මහණ නොවුනට කමක්නෑ. ගෙදරදි මේ ටික කලොත් හරි. | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 105

  • @indeewariherath93
    @indeewariherath938 ай бұрын

    ජීවිතේ කියාදෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා....

  • @lilaniranasinghe
    @lilaniranasinghe11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @myematti1369
    @myematti136910 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha713310 ай бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika75999 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @AchalaNisantha
    @AchalaNisantha11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pinwath sawamin wahansa nirogi sampath labawa,!!!!!!!!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja199111 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻🙏

  • @nadinadi647
    @nadinadi6479 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumudunilanthi9036
    @kumudunilanthi903611 ай бұрын

    🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage999211 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @koswaththaralalageindrawat9859
    @koswaththaralalageindrawat985911 ай бұрын

    Namaskarawewahamuduruwant a

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws3 ай бұрын

    සාදු සාදු සාදු සාදු මාගේ ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-ef5vn3ln9w
    @user-ef5vn3ln9w6 күн бұрын

    පින්වන් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku911611 ай бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv11 ай бұрын

    Namo buddaya 🌺🌼🌸🙏🌼🌸🌺dergayusha sampatya labewa oba wahanseta saadu 🌺🙏🌺saadu 🌼🙏🌼Saadu 🌸🙏🌸teruwan saranye seyaluma denatama 🌺🌺🌸🌸🌼🌼🙏🙏🙏🌺🌺🌸🌸🌼🌼Saadu 🙏🌺🙏Saadu 🌻🙏🌻Saadu 🌸🙏🌸

  • @hemanthajayalal6626
    @hemanthajayalal662611 ай бұрын

    🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සදු🏵️🙏🏵️ සාදු නමෝ බුද්ධාය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn6 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු.....!🙏🙏🙏🙏

  • @sumanarathna4972
    @sumanarathna49724 ай бұрын

    🙏🙏🙏SADU SADU SADU !!! NAMO BUDDAYA !!!🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika11 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sammobile5496
    @sammobile549611 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @janakipathiraja7776
    @janakipathiraja777611 ай бұрын

    Sadu sadu deergausa labewa

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv11 ай бұрын

    🌼🌸🌺🙏🙏🙏🌼🌸🌺budusaranaye seyaluma denatama 🌻🌺🌸🌼🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi301011 ай бұрын

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama429311 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg11 ай бұрын

    නමස්කාර වේවා ස්වාමින් වහන්සේට. දායකත්වය දැරූ අයට මේ පින් අත් වේවා. ශ්‍රවනය කල පින මව්දෙමව්පිය ගුරුවරු සහ නෑදෑ පිරිසටත් අත් වේවා. මටද මේ පින් අත් වීමෙන් ඉක්මනින් ශ්‍රී සද්දර්මය අවබෝධ වේවා. 🙏🙏🙏

  • @dhammieverythings8779
    @dhammieverythings877911 ай бұрын

    සාධු සාධු සාධු සාධු ......................

  • @egdprasanna594
    @egdprasanna59411 ай бұрын

    Sadu sadu sadu

  • @mudithasubashini3172
    @mudithasubashini317211 ай бұрын

    සාධු සාධු සාධු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක්නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා පතන බෝධියකින් නිර්වානයම අත්වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha466111 ай бұрын

    The ruwan saranai ape hamuduruwane

  • @thamarakumari219
    @thamarakumari21911 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @asiinaction3054
    @asiinaction305411 ай бұрын

    Meka nam ahanawa man Ada hawasa 🙏🏽

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi11 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @nimalshantha340
    @nimalshantha34011 ай бұрын

    sadu.sadu.sadu.midu.maha.rah.utumanta.namaskara.wehwa.pinwah.suwann. .wahaneta.niduk.nirogi..suwaya.lebehwa..sitaludenata.yeruuwan.saranai.devopihitay

  • @FamilyTeachings
    @FamilyTeachings11 ай бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @sadamaligewage4029

    @sadamaligewage4029

    11 ай бұрын

    1:02:28

  • @liyanagedon9748
    @liyanagedon974811 ай бұрын

    Namo buadhaya 🙏🏼

  • @nadeeherath5504
    @nadeeherath550411 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @dayanidesilva9430
    @dayanidesilva94304 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma253611 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @Shehara19
    @Shehara194 ай бұрын

    සාදූ සාදූ සාදූ .......🙏✨

  • @sithusenarath
    @sithusenarath11 ай бұрын

    මෙවැනි ධර්මය පහු වලා hri ahnna ලැබීම satutakk 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya75754 ай бұрын

    Apage pinvath Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja199111 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @subodhinigalhenage9092
    @subodhinigalhenage90925 ай бұрын

    🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸

  • @tanjiro7085
    @tanjiro708511 ай бұрын

    මා සසරේ එක් රැස් කරගත් සියලුම පිං මෙහි රැස්ව සිටින සියලුම දෙනාට මෙත් සිතින් අනුමෝදන් කරමි..!! ලෝක වාසී සත්වයාට මේ පිං අනුමෝදන් වේවා..!! පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේටද මේ පිං අනුමෝදන් වේවා..!! සාදූ සාදූ සාදූ..!! 🙏🙏😊

  • @ruhikadee2467
    @ruhikadee246711 ай бұрын

    සාදු!සාදු!සාදු!

  • @TravelwithSumma
    @TravelwithSumma11 ай бұрын

    🙏🏼

  • @sandiyamadushani5828
    @sandiyamadushani582811 ай бұрын

    🌻🌸🌻🙏🌺🌸🙏🌸🌺🙏🌻🌸🌻

  • @munasingha9635
    @munasingha963511 ай бұрын

    නමෝ buddhaya

  • @geesaragunawardana
    @geesaragunawardana7 күн бұрын

    sadu sadu sadu

  • @ruwanishyama7715
    @ruwanishyama771511 ай бұрын

    ස්වාමින් වහන්සේ සතර සතිපට්ඨානය සරල බසින් දේශනා කරලා විඩියෝ එකක් දෙන්න. සාදු සාදු සාදු

  • @uniquegirl96
    @uniquegirl9611 ай бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා... මේ මහා සද්ධර්මය නිරතුරුවම අප වෙත ලබා දෙන ඒ මහා සංඝරත්නයට ද මාගේ නමස්කාරයම වේවා. උපනූපන් සෑම භවයකම සතර අපායෙන් මිදී සුගතගාමී විමට අප සෑම සියලු දෙනාටම මේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනා වේවා.,මා හට වෛර කරන ඇත්තෝද සුවපත් වෙත්වා... සාදූ සාදූ සාදූ .. නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼

  • @tharindunamal4231

    @tharindunamal4231

    9 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani997711 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි සාදු!!! සාදු!!! සාදු !!!🙏🙏🙏🙏

  • @kmii5003
    @kmii500311 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shiromichampika5564
    @shiromichampika556411 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @a.n.j.
    @a.n.j.11 ай бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @randimaanu93
    @randimaanu939 ай бұрын

    🙏🙏🙏

  • @AnojaAnoja-yn2ed
    @AnojaAnoja-yn2ed11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jv9wr9tb2y
    @user-jv9wr9tb2y11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xq8on9dq8e
    @user-xq8on9dq8e11 ай бұрын

    🙏🙏🙏🙏🙏💥💥💥🧡❤️

  • @chalakasuranga9850
    @chalakasuranga985011 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le9 ай бұрын

    Sadu Sadu saadu .NamoBuddhaya

  • @dilhani20
    @dilhani2011 ай бұрын

  • @nileshanirmani8346
    @nileshanirmani834611 ай бұрын

    Teruwn srny samata.swamin wahnse atuluw siylu dena ptna bodhiykin nhwe niwan awboda krgnitwa..... sadhu sadhu sadhu🌻🌻

  • @user-tf7sb1th9g
    @user-tf7sb1th9g10 ай бұрын

    බුදු සරණයි

  • @shiromathamali1345
    @shiromathamali134511 ай бұрын

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @chamaniniranjika4030
    @chamaniniranjika403011 ай бұрын

    Budda,damma,sanga yana thunuruwana sarana labawa apa hamuduruwanta b.s

  • @hsd4596
    @hsd459611 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @user-tu2lg2ds5f
    @user-tu2lg2ds5f7 ай бұрын

    🙏🙇‍♀️🙏🙇‍♀️🙏🙇‍♀️🙏

  • @himanthisilva1381
    @himanthisilva13812 ай бұрын

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka782511 ай бұрын

    Namo buddaya theruwan saranai uthum u maha sangarathnayata mage gawrawadara wandanawa wewa sadu sadu sadu niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu.....uthum darma danaya labadun siyaluma denatath srawanaya kala matath me pin uthum chathurarya pinisama hethu upakara wewa sadu sadu sadu theruwan saranai namo buddaya

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha943511 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya75754 ай бұрын

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @user-rf2dh1cc1q
    @user-rf2dh1cc1q9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife9396 ай бұрын

    සාධූ සාධූ සාධූ නමස්කාර වේවා ඒභාග්‍යවත් වූද අරහත් වූද සම්මා සම්බුදු පියානන් වහන්සේ ට පලමුවද ශ්‍රී සද්ධර්මය ට දෙවනුව ද මහ රහතන් වහන්සේ ලා ඇතුලු මහා සංඝරත්නය ට තෙවනුවද මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් මග බොහෝ දුර නොවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා

  • @Yuvenya
    @Yuvenya11 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @rukshanimanisha1471
    @rukshanimanisha147110 ай бұрын

    🙏🙏🙏💮💮💮

  • @user-qr8mo2dz5v
    @user-qr8mo2dz5v3 ай бұрын

    Sadu. Sadu. Sadu

  • @kavii5494
    @kavii549411 ай бұрын

    ❤️✨

  • @tharangaroshini7719
    @tharangaroshini771911 ай бұрын

    🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔

  • @isankadilhani2586
    @isankadilhani258611 ай бұрын

    මට මේ හමුදුරුවන්ගේ ටෙලිපොන් නොම්බරය දන්න කෙනෙක් එවන්න තෙරුවන් සරණයි

  • @lilaniranasinghe

    @lilaniranasinghe

    11 ай бұрын

    ටෙලිපෝන් නම්බර් නම් දන්නේ නෑ.. පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට ගියොත් මුණ ගැසී කතා කරන්න පුළුවන් වෙයි...

  • @weerakoondona5317
    @weerakoondona531711 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya904911 ай бұрын

    🙏🙏🙏🙏

  • @tharindunamal4231
    @tharindunamal42319 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga71811 ай бұрын

    🙏🌷🌺🙏🌷🌺🙏🌷🌺🙏

  • @hansamalichaturangani9333
    @hansamalichaturangani9333Ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @sankathilkarathne70
    @sankathilkarathne7011 ай бұрын

    🙏🙏🙏

  • @chameladilu780
    @chameladilu78010 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies905211 ай бұрын

    sadu sadu sadu

  • @user-iz8mv2ti1l
    @user-iz8mv2ti1l6 ай бұрын

    Sadu sadu sadu

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi313011 ай бұрын

    🙏🙏🙏🙏

  • @rathnasilva6170
    @rathnasilva617011 ай бұрын

    🙏🙏🙏🙏

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk11 ай бұрын

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda197311 ай бұрын

    🙏🙏🙏

  • @mylifeissimple.3082
    @mylifeissimple.308210 ай бұрын

    🙏🙏🙏

  • @naturesfan7563
    @naturesfan756311 ай бұрын

    🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c11 ай бұрын

    🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe565511 ай бұрын

    🙏🙏🙏

  • @manjulamalkanthi9993
    @manjulamalkanthi99934 ай бұрын

    🙏🙏🙏

  • @user-tl6cw1zq6l
    @user-tl6cw1zq6l4 ай бұрын

    🙏🙏🙏🙏

Келесі