ඉතාම ඉක්මනින් සුවය ලැබ නැවතත් සුපුරුදු පරිදි රණබිමේ ශූරතාව ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා අම්මේ ඔබේ පුතුට ඉතාම ඉක්මනින් සුවය ලැබෙනවා බුදු සරණයි දෙවි පිහිටයි

Келесі