පුළුන් වගේ Marshmallow Pudding

බිත්තර 10
සීනි 300g (හෝ තමන්ගේ සීනි රස අනුව)
ජෙලටින් මේස හැදි 2-3ක් / වතුර මේස හැදි 4
coloring
කජු
අන්නාසි

Пікірлер: 185

  • @Gith2016
    @Gith20169 ай бұрын

    මම හුඟක්ම කැමති රංගන ශිල්පියෙක් විශ්ව කොඩිකාර💜️ පබළු, අමා ටෙලිඩ්‍රාමාස් වල පටන්ම තවමත් නොවෙනස්ව ප්‍රිය කරන හදවතේ තරුවක් විශ්ව අයියා

  • @siyanisiyani1210
    @siyanisiyani12109 ай бұрын

    විශ්ව ❤ එරන්දි හරිම ආදරණීය දෙන්නේ විශ්ව ඉන්න කතා බලන්න හරි ආසයි විශ්ව ඉන්න හැම වැඩ සටහනක්ම බලනවා එරන්දි ඔයාට ලස්සනට කැම වර්ග හදන්න පුළුවන්. නේද ඔයාත් විශ්වටත් දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏♥️💗💗♥️♥️♥️♥️

  • @harindubasnayaka7759
    @harindubasnayaka77599 ай бұрын

    හදවත දැනෙන ආසම කලාකරුවා සුදු ආදරෙයි ❤❤ඔයාලා හතර දෙනාටම බුදු සරනියි මම කුමාරි

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc9 ай бұрын

    විශ්ව මල්ලී,නංගී ඔයාලගෙ අව්‍යජ කමට කවදාවත් වරදින්නෙ නෑ...අද අක්කයි මල්ලි දෙන්නම ඉන්නවා...ඔයා දන්න හැමදේම ලෝබ නැතිව කියල දෙනවට ගොඩක් ස්තූතියි...ඔයවගේ සමගියෙන් සාමදානෙන් හැමදාම ඉන්න ලැබේවා.. ගොඩක් ආදරෙයි.❤❤❤❤හරිම රසයි වගේ

  • @user-ni3cl6ou5f
    @user-ni3cl6ou5f9 ай бұрын

    විස්ව මල්ලි ඔයාල දානහැම වීඩියොවක්ම මම බලනවා මම ආසම රංගන සිල්පියෙක් ඔයා රගපාන හැම ටෙලිනාට්ටියක්ම මම බලනවා ඔයාලා හතර දෙනාටම බුදු සරනයි ඔයාලා හතර දෙනාටම ගොඩාක් ❤ ❤❤❤❤❤❤

  • @hansidmd7048
    @hansidmd70489 ай бұрын

    පොල් කේක් එක නම් සුපිරි.. මාරම රසයි..cake එක අරන් ගියේ chef කෙනෙක්ට.එයා කාපු රසම පොල් කේක් එක කිව්වා❤ එක දවසින් ඉවර උනා..😊

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj9 ай бұрын

    Mmmmm lassanai!!! Maru aa rasama athi!!!thank you recipe ekata 🙏👍budusaranai..

  • @hirushisadilka-mi4lj
    @hirushisadilka-mi4lj9 ай бұрын

    Ane harima shoi apith adama hadanawa hodata theruna adarei hemotama parissamin inna bs ❤❤

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p9 ай бұрын

    සන්තෝශයි , දක්ශ ගෘහිණියක ගේ , ආදරණීය බිරිදක ගේ ලක්ශණ මේවා !!!! විශ්ව ප්‍රථම වරට රගපෑ නාට්‍යයක් තිබුණා . ඒ නාට්‍යයට මම අදත් කැමතියි . මිය ගිය එකම පුතා නැවත පැමිණීමක් එහි තිබුණේ . ඔහු ඒ නාට්‍යයේ දක්ශ ලෙස රගපෑවා . තරුණ නිළිය ත් ඉතා දක්ශයි . මාගේ සුභ පැතුම් !!!!

  • @TeklaSudarshani-vc6ek
    @TeklaSudarshani-vc6ek9 ай бұрын

    ඇතටම වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...මම ආසම රංගන ශිල්පියෙක් සහ හොදම ෆැමිලි එකක්...හැමදාම සතුටින් ඉන්න ඕනී විශ්ව අයියේ..බුදුසරණ යි දෙවිපිහිටයි💕💕💕💕

  • @marinaleonard8094
    @marinaleonard80945 күн бұрын

    කටට කේලත් ආවා Looks absolutely yummy ❤❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    අද අපි උතුම් පැතුම් ටෙලිනාට්ය ආයෙමත් බැලුවා

  • @shashimanoj26
    @shashimanoj269 ай бұрын

    ඔයාලා හරිම නිහතමානී පවුලක් අනේ❤❤❤අක්කගෙ කිසිම ලොකුකමක් නෑ..කතා කරන්නෙත් හරිම simple විදියට..ආදරෙයි ඔයාලට්ස්❤❤❤මම ශානි

  • @Deshaa_R
    @Deshaa_R9 ай бұрын

    මං නම්.හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ ❤ Erandhi katha karaddi ahan inna asai ,Aththatama hari lassanai oyala,budussaranayi ❤

  • @oshadiashini3970
    @oshadiashini39709 ай бұрын

    හරිම චාම් හරිම නිහතමානී ආදරනීය පව්ලක්❤.බුදු සරනයි🔥♥️

  • @dihanidesilva1044
    @dihanidesilva10449 ай бұрын

    Super super එරන්දි ඔයා නම් ගොඩාක් දක්ශයි කෑම හදන්න . You are lucky husband vishwa kodikara . ගොඩාක් පිලිවලටම .ලස්සනට කරනවා වැඩ එරන්දි ඔයා . ❤ ...copy chat මම බැලුවා ඔනෙත් පුතා ඔයා ලස්සනට sing කරා එ වගේම ඔයා මේ රට මගේ රට song එකත් ලස්සනටම ගායනා කරනවා . ...විශ්ව ඔයාට විජය කුමාරතුංග මහතා ගේ voice එක එ හැඩ රුව තියෙනවා මම හැමදාම එක කියනවා . ආදරේයි හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි . ❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12369 ай бұрын

    ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤ හරිම පැහැදිලිව කියල දෙනව තෑන්ක්ස් නංගියෝ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍😍🌺🌺🌺👍👍👍👍

  • @anushaudumalagala7225
    @anushaudumalagala72259 ай бұрын

    Harima nihathamani oyala dennma godak adare

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @chathurikaranasingha8410
    @chathurikaranasingha84109 ай бұрын

    හරිම ආදරනීය family එකක් ..බුදුසරණ යි...

  • @shaminidaniel
    @shaminidaniel9 ай бұрын

    Thanks එරන්දි අනිවාර්යෙන් මම try කරලා බලන්නම් ❤😊

  • @achaladilhani6280
    @achaladilhani62809 ай бұрын

    හරිම නිහතමානි පවුලක් සමහර අය වගේ පොෂ් වෙන්න දගලන් නැති ❤❤❤❤❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini59739 ай бұрын

    Thank you ❤❤❤for your well explained delicious recipe.....best wishes for your lovely family 🥰🥰🥰🥰

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze9 ай бұрын

    හරිම රස පාටයි මමත් හදල බලනවා Api oyalata hari adarei harima adaraniya paulak hamadama sathitin inna

  • @iroshanilmini7776
    @iroshanilmini77769 ай бұрын

    විශ්ව අයියා අපි මේ දවස් වල පබළු බලනවා phone එකෙන් .අදත් බැලුවා .මං ආසම නලුවෙක් .අක්කා ඔයා ගොඩක් හොද කෙනෙක් .අනිවාරෙන් අපිත් හදලා බලනවා පුඩ්ම .❤️🤗

  • @nandisudasinghe9548
    @nandisudasinghe95489 ай бұрын

    Math asama vishwa and Amila abesekara lassana vishwa oya lage adaraniya kadalla budu saranai Adarei hamadamath

  • @naninalika5158
    @naninalika51589 ай бұрын

    Kema.heduwath nethath adarey godak wiswa sar.❤❤❤ familiyata ma godak adarey ❤❤❤❤❤sathutin enna budu saranai devi pihitai jusu pihitai

  • @user-gm8kh8hp6x
    @user-gm8kh8hp6x9 ай бұрын

    Nicely done.. ❤

  • @sriyawathiweerasinghe6577
    @sriyawathiweerasinghe65779 ай бұрын

    Pahadiliwa kiyala danawa siyalu yahapathakma prarthanakaranawa boho ma sthuthi

  • @ashadammi6524
    @ashadammi65249 ай бұрын

    Rasa patai❤❤adarei fimely ekatama

  • @kirishanthasaummay5245
    @kirishanthasaummay52459 ай бұрын

    Aiya akki godak lassani harima adaraniyai❤❤❤❤

  • @sandunimathota3322
    @sandunimathota33229 ай бұрын

    පුඩිම හරිම රස පාටයි අක්කියෝ. තව වීඩියෝ අරන් එන්න. විශ්ව අයියාටත්, අක්කටත්, පැටව් දෙන්නාටත් බුදු සරණයි.❤️😍❤️

  • @shirlinebirnadet9722
    @shirlinebirnadet97229 ай бұрын

    Wiahva malli and Erandi NangA Beutiful Work Love Your Videos God Bless You. ❤❤❤❤❤❤❤

  • @user-ut6fq7ey7m
    @user-ut6fq7ey7m9 ай бұрын

    මං ගොඩාක් ආස කරන ෆැමිලි එකක්..බුදු සරණයි ඔයාලට..❤️❤️❤️

  • @lankalanka2440
    @lankalanka24409 ай бұрын

    Oyalage wada satahana balanawa budu saranai

  • @anulachandrika7611
    @anulachandrika76119 ай бұрын

    මම ආසම නළුවා විශ්ව .ඔයාලා හතර දෙනාටම බුදු සරණයි.❤️❤️❤️❤️

  • @LithumRandidu
    @LithumRandidu9 ай бұрын

    Niyamai akkiyo

  • @RanjaniGunarathne-lz9vm
    @RanjaniGunarathne-lz9vm9 ай бұрын

    අසම නලුවා තමයි ඔයාගේ හැමදේම බලනවා

  • @sorry.japanese12world95
    @sorry.japanese12world959 ай бұрын

    ඇත්තටම හරිම ආසාවෙන් බලන වීඩියෝ තමයි ඔයාලා දෙන්නා කරන්නේ ...💞..ආදරෙයි දෙන්නාටම ගොඩාක් .....දරුවෝ දෙන්නාටමත්.. බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️

  • @dissanayakam7221
    @dissanayakam72219 ай бұрын

    Akke, Aiye ඔයාලගේ පුතා හරීම දක්ෂයි ගීත ගායනයට. මම copy chat එකේදී දැක්කේ. ඇත්තටම මට හරීම සතුටු හිතුනා. ඔයාලට වාසනාවක් ඒ දරුවා. දුවත් එහෙමයි. මේ දරුවෝ දෙන්නම ඔයාලගේ වාසනාවට ලැබිච්ච දරුවෝ කියල මට හිතෙන්නේ. ඒ දෙන්නට මම ගොඩක් ආදරෙයි. ඔයාගේ පවුල ආදර්ශමත් පවුලක්. මම දරුවොන්ගේ අනාගතය ට සුභ පතනවා. කිසිම කරදයක්, බාධාවක් නොවේවා. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා කියලා.❤❤❤❤

  • @lyndenmartha1262
    @lyndenmartha12629 ай бұрын

    Simple and easy to follow. Thanks 😊.

  • @priyanthigamage265
    @priyanthigamage2659 ай бұрын

    පුතේ ඔයා මං ආසම කරන කලාකරුවෙක්❤️ ඔයාටත් දරුපැටව් දෙදෙනාටත් ඔයාගේ සුදුටත් බුදු සරණයි 🙏

  • @user-md1yw9ty9n
    @user-md1yw9ty9n9 ай бұрын

    Ane lassnt hdnwa akke oya .rasath athi 🥰🥰🥰❤️

  • @user-fv2mg8yh5j
    @user-fv2mg8yh5j9 ай бұрын

    Adarei ❤❤❤❤

  • @danumax3162
    @danumax31629 ай бұрын

    Niyamai apith hadala balannam .hathara denatama b.s

  • @udeshikakumari8974
    @udeshikakumari89749 ай бұрын

    Ane shoi oyalata godak adarei satutin inna hamadama budu saranai

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc9 ай бұрын

    ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤❤❤

  • @dillperera
    @dillperera9 ай бұрын

    ❤❤❤ හතරදෙනාටම ගොඩක් ආදරේ ❤

  • @kumarikumari1262
    @kumarikumari12629 ай бұрын

    මම පොඩ් කාලේ ඉඳලම ආසම naluwek තමයි vishwa aiye oya.හැමදාම ekawagemai.සතුටින් hinaawelaa ජීවිතය gathakaranna.parissamin inna .ආදරෙයි හැමෝටම ❤❤❤❤බුදු සරණයි .

  • @hansidilshan8489
    @hansidilshan84899 ай бұрын

    Mama asama dennek oya denna hemadama adaren inna sathutin ❤❤❤

  • @shamindayapa9868
    @shamindayapa98689 ай бұрын

    My favorite couple හැමදාම සතුටින් inna බුදු saranai

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage99849 ай бұрын

    Thank you for sharing

  • @saumya1350
    @saumya13509 ай бұрын

    පුතා ලස්සනයි විශ්ව වගේ

  • @saumya1350
    @saumya13509 ай бұрын

    Vishwage lassna හසරැල් ❤

  • @janajana7879
    @janajana78799 ай бұрын

    බුදුසරණයි ඔයාලගේ paule සියලු දෙනාටම 🙏🏾❤️❤️❤️❤️

  • @annkaushalya2338
    @annkaushalya23389 ай бұрын

    Adarei oyala hamotama parissamen sathutin inna jesu pihitai

  • @lakshmiherath5542
    @lakshmiherath55429 ай бұрын

    අනෙ ඒක මරු .

  • @chandrikagamage901
    @chandrikagamage9019 ай бұрын

    මං ගොඩාක් ආදරේ කරන නිහතමානී කලාකරුවෙක් පවුලක්❤❤❤

  • @sansalavlogs245
    @sansalavlogs2459 ай бұрын

    හරිම ආදරෙයි මේ ෆැමිලි එකට.ඒ වගේම එරන්දි අක්කා හරිම ලස්සනයි හරිම හොදය.ඔයාට ගොඩක් කැමතී අක්කෙ.කෑම ජාති හදල දාන්න තව අපිටත් බලන්න.💖💖💖💖

  • @sanidu6021
    @sanidu60219 ай бұрын

    Lovely❤️❤️❤️

  • @shanalikumudu2743
    @shanalikumudu27439 ай бұрын

    විශ්ව මල්ලි ඔබ හරිම සුන්දර ආකර්ෂණීය කලා තරුවක් ඔයාලා හතර දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @siyanisiyani1210

    @siyanisiyani1210

    9 ай бұрын

    ❤❤

  • @premakumarakumara4146
    @premakumarakumara41469 ай бұрын

    එරන්දි නංගි ඔයා හදපු පොල් කේක් එකෙ වීඩියෝ එක ඉක්මනින් දාන්න.ඔයාලට තෙරුවන් සරණයි

  • @nilanivithanage6204
    @nilanivithanage62049 ай бұрын

    Very nice video thanks

  • @nayanasilva4966
    @nayanasilva49669 ай бұрын

    Lovely family ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf9 ай бұрын

    vlog එක ගොඩාක් ලස්සනයි ❤❤විශ්ව අයියෙ අක්කෙ 💖💖💖

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o9 ай бұрын

    Niyamai akki APi hanawa

  • @sayuridissanayake1722
    @sayuridissanayake17229 ай бұрын

    අක්කී හරිම හොදයි හිතේ කහටක් නැතිව දන්න ඔක්කොම කියලා දෙනවා.. කේක් ගැන අහල තිබ්බ ඒවටත් දිග රිප්ලයි දාලා තිබ්බා හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤

  • @upekshalakshani1627
    @upekshalakshani16279 ай бұрын

    My favorite ❤️

  • @chandimakumari4155
    @chandimakumari41559 ай бұрын

    Maru oyalage pudima thawa me wage videio danna

  • @tharangadilhani5429
    @tharangadilhani54299 ай бұрын

    මම ගොඩක්ම ආදරය කරන චරිතයක් විස්ව ❤❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම අපි බලනවා බුදු සරණයි ඔයාලට

  • @user-gb9cn8ci5h
    @user-gb9cn8ci5h6 ай бұрын

    Man asama naluwek aiya oya

  • @dammikasenavirathna9679
    @dammikasenavirathna96799 ай бұрын

    Yameeee yameeee .vishwa son .🤩❤️ me dawaswala pabalu .adare suwada aran uthum pathum .balana gaman inne .harima lassana teledrama ewa.baluwata epa wenne na. ❤️❤️❤️❤️ erandi 👍❤️

  • @AsiniNethma-ii2kl
    @AsiniNethma-ii2kl9 ай бұрын

    හසරැල්..😊

  • @mdoman6937
    @mdoman69379 ай бұрын

    Oyala vedio ekak danakota free unama aththatama sathutin balannawa.. copy chat baluwa wishawa mallee saha puthage... ❤❤❤❤ adarei... jesu phitai budu saranai

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64609 ай бұрын

    ඔයාලා දන හැම ව්ඩ් යොවක්ම මම ත් බලනවා .ඔයාලා හතර දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh6 ай бұрын

    Shok ane ❤❤❤❤

  • @iranganimangalika7176
    @iranganimangalika71769 ай бұрын

    ජේසු පිහිටයි හතර දෙනාටම

  • @user-vd1vv6xb3m
    @user-vd1vv6xb3m9 ай бұрын

    Oyalata budu saranai

  • @rammyarammya3945
    @rammyarammya39459 ай бұрын

    Mama,asama,naluwek

  • @dhammikahettiarachi2342
    @dhammikahettiarachi23429 ай бұрын

    Harima hondai, hema ekakma balanava,hebai godak kanna epa leda vei

  • @user-ud6qb3kj1m
    @user-ud6qb3kj1m9 ай бұрын

    බුදු සරනයි 4ටම

  • @mallikaudatewna5701
    @mallikaudatewna57019 ай бұрын

    Ane e thank you oyalata

  • @manoriperera793
    @manoriperera7939 ай бұрын

    ඩේ වොල්ග් එකක් ඕනෙ ඔයාලගෙ හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq9 ай бұрын

    ආදරෙයි පවුලටම ,ආසාවෙන් බලන් හිටියේ ,හදලා බලන්නන් කෝ,,අපි නම්.මාතර ,පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි ,,නිහතමානි කමට තමයි මන් කැමතිම,,❤️❤️❤️❤️❤️❤️👍🌹

  • @socelasocela1697
    @socelasocela16979 ай бұрын

    ඔයාල හැමෝටම බුදුසරණයි ආසම න,ලුවා විශ්ව මහතා ආදරෙයි ගොඩක්ම මම ඩුබායි සිට❤❤❤❤

  • @niluka2266
    @niluka22669 ай бұрын

    💖💖💖💖💖👍👍👍👍👌💯adarai oyalata parissamin inna budusaranai 🇰🇼

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka13479 ай бұрын

    ඔයාල හදන හැමදෙම අපිත් හදනව හිමින් හිමින්.

  • @GOOGLEAccount-sw4ci
    @GOOGLEAccount-sw4ci9 ай бұрын

    ❤️❤️❤️❤️

  • @renukajasintha294
    @renukajasintha2949 ай бұрын

    ටැංකුයු ඔයාලා ට ජෙසු පිහිටයි

  • @renukamanel5561
    @renukamanel55619 ай бұрын

    Mama godak asa femiliy ekak viswa malli adarei godak❤❤❤❤❤ sudu nangi adarei godak❤❤❤❤❤ doni menika🥰 sudu puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

  • @nilukshidammika5394
    @nilukshidammika53949 ай бұрын

    ආදරෙයි දෙන්නටම

  • @girlboss8807
    @girlboss88079 ай бұрын

    Thanks Sudu 💗💗💗💗💗

  • @dakshidesilva1228
    @dakshidesilva12289 ай бұрын

    ❤❤❤

  • @Dhaeethi
    @Dhaeethi9 ай бұрын

    Wishwa ayge pabalu kathwa episode ikkm tik baluwa mn A/L paththakin thiyl😂😂😂 exam ek iwarwel Ama kathw balbw mn super acting ❤

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs8699 ай бұрын

    wow meka nam hadanama one ekak

  • @samanthahm6240
    @samanthahm62409 ай бұрын

    Vishwa kamathima naluwek ❤❤❤❤

  • @merytissera2206
    @merytissera22069 ай бұрын

    හැමදාම ආදරෙයි

  • @indikaupamali2152
    @indikaupamali21529 ай бұрын

    ❤❤

  • @omanbahla703
    @omanbahla7039 ай бұрын

    ❤❤❤❤

  • @nilminifernando9771
    @nilminifernando97719 ай бұрын

    Theruwan.saranai.doni..❤❤❤❤

Келесі