මේ නැටුම් නොබලන දෑස් කුමට ද? Viva තරු අවුරුදු සුපිරිය මෙන්න.. | Rangana De Silva

සම්පූර්ණ වීඩියෝව මෙතැනින් • සුපිරි තරු පිරිවරා "Vi...
මේ නැටුම් නොබලන දෑස් කුමට ද? Viva තරු අවුරුදු සුපිරිය මෙන්න.. - "Viva තරු අවුරුදු" රංගන සමඟ | Rangana De Silva
#RanganaDeSilva #VivaTharuAwurudu2024 #SriLanka #TharuAvurudu #AvuruduProgram #AvuruduArtistsProgram #AwuruduKreeda #SinhalaHinduNewYear #SinhalaTamilNewYear #SinhalaHinduAluthAwurudda #AwruduUthsawaya #BakmahaUlela
_______________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT

Пікірлер: 76

  • @dulanichandrika7013
    @dulanichandrika701315 күн бұрын

    ඒ ප්‍රවීණ ගායන ශිල්පයා මතක් වුනා ඔබට නිවන් සුව ❤😢

  • @subashiniperera2881
    @subashiniperera288115 күн бұрын

    ජැක්සන් ඇන්තනී මහතාගෙ, මතකය අවදි කරන ඒ ගිතය. දුක හිතෙනවා.

  • @manojsampath2767
    @manojsampath276714 күн бұрын

    එදා ජැක්සන් මහත්තයයි නෝනයි ළමයි ටිකයි මේකට කොච්චර ලස්සනට නටුවද?😢😢😢😢

  • @lalitamaleni8996

    @lalitamaleni8996

    13 күн бұрын

    😢😢😢😢😢

  • @srimaligunapala5048
    @srimaligunapala504814 күн бұрын

    මෙ ගායනයට ලස්සනටම කරපු නර්තනය කලෙ ජැක්සන් ඇන්තනී මහතා කුමාරි මහත්හ දරැ තුන්දෙනා විතරයි

  • @operera21
    @operera2115 күн бұрын

    ජැක්සන් හා කුමාරි මතක් වුනා "ලන්දේ......." ගීය ගැයෙන විට.දුකයි ඉති0.

  • @AsilinRajapaksha

    @AsilinRajapaksha

    13 күн бұрын

    It

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani931115 күн бұрын

    ගිත ටික ලස්සනයි ආදරනිය කලාකරුවන් සියලුම දෙනාටත් සුබමසුබ අලුත් අවුරැද්දක් වෙිවා ස්තුතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunakumari6028
    @arunakumari602813 күн бұрын

    අනේ ජැක්සන්!!! ඔබව සිහිවෙනවා! ආදරෙන්.

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd15 күн бұрын

    රංගන,අයිය⁣ාට,බෙිහිවින්ම,ඉස්තුතියි,මෙවැනි,වැඩසටහ,ඉදිරිපත්,කිරිම,ගැන

  • @lanipatrina2775
    @lanipatrina277514 күн бұрын

    ඔබ සැමට සියලු පැතුම් ඉටුවන සතුට සැනසුම සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!💐💐💐💕💕💕

  • @lalitamaleni8996
    @lalitamaleni899613 күн бұрын

    අනේ නිහතමානී කලාකරුවාණනි ජැක්සන් ඇන්තනී මහත්තයා ට නිවන් සුව ලැබේවා

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn15 күн бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා..හරිම ලස්සනයි රංගන..ඔයාගේ වැඩසටහන් ගැන කියලා වැඩක් නෑ සුපිරි කිරි..එල කිරි..🌹❤ජයවේවා..

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd15 күн бұрын

    මෙිසින්දුව,යනවිට,මටමතක් වෙින්නෙ,අපේආදරනිය,නැසිගිය,ආදරනියකලාකරැවා,ජැක්සන්,මහතා,සහඑමපවුලම,😂

  • @nilanthiathukorala5734
    @nilanthiathukorala573412 күн бұрын

    සුදේශ් පුතා ඔයාගේ සිංදුව ලස්සනයි ඒ දුවත් ලස්සනට කිවුවා

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga426614 күн бұрын

    අඩුගානෙ ඒ දෙපල සිහිපත් කරන්න තිබුනා ...ඇත්තටම ඒ දෙන්නට ජැක්සන් කුමාරි යුවලට කිට්ටු වෙන්න වත් බැහැ මේ ගායනය.

  • @dehansapujani4644
    @dehansapujani464413 күн бұрын

    ජැක්සන් මහතාව,කුමාරි මහත්මියව සහා දරුවෝ කොච්චර ලස්සනට නැටුවද ගිය අවුරුද්දෙ ලන්දෙ උකුල උඩ ගීතයට

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k15 күн бұрын

    රංගන. මල්ලි ඇතුලු සියලූම අපොස කලාකරුවන්ට සිතන පතන සියල්ල එලෙසින්ම ඉටුවන සුබම සුබ නව වසරක් වේවා ශ්‍රි ලංකාවාසී සැමටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඩුබායි සිට මම ප්‍රාර්ථනා කරනවා

  • @waikweerasooriya3079

    @waikweerasooriya3079

    14 күн бұрын

    8ැ🎉

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani373112 күн бұрын

    අනේ ජැක්සන් ඇන්තනී මහතා හිටියා නම් කොච්චර ලස්සනද. ඉක්මන් භවයක නිවනින් සැනසේවා.

  • @ranifrando
    @ranifrando14 күн бұрын

    සුබම සුබ අවුරුද්දක් වේවා 🙏🙏 🌹🌹 💖💖💖💖

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d15 күн бұрын

    Hi ..Rangana..niyamai ..better than last year ...beautiful ...next programmes walata APITATH invite karannako ....all the best Rangana...🎉..Devika...panadura

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya946414 күн бұрын

    බුදු අම්මේ නිලන්තිට නම් ආයි සිංදු කියන්න දෙන්න එපා.... ඇයි අහන්න එපා... දෙන්න එපා...

  • @ranifrando
    @ranifrando14 күн бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya15 күн бұрын

    ලස්සනයි හැමෝම

  • @nishi6597
    @nishi659715 күн бұрын

    Siyaluma.denatama.theruwan.saranai.mama.dubai

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v15 күн бұрын

    අමන්ද්‍ය්‍යාගෙ හඩ ඉදිරියේ උදේශ් කැලේ

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d15 күн бұрын

    Ane. Rangana...apith aasai vinoda wenna ..dance karanna... organise karanna programme ekak...tickets gannam..pls...apith enawo RANGANO..thanks ..Devika..panadura👍

  • @tatikus163
    @tatikus16313 күн бұрын

    manisha thama lassanama harima vadagath. lassamata sing karanawa. ane akaparaya msathak une a lassana paula.

  • @Sinhala842
    @Sinhala84214 күн бұрын

    Manjula akki ewit ❤

  • @manelmalkanthi2799
    @manelmalkanthi279915 күн бұрын

    ❤❤❤❤

  • @abeysooriya6553
    @abeysooriya655315 күн бұрын

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage712015 күн бұрын

    කාවි ඹයා අැවිත්❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx15 күн бұрын

    හරිම ලස්සනයි හැමෝම ❤❤❤❤❤ oyala harima දක්ෂතා තියන aya❤❤❤❤ mam kuwait

  • @seeta164
    @seeta16414 күн бұрын

    Hama lassanai❤❤

  • @seeta164
    @seeta16414 күн бұрын

    😊

  • @nilukakumari1834
    @nilukakumari183414 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sampath6581
    @sampath658114 күн бұрын

    අපි හිනා වේවි බැලුවා

  • @user-oe4ue3rx6v
    @user-oe4ue3rx6v12 күн бұрын

    අසිකා නැද්ද

  • @SujithPathirana-gr9xs
    @SujithPathirana-gr9xs15 күн бұрын

    Rangana athi thana hamadama awrudu.watina niwadakayek

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl8 күн бұрын

    Ai appa munta me sindu ලස්සනට kiyaa ganna bari.........maneesha singin madi dan hode....podi kaale ගොඩාක් ලස්සනයි ..........jacksanla wage praveena සුන්දර මිනිස්සු nathi අඩුව ඉදිරියේදී ගොඩාක් දැනෙයි ලංකාවේ සිංහල සංස්කෘතියට .......

  • @sagaranuwan9986
    @sagaranuwan998614 күн бұрын

    Lassanai fast🎉taem🎉sinduwa jaksan🎉mahatmaya🎉matakwanawa🎉

  • @kumarekumare6000
    @kumarekumare600014 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepthiudayani5408
    @deepthiudayani54089 күн бұрын

    අලි ගව්මක් ඇදලා තවත් මහතට පෙනවා... රෙද්දයි හැට්ටෙයි ඇන්දා නම් මාර ලස්සනයි ශෙහානි

  • @seeta164
    @seeta16414 күн бұрын

    Ou😭😭😭jakssan matha mathak una🙏🙏arumata newan suwa

  • @manikegamlath7101
    @manikegamlath71015 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍

  • @MadaraNilmini
    @MadaraNilmini10 күн бұрын

    Aptat antani pawula matak una hemadama ahemawei itin kala karuwanani obata niwan suwa anek ayata suba nawa wasarak wewa

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w14 күн бұрын

    හරිම ලස්සනයි ජයවේවා හැමෝටම

  • @TA6.7
    @TA6.715 күн бұрын

    16:56

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n15 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @SudathWijenayake

    @SudathWijenayake

    14 күн бұрын

    99

  • @renukaliyanage9604
    @renukaliyanage960414 күн бұрын

    ජැක්සන් ඇන්තනී කලා කරුවා මතක් වුනා...ඒ සිය පවුලම.... ඔවුන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

  • @ksam3444
    @ksam344412 күн бұрын

    Appiriyai

  • @user-dv2hy8vf2d
    @user-dv2hy8vf2d14 күн бұрын

    Lassnai.ana.kauya

  • @pradeepawijesena1169
    @pradeepawijesena116915 күн бұрын

    Natanna puluwan sinduwak thibuna nam honda .natum balanna thibba...

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d14 күн бұрын

    👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹💕🥰

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake14715 күн бұрын

    Awurudu uthsawaya kala ( eaten)! Awurudu achcharu ( Pickles)..

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n15 күн бұрын

    වල් මාරම් සද්දෙ කියනවා කාටද ඇහුනේ 😂

  • @somaarachige788
    @somaarachige78815 күн бұрын

    හරිම ලස්සණයි ❤❤

  • @littlemermaid5921
    @littlemermaid592111 күн бұрын

    විනූ ඔන්න පුපුරයි මෙන්න පුපුරයි වගේ 😂

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka519814 күн бұрын

    ❤🎉🎉🎉🦋🇱🇰🇮🇪

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d15 күн бұрын

    🌹🎶🌹🎶💃🎼🕺🎼🌹

  • @rangarox40
    @rangarox4015 күн бұрын

    Melo rahak na yako😂🤣

  • @user-cd8ro4nk3u
    @user-cd8ro4nk3u14 күн бұрын

    👍👍👍❤Hamotama

  • @senanayagechamindakumara6618
    @senanayagechamindakumara661814 күн бұрын

    Ayyoooo me teli tharunm Marama sapayk.. Hema ekema mun we withrai pennanne

  • @nishanthinamali79
    @nishanthinamali798 күн бұрын

    අර නාකි සුසිලා සින්දුව කියන කෙනා ලගට කොහොම හරි රින්ග ගන්නව කෑමරාවට මුන දාගන්න අප්පිරියයි දැක්කම සිරොමිකාලා කොච්චර හොදද මෙ සුසිලට වෙනම ලෙඩක් තියෙන්නෙ

  • @granaweera9250
    @granaweera925015 күн бұрын

    null

  • @user-xf7so7rm1i
    @user-xf7so7rm1i12 күн бұрын

    😂😂😂🎉🎉🎉🎉🎉😢

  • @sadu2364
    @sadu236415 күн бұрын

    මංජුලා නිලන්ති විතරයි ලස්සනට නටන්නේ, අනික් aya😒පිස්සෝ වගේ දගලනවා 😂

  • @GayanGomes
    @GayanGomes15 күн бұрын

    mokekda ban me red

  • @slimsheydy8850
    @slimsheydy885014 күн бұрын

    ඒ..මුන් ගෙ සයිස්..පට්ට කතයි . රා කල ගෙඩි වගෙ බඩව ල් .මෝල් ගසුයි වන්ගෙ ඩි යි.😂😂😂😂😂😂

  • @rashmipavithra9941
    @rashmipavithra994115 күн бұрын

    ❤❤❤❤

  • @user-ul8fw9he1g
    @user-ul8fw9he1g14 күн бұрын

    ❤❤❤❤

Келесі