නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles , No Glucose Syrup
නීට් එකට මාෂ්මෙලෝස් හදමු.
කෝන් සිරප් නෑ.
ග්ලූකෝස් සිරප් නෑ.
බිත්තර සුදු මද නෑ.
පුලුන් වගේ කටේ දියවෙන ,
මේ වගේ නීට් එකට හදන්න, වගේම කෑලි කපා ගන්න හැටිත් ඉගෙන ගන්න කැමති අයට.
ලොකු පොඩි හැමෝම කැමති කෑමක්. ගොඩක් අය දැනටමත් හදන හැටි දන්නව ඇති.
ඉතින් මේ දවස්‌වල ගෙදරට වෙලා කොච්චරවත් කන්න දෙයක් හොයන පොඩිත්තන්ට ලේසියෙන්ම වගේම බොහොම අඩු මුදලකට හදල දෙන්න පුලුවන්.පැය කාලක් වගේ පොඩි කාලයකින් හදා ගන්නත් පුලුවන්.
Пікірлер: 543
අක්කේ මම අද හැදුවා හරියට ආවා මම දැන් අක්කාගේ video බලලා ස්වයං රැකියා කරන්න මම ගත්තා thx ♥
@harinthasaquarealm
Ай бұрын
මේවා කඩේට දානවනම් කල් තබා ගන්න මොනාද දාන්නෙ.?
බොහොම ස්තූතියි,හොඳින් ඉගෙන ගත්තා.
මම මේ රෙසිපි එකට හැදුවා, කිසිම ගැටලුවක් උනේ නැහැ .ලස්සනට හදාගන්න පුළුවන් උනා. Thank you chef❤
හරිම ෂෝක්, බොහෝම ස්තුතියි
ඔබ හරිම නිරවුල්ව කියා දෙනවා.හරිම සතුටුයි.ස්තූතියි.
ගොඩක් හොඳට kiyadenawa thanks
නංගියේ ඔයාගේ කෑම හදන ඒවා මම නිතරම බලනවා ඔයා යවුවනයිනට හොද මගක් කියාදෙන්නෙ බොහොම හොදයි ඔයාගේ වැඩ සටහන් ඔයා ලස්සනට පැහැදිලිව කියා දෙනවා ස්තුති ඔයාට
මේ රෙසිපි එක නම් නියමයි. හරි ලේසි ඒවගේම නීට්. හදලා දැන් ගොඩාක් කල් කමෙන්ට් දාන්න බැරි උනා. ඔයා තමයි මට නම් දැකපු හොදම චෙෆ්.thank you
Thank you very much It is crystal clear
ඉතා පැහැදිලියි .හරිම ලස්සනයි .🌹🌹🌹
Oyage marshmelows recipeya Harima rasayi ape hadhuwa thank you!😋😗😗
ඔයාගෙ ගොඩාක් කෑම මායි හස්බන්ඩ් දෙන්නම හදනවා. නියමයි ,හරි ලේසියි. මාෂ්මෙලෝස් ලස්සනට හරියටම හදාගත්තා මේ රෙසිපි එකෙන්.
මම මේක හැදුවා.කලින් කීප වතාවක් try කලා.ඇලෙනවා හරි ගියේම නැහැ.ඒත් මේ recipe එක හරියටම හරි.neat එකට ආවා.thank you for the recipe
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui ahannath..Sthuthi obata
@umayanganaumayangana188
3 ай бұрын
Pj
හරියටම ආවා..thanks dear ..පලවෙනිපාර හදපු..සුපිරියි 👌👌
නියමයි අක්කෙ හරිම පැහැදිලිව කියල දෙනව...👌👌👍👍
Thanks Shani hari lassanata kiyala dunnata ❤😊
.මගේ ආසම කෑමක් ස්තුති
thank you dear ....I will try it
Chef.. මම අද මේ recepy එක හැදුවා.. හරිම රසයි... එත් මේ වගේ පිම්බිලා ආවේ නෑනේ.... කොහොම උනත් thank you very much...! ජය වේවා....
@KanthiSirichandra
4 ай бұрын
Oòo900
Harima pahadiliwa hodata kiyala enawa.. Thank you..
Good job .lassanai ,Thank you 👍
It came out nice!! Thank you for the recipe!
I made it came out very well. Like you said its bery neat. Thanks
ඔයා තමා ඉතාම සරලව පැහැදිලිවම කාටත් පහසුවෙන් වැඩිවියදමක් නොදර කැම හදල කියලදෙන මා හැකි ගෘහණිය ඉතාම පිරිසිදුව චතුරව , ස්වංරැකියාවක් කරන අයට ජීවිකාව කරගන්න හොදටම ඇති ඔයා අනගමනය කරල ඉගනගත්තොත් ගුරැමුෂ්ටියක් නැතිවම කියාදෙනව
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ මේ අගය කිරීමට.😊🙏
😍😍Thank you so much 💓
Thanks miss Oya kiyana dewal hari pahadili 🙏
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma Sthuthi obata..
Thankyou miss nice resipi
ඉතාම පැහැදිලියි ඔබට ස්තුතියි
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma Sthuthi..
Ada haduwa supiriyatama awa harima sathutui thanks chef
Chef hodata pahadiliwa keyala duna. Thank you 👍
Niyamai 👍👍👍👍👍 aniwaren hadanawa
ස්තුති! ඔබට නිවරදී ඉගැන්වීම අගය කර්මී...
වචනයේ පරිසමාප්තයෙන්ම සුපවේදිනී ගුරැතුමියක් ඔබතුමියනම් මමනම් හරිම ආසයි ඔබ කියල දෙන ඒව අහන් ඉන්න පුදුම ලස්සනට උවමනාවෙන් උගන්වනව
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..😊
mage favorite chef Shani thamai
Oyage recipe ekata math heduwa. Lassanata wagema rasata tibuna. Thank you
හරිම පැහැදිලි wediyata keyala දෙනවා godak ස්තුති
@cookingwithchefshani
2 жыл бұрын
my pleasure..
Godak ස්තුතියි harima ලස්සනයි
@cookingwithchefshani
2 жыл бұрын
Thank you very much..
අනේ හොඳ ටම හොදෛ මිස්.,,thanks
Thanks miss
So valuable 🤗❤💕
Math haduwa super man banana essence binduwakuth damma harima rasai thank you chef ♥️♥️♥️♥️♥️
Thank uu❤
මාත් අද හැදුවා පලවෙනි පාරට ලස්සනට නීට් එකට ආවා ගොඩක් ස්තුතියි
මන් මේ විදිහට මාෂ්මෙලෝස් හැදුවා.හරිම ලස්සනට නීට් එකට හදා ගන්න පුලුවන් උනා.ගොඩක් ස්තූති.මගේ ව්‍යාපාරයට මේක ගොඩක් වටිනවා
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui ⚘️
Thank you❤❤
Mama Ada haduva. Hodatama Ava miss. Thanking you.
නියමයි 👌👌👌
ස්තූති චෙෆ්.හරිම පැහැදිලිව කියලා දීලා තියෙනවා.මාත් මේ විදිහට හැදුවා හරිම ලස්සනට රසට ආවා.
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui..sthuthi ☺
හරිම පැහැදිලි ස්තුතියි
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි..😊
Thanks ,hodatama awa
නීට් එකට තියෙනවා. ගොඩක් පැහැදිලියි. ස්තුතියි
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi..
Jelatin 25g walata seeni,wathura kochchara danna onada kiyanawada?mn laga echcharay tiiyenne
I made marshmallows today &came out very well. Thanks so much.
@cookingwithchefshani
2 жыл бұрын
My pleasure 😊 that's good to hear..
Thank you
thank you
Harima lesiyi lassanai wade.
Nice thanks
Thanks lotoff very nice
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome..
Thank U so much for Ur great very useful recipe 🙏👍👌🤩😘
@cookingwithchefshani
7 ай бұрын
Most welcome 😊
මං අද මිස් කියපු විදිහට මාශ්මෙලෝස් හැදුවා ..හරිම ලස්සනට නිවැරදිව හැදුනා..හරිම සතුටුයි ..thank you so much ..😁
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi ❤️
@asokaganege691
2 жыл бұрын
q
Today I hv made ur marshmallows.. Its so perfect.. Clear instructions. Thank you
@cookingwithchefshani
2 жыл бұрын
That's great to hear..My pleasure 🥰
chef mage beater eke thiyenne mahatha kotas hatharaka thala dekak chef ge wage mixer wge thala na e deke wenasak thiyada mage eken kochchra beater krath oyawge enne nane
@cookingwithchefshani
2 жыл бұрын
Mata face book ekata photo ekak ewannako..
super really super 👏👏
Akke. Kal thiyaganne kohomada. Kochchara kaalayak thiyaganna puluwanda
Thank u..harima lassani
@cookingwithchefshani
2 жыл бұрын
bohoma sthuthi 😊
මමත් හැදුවා රසට ලස්සනට ආවා..බොහොම ස්තුතිය ඔබ තුමියට
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui..🥰
Best of the best cooking chanel . Today only i saw this recipe
බොහොම ස්තූති අක්කා.... මට ඔයා ප්‍රසන්ට් කරන විදිය දැක්කාම හදන්න ආස හිතුනා...මන් අදම හදනෝ...👍👍❤️👍👍
@cookingwithchefshani
2 жыл бұрын
Aththada , Thank you nangi..Hadala balannako..
Hari pahadili,thank you for the recipe
@cookingwithchefshani
2 жыл бұрын
Welcome 😊
Niyamaii miss..Thank you miss..man digatama missge vedio balanawa.parissamin Inna.Budu saranai
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi obata..
ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ මිස් ...😍 අපි ඩේටා කපාගෙන වීඩියෝ බලන්නෙ අපි ආස නිසා ඒත් ඔයාගේ වීඩියෝ වල බොරු විකාර නැති නිසා අවශ්‍ය දේ පැහැදිලිව හරි ඉක්මනින් ඔයා කියලා දෙනවා එක ගොඩක් වටිනවා❤ හරිම පිළිවෙලයි දැක්කම හරි ආස හිතනවා. මං ඔයාගෙ අලුත් වීඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන සේවයට තව තවත් ලස්සනට මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😍😘
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi adaraneeya comment ekata..🥰
මමත් හැදුව හරිම රසයි හොදට ආවා. ස්තූතියි මිස්
@cookingwithchefshani
2 жыл бұрын
😍🥰❤️
ලස්සනයි ගොඩක් පැහැදිලිව කියලා dunna
@sirimakrishanthi9269
Жыл бұрын
ගොඩක් ලස්සනයි
නියමයි thank u chef
@cookingwithchefshani
2 жыл бұрын
welcome..
අනේ හරිම ලස්සනයි.කන්නම හිතෙනවා.ඔයා හුඟක් නීට් එකට වැඩ කරනවා. එහෙම බලන් හිටියම කෑම හදලම බලන්න හිතෙනවා. ඔයාගේ පළපුරුද්ද හොඳට පේනවා. You tube එකේ වගේ ම සුපිරි ගමනක් යන්න chef අක්කියෝ......... ජය!!!!!👍👍👍
@cookingwithchefshani
2 жыл бұрын
Ane thank you darling 😘, hadala balanna ane..oyalage comments godak watinawa. bohoma sthuthi. man langadi patan gaththe. hungak honda prathichara labenawa. digatama randila inna. 😘
@SANU449
2 жыл бұрын
@@cookingwithchefshani 👍
@kanthik.w.1758
2 жыл бұрын
Zaaa
@sandagomibandara5639
2 жыл бұрын
@@cookingwithchefshani aniwaryenma digatama innawa. Hadalath baluwa. Hariyata awa. Thank you again akki......
@adtele2965
2 жыл бұрын
Looking yummy 😋😋😋
අපි හැදුවා ,හරිම රසයි ,තැන්කියු මැණික් කැටේ🥰💐💐💐😁
Man dan haduwa thank you mis
Edath baluva sturiy oyata❤❤❤
හරිම ලස්සනයි..ඒවගේම රස ඇති.. ස්තුතියි..
Fridge eken aran room temperature eke thiyanna onada, tika welawak yaddi piti toka diya una
Oya kiyapu gann walin keeyak hadanna puluwan weyida
Great. Lovely recipe
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
Thank you❤
@cookingwithchefshani
2 жыл бұрын
👍💐
Can you use veggie gel/ agar agar alternative to gelatine. If so let me know the ratio please. Thankyou.
Ane man hetama hadanawa hodata kiyala dunna thank you chef
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi..
නියමයි
මම මාශ්මෙලෝ හදන්න ගොඩාඩාඩාඩාක් try කරල තියෙනවා එකක්වත් හරිගියෙ නෑ ගොඩාක් සතුටුයි අක්කා ඔයාගෙ රෙසිපිය හරියටම හරි ගොඩාක් ස්තූතියි අක්කි ❤❤❤❤❤❤❤ මම දැන් හැදුවා හොදටම ආවා🙏🙏🙏
@cookingwithchefshani
2 жыл бұрын
Niyamai..echcharai wenna one..
@sandu35
2 жыл бұрын
@@cookingwithchefshani ❤❤
Thanks
Mamat haduwa miss kiyala dunna vidihatama...godak hodata aawa...thanks. ...miss
@cookingwithchefshani
2 жыл бұрын
Harima Sathutui..
Very nice & clear demonstration !
@cookingwithchefshani
2 жыл бұрын
Glad you liked it..my pleasure..
Your articulate the recipe very well and in simple Sinhala. I have used many of your recipes and they are very tasteful. Thank you bringing the good recipes and wish you the very best!
@cookingwithchefshani
4 күн бұрын
Thank you so much. ♥️🌸
Thank you akki
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome darling 😘
හරිම ලස්සනයි
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi 😊
මම අද හැදුවා marshmellows.. රසට thibuna....Thank you 🙏💖💖
@cookingwithchefshani
2 жыл бұрын
Hungak sathutui..😍
Will try it .tks..
@cookingwithchefshani
2 жыл бұрын
Definitely..why not..you are welcome..
Kal thiyaganna moawada danna puluwan kiyala kiyanna puluwanda
ඉතාම පැහැදිලියි.Thank you.
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi..my pleasure..
Akke cream of tartar ekatu karanne koi welawatada.kopamana pramayak ekatu karanawada. Ewa dammama mokakda mashmello ekata labenne.mata one packet karaddi.gawenne natuwa lasanata karagannai.
Thank you very much Chef Shani, very nice.
@cookingwithchefshani
2 жыл бұрын
You are most welcome