විඳවන හිතකට සැනසීමක්/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/ven welimada saddhaseela thero/bana/aluth bana kath

#ven_welimada_saddhaseela_thero
#bana
#වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 158

  • @hendkwt3721
    @hendkwt37219 ай бұрын

    අනේ හාමුදුරුවනේ මම ඉන්නේ කුවෙට් එකේ ගෙදරක වැඩ කරනවා මම කොහොම හරි ඔබ වහන්සේ ගේ මේ බුදු ගුන පහදාදෙන බන මම අහනවා මගේ හිතට ගොඩක් සැන සීමයි නොදන්න දර්මය දැන ගන්නවා මට ලංකාවට ඇවිත් මහන වෙන්න තරම් හිත ගියා අපේ උතුම් බුදු රජාන් වහන්සේගේ බණ දේසනා කරන හාමුදුරුවන් ට සසරේ බුදු බවම ලැබේවා ............කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ......සාදු සාදු සාදු .......බුදු සරණයි දෙව් පිහිටයි

  • @user-fy3ip6lf7d

    @user-fy3ip6lf7d

    7 ай бұрын

    ඉට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්

  • @manelb4282

    @manelb4282

    2 ай бұрын

    😁

  • @user-lc2mq8tx1n
    @user-lc2mq8tx1n3 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේගේ බණ දේශනාව හැමදාම රාත්‍රිය නිදියන්න කලින් මම අහනවා පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම පුංචි ළමෙක් සාදු සාදු සාදු

  • @user-dt4cf8kw9x
    @user-dt4cf8kw9x9 ай бұрын

    ස්වාමින් වහන්ස….ඔබ වහන්සේ අපට පිවිතුරැ සද්ධර්මය පහදා දීම, ඒ කුසලයම ඔබ වහන්සේට නිර්වාන සුවයම සාක්ෂාත් වීමට හේතු වාසනා වේවා..!…සාදු..🙏…සාදු…🙏…සාදු… 1:28:43

  • @ShaniShani-jz6ix
    @ShaniShani-jz6ix8 ай бұрын

    ඔබ වහන්සේ ගේ බන අහලා මම ගොඩක් දෙවල් ඉගන ගත්තා මගේ මහත්තයා එයත් ඔබ වහන්සේගේ බන නිතර නිතර අහනවා මගේ කුසේ සිටින දරු පැටියාටත් යශෝදරා තෙරෙනියගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබ වහන්සේ ට චිරාත් කාලයක් ජිවත් වෙන්න ලැබේවා බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym8 ай бұрын

    සාදු සාදු සාදු

  • @dammidammayanthi1738
    @dammidammayanthi17382 ай бұрын

    Sadu sadu sadu mage pinwath swamin wahansata mage namaskaraya wawa 🙏🙏🙏🙏🙏🙏

  • @saheliakarsha7224
    @saheliakarsha722411 ай бұрын

    හාමුදුරුවන් වහන්සේ ගෙන් බන අහන්න අපිත් පින් කරලා තියෙනවා

  • @thanujadarshani5961
    @thanujadarshani59617 ай бұрын

    ඔබ වහන්සේගේ දර්ම දේසනාව ඇහුවම හිත ගොඩක් සුවපත් වුනා.. පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb2 ай бұрын

    සාදු සාදු සාදු .....දහම පිරිසිදුව කියලානොදෙන්ට අපි කොහේ යයි ද?ස්වාමිනි ඔබ වහන්සේ ට පිං සිදු වෙිවා!නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු ....

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka678 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏මගේ නමස්කාර y wava

  • @user-hz6yl1ew2x
    @user-hz6yl1ew2x4 ай бұрын

    Oba vahanseta niduk nirogi Suva labewa..!

  • @gangapuspakumari9597
    @gangapuspakumari95979 ай бұрын

    සාදු...සාදු ...සාදු...ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @samanexcavator8766
    @samanexcavator87669 ай бұрын

    Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎🌎

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilankaabeykoon8555
    @dilankaabeykoon855510 ай бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .නිදුක් නිරෝගී වේවා.. දීර්ඝායු සම්පත් ලබත්වා.. උතුම් ධර්මය අවබෝධ කරත්වා ..

  • @maduaththanangimadu3332
    @maduaththanangimadu33327 ай бұрын

    හිත් සුවපත් කරන ඔබ වහන්සෙට නිදුක් නිරොගිව තව තවත් බන දෙශනා කරන්න දුකින් සිටින හිත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @user-lc2mq8tx1n
    @user-lc2mq8tx1n3 ай бұрын

    සාදූ🙏🏻🌸සාදූ🙏🏻🌸සාදූ🙏🏻🌸

  • @komarykomary-hf8uw
    @komarykomary-hf8uw11 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ දෙසු බණ ට හිත පැහැදුනා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @Andrewdasanayaka-ld9lk
    @Andrewdasanayaka-ld9lk8 ай бұрын

    Oba vahanse nisa mage pavu hamadema ath hariya oba vahanseta nivan suvayama labeva

  • @user-kx7ic4oo9o
    @user-kx7ic4oo9o6 ай бұрын

    දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @user-hw9zx2tr7g
    @user-hw9zx2tr7g7 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏

  • @user-ji1eo5of6s
    @user-ji1eo5of6s7 ай бұрын

    තෙරුවන් සරනි අපෙ හාබුදුරුවෙනි

  • @user-bm7hj9jt7s
    @user-bm7hj9jt7s11 ай бұрын

    මේ ස්වාමීන් වහන්සගේ දර්ම දේශනා අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ 💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @anushasasi8122
    @anushasasi812211 ай бұрын

    හිතම පිරෙනවා මේ බන පද ඇහැනකොට ඒ තරමට මිහිරියි 🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka678 ай бұрын

    පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @user-bu9on4vf4l
    @user-bu9on4vf4l8 ай бұрын

    ස්වාමීන් වහන්සේ ඔබට පින් සිදු වේවා !

  • @chathudil6115
    @chathudil6115 Жыл бұрын

    සාදූ සාදූ. ප්‍රශ්න ගොඩකට ඔබ වහන්සේගේ දේශනාව හදවතට දැනුනා 🙏🙏🙏

  • @hendkwt3721
    @hendkwt37219 ай бұрын

    බුදු සරණයි සාදු සාදු

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc7 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබෙවා ඔබ වහන්සේට.

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss27 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kj8mo2ql5q
    @user-kj8mo2ql5q6 ай бұрын

    Sadu 🙏sadu 🙏sadu 🙏

  • @chamindajanaka4101
    @chamindajanaka41019 ай бұрын

    Tharuvan saranai ape pin vantha hamuduruvanta 🙏🙏🙏

  • @armygirl3829
    @armygirl382911 ай бұрын

    ඔබ් වහන්සේලා ට ධීර්ගායුශලැබේවා

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng8 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sepalikabalasuriyage4742
    @sepalikabalasuriyage47427 ай бұрын

    Sadu sadu sadu

  • @johnproductionperformingar1354
    @johnproductionperformingar13546 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @user-le6fu5rm3i
    @user-le6fu5rm3i Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @anushasasi8122
    @anushasasi812211 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @HgGunapala

    @HgGunapala

    9 ай бұрын

    Sadu sadu sadu............

  • @WasanaMadu-qp1zu
    @WasanaMadu-qp1zu11 ай бұрын

    ස්වාමීන් වහන්ස මම අන්‍ය ආගමක කෙනෙක් බැදලා ඉන්නෙ... ක්‍රිස්තියානි ආගමේ.... දැන් මට තේරෙනවා ඒකෙ වැරැද්ද .. මේ සම්බන්ධව ධර්ම දේශනයක් කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sldktv4060

    @sldktv4060

    11 ай бұрын

    Budun wadinna patan ganna

  • @isurunugawala537
    @isurunugawala53711 ай бұрын

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!🙏🙏🌼🌼🙏🙏

  • @samidanu9031

    @samidanu9031

    11 ай бұрын

    Budusaranay

  • @nipuniperera-wn3fm
    @nipuniperera-wn3fm11 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-ue5ue6rk3e
    @user-ue5ue6rk3e11 ай бұрын

    සාදු සාදු සාදු ,😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ayeshaudayangani697
    @ayeshaudayangani6979 ай бұрын

    Ane aththatama hithata godak pahaduna wada karana gaman mn bana ahanne

  • @induwararanmina
    @induwararanmina Жыл бұрын

    සාදු ....සාදු.... සාදු....ඔබ වහන්සේට නමස්කාර වේවා.... බුදු සරණයි.

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka2458 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-go7ri7dg4j
    @user-go7ri7dg4j8 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sudugunarathna730
    @sudugunarathna73010 ай бұрын

    හිත ගොඩක් හදා ගන්න පුළුවන් මාගේ ස්වාමීන් වහන්සේගේ බන අහන කොට 🙏🙏🙏🙏🙏🙏

  • @NadikaNadika-bp6gl
    @NadikaNadika-bp6gl10 ай бұрын

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu🙏 sadu🙏 sadu🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf11 ай бұрын

    අපේ හාමූදූරැවන්ට බුදු සරණයි 🙏🙏🙏

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi6987 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @munasingha9635
    @munasingha96358 ай бұрын

    නමෝ buddhaya🙏🙏🙏🙏

  • @mygallery11111
    @mygallery111116 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c Жыл бұрын

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slfamous8461

    @slfamous8461

    Жыл бұрын

  • @shamilajanakiwanniarachchi2843
    @shamilajanakiwanniarachchi2843 Жыл бұрын

    දිර්ඝායු වේවා නිදුක් නීරෝගි සුව ලැබේවා ස්වම්න් වහන්සේ ට

  • @Thara_Thara502
    @Thara_Thara5026 ай бұрын

    Mama depression rogiyek.sanasimak hoyanawa labenawa me darama deshana thulin. Oba wahanseta aneka warayak pin . Siyalu denagema hith suwapath wewaa.sanasimak hoyaha hama sithakma suwapath wewa..

  • @lovekuwait3038
    @lovekuwait303810 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @geethikadulani1981
    @geethikadulani19817 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤

  • @sjsilva2954
    @sjsilva29545 ай бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @surngaamillasurnga3179
    @surngaamillasurnga3179 Жыл бұрын

    මම නිතරම අහනවා

  • @user-rv1nb1mp9j
    @user-rv1nb1mp9j Жыл бұрын

    Anee himiyane syalu dena thula dusarith duru wewa.sadu...sadu...sadu.

  • @roshanindika4573
    @roshanindika457311 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @nilushasampath7743
    @nilushasampath77438 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼

  • @sbsvsj9331
    @sbsvsj93319 ай бұрын

    Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwata samin wahanseta niduk nirogi bawa lebi dirgayou lbewa me banapada siyalu deciyange sitwala tenpat vi mesanren etara vimai bana aesi sita pedewa budubana Desana karana obawahansetada amamHa nirwana niwan mgama aweboda wewa niewata updina hema bawayakama budu sasune budu putekuwewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 Жыл бұрын

    වැඩ කරන ගමන් අහන්නෙ බණ මොකද අපිට වාඩි වෙලා අහන්න බැ කුවෙට් එකෙ ඉන්න නිසා එ බණ අහද්දි වැඩ අමතක වෙනවා කොහෙදො අතර මං වෙනවා වගෙ හිතට දැනෙනවා අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka41019 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Tharuvan saranai

  • @user-fx2kw5sr6p
    @user-fx2kw5sr6p Жыл бұрын

    සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zm8iu9ho9i
    @user-zm8iu9ho9i9 ай бұрын

    Theruwan saranai

  • @manojprasanna4946
    @manojprasanna4946 Жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏❤

  • @SasiruNethsara-ks6et
    @SasiruNethsara-ks6et11 ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @chamiduhirushan1388
    @chamiduhirushan13889 ай бұрын

    🙏🙏🙏

  • @dasiniusharikaweerasinghe6699
    @dasiniusharikaweerasinghe669911 ай бұрын

    Mee bana shrawanaya karanna dunnata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikamadurangani2797
    @devikamadurangani279711 ай бұрын

    Niduk nirogi suwa labaywa oba wahansayta deergaausa labaywa ! 🙏

  • @vishakaperera9573
    @vishakaperera957310 ай бұрын

    ❤❤❤❤❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv10 ай бұрын

    ❤❤❤❤

  • @vishakaperera9573
    @vishakaperera957310 ай бұрын

    Oba Waha nseta sambudu sarani

  • @ishinijayashingha4251
    @ishinijayashingha425111 ай бұрын

    🙏💛

  • @sadunisaduni3847
    @sadunisaduni3847 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nayomilakshika9767
    @nayomilakshika9767 Жыл бұрын

    Oba wahanseta budusaranai me darma deshana ahanna api godak pin kerela thibuna

  • @madurangadilshan8976
    @madurangadilshan8976 Жыл бұрын

    Sadu sadu

  • @RanjaniDamayanthi-bv7ue
    @RanjaniDamayanthi-bv7ue7 ай бұрын

    Sadu...sadu..sadu

  • @dinushaherarh9229
    @dinushaherarh92299 ай бұрын

    හමුරුවනේ බුදු ගුණ වල තේරුම දන්නේ නෑ බුදු ගුණ දන්නවා

  • @user-ob1de7zl3z
    @user-ob1de7zl3z6 ай бұрын

    Ane mage hamuduruvane man loku prasneka inne man sauddhi inne ane man eliye veda karanne mata prasna nisa gedarin panala inne itin mata enna vidihak nee lankavata tikat eka hadaganna salli madi hoyana eka kana bona evata viyadam venava ane man mannasika vetila inne mage hamuduruvanee😢😢

  • @janithaabeywickrama9337
    @janithaabeywickrama933711 ай бұрын

    sadu sadu sadu

  • @virajpriyadarshana6724
    @virajpriyadarshana672411 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @punsadass1222
    @punsadass122211 ай бұрын

    Sadu sadu sadu sadu

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv11 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vageeshachandrasena4680
    @vageeshachandrasena4680 Жыл бұрын

    Theruwan saranai hamuduruwane 🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi525110 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @hirunihiruni4574
    @hirunihiruni457411 ай бұрын

    🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya926011 ай бұрын

    👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺….!!!

  • @damayanthihh2006
    @damayanthihh2006 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @surngaamillasurnga3179
    @surngaamillasurnga3179 Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malikamalika-zn4nx
    @malikamalika-zn4nx8 ай бұрын

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ..මමත් හැමදාම පිං දහම් කරනවා...හැමදාම ඔබ හහන්සේගේ දර්ම දේශනයක් අහනවාමයි....පිට රටක සේවය කරන නිසා..හැම මාසේකම පඩි ගත්ම 5 වෙනිදා සහ 10වෙනිදාට දහවල් දානය සදහා මුදල් බැර කරනවා.පංසල් දෙකකට...දැතින් සකසා පුජා නොකලත් මුදල් බැර කලත් සාංඝික දානය පුජා කල පින ලැබෙිනවද?මට පහදා දෙන්න....🙏🙏🙏🙏

  • @samantharathnayaka8020

    @samantharathnayaka8020

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම ඒ පින ලැබෙනවා.චේතනාවම තමයි කර්මයට මුල් වෙන්නෙ.

  • @BeautiNature-wn9lq
    @BeautiNature-wn9lq11 ай бұрын

    අනේ ස්වාමීන් වහන්ස මං ටික දවසක් පාඩම් කරගෙන යනකොට මොකක් හරි ප්‍රශ්නයක් වේලා පාඩම් කරගෙන යන එක නවතිනවා අනේ ස්වාමීන් වහන්ස මේකට විසඳුමක් දේශනා කරන සේක්වා

  • @ruwinijayawardhana
    @ruwinijayawardhana11 ай бұрын

    අනේ අපේ හාමුදුරුවනේ සාංඝික කරපු දානෙ වලින් කෑවට කමක් නෑ කියලා කියපු නිසා බොහෝ අය ආහාරයට ගත්තා.අනේ හාමුදුරුවනේ ඒ පව මගහරවාගන්න රුවන්වැලි මහා සෑ රදුන් ලගට ගොස් ඒ පව මගහරගන්න පුලුවන්ද හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Oba.wahansege.darma.desana.ahanna.labema.bohoma.penak.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.siyalu.denatama..godak.pen

  • @chamindapathirana1991

    @chamindapathirana1991

    Жыл бұрын

    Sudu sadu.......

  • @chamindapathirana1991

    @chamindapathirana1991

    Жыл бұрын

    Sadu sadu....

  • @user-ss2li4mm1f
    @user-ss2li4mm1f Жыл бұрын

    අනේ මේ හාමුදුරුවන් ට කතා කරන්න පුළුවන් නම්බර් එකක් තීනවනම් කවුරි හරි දෙන්නකො. ගොඩක් පින්. 🙏🙏🙏🙏

  • @chathurangakalumviraj400

    @chathurangakalumviraj400

    11 ай бұрын

    Polgahawela mahamewnawa asapuwa sambanda karanna

  • @ishusriwastaw9744

    @ishusriwastaw9744

    11 ай бұрын

    අනෙ ඔව් මාත් හෙයනවා

  • @yashodhahareshan8382

    @yashodhahareshan8382

    11 ай бұрын

    පොල්ගහවෙල අසපුව සම්බන්ධ කරගන්න , නැතිනම් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සම්බන්ධ කරගන්න 🙏

  • @jannyrajapakshajanny5796

    @jannyrajapakshajanny5796

    11 ай бұрын

    Math hoyanawa number eka dannawanm kiyanna

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    11 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කුවේට් 🙏🙏🙏🙏🙏🙏

  • @nandanalakmal6905
    @nandanalakmal6905 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі