අපාය දැකලා නැත්තන් අහන්න | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 433

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏

  • @deshaninishadi545
    @deshaninishadi5452 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ගෞතම බුද්ධ ශාසනයේදී ම උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharukaanne6551
    @tharukaanne6551 Жыл бұрын

    අපගේ පිනට පහල ඌ ඔබ වහන්සේට මාගේ නමස්කාරය ස්වාමීනී.... ❤🙏

  • @madhaveesamarasinghe4311
    @madhaveesamarasinghe43112 жыл бұрын

    සාදූ🙏සාදු🙏සාදු.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපට මෙවැණි බණ පද කියාදෙන මහා සංඝරත්නය සසර දුකින් අත්මිදෙත්වා!!!🙏🙏🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya36732 жыл бұрын

    ඇත්තටම ඔබවහන්සේට පින් අත්වේවා ඔබවසේ නිසා ඔතන ඉන්න තරුනයො කිදෙනෙක් දැන් හරිමගට යය්ද ඔබවහන්සේ උතුම් වු නිවන් මගට යාමට හැකිවේවා සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏🙏

  • @erandathiperera9650
    @erandathiperera96502 жыл бұрын

    සාධු🙏සාධු🙏සාධු🙏 මාගේ තතාගත අරහත් සම්‍මාසම්‍බුදුරජාණන් වහන්සේට නමස්කාර වේ‍වා🙏 ඒ තතාගත ශ්‍රී සද්ධර්මය ලක් දෙරණට ගෙන ආ පරම පූජනීය අනුබුදු මිහිදු මහරහතන්වහන්සේට නමස්කාර වේ‍වා🙏. අද නොපෙනන ලෝක ගැන පෙන්වා දෙමින් අප කෙරෙහි මහත් අනුකම්‍පාවෙන් සසර දුකින් නිදහස් කිරීමට අප හට ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහමෙව්‍නාවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේ‍වා🙏 ගුරු දෙවිදුනී, තතාගග ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේගෙන් ඇසීමට අප පින්වන්තයි. කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය තව තවත් මට ඇසීමට ලැබේ‍වා! තෙරුවන්සරණයි! නමෝබුද්ධාය!

  • @ranjanihemalatha4089

    @ranjanihemalatha4089

    Жыл бұрын

    p

  • @irashan5949
    @irashan59492 жыл бұрын

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga86122 жыл бұрын

    නමෝබුද්ධාය අපේ මිහිඳු මහාරහතන් වාන්සේට මම වන්දනාකරමි අපේ පින්වත් ස්වාමින් වායන්සේටත් මම වන්දනාකරමි ඔබවාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලබත්වා උතුම් චතු⁣රාර්‍ය සත්‍ය ධර්මය අපබෝද කරත්වා තෙරැවන් සරණයි සාදු සාදු සාදු. 🙏

  • @weerakoondona5317
    @weerakoondona53172 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය .

  • @Sarisara94
    @Sarisara94 Жыл бұрын

    මගේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ට උතුම් ශ්‍රී සද්ධර්මයට ඒ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏

  • @charukapredip2221
    @charukapredip222111 ай бұрын

    කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා සාදු ....🙏🙏🙏සාදු ....🙏🙏🙏සාදූ ....🙏🙏🙏.

  • @dammikadumindu696
    @dammikadumindu6962 жыл бұрын

    සාදු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 වන්දනිය පරමපූජනීය පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය අප් සැමට නිවන් දොරටුවක්ම වේවා ! 🙏🙏🙏 ඇසීමට මගහසර සදාදුන් සැමට ,අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏 ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරීමෙන් සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏 ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 නමෝ බුද්ධාය !🙏

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏

  • @ravidurajiw3947

    @ravidurajiw3947

    Жыл бұрын

    සාදු සාදු සාදු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු 🙏සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏🙏සාදු 🙏සාදු සාදු

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani25492 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏. මාගේ උතුම් කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna2 жыл бұрын

    Shradda tv එකේ රෑ 10ට ගිය අපේ පින්වත් ස්වාමීන්වහන්සේම සිදුකල හොරොව්පතාන මහජන ක්‍රීඩාංගනයේදී සිදු කරපු ධර්ම දේශනාව දාන්න පුලුවන්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    🙏☸️🌷අකුසල් දුරුවේවා . දිනෙන් දින පිනෙන් කුසලයෙන් ජීවිතය පිරේවා ..! 🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි .

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith316011 ай бұрын

    සාදූ 🙏🙏🏿🙏 සෑදූ.සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💐💐💐🙏🙏🏿🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj6 ай бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ .....සාදූ ...සාදූ ......🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    ධර්ම දානය ලබා දුන් සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන ඔබටත් මටත් මේ සියලුම ලෝක සත්වයන්ටත් මේ සතර අපායෙන් සදහටම නිදහස් වි මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏

  • @dinushachathu8214
    @dinushachathu82142 жыл бұрын

    මිනිසුන්ගේ ඇස පාදන ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara23882 жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nunga9808
    @nunga98082 жыл бұрын

    Sadu Sadu Sadu.... අරහත් සම්‍මාසම්‍බුදුරජාණන් වහන්සේට නමස්කාර වේ‍වා!!!

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ........... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා . අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .. සියලු දෙනාටම රත්නත්තරේම පිහිට්න් යහපතක්ම වේවා .

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @MinuliVihansa

    @MinuliVihansa

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @MohanMohan-gx1ho

    @MohanMohan-gx1ho

    6 ай бұрын

    . . .

  • @MohanMohan-gx1ho

    @MohanMohan-gx1ho

    6 ай бұрын

    . . .

  • @MohanMohan-gx1ho

    @MohanMohan-gx1ho

    6 ай бұрын

    . . 0 00. 0 .0 . . 0

  • @dilaninoka8097
    @dilaninoka80972 ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @priyadarshanee5523
    @priyadarshanee5523 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා .... නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු` සාධු` සාධු`

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit77442 жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා ! මේ උතුම් පින සුවසේම උතුම් ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා !🙏🌹 නමෝ බුද්ධාය !🙏🌹

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h2 ай бұрын

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tthjkikkl
    @Tthjkikkl Жыл бұрын

    නමස්කාර වේවා ! පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා !තෙරැවන් සරණයි

  • @amitsumana1214
    @amitsumana12142 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @minilankalanka6577
    @minilankalanka6577 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sachinimadushikasachinimad6668
    @sachinimadushikasachinimad66688 ай бұрын

    පූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ වැඩසිටින අසපුව පිළිබඳව සදහන් කිරීමට කාරුණික වන්න🙏🙏🙏🙏🙏

  • @hirusimadilshani2078
    @hirusimadilshani20789 ай бұрын

    සාදු සාදු අනුමෝදන් වෙත්වා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිවි තිබෙන තුරු ..නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeesuje5386

    @sujeesuje5386

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nishadhivimansika2375
    @nishadhivimansika23752 жыл бұрын

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @menakasomasiri542

    @menakasomasiri542

    2 жыл бұрын

    Tuit8uij ujuioj

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Жыл бұрын

    පින්වත් .අපේ හාමුදුරුවනේ ...ඔබ.wahansee..melawata..බිහිකළ ..දෙමාපියන් tah...paarthana krana ..boodiyakin niwi senaseewaa teruwan saranai .sadu sadu sadu

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana3 ай бұрын

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වෙිවා ඔබ වහන්සේනිදුක් වෙිවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශන⁣ා කරමින් චිරාත් කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🐵🙏🐵🙏🐵🙏🐵🙏🐵🙏🐵🙏 2:12

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    නමෝ.බුද්ඩාය ෴෴.෴ අපගේ පින්වත් බුද්ධ පුත්‍රයානාන්වාහාන්සෙට.මාගේ නාමාස්කාරය වේව .නිදුක් නිරෝගි දිඝාසිරි වේවා .උතුම් චාතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වේවා .෴ගෞතම බුදුසසුන.තුලදි.ඉක්මන් භවයකම.නිවන් දකිත්වා

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු...

  • @chinthakapradeep3160
    @chinthakapradeep31602 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ බුදු පියනන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @asankaprabath1749
    @asankaprabath17492 жыл бұрын

    සාදු සාදු සාදු සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinithadesilva3926

    @vinithadesilva3926

    Жыл бұрын

    සා දු, සා දු. දුකින්. මිදීමට දුන් අවවාද අනුශාසනා නාම ස් කා ර. වේවා

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip108311 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා සුවපත් වේ වා නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏

  • @anuruddabandaranayaka7576
    @anuruddabandaranayaka7576 Жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා....

  • @kanthisrilanka5566
    @kanthisrilanka556611 ай бұрын

    Sadu sadu sadu අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @shiwanthikamihirani117
    @shiwanthikamihirani1172 жыл бұрын

    මගේ තතාගත සම්මා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් දේශානා කලා වූ ඒ උතුම් දර්මය සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏ඒ සත්‍යානු බාවයෙන් මා හට පිහිට ලැබේවා🙏🙏🙏 අනන්ත සසර පටන් මේ මොහත දක්වා මා කලා වූ මොනයම් හෝ පින් කුසල් බල මහිමයකින් මේ සන්සාරෙදිම මෙ සසර දුකින් ම්දෙන්නට මා හට ලෑබේවා 🙏🙏🙏

  • @dilaninoka8097

    @dilaninoka8097

    2 ай бұрын

    සාදු සාදු

  • @AashuOK
    @AashuOK2 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dinushachathu8214
    @dinushachathu82142 жыл бұрын

    සියලු සත්ත්වයන් දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharashehani9425
    @isharashehani94259 ай бұрын

    පින්වත් වැලිමඩ ස්වාමින් වහන්සේගේ ධර්මය මහෙ ජීවිතේ ජීවිතේම නෙමේ මහේ සංසාර ගමනෙම හැරවුම් ලක්ශයක් වුනා.දහසක් මිනිසුන්ගේ සුගතියට පාර කියන ඔබ වහන්සේලා වැනි උතුම් සංඝරත්නය යනු බුද්ධ සාසනයේ පිනට පහළ වූ චූඩා මාණික්‍යයන්ය.ඒ උතුම් රහතන් වහන්සේලා ඇතුලු සමස්‍ත සංඝරත්නයටම මාහේ නමස්කාරය වේවා මාහේ ජීවිතය පුජා වේව සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thusharathilakarathna9635
    @thusharathilakarathna96352 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    🌺 සාදු 🌺 සාදු 💐 සාදු 💐 සාදු 🌻 සාදු 🌻 සාදු 🌸 සාදු 🌸 සාදු 🌺 සාදු 🌺 සාදු 💐 සාදු 💐 සාදු 🌻 සාදු 🌻 සාදු 🌸 සාදු 🌸

  • @vishmimatheesha3668
    @vishmimatheesha3668 Жыл бұрын

    සාදු සාදු සාදු.... නමෝ බුද්ධාය.... ස්වමින් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @KumariHerath-cs7ds
    @KumariHerath-cs7dsАй бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා ධර්ම දානය ලබා දීමට වාසනාව තව තවත් ලැබේවා!!

  • @tanjiro7085
    @tanjiro7085 Жыл бұрын

    මා සසරේ අද වනතුරුම එක්‍ රැස් කරන ලද සියලුම පිං පිංවත් ස්වාමීන්වහන්සේටත් , මෙහි රැස්ව සිටින සියලුම දෙනාටත් මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!! 🙏🙏

  • @ravidurajiw3947

    @ravidurajiw3947

    Жыл бұрын

    ඔබ කල පින මටද අනුමෝදන් වේවා මා කල කුසලය ඔබටද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා

  • @renukarenu6936
    @renukarenu6936 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59142 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!ඔබ වහන්සේට ත් නමස්කාර වේවා!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 දායකත්වය දැරූ සැමට ශ්‍රී සද්ධර්මය අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @kusumakusuma7806

    @kusumakusuma7806

    Жыл бұрын

    Llo

  • @ireshamadumalli1160
    @ireshamadumalli11602 жыл бұрын

    🙏🙏🙏🙏බුදුසරණයි සාදු සාදු සාදු 🌷🌹🌼🌻🌺☸️🌹☸️🌹☸️🌷☸️🌷අපේ හාමුදුරුවන් ට බුදුසරණයි

  • @lahiruishan408
    @lahiruishan4082 жыл бұрын

    ඹබ වන්සේ ලබා දෙන මෙම ධර්ම දානම පිංකමේ මහිමයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබ තව තවත් ධර්ම දානය ලබා දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!! සාදු !! සාදු !! සාදු!!

  • @kknishanthi1604
    @kknishanthi16042 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

  • @gamingshanbro2499
    @gamingshanbro2499 Жыл бұрын

    බුදු සරනයි හැමෝටම කරන කියන හැම දෙයක්ම යහපතින්ම ඉශ්ට සිද්ද වේවා

  • @tharindubhashitha1675
    @tharindubhashitha1675 Жыл бұрын

    ස්වාමීන් වහන්සේටද දර්මය ශ්‍රවණය කල අපිටද උතුම් වූ රහත් පලය ලබා සන්සාර ගමනෙන් එතෙර වෙන්න ලැබේවා🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sandalinethmini1913
    @sandalinethmini1913 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    සාදු , සාදු , සාදු ..............!!! අසිරිමත් සුන්දර ශ්‍රී සද්ධර්ම දේශනාව අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! භාග්‍යවතුන් වහන්සේගේ සොදුරු ශ්‍රී සද්ධර්මය කියා දෙන පිනෙන්ම, පින, පව, කුසල් , අකුසල් කියා දුන් පිනෙන්ම පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු ඔබ වහන්සේ ලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!! මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .........!!! නමෝ බුද්ධාය ......!!!

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y4 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් අපේ හමුදුරුවනේ ...පුලුවන් හැම ව්ටම කුසල් රැස් කරම්..කිසිදු කෙනෙකු සතර අපයට නොවැටේවා..හැමෝම ගෙම සිත් කුසලේ රැදේවා ...මා කරන්නා පිනෙන් යම රජුණි ඔබවන්සෙට ම්නිසුන් ලොව ඉපදේවා ..ධර්ම අසා මෙත් සිත් පහල වේවා ...ලොක වාසී සියලු දෙනාටම පින් සිත් ඇති වේවා ..බුදු සරණයි ඔබ අප සියලුම දෙන්නාටම ..

  • @miurinwijerathna1270
    @miurinwijerathna1270 Жыл бұрын

    ලොකු ස්වාමින් වහන්සේටත් ධර්මය දෙශකයානන් වහන්සෙ යත් චතුරාර්ය සත්‍යාබොධය ලැබෙවා .නිවන් දකිත්වා

  • @user-qt3jj7ve5w
    @user-qt3jj7ve5w5 ай бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවෙනි සාදු සාධූ සාධු

  • @priyankaranjith4806
    @priyankaranjith48062 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Жыл бұрын

    සසර බිය ගැන උතුම් ධර්ම දේශනාව අපට අවබෝධයෙන් ම දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීර්ඝ ආයුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116Ай бұрын

    උතුම්,ශ්‍රී,සද්ධරමය,දේශණාකර,සියලු,ස,,සසරින්,එතෙර,කිරීමට3,මග,පෙන්වන,ඔබ වහන්සේට,පිං

  • @sepalirathnayaka5169
    @sepalirathnayaka5169 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරන ඉ.

  • @buddikaariyarathna8023
    @buddikaariyarathna80232 жыл бұрын

    Oba wahanseta godak pin me dana Katha walata. theruwan saranayi. Oba wahanse Thana Katha ape pawle hemoma asawen balanawa

  • @user-sh9tn3qs4k
    @user-sh9tn3qs4k9 ай бұрын

    🎉🎉🎉පින්වත් ස්වාමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි ු🙏🙏

  • @amashikaushala-bn7rm
    @amashikaushala-bn7rm11 ай бұрын

    Obawahanseta mewan bana deshana pawathwanna ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @rashmirashmi7029
    @rashmirashmi70292 жыл бұрын

    නිර්වානයම හිමි වෙවා !අපෙ ස්වාමින් වහන්සට ...සාදු..සාදු...සාදු...

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Жыл бұрын

    සාදු .............සාදු .........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !! සාදු .............සාදු ........සාදු !!

  • @AmiduDhilshan2022
    @AmiduDhilshan20222 жыл бұрын

    සියලු දෙනා පිනෙහි යෙදෙන්න.පව් නොකරන්න.

  • @inokasagari4323
    @inokasagari4323 Жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @chamothmadushankar4685
    @chamothmadushankar46852 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi99355 ай бұрын

    Namo buddaya Sadu Sadu Sadu TheruwN Saranai Ape Suwamin wahanseta maga namaskaraya wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @PathumKarunadasa
    @PathumKarunadasa6 ай бұрын

    බුදු හාමුදුරුවනේ සාදු සාදු සාදු සා ... !!! 🪷🪷🪷☸️☸️☸️🙏🙏🙏

  • @thusharasampath-zg1wy
    @thusharasampath-zg1wy Жыл бұрын

    තෙරුවාන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 🙏 🙏

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. උතුම් දහම් දේශණය ඇසූ පින්බළමහිමයෙන් සතරඅපායට වැටෙන පවක්නම් කිසිසේත්ම නොවේවා ... වන්දණීය පූජණීය ගුරුදේවෝත්තම පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ..සාධු ..සාධු ..සාධු .. වටිනා දහම් දේශණය කළ පින්වන්ත ඔබවහන්සේට අප්‍රමාණ පින් අත්වේවා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු .. නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා සාධු ..සාධු ..සාධු ..

  • @usniranjana8694
    @usniranjana86942 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @shyamawijayanthi5261
    @shyamawijayanthi52619 ай бұрын

    තෙරුවණ් සරණයි අපේ ස්වාමීන්වහන්සේට....

  • @Tharu_532
    @Tharu_5326 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk9 ай бұрын

    සධු 🙏සාධු 🙏සාධු 🙏අප සැමට සතර අපායෙ නොයන්නට අනුමෝදන් වෙවා ❤💎🙏

  • @kavikavi-vy4kw
    @kavikavi-vy4kw2 жыл бұрын

    තෙරැවන් සරණයි ලොකු හාමුදුරුවනේ... 🙏🙏 මේ උතුම් බුදුදහම අසන්නට ලැබීමත් පිනක්... සියලු ලෝක සත්ත්වයාට අනිත්‍ය වැටහේවා... කුසල් කරගන්නට ලැබෙත්වා....🙏🙏🙏🙏🙏

  • @K.G.K.B.MIHIRADHA
    @K.G.K.B.MIHIRADHA2 жыл бұрын

    ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා!

  • @yovindumaneth8999
    @yovindumaneth8999 Жыл бұрын

    ඉක්මනින්ම සියලු සත්වයින් මේ සසරෙන් මිදෙත්වා...!🙏

Келесі