තරුණ ළමයිගේ විසඳෙන්නෙ නැති ගැටලු වලට විසඳුම | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 57

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn4 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!

  • @dhammikaweerakoon2750
    @dhammikaweerakoon2750 Жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwahanseta theruwansaranai namobudhaya

  • @deepikapamunugamuwa6862
    @deepikapamunugamuwa6862Ай бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා

  • @kasunkalhara4600
    @kasunkalhara4600 Жыл бұрын

    සාදු සාදු සාදු ☸️❤️

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @binagamethul6070
    @binagamethul6070 Жыл бұрын

    මගේ ජිවිතේ එක ගුරුවරයෙක්

  • @opdetu
    @opdetu5 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 Жыл бұрын

    මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයෙන් ඉක්මන් නිර්වාණබෝධය ලැබේවා!!! කායික මෙන්ම මානසික රෝගවලින් පීඩාවිදින අයට ඉක්මන් සුවය ලැබී සුවසේ ජීවත්වෙත්වා!!! කෙලෙස් අඳුර දුරුවේවා,ප්‍රඥා ලෝකය ලැබේවා!!! හැකි ඉක්මනින් මගේ රටට යහපත උදාවේවා!!! තෙරුවන් සරණයි☸️🙏🏻🌼,හැමෝටම!!!

  • @anushaanusha1242
    @anushaanusha1242 Жыл бұрын

    Sadhu sadhu .....sathpurusha asurakma wewa

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Жыл бұрын

    මේ උතුම් දර්මය ස්‍රවනයකරන සියලුදෙනා ට බව dukin අත් මිදීම සදහා ත්,සසර dukin අත් මිදීම සදහා ත් උතුම් දර්මාව බෝධය ලබේවා !🙏🙏

  • @madushikrishnamali2381

    @madushikrishnamali2381

    Жыл бұрын

    p

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @dilansubhashithagunasinghe9023
    @dilansubhashithagunasinghe9023 Жыл бұрын

    නමෝ බුද්ධාය ..!!! පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිරන්තරයෙන්ම නිදුක් නීරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා !!!

  • @manorithelgemanori5400
    @manorithelgemanori5400 Жыл бұрын

    මගෙ නමස්කාරය 🙏🌷🌷🌷වේවා 🌷🌷🌺සාධු 🙏🌷🌷සධු🙏🌷🌷🌺සධු🙏🌷🌷🌺

  • @shashiprabha6151
    @shashiprabha61519 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 Жыл бұрын

    🌹🌹🌹SAADHU !!! 🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Жыл бұрын

    මාගේ ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේ ට සැදැහැ සිතින් මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගරුතර පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @n_a_v_o__07
    @n_a_v_o__07 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🏵️🏵️

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    Sadu sadu sadu

  • @hashanhashan7677
    @hashanhashan7677 Жыл бұрын

    මිය යන්න මොහොතේ හෝ ඊට පෙර මට අපේ සමීන් වහන්සේගේ බණක් අහන්න ලැබේවා අනන්ත් බුදු ගුණ බලයෙන් සිතුමිණ වැනි ඔබ වහන්සේට ආයූ ලැබේවා ....සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindigunawardena9575
    @tharindigunawardena95754 ай бұрын

    තෙරුවන් සරණයි

  • @thamaradissanayaka6052
    @thamaradissanayaka6052 Жыл бұрын

    Pinwath swamin wahanseta niduk wewa neerogi wewa suwapath wewa.🙏

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka9 ай бұрын

    සාදූ සාදූ සාදූ උතුම් ඤාණ ලෝ කය සැමට ලැබේ වා සැමට උතුම් නිවන් සුව යම ලැබේ වා පිං වත් ස්වාමීන් වහන්සේ ට ත් උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane

  • @see448
    @see448 Жыл бұрын

    🙏🙏🙏

  • @nirmalakumari5164
    @nirmalakumari5164 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 Жыл бұрын

    Sadu sadu sadu sadu

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @amaliperera6467
    @amaliperera6467 Жыл бұрын

    🌸🙏🌸

  • @user-uq9si7rq8q
    @user-uq9si7rq8q9 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න 🙏🙏🙏

  • @Olivia-ro1ny
    @Olivia-ro1ny Жыл бұрын

    🙏🙏🙏🙏🌺

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @duliplakmal3808
    @duliplakmal3808 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @aadibeats968
    @aadibeats968 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuriranasinghe8199
    @isuriranasinghe8199 Жыл бұрын

    Sadu sadu

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @timeforlife8093
    @timeforlife8093 Жыл бұрын

    මෙහෙම හරි සද්ධාසීල හාමුදුරුවන්ගේ ධර්මය ඇසීමට ඉඩ ලබාදීම කොයිතරම් වටිනවද.

  • @sachirukshani1551
    @sachirukshani1551 Жыл бұрын

    හාමුදුරුවනේ බුද්ධ පූජාවට පිලී තියන්න හොද නෑ කියල කියනවනේ ඒකේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

  • @isharamaduwanthi2921
    @isharamaduwanthi2921 Жыл бұрын

    Me hamuduruwange number ekk danna kenek innawanm kiyannko

  • @pradeepravindra634

    @pradeepravindra634

    Жыл бұрын

    මහමෙව්නාව හෝ ලක්විරු ගුවන් විදුලිය හරහා ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් ඔබට දැන ගත හැකිවේවි,ලක්විරු ගුවන් විදුලියේ දුරකතන අංකය සොයාගෙන එය අමතන්න,තෙරුවන් සරණයි

  • @erangasenavirathna9407
    @erangasenavirathna9407 Жыл бұрын

    Ape hamuduruwonge contact number ekak thiyenawanam denna

  • @pradeepravindra634

    @pradeepravindra634

    Жыл бұрын

    මහමෙව්නාව හෝ ලක්විරු ගුවන් විදුලිය හරහා ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් ඔබට දැන ගත හැකිවේවි,ලක්විරු ගුවන් විදුලියේ දුරකතන අංකය සොයාගෙන එය අමතන්න,තෙරුවන් සරණයි

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @siresy5319
    @siresy531910 күн бұрын

    Sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    🙏🙏🙏

  • @user-kw2fv4lr6z
    @user-kw2fv4lr6z5 ай бұрын

    Prashnekata wisadumak ganna saddaseela hamuduruwanta kata karana puluwanda

  • @user-bu8pw5zc2v
    @user-bu8pw5zc2v9 ай бұрын

    සාදු සාදු සාදු

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @anudisanayaka4669
    @anudisanayaka4669 Жыл бұрын

    🙏🙏🙏

Келесі