අවවාදයයි!!!! ඇබ්බැහිවෙන සුලුයි!!!චොක්ලට් මාෂ්මෙලෝස් Chocolate Marshmallows ,ශීතකරණ අවශ්‍ය නෑ.

රස බලන්නම ඕනෙ
චොක්ලට් මාෂ්මෙලෝස්
Chocolate Marshmallows
කෝන් සිරප්/ ග්ලූකෝස් සිරප් නෑ
බිත්තර සුදුමද නෑ
ශීතකරණ අවශ්‍ය නෑ
කොච්චර මාෂ්මෙලෝස් හැදුවත්
චොක්ලට් රසට කාල තියෙනවද?
එහෙනම් ඊලඟ දවසෙ හදල බලන්නකො. කිසි කෙනෙක් පසුතැවෙන එකක් නෑ. ඒක ඒ තරම්ම රසයි..
Tray size 10 * 4* 3 inches
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 104

  • @BushalPerera
    @BushalPerera Жыл бұрын

    Your recipes are great.Thank you.

  • @Imma-MT
    @Imma-MT7 ай бұрын

    Thank you for the recipe ❤

  • @sharmila6638
    @sharmila66382 жыл бұрын

    Thanxs akki 🥰🥰

  • @indiradesilva8433
    @indiradesilva84332 жыл бұрын

    Looks so delicious Chef Shani! 😋😋This is the first time I saw this dish! Definately make this!!!Thank you so much!!!🌷♥️♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You gotta try this, honestly it's really delicious 😋

  • @darshanipinto188
    @darshanipinto188 Жыл бұрын

    Thank you so much❤️

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe5692 жыл бұрын

    It's looking yummy one of my favourite thank you chef shani ❤️😍💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 😊

  • @kaushkchathu9384
    @kaushkchathu93842 жыл бұрын

    Wow. asama kemak. thank you chef.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 💐

  • @niroshalakminipererawarnak6646
    @niroshalakminipererawarnak66462 жыл бұрын

    Wow niyamaiiii Shani...👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰🥰

  • @uppalasenanayake8156
    @uppalasenanayake81562 жыл бұрын

    Hemadema hariyata kiyala dena eka nisa hariyata ma oyage recipes enawa godak pin idrigamanata jayama wewa Theruwansaranai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi ❤️

  • @rihanamunsoor8838
    @rihanamunsoor88382 ай бұрын

    මාත් හැදුවා, thanks 🎉🎉🎉🎉🎉❤❤

  • @priyankadewasiri6593
    @priyankadewasiri65932 жыл бұрын

    අද තියන අපහසුතා එක්ක දරැවන්ට හදල දෙන්න පුලුවන් රසවත් පහසු ලස්සන කෑමක් බොහෝම ස්තුතියි ශානි ඔයාට.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අනේ දැක්කත් ඇති මිස්..ආස හිතුනා..ඔයා ගේන්නේ වෙනස්ම දේවල්..බොහෝම ස්තූතියි..🙏♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma58852 жыл бұрын

    ආස කෑමක් අක්කා .... ඒත් චොකලට් දාලා නම් ඉතින් හදලා නෑ.... බොහොම ස්තූති ...දැක්කාත් හදන්න ආස හිතුනා ...💞💞👍👍🌷🌷

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Niwaduwa hadala balannako 🥰🥰

  • @nadineannmarie160569
    @nadineannmarie1605692 жыл бұрын

    I made it a short while ago and topped it with nuts. It was awesome

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Awesome 👌

  • @ckgckg2176
    @ckgckg21762 жыл бұрын

    wow.. just love this❤️👍 get well soon🤒😄

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you darling 😘

  • @anuththarawijesinghe7687
    @anuththarawijesinghe76876 ай бұрын

    Chocolate chips wenuwata choclate powder danna puluwanda

  • @sweethome7551
    @sweethome75512 жыл бұрын

    Wow 😲 look delicious 😋 new recipe ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Yes, I haven't seen anyone in srilanka done before..🥰

  • @geetha9401
    @geetha94012 жыл бұрын

    Thank s for your new kind of Marshmello s

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍👍🥰🥰

  • @stsevwandi7818
    @stsevwandi7818 Жыл бұрын

    Math ada try kra akki.. Thanku. Set wennakm me inne kali kapanna.. Lassanai.. Ane oyata 4to ewnn wdhk ndd.. Oyage recipe godak hadanawa.. Ada wenkm nm ekakwath aul une na.. Hodata lassanata awa. 😍😍😍😍.. 👍🏼👍🏼👍🏼

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Fb ekata ewanna nangi..❤️

  • @stsevwandi7818

    @stsevwandi7818

    Жыл бұрын

    @@cookingwithchefshanifb na akke mn.. ☹️☹️... Kmk na.. haduwa akks. Shok ekata tynw. Nikm marshmellows walata wada meka kiri raskuth enawa.. Thank u so much.. Anik ayaty try krnna.. 👍🏼👍🏼👍🏼

  • @sudarma8148
    @sudarma81482 жыл бұрын

    thank you dear

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @fathimayasmin6187
    @fathimayasmin61872 жыл бұрын

    Kohomath mama oyage recipes walata addict wela thama inne.😘

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰🥰🥰 Thank you darling

  • @ramyapremadasa9998
    @ramyapremadasa99982 жыл бұрын

    Thanks chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍🥰

  • @jananikumari6230
    @jananikumari62302 ай бұрын

    Sha niyamayi shani❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 ай бұрын

    ♥️🥰

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    Wow a new idea. 👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @priyanthagunaweera555
    @priyanthagunaweera5552 жыл бұрын

    Aasama kemak chef..hadannamko lagadima..chef ei Tama sanipa une nette?ayet Beth ganna, Parissamin Inna chef..Budu saranai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ane ayeth leda una. iwarayak na ithin saren sareta..oyata pin..🙏🙏🙏

  • @sswairnhalata4715
    @sswairnhalata4715 Жыл бұрын

    miss business ekak karanawa nan masa dekak wage tiya ganna kohomada hadanne

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    I love marshmallows. I find it difficult to make. Enjoyed watching it. 😊 Thank you.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    No not at all,You can do it! It is very easy..try my recipe, you'll be fine..❤

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu9758 ай бұрын

    Chocolate hAdAna heti kiyala denenna mis

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29428 ай бұрын

    Super sonic recipe with hot chocolate fantastic👌 video so yummy😋 too. Thank U so much Chef for Ur lovely recipe 👌👍🤩🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    8 ай бұрын

    Thanks a lot 😊

  • @shamala4052
    @shamala40522 жыл бұрын

    Niyamai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍❤️

  • @kumarifakhouri1309
    @kumarifakhouri13092 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මේ රෙසිපි එක ❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @mallikapathirathna4761
    @mallikapathirathna47612 жыл бұрын

    Wow ❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰

  • @sithararanatunga1402
    @sithararanatunga14022 жыл бұрын

    Is there any place to buy or any brand to buy vegetarian gelatine?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You need to buy Agar agar..❤️

  • @english_with_ruwandika
    @english_with_ruwandika2 жыл бұрын

    Lipen bapu gaman Unuwenmada beet karanna ona

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ow..🥰

  • @roshikafernando2961
    @roshikafernando29612 жыл бұрын

    💐💐💐

  • @madukamuthukumarana7651
    @madukamuthukumarana76512 жыл бұрын

    Mama hadala thiyeanawa harima rasai oya oya video eka danna kalin puthagea birthday ekata giya awurudea

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍👍👍❤️

  • @shiromifernando132
    @shiromifernando1322 жыл бұрын

    අක්කෙ gelatin පැකට් එක 30g මෙි පුමානය වැඩි ද

  • @fathimagafoor3589
    @fathimagafoor3589 Жыл бұрын

    Marshmallows කැපුවට පස්සෙ ඔක්කොම එකට දැම්මම ආපහු ඇලවෙයිද? Fridge දැම්මම?

  • @sirimaliyanage7505
    @sirimaliyanage75052 жыл бұрын

    පුතේ බොහොම හොඳට විස්තර ඇතුව කියා දුන්නා මේ විදියට මාෂ්මෙලෝ හදලා බලනකම් ඉස්පාසු නෑ.හදලා ලස්සනට ආවාම කියන්නම්. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.පුලුවන්ද මේක හදන්න ජෙලටින් නැතුව.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Amma mekata nan Gelatine one, ehema naththan Agar agar ganna wenawa..Amma Melbourne da inne ?❤️❤️❤️🙏🙏🙏

  • @Kumudu99
    @Kumudu992 жыл бұрын

    😋😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @hasitharathnayaka6775
    @hasitharathnayaka67752 жыл бұрын

    Hadala balannmkoo🥰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👌👌❤️❤️

  • @totalgaming492
    @totalgaming4922 жыл бұрын

    චොක්ලට් නම් ඉතින් මාෂ්මෙලෝස් නෙමෙයි ඕන එකක් ඇබ්බැහි වෙන සුලුයි😍😍😍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ayeth ahala..🤣🤣❤️❤️

  • @ayonaranabahu2412
    @ayonaranabahu24122 жыл бұрын

    පාන් එක හරි ගියපු නිසා මේකත් හදනවා අනිවාර්යයෙන් ම

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍👍👍❤️❤️

  • @iranganinagasingha354
    @iranganinagasingha3542 жыл бұрын

    හොඳට පැහැදිලිව කරා

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @madushapeiris4784
    @madushapeiris47842 жыл бұрын

    Gelatin wenuwata agar agar ganna puluwanda

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Puluwan habai pramana wenas

  • @madushapeiris4784

    @madushapeiris4784

    2 жыл бұрын

    Me pramaneta kiyak ganna oneda miss

  • @chesmimaleena5070
    @chesmimaleena50702 жыл бұрын

    Meka muladi hothata awa chocolate dammata passe ayith diyaeu wela giya . Beat kalata hari giyeth na.😥

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Eka hitha gannawath ba. mokada chocolate dapuwama thawath hai wenawa misak diyaru wenne nane. Gelatine hariyata gaththa neda..?

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    👍👍👍💕💕💕

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰

  • @sauriwandana8066
    @sauriwandana80662 жыл бұрын

    චොකලට් පවුඩර් එකතු කරන්න පුළුවන් ද අක්කි ..චොකලට් කැලි වෙනුවට ..ඒ කොච්චර ගන්න ඕනේ ද..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Puluwan nangi habai diya karala ganna wei, naththan kudu kudu wage hitinawane..❤️

  • @Sandramarylily
    @Sandramarylily2 жыл бұрын

    මශ්මෙලොස් මස්පොලොස් වෙන්නේ නැතිව හදාගන්න විදියට කියලා දුන්නට ස්තුතියි ඔයා ට a😇❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🤣🤣🤣

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69322 жыл бұрын

    👍👍👍👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @dilharasewwandi7648
    @dilharasewwandi76482 жыл бұрын

    වාව්ව්ව්ව්ව්ව්ව් අක්කේ නියමයි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @every77
    @every772 жыл бұрын

    😍😍😍 ඒක නම් කාලා නැහැ ...චෙෆ් අසනීපෙන්ද ඉන්නෙ..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Amme ow katha kara ganneth amaruwen..😊🙏

  • @every77

    @every77

    2 жыл бұрын

    @@cookingwithchefshani අනේ ඒ මොකක් වෙලාද ? 😒 ඉක්මනින් සනීප වෙයි...❤️

  • @gvviragini6141
    @gvviragini61412 жыл бұрын

    Gelatine bloom 240 එක ටත් මෙ ප්‍රමන ගත්තට කමක් නැද්ද

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Mata therune na..sorry?

  • @thilinisilva2794
    @thilinisilva27942 жыл бұрын

    🤤🤤🤤🤤🤤🤤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @janakijayawardana2527
    @janakijayawardana25272 жыл бұрын

    👍😜

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰🥰😜

  • @sperera3473
    @sperera34732 жыл бұрын

    උණුවෙන්ම බීට් කරනවා නේද ?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ow ow..👍❤️

Келесі