✔️ දේවල් 2 කින් විනාඩි 10න් මාෂ්මෙලෝස් හදන්න පුලුවන්ද? මේ විදියට හදලා බලන්නකො ❤ Instant Marshmallows

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
✔️ දේවල් 2 කින් විනාඩි 10න් මාෂ්මෙලෝස් හදන්න පුලුවන්ද? මේ විදියට හදලා බලන්නකො ❤ 2 Ingredients Marshmallows
Ingredients
1. 300g of White sugar (1.5 cups)
2. 3 tbsp of Jelatin
3. 1 cup of Hot water (250 ml)
Optional
1. A pinch of Salt
2. Some Food coloring
අවශ්‍ය ද්‍රව්‍ය
1. සුදු සීනි ග්‍රෑ 300 (කෝප්ප 1.5)
2. ජෙලටින් මේසහැදි 3
3. උණු වතුර කෝප්ප 1 (මි ලී 250)
කැමති නම්
1. ලුනු පිංචක්
2. ෆුඩ් කලරින්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 115

  • @dulanivithanage2182
    @dulanivithanage21822 жыл бұрын

    නියමයි. මම අද ඉස්සෙල්ලම හැදුවා. ස්වභාවික පොකුරු වදමල් පාට දැම්මා . ස්තුතියි!

  • @mawathageniroshan1897

    @mawathageniroshan1897

    2 жыл бұрын

    Ane eka kohomada demme kiyannako dr

  • @nisansalakumari1370

    @nisansalakumari1370

    2 жыл бұрын

    Pokru wada Mal unu waturata danawa

  • @gayanasanka7312

    @gayanasanka7312

    2 жыл бұрын

    A kohomada

  • @buddhimasepali4930

    @buddhimasepali4930

    Жыл бұрын

    @@gayanasanka7312 පොකුරු වද මලක් අරන් ඒක හොඳට ඇල් වතුරෙන් හෝදලා හොඳට උනු වතුර චුට්ටක් තියෙන බාජනේකට මල් පෙති කඩලා දාන්න. දාල පාට මතු උනාම ඒකෙන් පාට වතුර ටික බේරලා අරන් අර මික්ස්චර් එකට චුට්ටක් දාන්න.

  • @sandemalisandemali3181
    @sandemalisandemali31812 жыл бұрын

    අම්මෝ මගේ ආසම කෑම ඔයාට ගොඩක් ඉස්තුති

  • @nisansalanisansala254
    @nisansalanisansala2542 жыл бұрын

    My favourite women cooker youtuber..akki love u for your esy taste recipe .youre very clean and calm..i tried youre recipe in my lesiure time

  • @dinushisadamali4387
    @dinushisadamali43872 жыл бұрын

    great Akke oyagen eganagattu de bohomai Alla dawiyange pihitayi

  • @weforblack585
    @weforblack5852 жыл бұрын

    Absolutely great akki 🙈

  • @ashanihansanadi4449
    @ashanihansanadi44492 жыл бұрын

    රස පාටයි.😋😋👌👌🎆

  • @iranirathugama2502
    @iranirathugama2502 Жыл бұрын

    නියමයි හදන්න ඕනා👍🌹

  • @imalkaweerasingha8840
    @imalkaweerasingha88402 жыл бұрын

    Thank u so much ... keep it up dear..

  • @achalasammani4340
    @achalasammani4340 Жыл бұрын

    Godak hodata awa thanks akke

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Thank you dear sister

  • @malkanthikumari6953
    @malkanthikumari69532 жыл бұрын

    Bohoma sthuthii akka

  • @rashmikasewwandi8604
    @rashmikasewwandi86042 жыл бұрын

    Wow niyamai oyaga hadanna kiyala dunna kama warga godaaaaaaaaak mamath haduwa harima rasata awa ❤️❤️❤️❤️🤗

  • @hilmydeen8821
    @hilmydeen88212 жыл бұрын

    Suuuper akki api godak amaruwen hadanne meka harima lesi tnx akki

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs81902 жыл бұрын

    අනේ ඒවා හරි ලස්සනයි . මමත් හදනවා. මේකට brown sugar දාන්න බැරිද? 😍😍😍

  • @simpleidea563
    @simpleidea5632 жыл бұрын

    Looks so delicious and nice 😋 😍 👌 👍

  • @inokanishanthikumari6843
    @inokanishanthikumari68432 жыл бұрын

    Thank you dear 👍🤗

  • @nayomilasanthika9999
    @nayomilasanthika99992 жыл бұрын

    mma oya kiyana da hodata ahuwa athtama oyata kiyala dunnata godak pin

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma58852 жыл бұрын

    මාත් හදන්න ආසම කෑමක් අක්කා...ග්ලූකෝස් සිරප් දාලා හැදුවෙ වෙනදා .... ගොඩාක් ස්තූති අක්කා මේ වගේත් කියා දුන්නට....❤❤✔🌻🌻

  • @wayalalasanthi453

    @wayalalasanthi453

    Жыл бұрын

    සීනි සිරප් එක හදද්දි වතුර දාන්න ඔිනිද

  • @vihansasandamali6726
    @vihansasandamali67262 жыл бұрын

    Thank u..❤❤

  • @danuniro2588
    @danuniro25882 жыл бұрын

    Niyamayi

  • @user-pp2eq1fv2r
    @user-pp2eq1fv2r4 ай бұрын

    සුපිරි ❤❤

  • @swarnamalie7826
    @swarnamalie78262 жыл бұрын

    Thank you

  • @nadeesharajini6543
    @nadeesharajini65432 жыл бұрын

    Good job well don

  • @jayamali1548
    @jayamali15482 жыл бұрын

    Shaaa maru

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Asama kemak 👍

  • @sumedhasampathsanjubro6825
    @sumedhasampathsanjubro68252 жыл бұрын

    Great

  • @Aworldtraveler45339
    @Aworldtraveler453392 жыл бұрын

    Niyamai

  • @user-vt3mj9mp1g
    @user-vt3mj9mp1g2 жыл бұрын

    Good චම්මි werry good 👍👍👍👍👍👍👍

  • @makarimmohammed8221
    @makarimmohammed82212 жыл бұрын

    Yummy

  • @Vidhu1125
    @Vidhu11252 жыл бұрын

    Niyamai.apith haduwa awruddata.

  • @tharindadilinipriyanga3027
    @tharindadilinipriyanga30272 жыл бұрын

    Thank u

  • @sadanuwanthika3514
    @sadanuwanthika35142 жыл бұрын

    Mn e vidiyatama haduwa harima rasai

  • @monicawilliams949
    @monicawilliams9492 жыл бұрын

    😋👍

  • @saradhaama1422
    @saradhaama14222 жыл бұрын

    ස්තුතියි ඔබට..මගෙත් ආසම කෑමක්

  • @chandijayawardhane4232
    @chandijayawardhane4232Ай бұрын

    මමත් අද හැදුවා..හරියටම අවා...

  • @indu9080
    @indu90802 жыл бұрын

    My first comment 😘

  • @bimayasanthoshi9832
    @bimayasanthoshi98322 жыл бұрын

    Niyamai akke ❤️👍 easy recipe...

  • @sasiekanayaka2338
    @sasiekanayaka23382 жыл бұрын

    Ane mm corn piti demmata passe eke ambul rasayak awane.ai e?kannama beri una.hodata awa.wena mokuth e wenuwata danna berida akke☺

  • @rameezfawzy
    @rameezfawzy2 жыл бұрын

    👍👍👍👌

  • @kaveeshaparami8551
    @kaveeshaparami85512 жыл бұрын

    👍

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 Жыл бұрын

    හරිම රස පාටයි❤️❤️❤️

  • @sweenyfernando8830
    @sweenyfernando88302 жыл бұрын

    👍👍💓

  • @thilinikamadushani7755
    @thilinikamadushani77552 жыл бұрын

    👍👍👍👍

  • @dilkidulari965
    @dilkidulari9652 жыл бұрын

    Beetar ekak netuwa berida blender eken hadanna

  • @geethmafernando2799
    @geethmafernando27992 жыл бұрын

    😍

  • @chrishanthihelrose4286
    @chrishanthihelrose42862 жыл бұрын

    👍👍👍👍👍👍

  • @saranishihara4034
    @saranishihara40342 жыл бұрын

    Corn flour wenuwata pan pitl ganna puluwanada

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara72522 жыл бұрын

    👍❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne78102 жыл бұрын

    💗💗💗💗

  • @gamingsenfu4947
    @gamingsenfu49472 жыл бұрын

    Blender eke beet kara ganna puluwanda

  • @geethmafernando2799
    @geethmafernando27992 жыл бұрын

    1st comment 🙂

  • @freeyourbladder
    @freeyourbladder2 жыл бұрын

    Superb, love it...😀😋😋😋😋😋👍

  • @iloveaviation1791
    @iloveaviation17912 жыл бұрын

    ජෙලටින් මේස හැඳි තුනක් කියන්නේ ග්‍රෑම් කීයක් විතරද

  • @ashayadubai7534
    @ashayadubai75342 жыл бұрын

    Wow nice 😊 thank you 🙏 ❤️🥰🥰

  • @sumedhasampathsanjubro6825
    @sumedhasampathsanjubro68252 жыл бұрын

    🤟👌👍

  • @saranishihara4034
    @saranishihara40342 жыл бұрын

    Pan pitl ganna puluwanada

  • @studywithisu1108
    @studywithisu11082 жыл бұрын

    Akke corn ෆ්ලා ඕනිමද?

  • @kawshi1224
    @kawshi12242 жыл бұрын

    රතු සීනි දැම්මට කමක් නැද්ද අක්කි❤

  • @papikumari7975

    @papikumari7975

    Жыл бұрын

    එපා පැහැය වෙනස් වෙනවා

  • @thusinisenayat
    @thusinisenayat2 жыл бұрын

    Yummy 👍👍

  • @deheminimsara825
    @deheminimsara8252 жыл бұрын

    🤓😋😋

  • @chandrikafernando781
    @chandrikafernando7812 жыл бұрын

    Chammi sugar adu karanna puluwanda

  • @madusankavirajini5772
    @madusankavirajini57722 жыл бұрын

    Haduwata passeth frige eke thiynna oneda.eliye thibboth aul yaida

  • @dinushisadamali4387
    @dinushisadamali43872 жыл бұрын

    🥰

  • @fathimanasrin3705
    @fathimanasrin3705 Жыл бұрын

    Jely pekatwalin hadanda puluwagda

  • @rasanjaleethejanie1206
    @rasanjaleethejanie12062 жыл бұрын

    Akke oya traca gaththe kohenda kiyanawada 🌹🌹🌹

  • @dewniniperera468
    @dewniniperera4682 жыл бұрын

    එල එල එල අක්කී..මමත් හදනෝ..සිරා😍

  • @Chanulyathevi
    @Chanulyathevi2 жыл бұрын

    උඩිනුයි යටිනුයි ඉහින්න කෝන් පිටි නැතුව පාන් පිටි බැරිද ?

  • @fayasfayas766
    @fayasfayas7662 жыл бұрын

    Jelatine wenuwata wena monawahari tiyanawada danna?

  • @randumadusanka8909
    @randumadusanka89092 жыл бұрын

    ශීතකරණ යේ තියලා ගත්තම ජල වාශ්ප ඇවිත් කෝන් පිටි තෙත් වෙන්නෙ නැද්ද

  • @sangeewanisangi8342
    @sangeewanisangi83422 жыл бұрын

    රස පාටයි 😛😛

  • @champikakumari5498
    @champikakumari54982 жыл бұрын

    ශිතකරණයෙ නොදා සෙටි කර ගන්නත් පුළුවන් නෙද

  • @WathsalaWijenayaka-yp8ug
    @WathsalaWijenayaka-yp8ug8 ай бұрын

    Beater ekak naththan blender eken beat karanta baida

  • @shyamaliperera5494
    @shyamaliperera54942 жыл бұрын

    Beat කරන්නෙ නැතුව blender එකට දැම්මට කමක් නැද්ද

  • @isuruudayanga621
    @isuruudayanga6212 жыл бұрын

    Mru

  • @myartandcraft7601
    @myartandcraft76012 жыл бұрын

    මෙ මාෂ්මෙලො එකට Hand bit එකක් ඔනද

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan93892 жыл бұрын

    මේක blender එකේ කරන්න බැරිද?please reply me

  • @inokaperera3076
    @inokaperera30762 жыл бұрын

    Jealtin gram walin kiyak vitrada

  • @Hrathnayaka6386
    @Hrathnayaka63862 жыл бұрын

    Blender eke blend krgnn brda apt

  • @sujeewachandrani9215
    @sujeewachandrani92152 жыл бұрын

    Wow....

  • @gamingsaiko3454
    @gamingsaiko34542 жыл бұрын

    අපිට මේක බ්ලෙන්ඩරේ හදහදාගන්න පුලුවන් ද

  • @Sithu-py9bh
    @Sithu-py9bh2 жыл бұрын

    බීටරයක් නැති අය බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කලාට කමනැද්ද

  • @sithmikaveesha210
    @sithmikaveesha2102 жыл бұрын

    බ්ලෙන්ඩර් එකේ හදන්න බැරිද අක්කේ 😶

  • @randiTharushika-ml3vr
    @randiTharushika-ml3vr2 жыл бұрын

    neyamai

  • @chalaninimanthika4963
    @chalaninimanthika49632 жыл бұрын

    මාත් කන්න ආසම කෑමක්.එත් කොන් පිටි දැම්මට හදල ටිකක් වෙලා යනකොට දිය වෙනොනෙ.ඇයි එහෙම වෙන්නෙ

  • @nadisprabath3892
    @nadisprabath38922 жыл бұрын

    Makata biit akak oonama da

  • @chalaninimanthika4963
    @chalaninimanthika49632 жыл бұрын

    Ane kauru hari kiyanawada කොන් piti dala tikak wela gihama diuawenne ai kiyala.

  • @wasanthashamali8560

    @wasanthashamali8560

    2 жыл бұрын

    Ehema diyawenne ne. Bayanethuwa konflowr danna.

  • @thilinidilhara3496
    @thilinidilhara34962 жыл бұрын

    බ්ටර් ekak nane.එතකොට කොහොමද hadanne

  • @Hainature_HNS
    @Hainature_HNS2 жыл бұрын

    Background music dhanda akke

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo56672 жыл бұрын

    මන් මෙ පාර සින්හල හින්ඩු අලුත් අරුඩ්ඩට හඩනව අක්කියො

  • @sitharamadu4276
    @sitharamadu42762 жыл бұрын

    බීටර් එක පාවිච්චි නොකර බ්ලෙන්ඩරෙ පාවිච්චි කරලා හදන්න බැරිද?...

  • @studywithisu1108

    @studywithisu1108

    Жыл бұрын

    පුළුවන්

  • @gunawardanakariyawasam4774
    @gunawardanakariyawasam47742 жыл бұрын

    බීටර් එකක් නැතුව හදන්න බැරිද

  • @ishanirangana3186
    @ishanirangana31862 жыл бұрын

    Roses එසන්ස් බින්දුවක් demmata kamak nedda

  • @nuwaniherath6099
    @nuwaniherath60992 жыл бұрын

    Gelatine powder eka gannawanam kochchara pramanayak ganna onada?

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha13262 жыл бұрын

    අක්කේ දුබුරු සීනිවලින් හදන්න බැරිද

  • @tayanilasanthika9631

    @tayanilasanthika9631

    2 жыл бұрын

    පාට වෙනස්වෙයි

  • @nishiflowers4466
    @nishiflowers44662 жыл бұрын

    මමත් අද හැදුවා හොදටම හරි ගියා.මිට කලින් ගොඩක් රෙසිපි වලට හදලා බැලුවා.එකකින්වත් මට හරි ගියේ නැ.ස්තුතියි මිස්.

  • @roshanudayanga6029
    @roshanudayanga60292 жыл бұрын

    බිටෙර් එක වෙනුවට බෙන්දර එක පාවිචි ක‍රන්න බැරිද

  • @kchandana2568
    @kchandana2568 Жыл бұрын

    හදලා බෝතලේක දාලා තිබ්බාම දිය වෙන්නේ නැති ද, මං කලින් පාරක් හැදුවා, ඒ වයේ එහෙම ගතියක් තිබ්බා

  • @sweenyfernando8830
    @sweenyfernando88302 жыл бұрын

    What about brown sugar chammi

  • @thiliniwasana9952
    @thiliniwasana99522 жыл бұрын

    සීනී සිරප් එකට වතුර කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනිද,බීටර් එකක් නැත්නම් මොකක්ද කරන්න ඕනී අක්කේ.

  • @lahiruatigala5390

    @lahiruatigala5390

    2 жыл бұрын

    Ooooooooooooooooooooooooo

  • @nimeshpriyankara8875
    @nimeshpriyankara88752 жыл бұрын

    ජෙලටින් මේස හැදි තුනක් ග්‍රෑම් 15ක් ද අක්කා

Келесі