තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව

Ойын-сауық

තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව
kotuwe podi hamuduruwo 2024 dharma deshana
#bana #dharma_deshana #kotuwepodihamuduruwo

Пікірлер: 187

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari343412 күн бұрын

    තෙරුවන්.. සරණයි.. හාමුදුවනේ. සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹🌹

  • @Kathare-1990

    @Kathare-1990

    11 күн бұрын

  • @anandaudayakumara9815
    @anandaudayakumara981517 күн бұрын

    අද තමයි පොඩි හාමුදුරුවන්ගේ බණක් එක දිගට ඇහුවේ. 🙏

  • @GayanKarawita-mu8nv

    @GayanKarawita-mu8nv

    6 сағат бұрын

    අතීතය සිහිනයක් පමනයි..? මේක ගුනදාස කපුගේ මහත්මය ගැයූ දවසක් නෑ... බනට බොරු කලාට මියුසික් වලට බොරු කරන්න එපා..ඔබට ගැලපෙන බෝදියකින් නිවන් දැකපු දා... මගේ බුදුන් අමතක කරන්න එපා

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2vАй бұрын

    ඇත්තටම කාලින දර්ම දේසනා මොකටද ඒවා මිනිස්සු දන්නවා ක්‍රියාත්මක නොකරුවට අපේ හාමුදුරුවනේ අවසරය බුදුන් වහන්සේ දේසනාකල දර්මය පමණක් පහදා දෙන්න සාදු සාදු සාදු සාදු සාදු

  • @padmikaedirisinghe

    @padmikaedirisinghe

    27 күн бұрын

    😅😅

  • @padmikaedirisinghe

    @padmikaedirisinghe

    27 күн бұрын

    😅

  • @socloseto3933

    @socloseto3933

    24 күн бұрын

    මේවා බන නොවේ කාලය ගත කිරීමට කියන රස කතා

  • @susanthasampath8055

    @susanthasampath8055

    24 күн бұрын

    ​@@socloseto3933එහෙනම් අහන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ

  • @randimahirushan2151

    @randimahirushan2151

    15 күн бұрын

    😂😂😂😂

  • @tharangabandara2422
    @tharangabandara242217 күн бұрын

    එක්තරා විධියක බණක් තමයි. අහන්න බැරිනම් බලන්න එපා.

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    14 күн бұрын

    ඒ කියන්නේ කොය් විදියේද????? බුදුන් දේශිත බණක්ද??? නැත්නම් මේ උන්වහන්සේගේ පෞද්ගලික මතයක්ද????

  • @IndrniWigesinge-wu4sx

    @IndrniWigesinge-wu4sx

    14 күн бұрын

    ​@@nalinmadushanka7759:52 10:00

  • @user-mx7ti3kp4q
    @user-mx7ti3kp4q17 күн бұрын

    Budusaranai ape hamuduruwane

  • @jayavathimangalika8794
    @jayavathimangalika87945 күн бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @piyadhasapathirana
    @piyadhasapathiranaАй бұрын

    ඔබ වහන්සෙ, ත්‍රිපිටකය,හදාරා,ධර්මදෙශනා කරන්න,බනින,අයට,හොදම,උත්තරය, ඒ ක

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    12 күн бұрын

    ත්‍රිපිටකයෙන් බණ කිව්වම හම්බකරන්න බෑනේ. නිවන් යන්න විතරය් පුළුවන්... ඒ නිසය් ආතල් දීල ordians එක හදලා lecture එකට බණ කියල නමක් දාල තියෙන්නේ..

  • @freecell9955
    @freecell995511 күн бұрын

    Budu saranai 🙏🙏🙏

  • @user-mq8kn7yv3h
    @user-mq8kn7yv3h23 күн бұрын

    පෞද්ගලික තරහක් නෑ ඒත් මම අකමැතිම දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක් මෙයා.අනිත් කෙනා සමන්ත බද්ද්‍ර.නිර්මල දහම විකෘති කරන්නෙ මෙයාල.බන කියන්න එනව කියල ඇවිත් බයිල ගොඩක් ගහල ඉන්න මිනිස්සුන්ට පොඩි චූන් එකක් දීල,ආතල් එකක් දීල යනව.මුන්ට යන්න අපායක් නෑ

  • @LovelyPuppy-ur4us

    @LovelyPuppy-ur4us

    21 күн бұрын

    මිනිස්සුන්ගෙ හිතට වදින්න කියන බණ

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    21 күн бұрын

    @@LovelyPuppy-ur4us හිතට වදින්න කියනවා. ඔව් එක හරි. හැබැයි බුදු බණ නෙවෙය්. ඔයා ත්‍රිපිටකය කියවල බලන්න. සැබෑ බුද්ද වචනය තුල හිතේ කෙලෙස් අව්ලන්නේ නෑ. නිවනවා පමණයි. මෙයා කෙලෙස් අව්ස්සනවා. ඔයාල වගේ අය අව්ස්සගන්නවා 🤣

  • @kalanamaduranga8679

    @kalanamaduranga8679

    15 күн бұрын

    කෙලෙස් කියන්නේ මොනවද නිර්මල දහම කියන්නේ මොකද්ද තව හොයලා බලන්ඩ

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    15 күн бұрын

    @@kalanamaduranga8679 මාතලේ අලුවිහාරේදී ග්‍රන්ථාරූඪ කල ත්‍රිපිටකය තුලනම් කෙලෙස් කියන්නේ සිත අපිරිසිදු කරන රාග ද්වේශ මෝහ වලට. ඒවා 1500ක්‌ වශයෙන් විස්තර කරලා තියෙනවා....... ඔයාගේ කාගම හාමුදුරුවොනම් කෙලෙස් කියලා ඔයාට කියලා දීල තියෙන්නේ මොනවද කියලනම් මං දන්නේ නෑ 🤣😂🤣

  • @user-mq8kn7yv3h

    @user-mq8kn7yv3h

    14 күн бұрын

    @@kalanamaduranga8679 බුදු දහම විකෘර්ති කරල තමා තියෙන්නෙ මුන්.බන නෙමෙයි ඒව වැදි බන.ඔයාල වගේ අයට හොදයි ඒව.මොකද පොඩි චූන් එකක් දෙනවනෙ ආවම 🤣අහල නැද්ද මෙයා ආතල් එකක් දෙන වෙලාවක බීපු මනුස්සයෙක් ආවම ඒ මනුස්සයට බැනල එලවනව.🤣🤣හරිනම් ඒ මනුස්සය එලවනව වෙනුවට කරන්න ඕන යහ මගට ගන්න එක නෙමේද

  • @niroshanindika3879
    @niroshanindika387926 күн бұрын

    ගෞතම බුදු රජාණන් වහන්සේගේ නම්න් දං බත් ගිලින ගවයෝ.

  • @susanthasampath8055

    @susanthasampath8055

    24 күн бұрын

    උඹට පුකේ අමාරුවද ඒකට

  • @samanthakumara6555

    @samanthakumara6555

    17 күн бұрын

    🐂🐂🐂 me uba

  • @user-st1dx4dl9u

    @user-st1dx4dl9u

    13 күн бұрын

    කපුගේ නෙවෙයි පගෝ දිවුල්ගනේ කියන්නේ සින්දුව මූට ට්‍රැක්

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f23 күн бұрын

    මමත් ඇහුවා මොකුත් තේරුන් නෑ මොකද මේවා වචන බණ නොවේ කිසිම දවසක බලන්නේ නෑ

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur15 күн бұрын

    බුදු සරණයි

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189Ай бұрын

    හාමුරැවන් වාහන්ස බුදුචිවරය,දරාගෙනබුදුන් වහාන්සෙටනිගා⁣ නොකරන්න නවඅරහාදිබුදුගුන කියාදෙන්නරේරැකානේහාමුදුරැවන් වහන්සෙගෙ පොත්බලන්නබ බනදෙසනාකරන්නත් හොදමනසක්,සසරපුරැදු, බුදු,දාහාමදේසනා කරන ස්වාමින්න වාහාන්සේලාඅනුගමනයකරන්න

  • @UdeniChamile
    @UdeniChamile11 күн бұрын

    😊😊😊😊😊😊ඛුදුසරනයි

  • @sriyanibandara1384
    @sriyanibandara138424 күн бұрын

    වැරදි වැඩ කරන ලංකාවේ මිනිස්සු න්ට දෙන්න ඕනේ බන තමා මේවා තමා කියන්න ඕනේ හැදෙන උන් හැදෙයි නොහැදෙන උන් නොහැදෙයිපන්සිල් පද පහා නොකිවට මිනිස්සු න්ට මොලවල් පාදගෙන හරි දේ කරන්න ඕනේ නිසයි මේවා දේසනා කරන්නෙ සත්‍ය තමා ඔක්කොම හරිම පැත්ත බැලුවොත්

  • @asankagayan5661
    @asankagayan566118 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @IsuruUdana-jg5pp
    @IsuruUdana-jg5ppАй бұрын

    සියලුම දෙනා ට සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @woshanuresh9379
    @woshanuresh937924 күн бұрын

    බුදුන්ගේ ධර්මය අකාලිකයි.

  • @monicaponameruma9818
    @monicaponameruma981820 күн бұрын

    🙏🙏🙏

  • @nishanthihewa5985
    @nishanthihewa598527 күн бұрын

    🙏🙏

  • @arachchi
    @arachchi8 күн бұрын

    බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ ...ගීතය ගායනා කරන්නේ අයිවෝ ඩෙනිස් මහතා යි,,පද රචනය අජන්තා රණසිංහ සහ සංගීතය ප්‍රේමසිරි කේමදාස මහත්වරුන්ය .

  • @sanilmedawaththa4038
    @sanilmedawaththa403827 күн бұрын

    පුදුම ඛන මෙවා අග නැ මුල නැ කතා වස්තු නැ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006Ай бұрын

    පූචානං බණවලට ආශාකරන අයට හොඳයි නේද ?මේයා බුදුබණහැර ඔක්කොම කියනවා !පාළුකපන්න ටොප් නේද ?බණ අහන්න වෙන සාදු කෙනෙක් වඩමවමු ඈ😅

  • @kumirkumir3510
    @kumirkumir351017 күн бұрын

    🙏🙏🙏🙏

  • @upulfernando494
    @upulfernando49416 күн бұрын

    බණ අහන අතරේ වෙළඳ දැන්වීම් දාන්න තරම් මුන් බොළඳ හිඟන්නො වෙලා අපෙ හාමුදුරුවනේ..... අපි බණද අහන්නෙ නැත්නම් වෙළඳ දැන්වීම්ද.....????

  • @tms9415
    @tms941527 күн бұрын

    දෙයක් කියනවා නම් සම්මා සතියෙන් කියන්න. පිස්සෙක් වගේ කියවනවා ඒ සිංදුව දිවුල්ගනේගේ.

  • @RaniRani-fe8dr

    @RaniRani-fe8dr

    25 күн бұрын

    ow diwulgane mahathmayage

  • @Udani-mk5yx

    @Udani-mk5yx

    22 күн бұрын

    Owwwee

  • @nithyanithya5991

    @nithyanithya5991

    12 сағат бұрын

    Matanan hithenne hamuduruwanta dan pissu.. mewa banada???

  • @socloseto3933
    @socloseto393324 күн бұрын

    මොනවාද මේ කියන බන. තනිකරම විකාර මිනිසුන් බන අහන්නේ හිත සන්සුන් වෙන්න

  • @nalinmadushanka775
    @nalinmadushanka77527 күн бұрын

    😢මේ දේශනාවේ දස කතාවෙන් වෙන් වු දෙතිස් කතා සියල්ලම අන්තර්ගතව ඇත. බුදු බණක් ඇත්තේම නැත.නිවන් මගක් අහලකවත් නැත.සිව්රක් පොරවාගත් පංචස්කන්දයක් ඕපාදුප තෙපාලනවා පමණක් දක්නට ඇත 😢

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    අනුන්ව විවේචනයට පෙර තමා ගැන සෙවීම වඩා වැදගත්...😮

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    27 күн бұрын

    @@srimaarambawatta4793 මේ දේශනාවේ තමා ගැන සෙවීමක් අහලකවත් නැත. ඕපාදුප කතා වලින් පිරී ඇත. මුන් වහන්සේගේ ඕපාදුප රස දැනෙන උන්ට ඒ බණේ වටිනාකම පෙනෙනු ඇත👊

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    25 күн бұрын

    @@srimaarambawatta4793 ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට 😅

  • @wasanthijayalath9832

    @wasanthijayalath9832

    13 күн бұрын

    හැමදාම මෙහෙම තමයි

  • @keerthiprabathkeerthipraba1087

    @keerthiprabathkeerthipraba1087

    12 күн бұрын

    මේවට කවුද "බණ" කියල කියන්නෙ. මේවට කියන්නෙ "කොටුවෙ බයිලා" කියල. මෙයා කරන්නෙත් "බණ" දේශනා කරන මුවාවෙන් "බඩ වියත රැකගන්න" කරන රස්සවක්. ශ්‍රී සද්ධර්මය නොදන්න මිනිස්සු මේව අහල බොහොම විනෝද වෙලා සතුටින් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධය තියන මිනිස්සුන්ට මේව නිකන්ම නිකං කාලය කා දමන "හිස් වචන" විතරයි.

  • @sujiwaruwanthi185
    @sujiwaruwanthi185Ай бұрын

    Sambudu saranai ඔබ වහන්සේට

  • @rangakumara1086
    @rangakumara108628 күн бұрын

    අපොයි කියන බොරු.බණ හැර අනිත් ඔක්කොම ඕපාදුප දන්නව..

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    ඔයා කරන්නෙත් ඒක නේහ් ...😂

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    25 күн бұрын

    @@srimaarambawatta4793 බුදු බනය් වැදි බනය් කියන්නේ දෙකක් 🥱

  • @lankacool6427
    @lankacool642713 күн бұрын

    දන්න කෙනෙක් ඉන්නවනම් මට උන්වහන්සේගේ දුර කථන අංකය දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏කුවේට් සිට

  • @user-he6pt6bz3n
    @user-he6pt6bz3n26 күн бұрын

    මේ බණද?? මේවගේ ඒවාට දායකත්වය දෙන අයටත් පවු සිද්ධවෙනවා 😡😡😡

  • @user-ly6hn3hv8y
    @user-ly6hn3hv8y24 күн бұрын

    මුන්ටත් මරණය මතක් වුනේ පාලිත තෙවරක් පෙරුම මැරුණට පස්සේ.

  • @sanjayaekanayake805
    @sanjayaekanayake80528 күн бұрын

    කපුගේ මහත්තය නෙවයි සිංදුව කියන්නේ.... කරුණාරත්න දිවුල් ගනේ මහත්තය

  • @user-pp7cz5ch3b

    @user-pp7cz5ch3b

    26 күн бұрын

    Yes dear

  • @anandaudayakumara9815

    @anandaudayakumara9815

    16 күн бұрын

    අලව්වෙත් ඔහොම උනා.

  • @DharmawathiKaruna

    @DharmawathiKaruna

    14 күн бұрын

    හාමුදුරුවොත් බොරු කියනවනෙ

  • @wjesundarasv1426

    @wjesundarasv1426

    12 күн бұрын

    අනෙ හා

  • @priyadarshanikumari1577

    @priyadarshanikumari1577

    11 күн бұрын

    ඒක ආපු ගමන් මටත් දැනුනා කරුණාරත්න දිවුල් ගනේ මහත්තයා තමයි ඒ ගීතය ගායනා කරන්නේ කියලා ඒ කාලේ ඉඳලා හොඳට හුරු ගීතයක්

  • @fathimasihana614
    @fathimasihana61426 күн бұрын

    මේව අහනකොට බුද්ධ ශාසනය ගැන දුක හිතෙනවා.මේ අපි ඉගෙනගත්ත බුද්ධධර්මයද.

  • @chandanifernando7456
    @chandanifernando74569 күн бұрын

    බුදුනේ බුදු පියාණනේ ,😢කෝ බණ

  • @user-mc7og1ee9j
    @user-mc7og1ee9j7 күн бұрын

    බනද මේ...කරන කරපු කෙලි අපිට මතකයි හාමුදුරුවන්වනේ..ආයි එලියට බැහැලා ..ඇයි සිංහලුන්ටැමතකයි නේ කලකදි...

  • @user-ks5zm9mo8p
    @user-ks5zm9mo8p16 күн бұрын

    ගායකයා ගේ නම වැරැදි උණි තැන ගරහනවා අපේ මිනිස්සු බණ අහන මිනිස් නෑ දැන් අපේ ලංකාවේ ඔක්කොම පණ්ඩිත යි

  • @reetareeta1569
    @reetareeta156926 күн бұрын

    Harima.pinyanta...sattaya.dasana.karana...hamuduru.namak...dirgauyaya...sadu.saaaaaaadu❤

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe700419 күн бұрын

    මෙවගෙ ඩයල් මල ගෙවල් වල රෑ 11න් පස්සෙ ඉන්නවා.කොහෙන් පටන් ගෙන මොනවා කියවනවද කියලා උන්නැහෙ දන්නෙත් නැ,අපිට තේරෙන්නෙත් නැ

  • @MeththanandaPinnagolla-ng2qz
    @MeththanandaPinnagolla-ng2qz26 күн бұрын

    මඩ නෙවෙයි ගහන්න තියෙන්නෙ.මේ වගේ තව 10 ක් විතර හිටියනම් බුද්ධ සාශනේට දෙය්යන්ගෙ පිහිට තමයි

  • @magemanika923
    @magemanika92320 күн бұрын

    බනින එවුන් මොන පකටද බලන්නෙ තොපිට මේව හරියන්නැත්නම් පුකදෙන්නද බලන්නෙ හුත්තිගෙ පුතාල හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරනයි කතරගම දෙවියන්ගේ පිහිටයි මොන පකයි මොනවා කිවුවත් අපි හැමදාමත් ඔබ වහන්සේ සමගයි

  • @user-gl5zq2kd2p
    @user-gl5zq2kd2p19 күн бұрын

    මේ බුදු banada ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ බුදු දහමට අපහාස නොකරන්න ප්‍රසිද්ධියට වෙන මාධ්‍යයක් තෝරා ගන්න

  • @niroshanidevi9713
    @niroshanidevi971316 күн бұрын

    Hamuduruwane atta. Mn udeta wadata yaddi sf eken retire una kena idala aragena enawa witharak nemei. Office yanna lesthi wela yana mage agatai athu ganne. Enawa daka daka. Puduma asarana jiwitha. Ballantrae wasa denawa. E unata poyata inne pansale.

  • @user-jp4xj4rv5m
    @user-jp4xj4rv5m16 күн бұрын

    අගක් මුලක් නෑ. එකකට එකක් ගැලපෙන් නෑ... මීට වඩා ගලපලා ලස්සන බණ ටිකක් කිවුවනම් මොනතරම් වටිනවද

  • @madhuramallika9828
    @madhuramallika982826 күн бұрын

    වැදගත් කියල මනින .මිම්ම මොකද්ද....මිල මුදල් තියන උන්ද..

  • @prasanganuwandandeniya2408
    @prasanganuwandandeniya24089 күн бұрын

    සම්පුර්ණ දේශනා ව කොහෙන්ද ගත්තේ

  • @user-pf9uy9gv2l
    @user-pf9uy9gv2l26 күн бұрын

    අනේ මන්දා එක්කො අපිට පිස්සු

  • @user-px2bl2oj1b
    @user-px2bl2oj1b22 күн бұрын

    13:16 කාගම හමුදුරුවන්ගෙ තාලෙ අල්ලන්න වගෙ ් ආවට කපුගේ නෙවෙයි කිව්වෙ. කරුනාරත්න.දිවුල්ගනෙ තමකි ගායනා කරන්නෙ. අතීතය සිහිනයක පමනයි..

  • @manujitha874
    @manujitha87424 күн бұрын

    දේශනාකරන්නෙ දර්මයද නොදර්මයද කියන්න දන්නෙ නෑ හැබැයි නැති බැරි ලමයින්ට පොත් දෙනවයි කියන ඒව නන් ඇත්තටම සෑහෙන්න කරනව ලොකු පිනක් ඒක නන් 🙏

  • @user-lk5pe6vw6p
    @user-lk5pe6vw6p28 күн бұрын

    සමහරු කියනව, "බණ කියන්න එපා බං" කියල.

  • @user-ho3ld7qp5v
    @user-ho3ld7qp5v14 күн бұрын

    පවු නොකරන කවුරුත් නෑ කියලා නෙවෙයි ඔයාලා කතා කරන්න ඕනෙ මිනිස්සුන්ව පව් නොකරන තැනට ගේන එකයි කරන්න ඕනෙ.. මිනිස්සුන්ට හරි දේ වැරදි දේ දැන්වත් කියලා දෙන්නලා.. බයිලා නොගහ.. මිනිස්සුන්ව පවට බය ඇති අය විදියට වෙනස් කරවන එකයි ඔයාලා කරන්න ඕනෙ.. බයිලා ගහන්න එපා ඒ දේ නොකර

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu27 күн бұрын

    Bana arenna hamadema desana karanava sadu sadu sadu

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    තමා ගැන සෙවීම වඩා වටිනවා ..😮

  • @SupunLanka-gz5zu

    @SupunLanka-gz5zu

    26 күн бұрын

    @@srimaarambawatta4793 😀

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    25 күн бұрын

    @@srimaarambawatta4793 ඒකම තමා අපිටත් කියන්න තියෙන්නේ. ඕපාදුපතෙපළුන්නාන්සේ🥱

  • @user-pf9uy9gv2l
    @user-pf9uy9gv2l26 күн бұрын

    11:02

  • @KC-ww3no
    @KC-ww3no28 күн бұрын

    කොහෙද යන්නේ මල්ලේ පොල් බණ 😂😂😂😂😂

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y16 күн бұрын

    Hena asahanayak thiyena cheewaradiryek... Kisima sheelayak nathi charithayak..

  • @sajee1631
    @sajee163128 күн бұрын

    කිසිම තෙරුමක් නැනෙ මෙ බන වල.....අගක් මුලක් නැ.......

  • @slcricket2827
    @slcricket282718 күн бұрын

    Kapuge mahathaya newai hamuduruwane oya sinduwa kiyanna .karunarathna Diulgane mahathaya nee

  • @user-bo8ci2ec7y
    @user-bo8ci2ec7y26 күн бұрын

    Mewa bana nemei baha meewanapalane arihathunwahansege siri සද්ධර්ම desana ahanna

  • @arunadealwis3362

    @arunadealwis3362

    23 күн бұрын

    Samantha badda pakaya mahindayage gottek

  • @user-rx7uc8ss8e
    @user-rx7uc8ss8e20 күн бұрын

    සිංදුව කියන්නෙ කපුගේ මහත්තයා නෙවෙයි.කරුණාරත්න දිවුල්⁣ගනේ මහත්තයා

  • @user-kp6mg8ji6m
    @user-kp6mg8ji6m16 күн бұрын

    Mewa ahana apith saikoooo😂

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j8 күн бұрын

    අනේ කාලේ වනේ වාසේ😂😂😂

  • @ajithsusantha6768
    @ajithsusantha676819 күн бұрын

    Oyata den da Oka theruneeee..oyata kialin godak katiya Oka kiwani…oyata Views neti unahama Mokkak Hari kiyagena enawa neda

  • @menakadilrukshi8216
    @menakadilrukshi8216Ай бұрын

    E sinduwa kapuge nemei kiyanne diwulgane.........

  • @ajanthaperis6985
    @ajanthaperis698529 күн бұрын

    ඔය කියන බන අයිති වෙන්නෙ මොන පිටකයටද අවේ හා....න්දුවනේ..

  • @ShanthiShanthi-vk8wk
    @ShanthiShanthi-vk8wk10 күн бұрын

    මේ බනද...

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka575226 күн бұрын

    අම්මෝ හාමුදුරුවනේ කාන්තාවන්ට TP -NOදෙන්න එපා රැට ආහායි සාදු දොයිද කියලා 😂😂

  • @wasanaboxing
    @wasanaboxing18 күн бұрын

    මේ කට් කරල දාපුව views වැඩි කරගන්න ... අපේ හාමුදුරුවනේ ... පොඩ්ඩක් මෙක බලන්න

  • @assuranga4118
    @assuranga411817 күн бұрын

    Balu ballek ne pasalata enne Pansale wahallu wave tikak innawa kunuharupa tamay prasidda wenna hethuwa tawa tika kalayakin terey wate inna piriwarata

  • @user-zs8xu1ks3i
    @user-zs8xu1ks3i18 күн бұрын

    Nikam kathawak nethiwa drama deshanawan desana karanna.

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k11 күн бұрын

    දර්මය කියලා දෙන්න හිතුනේ මොකද? බොහොම සද්දාවෙන් චන්ද ගැටයක් වත් ද??

  • @user-yr2fr2nx9s
    @user-yr2fr2nx9s28 күн бұрын

    අමුක ඩුමුක අමල් ඩුමල්

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg18 күн бұрын

    කපුගේ නොව දිවුල්ගනේ කියන්නේ මචෝ

  • @arachchi

    @arachchi

    8 күн бұрын

    නෑ අයිවෝ ඩෙනිස් මහතා

  • @kapilasampath3434
    @kapilasampath34349 күн бұрын

    කපුගේ නෙමේ මචං දිවුල්ගනේ.

  • @ramilthushantha1128
    @ramilthushantha112822 күн бұрын

    ඇත්තටම මන්නම් ආසම නැති කෙනෙක් මේවා බනද ජෝක් කුනුහර්ප වපුරනවා

  • @nimmim704
    @nimmim70419 күн бұрын

    දැන්වත් බණ කියලා වැදි බණ දෙසන එක නවත්තහං. කටේ තියෙන්නෙම වී 8,ස්පා,ජංගි,කොට සායවල්, ගෑණුන්ගෙ පපුව. රූම් යනවද? කොටු පනිනවද? ඕවා විතරයි. කවුද අප්පා තමුන්ගෙන් බණ කියලා මේ ඕපාදූප අහන්නේ

  • @sanjeewakumara54855
    @sanjeewakumara5485525 күн бұрын

    අම්මො බන පොඩි කාලෙ බුට් කලා වගෙ මහනවෙලා තියෙන්නේ මන් හිතන් නෙ

  • @KalumPrabath-if3jm
    @KalumPrabath-if3jm21 күн бұрын

    අතිතයෙ එක සිහිනයක් පමණි 🔪බොල තට්ටයො කපුගෙ නෙමෙ දිවුගනෙ

  • @piyuminisansala9025
    @piyuminisansala902511 күн бұрын

    Mimissu nodanna kunuharpayk nethi eke ai bana walta ewa kiyaddi ahan inna beri tharm pirisidu ayada rate inne.attha atthama widihata kiynana hamuduruwanta budu saranai

  • @jayalathaperera
    @jayalathaperera27 күн бұрын

    ඇත්තටම මේ ධර්ම දේශනවක් ද

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    ගතයුතු දේ ගන්න ...

  • @nalinmadushanka775

    @nalinmadushanka775

    25 күн бұрын

    @@srimaarambawatta4793 ගත යුතුයි කියල දෙයක් මේකේ තියනවනම් අපිටත් කියල දෙන්නකෝ 😂

  • @mishmikabro920
    @mishmikabro92022 күн бұрын

    අසහිතෙනව බන ටික

  • @RohanDesilva-gd4qm
    @RohanDesilva-gd4qm28 күн бұрын

    Eatha kiyanakota rideana ayath enawa....

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    27 күн бұрын

    අනිවාර්යයෙන් ...

  • @jkvictarevictare3875
    @jkvictarevictare387518 күн бұрын

    Fඅරසිවුරු වැටවල්වල පැටලෙද්දි අදනෙ අතට අරං දුවන කැම්පස් හාමුදුරුවන්ට පවුනැද්ද හාමුදුරුවනේ

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q24 күн бұрын

    😅😅😅😅mewata kianna dewal godai at pau karaganna bari nisa noliyaennam

  • @chamilarjuna5422
    @chamilarjuna5422Ай бұрын

    බිස්නස් තියෙන,යාන වාහන තියෙන අහිංසක පවුලක පුංචි එකෙක්ලු..අනේ එුකේ නන්නානෙ කව්වලු

  • @user-oj4lj7bf2y
    @user-oj4lj7bf2y20 күн бұрын

    කාලීන ධර්මයක් නැත..ඇත්තෙ බුදුන් වහන්සෙගෙ අකාලික ධර්ම යයි.?????????????????මොහොතක් සිතන්න. මම මොකුත් කියන්නෑ. භගවතො ධමිමො අකාලීකො

  • @user-db6js7ry6e
    @user-db6js7ry6e23 күн бұрын

    එක්කෙනෙක් වත් හොදක් කියල නනේ අත්ඝටම මේවගෙන්. හොද බන කියන්න හාමුදුරුවනෙ කෙනෙකුට දනෙන්න

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha155127 күн бұрын

    කෝ බණ හාමුදුරුවනේ

  • @manikabahrain4678
    @manikabahrain467819 күн бұрын

    අනේ මන්ද ඉතින්

  • @thilakarathna1535
    @thilakarathna153527 күн бұрын

    බණටොක්

  • @user-yy6bd2uf1j
    @user-yy6bd2uf1jАй бұрын

    ඒ සින්දුව කියන්නේ සෝම තිලක ජය මහ

  • @dilaniperera7509

    @dilaniperera7509

    Ай бұрын

    නෑ දිවුල්ගනේ අයියා

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana775422 күн бұрын

    V8 ඕන neh,,, giheen බලන්න thiyena වාහනේ,,, මුසා wada wera මණි sikka,,,,, අනේ hapooy,, ,,,,,,, 😂 😂 😂 😂

  • @ruwininimesha2851
    @ruwininimesha285124 күн бұрын

    Mal gewal wala ninda ynawata kiyawa kiyawa innanm maru

  • @laxshmandias8405
    @laxshmandias840524 күн бұрын

    මේවට.බණ.කියල.කියන්නට.පූළුවන්ද

  • @pdthilakarathna
    @pdthilakarathna26 күн бұрын

    Darma dasana walata gannann suwaminwahansala nathwatada ma wadi bana ahanna

  • @kanthibandara1480

    @kanthibandara1480

    17 күн бұрын

    Bane වැරැද්දක් na oya හාමුදුරුවන් ta bana කියලා mg dapu aya aka දවසක් oya සිවුර dagena balapiyau oka දාගෙන පන්සලේ athu gawath pin bolau paw karayanta අපායක් epay yenna හාමුදුරුවන් ta dos nagela bs හාමුදුරුවනේ

  • @susantharajapaksha6604
    @susantharajapaksha660419 күн бұрын

    මේ යකා තමුන්ගෙ කෙරුවාව තමන්ම කියවගන්නවා,මේ බනද ගනයො,තෝම අහලා බලපිය,තො⁣ගෙ බණ,පිදිය යුත්තන් පුදන්න අපි දන්නවා ,ඒත් මේකා මොනවද මේ කියන්නෙ ,එකට එකක් ගැලපෙන්නේ නැහැ,ගංජා ගහලද මූ....

  • @prasadmaduranga154
    @prasadmaduranga15416 күн бұрын

    අද සමාජයේ මිනිස්සු ගැන දැන ගන්න පුලුවන් එකම දේ තමයි කමෙන්ට්. හාමුදුරුවො නමකට කතා කරන්නවත් දන්නෙ නැති ජරාම ජරා බලු හැත්තක් මගෙ ජීවිතේට මං දැක්කමයි. උඹලට පුතෝ කවදාවත් ගැලවීමක් ගොඩයාමක් නෑ බලහල්ල මං මේ කියන්නෙ බොරැද කියල😢

  • @lakmalchatura6960
    @lakmalchatura696020 күн бұрын

    bmw na ne😂😂😂😂😂

  • @GAmay28
    @GAmay2817 күн бұрын

    මේයකා බනක් කීවොත් ගැනුගැන කියනවායි මුට පිස්සු

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha140326 күн бұрын

    දැන් මේකට comments දාන්න පටන් අරන් තියෙන්නෙ සිරාගෙ ගෝලයන්, . ස්වාමීන්වහන්සෙට බනිනවා. අධෛර්‍යමත් නොවන්න

Келесі