FOX HILL පිටියේ යකදුරා - ආනන්ද වෙඩිසිංහ​ (වාර්තාමය​ වැඩසටහන) - Documentry of Ananda Wedisinghe

විශේෂ​ ස්තූතිය...
මේ සත්කාරයට​ උපරිමයෙන් සහය දුන්
ආනන්ද වෙඩිසිංහ ගේ දයාබර සොයුරිය දීපිකා වෙඩිසිංහ
ඇතුලු වෙඩිසිංහ පවුලේ සහ​ බුල්ජන්ස් පවුලේ සියලුදෙනාටත් අපගේ ප්‍රනාමය
මූලාශ්‍ර සැපයුම​
මොනාල් වනිගසූරිය
කෙවින් බුල්ජන්ස්
චවින්ද ඩර්මවර්දන
කනිශ්ක මෙන්ඩිස්
යසස් රණසිංහ
කනිශ්ක මෙන්ඩිස් කුමාරසිංහ
ඉර්ශාඩ් ඔමාර්
මුලාශ්‍ර අයිතිය
චැනල් අයි
සී එස් එන් නාලිකාව
ස්වාධීන​ රුපවාහිනිය
ජාතික රුපවාහිනිය
දීපිකා වෙඩිසිංහ
Sira.life
FoxHill සමරු සටහන් (25 වන සමරුම )
අනන්ද වෙනුවෙන් අත්පොලොසන් දුන් රසික ඔබ සැමට ස්තූතියි!!!

Пікірлер: 201

  • @deepikawedisinghe6963
    @deepikawedisinghe69633 жыл бұрын

    නිවන් සුව මගේ අය්යේ ඔයාට ! කියන්න වචන නෑ මේ වීරයා ගැන!

  • @ranjithpriyantha2986

    @ranjithpriyantha2986

    3 жыл бұрын

    😥😥😥

  • @cnknaotunna345

    @cnknaotunna345

    2 жыл бұрын

    Adarei

  • @dileepanuwan2316

    @dileepanuwan2316

    2 жыл бұрын

    mamath asyi dawasaka fox hill race ekak padhinna

  • @Aw-lg7tz

    @Aw-lg7tz

    Ай бұрын

    don’t worry deepi nanda he live in our ❤

  • @sandundissanayaka2570
    @sandundissanayaka25704 жыл бұрын

    අපේ හිත් වල සදා අමරණීය නාමය #ආනන්ද_වෙඩිසිංහ .. Wize tv ඔබට බෙහෙවින්ම ස්තූතියි.ජයෙන් ජය සහෝදරයා....වෙඩිසිංහ ශූරයානන් වෙනුවෙන් තවමත් මේ ලේ කකියනවා...ආදරෙයි ලෙජන්ඩ්

  • @imanthalakshan1428
    @imanthalakshan14283 жыл бұрын

    ඇස්වල කදුලු පිරුනා 🥺.කොහොම කියන්නද මට මතකයක් නෑ ලොකු මම පොඩි එත් මම දැන් ඒ මනුස්සා ගැන හොයනවා.ජිවිතේට ගන්න පාඩම් ගොඩයි .දෙවියෙක් වගේ අදහන කෙනෙක්🙏🏻❤️ ඒ මනුස්සයා හිටියනම් අද තවත් කොච්චර ලස්සන වෙන්න තිබුනද💔😞

  • @irfandeen3213
    @irfandeen32133 жыл бұрын

    තාම මතකයි ඇස් දෙක ඉස්සරහ හැප්පුන හැටි 💔 හැප්පිලා ටික වෙලාවකින් බයික් එක තල්ලු කරන් ආපු අයියා ආනන්දට අව්ලක් නෑ බය වෙන්න එපා කිව්වා 💔❤️

  • @gaveshasegiesooriyaarachch624
    @gaveshasegiesooriyaarachch6243 жыл бұрын

    ආනන්ද අයියෙ ආපහු එන්න fox hil බලන් ඉන්නව උබ නටන හැටි බලන්න🙏ඔබ සැමදා අමරනීයයි යකැදුරානනි......යලි අප අතරම ඉපදේවා🙏ඇත්තටම ආසයි ආනන්ද අයියගෙ රේස් බලන්න🙏

  • @milinduinside9670
    @milinduinside96704 жыл бұрын

    දවසක හම්බවෙනකල් සුබ ගමන් ආනන්ද අයියේ 💙🙏

  • @ranjiththilakarathne9783
    @ranjiththilakarathne97832 жыл бұрын

    සදාඅමරනීය පුත්ගලයෙක් ඔබට නිවන්සුව 🥺🥺🥺❤️❤️❤️❤️

  • @kavindudilakshana5041
    @kavindudilakshana50413 жыл бұрын

    යකා ඇත යකැදුරා නැත😥❤️🇱🇰

  • @heshanradisha7600

    @heshanradisha7600

    2 жыл бұрын

    🥺😭

  • @petthaputha2647
    @petthaputha26473 жыл бұрын

    මගෙ ජිවිතේ ඉන්න එකම විරයා...මට දැනෙන්නේ තාමත් අපි අතර ජිවමානව ඉන්නවා වගෙ දැනෙනවා ...ආදරේ හැම දාම ...

  • @krishan8463
    @krishan84632 жыл бұрын

    ආනන්ද වෙඩිසිංහ නාමය හිතේ හැමදාම තියනවා කවදවත් අමතක කරන්න බෑ ඒ නම.එකම දුක ආනන්ද මාමාගේ රේස් එකක් බලන්න බැරි උන එක කමක් නෑ ඒ නම් කවදාවත් අපේ හිත් වලින් අයින් වෙන්නේ නෑ අයින් කරන්නේත් නෑ ❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Жыл бұрын

    තවත් අයෙකුගේ වැරදි ඉරියව්වක් නිසා හෝ දැයට අහිමිවු මේ සුපිරි චරිතයක්, නැවත ලංකාවෙම ඉපදේවා

  • @asankamanjula6364
    @asankamanjula63643 жыл бұрын

    ඇඟ හිරි වැටුනෙ මගෙ විතරද❤️❤️❤️❤️❤️❤️❤️❤️😥😥

  • @lakshanacademy2721

    @lakshanacademy2721

    3 жыл бұрын

    Mageth yaluw

  • @PODI22

    @PODI22

    2 жыл бұрын

    මගෙත්

  • @youtubemadusha113

    @youtubemadusha113

    2 жыл бұрын

    හිරි වැටීගෙන යනව 😪

  • @chamithkulasekara3509
    @chamithkulasekara35093 жыл бұрын

    ඇඩෙනව, ආදරෙයි ආනන්ද ආනන්ද අයියෙ

  • @chamithkulasekara3509
    @chamithkulasekara35093 жыл бұрын

    ගජබා cross එකේ Grand stand එක ලගින් ගන්න Jump එක මැවිල පේනව.

  • @sadaruwanjayalath7183
    @sadaruwanjayalath71833 жыл бұрын

    ආනන්ද වෙඩිසංහ ඇත්තටම එ අනතුර උනේ නැත්නම් මමත් අද මේ කිුඩකයගේ ගොලයෙක් කියන්න දුකයි.මම ගොලයෙක් වෙන්නේ මගේ අප්පච්චි බොයගනේ VIR එකේ සේවය කරා වෙඩිසංහ මමාගේ යලුවෙක්

  • @viduxxboii8225
    @viduxxboii82253 жыл бұрын

    අදටත් බලද්දි කදුලු එනවා 🥺😖

  • @dakshithawedisinghe6204
    @dakshithawedisinghe62042 ай бұрын

    බොහොම ස්තුතිය Wize TV…! 🙏🏽

  • @bandara3356
    @bandara3356 Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏 අප මියයන තුරුම නුබ ,අපේ මතකයේ රැදේවි ආනන්ද ❤️ සුභ ගමන් ......!

  • @jfoxrmusic4514
    @jfoxrmusic45143 жыл бұрын

    ඔයා ලංකා යතුරු පැදි ඉතිහාසයේ යක දුරාය අයියා නිවන් සුව ලැබේවා

  • @maalumiris1335
    @maalumiris13352 жыл бұрын

    ඒ ගැම්ම ගැන කියන්න වචන නෑ මිත්‍රයා❤❤❤🔥🔥🔥

  • @sasinthasankalpa3878
    @sasinthasankalpa38782 жыл бұрын

    මගෙත් හීනේ🥺🥺මගෙ යකදුරා ආදරෙයි ❤️🙏

  • @nirmalnirmaldiyas9723
    @nirmalnirmaldiyas9723 Жыл бұрын

    අනන්ද අයියෙ එදා වගෙම අදත් ඔයාට අදරෙයි.ඔයා අවසාන වසයෙන් නොචිචියාගම ඇවදින් අපිත් එක්ක එ ගෙවපු දවස තාමත් හදවතෙ රැව්දෙනවා.

  • @sakithlakvidu5156
    @sakithlakvidu51563 жыл бұрын

    ආනන්ද අයියේ ඔයාගේ වචන ටිකට මට ඇඩුනා 😭

  • @Nuwan-ob6mj
    @Nuwan-ob6mj3 жыл бұрын

    Ananda aiyye....obata niwan suwa

  • @kapilabandara6251
    @kapilabandara62513 жыл бұрын

    Adarei hama damath . Aiye....

  • @naturesbeaut6197
    @naturesbeaut61973 жыл бұрын

    Theruwan saranai oba thumata puduma dukai mewage watina aya ratata ahimiwena eka gana

  • @shaini1689
    @shaini16893 жыл бұрын

    අදටත් මගෙ හදවතෙ ජිවත් වෙනවා...❤❤❤

  • @sagarasampath7444
    @sagarasampath7444 Жыл бұрын

    අෙනද්ද අයියෙ නිවන් සුව ලෙබෙවා ඔයාව මතක් වෙලා මට දැනුත් අැඩුනා මට ගොඩක් උදවු කරා ඹයා ඒව කවදාවත් අමතක වෙන්නෙ නැ

  • @MrXior
    @MrXior3 жыл бұрын

    Champion rider Champion human. ♥️

  • @shaini1689
    @shaini16893 жыл бұрын

    මගෙ විරයා...❤❤❤❤❤

  • @chathurangachathu1942
    @chathurangachathu19423 жыл бұрын

    නිවන් සුව ලැබේවා ආනන්ද අයියා

  • @dilinithushari154
    @dilinithushari1542 жыл бұрын

    Obata niwan suwa.

  • @madman5877
    @madman58773 жыл бұрын

    Niwan suwa obata

  • @neorevanz
    @neorevanz3 жыл бұрын

    වීරයෙක් තමා එකෙන්ම ❤️

  • @kushanijayaweera601
    @kushanijayaweera6013 жыл бұрын

    Respect you!! ❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Жыл бұрын

    සුපිරියි

  • @yasithbuddhika7986
    @yasithbuddhika79862 жыл бұрын

    හිතහොද වීරයා අපව හැරගිහින් අවුරුදු 5ට කිට්ටුවේ ඔබගේ මතකය සදා අමරණීයයි

  • @pamuditha.
    @pamuditha.2 жыл бұрын

    කුරුණෑගල ගැම්ම ❤❤❤❤❤❤

  • @sisirapushpakumara5835
    @sisirapushpakumara58353 жыл бұрын

    නිවන් සුව ලැබෙිවා .යකඩ හිතක් බං.

  • @roadracewithadisa2594
    @roadracewithadisa25943 жыл бұрын

    දවසක නැවත ඔහු පැමිණෙන බව apa විශ්වාස කරනවා

  • @anuabeyratne9027
    @anuabeyratne9027 Жыл бұрын

    Still in our hearts. Sad but true. Unforgettable

  • @udaradeshan7070
    @udaradeshan70703 жыл бұрын

    හදවතෙ විරයා 😍😍😍😘😘

  • @prasadperera9919
    @prasadperera99192 ай бұрын

    නිවන්සුව ආදරනීය සහෝදරයාට❤❤❤❤

  • @chamith8074
    @chamith8074 Жыл бұрын

    මේක අහනකොට පට්ට ගැම්මක් එන්නෙ මට විතරද 🙂🤝❤️

  • @wrx___club

    @wrx___club

    6 ай бұрын

    🥺❤️‍🔥

  • @isharadilmi5243

    @isharadilmi5243

    6 ай бұрын

    Ane matath .hari adambarai❤

  • @KaveeshaLakshan-pi9xe
    @KaveeshaLakshan-pi9xeАй бұрын

    සුපිරි යකෙක්

  • @nayanatharanga7799
    @nayanatharanga7799 Жыл бұрын

    දියතලාවේ track eke champion 😔🌎❤

  • @chameerasadaruwan8402
    @chameerasadaruwan84023 жыл бұрын

    ඔබට නිවන් සුව අයියේ

  • @chameerasadaruwan8402

    @chameerasadaruwan8402

    3 жыл бұрын

    😂😂😂😂😂😂

  • @buddhikaanuradha3989
    @buddhikaanuradha39893 жыл бұрын

    Legendary Rider!

  • @chamaramaduwantha5415
    @chamaramaduwantha5415 Жыл бұрын

    Niwan suwa !

  • @srilankanproud1514
    @srilankanproud15143 жыл бұрын

    lankawe wedilla ape wedi aiya.. obata niwan suwa wedi aiye..

  • @kanishkadilshan114
    @kanishkadilshan1143 ай бұрын

    පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක් ෆොක්ස්හිල් එකේ දාපු වැඩ අද වගේ මතකයි 💔

  • @blackjokersl486
    @blackjokersl4862 жыл бұрын

    Niwan suwa

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 Жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @SandaruRashmika-nj7mo
    @SandaruRashmika-nj7mo3 жыл бұрын

    Respect ආනන්ද වෙඩිසිංහ

  • @lasithadilshan9596
    @lasithadilshan95962 жыл бұрын

    නිවන්සුව ලැබේවා

  • @sameeralakmal9863
    @sameeralakmal98633 жыл бұрын

    Meka baladdi hamadama adenne mata vitarada😥😥😥😥

  • @ThisaraGunathilaka
    @ThisaraGunathilaka4 жыл бұрын

    👌

  • @vimukthirathnayaka6071
    @vimukthirathnayaka60713 жыл бұрын

    නිවන් සුව 😥😥🙏

  • @wahatsappstetas9971
    @wahatsappstetas99712 жыл бұрын

    ආදරෙයි හැමදාම එක වගේ මතකයි 😥❤️

  • @chamindabasnayaka310
    @chamindabasnayaka3102 ай бұрын

    අමරනීය චරිතයක් .🙏🙏🙏🙏🙏

  • @tharushadeegalla
    @tharushadeegalla Жыл бұрын

    Kurunegala apita thibuna lokuma gemmak thama @ananda wedisinghe kiyanne🥺💖 niwansuwa

  • @kavishkaprabhath7144
    @kavishkaprabhath71443 жыл бұрын

    වැඩ්ඩෙක් ❤

  • @sampathkaniska4752
    @sampathkaniska4752 Жыл бұрын

    ආදරණීය වීරයාට නිවන් සුව

  • @kanibrobeats3066
    @kanibrobeats30663 жыл бұрын

    😔😭දුකයි කියන්න බැ අයියේ ඉන්න තැනක සතුටින් ඉන්න ✋️

  • @hashanimantha6005
    @hashanimantha60052 жыл бұрын

    නිවන් සුව ලැබේවා 🥺❤️

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    😍😍😍

  • @ittabro3091
    @ittabro30913 жыл бұрын

    💛💫

  • @danushkarandeni
    @danushkarandeni3 жыл бұрын

    💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏

  • @roadracewithadisa2594
    @roadracewithadisa25943 жыл бұрын

    Wedisinghe uncke නැතුව foxhill පාළුවට ගිහිල්ලා 😭😭😭

  • @nolifixchago7678
    @nolifixchago76783 жыл бұрын

    My hero Ananda wedisinghe

  • @lx2645
    @lx2645 Жыл бұрын

    යකදුරා තවම හදවතේ ඇත !! ❤️‍🔥🇱🇰

  • @dimuthujayakodi246
    @dimuthujayakodi2463 жыл бұрын

    attatama dukai aiye oya nati aduwa apata hodata danenawa

  • @udenideepika7905
    @udenideepika79052 ай бұрын

    ❤❤❤❤

  • @asankabandara1788
    @asankabandara17889 ай бұрын

    මගේ පුතාටත් රේසින් උන හදපු අපේ වැඩ්ඩා ආනන්ද අයියා අදටත් අපේ රෙසින් බයික් එකෙ ඔයාගේ පොටො එක තියෙනවා ගේන ගේන බයික් එකෙ ඔයා ඉන්නවා ආනන්ද අයියා අපේ ❤

  • @gaminganu7094
    @gaminganu70942 жыл бұрын

    obata niwan suwa😔🙏

  • @janushkashalika2555
    @janushkashalika2555 Жыл бұрын

    Patta porak appa 🙏🙏🙏🙏🙏🙏

  • @techknowledge8212
    @techknowledge8212 Жыл бұрын

    ආනා මව්නි නුඹ පින් බිමකි 🇬🇦❤️ St.Annes college kurunegala

  • @gayansangeeth878
    @gayansangeeth8782 ай бұрын

    ❤❤

  • @japanlife8406
    @japanlife84064 жыл бұрын

    Mewage vdo walata like wadiya waten na

  • @japanlife8406

    @japanlife8406

    4 жыл бұрын

    Adum galawan danmanan ammata siri wei

  • @sadeethsathsara4412
    @sadeethsathsara44122 ай бұрын

    Charitha thama ❤️🔥

  • @udithahimi1674
    @udithahimi16744 жыл бұрын

    15❤

  • @mr.fantasyinc113
    @mr.fantasyinc1132 жыл бұрын

    ❤️

  • @podicar9405
    @podicar94052 ай бұрын

    ❤❤❤

  • @bestindian491
    @bestindian49111 ай бұрын

    😍

  • @buddhikamadushanka7158
    @buddhikamadushanka71583 жыл бұрын

    Ananda aiye ❤️.. oya nethi aduwa purawanna be katawath 😔😔..

  • @samankumara3001
    @samankumara30012 жыл бұрын

    Thamath baladdi adenawa.foxhill kiuwoth ananda wedisinghe thamai niwan suwa aiye 😭😭😭🙏🙏🙏

  • @prabodhalakshan
    @prabodhalakshan11 ай бұрын

    💖💖💖

  • @roshanpradeep4033
    @roshanpradeep40333 жыл бұрын

    👍👍👍🖤🖤🖤🖤🖤

  • @its_me_uvi
    @its_me_uvi Жыл бұрын

    නිවන් සුව අංකල් 🙂

  • @dilfn6078
    @dilfn60782 ай бұрын

    🐰🐰 Ananda Wedisinghe ❤❤❤

  • @sankajayashan6469
    @sankajayashan64693 жыл бұрын

    Kiyanna wachana nee. 😢😭😭😭😭🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @pramodkariyapperuma2694
    @pramodkariyapperuma26942 жыл бұрын

    රටේ අවාසනාව අයියේ ..... නැවත හමුවෙමු ....

  • @thinethnanayakkara8092
    @thinethnanayakkara8092 Жыл бұрын

    Hero in my world 🥺🌎💗

  • @Tharinduadikari13
    @Tharinduadikari132 ай бұрын

    සදා අමරනීය වෙඩිසින්හ නාමය❤

  • @IsuruLakshan-ng2qd
    @IsuruLakshan-ng2qd3 күн бұрын

    නැවත ඉපදෙවා 🙏 ❤️

  • @mr.buskingdom
    @mr.buskingdom2 ай бұрын

    මින්සා යනු ඊරිසියාව පිරුනු යක්ශයෙකි ,දක්ශයෝ කිසිදා අමරනීයි,තිරිසනුන් අතරින් සුපිරිම සුපිරි මිනිසානනි ඔබ නිවන් සුව❤❤❤❤❤❤😂😂😂

  • @oshaninduwara9003
    @oshaninduwara90033 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL3 жыл бұрын

    අද 2021/05/29 අදට මොහු නැතිවී අවුරුදු 4ක් පිරෙනවා

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy2 ай бұрын

    වෙඩි සිංහ ❤නිවන් සුව

  • @ranganaprasath8351
    @ranganaprasath83513 жыл бұрын

    🙏🙏😭😭

Келесі