හොද මිනිස්සු උනත් නුරුස්සනකම් ඇතිවන්නේ ඇයි ? | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 141

  • @psrimali715
    @psrimali7156 ай бұрын

    සාදු සාදු සාදු .....!!!! තෙරුවන් සරණයි දිර්ඝායු වේවා අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @indikapredip5966
    @indikapredip59669 ай бұрын

    ඔබ වහන්සේගෙන් බන අහනව්ට දැනෙන්නේ බුදුන් වහන්සේගෙන් බන ඇසුවා වගේ ස්වාමීන් වහන්ස.තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @tharindumadushan4569
    @tharindumadushan4569 Жыл бұрын

    Sadu Sadu Sadu Ape Lokihamuduruwanta☸️ nerogee wewa☸️☸️☸️

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🌼 පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Жыл бұрын

    පිංවත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .නිදුක් වේවා නීරෝගි වෙත්වා .

  • @jeewanthiperera3322
    @jeewanthiperera3322 Жыл бұрын

    සාදූ..සාදූ..සාදූ....🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Жыл бұрын

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වෙවා වාසනාවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ............ සාදු සාදු සාදු !!!!!!!!!!

  • @premawathisirimanna-zo7xb
    @premawathisirimanna-zo7xb Жыл бұрын

    තෙරූවන් සරණයි. සාදු සාදු සාදු

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha118210 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @rashikaruchini3431
    @rashikaruchini3431 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @renukarenuka2702
    @renukarenuka27028 ай бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    Ma bana ktha asa siyalu sathwayo niduk wathwa nirogi wathwa sadu sadu sadu sadu namo boddaya

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 Жыл бұрын

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda6 ай бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @RishaniShamila-tp8cy
    @RishaniShamila-tp8cy10 ай бұрын

    සාදු සාදු සාදු !!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🏵️🏵️🏵️🌸🌸🌹🌹

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @sureshsura7812
    @sureshsura78128 ай бұрын

    සාදු .සාදු . සාදු. සාදු. සාදු. සාදු .. බුදු වේවා සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka9 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ත් සැමටම ක් උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @krishanthakumara8337
    @krishanthakumara8337 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම්ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට බොහෝදුර නොවේවා උතුම්ම නිවනෙන්ම සැපයම ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම සිරිපා කමල් වන්දනාව වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @user-xm1gj7ex5g
    @user-xm1gj7ex5gАй бұрын

    ඔබවහන්සේට ඉක්මන් භවයක නිර්වාණය අවබෝද කරගැනීමට ලැබේවා

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka47676 ай бұрын

    නමස්කාර වෙිවා බුදු රුවණට සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේ ටත් සියලු ම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 Жыл бұрын

    Oba wahansege deshanawak ahuwat hita sansidi yanawa. Niduk nirogi dirgau laba utum mehewara karannata haki wewa. Sadu Sadu safu

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @krishanthakumara8337
    @krishanthakumara8337 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම්ම සිරිපා කමල් වන්දනාව වේවා සාදු සාදු සාදු උතුම්ම කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ආශ්චර්යයි සාදු සාදු සාදු ඔබ වහන්සේට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා නමෝ බුද්ධාය

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා මමත් ගොඩාක් ප්‍රශ්නයක හිට්‍ යෙ ස්වාමීන් වහන්ස අද උදේන්ම මේ දේසනාව මම ඇහුවා මේ දේසනාවෙ මම හිතට ලොකු සහනයක් ආවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @-Niroshanikumari
    @-Niroshanikumari Жыл бұрын

    සාදු සාදු සාදු ..පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ..පින්වත් ඔබවහන්සේ,ඇතුලු පින්වත් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේලා නිදුක් වේවා ..නීරෝගි වේවා..දීර්ඝායු ලැබේවා ..තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏☸️☸️🌸🌸

  • @dilinisaranga867

    @dilinisaranga867

    9 ай бұрын

    Qqq

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Жыл бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 Жыл бұрын

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏. පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .

  • @TheBridge7
    @TheBridge78 ай бұрын

    🌼සාදූ සාදූ සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නිස්සාර වූ සංසාර මඟ කෙටි කර ඉතාම ඉක්මනින් උතුම් නිවනම සාක්ෂාත් වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @ayeshaudeshika7123
    @ayeshaudeshika7123 Жыл бұрын

    තෙරුවන් සරනයි ⁣🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @gayandarshana1592
    @gayandarshana1592 Жыл бұрын

    සාදු සාදු සාදූ

  • @hsd4596
    @hsd4596 Жыл бұрын

    🙏🙏🙏namo buddhaya

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @sckolambage9992
    @sckolambage9992 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @dahampahasara8908
    @dahampahasara8908 Жыл бұрын

    Sadu sadu sadu.

  • @amilaamiii2074
    @amilaamiii2074 Жыл бұрын

    මාගේ ජීවිතය දවසින් දවස නිවැරැදි මාර්ගට යවන ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේ නමකගෙන් ධර්මය ස්‍රවනය කරන්න මම සන්සාරයේ ගොඩක් පින් කරනැති මගේ ජීවිතය මට එපා වෙලා තිබුනේ සන්සාරයේ කරපු පිනකට තමයි ඔබ වහන්සේ ලැබුණේ

  • @lilaniranasinghe

    @lilaniranasinghe

    11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. සියලු යහපත් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.. උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නොසිදේවා, ..

  • @yamunapriyangi8804

    @yamunapriyangi8804

    9 ай бұрын

    P

  • @lilaniranasinghe
    @lilaniranasinghe11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සාදු !!! අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏🙏🙏 ඒ ඇසුරේ නිරතුරුවම උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් මත ශ්‍රවනය වේවා ! සාදු !!!!🙏🙏🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔 නමෝ බුද්ධාය ! 🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @amitassamita8428
    @amitassamita8428 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @paba2990
    @paba2990 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 Жыл бұрын

    Teruwan saranae obawahanseta sadu sadu sadu dergausa labewa

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    Sadu sadu sadu 🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Teruvan saranay.

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @nadeekasanjeewani2696
    @nadeekasanjeewani2696 Жыл бұрын

    🙏🙏🙏🌺🌼🌸💐🙏🙏🙏

  • @ruhikadee2467
    @ruhikadee2467 Жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @dayani4579
    @dayani4579 Жыл бұрын

    Theruwan.saranai.pinwath.sami.wahanseta.🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx Жыл бұрын

    🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @maxkashira9346
    @maxkashira9346 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏💐

  • @nilanthigodage2643
    @nilanthigodage2643 Жыл бұрын

    ඔබ වහන්සේ සුවපත් වේවා !!! බොහොම හොඳ දේශනාවක්

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr Жыл бұрын

    Sadu sadu. Sadu

  • @jeewanthiperera3322
    @jeewanthiperera3322 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaSamanKumari-ez1mz
    @AnomaSamanKumari-ez1mz9 ай бұрын

    මමත් කැමති මෙ සද්ධා සිල ස්වාමින් වහන්සෙගෙ බන අහන්න ඒක දවසක් අැහුවම අාස හිතුනා දැන් දවසට බන කතා තුන හතරක්ම අහනව ඒ බන කතා ගෙදරටත් යවනවා මගෙ ගොඩාක් වැරදි අඩුපාඩු පොඩිඩක් හො හදා ගැනිමට පුලුවන් වුනා නිතරම අහනව නිවැරදි කෙනෙක් වෙන්න උත්සහ කරනවා ගොඩාක් පින් ස්වාමින් වහන්සෙට දිර්ගායුසම වෙවා සාදු සාදු සාදු

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 Жыл бұрын

    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏

  • @LakiminichulariLakimini
    @LakiminichulariLakimini2 күн бұрын

    Theruvansaranai obavahanseta 🎉

  • @siresy5319
    @siresy53193 күн бұрын

    Sadu sadu sadu b s hamotama

  • @pushparanaweera4635
    @pushparanaweera4635 Жыл бұрын

    🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @amaliperera6467
    @amaliperera6467 Жыл бұрын

    🌸🙏🌸

  • @dahamiakeshi120
    @dahamiakeshi120 Жыл бұрын

    👪👍👌

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb6 ай бұрын

    Sadu sadu sadu

  • @manikmns7664
    @manikmns7664 Жыл бұрын

    Lassana daham karunak kiyala dunna... sadu sadu sadu !!!

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    මාගේ සම්මා සම්බුදු රාජානාන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා ඔබ වහන්සේ පතන උතුම් නිර්වානයම ලැබේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා !

  • @shermilaekanayaka928
    @shermilaekanayaka9288 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv8 ай бұрын

    🔥🔥🔥🔥🙏🙏

  • @sajinisumathipala149
    @sajinisumathipala149 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sasikaladilhani2646
    @sasikaladilhani2646 Жыл бұрын

    Ahn inna asai

  • @lakmalkumara3903
    @lakmalkumara3903 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a3 ай бұрын

    🙏

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @user-jl9tb8hd3b
    @user-jl9tb8hd3b4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා .....🙏🙏🙏🌷🌷🌷

  • @amilaamiii2074
    @amilaamiii2074 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 Жыл бұрын

    Sadhu sadhu sadhu pinwath swamin wahanseta namaskara wewa!!

  • @komarik4660
    @komarik4660 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone79548 ай бұрын

    🙏👍💥🌒

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 Жыл бұрын

    සාදු සාදු සාදු ! ඔබ වහන්සේලා මේ යුගයේ මහා යුග පුරුෂයන් වහන්සේලායි ! නමස්කාර වේවා මගෙ ගුරු දෙවිදුන් ඇතුළු මේ මාගේ ගුරු ස්වාමින් වහන්සේලාට ! උපහාර වේවා ! නිදුක් නීරෝගී දීඝායු වේවා ! උතුම් නිවන් සුව ම වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kumariiresha864

    @kumariiresha864

    Жыл бұрын

    Sadu......sadu......පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ලැබෙවා ......!!!!

  • @thamarakumari219

    @thamarakumari219

    Жыл бұрын

    සාදූ සාදූ සාදූ .....

  • @yamunakumari-7448
    @yamunakumari-7448 Жыл бұрын

    අපගේ පින්වත් සමිඳුන්ට දීර්ඝායූසම්පත්තිය, නීරෝගීසමංපත්තිය, රූප සම්පත්තිය සුවපත් භාවය ලැබේවා... උතුම් සම්මා සම්බුදු තෙරුවන් සරණයි ....දේව රැකවරණයී....🙏🙏🙏🇱🇰🇷🇴🌹🌹🌹🌹

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට.මේ.බවයෙම උතුම්.චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Жыл бұрын

    පිo වත් ස්වාමීන් වහන්සේට අනේක් වාරයක් පිo ලැබේවා සමහර අවස්තාවල comment කරන්න බැරි වෙනව මොකද කියනවා නම් අපෙ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා මගේ අම්මට අහන්න දාල දීල මම ගෙදර වැඩ කරනවා ඉතින් මට සමාවෙන්න.තෙරුවන් සරනයි ධර්ම දේශනා ඉදිරිපත් කරන්නට දායක වන සියලුම දෙනාට.

  • @ayeshaharshani958
    @ayeshaharshani95811 ай бұрын

    දිනෙන් දින ඔබ වහන්සේ කරගෙන යන ශාසනික මෙහෙවර කරගෙන යාමට අවැසි දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @aryaasura
    @aryaasura Жыл бұрын

    Shraddha එකෙනුත් දාන්න වීඩියෝ එක

  • @amashaumandi807
    @amashaumandi807 Жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්ථං ආනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්ථං නමා මහං සාදු සාදු සාදු .......!!

  • @thimiradeshan3876
    @thimiradeshan38768 ай бұрын

    මට මේ ස්වාමීන් වහන්සේ contact කරගන්නේ.කොහොමද .🙏🙏🙏 අපේ පන්සලට බණකට ආරාධනා කරන්න ආසයි 🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

Келесі